tuition classes putting unnecessary pressure on children. nowadays kids lack their free time and it makes them more mentally depressed than before. we need a powerful, advanced and high quality government school system not this tuition cancer. if we have powerful goverment school system then kids will have more time to rest, play some sports and think.
ඒ උනට මම කැමතී ලංකාවේ හැම ලමයෙක්ටම නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙලා නොමිලේ ඉගෙන ගන්න ලැබෙනවනන් සල්ලි නොගෙවා
දැං ඉතින් මේ වෙන්නෙ . එහෙම වෙන්ඩ වෙන්ඩ මිනිස්සුන්ට ඒකෙ අගයක් නැති වෙනව 🫠. ( බහුතරේකට)
ඔය නිදහස් අධ්‍යාපනය රජයට දෙන්න තමයි කන බොන එකේ ඉදන් බදු ගහන්නෙ. එකට උබත් ගෙවනව තමයි
@@lalherath1406 මමයි උබයි එදා ඉදම්ම ගෙවලත් තම ඒක හරියට ලබා දෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ 😅
@EduacademySL ඒක තමා ඉතින් මාත් කියන්නේ එහෙම නිදහස් අධ්‍යාපනයක් නැති එක තමා අවුල කියපු එක හරියට තේරුම් ගනින් 😂
Nikam kranm mehemwath lamai igen gnne na😅
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අතිගරු උතුමානෙක් නොවෙන, උතුම් චරිතයකින් 2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති කරවමු🙏 #මාලිමාවටකෝටියක් 🙏❤
සහෝදර වරු හරි මිත්‍රවරු හරි නේද ඊලග පෝය ඉවර වෙද්දි💀
🙄
sahodarawaru thami bn ekenma
Natnam visheshayen kiyantone
සහෝදරයෝ තමයී❤
@@pavidudilshan7527😂😂
ටියුෂන් තහනම් කරන්නේ මොකටද? ඒක තමන්ගේ කැමැත්ත. නමුත් ගුරුවරු පාසැල් වල හරියට උගන්වන්න ඕනේ.
ඇත්ත කතාව Corona කාලෙත් කොච්චර තහනම් කරත් හොරෙන් group class තිබ්බා. Tution තහනම් කරොත් එතනන් කෙල වෙන්නෙ දුප්පත් ලමයින්ට.free card එකක් හරි ඇරන් ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. ආර්ථිකය කඩාවැටිච්ව රටක ඔය හැම පහසුකමක්ම ඇති කරන්න අවුරුදු 5න් බෑ.තව කාලයක් යයි. Current බිල් , කඩදාසි මිල වැඩි වෙච්චි නිසයි tution fee එකත් වැඩි කලේ. ඒ මූලික දේවල් ටික හරි අඩු කරොත් හොදයි.
Malima ආණ්ඩුවක් යටතේ කිසිම දිනක උපකාරක පන්ති තහනම් කරනව කියලා නැත malimawata mada ගහන්ඩ හදන මතයක්
මාලිමාව අවොත්
පෙරහැර තහනම්
88-89 එනවලු,,(88-89 ආණ්ඩුව සජිත්ගෙ තාත්තා ජනාධිපති ,හොයාල බලන්න වරද කාගෙද කියලා,,ජෙප්පො ඒ තත්වෙට දැම්මෙ ආණ්ඩුව,ජෙප්පො බලය ගනී කියලා ආණ්ඩුව බය වුනා,උන්ට ධනපති පන්තියෙ සූරාකෑම නවතිනවා එහෙම උනොත්,උන් භය උනා ඒකට)
වාහන දෙකක් තිබ්බොත් එකක් ගන්නවලු
ටියුශන් වහනවලු
අහුවෙන්නෙපා මේක 2024 ❌🧭🚩💯
හොරු රැල එලවමු
අනිවාර්යෙන්ම❤
😂😂😂
ඒක නම් නෙවේ උජිත් සර් කීවෙ
මම අනුර
😂 ඉතින් අපිට මොකෝ 😂
ඉතින් අපිට මොකෝ
අපි අනුරට
ඊයා 😂
😂😂😂
මාත් ගියා pre medicine class පට්ට මෝඩ වැඩක් අපරාදේ සල්ලී.engineering නං කොහොමද දන්නේ නෑ pre medicine නං යන්ඩ මෝඩ වෙන්ඩ එපා. Gpa එකෙන් කෝස් වලට බෙදන්නේ නෑ හැම එකාටම mbbs ක්ලාස් එක ලොකුම තේරුමක් නෑ ෆයිනල් රෑන්ක් එක නං වටිනවා ඒ උනත් ඕන කැලේක ඉදන් pg එක පාස් උනාම හරි.
Meka tikak pahadili karala kiyanna puluwanda plz
මේක මගෙ opinion එක මම නම් කියන්නෙ මේ education system එක වෙනස් වෙන්න ඕනි මමත් මෙහෙ ඉගෙන ගෙන Australia වලට ගිය කෙනෙක් හැබැයි මෙහෙට ආපුවාම තේරෙනවා මෙහෙ තියෙන education system එක කොච්චර හොදද කියල.මම ලන්කාව පහතට දානව නෙවෙයි ,මෙහෙ ලමයි නිදහසේ ඉගෙන ගන්නව.එයාල අවුරුදු 22 වෙද්දි තමන්ගෙ first degree eka complete කරනව .හැබැයි අපෙ රටේ ළමයින්ගෙ කාලෙ කොච්චර නාස්ති වෙනවද ,තව එයාලට ගොඩාක් opportunity තියනව ඒත් මම ලන්කාවෙ ඒක දැකලා නැ,මේ system ලන්කාවෙ කරන්න බෑ කියල එකක් නෑ කරන්න පුලුවන්.ලන්කාවෙ ඉදන් මේ education system එකේ ඉන්න කෙනෙක්ට මේකෙ වටිනාකම තේරෙන්නෙ නැති වෙයි හැබැයි ඔයාල uk,australia ,canada ,usa වගේ රටකට ඉගෙන ගන්න ආවොත් තේරෙයි මම කියන එක.
hmm eka aththa. hema dema free dunnahama thama tharage athi wenne . hebayi oya ratawala hema detama price ekk thiyana nisa tharagayak nee .aththatama nidahas adyapanaya thiyenne oya ratawal wala .lankawe thiyenne nomile adyapanaya .
කීයටවත් ටියුශන් නැති කරන්නෙත් නැ, එහෙම නැති කරන්නත් බැ❤. ඔය කතා රනිල් ඇතුලු එවුන් Npp එකෙ ඡන්ද කඩන්න ප්‍රචාරය කරන බොරු විතරයි සර්😊
අනික සර්ලා වගෙ ගුරුවරු ලමයිට නැති උනොත් ඒක අපරාධයක් 😢
ඔන්න බලපන්කො 😂
ඒක හීන් නුලෙන් වෙන්නේ බලපන්කො 😂 ඔලු ගෙඩි ගන ඩිංග dinda අඩු වෙනවා 🤣 කරන් යන්න පුළුවන් habei මාෆියාව අඩු වෙනවා 😂මුන් මේවයෙන් කෝටිපති වෙන්න දකින හීන ඕව ලංකවේ ඇරෙන කිසිම දිඋනු රටක tution නැහැ me karemeta
@@funnysl8695 කතාව ඇත්ත ❤️
@@funnysl8695 ඉන්දියාවෙ සහ තවත් සමහර Asian රටවල තියෙනෝ...
Aththa kathawa machan @@funnysl8695
ඇත්තට බයින්නැති වෘත්තීයක් කියං යං👍
ujith sir ❤🔥💖💥 bitter truth
මං හිතන්නෙ කස්ටියට AL Private කරන උන් අමතක උනා.. උන්ට හොඳටම කෙලවෙනවා Tution නැති කරොත්, හැබැයි Sir කිව්වා ඕක වෙන වැඩක් නෙවෙයි 💀
ඔන්ලයින් ක්ලාස් නවත්තන්න බෑ නේ
Fr@@oshadamihiraj
ඇත්තටම ටියුශන් වලින් ලමයින්ට සාධාරණයක් වෙන්න ඕනෙ,තහනම් වෙන්න ඕන නෙවෙයි කියලායි මන් මෙ කියන්නෙ,ගණන් පොඩ්ඩක් අඩු කරලා,ළමයින්ට පිටරට වගේ පාර්ට් ටයිම් එකක් කරන් හම්බකරන් ඉගෙනගන්න දෙමාපියන්ට බරක් නොවී,ක්‍රමයක් නේද ඕනෙ,,ටියුෂන් තියෙන්න ඕනෙ,,❤,බලන්නකො සර් පොඩ්ඩක් උසස් පෙල ඉස්කෝලවල හරියට උගන්නන්නෙ කීයෙන් කීයකද කියලා හරියට
දැනට තියෙන මේ සිස්ටම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ සජිත්,රනිල්,නාමල් ඉද්දි,,ඒකට නම් ❌🚩 තමයි
Npp eken karana deval npp eka me wenakota pehediliwa kiyanawa.sjb unp pohottu billo mawanawa.
ජනාධිපති අයියා ❤
ඇත්ත කතාව සර්
tuition නැති කරන්නෙ නෑ... සම අධ්‍යාපන අවස්තා මගින් tuition වල අවශ්‍යතාවය නැති කරනවා..
Windows activate කරපන් යකෝ.නැත්තම් කෙලවෙනවා 😂😅
😂
ඇත්ත කතාව
Hall class නැත්තන් හැම ළමයාටම දරන්න පුළුවන් ගානකට class කරන්න බැ. ඒක නිසා ඒවා නම් වෙන දෙවල් නෙවෙයි.
Hall class aanduwa gaane karoth kohomada free❤ aniwa un eeka krnawa
Tuition walata license denawa , monitor karanawa eka aniwaren wenawa denatamath project eka yanawa .😊
💥🗿
Clz fees wadi karanna puluwn uparima limit ekak danna oni😑
එක ඇත්ත
3000 ක් නම් හොදටම වැඩි ol වල 1000යි මේක 2000 වත් වුනා නම්
Ol paya 2 alevel paya 6 / 4
tuition classes putting unnecessary pressure on children. nowadays kids lack their free time and it makes them more mentally depressed than before. we need a powerful, advanced and high quality government school system not this tuition cancer. if we have powerful goverment school system then kids will have more time to rest, play some sports and think.
ada kiwwa seen 1 ne😎❤
Ow ow🗿
ඇයි ලමයින්ට ඉස්කෝලෙ ගුරැවරැන් ලවා උගන්නන්න බැරිද අපිත් ඉස්සර ඉද්කෝලවල උගන්නපු ගුරැවරැ අපි විභාග ආසන්නව ස්වෙච්චාවෙන් ඉගැන්නුවා ලමයි පාස්වුනා කුමයෙන් පාසල් පද්ධතිය දියුණුකරල මේව ටිකටික අඩුකරන්න කුමයක් හදන්න එච්චරයි ඔය ටියඅෂන් තයිවාරැ ඕනැ නැහැ
ALevel 2nd shy 3rd shy කරන private Alevel කරන අයට දෙන විසදුම මොකක්ද ?
Ujith sir ❤
All lies nothing will happen like this😂😂😂😂😂😂😂😂😂😂😂
Thumbnail eke ujith sir😂
අනුර දිනුවොත් නම් රට ඉවරයි 😢
Oya denne ktd?
උජිත් සර් ඒක නම් නෙවේ හැබයි කීවෙ
@@hariseshan8442 ජේකබ් සර් නම් කියල තිබ්බ අනුර ලොවෙත් පරාදයි කියල
@@sudharmaramerilawa ☎💚
@@hariseshan8442 😂😂 yanne kohed malle pol 😂
යකො ටියුශන් පන්ති සර්ල මාලිමාවත් එක්ක ඉන්නෙ අනික ආණ්ඩුවට වැඩිය හොදයි බදු ගහන්න පුලුවන් නෙ😂😂😂
Issaraha peliye hitiya mama
ape rate maha wikurthiyk thiyenne adyapanaye.minissu badu gewnw nidahas adyapnyt eth hrihati widiht eke prathilab nolabima thula tution hata gnnw.badut walatath salli gewanw tution walatath salli gerwanwloke dakk sakkilima kramayak..tution anika hata gnne univercity ekkt ynn bari kotasak nirmany wim thula.skole igen gen iwrwen hama kenatama thamage danum anuwa yahaki marga thiyenn one.pasal wishaya adyapanye loku wenskamk one tution nathi wenna nm.bahutharayk rassa warga kihipayakt athi tharagayak pawathimd, tution thibimata hethuwk.rassa kihipykt withrk tharagyk athi wima methek kal rata palanya krpu andu wl wada thm.wrthimaya rassa parasaya wadikrl ,skolen lamayt ya haki marga wadi krnl, guruwarun thora gnnimedi salakana mattam wadikrl eth ekk ounge padi loku pramanykin wadi kl nm tution wadakt nathi wei.ek ithin ek pr krnn amarui.me hamdem sampurnayen kriyathmaka wenn awurudu 5 k wth ynw aduma.
එතකොට 2nd shy 3rd shy කරල university යන අයට මොකක්ද දෙන්න ඕන විසදුම එයාලවත් පාසල් වලට ගෙන්නගන්නවද අවු 22-24 විතර ඒක ප්‍රායෝගික නැ නේද තව A/l private ලියන කට්ටියට මොකක්ද දෙන විසදුම?
🗿💥
♥️🌝
සෙට් එකකට පට්ට ආතල් එකක් එයි බලහල්ලකෝ 😅😅
ada 25 claz eke
Priwat panthi thahanam wenneda
Natha natha natha
ewa boru ape lamaine political pach duwe pute guruwarun danuwath all redy
Ada class eke hitapu un
Npp eka kiwe scola hodata uganwanawa kiyala ethakota itin enaeka anwarya nahane
Me මාෆියාව නතර උණු දවසට පට්ටම shook වෙන කිසිම රටක නෑ 😂me මාෆියාව 😂
moda rilawo match eka gahanne nadda
Ghmu
අනුර අපුවහම කොහොම හරි හොයාගෙන හිරේ යවනවා. ටියුෂන් තහනම් කරලා ඉස්කෝල ටික හදනවා
anurath tution karapu porak ne issara. ehema ithin thahanam karanna ba. yana lamai yanawa. me tharage adu unoth thama tution watenne.
බොරු මත හදන්නෙ නැතුව ඉදහන්.සජියට රනිලට කඩේ යන් උන් තමා ඕවා කියන්නෙ
තහනම් කරනවා newwi මාෆියාව අඩු කරා නම් athi අදික ලාබයක් එහම ලබන්න බෑ 😂
Ube sajiyage hari ponil ge hari gika na akek
Wena monawada🌝