Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 33 | 2020- 05- 07

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 90

  • @sriyani6463
    @sriyani6463 4 года назад +12

    මේවගේම කතාවක් අපේ ගෙදරත් තිබුනා අපේ අම්මා එකදරැවේකුට විතරක් ආදරෙකරලා එකම ලෙලිට වේනස්කම් කලා නමුත් අම්මා ම්ට මාසඑහමාරකට පෙරඅපේන් සමුගත්තා සමුගන්න වේලාවේ මමවත් මල්ලිවත් එයා ආදරෙකරපු නංගිවත් ලගහිටියේ නැ අන්තිමට ලෙලිට කතාතරලා එයාහදලා දුන්න කිරිඑක බිලා දුවේ මටසමාවේන්න කියලා සදහටම සමුගත්තා මේවගේ කතන්දර හැමතැනම තියෙනවා

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 года назад +23

    හිරු එකෙන් මේ වගේ.කතාවක් ඉදිරිපත් කරන එක බොහොම වැදගත් කුණුහරුප ලියන උන්ට මේ වගේ කතාවක් ලියලා දානවා නම් කොච්චර වැදගත්ද .

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 года назад +27

    ආදර්ශමත් කතාවක් ..ලස්සනයි .ආසම නිලියක් දිලිනි ..

  • @skrathnayaka9984
    @skrathnayaka9984 Год назад +1

    Harima lassana kathavak Ada kaleta gelapenava

  • @වලපනේනෙල්කා-ඟ2ව

    ගොඩක් ස්තූතියි ඔබේ දෙනෙත් මල්ලිට මේ වගේ වීඩියෝ එකක් දැමීම ගැන ඇත්තෙන්ම මම ඉන්නෙත් කුවේට් එකේ මේ රටේ ජීවත් වෙන්න හරිම අමාරුයි මෙහෙ හරි ප්‍රශ්නෙ හෙල්ලෙන්න මිනිස්සුන්ට කන්නේ නෑ බොන්නේ නෑ නිදාගන්නේ නෑ මෙහි දැන් හරියට පායනවා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා අපිට කරන්න කරන්න දෙයක් නෑඑමනිසා ජනාදිපතිතුමනි පුළුවන් තරම් ඉක්මනට මේ මිනිසුන්ට අනුකම්පා කරලා තමන්ගෙ රටට ගන්න මෙහෙ මිනිස්සු විහිළු කරනවා අපිට උඹලගෙ රටෙන් උඹලට කිසිම ආදරයක් නෑඋඹලගෙ රටේ මිනිස්සුන්ට සල්ලි විතරද ඕනි කියල මේ අරාබිකාරයෝ අපෙන් අපිට හරිම ලැජ්ජයි අපේ රට ගැන ගිහිල්ලා අපේ රටේ ආඩම්බරේ රකින්න අපේ මිනිස්සු පුළුවන් තරම් මව් රට බෙදන්න ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා කියා ප්‍රාර්ථනා

  • @thishani.imansha2722
    @thishani.imansha2722 4 года назад +20

    ආදර්ශමත් කතාවක්.සියලු දෙනාටම බුදුසරණයි

  • @chathurigamage5938
    @chathurigamage5938 4 года назад +4

    Eka harima lassana sankalpayak niyamay anith hema ekatama wada godak lassanay therum ganna ona dewal givitheta ekathu kara ganna ona dewal godak thibuna.hemotama godak pin e wage katha issarahatath nirmanaya karanna hekiwewa kiyala prarthana karanawa.

  • @isankasenani1541
    @isankasenani1541 4 года назад +8

    Love this Poya drama. Great work

  • @samanthikumari3801
    @samanthikumari3801 4 года назад +2

    ගොඩාක් ලස්සනයි
    Sadu sadu sadu 🙇🙇🙇

  • @rukmalkumara239
    @rukmalkumara239 4 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanthiwijesinghe7223
    @shanthiwijesinghe7223 4 года назад +4

    Good to see that HIRU TV is showing up the dark side of motherhood and attachment syndrome. This is the reality.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 года назад +22

    අතපය හයිය කාලේ .දුෂ්ටකම් කරනවා .බල තන්හාවෙන් මිනී මරනවා.වංසෙ කබල් ගානවා මිල මුදල් නාන්න මාන නිසා උද්ධච්ච අහංකාරකමින් ජීවත් වෙනවා .මේ මොනව තිබ්බත් කෙරුවත් මරණයටත් ලෙඩ දුකටත් හැංගිලා ජීවත් වෙන්ඩ බෑ පණ අදින ඇදේදි තමා මේ අයට පව පින මතක් වෙන්නේ ..

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි

  • @silasila5092
    @silasila5092 4 года назад +2

    තන්හාය ජායති සෝකෝ පුදුම වංසේ කබල් ගැමක් මොනවා උනත් පැලැන්තිය ගැන පුදුම අාසාවක් දේපල ගැනත් පුදුම අාසාවක් මේවා අරං යනවද එන්නෙත් තනියම යන්නෙත් තනියම ඉපදෙන්නෙ අැගේ අැදුමක්වත් නැතුව මැරැනම මලකදට උඩින් අැදුම් කැල්ලක් හදනවා එච්චරයි ජිවත් වෙලා ඉන්නකම් මේටික තේරැම් ගන්නෙනැ එ්කයි 😥 අපි මේවා අරං යන්නේ නැ දාලා යනවා ඔක්කොම ජිවත් වෙන කාලෙට බුක්ති විදිනවා මැරෙන කොට දාලා යනවා 😔 එය තේරැම් අරං ජිවත් වෙමු 😊 හැමෝටම තෙරැවන් සරනයි 🙏

  • @dandana9919
    @dandana9919 4 года назад +3

    ලස්සනයි

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 года назад +13

    මෙහෙ ම කාන්තාවන් ඔනෙතරම් ඉන්නවා අද සමාජය අගෙයි තෙරුවන් සරණයි

  • @jenu2767
    @jenu2767 4 года назад +28

    මේවගේ නපුරු නැන්දම්මලා අද සමාජෙ ඕනතරම් ඉන්නවා අද සමාජෙ ලේලිලා ගොඩක් දුක් වේදනා විදින්නෙ ඔයවගේ නැන්දම්මලා නිසා

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 года назад +2

    Godak pin mawaga hitata sanasemak unn katawak taruwan saranai

  • @roshani1777
    @roshani1777 4 года назад +1

    Lassana wedagath kathawak. Isthuthi hiru ekata.

  • @latha6177
    @latha6177 4 года назад +5

    Adarsamath kathawak pau duwakuta waga salakanna one puthaga nona harima hodai ewasapu heti godakma hodai waera nokaranna budu saranai siyaluma dana suwapath wathwa

  • @Skwsamanthi
    @Skwsamanthi 4 года назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏adarashamath...කතාවක් ...හිරු බුදු සරණයි

  • @මානෙල්හේනකආරච්චි

    මිනිස්සුන්ට .අතපය.හයිය.කාලේ.බලතන්හාවෙන්.මාන්නෙන්..හිත.පුරෝගෙන.බැරිවෙනකෙ⁣ාට.තමයි.දරැවො.මුනුපුරෝ..මතක්.වෙන්නෙ

  • @mmds7107
    @mmds7107 Год назад

    ජීවිතයම දුකක්

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 4 года назад +1

    Harima lassana adarshamath කතාවක් hiru akata bohoma ස්තුතියි mehema kata danawata .🌹🌹🌹🌹❤️❤️❤️❤️😍😍😍😍💐💐💐💐🎁🎁🎁🎁🍓🍓🍓🍓😎😎😎😎

  • @rajmar1161
    @rajmar1161 4 года назад +1

    Budu saranai

  • @amaliamali4147
    @amaliamali4147 4 года назад +2

    Hiruta bohoma pin

  • @nadeeshanadee8712
    @nadeeshanadee8712 4 года назад +2

    ලස්සන කතා වක්

  • @malkakannangara9280
    @malkakannangara9280 4 года назад +1

    දුක් හිතුණා

  • @camindasilva1145
    @camindasilva1145 4 года назад +1

    Ane puluvannam me lagadi giya poya tele film eka danna

  • @devasilva3579
    @devasilva3579 4 года назад +8

    Thanha jayathi soko..... Thanha jayathi bayan.......

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 года назад +1

    Harima.adarsamath.kathawak

  • @fatimalokuga772
    @fatimalokuga772 4 года назад +6

    ආදර්ශමත් කාතාවක්

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 года назад +16

    මෙ ආත්තම්මා නම් පුහු වලව් මාන්නේ කරපින්නාගෙන 🙂🙂 තියෙන නපුරු කම ..

  • @kumarikumari6617
    @kumarikumari6617 4 года назад +2

    Lassana kathawa godak dukai

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 года назад +1

    Jeweth awasana kale Hari Hoda naraka teruna eka loku deyak godak adarshamath katawak siyalu dennatama theruwsnsaranai

  • @endrakodek4609
    @endrakodek4609 4 года назад +2

    Hoda kathawak

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 года назад +4

    Aniwarayen nambuwa thama bambuwa...???

  • @Rukshan49
    @Rukshan49 3 года назад

    මේක නම් මාරම කතාවක්

  • @ahinsa5704
    @ahinsa5704 4 года назад +3

    🙇🙇🙇💐💐💐

  • @kantipusfakanti1159
    @kantipusfakanti1159 4 года назад

    Lassanaii

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 4 года назад +11

    තන්හාව ,උඩඟුකම, මාන්නය 😒😒😒

  • @aletawalker9097
    @aletawalker9097 4 года назад +2

    37:02
    28:51
    19:21

  • @deepthifernando2219
    @deepthifernando2219 4 года назад +2

    Lassanai

  • @දේදුනුමාපිටිගම

    නම්බුකාර නෙවෙයි බම්බුකාර වලව්වක්නේ යකෝ මේක
    යක්ශ ගෑනියෙක් මේකී

    • @malakwtt3675
      @malakwtt3675 4 года назад

      KOHMATH PARA SUDDANTA KAT ADAPU EUNGA MANNE PIMBILA HTYA.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 года назад +3

    🙏🙏🙏🌷🌷🌷

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 года назад +1

    🙏🙏🙏🙏

  • @thimashiangel3026
    @thimashiangel3026 4 года назад +3

    Mey nakichi ge putha konde pane neda? Mey nakichi mey gedera merila kalu yakshini wenewa

  • @chandrachandra1654
    @chandrachandra1654 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu...sadu....sadu.....

  • @sriyanijayasinhge3651
    @sriyanijayasinhge3651 4 года назад +3

    Dukai

  • @Nadee-dm2gg
    @Nadee-dm2gg 4 года назад +3

    ලස්සන කතාවක් 👍

  • @maniake.maniake6832
    @maniake.maniake6832 3 года назад +1

    යනකොට.මොනවද..අපි.ගෙනියන්නේ.බුදු ගුන අනත්තයි .සදු.සදු.සදු

  • @sandrasandra3317
    @sandrasandra3317 4 года назад +2

    Walau ulau manne

  • @samithappathmakumara4205
    @samithappathmakumara4205 4 года назад +2

    OK

  • @කසුනිරෙස්මිකා

    😊

  • @amaliamali4147
    @amaliamali4147 4 года назад +1

    Ganuta hoda katawa padamak

  • @nimeshsaminda1642
    @nimeshsaminda1642 4 года назад +3

    Lassana drama ekak ❤️

  • @felicitafernando4750
    @felicitafernando4750 4 года назад

    Godak arthawath adarshamath jeewitha hareemaki
    Niwana soyaa yamu siyalla atha harimu

    • @NihalN.A.-cb9ri
      @NihalN.A.-cb9ri Год назад

      අපි කවදාවත් රගපාන්න එපා සැබෑ ජිවිතයේ රංගනය අනර්ගයි

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 года назад +1

    Ammmo oya wage nandmmala....???

  • @ghsdyj90
    @ghsdyj90 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @eliecell2463
    @eliecell2463 Год назад

    Me acchi hama katawakama inne dusta charitheta

  • @gmingnethmiraff206
    @gmingnethmiraff206 4 года назад +1

    Hii

  • @kumarisitha5161
    @kumarisitha5161 Год назад

    Mekayi walwwala stage thiyanawa wenama gathiguna.a dewal pirihihuna.den pathala raja karanawa.walaw karayi minissunwa gaman nogaththata a Aya minissunta udaw kala.maranedi,maguledi pihita Una

  • @somalata8889
    @somalata8889 4 года назад

    Jevilha awasanya hari lharun galhlha aka hare loku dayak pen daham karanna silha yomu wawa sadu sadu sadu

  • @user-ku2s
    @user-ku2s 3 года назад

    Dilini oya podikaale ape gedara mal kadanna awa.Ada obage ragapem gena hari sathutui.

  • @kumarasamaraweera1886
    @kumarasamaraweera1886 3 года назад

    හොඳ නෝනා කෙනෙක් ලබන්න මහත්තයෙක් පින් කරන්න ඕනේ

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 года назад +5

    වලව් උෂ්ණය 😓

  • @hemamalijiyasundarajiyasun9628
    @hemamalijiyasundarajiyasun9628 4 года назад

    b s 🌷🌷🌷🌷🌷🌷

  • @hashinivihansa4763
    @hashinivihansa4763 4 года назад +2

    Kumatada kusalata kammali wanne.

  • @balangodaanuruddha4149
    @balangodaanuruddha4149 3 года назад

    Meke inna kumarihamige putha kawda

  • @tilakagardy7137
    @tilakagardy7137 4 года назад +1

    yaksa ganeiyak nabuwa tamai paw poya dawasa ana daruwata apa wala einna hoda wada nakkecceta paw nada lalei puta danama akai keiyala hetanna ona

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 4 года назад +3

    mole koloppan una ganiyek nathnam mehema karaida

  • @nimeshsaminda1642
    @nimeshsaminda1642 4 года назад +2

    Yako වලව්ව 😂

  • @rokiya-4315
    @rokiya-4315 4 года назад +3

    කොරෝන ගැන හදපු කතාවක් බලන්න ruclips.net/video/i25BZ1egkZc/видео.html

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 года назад +2

    🙏🙏🙏

  • @hamocell8040
    @hamocell8040 4 года назад +3

    🙏🙏🙏🌷🌷🌷

  • @sriyani6463
    @sriyani6463 4 года назад

    🙏🙏🙏🙏

  • @kumariraj1388
    @kumariraj1388 4 года назад +1

    🙏🙏🙏🙏🌹🌹