ප්‍රභල සිකුරු මාරුව ඔබට කොහොමද ?

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 122

  • @amayanugawela7903
    @amayanugawela7903 3 года назад +1

    ස්තූතියි ඔබතුමාට ..දීර්ඝායුෂ වේවා

  • @inokabandara4293
    @inokabandara4293 Год назад

    ඔබ thumata දීර්ඝusa ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @udeniperera1369
    @udeniperera1369 3 года назад +1

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @chathurikasewandi1048
    @chathurikasewandi1048 3 года назад +3

    Oba thumata man ගොඩක් ආදරෙයි පියෙකු ලෙසම බුදුසරණයි

  • @manikjayasinghe8675
    @manikjayasinghe8675 3 года назад

    ස්තූතියි රවි බලවත් සිකුරු ත් හොදයි ඇත්තටම සතුටින් ඉන්නේ මිතුන ලග්නෙ සර්,තෙරුවන් සරනයි

  • @nadiramanori176
    @nadiramanori176 3 года назад +1

    godak hodata pahadilikara denawa..man oyagen mage hadahana baluwa.hodata pahadilikala.kiyapu seyalu de aththai

  • @supunnirmal7175
    @supunnirmal7175 3 года назад +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @seethanuwarage2063
    @seethanuwarage2063 3 года назад

    Oba thumata bohoma pin danuwath kalata budusaranai deergausha labewa.

  • @chadhimalki9948
    @chadhimalki9948 3 года назад +1

    Harima pahadili oba thumagen vidio ekak enakan balan hitiye.budusaranai

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 года назад +1

    බුදු සරණයි ඔබතුමාට

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 года назад

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 года назад +2

    මගේ මීන 🙏🙏

  • @ranasinghesashika9982
    @ranasinghesashika9982 3 года назад +1

    මගේ මීන රාශියෙ ශු තියෙනවා..
    මගේ ලග්නය මිතුන ස්තුති🙏

  • @senulisenuli6141
    @senulisenuli6141 3 года назад

    මම මකර..රවි.ශුක්‍ර.10.කොටුවෙ.ගොඩාක් සතුටුයි..තෙරුවන් සරනයි

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 3 года назад

    බුදු සරණයි පිං බොහෝමා ඔබට

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 3 года назад

    budu saranai hodata pehedili karata thank u

  • @rangarng9160
    @rangarng9160 3 года назад +2

    ඔබතුමා තරමට පැහැදිලිව ලග්න පාළාපල කියන වෙන කිසිකෙනෙක් youtube එකේ වෙන නෑ..පුලුවන්නම් අපි අහන ප්‍රශ්න වලටත් කෙටියෙන් හෝ උත්තරයක් දෙන්න එය අපිට ලොකු විශ්වාසයක්..ඔබ පිලිබදව..

  • @maleehansika888
    @maleehansika888 3 года назад +2

    මගෙ 10 වැනි කොටුවෙ රවි..මගෙ ලග්නෙ මකර.තෙරුවන් සරනයි සර්..බොහොම ඉස්තුති.

  • @simplecapital5518
    @simplecapital5518 3 года назад

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @nilnethuhelarahas111
    @nilnethuhelarahas111 2 года назад +1

    Oba thumata godak pin me karana sewayata.mama කුම්භ ලග්නයේ දෙවෙනි කොටුවේ කුශූ පිහිටා ඇත .සිකුරු මාරැව කොහොමද ?

  • @anoma7450
    @anoma7450 3 года назад +2

    බුදු සරණයි

  • @amalravindra
    @amalravindra 2 месяца назад

    Doctor excellent
    I am Amal

  • @koshilaopanayaka18
    @koshilaopanayaka18 3 года назад

    Obathumage video attatama pahadili.tnq 🙏

  • @monikageethanjani9133
    @monikageethanjani9133 3 года назад

    Bohoma sthuthie theruwan saranai obathumata

  • @prabuddhiherath7516
    @prabuddhiherath7516 3 года назад

    බොහොම ස්තූතියි සර්.

  • @anandakirthisinghe8838
    @anandakirthisinghe8838 3 года назад

    🙏🙏🙏🙏බුදු සරණයි

  • @ToAgain
    @ToAgain 3 года назад

    Mage lagnaya mithuna
    Ravi/sikuru/shani/kethu 4 denama 10 inne

  • @r.d.ijenat9459
    @r.d.ijenat9459 3 года назад

    Mama vurshaba Ravi buda samaga 1veni kotuve balavath vela inne. Sikuru 6 veni kotuve balavatha inne dan mata vayasa 60k venava pitatata inne

  • @dulanishanika4342
    @dulanishanika4342 3 года назад

    Man wushamba... ravi sikuru 8 inne...

  • @user-hd4uk1od2g
    @user-hd4uk1od2g 3 года назад

    තෙරුවන් සරණයි

  • @rohansajeewa2255
    @rohansajeewa2255 3 года назад

    ස්තුති ඔබට

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 3 года назад +1

    Great....

  • @manjularukman2345
    @manjularukman2345 Месяц назад

    මගේ සිකුරු හා රවි 12 පිහිටා ඇත

  • @11uthika
    @11uthika 3 года назад

    රවි සිකුරු කුජ (1)ලග්නයේ ඉන්නෙ වෘෂභ ලග්නය

  • @malkanthi3671
    @malkanthi3671 3 года назад

    ස්තූතියි

  • @manojvlog5856
    @manojvlog5856 3 года назад +1

    බුදු සරණයි 🙏❤

    • @bandugamage5221
      @bandugamage5221 3 года назад

      mage nama korottagoga gamage bandusiri pushpa kumara 1968.05.09 upan walawa 10.38 obatumata puluwada mage walawa balanna budusaranai

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 3 года назад

    Thank you so much

  • @pasindusuranga191
    @pasindusuranga191 3 года назад

    Suba dawasak sir.
    Mn kataka lgnya
    Mge ravi thiyenne 4 weni kotuwe
    Kisi deyk hariyana ekk neda. Mta hema deyk ma wena dewal suba nm nhe eki

  • @nilmininilmini7874
    @nilmininilmini7874 3 года назад

    Thank you so much SIR...👃👃👃👃🇦🇪

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 3 года назад

    Madam laguna, rave-8 sukra-9

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 3 года назад

    Budusaranai Oba thumata.

  • @arunathenuwara4754
    @arunathenuwara4754 3 года назад

    Mage hadaganne sikuru kohewath Shanahan wwla na.sikuruta kiyana wennath kamak thiyanawada.man ipqdila thiyenne sikuru mahadashaqwnui.please riply🙏

  • @ranjanisriyalatha9444
    @ranjanisriyalatha9444 3 года назад

    Maga upan dinay1964 10 29 හවස හය kala mama mallika

  • @shalanishalani2191
    @shalanishalani2191 3 года назад

    Budu saranai

  • @sunilrajapaksha6643
    @sunilrajapaksha6643 3 года назад

    Sir April 6 thiyena guru maruva gana vidiyovak karanna.

  • @shiyandaniperera2086
    @shiyandaniperera2086 3 года назад

    මගේ ලග්නය කුමිභ
    මගේ ලග්න කොටුවෙ 2 සිකුරු
    3 රවි බුධ
    මට සතුටු යි ඒත් මම පිට රටක ඉන්න නිසා ප්‍රථපල ලැබෙයිද?

  • @diliniperera9016
    @diliniperera9016 3 года назад

    Wrushchika lagne ayage education eka kohomada

  • @bandugamage5221
    @bandugamage5221 3 года назад

    oba tumata puluwanda mage walawa balanna mage nama korottagoda gamage bandusiri pushpa kumara 1968.05.09 walawa 10.38 p m

  • @pradeepkumara3393
    @pradeepkumara3393 3 года назад +1

    මෙය මොකුත් ඕනේ නෑ තමන් පින් කරනවා නම් හැමදාම තමන්ට සැප ම තමයි

  • @emaneman7890
    @emaneman7890 3 года назад

    Thanks oba tumata bs

  • @nihaldevage8
    @nihaldevage8 3 года назад

    Guru maruwa video ekak dannako..

  • @thanushifernando4201
    @thanushifernando4201 3 года назад

    God bless you...

  • @demigodr7006
    @demigodr7006 3 года назад

    ලග්නය මකර
    රවි 4
    සිකුරු 5

  • @pradeepaperera426
    @pradeepaperera426 3 года назад

    Budusaranai obathumata🙏🙏🙏

  • @udarajayasanka7137
    @udarajayasanka7137 3 года назад

    Ravi 2 sikuru 4

  • @slgaming4117
    @slgaming4117 3 года назад

    if sikuru is in 7 ?? what will happen to the makara guy ?

  • @thanushifernando4201
    @thanushifernando4201 3 года назад

    Mage ravi buda 12 inna මකර lagne sikuru 11 hoda nadda

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 3 года назад

    Guru ,Ravi uchcha rasiye niicha nawansakaye Nam subada asubada ? May 6

  • @yallarawagegeethani5618
    @yallarawagegeethani5618 3 года назад

    Sir mage kagne makara.ravi sikuru dekama 12he

  • @sunilrajapaksha6643
    @sunilrajapaksha6643 3 года назад

    Sir guru maruva gana kiyanna sir

  • @lasanthapremajith3721
    @lasanthapremajith3721 3 года назад

    මගෙ ලග්නෙ මෙෂ රවි සිකුරු බුධ තුන්වන කොටුවෙ..අනෙ මන්දාා සතුටක් නැ දුකම විතරයි ඇයි එම

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 года назад

    1 ravi, 3 sikuru wrchika lagne,eidiriyata yahapathak wei neda b.s

  • @hasanthanimali1934
    @hasanthanimali1934 3 года назад

    ඔබ තුමාගේ දුරකථන අංකය සදහන් කරන්න .

  • @dance-hm6xg
    @dance-hm6xg 3 года назад

    Obata pin

  • @msaaramsaara1104
    @msaaramsaara1104 3 года назад

    👍🙏Thank you

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 года назад

    🙏🙏🌹

  • @hasithaabewickrama4238
    @hasithaabewickrama4238 3 года назад

    Triple gem bless you dear sir

  • @rangarng9160
    @rangarng9160 3 года назад

    මගෙ ලග්නය වෘශ්චි,, සිකුරු 1 බුද සමග , රවි 12 සදු සමග. මෙහෙම සංයෝග වෙලා තිබ්බාම හොඳ අඩුවෙනවද

  • @pushpapreethimali1028
    @pushpapreethimali1028 3 года назад +1

    හරි පුදුමයි මකර ලග්නෙට කාලෙකින් hondaylu හිතා ගන්නත් behe. හැමදාම නරකයි කියලා කියන්නේ mama nam den mewa balanneth hari අඩුවෙන් .

  • @ashishai2586
    @ashishai2586 3 года назад

    Bhoma pin🙏

  • @vishu438
    @vishu438 3 года назад

    මම මීන.. මගෙ රවි සිකුරු 10 වෙනි කොටුවෙ. ගුරු 11... බුධ ශනි 9... මට කොහොම වේද මේ මාසෙ?

  • @janakasenadhira5046
    @janakasenadhira5046 3 года назад +1

    Jayawewa...

  • @amilakalanas
    @amilakalanas 3 года назад

    සුබ සිංහල අවුරුද්දක් වේවා.

  • @universal_angell
    @universal_angell 3 года назад

    Mata 9 kutuwe rawe enawa sekuru 1o ennawa Thank.you very much

  • @deudeu6326
    @deudeu6326 3 года назад

    Oba thumata budu saranai

  • @rupawathi3144
    @rupawathi3144 3 года назад

    Dewe pihitai

  • @Paveesdiary
    @Paveesdiary 3 года назад

    Cool tempo sir

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 года назад

    Thanks

    • @vinodinirupasinghe422
      @vinodinirupasinghe422 3 года назад

      ඉතා වැදගත් අදහස් එකතු වක්

  • @mymix636
    @mymix636 3 года назад

    මකර සිකුරු රවි දෙන්නම 4

  • @anoma7450
    @anoma7450 3 года назад

    Yasa ayasa කුසල් අකුසල්😮

  • @srimakanthi5473
    @srimakanthi5473 3 года назад

    රවි 1 කුම්භ

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 3 года назад

    මට මේකට උත්තරයක් ඕන බයිල බෑ මම ඔබගේ මේවා බලන්නේ ඔබ බොහොම ප්‍රියමනාප මනුස්සයෙක් තුලා ලග්නයේ උපන් 1කොටුවේ ගුරු සිකුරු 3කොටුවේ ශනි 4කොටුවේ කුජ කේතු 7කොටුවේ චන්ද්‍ර යා 10කොටුවේ රාහු 12කොටුවේ රවි බුද මේ තුලා ලග්න කරුගේ කේන්දරේ ගැන ජොතිස්‍ය වේදීන් විසම කතා පවසනවා මට මේ කෙන්දරේ ගැන පොඩ්ඩක් පවසන්න ඔබ ඔබගෙ දැනුමෙන් ☺️🙏

  • @ramanikalatuwawa9752
    @ramanikalatuwawa9752 3 года назад

    Mama kataka

  • @chanakamedagedara4133
    @chanakamedagedara4133 3 года назад

    🙏🙏🙏

  • @harindraindunil9245
    @harindraindunil9245 3 года назад

    👍👍👍

  • @anurasampath1226
    @anurasampath1226 3 года назад

    සර් මගේ ලග්නේ කන්‍යා.රවි බුධ ඉන්නේ 3 කොටුවේ සංයෝග වෙලා.සිකුරැ ඉන්නේ 4 වෙනි කොටුවේ ශනිත් එක්ක සංයෝග වෙලා.මේ පිහිටීම නරක එකක්ද සර් කියලා මට දැන ගන්න පුළුවන්ද.ස්තූතියි..Bs.

    • @janejane1276
      @janejane1276 3 года назад +1

      Kisi ekak naraka ne ban mahansi wela weda karapan, umbe anagate umba kohoma kenekda wenna onada kiyala ehema siddawela wage nithrama jewt weyan .low attraction vedio balapan.grahayo gena hi ep

  • @lasanthapremajith3721
    @lasanthapremajith3721 3 года назад

    කවද්ද ග්‍රහ මාරුව වෙන්නෙ

  • @udarajayasanka7137
    @udarajayasanka7137 3 года назад

    Mama vurushaba

  • @maheshikakulathunga2935
    @maheshikakulathunga2935 3 года назад

    👍

  • @ramanitilaka2992
    @ramanitilaka2992 3 года назад

    Mage lagnaya wrsuba.lagnadipathi sikuru.ravi 11 beans.. budu Saranai.

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 3 года назад

    Thank you 🙏🏻

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 3 года назад

    මගේ සිකුරු දෙක කොටුවේ .රව් දොළහ කොටුවේ ඉන්නේ .තාම නම් දියුණුව ක් නෑ

  • @jayathmadushan9256
    @jayathmadushan9256 3 года назад

    ගුරු මාරුවට නැද්ද වීඩියෝ එකක්

  • @dilinislg865
    @dilinislg865 3 года назад

    Thanks sir

  • @chammidewage4295
    @chammidewage4295 3 года назад

    Thanks 🙏

  • @mallikakarunanayaka1581
    @mallikakarunanayaka1581 3 года назад

    රවී 5 කොටුවේ sekuru 4 කොටුවේ

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 3 года назад

    කටක බලන්න 28 වන විනාඩිය ඉදලා

  • @champriyangani2254
    @champriyangani2254 3 года назад

    Budusaranai obage phone number damanna

  • @dilminimthera1610
    @dilminimthera1610 3 года назад

    Contact numb ekak dennako

  • @nishajeewa5106
    @nishajeewa5106 3 года назад

    👌👌