මට අතිගරු කියන්න එපා ජනපති කෙළින්ම කියයි - වේදිකාවට ආ අදෘශමාන හස්තය කාගේ ද?

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 219

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 17 часов назад +35

    ඔබට ආදරෙයි සර් පනටත් වඩා බුදු සරනයි

  • @nishaekanayeka4039
    @nishaekanayeka4039 16 часов назад +37

    ඔබගේ නිහතමානීත්වය පාහරයින්ට විහිලුවක් වී ඔබ නෝන්ජල්‍ යැයි හැගවීමක් කරමින් රටට මහා කරදරකාරි පිරිසක් වී සිටී. මගේ මතයනම් පටන්ගන්න ඔවුන්ට විනාශකාරී ලෙස සිතනවිටත් බිය දැනෙන ආකාරයට.......ඔබගේ නිහතමානීත්වයට අපි ගරු කරමු. ජනාධිපති තුමනි ඔබට ජය

    • @darakasampath4970
      @darakasampath4970 3 часа назад +1

      සහතික ඇත්ත .ඒ කටවල් හොඳින් හෝ නරකින් අඩපන කල යුතුව ඇත.

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 12 часов назад +19

    කවුරු මොනවා කිවිවාත් අපි සියළුම දෙනා ඔබ සමගයි ජනාධිපති අනුර සහොදරයා .හදවතින්ම ආදරෙයි .❤❤❤❤❤❤
    ජේසු පිහිටයි .

  • @kumaribandara2442
    @kumaribandara2442 18 часов назад +80

    කවුරු කොහොම මොනවා කිව්වත් කරත් මං නම් මාළිමාවට තමයි .මැරිලත් පැය 24ma ආදරෙයි AKD 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @bandulavithanage7059
    @bandulavithanage7059 День назад +47

    මේ ආණ්ඩුව මගේ එකම විශ්වාසය අපේ ජනාධිපති සහෝදරයා විතරයි ඔහු කවදාවත් අපේ විශ්වාසය කඩ කරන්නේ නෑ එය විශ්වාසයයි ❤

  • @manojsurang7
    @manojsurang7 22 часа назад +96

    ඔබ දෙවියෙක් රටට ලැබිච්ච රට හදන්නේ ඔබ පමණයි

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 День назад +79

    ඇත්තටම ජනාධිපති තුමනි තාමත් ඔබ ගැන විස්වාසයෙන් සිට්මි.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 23 часа назад +51

    මේක ගොඩ දාන එකම නායකයා අනුර ❤

  • @krishperera5050
    @krishperera5050 23 часа назад +85

    නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙන්න යි කීයා ඔබට එක සීතී න් පාර්ථනා කරන්න අතර මොනම දුෂීතයෙක් ගේ අතට මේ රට‍ නැවත පත් වෙන්න නොදී ඉක්මනීන් අණ පනත් ට්කක් සම්මත කරගන්න.
    ❤❤❤❤❤
    From Geneva 🥰🥰🥰

    • @disanayakakumari4809
      @disanayakakumari4809 21 час назад +1

      💯💯💯💯💯💯💯💯👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼

    • @sweenyfernando8830
      @sweenyfernando8830 20 часов назад

      ❤❤❤❤

    • @nayaniwelyaya9901
      @nayaniwelyaya9901 6 часов назад

      100../100...❤❤❤❤👆👆🌹🇱🇰⏱️🇱🇰⏱️🇱🇰🌹❤

    • @nalanisk374
      @nalanisk374 Час назад

      💯💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nalanisk374
      @nalanisk374 Час назад

      ❤❤❤❤❤❤

  • @klennyfernando8454
    @klennyfernando8454 17 часов назад +21

    අවුරුදු 76ක් ගතවී හරි රටෙත් මහජනයාගෙත් වසනාට පහලවූ රටේත් මහජනයාවගෙට්ජ් ගැලවුම් කරු කීවිත් නිවැරදියි ..දීර්ඝයූවේවා !!මාතෘකබූමියඅටත් ජයමවේවා !!❤ජනාධිපති තුමෙනී!!

  • @jinadari4730
    @jinadari4730 7 часов назад +7

    විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා අපේ සහෝදර ජනාධිපතිතුමාට, තෙරුවන් සරණයි ආයුබෝ වේවා

  • @NgSarath
    @NgSarath 16 часов назад +18

    රටේ හිටපු කිසිම නායකයෙකඅට මැ වැනි දත්ත මතක ශක්තියක් තිබුනේ නැහැ

  • @kavindaprasad8743
    @kavindaprasad8743 16 часов назад +14

    කිපදෙනෙක් හොරාකාපු පල්හොරැ ඇර අනිත් හැමෝම මේ ජනාධිපති තුමාට කැමතියි

  • @badrak5887
    @badrak5887 17 часов назад +15

    මෙතරම් දක්ශ නායකත්වය එලවන්න විරුද්ධ පක්ෂ උත්සාහ දරන්නෙ ඇයි.රට ලස්සනට දියුනු වුනොත් අයෙ මෙවුන් ට හොරාකන්න නැති වෙන නිසාද?

  • @smilingmind1963
    @smilingmind1963 День назад +31

    අපිට සැනසීමෙන් ඉන්න පුලුවන් දැන් ඒ තරම් ජනාධිපතිතුමා විශ්වාසයි ❤️

  • @playwithjohn7224
    @playwithjohn7224 15 часов назад +7

    වැද්ගත්ම දේ අපේ මිනිස්සු චන්දෙ දීල නිකන් ඉදල හරියන්නෙ නෑ. තම තමනුත් හැදෙන්න ඕන.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 20 часов назад +13

    We trust you sir 💐

  • @DumindaNiroshana-e3j
    @DumindaNiroshana-e3j 8 часов назад +7

    අනුර සහොදරයා ඉක්මනින් විවස්තාව වෙනස් කරන්න.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 13 часов назад +4

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය සැනසීම

  • @VijithaJayalath-y7h
    @VijithaJayalath-y7h 13 часов назад +4

    ඔබව දෙවියන් ආරක්ශා කරත්වා.

  • @NiranjalaRanasinghe-k3d
    @NiranjalaRanasinghe-k3d 17 часов назад +6

    ජනාධිපති තුමාට ජය

  • @slvsskdilshan3152
    @slvsskdilshan3152 15 часов назад +12

    Oba mona මාධ්‍යවේදියෙක් උනත් ජනපති ඉදිරියේ kakula උඩින් දාන එක වැරදියි

  • @apetv3828
    @apetv3828 16 часов назад +8

    ජනපති ලග ...කකුලක් උඩින්ම කකුලක් දාගෙන...කෝ බන් මාධ්‍යය විනය....පුරුදු වෙයන් ඊලග වතාවේ වත්...😂😂

  • @housekandsman8519
    @housekandsman8519 День назад +45

    දැන් ලංකාවේ ඉන්න උන් බහුතරයක් හිතාගෙන ඉන්නෙ ලංකාව අනුරය එන්ණ කලින් සියලූ සැප සම්පත් බහුල මිනිස්සු ඉතාමත් සුවදායක ජීවිතය ක් ගතකරපු කාලයක් විදියට.
    මෙරටවල් මෙහෙමත් ඉතුරු උන එක ලොකු දෙයක්.

    • @ChandraWijerathna-lr8pp
      @ChandraWijerathna-lr8pp День назад

      ඔවු එකනම් ඇත්ත ගොබ්බ හැත්ත

    • @krishperera5050
      @krishperera5050 23 часа назад

      ධනපති පංති ය/ඉහල මධ්‍ය ම පං තීය/සාමන්‍ය මැද පංති ය (සුළු ප්‍රමාණයක් )දේශපාලන ප්‍රබු කීයා ගන්න පැලැනතී ය නම් මරු වට‍ සැප වීදී නවා.😂මොන ආණ්ඩුව ආවත්.

    • @MoonStarClub
      @MoonStarClub 23 часа назад

      අනුරයා තමා රටේ හෙනේ

    • @krishperera5050
      @krishperera5050 23 часа назад +5

      @MoonStarClub ඇයි මොකක්ද ප්‍රශ් නේ? ඔයාට ත් ජ්රා ව කාලා කේස් ද? 🤔😁

    • @DelightfulMountainRange-ow5vb
      @DelightfulMountainRange-ow5vb 22 часа назад +4

      අනුරකුමාර සහෝදරයාට ජයවේවා❤ බුදුසරණයි

  • @ChandraWijerathna-lr8pp
    @ChandraWijerathna-lr8pp День назад +23

    මේ රට දැනටමත් යහපත් තැනකට වැට්ලා තියෙන්නේ එකේ විවදයක් නැ මෙහෙම යහපත් විදියට වැඩ කරන කන්ඩායමක් හැදුන එක බලන්න ජිවත්වුනා දැන් හෙට මැරුනත් බයක් නැ දරුවො ගැන

    • @playwithjohn7224
      @playwithjohn7224 15 часов назад +1

      ඒක විතරක් මදි.. දැන් විපක්ෂයටත් හොද සෙට් එකක් හදල දාන්නත් වෙයි වගෙ අපිටම. පරන කාලකන්නි එක්කෙක්වත් නෙතුව. අනිත් වැද්ගත්ම දේ අපේ මිනිස්සු චන්දෙ දීල නිකන් ඉදල හරියන්නෙ නෑ. තම තමනුත් හැදෙන්න ඕන.

  • @RoshaniFernando-sz1si
    @RoshaniFernando-sz1si 19 часов назад +6

    You’re right precedent and great leader god bless president Anura ❤❤❤❤❤❤❤❤❤❤

  • @mervillesansoni3213
    @mervillesansoni3213 4 часа назад

    Great Leader. With
    Great vision for this country.
    God bless you and your team

  • @rajinipadmasiri6204
    @rajinipadmasiri6204 20 часов назад +4

    You are our hero and great leader. We trust you with whole heart ❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk День назад +9

    ජනාධිපතිතුමනි ඔබතුමා නුදුරේම මුලු ලෝකයම ගවුරව කරන දුරදක්නා නුවනින් යුතු ආදර්ශමත් නායකයෙක් වනුඇත ❤ බුදුසරනයි 🌸🌸🙏🌸🌸 ඔබතුමාටත් මාලිමාවෙ සැමටමත් ශ්‍රීලාංකීය සහෝදරත්වයටත්

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 4 часа назад +1

    Oba thumata jesu pihitai.

  • @nalanisk374
    @nalanisk374 Час назад

    Respect sir ❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 часа назад +1

    ❤❤❤❤👍👍👍👍

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 2 часа назад

    ❤ඔබතුමා❤
    ... හොරා.. නොකනබව නම්.. පැහැදිලි යී..

  • @RamaniGamalathge
    @RamaniGamalathge 17 часов назад +5

    අපේ ජනාධිපති තුමා කොතරම් සංවර සහ නිරහංකාර ද❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 часов назад +1

    රට හදන්න ධෛරී ශක්තිය වාසනාව ලැබේවා

  • @DimuthBandara14
    @DimuthBandara14 Час назад

    ඹව් ඒක ඇත්ත... අතිගරු කියන්න ඹ්න අතිගරු කෙනෙක්ට පමනයි.

  • @sudanapoli6016
    @sudanapoli6016 10 часов назад +1

    Budusaranai anura shavodaraya presidente srilanka budusaranai ❤❤❤❤

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 4 часа назад +1

    මේ රට ගොඩ දාපං මිත්‍රයා ❤❤❤

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 15 часов назад +1

    You are a perfect leader. ❤❤❤AKD Be careful there are lots of threats. Most recent one is namal rajapakshas threat to the government .

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh 12 часов назад +1

    හැමෝගෙම දැනගැනීම පිණිස...මේ සාකච්ඡාව මෙහෙයවන්නේ ලංකාවේ Standard Chartered බැංකු ඉතිහාසය තුල බිහිවූ පළමු ශ්‍රී ලාංකික CEO බිංගුමාල් තෙවරතන්ත්‍රි මහතා....

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini 5 часов назад

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 5 часов назад

    I'm proud of our Prasidant.

  • @nissankabata6805
    @nissankabata6805 День назад +19

    You are fantastic. God bless you sir.

    • @wasanalal5744
      @wasanalal5744 День назад

      pissu uttek muta athigaru kiyanna epaalu
      kaalkanni bookku paluwa koheda athigaru une

    • @Lily-d6s2w
      @Lily-d6s2w День назад

      ​@@wasanalal5744තෝ කතා කරන්න ඉගෙන ගන් නොදකින් පරයා

    • @nadeesha5790
      @nadeesha5790 День назад +2

      අතිගරු un keliye...mathaka nadda

    • @pasindujayawardhana6315
      @pasindujayawardhana6315 День назад

      @@wasanalal5744playn wesige putha ynd😂😂mahindage pukwal lewakna balla

    • @chandradissanayake8693
      @chandradissanayake8693 21 час назад +1

      අතිගරැ කියාගත්ත හිගන්නො රට කාලා හපයක් කරා. කාලකන්නි 😡😡😡😡

  • @Amalidissanayake-jp6fu
    @Amalidissanayake-jp6fu Час назад

    දින්න පොසා..
    පනිල් රකා.. ගෙ
    උල්ල පොරා..
    ජපෙ අනදේ..
    ගියන් අරා..
    ❤ AKD ❤

  • @shamenperera102
    @shamenperera102 День назад +4

    Respect brother ❤

  • @sanjayafernando9944
    @sanjayafernando9944 21 час назад +2

    Jayawewa 💪

  • @VijithWaduge
    @VijithWaduge День назад +4

    I’m always believing you will make 🇱🇰great again and nations life will never go back to hell 💐🤗🧭🛎️✊❤️🇱🇰🙏💐

  • @ShenVimukthi-p3p
    @ShenVimukthi-p3p 10 часов назад

    එ පිලිවෙල ❤❤❤

  • @tharinduherath8381
    @tharinduherath8381 5 часов назад +1

    ලංකාවෙ ජනාධිපති කෙනෙක් මයික් එකක් අතින් අල්ලන් කතා කරනවා මීට කලිං දැකල තියෙනවද....ඒක තමයි අපේ සරල සොඳුරු මිනිසාගෙ වෙනස......එකම විසඳුම AKD

  • @Hmkarunanayake-g4f
    @Hmkarunanayake-g4f 3 часа назад

    Jathiye. Pinata. Pahalauna Ape Nayakaya Obai. Anura Sahodaraya..

  • @dayaniperera9645
    @dayaniperera9645 14 часов назад +3

    හිටපු ජනධිපති කෙනෙකුට අතිගරු නොකිවා නම් පහුවාද එ නිවෙදකයට මරණය..
    අනුර ජනධිපති තුමා මොනතරම් නිහතමානි සරල ජනධිපති කෙනෙක්ද ?
    ඔහුට කොච්චර අපහස කරත් ඔහු රට ගොඩගන්නවා

  • @eleeshafdo3141
    @eleeshafdo3141 День назад +4

  • @ShantiRathugamage
    @ShantiRathugamage 21 час назад +2

    👍🙏❤️

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 День назад +10

    AKD ❤❤❤

  • @DarshaSakaraja
    @DarshaSakaraja День назад +4

    💛💛💛💛

  • @Lily-d6s2w
    @Lily-d6s2w День назад +14

    ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි

  • @chandanarathnayake529
    @chandanarathnayake529 20 часов назад +6

    කවු ද මේ කකුලක්පිට කකුලක් දාගෙන ප්‍රශ්න අහන බුවා.... ඒක කැතයි නේ ද?රනිල් හරි මහින්ද හරි හිටිය නමි බලන්න තිබ්බා.. !

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 20 часов назад +2

      Unprofessional.Respect කරන්න ඕන කාට උනත්.ඒ body language එකෙන් කියන්නේ respect නොකරන බව.

    • @shanthagamage2915
      @shanthagamage2915 20 часов назад

      ​@@harshanisiriwardana710රනිල් හෝ මහින්ද හිටිය නම් බැනලාඋන්ගේ මෝඩකම රටට පෙන්වනවා. අනුර තමන් හරි විදිහට ඉඳලා මෝඩයට රඟන්න දුන්නා එවිට
      බලාගෙන ඉන්න රටේම ප්‍රේක්ෂක ජනතාව ලක්ෂ ගන්නක් බනිනවනේ.කොහොමද ටිකිරි මොළේ .

    • @madushanka7859
      @madushanka7859 11 часов назад

      Bullshit, That leg crossing is professional and doesn't make any disrespect to anyone.. Get out from under the rock you living..😂 ​@harshanisiriwardana710

  • @roshaniajantha690
    @roshaniajantha690 19 часов назад +5

    ❤❤❤AKDරට හදන්න පුළුවන් එකම නායකයා.

  • @sybiltennakoon1013
    @sybiltennakoon1013 14 часов назад

    "🎉🎉🎉"

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 15 часов назад +2

    රේගුවට ජරාව දීලා ඔය වැඩ කරන්නෙ පුද්ගලික සමාගම් තමයි.

  • @Char-p3u
    @Char-p3u 3 часа назад

    අපි නම් කියන්නේ අති ගරු ජනාදිපති ඉහලම ජනතාව තොරපු පලමු අගමැති තුමා.එයා රට හදනවා 100% විශ්වාසයි. අපේ ජනාදිපති අපේ රටට නම්බුවක්.

  • @Shakthifrando-p5c
    @Shakthifrando-p5c 18 часов назад

    Akd ape janadipathi tuma ❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @silvag9383
    @silvag9383 15 часов назад

    Akd ❤❤❤❤❤❤

  • @kalumperera
    @kalumperera 17 часов назад

    Excellent

  • @abdusyoosuf1960
    @abdusyoosuf1960 День назад +5

    ஜனாதிபதி முன்னால் எப்படி உட்கார வேண்டும்
    என்ற பண்பு தெரியாத ஒருவரா இந்த asian mirror reporter?

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 2 часа назад

    ටයි කෝට් නෑ.. කියලත්
    .. බයිටොයියන්ට ඇඩෙයිද දන් නෑ

  • @RamyaPathirana-o2y
    @RamyaPathirana-o2y 6 часов назад

    Adarei pelenna obata bs

  • @TudorChandrasiri
    @TudorChandrasiri 3 часа назад

    අතිගරැ කැල්ල හොරැන්ට තමයි ගැලපෙන්නෙ, ඒ වුනාට රටෙිි නායකයට ගරැ කැල්ල හොදියි.

  • @VLalitha-f9k
    @VLalitha-f9k 17 часов назад +1

    ජනපති තුමනි ඔබතුමා ල අවංක උනාට හොරු රැලම එකතු වෙලා රට වැස්සෝ නොමග යවනවා. බඩු මිල දවසෙන් දවස වැඩි වෙනවා. ඒ නිසා විවේචනත් වැඩි. හොරු අල්ලන්න ඒකත් හරියට කරන්නෙ නෑ. ඔහොම සාධාරණ විදියට ගියොත් අවුරුදු දහයකදි පමණ රට හොද තත්වයකට පත් වෙයි. හැබැයි එහෙම යන්න හොරු ඉඩ දෙන්නෙ නැහැ.

  • @damithgammedde
    @damithgammedde 17 часов назад

    ❤❤❤A. K. D

  • @sarawije456
    @sarawije456 9 часов назад

    Some day people.will.makw shrinea for you

  • @abdusyoosuf1960
    @abdusyoosuf1960 День назад +4

    Indecent reporter of asian mirror

  • @sadamalipriyangika6482
    @sadamalipriyangika6482 12 часов назад

    Mama malimawata chanda dilama thama rata awe.❤❤😂😂

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 14 часов назад

    දූෂිත ආයතන බොහොමයක් සහ නිලධාරීන් ද සිටින බව ප්‍රසිද්ධ රහසකි.මේ රජයේ සහ බහුතරයක් දෙස් , විදේශ සේවය කරන අයගේද අදහස මේ ක්‍රමය වෙනස් විය යුතු බවයි.

  • @aruniperera4907
    @aruniperera4907 День назад

    💎

  • @MaryKusuma-p1b
    @MaryKusuma-p1b 17 часов назад +2

    Aththatama kauda me nivedakaya
    Rate janadipathi issaraha idagena inna heti
    Kisima vinayak nethi kenek

  • @rizvanahamed1697
    @rizvanahamed1697 6 часов назад

    Government should seriously consider a “profit center” concept for certain identified government institutions. By doing so the benefits offered to the employees of such institutions could be improved in par with the private sector which in turn will gradually reduce the corruption and lethargy that are prevalent in the government institutions. In the long term, service levels should dramatically increase if this is done in a well planned way.

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 23 часа назад +3

    නිකම් ඉදලා පඩි ගන්න පුලුවන් අපිත් රාජ්‍ය අංශයේ වැඩ කරන්නේ බහුතරයක් කරන වැඩක් නැහැ දන්න වැඩකුත් නැහැ ඉතාම අඩු සුදුසුකම් සහිත අය තේ හදන්න ආපු අය ටී ඔී ලා කරලා මුට්ටි අල්ලලාම තමයි ඒ තත්වය හදාගෙන තියෙන්නේ. වැඩක් කරන්න ගියාම හරිම අමාරුයි 60% - 75%ක් ඉන්නේ වැඩ බැරි නිකම්මු. ‌මේ අපරාධය කලේ 1978 සිට මේවට මාලිමාව වගකිව යුතු නැහැ. නමුත් අපි උඹලට මෙච්චර බලයක් දුන්නේ විවේචන විතරක් වැඩක් නැහැ මේ සියල්ල නිවරැදි කල යුතුයි වසර 5ම අරන් හරි අපිට ජනපති සහ අගැමැති හොදටම විශ්වාසයි සමහර ඇමතිලාත් අපි වැඩ කරනවා කියලා දන්නවා

  • @josephfernando6265
    @josephfernando6265 18 часов назад

    AKD❤❤❤❤

  • @wish864-n1b
    @wish864-n1b 21 час назад +1

    හාල් පොල් අඩුකරන්න අතිගරු.

    • @kumaribandara2442
      @kumaribandara2442 18 часов назад +1

      කට වහපිය පොන්නයා තෝ ගිහිල්ලා තණකොළ වැවිල තියෙනවා ඒවා කාපියව්

  • @shyamniro8988
    @shyamniro8988 17 часов назад

    AKD Oba gena pamanai wiswasa.eth rajya sewaya nam thamath parana ktamayama thamai

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 18 часов назад

    කටහොදගන්න එහෙම කිව්වානම්

  • @AmllaDawatage
    @AmllaDawatage День назад

    අයියෝ.ඒකත්.දිගයි.කතන්දර පොතක්

  • @hettithanthrikuma8611
    @hettithanthrikuma8611 16 часов назад +1

    රජයේ රැකියා වලට එන්නේ ගොඩක්ම ගෑනු අය
    විශේෂයෙන්ම ආර්ට් කාරයෝ
    රස්සාවක් ලැබුන ගමන් කසාද බදිනවා
    කසාද බැදපු ගමන් ලමයි දෙතුන් දෙනෙක් හදනවා
    ඒවා ඉවර වෙලා තමයි ආපහු වැඩට එන්නෙ
    එතකන් ගෙදර ඉදලා පඩි ලැබෙනවා
    ආවා කියලා කරන්න දෙයක් නැහැ
    ඉස්සර සමුර්දි නියාමක යි.
    ග්‍රාමසේවකයි කරපු දේවල් ම තමයි
    තව 35000 බලාගෙන ඉන්නවා ලු නේ
    මේක කවදාවත් විසදෙන කරුමයක් නෙමෙයි
    මුලින්ම ආර්ට් කරන එක අදර්‍යමත් කරන්න ඕනෙ
    දැන් ඔය මගුල අරගෙන ඉන්න අයට
    මාසිකව ගානක් දෙන්න ඕනෙ
    අමතර සුදුසුකම් හදාගන්න
    ඒක උපරිම අවුරුදු 2 කට

  • @upalibalasooriya4067
    @upalibalasooriya4067 День назад +5

    රාජ්‍ය සේවයේ ඉන්නෙ මේ රටේ සුජාත මිනිස්සු, ඒ අයට රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් ජීවත් වෙන්ඩ ක්‍රමයක් හදල දීල තියනව, ඒ අයට කොතන ගියත් රාජ්‍ය සේවකයෙක් කියල සැලකීමක් තියනව, ඒක පොලිසියට ගියත් අධිකරණයට රක්ෂණයට ගියත් ඒක එහෙමයි, ජීවිතේ අවසාන කාලෙ බතුයි ලුනුයි කන්න හරි මාසික දීමනාවක් බදුවලින් ලැබෙනව, පුත්ගලික අංශයේත් අනිත් අයත් මේ රටේ කිසිම වරප්‍රසාදයක් නැති අවජාතක මිනිස්සු, ඒ අයට ඔය කියපු කිසිදෙයක් නෑ, එහෙව් එකේ පුත්ගලික අංශයේ වැඩ කරන මැනේජරුත් රාජ්‍ය සේවයේ කම්කරු ජොබ් එකට එනවා.

    • @krishperera5050
      @krishperera5050 23 часа назад

      පුද්ගලික අංශයේ දා ලා එන්නේ වෙන මොකට ත් නෙවෙයි පෙෂන් එක ගන්නයි. නීකන් කාලේ කකා පඩ් ය අරගෙන ගෙදර යන්නයි.
      මගේ තාත්තා ට නම් රාජ්‍ය අංශයේ න් හොද තනතුරක් දෙන්න එවකට හීටපු jr ආණ්ඩුව කථා කලත් ගීයේ නැහැ පුද්ගලික අංශයේ හොදයි කියලා.😂දැනට මගේ එක සහෝ දරයෙක් වැඩ කරන්නේ පුද්ගලික අංශයේ එයා හරි ම සතුටින්,

    • @shriyaniperera7035
      @shriyaniperera7035 21 час назад

      Gods bless you ❤🇱🇰🤲🤲🤲🙏🙏👏👏👏🧚‍♂️

  • @LalithPriyanga-i1j
    @LalithPriyanga-i1j 12 часов назад

    අනේ මැනික

  • @Betterworldforyou.
    @Betterworldforyou. 22 часа назад +2

    Dear Mr President AKD please sack director of legal departments he is failing to organise papers against Yoshetha Rajapaksha murder against MrThajudeem case ?
    Please investigate and terminate police personal involvement in resent serious human right case against innocent person death on Matara ?

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr День назад +2

    ❤❤❤

  • @tharangachaminda6873
    @tharangachaminda6873 20 часов назад

    Npp❤❤akd❤❤❤akd❤❤❤akd❤❤❤akd❤❤❤❤❤

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 18 часов назад

    පුද්ගලික අන්ශයට සම්බන්ද නෝවී රජයෙන්ම රැකියාවක් ගැන හිතන උපාදිදාරීන් කියන්නේ කිසිම දැනුමක් නැති,කුසලතාවයක් නැති, ආකල්ප නැති,කම්මැලි කොට්ටාසයක් ඔවුන් පුද්ගලික අන්ශයටත් බරක් කවද හරි රටටත් බරක්😂

  • @wgodagesunil
    @wgodagesunil 8 часов назад

    බොරු හෙඩ්ලයින් දාන්න එපා! ඒක මෙතුමාට කරන අගෞරවයක් !

  • @dimitrikaru
    @dimitrikaru 23 часа назад +1

    උත්තරේ - අපේ මිනිස්සු මහන්සි වෙලා පෞද්ගලික අංශයේ වැඩ කරන්න ආස නෑ.. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශය මෙන් කී ගුණයක් ගෙවනවාද? ඒත් එං ගෙවන ගානට හරියන විඳියට වැඩත් ගන්නවා.. එංත් රාජ්‍ය අංශය අයිස් ගුහාවක්..
    අනිත් අතින් තව ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි බැරි එක.. විශාල පෞද්ගලික අංශ සමාගම් වැඩකරන්නේ ඉංග්‍රීසියෙන්.. එම භාශාව හරියට පාසැලං මට්ටමේ කියාදීමට වැඩසටහන් නැති නිසා මිනිස්සු හිරවෙනවා.. ඔංකට බන්ඩාරනායක හිටියනම් පෞද්ගලික අංශයත් සිංහල කරලා මෝඩ නීතියක් දායි.. ඒත් උත්තරේ මිනිමුනංට හරි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම.. මොකද මේ ලෝකයේ දැනුම සියල්ල අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් තැම්පත් කරලා තියෙනනේ.. මිනිසුන්ට භාශාව පුලුවන් වුනොත් අර තමා කැමති දැනුම නොමිලේ ලබාගැනීමට හැකියාව තියෙනවා.. දූපත් මානසිකත්වයෙන් මිදෙනවා..

  • @pradipalenora6283
    @pradipalenora6283 9 часов назад

    It's retirment problem. Private places don't have retirment. They give big salaries and few years later get rid of them. This is happening in USA. Govenment jobs freezed in USA after new president. Starter retirement plan with the private sector or investment to take when they are old like 401k in the USA. also people who pay taxes like every citizen in the USA get government Retirement salary becuse people pay taxes.

  • @Kumudu2000
    @Kumudu2000 17 часов назад

    Ow ethin oba vage gonekuta hari apahaau athi 😂😂😂 .gon thalane..

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 11 часов назад

    Janadipathi thumani mage duwath campus iwara wela gedara inne. Purappadu thiyenawa nam kochchara job nethi aya innawada.sadaaranawa e ayata job laba denna.

  • @rohanjayasinghe1169
    @rohanjayasinghe1169 4 часа назад

    ඊlaga😊 හමුදා pathita udde ඉthuru kale නැත්තේ sf,ඒවාගේ akd ටත් කියන්න තියෙන්නෙ ඔබගෙන් passe rata හදන්න මිනිහෙක් ලංකාවේ නැහැ කියන එක ,🙏🙏jayawewa malimawata

  • @Hero-b7p
    @Hero-b7p 16 часов назад

    Anura kumara Disanayak jayawawa npp jayawawa iqbal

  • @jpamara76
    @jpamara76 12 часов назад

    අතිගරැ කියන්න බෑ පච කෙලපු හැටියට

    • @סרילנקה-ב3ח
      @סרילנקה-ב3ח 12 часов назад +1

      එතකොට රටකාපු හොරුන්ටද අතිගරු කියන්නේ බ.ලෝ

    • @thamarakumarikumari5161
      @thamarakumarikumari5161 2 часа назад

      ජාතකේ වැරද්ද ට තමා ඔහොම කොටන්නේ... හොර හැත්ත බුරුත්ත.. ගෙදර යැව්වේ නිකංද

  • @SunilSamarawickrama-f5b
    @SunilSamarawickrama-f5b 5 часов назад

    Rjawaru kiwa kttiya lokuma horu ratakawa

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 22 часа назад

    නෑමොලේ ටද