Dear Sir, Sanath Gamage, Ever gratitude, ever cherish to you. Your guidence very very valuable elders, youngers, children and also babies too. No need medical treatment, your guidence and instruction is sufficient for cure mental disorders. We wish you long life to serve your colleagues !!!!
Harima shatutui sir idiriedi balaporottu wenawa video okkoma dawasagane balanwa dawasama pritimath kotek beluwath ati wenne ne budusaranai devipihitai sir
Sir nam Manu lowa upan Dewi kenek mama ahema keyanna mage sethuweli pohosath karala mawa danawathek karapu obathumata budusaranai! Weshwa mathawatat sthuthi
ඔබතුමාට තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා. ජයෙන් ජයම වේවා. ඔබගේ සියලුම වැඩසටහන් ඉතාමත් අර්ථවත්. මට ඉතා ප්‍රයෝජනවත්. මම ඒවා නිරන්තරයෙන් අසනවා.
ඔබතුමා ගේ කතාව හරියට හරි මොකද අපි ඉපදුනේ කරුමේ ගෙවන්න නෙවේ
හිටපු මාවතෙන් අලුත් මාවතකට දැනුමෙන්ප්‍රවිශ්ට
විමටයි😊❤
මේ වගේ චරිත තමයි අද විශ්වාසනීය චරිත වෙන්නේ. මෙවන් චරිත සමග දැනුම් සංවාද බෙදාදීම සම්බන්ධව ස්තූතිය...! 🙏
මට සරත් සර්ගෙ දුරකතන අන්කය දෙන්න
@@chandralathaun6611 fashion
මම බලගෙන හිටියේ තෙවෙනි ඇස විවෘත කරගන්න මානසික ව්‍යයාම් කියා දේවි කියල එහෙම දෙයක් වුනේ නම් නෑ
@@kapusenarath1776 TANIKARA.
BISNASK.KARAYEK
PATTABORUWA.WITARAI😁😁😁💯💯💯✍✍🐂🐂🐂🐂
I want to meet you
How can I do it
මේ වැඩසටහන කල ඔබ දෙපලට නිරෝගි සම්පත්තිය ලැබේවා ¡
ඔබ තුමාගේ හැම වැඩසටහනක් ම මම බලනවා. හරිම සුන්දරයි ස,ර් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා. බොහොමත්ම ස්තුතියි . ස,ර්
හැමදාම සර්ගෙ වීඩියෝවක් බලනවා.ජීවිතේ හොදටම කඩාවැටිලා ඉන්න මමත් ආසාවෙන් ඉන්නෙ සර්ගෙ වැඩමුලුවකට සහභාගි වෙන්න.තෙරුවන් සරණයි සර්ට🙏🙏🙏
ඒක හදවත තුළටම කිදා බැස්ස කතාබහක්..ස්තුතියි සර් ඔබ තුමාට බුදු සරණයි
මොලයේ අනන්තවත් ශක්තිය අවදිකරගන්න ශක්තිය ලබාදෙන ඔබතුමාට ජයෙන් ජය❤
බොහෝම ස්තුති සර්..මම ගොඩක් වෙනස් උනා.ඔබ තුමාගේ දේශන අහලා
Thnk you very much . ගොඩක් හොද vidio එකක්❤
ඔබ තුමාගෙ උපදේශයන් නිසා මා ලබාගත් සාර්ථකත්වයන් අප්‍රමානයි
මෙතුමගේ සම්මන්ත්‍රණ කිහිපයකට ම මං සම්භන්ධ වෙලා තියනවා. තමන්ගේ හිත ශක්තිමත් කරගත්තොත් කරන්න බැරි දෙයක් නෑ කියලා මෙතුමා ඇස් මනාපිටම ඔප්පු කරලා තියනවා. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ❤️
මට සරත් සර්ගෙ දුරකතන අන්කය දෙන්න
Mage dewani putha ඉස්කෝලේ wada atha arena ewa keeyatawath karanna kamathi na . Panthiye igena gannath gedar wada sulu kotasak karanna kamathiyi . Wibhaga gana kisima bayak na . Habayi lakunuth aduyi. Inna hama welema මොනාහරි upakarana hadanawa. Vihilu dewal balanna kamathiyi.දුරකථනයෙන් onema wadak karaganna puluwan , mekata mokada mama karanne
සංගීතය hakiyawa thiyanawa . Kanata ahena de gahannna puluwan
. Kawuruhari langadi karanne na.
Plz..කියන්නකෝ ඔයා කොහොමද සෙමිනා වලට සම්බන්ද උනේ?
ඔබ තුමාට ස්තුතියි.
අදටත් ගරු කරන නිහතමානී චරිතයක් ..🌹🌹🌹
සනත් ගමගේ මහතනණි ඔබනම් අමරණිය නාමයක් චරිතයක්.මම ඔබතුමාගේ
ව්ඩියෝ අහඹුවක් සේ ඇස ගැටින.මම විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි කරනවා.ඔබ මගේ ජිවිතය නව මාවතට පිවිසීමට උපදෙස් දිම සම්බන්ධව .ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි .නැවතත් විශ්ව මතාවට බොහොම ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
බුදුදහම හා සබැදුන මනසට සිස්ලසක් රැගෙන එන විද්වත් කථිකාවකි ඔබතුමාට බොහොමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ වගේ වැඩසටහනක් අහන්න දකින්න ලැබෙන්නෙත් වාසනාවකට ඔබ තුමාගෙ දීර්ඝආයුවේවා ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️
Thak you very much
Dear Sir, Sanath Gamage,
Ever gratitude, ever cherish to you.
Your guidence very very valuable elders, youngers, children and also babies too.
No need medical treatment, your guidence and instruction is sufficient for cure mental disorders.
We wish you long life to serve your colleagues !!!!
අපේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා'
හොද වීඩීයෝ එකක්.ජය වේවා...! තෙරුවන් සරණයි...!
මම නොදැන හෝ ගුරුවරයක් වශයෙන් දරුවන් ඔය විදියට අගය කරමින් ඔවුන්ගේ දක්ශතා ඉක්මනින් ඉහළට ගෙනාවා.ඔක්කොම සත්‍ය දර්මයක් ඒක සත්තයි මම අත්වින්දා🙏🙏🙏🙏
බොහොම වටින කතාවක්. බොහොම ස්තූතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට
ඔබ තුමා ට ගොඩාක් ස්තුති ❤
Excellent work. Very useful for us.Thank you both
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !
Harima shatutui sir idiriedi balaporottu wenawa video okkoma dawasagane balanwa dawasama pritimath kotek beluwath ati wenne ne budusaranai devipihitai sir
ස්තුති සර් බුදුසරණයි
Hontoni ikigai desu ne 👍obatuma kiyana de laginma inna asai.esema wewa kiyala man matama prartana krnawa 🙏🙏May Lord bless you more and more 🙏🌹❤️
ජීවිතේ...වැදගත්ම දේවල්... ඡේසු පීහටයී
Niyamai sar
Oba thumata godak isthuthi 🙏
Sanath Gamage Sir Obata sthuthi 🌍❤🙏
We are waiting for next visit
Thank you sir...
Thank you, sir 😊
නියමයි නියමයි එල
Sanath sir atulu oba samata stuti 🙏🏽
Thank you.Great Speach
Godak.esthuti sar godak de igena ganna puluwan theruwan saranai oba depalatah adaraniya viswayatah 🙏❤
හිතනවිදියත් වෙනස් වෙන්ව 👌
Sir මගෙ ඊකිගායි එක හමුවුනා Iam soo happy
Outstanding interview. And what great coach.
Sanath gamage
sir best!!!!
You are great sir.🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමා මෙවැනිසම්මන්ත්‍රණමෝඩ දෙමවුපියන්ගේ දරුවන්ට තේරුම් කර දෙනවා නං හොඳයි ඔවුන් සමාජයේ සමහර විට දුප්පත් කම නිසාත් ඔවුන්ගේ දෙමව්පියන් ගේ මෝඩකම නිසා අසරණ වෙනවා වන සත්තු වගේ හැසිරෙනවා සමාජයට අහිතකර වෙනවා එවැනි පාසල් තෝරා සංවිධානය කර මෙවැනි උපදෙස් දෙනවා නම් රටටත් ජාතියටත් හොඳක්ම වෙයි නේද ස්තුතියි
බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
Sir meet wena විදියක් danna kenek kiyannako
බොහොමත්ම ස්තූතියි 🙏
ගොඩක් ස්තූතියි 🙏✨️
කෝ වෙදා...🙆🙆🙆🙆respect Sanath Gamage
Godak ස්තුති oba thumata 🙏🙏🙏🙏🙏🙏🌷🌹💐💐💐💐💐👌💪👍🌻
සර් හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි
ලංකාවේ අධ්‍යාත්මික ශක්තියක් තියෙන ගුරුතුමෙක් ගැන මගපෙන්වීමක් කරන්න පුලුවන්ද?
Thank you great sir
Sir nam Manu lowa upan Dewi kenek mama ahema keyanna mage sethuweli pohosath karala mawa danawathek karapu obathumata budusaranai! Weshwa mathawatat sthuthi
godak watinwa❤️
මට සනත් ගමගේ සර්ගෙ දුරකතන අන්කය දෙන්න... ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි..
Description eka balanna
අනේක වාරයක් ස්තුතියි සර්...ගොඩා...ක් පින්
Oba thumata sthuthiyi teruwan saranai
කරුණාකර මෙතුමාව සම්බන්ධ කර දෙන්න.
Sanath gamage you tube chanel eka balanna
👍👍👍👍 Thank you sir
Thank you sir
sir nodanna manayan athi bawa piligenima oba thumage nihathamani awankakamai!!!!
බොහොම ස්තූතියි සර්..ඔබ තුමාගෙන් ලබාගත් දැනුම නිසා මගේ අභ්‍යන්තරයේ ලොකු වෙනසක් සිදු වෙලා තියෙනවා ස්තුතියි.
Supiri
Thank you universe
Theruwan saranai sir
Theruwansaranai........!
ඔබතුමා අනඅරාධපුරයට එන්නේ නැද්ද එනවනමි දිනයක් වෙලාවක් දෙන්නකො ඔබතුමාට බුදුසරනයි🙏🙏🙏
අපේ, රට, පාලනය කරන්නේ,භූතයො, ටිකක්,කරැනාකර,මෙ,, වගේ,විද්්‍යවතුන්, රටේ දේශපාලන යට,එකතු, කර, ගන්න
ගොඩාක් ස්තූතියි සර්....
Thanks a lot ❤❤❤❤
Good job
ගොඩාක් ස්තුති ඔබ ට සර්..
අල්ලේ M අකුරක පිහිටා තිබෙන එක කුමක්ද සර්.. මම ෆ්න්ගර් ප්‍රින්ටර් පරීක්ෂා කල කෙනෙක් ..
ගොඩාක් පින් ..සර් මේ එම් අකුරු අත් දෙකේම තියෙනවා මගේ..තෙරුවන් සරණයි අපේ සර්..🙏🙏🙏❤
sr athathiya nAthi karanne kohomaqa
Sir මේ තෙවැනි ඇස අව්දි කිරීම වැඩිහිටියන්ට කරන්න පුළුවන් ද
Sr.matathe aki gae.🎉🎉🎉🎉🎉
bohoma sthuthee sir
Me වැඩසටහන කළ ඔබ depalata dirgauwewa
භාවනාව වගේම ahagena hitiya sir
Sirge phon naba eka danna puluvanda
😢සර් හරි... මේ රටේ ගුරුවරු ශාපයක්.. ලමයින්ගෙ ඔලු කනවා
Obathuma wishesha kenek kiualay mama hithanne eka andabakthiyak nrwi .hethuwa hamadetama asarthaka saha nohaki minisun sitina rataka oba hakibawa wiswasaya diyunuwa pilibadhachiththa shakthiya athikarana aueku wiemay wisheshathwaya.
Thanks
Methuman sambanda kara gatha heki contact number 1k danna puluwanda?
ane sr man Eaxmpell paadam karanna vidiha kiyann kooo
thank you ser❤❤❤❤❤❤❤❤
බොහොමයක් ස්තුතියි sir
Sanath gamage sir. Man watila iddi mata udaw karapu kena 🙏
Kohomada sirwa hamba une oya
Thank u
Thankyou ❤❤
Obatumata.behevinma.s.tuuti.sar.viswa.saktiye.anubawayean.deergau.wewa.
Sir, anuradhapura serminar nadda
Mama dakina deviyo oya sir❤❤❤
Sanath Gamage sir ge telephone number eka danaganne kohomada...sirwa sambanda kara ganne kohomads
තුන්වෙනි අැහැ විවුර්ත කර ගන්න ක්‍රමය විඩියෝවක් දන්න
Sanath gamage yoututube search karanna
වෙළෙඳ නවික ක්ෂෙත්‍රයේ සේවය කරන අයට හා එජන්සි කරැවන් හා දෙශපලනය කරන 225 ට වැඩ මුළුවක් පවත්වන්න පුළුවන් නම් හොදයි මිනිසුන් ව අනවශ්‍ය අකාරයට තලා පෙලා දාන්නේ නැති ව ඒ අයට රැකියා කරගෙන යන ක්මවෙදය පැහැදිලි කිරිමක් කර දෙන්න .රටට වන විනාශ ය.අවම කර ගන්න පුළුවන් .
රැකියා අවස්ථා තිබුණා ත් එය කරගෙන යන්න නිසි වැඩ පිළිවෙලක් නොමැත .කාලය හා වයස යමක් පමණක් ය .සිදුවන්නේ .එයින් නිසි පුයොජන නොගනි.
sir best kolla out?
❤gred 1
Tnx sri 🥰😍🤩