ජපාන හිමිවරුන් නෙත් කඳුලින් පුරවා ජපානයේ දී දැයෙන් සමුගත් යාලගමුවේ ධම්මිස්සර මහා යතිවරයාණන් වහන්සේ..

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 36

  • @indragith9768
    @indragith9768 7 месяцев назад +7

    ස්වාමින්වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 7 месяцев назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!

  • @tishaniramanayake3282
    @tishaniramanayake3282 7 месяцев назад +6

    නිවන් සුවය ප්‍රාර්ථනා කරමු

  • @kkww3805
    @kkww3805 7 месяцев назад

    පිංවත් සවාමින් වහන්සේට අමාමහා නිවන්සුව ලැබේවා.

  • @prabhasri1279
    @prabhasri1279 7 месяцев назад +3

    නිර්වාණයම ලැබේවා උතුම් ස්වාමීන් වහන්සේ ට .තෙරැවන් සරණයි !

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 7 месяцев назад

    ane apinam ahala naa mehema ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!

  • @santhyamisasanthyamisa9272
    @santhyamisasanthyamisa9272 7 месяцев назад

    නිවන් සුව ලැබේවා අපේ නායක හාමුදුරුවනේ

  • @punchisripaday9862
    @punchisripaday9862 7 месяцев назад +1

    අපේ මහානායක හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා

  • @ruvinidilrukshika1750
    @ruvinidilrukshika1750 8 месяцев назад +5

    අපේ මහා නායක හිමිපාණන්ට උතුම් නිර්වාණ සුවයම ලැබේවා 🙏🙏🙏

  • @ThilakarathneDissanayake
    @ThilakarathneDissanayake 7 месяцев назад +2

    නායක මාහිමිපාණන් වහන්සේ ට නිවන් මග විවර වේවා.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 7 месяцев назад +3

    නිවන්සුව ලැබේවා!

  • @sumithradevi6682
    @sumithradevi6682 7 месяцев назад +3

    නිවන් සුව ලැබේවා ඔබවහන්සේට

  • @sadasada3129
    @sadasada3129 7 месяцев назад +1

    නිවන්. සුව. Atvava 🙏🙏🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 7 месяцев назад +3

    නිවන් සුව ලැබේවා!!!

  • @livechama
    @livechama 8 месяцев назад +4

    උතුම් නිර්වාණ සුවය ලැබේවා...🙏🙏🙏

  • @gAluthga
    @gAluthga 8 месяцев назад +4

    අපවත්වී වැදලා ස්වාමින් වහන්සේට නිවන්සුව ලැබේවා!!!

  • @soosoo8801
    @soosoo8801 7 месяцев назад +3

    නිවන් සුව පතමි

  • @indiradamayanthi9559
    @indiradamayanthi9559 8 месяцев назад +5

    මහත් සේවාවක් ඉටු කල උන්වහන්සේට නිර්වාණ සූවයම ලැබේවා.

  • @හීමා1299
    @හීමා1299 7 месяцев назад +1

    අති සුපුජණීය මාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව සාක්ශාත් වේවා ,!!!🙏🙏🙏

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 7 месяцев назад +1

    Niwan suwaya labeva .....

  • @iamdesilva8776
    @iamdesilva8776 7 месяцев назад +2

    😮

  • @iamdesilva8776
    @iamdesilva8776 7 месяцев назад +1

    😮😮😮

  • @dhanushkakarunarathna3765
    @dhanushkakarunarathna3765 7 месяцев назад

    ama maha niwan suwa labewa

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 7 месяцев назад +1

    ❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 7 месяцев назад

    ආසිර්වාද වේවා

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 7 месяцев назад +1

    වැලිමඩ ඉදලාවත් උන්වහන්සේට වන්දනා කරන්න යන්න බැරිවීම ගැන අප්‍රමාණ දුකයි.උන්වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා !

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 8 месяцев назад +3

    Niwan.suwan.suwaya..labawa

  • @oshadhaSanjeewa
    @oshadhaSanjeewa 5 месяцев назад

    💗✨

  • @ajitharachchi32
    @ajitharachchi32 7 месяцев назад +1

    🙏🇨🇦

  • @srimthisri320
    @srimthisri320 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishshankafernando2432
    @nishshankafernando2432 7 месяцев назад

    Lankawata monawada kale

  • @jeewaka59
    @jeewaka59 7 месяцев назад +1

    බෞද්ධයන් පසඟ පිහිටුවා වන්දනා කරන්න දන්නේ නැතිකමද මාන්නය නිසා එසේ කරන්නේද යනවග පැහැදිලි නැත...
    මේ ඒ පින්වතුන් සඳහා ......
    පසඟ පිහිටුවා වැඳීමෙන් තමන්ට ආනිසංස වශයෙන් අයු,වර්ණ,සැප,බල,ප්‍රක්ඤා ලැබෙන පිං කමකි. මේ ධර්මතා පහ මිලමුදල් ලබාගත නොහැක. අම්මට තාත්තට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සහ සිල්වත් පැවිද්දන් ට මෙසේ වන්දනා කිරීමෙන් මේ ගුණධර්ම පහ ආනිසංස ලෙස ඔබට ලැබෙන අතර අවසානයේ සඳහන් කරපු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට වන්දනා කිරීම නිවන් දක්වාම ලැබෙන පිංකමකි.
    මේ බව දැන බෞද්ධ පිංවතුන් එම පිංකම කරගැනීමට අප්‍රමාදී වේවා!..යි මෙත් සිතින් සිහිකරමි.
    "දිවංගතස්ස" යනවචනය පාලි භාෂාවෙහි නොපෙනෙයි.."කාලකතස්ස" යනුවෙන් ඒ වෙනුවට යොදාගත හැකිය. නමුත් මෙය බෞද්ධයන්ගේ චාරිත්‍රයක් මිස සාසනික විනය කටයුත්තක් නොවන බැවින් එම වචනය භාවිතා කිරීම වරදක්ද නොවේ යනු මගේ පෞද්ගලික අදහසයි.....

  • @upekhanppd
    @upekhanppd 7 месяцев назад +1

    Impermanence is common pinominan for all living ones & materials. Likewise our most venerable ISTHAWIRA has passedaway. Very sad. MAY ven. Wahanse attain the supreme bliss of NIRWAANA !

  • @nishshankafernando2432
    @nishshankafernando2432 7 месяцев назад

    Athivishala sevayak kiyanne Japan valata Vela athal eke hitiya ekkada.lankawa bankalith ...monawada ape pansalvalata kale.niyamai 32 years.....budusaranai.lankawata...

  • @h_sandamith1299
    @h_sandamith1299 8 месяцев назад +1

  • @ansaladesilva5620
    @ansaladesilva5620 7 месяцев назад +2