Hiru TV Sasara Sewaneli Poya Drama | EP 23 | 2019-05-18

Поделиться
HTML-код

Комментарии • 235

  • @aruninisansala7375
    @aruninisansala7375 2 года назад +11

    මං නම් මගේ දෙමව්පියෝ දෙන්නට ඔහොම කරන්නේ නෑ.... එත් මගේ තාත්තා අසනීප වෙලාවේ ලග හිටියා කියලා මගේ මහත්තය දරුවෝ දෙන්නෙක් ඉද්දී මගෙන් දික්කසාද වෙන්න ඕනී කිව්වා..... දරුවෝ දෙන්න එක්ක මං තනි උනා.... දැන් අවුරුදු 18..... අද මං කුවේට් වල... දරුවෝ ලංකාවේ.... මට කොහොම වෙතත් මං ඒ දෙන්නටම ගොඩක් ආදරෙයි 🥰🥰

    • @KalaniHasanthika-xb7mu
      @KalaniHasanthika-xb7mu 6 месяцев назад +1

      Eka hodai ❤

    • @weenasamanmali5698
      @weenasamanmali5698 5 месяцев назад +3

      ඔයාට කවදාවත් වරදින්නේ නැහැ සහෝදරී .ජීවිතය පුරාවටම සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ඔයාට .ඔයා නියම කොන්ද පණ තියෙන ගෑනියෙක් .මටත් උනේ ඕක තමා .ඒත් මම දෙමාපියන් අත ඇරියේ නැහැ .❤️

  • @තිසරි33
    @තිසරි33 Год назад +6

    වැඩිහිටි නිවාසෙ ඉන්න හැම දෙමාපියන්ගේ සැනසීම ලැබේවා 😥😒

  • @kumarikumari6027
    @kumarikumari6027 5 лет назад +18

    මෙවා බලලා හරි කමක් නැහැ එකෙක් හරි හැදෙනවා නම් ගොඩක් හොදයි ඉන්නෙ ටික කලයයි මහා ගොඩක් දෙමාපියන් කනවාද නැහැ දෙමාපියන් නොසලකන් දරුවන්ගෙ අයුස කෙටියි පව් අහිංසක දෙමාපියන් ලක්වසි හැම අම්මාවරුන්ටම පියවරුන්ටම දිර්ඝයුස ලැබේවා ජෙසු පිහිටයි

  • @pushpakumari2194
    @pushpakumari2194 3 года назад +1

    හොද අවවාදයක් බොහොම පිං තෙරුවන් සරණයි

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 5 лет назад +24

    වැඩිහිටි නිවාස නැති නම් මේ අසරණ අම්මලා තාත්තාලා කොහේ කියලා යන්නද ...මේ වගේ කිසිම කෙනෙකුට වෙන්නෙපා,පුතාලා බැන්දම ලේලිලා නිසා මේ ඉරනම ගොඩාක් අයට සිදුවන දෙයක් ...😰😰😰😰😰

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 5 лет назад +42

    අප කිසිදා කිසිකල කිසිකෙනෙකුට දොස් පවරා පලක් නැත. අපට හමුවන සෑම දෙයක්ම අප කල කරුමයන්ට උරුමව සිදුවේ. එනිසා අප අනුනට දොස් පැවරීමෙන් පලක් නැත. අපට ඇත්තේ නැවතත් පාපයන්ට නැඹුරු නොවී ඇතිවී තිබෙන පාපයන් ගෙවීයන තෙක් බුදුන්ගේ ධර්ම මාර්ගයට අවතීර්ණවී බලාසිටීම පමණි.

    • @hemanthi5925
      @hemanthi5925 5 лет назад

      Saththakinma. ......

    • @buddhikadiasacademy7780
      @buddhikadiasacademy7780 5 лет назад +2

      Bala siteema bududahama neme yaluwek.. 1. Upan kusal wadi diunu kara ganna 2. Nupan kusal upadawa ganna 3. Nupan akusal noipadeemath 4.upan akusal nathi kireema.. Yana mewata uthsaha kala uthui... Theruwan Saranai..!!

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 5 лет назад +1

      ඔයාගේ කතාවට මම එකග වෙනවා මට හිතුනදේ

    • @himashadevage5626
      @himashadevage5626 5 лет назад

      Oba hari

    • @thusharisagadewan760
      @thusharisagadewan760 5 лет назад

      thushara bandar eka eththa

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 5 лет назад +15

    මේ කතාව බලල මට එක දෙයක් තෙරැනා මගේ අම්ම අයියට ගේ ලියල නොදුන්න හෙතුව මේ ගැණි වගේමයි අපේ අයියගේ ගැණු කෙනා මටනම් පේන්න බැ මේ චරිතේ

    • @flysky8283
      @flysky8283 5 лет назад +2

      මොනවා කරන්නද අපි දේමාපියන්ට ආදරෙයි හැමෝටම එහේමනැහැනෙ

    • @sandunrohitha5746
      @sandunrohitha5746 5 лет назад +1

      Hariyta hri monade unat amma tatta tamnta giwat wena tena reka gnna ona.netnm lelila bohovita oya vidiyta krnwa

    • @sandunrohitha5746
      @sandunrohitha5746 5 лет назад +1

      Pirimiyat weradie uta kawadawt demawpiyanta wada geni loku wenna be

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 года назад +4

    ඒ අම්මා, තාත්තාව වැඩිහිටි නිවාසේම තිබ්බා නම් ඒ මිනිස්සු සිල් ගන්නවා. බොරු කියලා එක්කගෙන ඇවිත් අන්තිමට ගැණිගේ පද නටනවා. ආදර්ශමත් කතාවක්. දරැවෝ හදලා ලොකු මහත් කරනවා දෙමාපියන් ඒත් දෙමාපියන්ට සැනසිමක් නැහැ.

  • @idunilwijaya9068
    @idunilwijaya9068 5 лет назад +27

    මෙකට හෙන ඉල්ලන්න එපා මෙ අද රටෙ වෙන දෙවල් මෙවා බාලල මවුපියන්ට වෙනස් කම් කරන අය හැදේන්න

    • @دمييورو
      @دمييورو 3 года назад

      ٤ في

    • @idunilwijaya9068
      @idunilwijaya9068 3 года назад

      ටැස් මම කියපු දෙවල් තේරුම් ගත්තට

  • @kashiyani6066
    @kashiyani6066 2 года назад +1

    Budu saranai mawupiyawaruni

  • @flysky8283
    @flysky8283 5 лет назад +11

    සියලුම අම්මාවරු තාත්තාවරුන්ට බුදු සරණයි දළදා සමිදු පිහිටයි මේ නාට්‍යය බලලා මට නම් එපා උනා ඇත්තටම මේහෙමත් දරුවෝ ඉන්නවනේ

  • @nimalnimalnimalnimal908
    @nimalnimalnimalnimal908 4 года назад +2

    තෙරැවන් සරණයි

  • @Pethum-kotapitiya-skp
    @Pethum-kotapitiya-skp 4 года назад +2

    Eththatama lassanai ada inna ape samajaye eyata adarsayak ganna

  • @nilakshidias859
    @nilakshidias859 3 года назад +4

    ආදර්ශමත් කතාවක්

  • @himashadevage5626
    @himashadevage5626 5 лет назад +13

    ලන්කා වාසි සියලු දෙනාට සුබ වෙසක් මන්ගල්‍යක් වෙවා

  • @user-ku2s
    @user-ku2s 3 года назад +1

    Obage drama prassansaneeyai HIRU.

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 года назад +2

    නොනට.යටත් වෙලා .ජිවිත වෙන්න.වෙන්නෙ.එයාගෙ.වහලයට.ඉන්න වුනා ම.අනෙ පව්.අම්මා තාත්තා ට.එහෙම කරන්න එපා.බුදු සරණ යි

  • @indu7347
    @indu7347 5 лет назад +14

    ඇත්තටම අපි දෙමවිපියේ ගැන හොයනවා අඩුයි.හරිම 😢 😭

  • @dilinisaluja2430
    @dilinisaluja2430 5 лет назад +21

    යකො උබව හැදුවේ වැදුවේ අම්මා.. නැතිව උබට හුත්ත පලල් කරපු ගැනි නෙවෙයි ... එකි පිටින් ගෙන ගැනි.. එකි කවදාවත් තමන්ගෙ වෙන්නෙ නෑ..... එ නිසා අම්මාට තාත්තාට තමන්ගෙ ගැනි ඔය වගෙ දෙයක් කරන කම් බලන් ඉන්න තරම් පොන්නයෙක් වෙන්නෙපා... කවදාවත් ඒ වගෙ දෙකින් ගැනිගෙ පැත්ත ගන්නෙපා . අද උබලා ඉන්නෙ ඒ දෙමාපියන් නිසා... එ නිසා උබගෙ ගැනි කවදා හරි එහෙම දෙයක් කරොත් ඒ මොහොතෙම ගැනිව ගෙදර ඇරපන්... ඔහොම ගැනු වැඩක් නෑ....නැත්තම් ශෙනිකවම ගැනිව මරලා දාපන්... අම්මාටයි තාත්තාටයි කවදාවත් පිටින් එන ගැනියක්ගෙන් කතා අහාන්න දෙන්නෙපා.. කොන්ද කෙලින් තියන් ඉදපල්ලා....

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 5 лет назад +1

      Aiyo dilini meka kathwakne sudu habai oyage kathawa aththa

    • @chitrakapuge3071
      @chitrakapuge3071 5 лет назад +3

      මෙික කතාවක් නිසා අැගෙ ලෙ පුච්චා ගන්න එප මෙහෙම අය අද සමාජයේ ඉන්නවා මෙිව බලල ඒඅය හැදෙය් කියල විශ්වාස කරමු

    • @abcbc9269
      @abcbc9269 5 лет назад

      හා එහෙම කරන්නම් දිලුම් 😅😅👌

    • @chitrakapuge3071
      @chitrakapuge3071 5 лет назад +2

      කතාව ඇත්ත ඉතින් ඔයා නිකම් ලෙ පුච්චගෙන මොකටද දගලන්නෙ තමන්ගෙ ආත්ම ගරැත්වය තියාගෙන වචන හසුරැ වන්න මේක drama එකක්

    • @udithachathuranga679
      @udithachathuranga679 4 года назад

      wairaya bo karaganna epa deyag igena gaththama athi

  • @ahsenulya88
    @ahsenulya88 Год назад

    Math kellek thamai eth amma thaththa epa kiyana gani mona magulakata thiyan innawada... nandamala mamalath dana ganna one leli duwa kara ganna

  • @kumarekumare353
    @kumarekumare353 Год назад

    Bohoma hoda Aadarshawath kathawa k

  • @අපේපිංබිම
    @අපේපිංබිම 3 года назад +4

    මේ වගේ කතා වලටත් unlike තියෙන එකනෙ පුදුමෙ.

    • @siadalshmary6963
      @siadalshmary6963 3 года назад

      Ea thanma nandhammala maamandila ammala thaaththala madamwalata dhaapu un thama

  • @nadeeshani9450
    @nadeeshani9450 5 лет назад +5

    හොද වැඩේ..👍👍👍ඔහොම ලමයි ට ඔහොම තමයි වෙන්න ඕන

  • @sumithariyarathne2168
    @sumithariyarathne2168 5 лет назад +14

    තව දෙයක් අවවාදයට වැඩිය ආදර්ශය උතුම්

  • @hassanaa9694
    @hassanaa9694 2 года назад +2

    Ai අම්මා tata gadarama හිටියා nam දරුවන් ta අඩු padu වනවාද

  • @nshashi3091
    @nshashi3091 5 лет назад +5

    කොහොමත් ජීවිතේ මැදින් සල්ලි අතපත ගානකොට මනුස්සක,ගුණදර්ම මග හැලෙනවා.එක අතකින් ඒවා මෙහෙම නාට්‍ටියකින් හරි පෙන්නන එක හොදයි

  • @sujanihemamali4792
    @sujanihemamali4792 5 лет назад +3

    මටනම් ගොඩක් දුක හිතුනා මගේ අම්මා තාත්තා දැන් මම ලග නැ එත් එයාලා මව දාලා යන්නකන් මම එයාලා ලග හිටියා😢😢😢😢

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 5 лет назад +16

    ගෑනිදවටින්නේ.දෙමාපියන්ද.කොල්ලනේ.කසාදබදිනකොට.දෙමාපියන්ට.සලකනකෙල්ලොහොයාගනිල්ල.ගෑනිගේතැනඉන්නකොටඔහොමතමා.

  • @lysandermervin7544
    @lysandermervin7544 3 года назад +1

    Each and every ambitions of the old parents always blocking by the daughter in law of the most families
    .....great sin.

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 года назад +1

    තාත්තා ට.තිබුණේ මහ.පුදුම ඉවසිම ක්.අනෙ පව්.බුදු සරණ යි හිරුට

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 лет назад +3

    At least they learn a lesson eventually. However, "what goes around comes around"

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 лет назад +10

    මේවගේ ගැනු හෙනම ගහන්න ඔන .හිතගොඩක් රිදේනව.අැයි ගැනුමේ විදිය .ඔබත් ගැහැනියක්ද එහෙනම් හිතල බලන්න.උගත්කම කොහොමද.

  • @nipunasrimal8100
    @nipunasrimal8100 5 лет назад +13

    මේවා දැක දැක කොහෝමද ඉතින් කසාදයක් වත් කරගන්නේ.

    • @kumarikumari6027
      @kumarikumari6027 5 лет назад

      Y

    • @nipunasrimal8100
      @nipunasrimal8100 5 лет назад

      @@kumarikumari6027 පපේනවනේ ගෑනුන්ගේ හැටි.

    • @kumarikumari6027
      @kumarikumari6027 5 лет назад +1

      @@nipunasrimal8100 හැම කෙනෙක්ම එහම නැහැ හැබැයි දැන් 90% ඔය විදිය තමයි හරිම දුකයි වැඩිහිටි නිවාස වල ඉන්න දෙමාපියන් ගැන මුං වගෙ පිරිමි නිසා තමයි දෙමාපියන් එ.දෙ.උදාවුනෙ මෙක බලලා හරි එක ගැනු කෙනෙක් හරි හැදෙන්න ඔනෙ එක අම්මෙක් තාත්තෙක් හරි වැඩිහිටි නිවාස වලවන එක අඩුවෙයි මහාත්තයාගෙ දෙමාපියන් උනත් බිරිදගෙ දෙමාපියන් උනත් එක විදියට සලකන්න ඔනෙ දෙගොල්ලම දැනගන්න ඔනෙ මෙ තමන්ව හැඩිදැඩි කරපු දෙමාපියන් කියලා කන්නෙ බොන්නෙ ටිකයි තමන්ගෙ ආදරෙ රෑක වරනය දිලා බලගන්න ඔනෙ එක තමයි වගකිම යුතුකම දෙමාපියන්ට නොසලකන දරුවන්ගෙ අයුසකාලෙ අඩුයි එ.වගෙ දරුවො තමයි මහාපාරෙ හැප්පිලා මැරෙන්නෙ දෙමාපියනට සලකන කොයි දරුවෙක්ට වත් කිසිම දවසක වරදින්නෙ නැහැ තමන්ගෙ දෙමාපියන් සලකන දරුවන්ට කිසිම හිගයක් නැහැ කවදාහරි දවසක හරියනවා ලක්වාසි හැම දෙමාපියනටම දිර්ඝයුස ලැබේවා ජෙසු පිහිටයි

    • @nipunasrimal8100
      @nipunasrimal8100 5 лет назад

      @@kumarikumari6027 ඔව් අනිවාර්යයෙන්ම .

    • @shanikakrishnani423
      @shanikakrishnani423 4 года назад

      Api බඳිමු...😁😁

  • @superdstore745
    @superdstore745 5 лет назад +3

    ඔය නාට්‍ය වල පෙන්නන්නෙ ඉඩම්, ගෙවල් විකුණල හරි දරුවන්ට යුතුකම්, වගකීම් ඉෂ්ඨ කරපු, දරුවො මොනව කලත් මැරෙන මොහොතෙත් දරුවන්ගෙ සුභ සිද්ධිය ගැනම හිතන දෙමවුපියන් ගැන. ඒත්, දරුවන්ට කුඩුකෙඩුකම් කරන, දරුවන්ගෙන් සැප සම්පත් සියලුදේම බලාපොරොත්තු වෙන,දරුවො වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් තිබිලත් ඒව කරන්න හිතන්නෙවත් නැති,ඒ මදිවට දරුවන්ගෙ පවුල් කඩාඉහිරවන දෙමව්පියොත් නැත්තේම නෑ .....

    • @superdstore745
      @superdstore745 5 лет назад

      ඒ දරුවො සමහරවිට කරන්න පුලුවන් උපරිම දේවල් කරල සැලකුවත් වැඩක් නෑ...

    • @No_name2007-s4b
      @No_name2007-s4b 10 месяцев назад

      ද්වෙර්ට්‍යුඉඔප්ල්ක්ජ්හ්ග්ෆ්ඩ්සංක්ව්බ්න්ම්න්බ්ව්ක්ංඅස්ඩ්ෆ්ඝ්ජ්ක්ල්පොඉඋය්ට්‍රෙව්ද්වෙර්ල්ක්ජ්හ්ග්ෆ්ඩ්සංක්ව්බ්න්ම්න්බ්ව්ක්ංඅස්ඩ්ෆ්ඝ්ජ්ක්ල්පොඉඋය්ට්‍රෙව්ද්වෙර්ට්‍යුඉඔප්ල්ක්ජ්හ්ග්ෆ්ඩ්සංක්ව්බ්න්ම්න්බ්ව්ක්ංඅස්ඩ්ෆ්ඝ්ජ්ක්ල්පොඉඋය්ට්‍රෙව්ද්වෙර්ට්‍යුඉඔප්ල්ක්ජ්හ්ග්ෆ්ඩ්සංක්ව්බ්න්ම්න්බ්ව්ක්ංඅස්ඩ්ෆ්ඝ්ජ්ක්ල්පොඉඋය්ට්‍රෙව්ද්වෙර්ට්‍යුඉඔප්ල්ක්ජ්හ්ග්ෆ්ඩ්සංක්ව්බ්න්ම්න්බ්ව්ක්ංඅස්ඩ්ෆ්ඝ්ජ්ක්ල්පොඉඋය්ට්‍රෙව්ද්වෙර්ට්‍යුඉඔප්ල්ක්ජ්හ්ග්ෆ්ඩ්සංක්ව්බ්න්ම්න්බ්ව්ක්ංඅස්ඩ්ෆ්ඝ්ජ්ක්ල්පොඉඋය්ට්‍රෙව්ද්

  • @roshaniroshani6915
    @roshaniroshani6915 5 лет назад +2

    Mewa hoda පාඩමක් දෙමව්පියන් anata madam walata යවන ළමයින්ට itamat hoda adarsamat katawk meka hamotama

  • @janakaperera2140
    @janakaperera2140 Год назад

    Gewal wala hityanam genungenui munupuralagenui karadara emata me niwasa thiyena eka godak hodai nethnam ammala thathala apa duka vidinna wenawa

  • @upekshamoragana9164
    @upekshamoragana9164 3 года назад +1

    Matanam ammai thaththai thamai givithe

  • @chathuriprematunga4074
    @chathuriprematunga4074 5 лет назад +31

    හෙන ගහපියවු.මෙ වගෙ කලකන්නි දරුවන්ට

  • @krishantit4699
    @krishantit4699 3 года назад +3

    මේවගෙ චරිත රගපාන අයටත් මම කැමති නෑ

  • @AkalankaSandakelum-sf8ec
    @AkalankaSandakelum-sf8ec 5 месяцев назад

    එකටනම් ඇඩුනා මගෙ දෙමාපියන්ට මම හිගාකලා හරි කන්න අදින්න දෙනවා එකයි මගෙ එකම හිනය

  • @pudumainadasandhay3452
    @pudumainadasandhay3452 4 года назад +2

    Ai mahama damapiyanta karanna pau dayyana

  • @ශෙහාරාදිල්මිදිල්මි

    හරිම දුකයි 😥😥

  • @දේදුනුමාපිටිගම

    ගොඩක් දුකයි
    අද කාලේ වෙන දේවල් තමයි !!!!!!!

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 лет назад +3

    Podi ayata therena de ada..loku ayata therenawa adui
    E nisai adatath mahalu niwasa idi wenne😢
    Obasemata suba wesak poho dinak weva
    Theruwan saranai

    • @hasithgamage7886
      @hasithgamage7886 5 лет назад

      හ්ම් හරි එසේම වේවා

  • @drtvofficialyoutubechannel2365
    @drtvofficialyoutubechannel2365 3 месяца назад

    අද රම්‍යා වනිගසේකර මහත්මියත් සරත් මහත්මයත් දෙන්නම මේ ලෝකෙ නැහැ

  • @buddhikadiasacademy7780
    @buddhikadiasacademy7780 5 лет назад +4

    Meka thamai ada samaje yatharthaya... Mewa balala Wath hoda deyak unoth hodai samajeta...

  • @samnsamy1248
    @samnsamy1248 5 лет назад +1

    Ada samaja mawaga dawal godak dakenda wala teyanna. Tamunga duwa... Daruwanga... Warade nisa.

  • @sadathraka9472
    @sadathraka9472 4 года назад +2

    මෙවා පුදුම දෙවල් නෙමෙයි ඇත්ත මේ වගේ දෙවල් වෙනවා ගැනුන්ගේ මොනවට මුන් වහාල් වෙලාද මේ අනිත් දෙමාවුපියන් දැන ගන්න ඔන තියෙන දේපල විකුනලා දරුවන් රට යවන එක නෙමෙයි හපන්කම තමුන්ටත් තියාගන්න ඔන දරුවන් රට යවලා ලොකුමිනිහෙක් කරනවට වඩා හොද මිනිහෙකුයි වෙන්න ඔන අනේ පුදුම පිරිමි අහිoසක දෙමාපියන්ගේ ඇස්වලට කදුලු දෙන්න එපා පින්සිද්ද් වෙයි පුලුවන් විදිහට සලකන්න ඒ අය බලාපොරොත්තු වන්නෙ ආදරය රැකවරණය

  • @piyanganipiyangani8252
    @piyanganipiyangani8252 5 лет назад +1

    Mata nam godak dukai

  • @anthonyperara9972
    @anthonyperara9972 5 лет назад +1

    MAHATHAMAYA '''OBA ''ITHIRI ''SAPAYAN 2'KTH.....MATHAK KARA DUNNAMA '''WATINAWA '''STHUTHI...

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 года назад

    Mewa balala Wath oya inna naruma daruwo hadenawanam koi tharam hondada

  • @KuKu-du4ke
    @KuKu-du4ke 5 лет назад +1

    Daruwanta therena de maha eunta therenne na...

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 4 года назад

    Ammalata thaththalata saha snskruthiyata dhuvala yahamagata ganna bari vime kedhavachaka thama ova. Matath dhuvek innava man mage dhuvagennam anka ekata balaporoththu venne gunayahapathkama. Man eyage anka ekata hadhanneth gunayahapath kama. Salli karanta puluvan dhanuma hoyana palu porayata dhala vinasa karaganne na mage dharuvonam.

  • @charmiladeepthi8669
    @charmiladeepthi8669 5 лет назад +5

    දුකයි 😪

  • @hakmanagedayawathi8012
    @hakmanagedayawathi8012 3 года назад

    Budu guna

  • @janakaperera2140
    @janakaperera2140 Год назад

    Oya lamai lagata yanawata wada hodai apayata yanawa

  • @nishadimadusika4724
    @nishadimadusika4724 5 лет назад +1

    පවි අසරණ දෙමාපියන් ...

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 5 лет назад +3

    Ammayi thatayi danna tamyi dawiyo

  • @lalithananyakar161
    @lalithananyakar161 2 года назад +3

    මුල්ම හේතුව තමා 😄😄 ගැනිගෙ ගෙදර බින්න බැස්සම 😄😄 ඔහොම වෙනවා ලැජ්ජය් පිරිමි කමට

    • @kumarisitha5161
      @kumarisitha5161 Год назад

      Kuli gedaraka hitiyanam geenita baye Inna Oni nehe.

  • @jacinthasriyani6135
    @jacinthasriyani6135 5 лет назад +10

    දරුවට තේරුණු දේ දෙමාපියන්ට තේරුණේ නෑ ?????

  • @hzhzhz9366
    @hzhzhz9366 5 лет назад +2

    හොද වැඩෙ ඔන්න ඔකයි කියන්න කලොත් පාපය එවා තමන් පිටුපසම එනවා කියලා

  • @bhadramudalige846
    @bhadramudalige846 Месяц назад

    Adarshamath kathawaki.

  • @lalithananyakar161
    @lalithananyakar161 2 года назад +1

    පුත්තු කොච්චර ඇස් දෙක වාගෙ හැදුවත් උන් ගැනු ගත්තා ම ගැනුන්ගෙ පදේට නටනවා. තමන්ගෙ දෙමාපියන් මහලු නිවාස වල දානවා 😭 මුල්ම හෙතුව ගැනිගෙ ගෙදර බින්න බැස්සම
    😄😄 ඔහොම තමා.😄😄 පිරිමි
    කමට ලැජ්ජය්

  • @piyalathappiyalatha1185
    @piyalathappiyalatha1185 5 лет назад +1

    Ma waga kata hrima adarsamat godak hodai b s

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 6 месяцев назад

    අනේ.මෙිව.දැකල..මෙවිව..දැකල....දෙමවිියන්නට..සලකියවි..

  • @thulanathushara1358
    @thulanathushara1358 5 лет назад +1

    Niyama pirimiyek nam thamange demapiyanta mehema karan na

  • @pathamikumari2027
    @pathamikumari2027 5 лет назад +7

    Me වැඩිහිටි නිවාස nathi karalama danna ona owa thibinothne demapiyo කසාද badina paulage padeta natala gihin danne pau kara daruwo

    • @nilanisepalika2627
      @nilanisepalika2627 5 лет назад +3

      මහළු නිවාස නැත්නම් මහපාරේ hari දාලා yana තිරිසන් දරුවෝ inne.pau අහිංසක දෙමව්පියෝ

    • @sohelkhan1372
      @sohelkhan1372 5 лет назад

      වැඩිහිටි නිවාස නැත්ත්ම් අම්මලා තාත්තලා මහාපරෙ

    • @සෙහන්ෂාපෙරේරා
      @සෙහන්ෂාපෙරේරා 5 лет назад +1

      එහෙනම් ඉතිං දෙමාපියන්ට මහ පාරේ තමයි මුන් වගෙ දරුවන් ඉන්න

  • @manukanchana1288
    @manukanchana1288 5 лет назад +1

    Lassanai dukaii godak

  • @heshrilanka1687
    @heshrilanka1687 5 лет назад +2

    Unlike දාන්නෙ මොන හේතුව හින්දද ?????

  • @cantyzefta6712
    @cantyzefta6712 4 года назад +1

    Telle drama akak kiyalla hithana na okita allagana gahana hidanawa

  • @sandalikariyawasam4619
    @sandalikariyawasam4619 5 лет назад +1

    Me wage daruwo nam one ne.eth me comments karana aya ei hama leliyakatama baninne.hamoma ehema naha deiyane.siyaluma demapiyanta budu saranai

  • @chamathkasurangi6200
    @chamathkasurangi6200 5 лет назад +1

    Daruwo laga thiyagena demaupiyanta salakanne nethi ayata hoda padamak.a aya hithagen inne demaupiyanta salakana eka karadarayak kiyala.mewa balalawath hedenawanam loku deyak.

  • @nalanimatara1449
    @nalanimatara1449 4 года назад +2

    Lankawe pirimi baageta baagayak inne binna beheladha.

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 года назад +2

    ,,අපෝ ලේලිලා ඉන්නවා යක්කු

  • @lalithananyakar161
    @lalithananyakar161 2 года назад +1

    😭😭😭😭😭😭😭😭

  • @abababab7812
    @abababab7812 5 лет назад +10

    ඔය ලේලීලාගේ හැටි අම්මාට තාත්තාව කවදාවත් මහලු මඩම්වල යවන්න හීනෙන් වත් හිතන්න එපා නොදකින් කාලකන්නි ගැණු චික් විතරක්

  • @hassanaa9694
    @hassanaa9694 2 года назад +1

    Pau nada කොයිතරම් අසරණ da mihima einna damaupiyo

  • @alaayonis2669
    @alaayonis2669 5 лет назад

    Pawu ahinsaka demapiyo ethatama me kawak unata hoda adarshamath me podi ekata thiyana mole ammata na thathta pawu eka genita baye ekiwa loku karagena wal wela inne me wage gehanu innawa ape ape rate one tharam nethnam me mahalu niwasa hadaida hena gahannabone ethatama me wage daruwanta mokada demapiyo denna mulin lebbenne geni passe hamu wenne godak dukai eswalin kadulu wetuna mama me duk widinne thama mage ratharan demapiyo denna nisa e dennata uparima sepa denna one merunata passe boruwata wiyadam karala adala wedak na ethakota hadawathin sathutu wenna puluwan bs dp ape rate hemotama 💖💖💖🌷🌷🌷🌷

  • @slimsheydy8850
    @slimsheydy8850 5 лет назад +6

    කොච්චර මේ වගේ නාට්‍යයන් විකාශනය කරත් ඔය දේවල් ලංකාවෙ ගෙවල්වල වෙන එක නවතින්නෙ නෑනෙ

  • @virajpriyamal1983
    @virajpriyamal1983 5 лет назад +1

    Amma kenek una dawasakat there I ammage age

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 года назад +1

    👍👍👍👍👍

  • @priyadarshanisenarathna5255
    @priyadarshanisenarathna5255 5 лет назад +1

    Hoda wada mun dennata

  • @sujathafsujathaf6664
    @sujathafsujathaf6664 5 лет назад +7

    Ay uba genita baya gahapan konda kedenna

  • @janakaperera2140
    @janakaperera2140 Год назад

    Me minissuge nokiyana eka pana ne me genu dannedda naki wenawa kiyala me minihata thiyenne dennawa pansale geniyanna sil ganna

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 2 месяца назад

    🙏🙏🙏🙏🙏💞.mmmmmmmmm💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹ssssssssssss ...අනේ .මේ.අම්මායි.තාත්තායි.පවු.අනේ ...💞💞💞💞💞🌹🌹🌹🌹🌹💑💑💑💑🙏🙏🙏🙏🙏🙏

  • @nalinarumathanthrige6236
    @nalinarumathanthrige6236 5 лет назад +1

    Honda birindak labannath pirimi pin karanna ona..

  • @sugathkwt469
    @sugathkwt469 5 лет назад +1

    Mama daym boruwak nada lankaway weak poya dawasaka Manama wanawada

  • @priyashantha2329
    @priyashantha2329 5 лет назад +11

    ඇත්තටම අපි මනසින් උසස් ද?

    • @indu7347
      @indu7347 5 лет назад

      මනසින් වනන්තරේ

  • @nandananda8347
    @nandananda8347 5 лет назад +4

    අනෙ අපිටත් මෙහෙම වෙයිද

  • @rooparanjani7945
    @rooparanjani7945 4 месяца назад

    ඔච්චර කේන්ති ගන්න එපා .ඒ අයට උදේම සිල් ගන්න ගිහින් දාන්න කියන්න තිබුනනෙ.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 7 месяцев назад

    මේ පුතාගෙ චරිතය රඟපාන නළුවා හරි කරුණා වන්ත කෙනෙක් හැබැයි නෝනා නම් මට පේන්න බැහැ වි හි ලු වක් කරේ හොදේ හොදේ චරිතය නියමෙට රඟ පෑවා අද සමාජයේ බොහෝ මව්වරුන් පියවරු විඳි න දුක් තමයී ඔය

  • @kumarisitha5161
    @kumarisitha5161 Год назад

    Nodakin mewage leliyio.

  • @hassanaa9694
    @hassanaa9694 2 года назад

    Rayani වයසට gihama rayanigi දරුවෝ t වැඩිහිටි නිවාසයට ගිහින් damot හොඳයි

  • @damksndon847
    @damksndon847 5 лет назад +2

    Ganunta yatath wala jewath wana ponna pirimi

  • @kumaribeyr841
    @kumaribeyr841 5 лет назад +2

    Mawaga.gahnu.godak.ennawa.lankawa😥😥😥😥

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 года назад

    මේ සේරටම මුල පුතාලා ගැනු ගත්තම ගැනිගේ පදේට නටන එක නිවට කමට කොච්චර ඉගන ගත්තත් වැඩක් නෑ මේ වගෙ ගැනුන්ට පයින් ගහලා එලවන්න ඕනා කොන්ද පන නැති පුතාලා මේ වගෙ කොච්චර ඉන්නවද ගැනිගෙ පදේට නටන කවදාවත් අහිංසක දෙමව්පියෝට මෙහෙම කරන්න හොද නෑ අද කාලෙ මේ වගෙ ගැනු කොච්චර ඉන්නවද

  • @p6870
    @p6870 5 лет назад +4

    Hiru tv ada apiwa adawanawa deviyane😐😐😐😐😐

    • @hasithgamage7886
      @hasithgamage7886 5 лет назад +1

      ආදර්ශය ගන්න

    • @p6870
      @p6870 5 лет назад +1

      @@hasithgamage7886 aniwarrayenma 👍👍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 лет назад

    Ada ape rate mahalu madamwala inna ammala thaththalage daruwanta eyalage daruwo karanneth a tika thamai dawasaka...

  • @udenidarmadasa1853
    @udenidarmadasa1853 5 лет назад +1

    Mewage atthatama kocchara adda mehema karanna epa daruwan hadanna demapiyo koi tharam duk vindada kiuwoth demapiyo wenama ona oyalath 😥

  • @__ishucolabaghe__2208
    @__ishucolabaghe__2208 3 года назад

    😥😥😥😥