Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සත්තකින්ම ඔබතුමාගෙ කියාදුන් සෑම සියලු දේවල් අතිසාර්ථකයී ,ඒ නිසයි බලා සිටින්නේ ඔබතුමාගෙ වැඩසටහන් තෙරුවන් සරණයි
දිනේශ් මහත්මයා , දිගු නිහැඬියාවකින් පසුව , ඔබතුමාගෙ සාකච්ජාවක් නැරඹීමට හැකිවීම ගැන සතුටුයි. ඔබතුමා කියන දේ සහතික ඇත්ත . ස්තූතියි .
මෙම වැඩසයහන බැලීමට අවස්ථාව ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මහත්තයා මම ඔබතුමාට බෙහෛාම ස්තුති කරනවා.අරත්තටම මම මේ ක්‍රම ගොඩාක් අධ්‍යනය කලා දැන් මම කොටිපතියෙක්.විශ්වයට බොහොම ස්තුතියි.
දිනේෂ් මහතා ට ගොඩක් පින්සිද්ධ වෙවා! අපට අනුකමිපා කරලා පිහිට වෙනවාට. 🙏
ඔබතුමාට ගොඩාක් පිං , ඔබ තුමා වැඩ සටහන් කරන්නේ නැතිව ඉන්න කොට හරිම දුකයි ඒ නිසා ඔබට පින් අප වෙනුවෙන් බලන් ඉන්නවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻
පැහැදිලි ඇත්ත ..එක එකා හිත හිතා අසුන අනාවැකි වපුරනවා ..මිනිස්සු බයෙන් වෙලිල බය සත්‍යයක් කර ගන්නවා ..අවසානෙට බහුතරයක් ඍන ශක්තීන් ගොනු කර ගන්නවා ..රට තව තවත් වැටෙනවා...විපතෙ අනාවැකි කියන උන් අධ්‍යාත්මික නම්,ඇයි උන්ට බැරි..විපතට විරැද්ධ බලයක් නිදහස් කරන්න ..ඇත්තටම මෙතුමාගේ වචන සත්‍යයි..නිවේදක තුමාටත් අපි කැමතියි ..ස්තුතියි දෙදෙනාටම ...
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබතුමාගේ වැඩ සටහනක් නැතිව ජීවිතය හිස් බවක් දැනුනා.ඒ අවස්තාවේ මම භාවනාවට හුරැ උනා.මේ සමිබන්ධ ව මම පුද්ගලිකව ඔබ තුමාට යොමු කරන්න කැමතියි.ඔබට තෙරැවන් සරණයි.
සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ ස්තුතියි ඔබ තුමාට
අාදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ගොඩක් කාලයකට පස්සේ . සතුටුයි . ඔබ තුමා කියූ තන්ත්‍ර ක්‍රමය භාවිතා කරලා මට වසර 23 ලබා ගැනීමට නොහැකි වූ වැටුප් ගැටලුවක් විසදා ගත්තා . ඔබතුමා ට පිං සිදුවේවි බුදු සරණයි
හොද පැහැදිලි කිරීමක් මෙතුමා කියාදෙන ඉතාම සාර්ථකයි ගරැ කරන හා ප්‍රියකරන පුද්ගලයෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා
ඔබතුමා ට ගොඩක් පිං අපෙ ගෙදර ත් ඔය ප්‍රශ්න තියෙනවා එක්කෙනෙක් ට එක්කෙනෙක් පෙන්නන්න බැහැ මමත් මෙක කරනවා
ඔබ තුමා කතා කරන සෑම දෙයක් ම.කියා දෙන සෑම සියලු දෙයක්ම ඇත්ත .අත් හදා බලා තියනවා .ඔබ තුමාට බොහෝ පින් .ස්තුතියි ස්තුතියි ස්තුතියි .අහන්න බලන්නට ඉඩ සලසා දෙන ව්ස්ව මා තාවට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරැවන් සරනයි !!! මම ජීවිතෙ ගොඩක් දේවල් කර ගත්තා මෙ ට්ක කාලෙට ඔබ තුමා කියපු දේවල් කරලා .බොහොම පිං සුභ අලුත් අවුරැද්දක් වේවා !!!
මෙවන් දෙයක් කියා දුන් ඔබ තුමාට පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
නිවසක ඇති අමනුශ්‍ය දෝෂ ඉවත් කරගෙන දියුණුවක් ලබන්න පුලුවන් තන්ත්‍ර ක්‍රමයක් කියලා දෙන්න.ඔබ තුමාගේ ඒ වගේ වීඩියෝ මට මෙතෙක් හමු උනේ නැහැ.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි ,....!!!!!
Matath oni
ඔබ තුමාට ජය වේවා සියලු සැප සම්පත් ව්ස්ව සක්තියේ බලයෙන් ලැබේවා
🙏🙏🙏" බුදු සරණයි" !!!* 🙏🙏🙏" දෙවිපිහිටයි" !!!*(*) දිනේශ් මහත්තයා ගොඩක් කාලෙකින් !, දැකීමත් සතුටක්!, ඔබ දෙදෙනාටම සුබ නව වසරක් වේවා!!!* ඔබ දෙපලට චිරං ජයතු !!!*
සුබ නවවසරක් වේවා දිනේශ් මහත්මයාට සහ නිවේදක මහත්මාට.ස්තුතියි
ඔබතුමා එනතුරු අපි කොයිතරම් බලා හිටියද මහත්මයා.
හැමදේම නිවැරදිව තේරුම් ගෙන කටයුතු කරන බව දන්න අය දන්නවා මහත්තයා. ඒ නිසා ඔබතුමාගේ වැඩසටහන් අපට වටිනවා
ඔබතුමාට ස්තුතියි
ඔබතුමා ට නිරොගි සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා ඔබතුමා මුලින්ම තන්ත්‍ර ක්‍රම ඉදිරිපත් කිරීමෙන් පසු දැන් තමයි ක්‍රම දෙන්න අය වැහිලා තියෙන්නේ නමුත් ඔබ තුමා ගේ ක්‍රම හරි ම සාර්ථක යි ඒ අයත් ස්තූතියි ලොබ නැතිව දෙනවා ට ඔබතුමා ට පිං නිතරම ඉන්න
මගේ දරුවා ඉගෙනීමෙන් හරිම දුර්වලයි.ඒකට මොකක්ද කරන්න කියලා කියන්න
ස්තූතියි ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි 🙏👍🏻
තෙරැවන් සරණයි දිනේෂ් මහත්තයා මහත්තයා දෙන හැමදෙයක්ම ඉතාම වටිනව සියළු දෙනාටම නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වෙිවා 🌞🙏🙏🙏
Jaya.pin.B.S.
මහත්මයාණෙනි මෙහි මාරු කරන දෙහි සහ කොළ ඉවත් කරන්නේ කෙසේද .ඔබතුමාට තෙරුවන් සරණයි !
සුබ නවවසරක් වේවා දිනේශ් මහත්මයාට සහ නිවේදක මහත්මාට.ස්තුතියි තෙරුවන්සරනයි ඔබ දෙපලටම.
Hjs
නිවේදක මහත්තයාට මාව මතකද දන්නෑ මම නම ඔබතුමාමම ඔබතුමාලගේ බොරලැස්ගමුව කාර්‍යාලයට පැමිණියාබක්කුල මහා සෑයට මුදල් භාරදීමටනැවතත් ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවාඔබ දෙපලටම තෙරුවන් සරණයි
දිනෙෂ් .මහත්මයා..අපේ.භුමියෙ..තිබෙන.දෙහිගසේ.අවුරුදු .තුනකින් .පමන.ගෙඩි.හැදෙන්නෙ.නැහැ..ගෙඩි.හැදෙන්න .පිලිවෙතක්..කියන්න්න...ඔබතුමාටත් .පවුලේ .සියලු .දෙනාටත් .විශ්ව .මාතාවගේ .ආශිර්වාද ත්.දිිඝායු ත.නිරෝගී .සුවයත් ..වඩා.වර්ධනය .වෙිවා .යේසු .පිහිටයි ...🎉🎉🎉🎉🎉🎉🎉🎉
දිනෙෂ් .මහත්මයා .මෙ..කිුයාකාරකම.රටයාමට.තිබෙන.බාධාවලටත්කලාට.කමක් .නැද්ද.පිළිතුරක් ..දෙන.මෙන්.කාරුණිකව .අයදිමි .ඔබතුමාට යේසු පිහිටයි .විශ්වාකර්ෂණයවැඩිවෙිව .විශ්වාකර්ෂණ.ශක්තිය.වඩා.වර්ධනය .වේව...🎉❤😢❤🎉❤🎉❤🎉
ගොඩක් ස්තුතියි 🙏
මගේදුව .සහ.පුතා .අමනාපයි.මම.ඉන්නෙ .වෙනමඒදෙන්නා.සමගි.කරන්න.මම .මේ.දේකලොත්.හරිද.නැත්නම්.වෙන.තන්ත්‍ර් .ක්‍ර්මය ක්.කියල දෙන්න .ගොඩක්.පින්
මහත්මයාණෙනි මෙහි ඉවත් කරන දෙහි සහ කොළ
ස්තුති ඔබතුමට
දිනේස් මහත්තයගේ වැඩ සටහනක් ගෙේන්න
තෙරුවන් සරණයි ඔබ තුමාට
Obatumata stuti Obatumata vishwaye ආශිර්වාදය labeewaa
Obathumage gurukam nam patta theruwan saranai
Prashneta sambanda ayata meka karanna hoda nedda mahathmaaya?
Thamks ඔබතුමා
iwath karana dehi,tulsi kola kohatada danne
Pitarata inna ayata me kiyana samahara badu nathi nisa e wnuwata ganna dewaluth kiyanna puluwanda budusaranai dewipihitai
Dinesh mahaththaya kiyana dewal aththa wiswasaya thamai wadagath ස්තුතිවන්ත වෙනවා ඔබ thumata
ගොඩාක් පින් ඔය ඩෙපලට🙏
අයින් කරන එක කොහෙන්ද තියන්නෙ
thulsi gas ape gedara Kaletra thiyenava
Sri may deyhi gaydiya anda udayta koida wisikaranney
සුබ නව වසරක් වේවා ඔබ දෙපොලටම ..🙏🙏 අනේ ඉතින් තුල්සී කොල කොහෙන්ද හොයා ගන්නේ,,බලමුකෝ නේද ...ස්තුති ඔබ තුමාට ..🙏🙏🙏❤️
Thulsi kiyanne maduruthala neda
@@nimalaweerakkody7236 ඔව්
@@nimalaweerakkody7236 maduruthala වගේ තමයි.. විවිධ පලාටි විකුනන තනකට ගොස් අහන්න .තුල්සි කියල මිලට ගන්න පුලුවන් .
ස්තුති ඔයාලා හැමෝටම ,සුබ නව වසරක් වේවා ..පිට රටවල් වල තුල්සී හෙවත් මදුරුතලා හොයා ගන්න අපහසුයි ....❤️🙏
@@dilanislg62 ඩුබයී වල. නම් ඕන තරම් තියෙනව .
තෙරුවන් සරණයි
අනේ මහත්මයා තුල්සි හොයන්න නැහැ.. දැන් ඒවා දිගටම උවමනා වෙනවා කියන කොට අපි අසරණයි.මේ පවුලට අයත් මදුරුතලා පාවිච්චි කරන්න පුළුවන් ද බලන්න
Mage langa thiyenawa.koheda inne
Thulsi kiyanne maduru thala walatama neda
@@punyaanandani9073 අනේ මට පැළයක් දෙන්න පුළුවන් ද . මම පිළියන්දල ඉන්නෙ
Wijeya kumara mathathmaya godak kaalekin needa? Thank you so much awata.
.මමත් ඉයේ කලා සිනිකුරුදු ගුරුකම ස්තුතිය්
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
රාවණා ,දියසෙන් ඉවරයි.ඊලඟට බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදීම .දැන් දළදාව පාකිස්තානයට ගොස් ඇත,ලඟදීම පොතුහැර නූතන මාලිගාවට වඩිනු ඇත...සමනල කන්දේ ඇති ශ්‍රී පාදය බුදුන් වහන්සේගෙ නොව, පොතුහැර ඇති අනුරූ ශ්‍රීපාදෙ සත්‍ය එකය, මොඩයින් ,වහලුන් බහුල මේ රටේ තව ඉදිරියට තව තවත් මෙවැනි නාටක බහුල විය හැකියි.නුවණැත්තෝ නුවණින් විමසා බලත්වා ....
තෙරැවන් සරනයි !!! ඒකනේ අපෙ අයට කොච්චර නුවණ තිබිලද මිහිදු හාමුදුරුවෝ ලංකාවට ඇවිත් තිස්ස තිස්ස කියලා බණ කියන්න ඇත්තෙ ඉන්දියාවේ භාෂාවෙන් නෙ පුදුමෙ අපෙ දඩයමෙ ගිය තිස්ස ඊට කලින් ඉන්දියාවේ ගිහින් ඉන්දියානු භාෂා ඔක්කොම හදාරලා
Dehikelitika kohetada danne
mema ahaka damana kola ha dehigediya gala yana wathurakatada damanne. nathinam wattema thanakata wisikaranawada
දරු පල ඇතිවෙන්න තන්ත්‍ර ක්‍රමයක් දෙන්න
Suba aluth awuruddak wewa..oba depalata.oba editipath Kala bohomayaka prathi Pala mama athwidinawa.ahivenasa dakinawa . obathumata bohoma pin.saha obawa janithaka demapiyanta pawul semata...
ගොඩාක් කලෙකින් theruvansaranai
Bohoma sthuthiy oba dadanatama.budu saranay.🙏🙏🙏
ඔබතුමාට e krameeta මුදල් ලැබිල තියනවද
Siyalla paththini kiima gana sathutui budu sarani obata 🙏
Godak kalekin denesh mhattaya Godak Sthuthi Oba Thumata sha Newedaka Thumata 🙏❤ mth krala balanna ona thulsipala tikak Apitath thiyanawa ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ,,
ape gedara onathaŕam thiyenava
Very interesting. .n useful God bless u....
ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏
සුභ නව වසරක් වේවා දිනේෂ් මහත්තයා ට
Thursday kiyanne maduruthala walatada
Dinesh mahathmaya oba thuma ko????
Thanks
අනෙ සර් පිලිතුරක් දෙන්න මෙම දෙහි ඉවත් කරල ගෙවත්තෙම දැම්මට නමක් නැද්ද නැතිනම් ගෙවත්තෙන් පිටද දාන්න ඕනේ
Eka denuvath kaloth hondai.
මන් විදෙස් ගතවි සිටින්නෙ මේ ගෙදර ගොඩක් කරදරයි මට පුළුවන්නම් කෙමක් කරලාදෙන්න
maduruthala neda thulsi kiyanne
Dinehs sir loku nihada thawakin pasu thama awe sir niwasa tulata dana akarsanaya wada satahane aya karana dinaya kiwe na satiye onama dawasaka kala hakida aney mata piliturak dennako
සතියෙන් එක දවසක් වෙන කෙනෙක් කලාට කමක් නැද්ද (නෝන නැතුව මහත්තයා)
Aba tell pahana mama tibba harima sarthakai oba tumata godak thanks sir
Mokakda a
තුල්සිකොළ නැ එකට වෙන කොළදාන්න බැරිද අනේ කියන්නකෝ ප්ලිස්
මම දන්න විදියට තුර්සි කියන්නේ කොලේ සුදු එක අනිත් එක මදුරුතලා මදුරුතලා එකේ කොලේ දම් පාටට හුරුයි
Obathuma ikmanata wadasatahanak kanna wishwa balaya sakthiya apita labewa
budusaranai
Kalayakin suba aluthauruddak wawa dadanatama 🙏🙏🙏
මන් ආසම් වෙද මහත්තයා
Aththatama.obathuma.kiyala.dun.hama.dema..hariyata.hri
සොබාදහම ට නොව න අවනත ලොවෙහි කිසිවක් na
Mata oba kiyapu aka thanthra kramayak hari giya
Nihathamaniwa.kiya.denawa.obathumata.godK.pin.budusaraneyi
Wishes your Happy new year master Dinesh
Adanam niwedaka mahaththaya hodai
කාලෙකින් ඉස්තුති
Oba dapalata budu saranae
Mama Aaron wali inne piliturk Dan puluwada
Thulsii kiyanne waththe wewena maduruthala kiyala thamai ahala thiyenne
Wana gadarakaedankaratakamaknadda
හෙටම කරන්නම්
Obeta thumta budusereni❤❤❤❤
ඔව් අනාවැකි කිව්වෙ නැ අපේ සාස්තෘවරුන් . අද මේ අනාවැකි කියන අය ඒ ගැන දන්නේ නෑ.
babala nathi ayata vishwakatma nadda
Theruwan saranai dewipihitai
සත්තකින්ම ඔබතුමාගෙ කියාදුන් සෑම සියලු දේවල් අතිසාර්ථකයී ,ඒ නිසයි බලා සිටින්නේ ඔබතුමාගෙ වැඩසටහන් තෙරුවන් සරණයි
දිනේශ් මහත්මයා , දිගු නිහැඬියාවකින් පසුව , ඔබතුමාගෙ සාකච්ජාවක් නැරඹීමට හැකිවීම ගැන සතුටුයි. ඔබතුමා කියන දේ සහතික ඇත්ත . ස්තූතියි .
මෙම වැඩසයහන බැලීමට අවස්ථාව ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මහත්තයා මම ඔබතුමාට බෙහෛාම ස්තුති කරනවා.අරත්තටම මම මේ ක්‍රම ගොඩාක් අධ්‍යනය කලා දැන් මම කොටිපතියෙක්.විශ්වයට බොහොම ස්තුතියි.
දිනේෂ් මහතා ට ගොඩක් පින්සිද්ධ වෙවා! අපට අනුකමිපා කරලා පිහිට වෙනවාට. 🙏
ඔබතුමාට ගොඩාක් පිං , ඔබ තුමා වැඩ සටහන් කරන්නේ නැතිව ඉන්න කොට හරිම දුකයි ඒ නිසා ඔබට පින් අප වෙනුවෙන් බලන් ඉන්නවා
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻
පැහැදිලි ඇත්ත ..එක එකා හිත හිතා අසුන අනාවැකි වපුරනවා ..මිනිස්සු බයෙන් වෙලිල බය සත්‍යයක් කර ගන්නවා ..අවසානෙට බහුතරයක් ඍන ශක්තීන් ගොනු කර ගන්නවා ..රට තව තවත් වැටෙනවා...විපතෙ අනාවැකි කියන උන් අධ්‍යාත්මික නම්,ඇයි උන්ට බැරි..විපතට විරැද්ධ බලයක් නිදහස් කරන්න ..ඇත්තටම මෙතුමාගේ වචන සත්‍යයි..නිවේදක තුමාටත් අපි කැමතියි ..ස්තුතියි දෙදෙනාටම ...
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබතුමාගේ වැඩ සටහනක් නැතිව ජීවිතය හිස් බවක් දැනුනා.ඒ අවස්තාවේ මම භාවනාවට හුරැ උනා.මේ සමිබන්ධ ව මම පුද්ගලිකව ඔබ තුමාට යොමු කරන්න කැමතියි.ඔබට තෙරැවන් සරණයි.
සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ ස්තුතියි ඔබ තුමාට
අාදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ගොඩක් කාලයකට පස්සේ . සතුටුයි . ඔබ තුමා කියූ තන්ත්‍ර ක්‍රමය භාවිතා කරලා මට වසර 23 ලබා ගැනීමට නොහැකි වූ වැටුප් ගැටලුවක් විසදා ගත්තා . ඔබතුමා ට පිං සිදුවේවි බුදු සරණයි
හොද පැහැදිලි කිරීමක් මෙතුමා කියාදෙන ඉතාම සාර්ථකයි ගරැ කරන හා ප්‍රියකරන පුද්ගලයෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා
ඔබතුමා ට ගොඩක් පිං අපෙ ගෙදර ත් ඔය ප්‍රශ්න තියෙනවා එක්කෙනෙක් ට එක්කෙනෙක් පෙන්නන්න බැහැ මමත් මෙක කරනවා
ඔබ තුමා කතා කරන සෑම දෙයක් ම.කියා දෙන සෑම සියලු දෙයක්ම ඇත්ත .අත් හදා බලා තියනවා .ඔබ තුමාට බොහෝ පින් .ස්තුතියි ස්තුතියි ස්තුතියි .අහන්න බලන්නට ඉඩ සලසා දෙන ව්ස්ව මා තාවට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරැවන් සරනයි !!! මම ජීවිතෙ ගොඩක් දේවල් කර ගත්තා මෙ ට්ක කාලෙට ඔබ තුමා කියපු දේවල් කරලා .බොහොම පිං සුභ අලුත් අවුරැද්දක් වේවා !!!
මෙවන් දෙයක් කියා දුන් ඔබ තුමාට පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
නිවසක ඇති අමනුශ්‍ය දෝෂ ඉවත් කරගෙන දියුණුවක් ලබන්න පුලුවන් තන්ත්‍ර ක්‍රමයක් කියලා දෙන්න.ඔබ තුමාගේ ඒ වගේ වීඩියෝ මට මෙතෙක් හමු උනේ නැහැ.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි ,....!!!!!
Matath oni
ඔබ තුමාට ජය වේවා සියලු සැප සම්පත් ව්ස්ව සක්තියේ බලයෙන් ලැබේවා
🙏🙏🙏" බුදු සරණයි" !!!*
🙏🙏🙏" දෙවිපිහිටයි" !!!*
(*) දිනේශ් මහත්තයා ගොඩක් කාලෙකින් !, දැකීමත් සතුටක්!, ඔබ දෙදෙනාටම සුබ නව වසරක් වේවා!!!* ඔබ දෙපලට චිරං ජයතු !!!*
සුබ නවවසරක් වේවා දිනේශ් මහත්මයාට සහ නිවේදක මහත්මාට.ස්තුතියි
ඔබතුමා එනතුරු අපි කොයිතරම් බලා හිටියද මහත්මයා.
හැමදේම නිවැරදිව තේරුම් ගෙන කටයුතු කරන බව දන්න අය දන්නවා මහත්තයා. ඒ නිසා ඔබතුමාගේ වැඩසටහන් අපට වටිනවා
ඔබතුමාට ස්තුතියි
ඔබතුමා ට නිරොගි සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා ඔබතුමා මුලින්ම තන්ත්‍ර ක්‍රම ඉදිරිපත් කිරීමෙන් පසු දැන් තමයි ක්‍රම දෙන්න අය වැහිලා තියෙන්නේ නමුත් ඔබ තුමා ගේ ක්‍රම හරි ම සාර්ථක යි ඒ අයත් ස්තූතියි ලොබ නැතිව දෙනවා ට ඔබතුමා ට පිං නිතරම ඉන්න
මගේ දරුවා ඉගෙනීමෙන් හරිම දුර්වලයි.ඒකට මොකක්ද කරන්න කියලා කියන්න
ස්තූතියි ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි 🙏👍🏻
තෙරැවන් සරණයි දිනේෂ් මහත්තයා මහත්තයා දෙන හැමදෙයක්ම ඉතාම වටිනව සියළු දෙනාටම නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වෙිවා 🌞🙏🙏🙏
Jaya.pin.B.S.
මහත්මයාණෙනි මෙහි මාරු කරන දෙහි සහ කොළ ඉවත් කරන්නේ කෙසේද .ඔබතුමාට තෙරුවන් සරණයි !
සුබ නවවසරක් වේවා දිනේශ් මහත්මයාට සහ නිවේදක මහත්මාට.ස්තුතියි තෙරුවන්සරනයි ඔබ දෙපලටම.
Hjs
නිවේදක මහත්තයාට මාව මතකද දන්නෑ මම නම ඔබතුමාමම ඔබතුමාලගේ බොරලැස්ගමුව කාර්‍යාලයට පැමිණියාබක්කුල මහා සෑයට මුදල් භාරදීමටනැවතත් ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවාඔබ දෙපලටම තෙරුවන් සරණයි
දිනෙෂ් .මහත්මයා..අපේ.භුමියෙ..තිබෙන.දෙහි
ගසේ.අවුරුදු .තුනකින් .පමන.ගෙඩි.හැදෙන්නෙ.නැහැ..ගෙඩි.හැදෙන්න .පිලිවෙතක්..කියන්න්න...ඔබතුමාටත් .පවුලේ .සියලු .දෙනාටත් .විශ්ව .මාතාවගේ .ආශිර්වාද ත්.දිිඝායු ත.නිරෝගී .සුවයත් ..වඩා.වර්ධනය .වෙිවා .යේසු .පිහිටයි ...🎉🎉🎉🎉🎉🎉🎉🎉
දිනෙෂ් .මහත්මයා .මෙ..කිුයාකාරකම.රටයාමට.තිබෙන.බාධාවලටත්
කලාට.කමක් .නැද්ද.පිළිතුරක් ..දෙන.මෙන්.කාරුණිකව .අයදිමි .ඔබතුමාට
යේසු
පිහිටයි .විශ්වාකර්ෂණයවැඩිවෙිව .විශ්වාකර්ෂණ.ශක්තිය.වඩා.වර්ධනය .වේව...🎉❤😢❤🎉❤🎉❤🎉
ගොඩක් ස්තුතියි 🙏
මගේදුව .සහ.පුතා .අමනාපයි.මම.ඉන්නෙ .වෙනමඒදෙන්නා.සමගි.කරන්න.මම .මේ.දේකලොත්.හරිද.නැත්නම්.වෙන.තන්ත්‍ර් .ක්‍ර්මය ක්.කියල දෙන්න .ගොඩක්.පින්
මහත්මයාණෙනි මෙහි ඉවත් කරන දෙහි සහ කොළ
ස්තුති ඔබතුමට
දිනේස් මහත්තයගේ වැඩ සටහනක් ගෙේන්න
තෙරුවන් සරණයි ඔබ තුමාට
Obatumata stuti
Obatumata vishwaye ආශිර්වාදය labeewaa
Obathumage gurukam nam patta theruwan saranai
Prashneta sambanda ayata meka karanna hoda nedda mahathmaaya?
Thamks ඔබතුමා
iwath karana dehi,tulsi kola kohatada danne
Pitarata inna ayata me kiyana samahara badu nathi nisa e wnuwata ganna dewaluth kiyanna puluwanda budusaranai dewipihitai
Dinesh mahaththaya kiyana dewal aththa wiswasaya thamai wadagath ස්තුතිවන්ත වෙනවා ඔබ thumata
ගොඩාක් පින් ඔය ඩෙපලට🙏
අයින් කරන එක කොහෙන්ද තියන්නෙ
thulsi gas ape gedara Kaletra thiyenava
Sri may deyhi gaydiya anda udayta koida wisikaranney
සුබ නව වසරක් වේවා ඔබ දෙපොලටම ..🙏🙏 අනේ ඉතින් තුල්සී කොල කොහෙන්ද හොයා ගන්නේ,,බලමුකෝ නේද ...ස්තුති ඔබ තුමාට ..🙏🙏🙏❤️
Thulsi kiyanne maduruthala neda
@@nimalaweerakkody7236 ඔව්
@@nimalaweerakkody7236 maduruthala වගේ තමයි.. විවිධ පලාටි විකුනන තනකට ගොස් අහන්න .තුල්සි කියල මිලට ගන්න පුලුවන් .
ස්තුති ඔයාලා හැමෝටම ,සුබ නව වසරක් වේවා ..පිට රටවල් වල තුල්සී හෙවත් මදුරුතලා හොයා ගන්න අපහසුයි ....❤️🙏
@@dilanislg62 ඩුබයී වල. නම් ඕන තරම් තියෙනව .
තෙරුවන් සරණයි
අනේ මහත්මයා තුල්සි හොයන්න නැහැ.. දැන් ඒවා දිගටම උවමනා වෙනවා කියන කොට අපි අසරණයි.
මේ පවුලට අයත් මදුරුතලා පාවිච්චි කරන්න පුළුවන් ද බලන්න
Mage langa thiyenawa.koheda inne
Thulsi kiyanne maduru thala walatama neda
@@punyaanandani9073 අනේ මට පැළයක් දෙන්න පුළුවන් ද . මම පිළියන්දල ඉන්නෙ
Wijeya kumara mathathmaya godak kaalekin needa? Thank you so much awata.
.මමත් ඉයේ කලා සිනිකුරුදු ගුරුකම ස්තුතිය්
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
රාවණා ,දියසෙන් ඉවරයි.ඊලඟට බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදීම .දැන් දළදාව පාකිස්තානයට ගොස් ඇත,ලඟදීම පොතුහැර නූතන මාලිගාවට වඩිනු ඇත...සමනල කන්දේ ඇති ශ්‍රී පාදය බුදුන් වහන්සේගෙ නොව, පොතුහැර ඇති අනුරූ ශ්‍රීපාදෙ සත්‍ය එකය, මොඩයින් ,වහලුන් බහුල මේ රටේ තව ඉදිරියට තව තවත් මෙවැනි නාටක බහුල විය හැකියි.නුවණැත්තෝ නුවණින් විමසා බලත්වා ....
තෙරැවන් සරනයි !!! ඒකනේ අපෙ අයට කොච්චර නුවණ තිබිලද මිහිදු හාමුදුරුවෝ ලංකාවට ඇවිත් තිස්ස තිස්ස කියලා බණ කියන්න ඇත්තෙ ඉන්දියාවේ භාෂාවෙන් නෙ පුදුමෙ අපෙ දඩයමෙ ගිය තිස්ස ඊට කලින් ඉන්දියාවේ ගිහින් ඉන්දියානු භාෂා ඔක්කොම හදාරලා
Dehikelitika kohetada danne
mema ahaka damana kola ha dehigediya gala yana wathurakatada damanne. nathinam wattema thanakata wisikaranawada
දරු පල ඇතිවෙන්න තන්ත්‍ර ක්‍රමයක් දෙන්න
Suba aluth awuruddak wewa..oba depalata.oba editipath Kala bohomayaka prathi Pala mama athwidinawa.ahivenasa dakinawa . obathumata bohoma pin.saha obawa janithaka demapiyanta pawul semata...
ගොඩාක් කලෙකින් theruvansaranai
Bohoma sthuthiy oba dadanatama.budu saranay.🙏🙏🙏
ඔබතුමාට e krameeta මුදල් ලැබිල තියනවද
Siyalla paththini kiima gana sathutui budu sarani obata 🙏
Godak kalekin denesh mhattaya Godak Sthuthi Oba Thumata sha Newedaka Thumata 🙏❤ mth krala balanna ona thulsipala tikak Apitath thiyanawa ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ,,
ape gedara onathaŕam thiyenava
Very interesting. .n useful
God bless u....
ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏
සුභ නව වසරක් වේවා දිනේෂ් මහත්තයා ට
Thursday kiyanne maduruthala walatada
Dinesh mahathmaya oba thuma ko????
Thanks
අනෙ සර් පිලිතුරක් දෙන්න මෙම දෙහි ඉවත් කරල ගෙවත්තෙම දැම්මට නමක් නැද්ද නැතිනම් ගෙවත්තෙන් පිටද දාන්න ඕනේ
Eka denuvath kaloth hondai.
මන් විදෙස් ගතවි සිටින්නෙ මේ ගෙදර ගොඩක් කරදරයි මට පුළුවන්නම් කෙමක් කරලාදෙන්න
maduruthala neda thulsi kiyanne
Dinehs sir loku nihada thawakin pasu thama awe sir niwasa tulata dana akarsanaya wada satahane aya karana dinaya kiwe na satiye onama dawasaka kala hakida aney mata piliturak dennako
සතියෙන් එක දවසක් වෙන කෙනෙක් කලාට කමක් නැද්ද (නෝන නැතුව මහත්තයා)
Aba tell pahana mama tibba harima sarthakai oba tumata godak thanks sir
Mokakda a
තුල්සිකොළ නැ එකට වෙන කොළ
දාන්න බැරිද අනේ කියන්නකෝ ප්ලිස්
මම දන්න විදියට තුර්සි කියන්නේ කොලේ සුදු එක අනිත් එක මදුරුතලා මදුරුතලා එකේ කොලේ දම් පාටට හුරුයි
Obathuma ikmanata wadasatahanak kanna wishwa balaya sakthiya apita labewa
budusaranai
Kalayakin suba aluthauruddak wawa dadanatama 🙏🙏🙏
මන් ආසම් වෙද මහත්තයා
Aththatama.obathuma.kiyala.dun.hama.dema..hariyata.hri
සොබාදහම ට නොව න අවනත ලොවෙහි කිසිවක් na
Mata oba kiyapu aka thanthra kramayak hari giya
Nihathamaniwa.kiya.denawa
.obathumata.godK.pin.budusaraneyi