Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආයෙ මොනවද ඉතින් කනට මීපැණි ❤️❤️....පුලුවන්නම් මෙන්න මේ වගෙ වැඩසටහන් කරන්න තවදුරටත් hiru tv 2000 පස්සෙ කෙනෙක් ගෙ ඉල්ලීමක් ❤️
2000n passe kenek gen me wage comment ekak dakimath sathutui. Me wage watina dewal agayana 2000n passe lamai hari adui. 👍👍
මම අහපු ලස්සනම මෙලඩි එකක් තියෙන ගීතයක්❤
Hena kunuharpa sinduwak neda. Ewunata kochchara lassanada. Next level music. ❤
මම අහලා තියෙනවා මේ ගීතය පදරචකයාවන අමරසේන කංකානම්ගේ මහතාගේ අත්දැකීමක් ඇසුරෙන් ලියවුනු ගීතයක් කියලා..ඇත්තටම ලස්සන ගීතයක්. .
මුල් සිංදුව අහපු මටනම් මේකේ තටමලා අලංකාර දානකොටනම් අව්ල්.ස්වභාවික ගීතය කියන්නේ පදිකවේදිකාවේ ගායකයෝ..
කනට මීපැණි වක්කරනවා වගේ ලස්සන සිංදුවක්
අම්මෝ ඒ සිංදු කනට මිහිරි 💚
රැහුණු සෙවයේ නැවුමි මිහිර ආධුනික ගී ගායනා තරගයේදී 1985දී මගේ මල්ලී ඔය ගීතය ගායනා කරලා පළවෙනියා උනා.❤❤❤❤❤❤❤❤😂
අපූරු එඩ්වඩ්, රෝහණ සහ අමරසේන කංකානම්ගේ මහතුන්ගේ සුසංයෝගී ගී මිණි කැටයක් ❤️❤️❤️
කණට මීපැණි...හිතට සිසිලසක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශාරද එඩිවඩි ජයකොඩි මහත්මයාණෙනි ! සිංහල සංගිතයේ ඉතිහාසය හොවා දක්වමින් ඉතා අලංකාර නිහතමානි භවය මුසුකරගෙන යන මෙි සුන්දර ගමන තව තවත් සුන්දරත්වය පිලිබිබු කරවන මෙිගිතය ඉතා හැගුම්බරව ගායන කිරිම ඉතාම ආඩම්බරයක් . ගිතයකින් හෝ් රසික හදවත් සතුටු කරවන ඔබට ලබන්නාවු 2022 නව වසර වාසනාවන්ත වසරක්ම වෙිවා ! ඔබට සදා ජය !
Tggg
අමරණියයි.......
හුගාක් ලස්සන සිංදුවක් ♥️♥️👍👍
පුදුම ලස්සන,,වචන,,වල ලස්සන.. පදරචනය ක් සහ ගායනයක්..❤❤❤❤❤
මේ ගීතයේ පසුබිම සකස් වූ කතාවත් ගීතය වගේම ලස්සනයි....
මොකද්ද පසුබිම් වූ සිදුවීම
@@ravindadassanayake3777 ඒක ලස්සන කතාවක්... මෙතන ටයිප් කරන්න බෑ..දිගවැඩි...
@@chinthajayawardana9194 😥😥😥
@@ravindadassanayake3777 @Chintha Qulling Arts.. ekata Request ekak danna..
@@chinthajayawardana9194 ok
සුපිරි සිංඋු
ආසම සින්දුවක් ❤️
One of my favourite song 🥰
මන් ආසම එකක්❤️
අන්න සිංදු...❤️❤️❤️❤️❤️
2022/07/19 තාම අහන අය
මේ සින්දුව ලස්සනට ආසාවෙන් අහන්න තිබුනා මහින්දයව මැරිල ගියානම්😏😏😏😏
😁😁😁😁😁😁
Edward sir wayasata yanne nadda 😀😀 dirgayusha lebewa
ආසම එකක් 💙👌
ලස්සන යි
mama Asama gayakayik sar🌷🌷🌷🌷
My most favorable song of Edward jayakodi
හදවත සනසන ගී
ප්‍රියතම ගීතයක්
Beautiful songs
Nilnuvan pegena. adura gala nurawen veli.🌹🌹🌹...
Voice. Mmm
👍👍👍
ලස්සනයි 🌹🌹
Wow wow 👍👍
Godak Godak Lassenai Sir 😘😘😍😍
Atìtaya anagataya vartamanaya tarunnaya ibe matakayata galapena song
Nihathamaanikama uparimenma .....
superb
Tempo is bit fast???
ගායනය සෑහීමකට පත් වෙන්ඩ තරම් මදි අදිනව වැඩියී මම දැක්කා තාත්තා කෙනෙක් කෝච්ච්යේ කැරොකේ දාගෙන ඔයිට වඩා හරි ලස්සනට සැහැල්ලුවෙන්ම ගයනා කරනවා
ඒ කෝච්චියට බෙල්ල තියහං
අනේ ද කියන්නේ .
❤❤❤
Looks tempo is killing melody ???
❤
💖💖💖💖👌
😍😍😍😍
🤩🤩🤩♥️♥️♥️♥️♥️😍😍😍♥️♥️♥️♥️
Kj
සර්❤❤
😘😘😘😘
❤❤