Thank you Universe 🙏🏻❤️ thank you thank you Foe marking me ask this. ❤️❤️❤️ always I trust universe 🙏🏻❤️ Thank you sir May you have a long and healthy life, Theruwansaranay 🙏🏻❤️
That's very true. Positive thoughts and wishes come true at any time. Thanks to WISHWA MATHA for letting us to watching this show. Thanks to the Weda mahatha and presenter.
මෙය මට දකින්නට සැලැස්වූ ආදරණිය විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏ස්තුතියි ස්තුතියි🙏
ස්තුතියි ඔබ දෙපලට, මෙතුමාගේ දේශනවලට සවන් දුන්නා, අද මා ගොඩාක් සාර්ථකයි . සියලු දෙනාටම ස්තුතියි . " අපිට පුලුවන් "
Chethi
Oba thumata bohoma..isthuthi.
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට මෙය අහන්න සැලැස්සුවාට 🙏❤️
ස්තුතියි ඔබ තුමාට
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏
සනත් සර් ගෙ හැම වැඩ සාටහානක්ම වාගේ මම බලනවා මමත් දැන් හැම අතින්ම ගොඩක්ම සාර්ථකයි නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
මේ වටිනා කතාව අහන්නට සැලැස්වීම පිලිබඳව අනන්තවූ විශ්වයටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
අද මට යහපත් වු වැඩසටහනක් අසන්නට ලැබුන විශ්වයට ස්තුතියි.
ඔබතුමා දීර්ඝායු වේවා !
මෙම වැඩසටහන් නැරඹීමට ඉඩ ලබා දීම සම්බන්ධව විශ්ව මාතාවට ස්තුති වේවා❤
සෑම තත්පරයක් පාසා මම විශ්වයට ස්තුති කරමි. මෙතුමා මුනගැස්වූ විශ්වයට නමස්කාර වේවා 🙏🙏🙏. ප්‍රියමනාප කටහඩ ආකර්ශනීය රුවැත්තී ස්තුතියි දුව ❤
ඔබ තුමා පවසන සියලු දේම හරිම වැදගත් සිතුවිලි යහපත් ද අයහපත් ද ලැබෙන දේ ඒඅනුව තිරනය වෙයි ඔබතුමාට තෙරුවන් සරනයි සුවපත් වෙිවා වැඩ සටහන මෙහෙයවන දුවටද එසේම වෙිවා
Bs
Ethttama ow
ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි ❤
අනේක වාරයක් ස්තූතියි ! 🙏
මෙවන් දැනුවත් කිරීම් ගැන.ජීවිතය ගොඩනගන්නට පුදුමාකාර ශක්තියක් මෙයින් ලැබෙන්නේ .හොඳ දේ විශ්වයට මුදාහරින ඔබතුමාටත් ,නිවේදකතුමියටත් බොහොමත්ම ස්තූතියි ,❤️🙏
විශ්වයට ස්තුතියි මට මේ වැඩ සටහන අහන්න සැලැස්සුවට. විශ්වයට අනේක වාරයක් ස්තුතියි. ඔබ දෙපලටත් අනේක වාරයක් ස්තුතියි .
♥️ ඉස්තුතියි විශ්වය
♥️ඉස්තුතියි විශ්වය
♥️ඉස්තුතියි විශ්වය
ඔබ තුමාටත් ඉස්තුතියි ♥️
දුවේ ඔයාටත් ♥️ඉස්තුතියි
ගොඩක් වටිනවා
ගොඩාක්දේ...ඒවෙලාවෙ...දැනගත්ත....ඔබතුමාටති...දුනටත්ගොඩාක්ස්තුතියි...විශ්වයට...ගොඩාක්ස්තුතියි...හැමෝටමත්....ගොඩාක්පිං
ස්තුතියි ඔබතුමාට . මමත් ජීවත් වෙන කලාව ඉගනගත්තේ ඔබතුමාගේ වීඩියෝ එකකින්. අහම්බෙන් , නොසිතූ වෙලාවකදී. අනිවාර්යයෙන්ම ඔබතුමා මුනගැහිල ජීවිතය ජයගත්ත හැටි කියනව . තව තවත් මේ වගේ වැඩසටහන් එක්ක සමෘද්ධිමත්ව ඉදිරියට යනව මම.
නාලිකාවේ නිවේදකතුමිය ඇතුලු හැමදෙනාටමත් ස්තුතියි . ගොඩක් පින්.
ප්‍රශ්න ගෙඩක් මැද දුකින් ඉන්න වෙලාවේ මෙය දකින්නට සැලැස් වූ විශ්වමාතාවට ස්තූතියි වේවා🙏🙏🙏
මේක ඇහුවාම පුදුම ජවයක් දැනෙනවා..ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.
විශ්ව ශක්තියට ස්තූතී වන්ත වේවා🌏🌏🌏🌏🌏
විශ්වයේ සොදුරැම ගුරුවරයෙක්... සනත් ගමගේ සර්... ❤️
සනත් ගමගේ මහතා ට සහ වැඩ සටහන මෙහෙයවන ඔබතුමියටත් බොහෝමත්ම පින්. තෙරුවන් සරණයි!!
තෙරැවන් සරණයි !!!
ඉතාම. ආදර්ශමත් වටිනා දැනුවත් කිරිමක් ස්තූතියි පින්වත් ඹබ. දෙපලට. දිර්ගායුෂ. ලැබෙිවා... ස්තූතියි.🙏❤️😂
මෙය අසා දැකගැනීමට සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏🙏🙏🙏🙏
ස්තුතිය මෙතුමාගේ කතාව අහන්න ලැබීම ලොකු වාසනාව ක්..අපේ සිතුම් පැතුම් වෙනස් කර ගන්න.
ඔබ තුමාට අනේක් වාරයක් ස්තුති ..🙏 නිවේදනය කරන මිස්ටත් වේලාව නාලිකාවටත් අනේක් වාරයක් ස්තුති... 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි මෙම වැඩසටහන් කරනවාට මම ගැටලු ගොඩක ඉන්නේ මෙම ගැටලු විසදගන්න මට තේරෙන්නෑ මට පුළුවන් නම් ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න ගොඩාක් පින්
🙏🙏🙏🙏❤
ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...ආදරණීය විශ්වමාතාවටත්
.ආදරණීය සර්ටත්...ජීවිතය අලුත් මගකට රැගෙන ආවට...🙏💚💚💚💚
ස්තුතියි ඔබදෙපලටම එ්වගේම හැමෝටම ගොඩාක් ස්තුතියි මටත් මේවැඩසටහනට යොමුවෙන්න ලැබීම පිලිබදව!
වැඩ සටහන මෙහෙයවන ඔබට ගොඩක් ස්තූතියි. සමහර නිවේදකයො ඉන්නවා දේශකය කියන දේ පැහැදිලිව කියන්න නොදෙන. මැදින් පැන පැන කතාකරනවා. එක දෙයක් ගැන කියන කොට වෙන දෙයක් ගැන ප්‍රශ්න අහනව.
මෙවැනි වැඩසටහන් මට මුන ගැස්වූ අසිරිමත් වූ විශ්ව මාතාවට ස්තූතියි...සනත් සර්ටත් අමාවිටත් ස්තූතියි 🙏🙏🙏
Hello
ඔබ තුමාට ගොඩක්ම ස්තුතිය පුද සත්කාර කොට මෙය අහන්න සැලසුම ක්‍රියාත්මක කරපු දියණියට ස්තුතිය පුද කරමි. මාතර මාරියතුමිය ගේම පිහිටයි!! හදවතින්ම සුභ ප්‍රාර්ථනය කරමි❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
බෙහෙවින් pin oba tumata ගොඩක් වටින සාකච්ඡා වැඩසටහන් කරමින් menisunge පිරිහීමට hetu u tamata tamawat viswasaya නොමැති.කාලයක tamha tulin තමන් goda නගා gannea කෙසේදැයි pewasema සම්බන්ධයෙන් ...teruwan saranai ඔබට ..
මට මෙතුමා ගැන කිවේ.මගේ යලුවෙක්..මම ඔහුට බෙහේවින්ම ස්තුති වන්ත වෙනවා.මෙතුමා මගේ ජිවිතේ ගැන වෙනස් විදියට බලන්න උපකාර කල මෙතුමාට, ස්තුතියි සර්..🙏
විස්වයට ගොඩාක් ස්තුතියි මෙ වැඩසටහන මාහට පෙන්නුවට ඔබ තුමාටත් ස්තුතියි
වටිනා වැඩ සටහනක්.. හීන දකින්න සැබෑ කරගන්න විශ්වාසය දැඩිව තබාගෙන. විශ්වයේ පිහිට සැමට ලැබේවා..ඔබ දෙපළට ස්තුතියි ❤️🙏
විශ්වයට ස්තුතියි ❤🙏 ස්තුතියි❤ 🙏 ස්තුතියි❤ 🙏
ඔබ. තුමිය ටත් බොහොම ස්තුති විශ්ව බලයගැන දැනුවත් කර නවට දෙන්නටම බුදුසරණයි 🙏🏾ස්තුති
ස්තුතියි ස්තුති!!!!
මහා පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙ මේ රට පෙරදිග ධාන්‍යාගාරය වෙලා තිබිල තියෙනව. නමුත් දැන් අපේ රට පෙරදිග ශූන්‍යාගාරය වෙමින් පවතිනව. හොරුන්ගෙ පාලනය තවදුරටත් තිබුනොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනව. ඔබ දෙපලටම ස්තුතියි. තෙරුවන් සරණයි!!!
Sir,obe watina viggrayata thanks ,ithink everything happens for the best,
Sri godak adarai
@@kusumwijerathna7448 fd
ස්තූතියි විශ්වය. මම හිතන පතන හැමදේම ලැබෙන්න සලස්වනවාට.🌷
ආදරණීය විශ්වයට ස්තූතියි සනත් සර්ට ස්තූතියි අපව දැනුවත් කිරීම පිලිබඳව
ඔබ තුමන්ට අනෙක වාරයක් ස්තුතියි!🌹❤🙏 විශ්ව මාතාවට ස්තුතිවේවා 🙏🙏🙏🌹❤❤❤
Sir oba thumata pin mamath godak pahalata watila inne. ada idala mama wanas wanawa mama jewithaya dinanawa .dawasaka mama oba thumata katha karanawa
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි අපේ ගුරුවරුන් වහන්සේට මාගේ අවංකවම ස්තුතියි ස්තුතියි ස්තුතියි ලස්සනයි විශ්ව මාතාවට මාගේ අවංකවම ස්තුතියි ස්තුතියි ස්තුතියි
මෙය මා වෙත සම්ප්‍රේශණය කල විශ්වයට සහ ඔබ තුමාට, තුමියට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි .
මේ වීඩියෝ එක බල බල ඉද්දි නිකමට වෙලාව බැලුවා හරියටම 11.11 විශ්වයට ස්තූති වේවා
බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.සැමටම අපට නවජීවයක් ලබාදීම ගැන. විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.
ඔබගේ වීඩියෝ මම නොවරදවම බලනවා...ගොඩාක් වටිනවා..ස්තූතියි .
ඔබතුමා ගෙ දේශනා අසා හිත හදාගත්ත කෙනෙක් මමත්. ඔබතුමා ට බොහොම පින්.
️🙏🙏🙏♥️
ආදරණීය විශ්වයට වාගෙම සර්ටත් ගොඩක් ස්තුතියි 🙏❤️
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට!!!
ඔබ දෙපල මුණගැස්සූ විශ්වය ඔබට ස්තූතිය
ඔබ තුමාගේ කතාව හරියටම හරි,විශ්වයේ ශක්තිය ඒ තරම් බලවත්,හැමෝම මගෙ ආදරණීය රත්තරන් රට අත් ඇරලා යන්න හදනවා,මේක රත්තරන් මවු බිම ක් ,අපි හැමෝම මේක ගොඩ දාගන්න ඕන, අපි හැමෝම විශ්වයෙන් ඉල්ලන්න ඕනි, විශ්වයට හොඳම දේ දෙන්න ඕන, විශ්වයේ ශක්තිය විශ්වාස කරන්න ඕන.
ඇයි අරගලයේ අයව දැනුවත් නොකරන්නෙ...රටේ නායකයන්ව දැනුවත් නොකරන්නෙ.
විස්වයේ ආස්චර්යමත් බලයට
තබන තබන පියවරක් පාසා ඇති වැලිකැට ගානේ
ස්තුතියි ස්තුතියි ස්තුතියි .
බොහොම ස්තුතිවන්ත වෙනවා සර් මට දැන් හිතෙනවා මටත් මොනවා හරි දෙයක් කරන්න හොදටම පුලුවන් කියලා ඔබතුමා ඇතුලු සයලුම දෙනාට ගොඩාක් පිං අපිව ශක්තිමත් මනසක් හදාගන්න උදවු කරනවට
Meya dakinnata සලස්වා dun විශ්ව mathawata ස්තුති ස්තුති ස්තුති .......obathumata anekawarayk ස්තුති බොහොමයක් ස්තුති .......mage සියලු බලාපොරොත්තු itu una....ස්තුති
මමත් සුමනදාස සමරසිංහ මහතාගෙ චින්තදර්ම ව්ද්‍යා වැඩමුළුව ලට සහභාගී වී තියනවා .මම ගුරුවරයෙක් වුනේ ඒ අනුව කටයුතු කරල යි.අදටත් ඒවා සත්‍යයි.
මේ මුලු විශ්වයටම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි. ඔබතුමාට බොහොම පින්
🙏🙏🙏❤️
විශ්වයට ස්තුතියි විශ්වයටත් ඔබ දෙදෙනාටත් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
මෙ වැඩ සටහන අහන්න සැලැස්සු ව්ශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක්ම පිo මම නිතරම හිතන්නෙ මට දරුවො තුන්දෙනෙනා එක්ක ජිවත් වෙන්න කොහොම හරි චුටි ගෙයක් ගන්න කොහොම හරි මුදල් ලැබෙනවාමයි කියලා ,,එකම විතරයි මගෙ ඔලුවෙ තියෙන්නෙ ,මෙහෙම දෙවල් කියලා දෙනවට ඔබ තුමාට පිo
වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමාට සහ ඔබතුමියට ❤️🌹
බොහොම පිං 🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
ස්තූතියි විශ්වය 🙏
Thank you Universe 🙏🌹😘
මෙය මට දකින්නට සැලැස්සු විශ්වයට ගොඩාක් ස්තුතියි
ස්තුතියි විශ්වයට, ස්තුතියි ඔබ දෙපලට!
විශ්වයෙන්ම හිගාකන්න උගන්නන්න එපා පුලුවන් නම් පැලයක් වත් හිටෝන විදිහ කියලා දෙන්න
මේකෙ ඉන්න උන් බාගෙට බාගයක් කට ඇරන් බලන් ඉන්නවා අහසින් වැටෙනකන්
එම විශ්ව විද්‍යාල යට ගිය දරුවාට ජයවේවා
මේ වැඩසටහන සිදු කරන සනත් ගමගේ සර් ඇතුලු ඔබ මුණ ගැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වෙනවා
ආදරණීය විශ්ව mathawata ස්තුති 🙏🙏🙏
සනත් ස'ර්...ඔබතුමන්ට ත්...අමාවීටත් ස්තූතියි ....ස්තූතියි ...ස්තූතියි ...🙏🙏🙏
Godak sthuthi Sanath Gamage mahathmayaneni. Eka nam matama kiyapu kathawak wage
බොහොම ස්තූතියි ඔබ දෙපලට.
හොඳ වැඩසටහනක්. ඔබ දෙපළට ස්තුතියි.
Oba thumatath mge adaraniya vishaya maniyanath godak isthuthi isthuthi isthuthi me vidiyo eka balanna labima nida.❤️🙏❤️🙏❤️🙏
ඔබ තුමාට න් විශ්ව මත්වටට් ගොඩක් පින් ගොඩක් ස්තුථී
මෙය මට දකින්නට සැලැස්වූ විශ්වයට ස්තූතයි 🙏
ස්තුතියි ඔබ දේපලට අනේක වරයක් ස්තුතියි විස්වයට
විශ්ව මතාව මා විශ්වාස කරනවා ඔබ තුමාට පින්
Thank you Universe 🙏🏻❤️ thank you thank you Foe marking me ask this. ❤️❤️❤️ always I trust universe 🙏🏻❤️
Thank you sir
May you have a long and healthy life, Theruwansaranay 🙏🏻❤️
That's very true. Positive thoughts and wishes come true at any time. Thanks to WISHWA MATHA for letting us to watching this show. Thanks to the Weda mahatha and presenter.
හොද අදහස් ටිකක්.ජයව්වෙවා...!තෙරුවන් සරණයි...!
ඔබතුමාට සහ මෙතුමියටත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏🙏 🙏
Tharuwan saranai oba tumata good advice 👍🙏🏻❤️💐
පැහැදිලි කෙරෙන දේ ඉතාමත් අගනා දෙයක්
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
ඔබ දෙපළට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්වයට අනේක වාරයක් ස්තුතියි
ඔබතුමා ට බොහෝ පින්...
මගේ රට ගැන කීයපු දේවල් වලට ස්තූතීයී මමන්දා මමත් හැම තැන වවනවා
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
මැරිලා හිටපු මම අද ඉපදුනා
බොහොම ස්තුතියි විශ්ව ශක්තියටත් ඔබතුමාටත්❤
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය viswa මාතාව ni ඔබට anka වාරයක්
ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට , තෙරුවන් සරණයි .
විශ්වයට අනේක වාරයක් ස්තුතියි ⭐🌨️🌏🌈️ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ⭐🌨️🌏🌈️ ඔබ දෙපටත් ස්තුතියි ⭐🌨️🌏🌈️
මම ලග සුමනදාස සමරසිංහ මහතාගේ පොත් ගොඩක් තියෙනවා .එතුමා කියලා තියෙන හැමදේම ඇත්ත .අපිට අපේ හිත අපේ අවශ්‍යතා වෙනුවෙන් යොදාගන්න පුලුවන් .විශ්වය උදව් කරනවා ජීවිතය ලස්සන කරගන්න
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිය ..🙏🙏🙏
තෙරැවන් .සරණයි .ඔබතුමා ට.🙏🙏🙏
ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි
විශ්වයට ගොඩාක් ස්තුතියි මගෙ පැතුම් ඉටු කරාට
Wishwayata isthuthi ❤️❤️❤️ obata dirgayu wewa sir
බොහොම ස්තුතියි ඔබ දෙපලට
ඉතාම වැදගත් තෙරුවන් සරණයි
Good program..
ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊♥
සර් ඔබතුමාට ගොඩක් පිං තෙරැවන් සරණයි
Yes sir l Want change my life journey බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀