oyata thawa thawath hariyanna oni wasantha oiye.oya wage polowe payagahala jiwath wena aya hoyaganna amarui.oyage amma ethulu oyage paule hemotama budu saranai.
Are you the IGP of Religious Police-Police of Virtue and Vice?? Get the H/F out of here!!! Try to see the forest, not the trees. I have no truck nor affiliation with this person nor family, but look positively at their wholesome act they have done by spending their money, and having innocent fun. Ms. Chamari Anushka, you do not have to apologize. I apologized for whole family with my comment!
Mn hemadama me vedio blnwa athtama comment dnne na ath ada noda ba... mokdab hrima sathutui me wage nihathamani deyk dekkma kiynn beri sathutk dennene .... tharuna parapurak mewata sahabagi wimth ....athtama oba thumata pin
අම්මා පුතාව අල්ගෙන අඩනකොට අපේ ඇස් වලට කදුළු අවා. අම්මා අද සතුටින් ඇති පිං වන්ත පුතේක් මේලෝකේට බිහි කරපු එකට. ඔබ තුමාට සියලු දෙනාටම බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
සුදු බෝලෙ ටත් හැම දෙනාටමත් ගොඩාක් පින්
අම්මා නමි මෙි වගේ පුතේක් ලබන්නට ගොඩාක් පින් කරලා තියෙනවා දිර්ඝ ලැබේවා අම්මට
මේ වාගේ පුතෙක් ලබන්න අම්මා ගොඩක් පිං කරලා ඇති ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
වැඩි වැඩියෙන් හරියන්න ඔනි... දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඔනි... අයියා ඔයා ඇතුළු හැමෝටම තෙරැවන් සරණයි.. සියලු දෙවි රැකවරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏මැණියනි මෙවන් පුතෙක් ලබන්න අමිමෙි ඔයා ආත්ම ගානක් පිං කරන්න ඇති.. මැණියනි ඔයාටත් තෙරැවන් සරණයි.. දිර්ඝායුෂ ලැබෙිවා...🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ඔයාලා සෑම දෙනාටම අයියා ඔයා ජිවිතෙ ලොකු පිංකමක් කර ගත්තේ අයියා දර්ම දාන පිංකමක් කරන්න සෑම දානයකටම වඩා උතුම් දර්ම දාන පිංකම ඔයාට දිර්ගායුෂ ලැබෙවා සත් පුරුෂයො මුන ගැසෙවා සත් දර්මය අසන්නට ලැබෙවා ඉක්මන් බවයෙදිම උතුම් දර්මය අවබොධ වේවා මමත් මේ පින සාදු සිතින් අනුමොදන් වේමි සාදු සාදු සාදු ...
"බුදු සරණයි ,දෙවි පිහිටයි" ඔබතුමාගේ අම්මා ගොඩාක් පිං කරලා තියෙනවා ඔබ වගේ පිංවන්ත පුතෙක් ලබන්නත් නෑදෑ පිරිවරක් ලබන්නත්....!!!! අපිත් කැමතියි ඔය වගේ පිංකම්වලට අපිට පුලුවන් විදිහට සහභාගිත්වය දක්වන්නට.
මගේ ඇස්වලට කඳුළු පිරුණ , ඔයා ගොඩක් හොඳ පුතෙක් සැමියෙක් ,අප්පච්චි කෙනෙක් හැමෝටම හොඳ යාළුවෙක් සහෝදරයෙක් ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා අපේ ලොකු අයියෙ ඔයාට අක්කා අම්මා ඇතුළු හැමෝටම
සුපිරි සුපිරි ජයෙන් ජයම වෙවා
ඔයාලාගෙ සින්හල බෞද්ධ කමට මම හරිම කමතියි
අනේ මට මේවා දැක්කම හරි ආසයි මල්ලි... ඔයා හරි පින්වන්ත මනුස්සයෙක්... හැමෝම එකතු කරගෙන විනෝදෙන් සතුටින් පින්දහම් කරන්නේ.
ඔයාට මතු සසරෙත් මේ වගේ පින්දහම් කරන්න.. හේතු වසනා වේවා.. 🙏🙏🙏 මමත් අන්තිම මොහොත වෙනකන්ම ට්‍රයි එක දෙනවා.. මේ වගේ පින්දහම් කරලා සතුටින් ඉන්න.. හිත තිබුනත් පිනට දෙන්න සල්ලි තියෙන්න එපැයි..
aniwarayenma sahodaraya. Jaya weva
@@Nipuna_Tee thank your... 👍👍👍
ඔයා වගේ පුතෙක් ලබන්න ඒ අම්මත් පින් කරල තියෙනව.ඔයාට ගොඩක් පින් බුදු සරනයි ඔක්කොටොම...
අය්යේ ඔයාට ගොඩක්ම පිං අපිත් පිරිත් ඇහුවිවා හරිම පින්වත් පවුලක් දවසින් දවස දියුනු වේවා බුදුසරණයි ඔයාලා සියලු දෙනාටම
ඇත්තටම ඇස්වලට කදුලු අවා හරිම ලස්සන පවුලක් අයියා අක්කා අදරනීයයි සුදු බොලේ ❤️බුදු සරණයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම
කියන දේ හරියටම කරන වසන්ත අයියේ ,තමන්ගෙ මව් සතුටු කරන පිනම ඇති ඔයාට , බොරු ආටෝප නැති මනුස්සකමේ සංකේතය ඔබ ,ඔබේ ගෙදර සමගිය දැක්කහම හරිම සතුටුයි බුදු සරණයි ජේසු පිහිටයි
වසන්ත මාමා බුදුසරණයි දෙවිපිහිටයි
සන්හිල් වියාපාරයේ අදිපති
වසන්ත මහතාගේ වියාපාර දියුනුවෙන් දියුනුවට පත් වේවා
අයියේ ඔයාගේ wife නම් පොඩ්ඩක්වත් ලොකු කම නෑ පුදුම නිහතමානී එයාට තරහ යන්නෙම නැද්ද ..එයාගෙ වාසනාව ඔයාගේ දිව්නුව ...බුදු සරණයි !!
ඒක එත්ත හරිම හොඳයි නෝනා
ඇත්තමයි
@@kvvidanalagevidanalage8614 ඔයාගෙ phone number eka එවන්න
ඔයාගෙ gama කොහෙද
වසන්ත අයියේ ඔයා සුපිරි.මං ඔයාට ගොඩක් සුබ පතනවා.බුදු සරණයි
Oyagea patta hinavavata thama kamathima vasantha ayiyea .podda maru .budusaranai okkotama .negombo Malli .
සෑහෙන්න වටින වැඩක් අයියේ, බුදුසරණයි . හැමවැඩක්ම හරියන්න ඕන අයියා ඔයාගෙ
මහත්තයා හරිම සතුටුයි.සම හරක් ඉන්නවා මේ වගේ දියුනු වෙන මිනිස්සු එක්ක එගෙන්ස් එකට ජරා කතා කියන.බුදු දහම අනුව නම් අපි දන්නේ වැපිරුව දේ තමයි නෙලා ගන්න තියෙන්නේ.මේ මහත්තයා බුක්ති විදින්නේ ඒ මහත්තයගේ අස්වැන්න .ඇයි ඉතින් නිකම්මු වගේ ඉදගෙන එයාගේ දියුණුවට ගරහන්නේ.මෝඩ වෙන්න එපා.තෙරුවන් සරනයි මහත්තයා
සල්ලි තියෙන අය ඕන තරම් ඉන්නව වසන්ත අයිය වගේ කෙනෙක් දැකල නෑ නියම සිංහල බෙෘද්ධෙයක් හරිම ආඩම්බරයි. දිර්ඝායු වේවා තව තවත් පිං කිරීමටම ලැබේවා.
ඔයා වගේ පුතෙක් ලබන්න ඒ මෑණියන් පින් කරල ඔයා පින් කරලඒ වගේ මෑණියන් කෙනෙක් ලබන්න ඒ වගේම ඔයාගෙ නෝන හරිම නිරහංකාර පාටයි සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි
Tnk u kiyanewata wada පින් සිද්ද වේවා!! කියන්න , කලා වූ දානමය පුන්‍ය කර්මය අපිත් අනුමෝදම් කරනවා..
අම්මා ගෙ සෙනෙහස කියන්න වචන නැහැ වසන්ත අයියා ,,,ලෝකයේ තියෙන ලොකුම බැඳීම සහ අවංකව ඇති එකම ආදරය ,,,❤😘🌸🌹🌺 ඔයාට වරදින්නෙ නැහැ ,,අම්මා බුදු සරණයි ජෙසු පිහිටයි ඔයාට ,,,එයාලට මේ ජීවිතයේ දී දෙන්න ඕනෑ උපරිම සතුට දෙන්න ,,,,,,, ඊට පස්සේ දානය දීලා වැඩක් නැහැ ,,මමත් මගේ අම්මා තාත්තා වෙනුවෙන් නොකරපු දේවල් නැහැ ,,,,අද එයාල මාව දාල ජෙසු ලගට ගිහිල්ලා ,,,, මම තවමත් දානය දෙනවා ,,,,සිහිපත් වෙනවා හැමදාම ,,,,ජීවිතය කියන්නේ මොකක්ද කියලා හොඳටම අවබෝධ උනේ , එයාල නැති වුන දවසේ ,,,, ඔයාට බුදු සරණයි වසන්ත අයියා ,,,
Aiyye oya me ammata dena sapa sampath nisa mathu upadina athmayan wala wadi wadiyen labenawa kiyala mn parthana karanawa.
Mageth asawak tiyenawa amma thaththa දඹදිව yawanna
Eth ehema yawanna thama puluwankama naha mata .eth kawada hari e de karanawa.
Oyage amma sathutata adaddi matath aduna aiyye e amma godak wasana wanthai oya wage puthek me loket dayada karanna .
බුදු සරණයි පවුලේ සියලුම දෙනාට .
🙏🙏🙏🙏🙏🙏
වැඩි වැඩියෙන් හරියන්න ඔනී, ඔබට බුදුසරණයි.
ඔය වගේ දරුවෙක් හම්බවෙන්න ඒ අම්ම කොච්චර පිංකකරල ඇද්ද.. සන්තෝසයි අයිය
Oyalage video ekak balanakota hithatasathui.theruwansaranai oyala samatama.
කොච්චර පින්වන්ත පුතෙක් ද ඔබතුමා .තෙරුවන් සරණයි
Pinwantha amma kenak. Pinwantha pawlak godak sathutui obathuma gan teruwan sarani oyala hamotam.... Jaya wewa.....
අයියෙ ඔයාට ගෙඩක් පිහින් අම්මා සතුටු කරන එකට ඔයා වගෙ පුතාලා ගෙඩක් අඩුයි අද සුදු බොලෙ ගෙඩක් ලස්සන යි ජෙසු පිහිටා යි
Theruwan saranai 🙏🙏🙏
Daka bala sathutu unemu.... Siyaluma denata me pina hethu wasana wewa!!... 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷Ammata danena me sathutama athi... Api hamotamath!!jayama wewa!!
බුදු සරණයි පුතාට ජය වේවා
oyata thawa thawath hariyanna oni wasantha oiye.oya wage polowe payagahala jiwath wena aya hoyaganna amarui.oyage amma ethulu oyage paule hemotama budu saranai.
පින්වත් පුතෙක් ලද ඔඅබේ මෑනියන්ට බුදු සරනයි
බානුක මල්ලී වසන්ත මල්ලී ඔයාලට පීං බුදු සරණයි
Uthum wadak...maha pin godak....obathumatath pawle samatath thruwan sarani.🙏🙏🙏
අනේ ඒ අම්මගේ ඇස් වල තියෙන කදුඑ ඒ කදුඑ එහෙම වැටෙයි කියලා අම්මා කවදාවත් හිතන්නේ නැතුව ඇති. ඒ මෑණියන්ට ගොඩක් සතුටු ඇති ඔයා වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපූ එක. මොකද අහංකාරකමක් නැති කොච්චර ලොකු ක්ලබ් වල වැඩ කරත් අයිතිකාරයෙක් වුනත් ඔයා හරිම නිහතමානී දැන් ඉන්න අනිත් සල්ලිකාරයන්ට සල්ලි හම්බුනාම දෙමාපියන් මතක නෑ ඒ අතින් අයියගේ අම්මා ගොඩක් පිං කරලා ඒ වගේම පවුලටම ගැලපෙන දුවෙක් ලැබෙන්න. ලේලී කෙනෙක් නෙමෙයි එයානම් ඔයාගේ අම්මට හොඳ දුවෙක්. අයියගේ අම්මත් එහෙම තමයි. හැමදාමත් ඔයාල සතුටින් ඉන්න පිං දහම් කරගෙන. අපිට එච්චරයි අන්තිමේදී තියෙන්නේ
වසන්ත අයියා වැඩෙ නම් මාර ලස්සනයි. බුදු සරණයි.
🙏🙏🙏 දියුණුවෙන් දියුනුවට පත්වෙවා ❤❤❤
Me pin balen Oba pawul siyaluma denata .....uthum chathurarya sathya awabodayatama Maga padewa!theruwan saranai!🙏
මේ අම්මා මොනතරම් වාසනාවන්ත ද මෙවන් පින් ඇති පුතෙක් ලබන්නට තරම් ,අම්මාටත් වසන්ත අයියාටත් පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරොගි දීර්ගායුශ ලැබේ වා ...
Harima adare hithenawa ayye oyage
Karana dewalwalata. Budusaranai saranai hemadenatama.
Kochchara hoda wedakda.hemotama niduk nirogi suwa lebewa!!!!!karana kiyana hemadema sarthaka wewa!!!!!!!
Wasantha aiye api dannawa oya minissunta godak.udau karanawa a wagema hoda contacts thiyenawa puluwannam.මැදපෙරදිග inna අසරණ minissu genna ganna weda piliwalak puluwannam.medihath wela karanna thawath oyata pin සිද්ධ wei
Aiye aththatama mama asama charithayak oyage wife laga thiyenne godak sathutui oyalata pin sadu sadu sadu....
අයියෙ මෙ අඩුපාඩුව කිවුවාට කෙන්ති ගන්න එපා හමුදුරුවො වාඩිවෙන පුටු වලට සුදු රෙද්දක් එලන්න ඔනේ .ඔයාලා හැමොටම තෙරුවන් සරනයි .
අයියා එලලා තියෙන්නෙ.. අර වාඩි වෙලා ඒවා පහලට ඇවිත්
ඔයා හරියට බලලා නැහැ හමුදුරුවන් දානෙ වලදන තැන
Atta waradi godak dakka api hama walama buddratnayata Garu karanna oana
@@chandanihettiarachchi5322 සමාවෙන්න..
Are you the IGP of Religious Police-Police of Virtue and Vice?? Get the H/F out of here!!! Try to see the forest, not the trees. I have no truck nor affiliation with this person nor family, but look positively at their wholesome act they have done by spending their money, and having innocent fun. Ms. Chamari Anushka, you do not have to apologize. I apologized for whole family with my comment!
බුදුසරණයි !!!
බුදුසරනයි ..බොහොම පින් ..
තෙරුවන් සරණයි ඔයාල සියලුම දෙනාට
අයියේ face book දාන්න මේ වීඩියෝ එක ගොඩක් වටිනවා බුදුසරණයි
godak pin sudda wena wedak.wasantha ayiye.theruwan saranai paule hemotamata.
teruwan saranai aiya hemotama dekkama asai atthatama ..
බුදුසරණයි අයියේ.
Theruwan saranai hamotama ...ජයවේවා
සාදු සාදු සාදු 🌼🌼🌼
Loku pinak obata darthun wahansela labeema.budu saranai oba samata
සම්මා සම්බුදු සරනයි
Aiya oyage paule siyalu denata budu saranai sudu bole
බුදු සරණයි 🙏🙏🙏🙏❤️
බුදු සරණයි
Oya wage puthek labannath e ammath pin karala thiyenna one ayye budusaranai adarei oya marama charithayak adarei ❤❤❤❤
බුදුසරණයි අත්තම්මේ
පින්වන්ත අම්මා කෙනෙක්. වසන්ත අයියවගේ පුතෙක් ලබන්න. අම්මා අයියට තුරැළුවෙලා හඩනකොට මගේ අම්මව මතක් වුනා..එයාටත් පුතාල දෙන්නෙක් ඉන්නවා නමට විතරයි... වසන්ත අයියේ හදවතින්ම මං සුබ පතනවා අයියගේ මේ මනුස්ස කමට.හැමදාමත් හොදින් සතුටෙන් ඉන්න කියල ප්‍රර්ථනා කරනවා අයියේ... සම්මා සම්බුදු සරණයි අයියාගේ පවුලේ සැමටම
තෙරුවන් සරණයි !
Bs siyalu dewiyange pihitai aiye mulu paulatama
wasantha sir, oyata hamadema hambawei..... theruwan saranai
Budusaranai !God bless you all
බුදුසරණයි අයියා.. 🙏🙏
You are a so lucky person. We all love your family specially sudu bolle.♥️♥️
ela budusaranai wasantha ayya jayawewa
Aiyage duwata man gdak kamathi girl kenekta tyenne one hamadema eyata tiyanawa god bless
Sir I have never seen a person as lucky as you. Good luck for everything! ❤️
Budu saranai ayye oyalage family ekata
God bless you
Siyaluma denata budu saranai
budusaranai oba hemadenatama mr Wasantha..
Aiye satutin inna hamadamat budu sarnai ❤️❤️🙏🙏🙏
Budu srnai aiya
oyala hamotam budusaranai
Mn hemadama me vedio blnwa athtama comment dnne na ath ada noda ba... mokdab hrima sathutui me wage nihathamani deyk dekkma kiynn beri sathutk dennene .... tharuna parapurak mewata sahabagi wimth ....athtama oba thumata pin
Wasantha aiye oyata & pawule SIYALU DENATA b. S,
ﹰﹰharima lassani.mewage deyak dakeemath sathutak obathumage vediyo harima thathvikai aththama siddiya apita balanna denawa akai watinne
බුදුසරණයි අයියේ❤️❤️
Budu saranai aiye
Budusarani .
May godbless aiya
සුභ පැතුම් ...
Aiye oyai akkai patiyatai budusaranai.oyawa wadu pinwanatha ammatath budusaranai
Oya ammata. Mee karana dewal walata oyata goodak pin
අනේ මගේ දරුවෝ දෙන්නා මතක් වුනා අයියා මම ඉන්නේ කුවේට් අම්මා අයියා තුරුල් කරගෙන අඩන කොට මටත් ඇඩුනා අයියේ තෙරුවන් සරණයි අයියා
Budu saranai oba sematama
Mewa dakiddi api ape damaupiyanta monawada kale kiyala hitanawa aiya mage amma thatha ne duk wenawa e gena hitala..oyage amma hari wasanawanthai aiya
අයියා පට්ටම හිනාවක් thiyanne..hahha haaa haa
Theruwan saranai hamoootama
Aiye oyanan supirima charithayak.edath qwa adath kiynwa eka.pattama asai oyata❤
good job.anrgayi
Pinwanthai 🙏
ලස්සනයි
Teruwan saranai oba siyalu denata 🙏🙏🙏👊