Dear Mr.Nalin,I'm listening only your Sinhala songs,it's all very clear lyrics in music,it's wonderful feeling. My humble request to you,can you creat a song for upcountry tea plucking women.
I listened to this beautiful song when I was a child. Really I didn't understand what was the meaning of the song 😊 So happy to listen to the song after ages as an adult
Orginal පෘතුගීසි රසයක් ඕන නම් මේරියන්ස් තමයි..❤❤❤❤❤
අපි පොඩි කාලෙත් ඇහුවා, 2006ත් ඇහුවා, දැන් 2021ත් අහනවා. නොමලොත් 2050 අහන්නෙත් මේවා තමා. ආදරෙයි මේරියන්ස් ❤❤❤
අනිවරෙන්ම...👍👍👍👍
@@maheshmadusanka8200 bibbnnnbwwwaa
@@maheshmadusanka8200 ppppl0p1pp
@@maheshmadusanka8200 8
2023 ත් අහනවා
මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ //
අඹකඳවිල ඔරු තොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ //
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ
උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ
මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
ඒයි මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකදවිල ඔරුතොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න හුඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු
මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ //
අඹකදවිල ඔරුතොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ ///
Kalindu Nipun
Nice
Patta nalin aiya.👍
පට්ට
Tnx
ලංකාවේ බිහිවූ විශිෂ්ඨම ගායන ශිල්පියෙක්,
මේරියන්ස් එදා වගේම පිස්සුවෙන් බලපු අහපු සංගීත කන්ඩායම නලින් අයියා ඔබට දීර්ඝායුස ලැබේවා.. ඒ වගේම කන්ඩායමේ අනිත් අයටත්
නලින් එ කටහඩ අමුතුම ලස්සනක්....
පොඩි කාලෙත් ඇහුවා...2023 දැනුත් අහනවා......ඒකෙ රහ කවදාවත් නැතිවෙන්නෙ නෑ.....ස්තූතියි මෙරියන්ස්
Aa❤Qq1qq q😊😊😊+😊😊+
නලින් අයියා පිං අප්පා මේ වගේ සිංදු ලීවට කීවට 😍😍😍
Meka liwwe meya neme mage papa
Written by Ranjith warnakula
ගම හලාවත බර කලාවට ❤
Ek
ohohh mariyasilo wonder full
🎅🎅🎅🎄🎅🎅🎅🎅🎅🎅
හලාවත ගැම්ම
😄🐬🐟🦈🐠
AMMO ekh
Aniwa හලාවත kiyanne ehemai
Really Superb voice and music නලින් අයියේ
anyone on 2024 ?? ♥️😍
Yes
ඔබ තුමාලා මුල්ම ප්‍රසන්ගය පවත්වල තියන්නේ අපේ ගමේ
ඔඔිව කන්නෙ නැති සිංදු මේවා ❤️❤️❤️🖤😘
කවදාවත් එපා නොවෙන ගී😍❤
2021 අහන අය like කරන් යන්න
2021/06/19
O
Yes
Nohhhh 2022🤨
"මරියසිලෝ" සලාපුරය ගැන සුන්දරව ලියවුණු ගීතයක්. ❤️🔥👌💪
Mulu හලාවත Methana! 😊 Chilaw Api❤
Halawatha gena kiyawena lassana song akak 😍😍😍
Chilaw 💪❤️🔥
Nalin ayiye lassanata sinduwa
Kiyanava
( Chilaw❤❤) 🎸🎸🎶🎶
Supiriyak සලාපුර 🔥❤️
New Marians unplugged we are expecting on 2025
Nalin has an amazing voice, this song is lovely
Marians
Gypsies
Wayo
The News
Infinity
Line one
I think these are the best ❤️❤️
නලින් අයියා එතන පට්ට ලස්සනයි මගේ පොඩි අයියත් නලින් අයියා වාගේමයි එකයි මම නලින් අයියාට මාර කැමති 😍😍
mariyans.. one of the top three bands in all ceylon...hhh...hha...thumbs up..
අප්පද බොල Arnold Schwarzenegger නේද Saxophone එක ගහන්නෙ. ගැම්මක් තමා.😁😁
Dear Mr.Nalin,I'm listening only your Sinhala songs,it's all very clear lyrics in music,it's wonderful feeling.
My humble request to you,can you creat a song for upcountry tea plucking women.
Kocchara ahuwath epawenne na adarai nalin aiya❤️❤️❤️❤️
අාදරෙයි පැලෙන්න මේ සිනදවට😘
You guys are amazing
I have the DVD and I cant stop listening to it
We need another show like this in 2024
Love from Creative Entertainment
Nice music ,Nice lyrics and good performance. All the best.
My Favorite Band, You Are My Favorite Singer 👍👍👍
මේරියන්ස් නම් ඉතින් සුපිරියක් තමයි ආ 🤗🤗🤗🤗🤗🤗
Amazing Performance Nalin Ayya
Good Luck 👍👍👍👍
Wow. Amazing singing. I enjoy it and I love it.
Mage thathta dan na et eya merianslata pana arala me song aka ahana waarayak warayak gaane mage thattawa mathakwenawa amezing song...
One of my favorite songs by the fantabulous Marians.
Well done & all the best.
God bless
Nalin Aiya you guys are Legends... 🙏🙏👍
Kawadawath EPA wenne nathi song ekak..love u all marians ....
සුබ නත්තලක් වේවා නලින් සහෝදරයා ඇතුළු මේරියන්ස් කන්ඩායමට
Asama set eka ammboo meka nam bawanawak ah wooooh no word's
සුපිරි මචන් නලින් 👍🤟
One of my favorite singer 👨🎤
Nalin aiyh meriyns❤✌
I like most marians and nalin ❤
Nice niliyaaa ❤❤❤❤
Man petna gihin thami me song eka 1st ahuwe
වැදී රැල්ල උබ තෙමේවී මරියසිලෝ❤ ස්තූතියි මේරියන්ස්
Thama ahanava ❤️
Lankawe jeewaya obai nalin ayya. Lassanai.
ගැම්ම ගැමම
Live harmony vocals 👌
පට්ට ❤️❤️❤️❤️
ඔබ කුමන අවුරුද්දක මේ සිංදුව ඇහුවත් අනිත් අයට එය අදාලම නැත.. මේක නිකම් කිව්වෙ 🙂👍
Mage mariya sillo
😉😉😉😉
it's been many years but still love this ❤️❤️
My like song 👍 chilaw
Superb lovely voice ❤❤❤❤💐
Superb & well done great work ----- god bless u -------
Excellent
2020-11-13
Still love this song.
2020-12-30
Beautiful song 👍❤️❤️❤️❤️❤️
So entertaining Marians one of my favourite bands
one of my favourite band in sri lanka..
The intro 💯❤
Wow it's so beautiful
Superi elakuri
Mesmerized by Mariasylo.
It's beautiful and colour full song
Really wow😃
Fantastic
I listened to this beautiful song when I was a child. Really I didn't understand what was the meaning of the song 😊 So happy to listen to the song after ages as an adult
He sung well. Respect ❤️🔥
2024 anyone ❤️👇
Yes !!❤😊
Yeah..!
Since 2005.
Unplug mean this .. 🥰, this is how start unplug in sri lanka.
Always 😊❤❤
000⁰0l
Fanta new noustop
Maru ban
My favorite life time ❤ Marians
My favorite band ❤️
Not had enough of listening to this song. I believe it's an original.
Thawamath api meriens lata godak adarei deviyan oba rakadeva
Great
අළුත් අය හොඳයි තමයි.. හැබැයි මම තවමත් මේ සෙට් එකට ආසයි..
Super broo
Very nice song
2023 Who Here?
2024
දිගටම අහනවා....2022 October
Gammak a
Much love this song😍😍😘😘😘
Sri Lanka best music band ever..
Wow amazing
සැමදා රැදෙන ගීත
Super song ever ❤
Real living legends
Super
MY AMAZING AMAZING SONG.
OOOOO VERY WELL NO WORDS. .
GOD BLESS YOU NALIN AIYYA 🎸🎺🎷🎹🎻🎶🎵💕❤💐🎤
Superb
my fav❤
Ko balanna 2022.10.15 ahana kattiya.
Suppr 👍👍👍👍
My god❤️❤️❤️❤️😳
මෙන්න සින්දු 🤟
👍👍 super
මන් ආසම සිංදුව නියමයි බො