I can never ever explain you sir about my gratitude. My only wish for you is the health wealth and a long long long life. You have been such inspirational for me and my friends.Sir.
Best speech I ever heard, I got motivated after watching this video. specially bad thoughts coming to my mind last few years regarding future when I think about it . Thank you so much doing this kind of videos it’s really helps people who got demotivated in their life. If you do English version of this videos or subtitles on it will help for others who cannot understand Sinhala. ❤
සර්ගේ වීඩියෝ බලන්න අවස්ථාව උදා කල මේ විශ්ව මාතාවට ස්තුති වේවා!! ස්තුති වේවා!ස්තුති වේවා! තව තවත් මෙවැනි උතුම් මෙහෙවර කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!🙏🙏🙏
විශ්වයේ ඇති සියලුම යහපත් විශ්ව ශක්තීන් ඔබ තුමා ඇතුළු මුළු මහත් ලෝක වාසීන්ට ලැබේවා !!!
ජීවත් වෙන මිනිස්සුන්ට වඩා මැරුණ මිනිසෙකුට මල් හුඟාක් හම්බෙනවා. ජීවත් වූ කාලේ කෘතඥතාවය පෙන්නන්න බැරි වුණ වේදනාව මැරුනායින් පස්සේ පෙනෙනවා. මා අද දුටු ලස්සනම පෝස්ට් එක ඒ අදහසත් එක්ක. මුණු පොතේ යූටියුබ් එකේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න එකතු වෙලා ඉන්න සැමට මගෙන් මල් තීරණයක්. අද මේ උතුම් පෝදින තව කෙනෙකුට මේ මල් යවන්න. කෙනෙක් සතුටු කරන්න
🌹🌹🌹🌹🌹
💖💖💖
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@hiroshihewage4692
L
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබතුමාගෙ තේරුම් කරිම අනර්ඝයි ස්තුතියි විශ්ව මාතාවට මෙය නෙත ගැටෙන්න සැලැස්සුවාට 🙏
තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු ලෝක සියලු සත්වයෝ දුකින් මිදෙත්වා !
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම මධුෂානි කුවේට් සිට
දයාබර සර් මේ වෙද්දි මම අනතුරක් වෙලා මගෙ කකුලෙ ලොකු තුවාලයක් වෙලා එකතැන ඉන්නෙ. මම ඔබගෙ වීඩියෝ බලනව ඒව ක්‍රියාත්මක කරනව. මම මගෙ යටි සිතට ආදරෙන් කිව්වා මගෙ තුවාලෙට බේත් දාද්දි මගෙ ශරීරයට කිසිම වේදනාවක් නොදෙන ලෙස. හරි පුදුමයි මට කිසිම වේදනාවක් නෑ. මම මයිත්‍රී බාවනාව නිතරම කරනව. මගේ හිතේ ශක්තිය කියල දෙන ඔබට ගොඩාක් පින් සර්.❤️
මමත් ඇක්සිඩන්ටි වෙලා මාස 6 ගෙදර හිටියා ඒ වෙලාවෙ පුරුදු වුනේ තෙවැනි ඇස ගැන කියවන්න
ඔබෙ ශරිරයෙ සියලු ලෙඩ බැහැර වෙවා
ඔයා සුවපත් වේවා
Oba ikamanin suwa wenawa soyuriya deerghayusha weva obata
👍👍👍
තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@@SanathGamage ස්තූතියි සර්. ❤️❤️❤️
තෙරුවන් සරණින් සර්ට දිරිය ශක්තිය ලැබේවා...තව තවත් දැනුම අපවෙත ලබා දීමට...🙏🧡
මෙම වීඩියෝ ව බලන්නට ලැබීම ගැන විශ්ව මාතවට ස්තූති. .❤️
විශ්ව වට අනෙක වරයක් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් ඔබට thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks ♥️thanks
ඇත්තටම sir ඔබ තුමාගෙ පැහැදිලි කිරීම සත්‍යයක් මමත් ඒ වගේම මගේ විස්වාසයෙන්ම මගේ මහන්සියත් එක්ක ජිවිතේ බර සැහැල්ලු කරගත් කෙනෙක් අනික තමයි අපි අවංක විය යුතුයි මනුස්සකම් තිබිය යුතුයි. එවිට සොබා දහම අපිට සාධාරණය ඉටු කරනව
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි සර්.නිදුක් නිරෝගි සම්පත් ලැබේවා!
ගොඩාක් ස්තුුතියි !!!!සර්.විශ්ව මාතාවට ස්තුුතියි ස්තුුතියි!!!!!
අවස්ථාවට අනුව ලැබුණ හොදම විසදුම... බොහොම ස්තූතියි සර්....
විශ්ව මාතාවට ස්තුති වේවා... අසිරිමත් සොබා දහම් මාතාවට ස්තුති වේවා. ස්තුති වේවා.
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු 🙏🙏🙏..ස්තුති පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමට විශ්වයේ ශක්තිය ලැබී දීර්ඝ ලබේවා🙏🙏🙏❤️ තෙරුවන් සරනියි
ස්තූතියි සර්.තව තවත් මෙවැනි වටිනා දේ ලොවට දෙන්නට ඔබ ට ශක්තිය ලැබේවා !
ව්ශ්වමාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුස ලැබේවා
ගොඩාක් ස්තුති සනත් සර්ට ..
ආපුහම ..මම ගොඩාක් ගොඩාක් සක්තිමත් වුණා .
අනිවාර්යයෙන් ඔව් ..
මම මගේ ඉලක්කය කරා යමි
ගොඩක් ස්තුති සනත් සර්ට
ස්තුතියි සර්
විශ්වයේ ආශිර්වාදයේන් නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ❤️
ඔබතුමාට බොහොම ස්තූතියි...මේ දැනුම සමාජයට බෙදාහහැරීම පිළිබඳව 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්ව, නිරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා ...🙏🌺
ගොඩක් ස්තූතියි මහත්මයාණෙනි ගොඩාක් පින් සිද්ධ වේවා 🌹🌹🌹🌹🌹🌹
හරිම වටින අදහස් sir.. අහන් ඉන්න ආස හිතෙන විදිහට.. හරිම ලස්සනට කියලා දෙනවා.. තෙරුවන් සරණයි ඔබ තුමාට. ඡය වේවා!!!
ස්තුතියි ඔබතුමාට.සුවපත් වේවා!දීර්ඝායුෂ ලැබේවා!! ❤️🙏🙏🙏
ඔබටත් ජය.. විශ්වමාතාවට... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි...කෘතඤවෙමි
ගොඩක් ගොඩක් ස්තූතියි සර්. නියම උත්තරයක් මට හම්බුනා.
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Hi
ඔබතුමාට බොහොම ස්තූතියි. තුරුණුවන් සරණයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🍁🍁
ඔබ ඇත්ත කියන්නේ මා එසේ පවසන්නේ මා ඔබ ඔය කියන දේ මම තනියම සෙවුවා මම විස්වාසය කරා විශ්ව සක්තිය සුන්දර සිතුවිලි මිනිසාව වෙනත් මගකට ගෙනයන බව මම සොබාදහම සමග බොහෝම සමීප සිටිනවා මට බොහෝ දේ පේන්න ගත්තා උදාහරණයක් විදිහට මම නිර්මාණ කරුවෙක් මම විස්වාස කරනවා මගේ අත්දෙකට ලොකු වරමක් දීලා මම ගොඩක් විස්වාස කරනවා දෙවියන් වහන්සේව මට බැරි මවන්න විතරයි පසුව මට ඔබතුමාගේ අහම්බෙන් වගේ මෙම වැඩ සටහනක් අහන්න ලැබුණා මට තේරුනා මම හරියි කියල
බොහොම ස්තූතියි sir. වටින වැඩසටහනක්. Sir මගේ තුන්වෙනි ඇස විවෘත කර දුන් නිසා මම දිනෙන් දින සාර්ථකයි.සිර්ට බොහොමත්ම ස්තුතියි.
Amandi Bandara .
Matat udau karanna පුළුවන් da?mn school lamyek.please
ගොඩක් ස්තුතියි සර් මේ වගේ දැනුවත් කිරීම් කරනවට සුවපත් වේවා සුවපත් වේවා !!!! 🙏🙏🙏🙏
දීර්ඝායුෂ ලැබෙිවා ...තෙරුවන් සරණයි ....බොහෝම ස්තුතියි ....ඔබතුමාට ...🙏🙏🙏
ඔබ තුමාගේ දැනුම ලබා ගැනීමට උදවි කල විශ්වයට ස්තුතියි.තෙරුවන් සරණයි.♥️🙏
අනන්ත වාරයක් ස්තුතියි පිංවත් ගුරු පියානනි 🙏 ❤අනන්ත වාරයක් ස්තුතියි සොබාදහමට විශ්ව සක්තියට මගේ උතුම් යටිසිතට
Thank you so much Sir and everyone! Happy Beautiful Blessed Life!
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
ගොඩාක් ස්තූතියි සර්.. සර් අපට ලබා දෙන මේ මහා දැනුම් සම්භාරය නිසා අද මම මගෙ මනස මාරම විදිහට සැහැල්ලු කරගෙන සහ ඒකාග්‍ර කරගෙන තියෙනවා.. ❤❤🙏🙏🙏
I can never ever explain you sir about my gratitude. My only wish for you is the health wealth and a long long long life. You have been such inspirational for me and my friends.Sir.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් නිදුක් නිරෝගී සුහම සුහ දවසක් වේවා තෙරුවන් සරණයි 🙏🇱🇰🙏
ඔබ තුමාට ගොඩාක් පින් බොහොම ස්තූතියි !!!
විශ්වයේ ශක්තිය බලයෙන් සැමදෙනාගේම බලාපොරොත්තු ඉශ්ට වේවා ❤️
තෙරුවන්සරනයි ඔබතුමාට.ස්තුතියි.
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
හරිම සතුටුයි බොහොම ස්තූතියි දයාබර ඔබට ලබාදෙන දැනුම් සම්භාරයට...🙏😍❤️
ස්තුතියි ඔබතුමාට ,,මං මගෙ ජිව්තෙ නිවැරැදි මාර්ගය සොයා යන්න වා ....ස්තුතියි ව්ශ්වයට ❤️
ඔබතුමාට බොහොම ස්තුතියි . දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි සර් මෙ දනුවත් කිරීම් වලට තෙරුවන් සරණයි
අනන්ත බුදු ගුනබලයෙන් ඔබ තුමාටත් සියලු සත්වයන්ටත් යහපතක් ම වෙවා
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Nami budaya .adaraniya visweye.suba wadi sakthiyen.mage siyelu bala poroththu.ista wewa oba thumatath aneka warayak isthuthi.thwruwan saranai.🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට ... 🌸 විශ්වයටත් ස්තුතියි..💚💛
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය චිර ජීවනය ලැබී උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏
ස්තූතිවන්ත වෙමි ඔබතුමාට ජයවේවා ✌✌✌ සතුට💖💖💖
ස්තුති සර් අබියෝග ජය ගැනීම , මට සරලයි 369 , ඒ බක්තිය , අසීමිත , විශ්වාස යේ මුදුන්මල්කඩ...හිරු මෙන් මා ප්‍රබාශ්වර වෙලා ..ස්තුති මගේ ගව්‍රරවනීය විශ්ව යට ..ස්තුති මගේ මොලයට , ස්තුති මගේ , නියමුවා නෙනී ...සනත් සර් .....ඔව් මම , රුවන් 🏆 දිනාගත් කෙනෙක් .....ආදරෙයි ගොඩාක් ...🏆🙏🙏🙏❤❤❤❤
තෙරැවන් සරණයි ඔබ තුමාට. ස්තූතියි විශ්වයට
සර් මගේ අදහස මම ගොඩාක් විශ්වාස කරනවා විශ්වය කැමති කැති අයට අපි බලකරන්නැ විශ්වය ගැන විශ්වාස කරන්න කියලා කෙනෙකුට බයින එක අපෙ සිංහලයගෙ ගතියක් අපිට එවා නැ මගේ අදහස ස්තුතියි විශ්වයට සර්ටත් ගොඩාක් ස්තුතියි ❤❤ හැමොටම ජයම වෙිවා❤❤
විශ්ව ශක්තියේ බලයෙන් සියල්ලන්ගේම බලාපොරොත්තු ඉටුවේවා.විශ්ව ශක්තියට සියලු බලාපොරොත්තු යතාර්තයක් කරනබැවින් බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐
ඔබ සැමට ස්තූතියි .යහපතම වේවා ❤
බොහෝම ස්තුතියි සර් ඔබගේ කාරුණික වදන් වලට මා සුවපත් වෙනවා🙏🏻
තෙරුවන් සරණයි ඔබතුමා ට
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
විශ්වයට ස්තූති වේවා 🙏❤️
Thank you gamage sir. athulu karya mandalayatama.
බොහොම ස්තුතියි ඔබගේ සෙවයට නිදුක් නිරොගි වෙවා .
ඔබතුමාට .බොහොම .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .
පින්වත් ඔබතුමාගේ දේශනය හරිම වැදගත් මට පුදුම ශක්තියක් දැනෙන්නේ පින් ඇති අයට අහන්න ලැබී ශාරීරික සහ මානසික සුවය විශ්වයෙ ආශිර්වාදයෙන් යහපතක් කිරීමට ශක්තිය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරනයි .
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ගොඩක් ස්තූතියි
Dayabara Sr...mage jivithe godak dewal wenas una vishwa mathawa nisa...meya satthayak.....oba thumata godak sthuthi api wenuwen me vishwaye danuma beda gannawata...sthuthi vishwaya...
සියලු සත්වයෝ සුව පත් වේවා ගුරු උතුමන්ට බොහෝ පින් 🙏තෙරුවන් සරනයි
Sanath sar ...godak isthuthi💐💐💐💐
ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
නියමයි සාර්.. හරිම සන්තෝසයි . ඔබ් තුමා හොද පැහැදිමක් කරේ. විස්වාසය ගැන. ඉස්තුතියි
බොහොම ස්තුතියි සර්...
ස්තුතිය ඔබ තුමාට 🙏❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි
l විශ්වයට ස්තූතිවන්ත වේවා .❤🙏🙏
🙏🙏🙏🙏🌼🌼🌼 ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
ස්තුතියි! 🙏🙏🙏
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Sthuthi.sir.denuwath.kalata.theruwan.saranai
Thank you univers බොහොම ස්තුතියි sir දීර්ගා යු වේවා
Best speech I ever heard, I got motivated after watching this video. specially bad thoughts coming to my mind last few years regarding future when I think about it . Thank you so much doing this kind of videos it’s really helps people who got demotivated in their life. If you do English version of this videos or subtitles on it will help for others who cannot understand Sinhala. ❤
ඔබතුමා සුවපත් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූති ඔබතුමාට❤🎉
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
Sithuthithi sithuthithi sithuthithi sithuthithi namobudday thanks thanks thanks thanks
Thank you so much sir I like all program very great 🙏🙏🙏💖💖💖💐💐💐
ස්තුතිවන්ත වේවා ඔබට සහා විශ්වයටත් .බොහොම පිං .🙏🙏🙏
Greatfull... Vidieo sir... God bless you all
විශ්ව ශක්තියෙන් මුලුලොවටම යහපතක්ම වේවා ..🙏
Thanx sanath gamage mahaththaya😊💪ජය
අනේ ගොඩක් ස්තූතී ...❤
බොහෝම ස්තුතියි මහත්මයා .තෙරුවන් සරණයි .
තෙරුවන්සරණයි ඔබතුමාට 🙏🙏🙏
බොහොම පින් ඔබතුමාට, තෙරුවන් සරණයි
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆
❤ස්තුතියි
Thank you Sir Theruwan Saranai 🙏🙏🙏
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ස්තුතියි සර්
ගොඩක් ස්තුතියි විශ්වය
❤❤❤❤❤❤❤❤❤
Thank you so much Sir. Good Luck.
Samadenatama sathaya awaboda wewa.🙏theruwan saranaieathuti viswayata
සිත ශක්තිමත් කරන වැඩ සටහන ක්. ඔබ තුමාට බුදු සරණයි
ස්තූතියි සර් ස්තූතියි ස්තූතියි ස්තූතියි