"සුදු පාට සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් ෆෑන් එක ඉස්සරහ හිටගෙන හිටියා" Asanga Live 10යි 10 Episode 28

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 84

  • @AsangaLive
    @AsangaLive  2 месяца назад +1

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 месяца назад +18

    මැරෙන වෙලාවෙ අධික පිපාසයකින් ඉන්න ඇත්තෙ.චුතිය සිදුවෙන වෙලාවෙදි ඇතිවූ හිත තමයි ඉන් පසු ඇති වෙන සිතට බලපෑම් කරන්නෙ.

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage 4 месяца назад +19

    අනේ තවත් ලස්සන කතාවක් වේවී හැමදාම වගේ අදත් බලන්නවා දවසක කතා කරලා කියන්න මටත් කතාවක් තියෙන්නවා asanga live හැමදාමත් ආසාවෙන් බලනවා ඔබ තුමාට මෙ වැඩසටහන තවත් හොදින් කරගැනීමට ශක්තිය දයිරිය වාසනාව ලැබේවා ඒ වගේම මේ කතාව බලන අහන හැමෝටමත් මේ වගේ කතා වලට මුහුන දීපු ඒ හැමටත් දිර්ගායු වේවා බුදු සරනයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤😘

  • @driveincanada9713
    @driveincanada9713 4 месяца назад +46

    මේ පසුබිමින් වරින් වර දාන විවිද ශබ්ද නිසා කතාවට ඇහුම්කන් දීමට ලොකු භාදාවක් ….

  • @jayam1429
    @jayam1429 4 месяца назад +6

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට !
    💐💐💐💐💐💐💐💐

  • @emoneycat
    @emoneycat 4 месяца назад +19

    මටත් අත්දැකීමත් තියනව .තරිඳුට වගේම තිබහක් ආව නින්ද යාගෙන එනකොටම වගෙ..ඊටපස්සෙ හරියට මම හිටියෙ නින්දයි පියවිලෝකෙයි අතරෙ වගෙ..තිබහ නිසාම මට හොඳට වතුර පිරුනු ඇලක් පෙනුන.එහෙමම ඇස් දෙකම අඳුරු වෙලා ගියාට පස්සෙ මොනවහරි දෙයක් කර වෙන සද්දයක් ඇහුන මතකයි..ඊටපස්සෙ මම ඇඳේ බිත්තිය පැත්ත බලනකොටම සාමාන්‍යෙන් කොන්ඩෙ කඩාදාපු දිග කෙට්ටු බෝනික්කෙක් වගෙ දෙයක් හාන්සි වෙලා මම දිහා බලන් ඉන්නව දැක්ක මට මතකයි...ඒ බය වුනු පාරට මම ඉතිපිසො ගාතාව කියන්න හැදුවත් මගෙ කට හරියට පැටලෙනව වගේ වුනා...එතකොටම තමයි අම්ම දොරත් ඇරගෙන ඇතුලට ආවෙ මොකද කෑ ගහන්නෙ කියල..ඊටපස්සෙ එහෙම බයක් තිබුනෙ නෑ..මේක අසංග live එකට කියන්න තරම්ම ලොකු කතාවක් නොවෙන නිසා මම comment section එකේ ලිවුවෙ.ඒත් මෙතන මම දැක්ක පොයින්ට් එක තමයි අර වතුර තිබහ ආපු එක..ජීවිතේ මට ආපු ලොකුම තිබහ කිවුවොත් හරි..ඒත් අර නින්ද යන්න වගේ හිටිය නිසා මට හිතුන වතුර ඕන නෑ දැං කොහොමත් නින්ද යනවනෙ කියල.ඔන්න ඕකයි සිද්දිය.🙂

  • @tinajayamanne6551
    @tinajayamanne6551 4 месяца назад +17

    මෙලොවට යලි එන මල ගිය ඇත්තෝ පොත මං ලග ත් තියනවා.සත්‍ය පුනර්භව සිද්දි ඇතුලත් මං හරිම ආසා කරන පොතක්.මේ පොතේ තිබුන මේ කිව්ව කතාවත් මට හොඳටම මතකයි.මෙවැනි හොල්මන් මිනිසුන් ඉදිරියේ පෙනී සිටින සිද්දි ත් මේ ලෝකෙ වෙන බව මං පිලි ගන්නවා.මට ඒ දේවල් නොපෙනුනත්.මං දේව ගනයේ නිසා ද දන්නෙ නෑ.මල්ලි මමයි දෙන්නම ඉන්න තැන අපිට පෙනුන් නැති දෙයක් නංගී ට පෙනුනා.නංගී නම් මනුශ්‍ය ගනයේ.එදා ඉදන් මට විශ්වාස උනේ මෙහෙම දේවල් සමහර අය දකිනවා කියලා.ඒත් Germany Frankfurt වලදී අපි 3 දෙනෙක් පාරෙ ගෙයක් ඉස්සරහා decorate කරපු Christmas tree එකක් ලග ගත්ත photo එකක පස්සෙ බලන කොට spirits වල මූනු capture වෙලා තිබුනා.ඒක දැකපු හැමෝම පුදුම උනා.spirits වල photos capture una අවස්තා මං පොත් වලත් ඒ කාලේ දැකලා තිබුනා.ඒ විදිහටම තිබුනා.mist එකක් tree එක වටේට තිබුනා.

    • @ashokaLandagea
      @ashokaLandagea 4 месяца назад +1

      කොහොමද ගන්නෙ මටත් ඕන

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 месяца назад +3

    කරුණාකරලා Background sound එක අයින් කරලා ඉදිරිපත් කරන්න ..tnx

  • @rushand8003
    @rushand8003 4 месяца назад +7

    eya lassanata katha kara 👍voice ekath hodai

  • @Asith99
    @Asith99 4 месяца назад +10

    මම බලනකොට පාන්දර 3.25 යි

  • @disnarangani3108
    @disnarangani3108 4 месяца назад +7

    ammoooo baya hithanawa😮😮😮😮

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po 2 месяца назад +2

    ගොතනවා වගේ.ටිකයි ඇහුවේ

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 4 месяца назад +6

    Ammo ada nam supiri story😮

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 месяца назад +6

    Super ❤❤❤🎉🎉🎉

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 4 месяца назад +7

    ,ammo ekanam bayai

  • @Tanyanithuki
    @Tanyanithuki 2 месяца назад +1

    මේ අද මේක අහද්දිත් මට තිබහයි ඒ කියන්නේ මන් සෑහෙන්න තිබහේ ඉදලා වතුර බීලා බිලා ඇවිල්ලා මේක අහන්නේ නිමම්ම තමා මේක ආවේ මං බය වෙලා ඉන්නෙ දැන් 😢😢 චු බරකුත් ආවා 12.45 පාන්දර වෙලාව 😢😢

  • @dilukafernando8597
    @dilukafernando8597 Месяц назад

    Great 👍🏿

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 4 месяца назад +3

    Wadagath kathawak stuthi❤🎉

  • @Tentashion
    @Tentashion 3 месяца назад +1

    තව කෙනෙක් මේ සීන් ගැන කියනකොට පට්ට

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 4 месяца назад +3

    Adath programme eka lassanai asawen baluwa

  • @TayanisachithraSamarakoo-pk8to
    @TayanisachithraSamarakoo-pk8to 4 месяца назад +3

    👍👍👍

  • @madushdaal2205
    @madushdaal2205 4 месяца назад +3

    Background music eka kathawata karadarai

  • @KalylKennedy
    @KalylKennedy 3 месяца назад

    තැන්ක්ස් for this program.

  • @sanirafdo5406
    @sanirafdo5406 4 месяца назад +2

    🔥🔥🔥

  • @Queety-6.11
    @Queety-6.11 4 месяца назад +3

    adanam niyamayi

  • @rimzerizana4362
    @rimzerizana4362 4 месяца назад +5

    පට්ට ❤

  • @hashangayantha1519
    @hashangayantha1519 4 месяца назад +3

    ❤❤

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 4 месяца назад +3

    යක්කු, පෙරේත, මහසෝන් දිශ්ටි ඒම තියෙන කතා නැද්ද?

  • @lakmalhewasinghe1923
    @lakmalhewasinghe1923 3 месяца назад +2

    කූල් බොන්න එපා... සෙම නේද...😊

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf 4 месяца назад +3

    මටත් මේවගේ අත්දැකීම් තියෙනවා

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 4 месяца назад +4

    ❤😢🎉❤❤❤❤

  • @shar605
    @shar605 3 месяца назад +2

    උගුර පාදන එකනම් හරිම බාදාවක් අහන්න එපා වෙනව

  • @chaminduudara3866
    @chaminduudara3866 4 месяца назад +4

    "මෙලොවට යළි එන මළගිය ඇත්තෝ" පොත ගන්න පුලුවන් මොන ප්‍රකාශකයෝගෙන්ද ? Book Fair එකත් ළං වෙන නිසා මං මේ සැරේ ගන්න ඉන්න පොත් list එකට ඕකත් add කරගන්න ඕනෙ.

    • @AsangaLive
      @AsangaLive  4 месяца назад +7

      Sadeepa book shop ,Boralle

  • @virajsamarasinghe6892
    @virajsamarasinghe6892 4 месяца назад +4

    සෙරෙප්පුවෙන් ගහන්න ඔනෙ😅😅😅😅

  • @KalylKennedy
    @KalylKennedy 3 месяца назад +1

    Akka gedata kohomada kiyala deparak Thun parakma ahapu kena dannawa akkage butha athmaya agedara sarisarana bawa.

  • @SampathAswennwatta
    @SampathAswennwatta 4 месяца назад +4

    Hodai.good

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 4 месяца назад +4

    Budusrn 🇱🇰🇦🇪

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 месяца назад +1

    😮😮😮😮

  • @sljoks1850
    @sljoks1850 4 месяца назад +3

    heenen nam apith baya wenwa habay🙂

  • @thilinanimesh8164
    @thilinanimesh8164 4 месяца назад +6

    Punaruthpattiya sathyak

  • @Prettylovely912
    @Prettylovely912 4 месяца назад +4

    Madin yana sound eka kathawata disturb

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga2660 2 месяца назад

    අය්යෙ සුබ ගමන්

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 месяца назад +1

    මමනම් ආත්මයයි, චුති චිත්තයයි අන්තරාබවයියි අතර confused වෙලා ඉන්නෙ....

  • @oneofus4164
    @oneofus4164 4 месяца назад +7

    හොල්මන් කාන්තාවන් කියන්නේ වෙනම level එකක්

  • @anomasriyani1637
    @anomasriyani1637 4 месяца назад +2

    මේ මලගිය තැනැත්තියට අන්තිම මොහොතේ දැඩි පිපාසයකින් තමයි ඉදළ තියෙන්නේ ඒකයි මේ විදිහට පිපාසය සංසිවා ගන තියෙන්නේ ඇය ආපසු එන්නේ නෑ. ඇය ඔහුට ස්තුතියි කර යන්න ගියා. නමුත් ඔහු බය උනා.

  • @themiyachathumina7596
    @themiyachathumina7596 3 месяца назад +3

    මම හිතන විදිහට හොල්මන් කියල අපි හදාගත්තට හොල්මන් නෙවෙ නියම වචනෙ මියගිය ආත්ම නේද නියම වචනෙ.මටත් නම් අත්දැකීම් වෙලා තියේ.කවුරු කොහොම හෙලවෙන මනස කීවාත් එහෙම මියගිය ආත්ම මේ ලෝකෙ ඉන්නව.ඒ ගොල්ලොන්ට ඕනි අපිත් එක්ක කතා කරන්න.එයාලට ඕනි දේවල් මිනිස්සු වෙච්ච අපෙන් ඉල්ලන්න.හැබැයි එ ගොල්ලො අපි ඉදිරියෙ පෙනි ඉන්න හදද්දි විවිධ ශබ්ද කරද්දි අපි බය වෙනව.මගෙ බුදු හාමුදුරුවො දේශනා කරනව කවුරුන් හො කෙනෙක් මැරුනම ඒ ආත්මෙ එතන එ ගෙදර ඉන්නව.එයා කල්පනා කරනව මට මොකද උනෙ.ඇයි මෙ මිනිස්සු අඩන්නෙ.මේ මගෙ ශරීරය නේද කියන දෙ එ මිය ගිය කෙනා හිතනව.එයාට අපිට වගේ ම බඩගිනි එනව හැබැයි හැන්ද අල්ලන්න බැ එයාගෙ යාලුවන්ට අම්මට තාත්තට කතා කරනව හැබැයි ඇහෙන්නෙ නැ මෙ දෙ ගොඩක් ම වෙනව හදිසි රිය අනතුරු වලින් මැරෙන අය.එ ගොල්ලොන්ගෙ ආත්ම ගොඩක් කලබල කාරී.හැබැයි සිහි කල්පනාවෙන් ජීවිතේ අනියත මෙනෙහි කරල සිහියෙන් මැරෙන අය ඉන්නෙ එ ගොල්ලොන්ට ඔය ප්‍රශ්න නෑ එ ගොල්ලොන්ට පිං දුන්න එ පින් අනුමෝදන් උනා එ කෙනා ගියා.කොහොමත් සමර මිනිස්සු ඉන්නව ඔය ඕව බොරු සෙලවෙන මනස කියල අපිට මිනිස්සු වෙනස් කරන්න බැ නෙ විවිධ මිනිස්සුනෙ විවිද මත හා අදහස්.ගොඩාක් ම පිලිගන්නෙ නැත්තෙ බෞද්ධයො.හැබැයි බුදු හාමුදුරුවො ආටානාටිය. දේශනා කරා යක්කොවා යක්කිනීවා.කියල කෑගහල වෙසමුනි දෙවියන්ට කියනව මෙ අහවල් යකා යක්ශනී මට කරදර කරනව.එතකොට තුන්සූත්‍රා දේශනා කරෙ විශාලාවෙ තුන් බිය දුරු කරන්න.මොනාද රෝග බිය,දුර්බික්ශ බිට,අමනුෂ්‍ය බිය.එ කරුනු තුනට තමා බුදු හාමුදුරුවො විශේෂයෙන් ම එව දේශනා කරෙ.කොහොමත් මෙ වැඩසටහන ගොඩක් හොදයි නවත්තන්න එපා දිගටම කරන් යන්න තෙරුවන් සරණයි 🙏🙏❤❤

  • @suzannahassen6120
    @suzannahassen6120 4 месяца назад +3

    Too many disturbances by him

  • @Asm1996CM
    @Asm1996CM 4 месяца назад +1

    04:18 AM

  • @readers-Ns
    @readers-Ns 4 месяца назад +5

    @Dempasan ned me 🤭

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 4 месяца назад +4

    Time eka madine

  • @thilinanimesh8164
    @thilinanimesh8164 4 месяца назад +4

    Tissa jayawardena mahattayage wagema Badraji mahinda Jayathilaka mahattayage jiwana dahara potheth owage siddi tiyanawa

  • @Shedembeats
    @Shedembeats 4 месяца назад +4

    Ko Ayya link tika

  • @lahiruwithexcel112
    @lahiruwithexcel112 4 месяца назад +5

    Asanga live is Malabe?

  • @Nishanthi-k6s
    @Nishanthi-k6s 2 месяца назад

    Hinayak😂

  • @crazybro2597
    @crazybro2597 3 месяца назад +1

    okkotama kalin call karapu kenata ugura paadagena inna kiyanna

  • @mohideenbary9194
    @mohideenbary9194 4 месяца назад +4

    අයියෝ මෙය හීනයක් නේ නින්දෙන්

  • @kethakidesilva9482
    @kethakidesilva9482 2 месяца назад

    obata a penune miya giya kena dadi pipasaykin inwa.a pipasaya niwa gnna pin illuwe.wathra bothal nathi bari ayta da denna eya a pipayen mudawanna pulwan athkota

  • @bluesky1042
    @bluesky1042 4 месяца назад +3

    ඔක්කොම බොරු, මම පොර න්‍යාය අය අදත් අදහස් දක්වල තියෙනවා , බොරුදෙවල් කියලා බැන බැන බලනවා 😂😂😂

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 4 месяца назад +7

    මම මෙවගෙ දෙචල් අත්විදලා තියෙනවා

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 4 месяца назад +3

    දැන්නම් පට්ට බොරැ 😂මොනවා කියන්න බැයිද ඔහොම..මිනිස්සූන්ව ගල් යූගයෙ කියලා හිතනවා ඇති..

  • @radeeshasenaweera3313
    @radeeshasenaweera3313 3 дня назад

    නින්දෙදි දකින දේ බොරු කියන්න බෑ... මලගෙයක් වෙන්න කලින් ඒක මට දකින්න ලැබෙනවා .. ඒක හැමවෙලේම වෙන්න නෑ..
    ඊට අමතරව මම හීනන් යකෙක් එක්ක පොර බැදුවා දවසක් .. මගේ පිටට ලොකු පහරක් හීනෙන එල්ලෞනා මට මතකයි .. ඊලඟ උදේ මගේ පුදුම වේදනාවක් නිසා මගේ මහත්තයාට බලන්න කිව්ව මේ හීනය නොකියා.. දිගට්ට හීරුන පාරවල් තුනක් පිටේ තිබුනා.. මං මහත්තයාට ඒක කිව්වෙ ඊට පස්සෙ . පස්සෙ හරියටම බලද්දී ඒ ඇඟිලි පාරවක් පහලට ඇද්ද පාරවල් ..කිසිම දෙයක් කරේ නම් නෑ.. මං හීනේදී පොර බැද්දෙ බයකින් නෙවෙයි ... ඒක මට හොඳට මතකයි..
    තව මගේ යාලුවෙක් මැරිලා කොෆින් එකෙ ඉන්නවා එයාගෙ වයිෆ් ඒ ල‍ඟ ඉන්දන් අඬනවා මම දැක්කා යාලුවාට මේක කියන්න බැරි නිසා මං දවසක් දෙකක් ඒ ගැන හිතලා නිකං මැසේජ් එකක් දාල කිව්වා පරෙස්සන් වෙයන් නපුරු හීනයක් දැක්කා..කියලා.. ඒ වෙද්දිත් එයා අයි සී යූ එකේ.. ප්‍රශ්නය එයාට නෙවෙයි එයාගෙ දුවට .කොහොමහරි මට කලන්තේ වගේ ඒ වෙලාවේ ඉඳන්.. ඊ ලඟ දවසේ ඒ පොඩි එකී නැති උනා.. 😢. එයාගෙ දුව එයාගෙ කාබන් කොපිය මට ඒ වෙලාවෙ තමා ඒක තේරුනේ මට ඇයි එයාව පෙන්නුම් කරේ කියලා.. මං එදා ඉන්ඳ අදත් හිතින් දුක් විඳිනවා ඇයි මට එහෙම දේ පේන්නෙ කියලා..මේ පලවෙනි වතාව නෙවෙයි ..හැමදාම කතා කරන මිනිස්සුත් නෙවෙයි.. මට එහ දන්න කෙනෙක් ගැන මොකක් හරි දැක්කොත් අඩුම ගානේ ලෙඩ වෙලා ඇක්සිඩන්ට් වෙලා කියලා හරි අහන්න ලැබෙනවා.. මේකට premonitions kiyalath kiyanawaa.. හැබැයි මට පේන්නේ කරදර මිසක් හොඳන්ම් නෙවෙයි. ඒක නිසා හීන බොරුනං නෙවෙඉ .. කිසිම ආකාරෙයේ බොරුවක් මෙතන ලියලා නෑ.. විහිලුවක් නෙවෙඉ ..පොඩි දරුවෙක් නැති උන ගොඩාක් සංවේදි කතාවක් .. 😢😢

  • @GzgGzgX
    @GzgGzgX 4 месяца назад +5

    කොහොමද බන්මුන්ට ඔයබොරු මුන්ට කටට එන්නේ

    • @bluesky1042
      @bluesky1042 4 месяца назад +2

      ඇයි බොරු දෙවල් අහන්නේ

    • @emoneycat
      @emoneycat 4 месяца назад +7

      මනුස්ස හිතේ ස්වභාවය තේරුම්ගත්තම ඕනම ලෆ්හරුවකුට වුනත් පැහැදිලි වෙනව...මේ භෞතික කය වගේම මානසික ජීවයක්ද පවතින බව.ඒනිසා මනුස්සයෙක් වෙලා පිනට උපතලැබූ පමනින් මනුශ්‍යයින් පමනක් මේ භවගමනේ ජීවත් වනවා යැයි උදම් ඇනීම නුවණට හුරු නොවේ...

  • @udarananayakkara86
    @udarananayakkara86 4 месяца назад +1

    අපරාදේ ටෝක් කරල ගහන්න තිබුනේ 😢

  • @virajsamarasinghe6892
    @virajsamarasinghe6892 4 месяца назад +4

    බොරු කාතවක් 😂😂😂😂😂😂

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 месяца назад +7

    කාලය අපතේ අරින්න එපා. සම්පත් දායකයා කියන කතාවෙන් බාගයක්ම පූර්විකාව කියෙව්වා.

    • @solsticestudios23
      @solsticestudios23 4 месяца назад

      Watch hours

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 3 месяца назад

      Ya. Prefare is compelling to reduce our curiosity 🥲

    • @krishanthawejenayake4998
      @krishanthawejenayake4998 8 дней назад

      එයාගේ පවුලේ විස්තර ටික අහලම එපා වුණා කතාව අහන්න.😊

  • @SamiraSamarasinghe
    @SamiraSamarasinghe 4 месяца назад +4

    Palyan yako boru nokiya

  • @3ctechnologies227
    @3ctechnologies227 4 месяца назад +3

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 4 месяца назад +4

    ❤❤❤❤

  • @jayanthirathnayake2579
    @jayanthirathnayake2579 4 месяца назад +2

  • @m1976nuw
    @m1976nuw 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤