නඩුවකට ආ 4කට මන්නාරම උසාවිය ළඟදි වෙඩි - දෙකක් මරුට - සාක්ෂි යට ගහන්න ගහපු ගේමක්ද? - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 34

  • @GaminiPushpakumara-x6c
    @GaminiPushpakumara-x6c 12 дней назад +10

    කෝ,,අපේ,,නිදහස,,මමත්,,මාලාලිමවට,,ජන්දය,,දුන්නා,,රටෙ,,,පත්තුවෙන,,වෙඩි,,

  • @ajithpriyantha582
    @ajithpriyantha582 12 дней назад +3

    ආපු ගමන රටේ තිබුණු. හමුදා කඳවුරු ඉවත් කරා. ...පොලිස් බැරියල් ඉවත් කරා. දැන් ඉතින් සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව. සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව ගැන කවර . කතා

  • @Sandun_putha
    @Sandun_putha 12 дней назад +5

    මේ ආන්ඩුව කිව්ව වගේම පාතාලය මර්දනය කිරීමට බැරිද???????????😢

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 12 дней назад +3

    හමුදාව කඳවුරුවල, පාතාලෙ රට පාලනය කරනවා 😂😂😂😂😂

  • @Sand_At_youtube
    @Sand_At_youtube 12 дней назад +4

    වැඩ බැරි නම් ගෙදර යන්න. පුළුවන් කෙනෙකුට දීලා. ආපහු කියන්න බෑ ආර්තික දැක්මක් නැති ජවිපෙට.

    • @chandeyarambukkana6292
      @chandeyarambukkana6292 12 дней назад +1

      මූන්ට බැරිනම් අලුත්. සෙටි එකක් ගේනවා පරන කැරියන්ට ආයෙ දෙන් නෑ

  • @bordubordu5171
    @bordubordu5171 12 дней назад +5

    තවමත් පාතාලය නැති කරන්න බැරිවිම ගැන කනගාටුයි ෙමනම රජය පත් උනත් වැඩක් නැහැ

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 12 дней назад +3

    රටේ ආරක්ශාව කොයි දෙසටද?

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi2535 12 дней назад +4

    මාලිමා ආන්ඩුවට බයේ පාතාලයෝ ඔක්කොම ගිනිඅවි බාරදුන්නා කිව්වා නේද

  • @Sandun_putha
    @Sandun_putha 12 дней назад +6

    මේ ආන්ඩුව පාතාලයට බයද???????? නැත්නම් පාතාලයට උදව් කරනවද???????????

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 12 дней назад +4

    එක පැන් ඉරෙන් නවත්තනවා කිව්ව ඒවා මේ.යකෝ කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවේ මේ මාස ටිකට මරුවනේ

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha 12 дней назад +2

    ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන වැඩ

  • @dilumthushara
    @dilumthushara 12 дней назад +1

    උසාවිය අවට පොල්ස් ආරක්ෂාව දෙන්න ඕනි.

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 12 дней назад

    කෝ කයිය පාතාලේ ඉවර කරනව කීව. මෙ රට හදන්න පුලුවන් ඕව නැති කරලා ගෝර ආරක්ශ ලේකම් කලොත් ඒ රජයක් තුලදි

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 12 дней назад

    අනික් පාර්සවය තමයි වෙන මොනාද.අනුර දින්න 21 වෙනිදා.22 සිට වෙඩි තැබිමි දිනපතාම.අද දක්වා,

  • @jonathansam6970
    @jonathansam6970 12 дней назад +1

    ඔය ගමන්ම කෙබර කොටාටත් තියපල්ල හැඳිගෑවිල යන්නම.

  • @Nihalanagipurage-qb6hm
    @Nihalanagipurage-qb6hm 12 дней назад +1

    ආරක්ෂාවක් නැතිව ගේන්නෙ ඇයි

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 12 дней назад +1

    අවි ගත්තෝ

  • @Sandun_putha
    @Sandun_putha 12 дней назад +2

    මුලින්ම පාතාලය අවසන් කරන්න සංචාරකයන්ට නිදහසේ ඇවිල්ල ඉන්න🙏🙏🙏🙏🙏 උන් රට වටේම වෙඩිතියාගන්නවා

  • @pradeepkumara8474
    @pradeepkumara8474 12 дней назад +1

    Malimawa dinuwanam mehema wenne naha

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 12 дней назад +1

    පෝයවල් 2යි කිව්වෙ

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 12 дней назад +1

    Mannaram වෙඩි kiyanne අලුත් deyak නෙවෙයි .....මන්නාරම් kiyanne වෙඩි ලෝකයක් ....

  • @Sand_At_youtube
    @Sand_At_youtube 12 дней назад +2

    ආන්ඩුව Fail 🐃😂🤌

  • @lamithmax1323
    @lamithmax1323 12 дней назад

    Kin silanka kiyala polisiya wahana wala kali galawanna nane owai nawattanna oni

  • @pradeepsanjeewa7475
    @pradeepsanjeewa7475 12 дней назад

    Sticker galo galo inna etakota hari

  • @chathu-w6r
    @chathu-w6r 12 дней назад +1

    😂 බලකො ලොස්ට් කම.... කිසි දෙයක් කරගන්න බෑ. මේකට අර ගොන් තනකොල කන ජෙපි වහල්ලු කියයි විපක්ෂයේ වැඩක් කියලා.. කොරගන්න බැරිවෙනකොට අනිත් උන් පෙන්නලා කෙදිරිගානවා😂

  • @SupunNomsara
    @SupunNomsara 12 дней назад

    Poliseya koheda danne hitiyaeee nedagena wena ethiii keyanenam bittham dagana kamese yata karagana keyala ae unata thuwakku aran yana puluwan

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 12 дней назад

    Un germa gahuwa ape police nidi kleen lanka

  • @kaushalya626
    @kaushalya626 12 дней назад

    Eelangata thiyanne mehema giyoth anduwe unta thamai pamditha kamara stfwath nethiwa nikan yanne😅😅😅

  • @Sand_At_youtube
    @Sand_At_youtube 12 дней назад +2

    වැඩ බැරි නම් ගෙදර යන්න. පුළුවන් කෙනෙකුට දීලා. ආපහු කියන්න බෑ ආර්තික දැක්මක් නැති ජවිපෙට.

    • @priyanthaperera7965
      @priyanthaperera7965 12 дней назад

      උඹ ගිහිල්ලා ආරක්ෂාව දීපං🐂🤣🤣🤣

  • @Sand_At_youtube
    @Sand_At_youtube 12 дней назад +2

    වැඩ බැරි නම් ගෙදර යන්න. පුළුවන් කෙනෙකුට දීලා. ආපහු කියන්න බෑ ආර්තික දැක්මක් නැති ජවිපෙට.