Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සර්.දැන්.මම.භාවනා.කරනවා..හීන.හැත්තෑවක්.ලීවා.මගේ.හිතත්.ගොඩක්.සුවඳයි.. ඔයාට.ජේසු.පිහිටයි
ස්තූතියි ඔබ තුමාට.
මේ විඩියෝ එක මට දකින්නට ඉඩ සැලැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි❤️සනත් මහත්මයා ඔබටත් අනේකවාරයක් ස්තූතියි
නිවේධිකාවගෙ කට හඩ සංජීවනී වීරසිංහ මිස්ගෙ වගේමයි....හරිම අපූරුයි වැඩ සටහන.මට ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි
සුබ උදෑසනක් වේවාඔබ තුමාට මුලු විශ්වයේ සැමටමටත් සුබ දවසක් වේවා තෙරුවන් සරනයි
ඔබගෙන් බොහෝ දේ මම ඉගෙන ගත්තා . ඔබට බොහෝ පින් ! ඔබේ දක්ශතා තව තවත් දියුණු වේවා !
මේ වැඩ සටහන මගේ ජීවිතේ හදා ගන්න ලොකු අත් වැලක් ස්තුතියි ඔබ තුමාට bahawenma 🙏🙏🙏🌹❤️
කියපු දේ හරියටම හරි..මගෙත් එක්ක ගොඩක් කාලයක් හොදම යාලුව වෙලා හිටිය කෙනා තරහ වෙලා මාස 2ක් විතර වෙලත් ආයිත් යාලු කරගත්ත...මම ඒකාලෙ දැනන් හිටියෙ නෑ මේ විශ්ව නීතිය ආකර්ශන නීතිය කියන එක..හැබැයි දැන් තමයි තේරෙන්නෙ මම ඒ කරපු දේ ඇත්තටම මොකක්ද කියල .❤️ ඒක ඇත්තක්..හැබැයි අපි ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනෙ..❤️❤️
සිනා පිරුණ ඔබේ මුහුණ දැක්මෙන් අපේ සිත පැහැදෙයිසැම සිත් සුව කරන පිනෙන්දිගුදිවි ඔබ වෙත ගෙන එයිදිරිමත් කර අපේ ජීවිත අලුත් මගට විවර කරනඔබ කරනා මේ මෙහෙයටනමස්කාර තුති පුදමී..ඔබට බෙහෙවින් ස්තූතියි සර්...කරනා මෙහෙයට වදන් නොමැති තරම්... සියළු කාර්යයන් සාර්ථකව කර ගැනීමට ඔබට නිරන්තර ශක්තිය ධෛර්යය ලැබේවායි ප්රාර්ථනා කරනවා. ..
මගේ මිත්ර සනත් ගමගේ මහත්මයාට ස්තුතියි 🙏💐❤️
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️
නිරවුල් පැහැදිලි කිරිමක්.ඔබතුමාට බොහොම ස්තුති
මම දවසක් සනත් සර්ගේ විඩියො එකක් බැලුවා එකේ තිබුනේ කාර් එකක් ගන්න විදිහ. වසර හතරක් කාර් එකක් ගන්න උත්සාහය කරපු මට සර්ගේ විඩියෝ එක බලලා වසරක් ඇතුලත මගේම කියලා mg zs කාර් එකක් ගන්න පුලුවන් වුණා. මට අද වගේ මතකයි සර් කිවුවා කාර් එකක් මුලින්ම තිරණය කරලා දැන් අතේ තියන කිය හරි කාර් එක වෙනුවෙන් ගිණුමකට දාන්න කියලා. එක සත්යක් වසරක් යන කොට කාර් එකකට මුලික මුදල මට එකතු කරගන්න පුලුවන් වුනා. ඔබට බොහෝම පිං සර්.❤️🙏
More
,CBM FM u
ඔබ තුමාව මට මුනගැස්සවු ආදරණීය විෂ්වය මාතාවට ක් ඔබ තුමාටත් හදවතින්ම ස්තූතියි
ජීවිතයට වැදගත් වැඩසටහනක් ..ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා
මම ඔබ තුමාගෙ ගොඩක්වීඩියෝ බලනවා මම ඒව බලල ගොඩක් දේ ඉගෙන ගත්තා ගොඩක් පින් ඔබ තුමාටමුලු මහත් විශ්වයටත් ස්තුතිවේවා ස්තුතිවේවා
පැහැදිලිව කියලා දෙනවා. හරිම සතුටුයි. ඔබතුමාට ස්තූතියි 🙏😊✨️
විශ්වයට ස්තුතියි ....මෙවැනි වීඩියෝ දකින්නට සැලැස්සුවාට
ඔබතුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
අපි බලන්න ආවෙ නිවෙදිකාව එකත් හරිම ආකර්ෂණීයයි. භාතිය අර්ථනායක. වැඩසටහන්, කියන දෙවල් අපිට දැනෙනවා.
ඉතාමත් වටිනා අදහස් ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම පින් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමාව තමයි දැක්කේ අදත් උදෙම අද නමි උදෙම ගොඩක් සුභ දෙවල් සිද්ද උනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් අනෙක වාරයක් ❤❤❤❤
ඔබේ සියළු යහපත් ප්රාර්ථනා ඉටුවේවා
ස්තූතියි විශ්වයට සනත් සර් සහ මේ නිවේදිකාව මා හට මුණගැස්සුවාට❤
ගොඩක් ස්තූතියි සර්..මේ හැම වචනෙකින්ම අඳුරෙන් එළියට එනවා.සර්ට පින්.
❤විශ්ව ශක්තිය ට ස්තුති වේවා ! සනත් සර්ට ගේ වටිනා අදහස් මට අහන්න සැලැසුවාට ස්තුතියි !.. විශ්ව ශක්තිය ට ස්තුතියි !
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....හරිම සුන්දර පහදිලි දෙසනයක්
Thank you very much හොඳ වැඩසටහනක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටත්
ගොඩක් ස්තුතියි මහත්තයෝ. හරිම සරලව මේ දේවල් පහදල දෙන ඔබ තුමාට දීර්ගායු වේවා
ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාට ❤
මම.ලංකාවට.ආවම.සර්ව.බලන්න.පනවා.ස්තුති.සර්
ඔබ තුමාගෙ පැහැදිලි කිරිම අනර්ගඉ ව්ස්ව සක්තිය මම ව්ස්වාස කරනවා මම කරනවා මට අද්දැකිම් තියෙනවා .
බොහොම ස්තූතියි ඔබ තුමාට ඔබතුමියට බොහොම ස්තූති වේවා
සමාජය යහපත් කිරීමට ඔබතුමා ගන්න උත්සාහයට බෙහෙවින් ස්තූතියි.
බොහෝම ස්තුතිය සර්.තෙරුවන් සරනයි !.
ගොඩක් ස්තූතියි සර්..🙏❤️💯 ඔව් සර් මන් දැන් මට තියන දේට ගොඩක් ස්තූතිවන්ත වෙනවා... 🙏❤️💯 සර්ටත් ගොඩක් ස්තූතුයි... මේ තරම් වටිනා කරුනු අපිට කියල දෙනවට🙏❤️💯
ස්තුතිය
Thank u sir 🙏
ඉතාම වැදගත් වැඩසටහනක් 👍👍
මම බොහොම කැමති මහත්මයෙක් තමයි ඔබතුමා බොහොමත්ම පින් බුදුසරනයි
ස්තුතියි ඔබතුමාට
ඔබ තුමට ස්තුතියි ස්තුතියි
ස්තුතියි සර් වැදගත් දේශනයක්.
බොහෝම ස්තූතී ඔබතුමාට ...
වටිනා දේවල් කරනවා සර්.. සියලුම කරුණු අනර්ගයි.
ඔයා ලස්සනයි මිසී......ඔයා දිහා බලන් හිටියා මිසක් කිවුව දෙයක් මතක නෑ ...රoකදේ...❤️❤️
ස්තුතියි! 🙏
Thank you sir..💐💜️ Thank you Universe..💐💜️
බොහොම ස්තූතියි 🙏✨️
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා. සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශනය වෙනවා. මේ සියලු සම්පත් මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
හදවතින්ම ස්තුති සර්
Thank you very much!
ඔබතුමාට බොහෝම ස්තූතියි
Godak pin sir maanasikawa wetila hitiya mata loku pituwahalak una sirge deshana hitha hadaganna ona thumata sthuthie..wiswayata sthuthi wewa.
Excellent Mr Gamege society need these advice, bless u and y family🙏🙏🙏👍
Deergayu vehva guruthumani chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
බොහොම ස්තූතිය 🙏🙏🙏
සනත්සර් මුනගස්වපු විස්වසක්තියට ස්තුතිවෙවා ස්තුතිය්
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමන් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලඅ සම්පත් මට දැන් ලබාදඅන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
අපි අකමැති කෙනෙක් අපෙ ජිව්ත වලින් අයින් කරන්න විදිහක් කියලා දෙන්න ,ගොඩක් ස්තුතියි
ඔබතුමාට ඉස්තූතියි ❤
ස්තුතියි සර් 💕 💕💕🌹🙏
බොහොම ස්තුතියි sir.විශ්ව අකර්ශනයේ නීතිය පිළිබඳ තිබුනු ගැටලු නිරාකරණය උනා.👍😀
තෙරුවන් සරණයි සර්🙏
ජයවේවා
සර්.. ඔබතුමාට ජය වේවා...
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා.මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ාලස ආකර්ශණය වෙනවා. මේ සියලඅ සම්පත් මා වෙත ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිම්ත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා.මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසඅන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු සම්පත් මා වෙත ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වෙමි.
Bohoma sthuuthi universe mother ❤thankyou obathumata ❤ thankyou
Thank you for sharing
ස්තුති විශ්වයටත් ඔබට 🙏
බොහොම ස්තුතියි 🙏
ස්තුතියි සර්🙏
godak wedagath.obathumata godak pin sir
Thank you
ඔබ මහපොළොවේ සිට කතා කරනවා ස්තූතියි ස්තූතියි .
පින්තූර
පින්
මට ඇතිවෙන්න උතුරන්න සල්ලිි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මා වෙත සියලඅ මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු ම සම්පත් මට ලබාදඅන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා මම නිදඅක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු සම්පත් මට ලබාදඅන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
සනත් ගමගේ සර්ට බොහොම ස්තූතියි 💛
Godak dewal hariyatama kiyla dunnata thank u sir!
Niyamai
Thankyou sir
ඔබට ස්තුතියි සර්
ස්තූතියි සර්...💐💐💐💐💐💐
Excellent programme
ජයවේවා ඔබට
වැටුණු හැමදාම mama නැගිට්ටේ ඔබතුමන්ගේ vedio balala..ගොඩක් pin obathumata
Tnq sir ♥🙏
සර්ගෝඩන්.ස්තූතියි❤❤
Thanks sir
Thank you sir🙏🙏🙏
බොහෝම ස්තූතියි සර් ❤
Very important vedio . Thank you so much !
Thank you sir
budu saranai
Thank u sr for helping people Thank u universe
තෙරුවන් සරණයි ඔබතුමාගේ වැඩසටහන බොහෝ වැදගත් ජීවිතයට බොහොම ස්තූතියි ඔබ තුමාට
Thank you so much sir. Thank you universe
Bohoma isthuthiyi sir .
Thank you!
විශ්වයේ පරම ශක්තිය බෞද්ධ දර්ශනය තුලින් අපිට ලබාදී තිබියදී මුලාවට වටිනාකමක් දී ඇත. මෛත්රිය. කරුණා. මුදිතා .උපෙක්ඛා මත පිහිටන්න සියල්ල ආකර්ශනය වෙයි.
👍❤️ Hariyata hari. Wena saranak ne thamai yaaluu. Theruwan sarana hera
Thank you sir❤️❤️
God bless you sir
ස්තුතියි ❤️
මාගේ බරපතළ ප්රශ්ණයක් විසදා ගැනීම සදහා ආකර්ෂණ නීතිය අනුගමනය කළා..සනත් සර්ගෙ උපදෙස් අනුගමනය කළා.. ඇත්තටම හිතාගන්න බැහැ.. ඒ ප්රශ්ණය මග හැරීම සදහා ඉටුවිය යුතු සියළු කාරණා ඉෂ්ඨ උනා... මනසේ හැකියාව පුදුම සහගතයි... ඒකට ආගම දහම අනුව යමින් ක්රියා කළයුතුමයි... ඒ විතරක් නෙමෙයි මනුස්සයෙක් වශයෙන් යහපත් කල්ක්රියාවක් ගත කරන්න හුරු වුනා.. ඒකෙන් පුදුම විදිහට හිතට සහනයක් ලැබුණා.දැඩි විස්වාශය සහ ආත්ම ශක්තියක් තිබේ නම් බොහෝ දේ තමන් වෙත ළගාකර ගත හැකියි..බොහොම ස්තුතියි සර් ඔබ තුමාට ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
Obath wishes shakthiyatath isthuthi
Thank you sir.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Udenma balanna labunu hodama watinama video eka❤🙏
Thank you very much sir
Thank you sir🤗🤗🤗🤗
සර්.දැන්.මම.භාවනා.කරනවා..හීන.හැත්තෑවක්.ලීවා.මගේ.හිතත්.ගොඩක්.සුවඳයි.. ඔයාට.ජේසු.පිහිටයි
ස්තූතියි ඔබ තුමාට.
මේ විඩියෝ එක මට දකින්නට ඉඩ සැලැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි❤️සනත් මහත්මයා ඔබටත් අනේකවාරයක් ස්තූතියි
නිවේධිකාවගෙ කට හඩ සංජීවනී වීරසිංහ මිස්ගෙ වගේමයි....හරිම අපූරුයි වැඩ සටහන.මට ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි
සුබ උදෑසනක් වේවාඔබ තුමාට මුලු විශ්වයේ සැමටමටත් සුබ දවසක් වේවා තෙරුවන් සරනයි
ඔබගෙන් බොහෝ දේ මම ඉගෙන ගත්තා . ඔබට බොහෝ පින් ! ඔබේ දක්ශතා තව තවත් දියුණු වේවා !
මේ වැඩ සටහන මගේ ජීවිතේ හදා ගන්න ලොකු අත් වැලක් ස්තුතියි ඔබ තුමාට bahawenma 🙏🙏🙏🌹❤️
කියපු දේ හරියටම හරි..මගෙත් එක්ක ගොඩක් කාලයක් හොදම යාලුව වෙලා හිටිය කෙනා තරහ වෙලා මාස 2ක් විතර වෙලත් ආයිත් යාලු කරගත්ත...මම ඒකාලෙ දැනන් හිටියෙ නෑ මේ විශ්ව නීතිය ආකර්ශන නීතිය කියන එක..හැබැයි දැන් තමයි තේරෙන්නෙ මම ඒ කරපු දේ ඇත්තටම මොකක්ද කියල .❤️ ඒක ඇත්තක්..හැබැයි අපි ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනෙ..❤️❤️
සිනා පිරුණ ඔබේ මුහුණ
දැක්මෙන් අපේ සිත පැහැදෙයි
සැම සිත් සුව කරන පිනෙන්
දිගුදිවි ඔබ වෙත ගෙන එයි
දිරිමත් කර අපේ ජීවිත
අලුත් මගට විවර කරන
ඔබ කරනා මේ මෙහෙයට
නමස්කාර තුති පුදමී..
ඔබට බෙහෙවින් ස්තූතියි සර්...කරනා මෙහෙයට වදන් නොමැති තරම්... සියළු කාර්යයන් සාර්ථකව කර ගැනීමට ඔබට නිරන්තර ශක්තිය ධෛර්යය ලැබේවායි ප්රාර්ථනා කරනවා. ..
මගේ මිත්ර සනත් ගමගේ මහත්මයාට ස්තුතියි 🙏💐❤️
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️
නිරවුල් පැහැදිලි කිරිමක්.ඔබතුමාට බොහොම ස්තුති
මම දවසක් සනත් සර්ගේ විඩියො එකක් බැලුවා එකේ තිබුනේ කාර් එකක් ගන්න විදිහ. වසර හතරක් කාර් එකක් ගන්න උත්සාහය කරපු මට සර්ගේ විඩියෝ එක බලලා වසරක් ඇතුලත මගේම කියලා mg zs කාර් එකක් ගන්න පුලුවන් වුණා. මට අද වගේ මතකයි සර් කිවුවා කාර් එකක් මුලින්ම තිරණය කරලා දැන් අතේ තියන කිය හරි කාර් එක වෙනුවෙන් ගිණුමකට දාන්න කියලා. එක සත්යක් වසරක් යන කොට කාර් එකකට මුලික මුදල මට එකතු කරගන්න පුලුවන් වුනා. ඔබට බොහෝම පිං සර්.❤️🙏
More
,CBM FM u
ඔබ තුමාව මට මුනගැස්සවු ආදරණීය විෂ්වය මාතාවට ක් ඔබ තුමාටත් හදවතින්ම ස්තූතියි
ජීවිතයට වැදගත් වැඩසටහනක් ..ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා
මම ඔබ තුමාගෙ ගොඩක්වීඩියෝ බලනවා මම ඒව බලල ගොඩක් දේ ඉගෙන ගත්තා ගොඩක් පින් ඔබ තුමාටමුලු මහත් විශ්වයටත් ස්තුතිවේවා ස්තුතිවේවා
පැහැදිලිව කියලා දෙනවා. හරිම සතුටුයි. ඔබතුමාට ස්තූතියි 🙏😊✨️
විශ්වයට ස්තුතියි ....මෙවැනි වීඩියෝ දකින්නට සැලැස්සුවාට
ඔබතුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
අපි බලන්න ආවෙ නිවෙදිකාව එකත් හරිම ආකර්ෂණීයයි. භාතිය අර්ථනායක. වැඩසටහන්, කියන දෙවල් අපිට දැනෙනවා.
ඉතාමත් වටිනා අදහස් ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම පින් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමාව තමයි දැක්කේ අදත් උදෙම අද නමි උදෙම ගොඩක් සුභ දෙවල් සිද්ද උනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් අනෙක වාරයක් ❤❤❤❤
ඔබේ සියළු යහපත් ප්රාර්ථනා ඉටුවේවා
ස්තූතියි විශ්වයට සනත් සර් සහ මේ නිවේදිකාව මා හට මුණගැස්සුවාට❤
ගොඩක් ස්තූතියි සර්..මේ හැම වචනෙකින්ම අඳුරෙන් එළියට එනවා.සර්ට පින්.
❤විශ්ව ශක්තිය ට ස්තුති වේවා ! සනත් සර්ට ගේ වටිනා අදහස් මට අහන්න සැලැසුවාට ස්තුතියි !.. විශ්ව ශක්තිය ට ස්තුතියි !
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....හරිම සුන්දර පහදිලි දෙසනයක්
Thank you very much හොඳ වැඩසටහනක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටත්
ගොඩක් ස්තුතියි මහත්තයෝ. හරිම සරලව මේ දේවල් පහදල දෙන ඔබ තුමාට දීර්ගායු වේවා
ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාට ❤
මම.ලංකාවට.ආවම.සර්ව.බලන්න.පනවා.ස්තුති.සර්
ඔබ තුමාගෙ පැහැදිලි කිරිම අනර්ගඉ ව්ස්ව සක්තිය මම ව්ස්වාස කරනවා මම කරනවා මට අද්දැකිම් තියෙනවා .
බොහොම ස්තූතියි ඔබ තුමාට ඔබතුමියට බොහොම ස්තූති වේවා
සමාජය යහපත් කිරීමට ඔබතුමා ගන්න උත්සාහයට බෙහෙවින් ස්තූතියි.
බොහෝම ස්තුතිය සර්.තෙරුවන් සරනයි !.
ගොඩක් ස්තූතියි සර්..🙏❤️💯 ඔව් සර් මන් දැන් මට තියන දේට ගොඩක් ස්තූතිවන්ත වෙනවා... 🙏❤️💯 සර්ටත් ගොඩක් ස්තූතුයි... මේ තරම් වටිනා කරුනු අපිට කියල දෙනවට🙏❤️💯
ස්තුතිය
Thank u sir 🙏
ඉතාම වැදගත් වැඩසටහනක් 👍👍
මම බොහොම කැමති මහත්මයෙක් තමයි ඔබතුමා බොහොමත්ම පින් බුදුසරනයි
ස්තුතියි ඔබතුමාට
ඔබ තුමට ස්තුතියි ස්තුතියි
ස්තුතියි සර් වැදගත් දේශනයක්.
බොහෝම ස්තූතී ඔබතුමාට ...
වටිනා දේවල් කරනවා සර්.. සියලුම කරුණු අනර්ගයි.
ඔයා ලස්සනයි මිසී......ඔයා දිහා බලන් හිටියා මිසක් කිවුව දෙයක් මතක නෑ ...රoකදේ...❤️❤️
ස්තුතියි! 🙏
Thank you sir..💐💜️ Thank you Universe..💐💜️
බොහොම ස්තූතියි 🙏✨️
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා. සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශනය වෙනවා. මේ සියලු සම්පත් මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
හදවතින්ම ස්තුති සර්
Thank you very much!
ඔබතුමාට බොහෝම ස්තූතියි
Godak pin sir maanasikawa wetila hitiya mata loku pituwahalak una sirge deshana hitha hadaganna ona thumata sthuthie..wiswayata sthuthi wewa.
Excellent Mr Gamege society need these advice, bless u and y family🙏🙏🙏👍
Deergayu vehva guruthumani chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
බොහොම ස්තූතිය 🙏🙏🙏
සනත්සර් මුනගස්වපු විස්වසක්තියට ස්තුතිවෙවා ස්තුතිය්
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමන් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලඅ සම්පත් මට දැන් ලබාදඅන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
අපි අකමැති කෙනෙක් අපෙ ජිව්ත වලින් අයින් කරන්න විදිහක් කියලා දෙන්න ,ගොඩක් ස්තුතියි
ඔබතුමාට ඉස්තූතියි ❤
ස්තුතියි සර් 💕 💕💕🌹🙏
බොහොම ස්තුතියි sir.විශ්ව අකර්ශනයේ නීතිය පිළිබඳ තිබුනු ගැටලු නිරාකරණය උනා.👍😀
තෙරුවන් සරණයි සර්🙏
ජයවේවා
සර්.. ඔබතුමාට ජය වේවා...
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා.මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ාලස ආකර්ශණය වෙනවා. මේ සියලඅ සම්පත් මා වෙත ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිම්ත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා.මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසඅන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු සම්පත් මා වෙත ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වෙමි.
Bohoma sthuuthi universe mother ❤thankyou obathumata ❤ thankyou
Thank you for sharing
ස්තුති විශ්වයටත් ඔබට 🙏
බොහොම ස්තුතියි 🙏
ස්තුතියි සර්🙏
godak wedagath.obathumata godak pin sir
Thank you
ඔබ මහපොළොවේ සිට කතා කරනවා ස්තූතියි ස්තූතියි .
පින්තූර
පින්
මට ඇතිවෙන්න උතුරන්න සල්ලිි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මා වෙත සියලඅ මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු ම සම්පත් මට ලබාදඅන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා මම නිදඅක් නීරෝගී ප්රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු සම්පත් මට ලබාදඅන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
සනත් ගමගේ සර්ට බොහොම ස්තූතියි 💛
Godak dewal hariyatama kiyla dunnata thank u sir!
Niyamai
Thankyou sir
ඔබට ස්තුතියි සර්
ස්තූතියි සර්...💐💐💐💐💐💐
ස්තුතිය
Excellent programme
ජයවේවා ඔබට
වැටුණු හැමදාම mama නැගිට්ටේ ඔබතුමන්ගේ vedio balala..ගොඩක් pin obathumata
Tnq sir ♥🙏
සර්ගෝඩන්.ස්තූතියි❤❤
Thanks sir
Thank you sir🙏🙏🙏
බොහෝම ස්තූතියි සර් ❤
Very important vedio . Thank you so much !
Thank you sir
budu saranai
Thank u sr for helping people
Thank u universe