Paara Dige || Episode 510 || පාර දිගේ || 09th May 2023

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 2,2 тыс.

  • @jinarathnajina8156
    @jinarathnajina8156 Год назад +254

    "මන් මේම කිවුවට මුකුත් හිතන්න එපා සර් "ආරියසේන අන්කල්ගෙ ලස්සන වචන ටික ❤️

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Год назад +1452

    සරනිගෙන් ගුටි කාපු දවසෙ දැනුන සතුටට වඩා සතුටක් දැනෙන මං වගේ තව අය ඉන්නවා ද 😂 ඕපාදූප හොයන්න ගියාට හොඳ වැඩේ 😂😅

  • @nithurehan9787
    @nithurehan9787 Год назад +134

    උද්දික ❤ බිමල් ❤ දෙන්නාම සුපිරි පර්සැනල්ටි තියෙන හැන්ඩ්සම් නලුවො දෙන්නෙක්

  • @Mashii473
    @Mashii473 Год назад +19

    මට මතකයි මම පුංචි ඒ කාලේ දවසක් අනුරාධපුර ගිහින් කෑම කන්න හොටෙල් එහෙකට ගියා කැම අරන් එනකල් අපි ඔක්කොමලා ඉද්දි තවත් දෙතුන්දෙනෙක් එක්ක ආවා උද්දික අයියා මගෙ අම්මා එයා දිහා හොදට බලන් හිටියා එයත් අම්මා දිහා බලලා හිනා උනා අම්මා කිවා පුතේ ඔයා දැකලා පුරුදුයි රගපානවා නේද කියලා එයගෙන් අහද්දි අපෙ අම්මගෙන් අල්ලගෙන ඔව් අම්මා මම උද්දික ප්‍රේමරත්න කීවා ඒ කාලෙනම් ගොඩාක් කෙට්ටුයි එයාගේ මනුස්සකමනම් මට අද වගේ මතකයි ආදරෙයි උද්දික අයියේ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤

  • @learnkoreanwithrasika9195
    @learnkoreanwithrasika9195 Год назад +330

    රුක්ෂානත් නිකන් රොමන් කාරයෝ වගේ.එනවා ගුටි කනවා යනවා😂😂😂😂

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 Год назад +891

    යකෝ මට දැනෙන සතුට....කතාවක් කියලා හිතෙන්නේ නෑ...ඒක නම් maaaaarai.....නියමයී....රෙහාන්...එකිගේ චූන් එක යැව්වට....😂😂😂😂😂❤❤❤❤❤❤

    • @nayomi8732
      @nayomi8732 Год назад +6

      aniwarennama 😂😂😂

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 Год назад +6

      සචිනි චූන් ඵක බලලා ඔටෝ චූන් වෙලා. 😂😂😂

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 Год назад +5

      Pattai Sir rehan good shot😂❤❤❤

    • @w.s6532
      @w.s6532 Год назад +1

      😊😊😊😊

    • @dabey873
      @dabey873 Год назад +4

      Pirimiya gehenunta atha ussana hondeha kivvata, Rehan ada karapu vidiya hondayi. Thaman naraka vidiyata vivaha jeevithaya genichcha nisa nay dikkasaada kalay. Eken Paadamak igenagannay nethuva, ayin vela diyunuvenna uthsaaha karannay nethuva, paligeneemata salli ha kaalaya yodana eka hari neha. Thamanma vinaasa venavaa. Rehan godaak kaalayak ivasala thamayi ehema kalay. Rita, Ruvini sambandayi Rukshana gay paligeneem valata kiyala dena gaththoth hondatama kalakireyi . 😭😭🙈🙈 Thaman venuven innay Sarani bava therum giya daata , monavaa karayida?? Balaa sitimu.😀😀👍🤣

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Год назад +223

    රෙහාන් වගේ බුද්ධිමත් ඉවසිලිවත්ත පුරුෂයන් තවත් පහල වේවා..

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +788

    අද තමයි කුරිරු සතුටක් දැනුනේ අහිංසක අංගුලිමාල කෙරුවා වගේ රෙහාන්වත් අවුස්සගෙන රුක් ගුටිකාපු එකට 😂😂😂😂😂ඒත් ලැජ්ජා නෑ 😅😅 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤😂

    • @w.s6532
      @w.s6532 Год назад +6

      ලජ්ජා නැ eki nikan ara hapakana piburek eageeagerness

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 Год назад +3

      @@w.s6532 එකනම් ඇත්ත

    • @dabey873
      @dabey873 Год назад +1

      Dikkasaada vunu pirimiya Avurudu 52 geheniyak samaga jeevath venavaa ivasanna beri parana nona, evith,aluth grheniyagay Bella Kampala marala. Eeyay news valata kivva. Rukshana vachanayen chandi kam ,penvannay. Kardboard chandi hondayi. Jeevitha vinaasa vennay neha. Eershiya, krodaya , aadiyen pirunu ratak ethi vela. Palaveni Sil padaya ahosi. Pan Sil kiyana vachanayak vath dannay nethi ratak vela. 😭😭😭😭🙈🙈🙈

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Год назад

      Ponnayonta sathutuyi. Kawuruwathnathi rukshanata bslu part, achchara deyak ksla burichchita bayayi. Uddika thamath e gani ekka inne bayata burichchi set ekata saha uth e jathiye ekek 😂😂

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 Год назад

      @@dabey873 👍👍👍👍👍👍

  • @desnapathmene1049
    @desnapathmene1049 Год назад +153

    හස්බන්ඩ් & වයිෆ් දෙන්න ගෙන්ම ගුටි කාලත් රුක්ෂානගෙ කට වැහුනෙ නැහැ ... ඔයා තරම් කතාවකට උනත් මෙච්චර ගුටි කාපු කෙනෙක්😂😂😂😂😂 ආදරෙයි රෙහාන් සරණි❤❤❤

    • @srimadesilva843
      @srimadesilva843 Год назад +2

      ගුටි කෑවට හොදට ගෙවන්නඇති

  • @rasikadamayanthi3038
    @rasikadamayanthi3038 Год назад +224

    රුක්ෂානා, රෙහාන්ට බනිනකොට සරනි ගහනවා. සරණිට බනිනකොට රෙහාන් ගහනවා. මේ දෙන්නට දෙන්න හරිම ආදරෙයි

    • @dabey873
      @dabey873 Год назад +2

      Ekanam eththa. Rehanta hondatama neggay, nonata apahaasa karana kota.💃👍

    • @rasikadamayanthi3038
      @rasikadamayanthi3038 Год назад

      👍

  • @imeshasewwandi4521
    @imeshasewwandi4521 Год назад +433

    රුක්ශානා තරම් ගුටි කාපු කෙල්ලෙක් කිසිම කතාවක නැතුව ඇති.😂

    • @shyamaananda587
      @shyamaananda587 Год назад +4

      ගුටිකාපු ගෑණියෙක් 😁😁

    • @MuthuMuthu-mr1hc
      @MuthuMuthu-mr1hc Год назад +1

      Aniwaren rukshanata ganna one ara wayasaka manussayata karana dewal walata

    • @mdahanayaka1535
      @mdahanayaka1535 Год назад

      😂😂😂😂

    • @indraniamarasingh0561
      @indraniamarasingh0561 Год назад

      😂😂😂😂

    • @thamdil3517
      @thamdil3517 Год назад +3

      ඇයි නානා??? මටනම් මිනිහ කන කෑම දැක්කම cartoon එකක එකෙක්මයි මතක් වෙන්නෙ 🤣

  • @anujadilshan5868
    @anujadilshan5868 Год назад +851

    දැන් ශැපද දන්නේ නැ රුක්ශානට 😂😂
    රෙහාන් ගහද්දි තව හයියෙන් ගහන්න කියලා හිතෙන් කිව්ව අය කෝ 😂

    • @sathushi
      @sathushi Год назад +7

      රෙහාම් ගහන එකක් නෑ කොන්ඩෙන් අල්ලලා එලියට දවි 😂😂 එත් හොද වැඩේ 💔😂😂😂😂

    • @anujadilshan5868
      @anujadilshan5868 Год назад +4

      @@sathushi ඒකම ලොකු දෙයක් 😂

    • @s.s.3584
      @s.s.3584 Год назад +6

      රෙදි ඉල්ලේ වෙන්න ගහන්න තිබ්බේ

    • @Yummykitchen-34
      @Yummykitchen-34 Год назад +1

      Sirwta 😂😅

    • @renukapeiris5912
      @renukapeiris5912 Год назад +3

      Ahinsaka paul kada unta hoda wede

  • @madumadu6008
    @madumadu6008 Год назад +1971

    රුක්ෂානාට රෙහාන් අද තමයි නියමෙටම කියලා දුන්නෙ කියලා හිතුන අය කෝ මට වගේ....🤔🤔🤔🤔

  • @umayas7338
    @umayas7338 Год назад +165

    රුක්ෂානාාට වෙච්ච දේ දකිද්දි කුරිරු සතුටක් දැනෙනවා 😁

  • @අනුරදිනේෂ්
    @අනුරදිනේෂ් Год назад +10

    එදා විම් ඇඩ් එකෙන් මුතූ තරංඟා එක්ක මුලින්ම මම දැක්කේ උද්දික අයියව..එදා ආධුනිකයෙක් වුණාට අද සුවිසල් රංඟධරයෙක්..අද කතාවෙදි මුහුණේ තිබුණු එක්ස්ප්‍රේෂන්.. හරිම තාත්විකයි.. අතිවිශිෂ්ටයි උද්දික අයියේ

  • @shadhifernando1707
    @shadhifernando1707 Год назад +202

    එකම දවසේ හස්බන් ගෙනුයි වයිෆ් ගෙනුයි ගුටි කනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්.... 😂

  • @RameshDulanka
    @RameshDulanka Год назад +221

    රුක්ෂානත් දැන් රෝමන් කාරයෙක් වගේ. එනවා කනවා යනවා😂

  • @sarathbappa7179
    @sarathbappa7179 Год назад +232

    රැක්ෂානට උන වගේ ඩාලිංටත් වෙනවනම් මොකක් හරි සිකුරටත් බඩු හම්බුනා😊

  • @susanthidevendra5937
    @susanthidevendra5937 Год назад +47

    ගොඩක් ආදර්ශ දෙනවා මේ කතාවෙන්. සෙට් එක එක්කම ගොඩ යන්න හදන කෙනෙක් තමයි බන්ඩා ❤️🥺

  • @desnapathmene1049
    @desnapathmene1049 Год назад +30

    අද තමයි හොදම දවස..
    පාර දිගේ ❤❤❤ රෙහාන් ඔයා නම් හිතා ගන්නත් බැරි තරම් දක්ෂයි .. ..කතාවකට උනත් හොද ආදර්ශමත් දෙයක් රෙහාන් කරේ. හැමදාම ඉවසල ඉවසල බැරි අවස්තා අපේ ජිවිතේත් ඕනි තරම් ❤❤❤❤

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 Год назад +230

    කවමදාවත් පාඩමක් ඉගන ගන්නැති රක්ශානා😂

    • @gayanmadushanka3549
      @gayanmadushanka3549 Год назад +1

      හ්‍රුුුුුුුුුු

    • @punsisipahasara7494
      @punsisipahasara7494 Год назад +1

      ඒකටම හරියන ගොන් යාළුව පස්සෙන් යන්නෙ

  • @gamingwithaviya3061
    @gamingwithaviya3061 Год назад +2848

    රුක්ශානට හොද වැඩ කියන අය කො 😹💔

    • @hasithroadout8615
      @hasithroadout8615 Год назад +52

      පවි හැබැයි කි දෙනේක්ගෙන් ගුටි කන්නද එකි

    • @lathapn8728
      @lathapn8728 Год назад +11

      Ekenma.mata nam okewa penna ba.batakola achchi wage.katahandath a wage.

    • @SwaA-vf3sb
      @SwaA-vf3sb Год назад +9

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @awanthinelum6269
      @awanthinelum6269 Год назад +9

      😜

    • @aiyshachathurangi1862
      @aiyshachathurangi1862 Год назад +6

      𝑨𝒏𝒊𝒘𝒂𝒓𝒚𝒆𝒏

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 Год назад +185

    රෙහාන්ගේ කේන්තියටත් අාදරේ හිතෙනවා ❤❤❤

  • @ThamaliAnupama97
    @ThamaliAnupama97 Год назад +15

    රෙක්සි සරනිගෙ පැත්තට කතා කරපු එක වටිනව♥️

  • @vishakamaala6638
    @vishakamaala6638 Год назад +15

    අයියො රුක්සානා මොනාද මෙ හැමදාම ගුටි කන්නෙ..❤ගැලපෙන්නෙ නැනෙ.

  • @omilajayakody4575
    @omilajayakody4575 Год назад +333

    රුක්ශානා සරණිගෙනුත් කාල අද රෙහන්ගෙනුත් කන්න යන්නේ බඩ පිරෙන්නම....🤣🤣🤣

  • @kkmixsong3026
    @kkmixsong3026 Год назад +80

    රොහාන් තමයි අවංක ආදරයක් ගැන කියලා දෙන ආදරවන්ත සැමියෙක්.පවුල කඩන්න සැරසෙන දුෂ්ටයන් හට හොද පාඩම් මාලාවක් ලෝකයට කියලා දෙන රොහාන් අලුවිහාරේ ආදරෙයි ❤️❤️❤️

  • @powerbutton6305
    @powerbutton6305 Год назад +44

    මේ කතාව ට්‍රෙන්ඩ්ඩින් එන්න රුක්ශානා දෙන්නේ මාර සප් එකක් ...

  • @Nisansala-c9v
    @Nisansala-c9v Год назад +13

    රුක්ශානට වැඩියෙන් කීයක් හරි දීපල්ලා.කතාවට ආපු දවසේ ඉදලා ගුටි කන එකම තමා වැඩේ😂😂😂😂

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 Год назад +31

    මොකටද ගේම් ගහන්නේ
    මට කියන්න තිබුනනේ
    මං එයා කියන ඕනි දෙයක් අහනවනේ...
    I felt it♥

    • @dabey873
      @dabey873 Год назад

      Rehan gay tharaha Sarani thamanta vechcha deval nokiyapu eka. Sikuragen denaganna lebunu eka nisaa thada hithey amaaruva. Denna ven viya yuthyi. Sekayen, lejjaaven bayen jeevathveema vivahaya kata Honda neha. Sathutak nethnam, mokatada vivahayaka innay. Thaniyama inna eka Etta vediya hondayi.
      It’s better to live alone than live in an unhappy marriage. Divorce is far better. No babies, so it’s very easy to divorce 👍👍💃💃🙏

    • @sathushi
      @sathushi Год назад

      අනේ රෙහාන් පොඩක් තෙරැම් ගන්නකො ඔයාව නැති වේ තියේන බයට එ කෙල්ල ඔයාට ඔවා කිවුවේ නැත්තේ එක නිසා දෙන්න එකතුවේලා නැත්තන් ඩිවොස් වෙන්න නැත්තන් කලින් වගේ එකට ඉන්න 🖐️💔

  • @saduvlogs4750
    @saduvlogs4750 Год назад +387

    සරනිගෙනුත් ගුටි කාලා රෙහාන්ගෙනුත් ගුටි කනකොට රුක්ශානා ට කොහොමද මදැ හොද එකි වෙන්න ආවා සරනිව කපලා 😂

    • @sathushi
      @sathushi Год назад

      ගැනිගෙනුයි මිනිහගෙ නුයි දෙන්න්ගෙන්ම ගුටි කලා 😂😂😂😂😂💔 අම්මො 💔

  • @iroshapriyangani4713
    @iroshapriyangani4713 Год назад +55

    යන යන තැන ගුටි කන රුක්ෂානා,ඒකටම උඩ ගෙඩි දෙන යාළුවා...ශෝක්...😅😅😅😅😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +455

    නානායක්කාර ගේ කොටස්
    Skip කර කර බලන්නේ
    තව කව්ද 😂💔

  • @supunpemachandra6082
    @supunpemachandra6082 Год назад +18

    උද්දික පිස්සු හැදෙන නලුවෙක් ආහ් ❤

  • @asokaindumati4191
    @asokaindumati4191 Год назад +19

    මට පේන විදිහට රැක්ෂානා බත් කනවට වඩා යන යන තැනින් ගුටිනේ කන්නේ අපෝයි දෙයියනේ 😭😭😭😭😭

  • @Abzd3457
    @Abzd3457 Год назад +158

    රෙහාන්ගෙ line එක Cross කිරිල්ල ආපස්සට skip කර කර බලපු මම 😃

  • @shyamalie2000
    @shyamalie2000 Год назад +107

    උද්දික ඔයා නම් superb,,,, ආදරෙයි අහස තරම් ,,,

  • @ulasantha9368
    @ulasantha9368 Год назад +235

    රෙහාන් සරනිට සමාව දෙන්න තව කොටස් පන්සියයක් විතර යනවා කියන අය කෝ

    • @dabey873
      @dabey873 Год назад +3

      Rehan therum ganna onay, boruvay mula thamaa bava. Kella havul kaariyak bava.

  • @samanthichathu5072
    @samanthichathu5072 Год назад +24

    මේක රගපැමක් බං.... රුක්ශාන ඒ චරිතයට ලස්සනට පන දෙනව.... සැබෑ ජීවිතේ රුක්ශාන, කිසිම ලොකුකමක් නැති ආදරණීය චරිතයක්.. ගොඩක් හොද කෙනෙක්... 💖💖💖

    • @sathushi
      @sathushi Год назад +4

      දුශෙනිටත් වඩා හොද කෙනෙක් ❤️❤️❤️

    • @akilasenarath7604
      @akilasenarath7604 Год назад +1

      ​@@sathushi ඕව් දුශේනි දැන් ලොකු seen

  • @ranukashiran1264
    @ranukashiran1264 Год назад +45

    හැමතැනින්ම ගුටි කන රුක්ශානට ගවුරවයෙන් බුදුසරණයි.😅😅😅💔

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa Год назад +72

    කලු අරලිය ක්ලබ් වසන්ත අද එලියට පැන්නා😈රෙහාන්ගෙ එ් තරහ කේන්තිය දැක්කම හුස්මත් නතර වුනා යකෝ🤭රුක්ෂාණා ගෑනිගෙන් ගුටි කාලා මදි වෙලා ලගට හොයාගෙන ඇවිත් මිනිහගෙනුත් ගුටි කනවා😅💔

    • @rusikaperera5631
      @rusikaperera5631 Год назад +1

      Mmmmmm.... Mm.

    • @dabey873
      @dabey873 Год назад

      Kochchara lassanata Rukshanagay charithaya penvanavaa da mey naatyen.💐💐💐

  • @ireshamadhushani707
    @ireshamadhushani707 Год назад +366

    කතාව අවසන් වෙනකොටත් හමොම අදරෙන් ඉදලා රහාන් 21:06 සරනි එකතු වෙලා ඉන්නවා බලන්න කමති අය කො😊😊😊😊😊😊😊

    • @nilanthikarunarathana4084
      @nilanthikarunarathana4084 Год назад +7

      රෙහාන් සරණි එකතු වෙන්න ඕන.,

    • @avinduimesh9197
      @avinduimesh9197 Год назад +2

      තොටත් ඕන්නැති pcac නෑනේ

    • @dilhanibhagya934
      @dilhanibhagya934 Год назад +1

      ​@@avinduimesh9197 😁meke ithin nkn randu wenne

    • @avinduimesh9197
      @avinduimesh9197 Год назад +1

      @@dilhanibhagya934 තරහ එන්නැතැයි මෙව්ව දකිද්දි😂

    • @MuthuStyle
      @MuthuStyle Год назад +1

      🙋

  • @s.s.3584
    @s.s.3584 Год назад +485

    රෙහාන් සරණිට ආදරෙයි. දැන් ඔහොම රෙහාන් ඉන්නේ දුකට මිසක් සරනිව එපා වෙලා නෙමෙයි

    • @tharithari7554
      @tharithari7554 Год назад +14

      ආපහු හැබැයි බුරිච්චිට රෙහාන් අහු වුනොත් මේ මගුලෙ කතාවෙන් වැඩක් නෑ රෙද්ද. 😡😡😡😡😡😡😡😡😡

    • @shyamaligayathri926
      @shyamaligayathri926 Год назад +2

      Rehan katawath adare na thawa danne na rehan matiya kauda saranige ammala gana rekshi danneth na sarani pic pocket gahuwa awa pare hitiya ganiyak banda sahodarayek newei banuth nayo newei kiyala Dan na. Awath danagai

    • @mallikam9889
      @mallikam9889 Год назад +7

      😢අනේ මහත්තයා සරණින් එක්ක ආයේ එකතු වෙලා සතුටින් ඉන්න බුදු සරණයි එයාට සමාව දෙන්න ප්ලීස් මහත්තයා ❤❤❤❤❤😂

    • @nandunkarunaratne7244
      @nandunkarunaratne7244 Год назад +4

      "" tharadiya moka unath, mata tiyena duka mama ganu 2nek Tama rawatuna Eka"" (Rehan)

    • @dabey873
      @dabey873 Год назад +2

      Mahatthayata eththa peththata herenna venavaa , Mey vachana Bandagay Anaagathaya peneemak . Hari yaavi da?? Saraniva gedara geneyida?? Rehan modayi Saranita payin gehuvoth. Balamu rassava labaaganna udav karapu asarana duppath kellava ayin karalaa , jeevath vennay kohomada kiyalaa. Rita,Ruvini,Rukshana, Darling,Sikura okkoma dinum. Thamangay ahankaaraya nisa, office ekatath, lejjaaven muhuna denna veyi. Eeta vediya hondayi as vela rata yana eka. 😅😅😅✈️✈️🛫🛳

  • @Nasaraniya131
    @Nasaraniya131 Год назад +10

    රෙහාන්ගේ ඇකට් එකට ක්ලබ් වසන්ත මතක් වුන උන් මේ කොනට වරල්ලා 😍😁

  • @ahinsaruwanthi2606
    @ahinsaruwanthi2606 Год назад +40

    කතාව අද මෙි විදියට ලියලා අපේ හිත සතුටු කරාට අපේ හද පිරි උත්තමාචාරය 💖💖💖💖💖

  • @kushanheshan2608
    @kushanheshan2608 Год назад +90

    අනුන්ගෙ පවුල් කඩනවට හැමොටම හොද පාඩමක්.රෙහන් කල යුතු දෙ කලා.අගය කරනවා.ඔබ සැමගෙ රන්ගනය

  • @stylishs.w
    @stylishs.w Год назад +43

    කාලෙකට පස්සේ පරණ හුඹහට ආවාලූ......
    ඇව්ත් ගුට් කාලා ගියා.... හැපින්න මුගට්යාගෙන් 🤣🤣🤣💓🇱🇰

  • @ap-xh5rh
    @ap-xh5rh Год назад +111

    රුක්ෂාණා චරිතය නිසා..ඒ නිලිය එපා වෙනවා.. බුලට් ඇණයක්.....😂😂😂

  • @sandyapriyadarshani7466
    @sandyapriyadarshani7466 Год назад +129

    හොද වැඩේ රුක්ෂානට😂😂😂 මට නම් පුදුම සතුටක් තියෙන්නෙ 😂😂

    • @kmss2236
      @kmss2236 Год назад

      එච්චර කුරිරු වෙන්නෙපා 😊😊😊

    • @DeepaRanjani-us6vf
      @DeepaRanjani-us6vf Год назад

      Matath Hari sathutui

    • @sandyapriyadarshani7466
      @sandyapriyadarshani7466 Год назад

      @@kmss2236 ඩිවොස් උනා නම් මොකටද තවත් ගෙවල්වල රිංග රිංග ඕපාදූප හොයන්නෙ..පාඩුවෙ වැඩක් බලාගෙන හිටියා නම් හරිනෙ.

    • @kmss2236
      @kmss2236 Год назад

      @@sandyapriyadarshani7466 සරනිත් කලේ රවට්ටපු එකමනේ එහෙනම් 😊

  • @manelrathnayake5849
    @manelrathnayake5849 Год назад +34

    රුක්ශානා නියමෙට රගපානවා , acting ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ravinduasas1608
    @ravinduasas1608 Год назад +52

    (මැයි 9) අද වගේ දවසක, බයියෝ ගුටිත් කාලා බේරෙ වැවෙන් නාගෙන ගියපු වගේ සීන් එකක් රුක්ශානාට උනේ 😂

  • @danushkakarandagoda2010
    @danushkakarandagoda2010 Год назад +100

    කවුරුහරි රුක්ශානාට තෙල් ටිකක් ගෙනිහින් දෙන්න.හැම තැනින්ම ගුටිකලා අමාරු ඇති.🤣🤣

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +70

    #යසයි_යසයි 😂😂
    යකඩෝ මේ රුක්ශානා
    ඉල්ලන් කනවා
    නිමක් නෑනේ 😂😂

  • @pavanipavani7326
    @pavanipavani7326 Год назад +12

    අද නියමයි ..රෙහාන් ඕකිට තව දෙන්න ඕන 😅

  • @sandyapriyadarshani7466
    @sandyapriyadarshani7466 Год назад +62

    රුක්ෂානගෙ යාළුවත් රුක්ෂානට කියපු ටික සුපිරි 😂😂

  • @chamildishan9915
    @chamildishan9915 Год назад +40

    ශ්‍රී ලංකාවෙ ටෙලිනාට්‍යක් උදෙසා වැඩිම ගුටි කෑමේ වාසනාව - රුක්ශානා 😂😂😂💔

    • @dabey873
      @dabey873 Год назад

      Mang anith naatya balannay nethi nisaa vediya dannay neha. Rukshana etharam igeneemak thiyena, molay 🧠🧠 thiyena sthree rathnayak novena bava naatyen penvanavaa. Hinaavata luk vena kenek. Balanna, koitharam vinoda venavaada oya Nona guti kanakota. Rehan dunna thallu vata . Palaveni kasaadayay nonaa, Rita visin thora dena ladi 😹😹😹😃😜🤪

    • @sanju4673
      @sanju4673 Год назад

      👍👍

  • @hashinitharaka7759
    @hashinitharaka7759 Год назад +112

    අන්තිමට රුක්ෂානාට සරණි ගැහුවා කියලවත් කියාගන්න බැරි උනා රෙහාන් ගැහුවා..😎😂😂😂

  • @Aggsgsgga
    @Aggsgsgga Год назад +62

    ඔයාලා පාර දිගේ එකටද කෝලම් කුට්ටමටද පාර දිගේ එකටද ආස කට්ටිය කෝ බලන්න❤❤❤😂😂😂

  • @hirunibhagya430
    @hirunibhagya430 Год назад +11

    රුක්ශානට උන දේට මට දැනුණ කුරිරු සතුට 💃💃💃😃😃😃

  • @nimeshadevindi2534
    @nimeshadevindi2534 Год назад +36

    රුක්ෂානට අද වුණ දේට කුරිරු සතුටක් දැනෙන්නේ මට විතරද

  • @amazing6357
    @amazing6357 Год назад +279

    රෙහාන්ගෙ acting නම් ❤

    • @kusumasellahannadi7954
      @kusumasellahannadi7954 Год назад +2

      ❤❤❤❤❤

    • @theprofessor6675
      @theprofessor6675 Год назад +1

      රෙහාන්ගෙ නෙමෙයි උද්ධික ප්‍රේමරත්නගේ

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 Год назад +1

      ♥️♥️♥️♥️♥️

    • @smilejoks
      @smilejoks Год назад +1

      ඌ නම් හරිම තාත්විකයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +207

    හොඳ වැඩෙි රුක්ෂානාට හැම පැත්තෙන්ම ගුටි හරිම සතුටුයි දැන්වත් හැදෙයිද මන්ද 😂😂😂

  • @SusiyaOfficial-bz4lh
    @SusiyaOfficial-bz4lh Год назад +160

    පාර දීගේ කතාවට කැමති අය කො

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Год назад +8

    අම්මෝ. 😃😃 👍👍 රුක්ෂානට හොදම වැඩේ 😃 මම නම් හිතුවෙ කොන්ඩෙත් අල්ලපු විදිහට ගේට්ටුවෙන් එලියටම ඇදගෙන ගිහින් දායි කියලා...පුදුමෙ කියන්නෙ රුක්ෂානා කොච්චර ගුටි කෑවත් ගානක්වත් නැහැනෙ 🤪🤪

    • @dabey873
      @dabey873 Год назад

      Hethuva hithey thiyena vayiraya eeta vadaa loku nisaa. Paarata vetanakamma viyadam karayi Rehanta ha Saranita nindaa karanna. Magula kadanna. Saranita thiyennay Galkissay genath demmaanam, Rehanma avith ekka yanakam ganan ussan inna. Call valata uththara dennay nethnam, nishshabdava inna onay. Gehenu baaldu venna onay neha, pirimingay ahankaara kam valata.💃💃💃👍👍💐

  • @navindupiumal475
    @navindupiumal475 Год назад +6

    කොමෙන්ට් කියවලා තමයී කතාව බලන්න පටන් ගන්න ඔනී එත්කොට තමා මාරම ආතල්.😃😃😃😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +474

    රෙහාන් අලුව්හරෙ ආදරෙයි අහය තරමි ❤️ හොද වැඩෙි රැක්ෂානා අය කෝ 😁

  • @shanikaherath3857
    @shanikaherath3857 Год назад +230

    රෙහාන් අලුවිහරෙ ආදරෙයි අහස තරම් ❤ හොඳ වඩේ රුක්ෂානා 😬

    • @dil1326
      @dil1326 Год назад +1

      😅😅👊👊

    • @noor-nr2dv
      @noor-nr2dv Год назад +4

      ආදරේ කොච්චරද එයා සරණිනිට.. පාරක් ගහල නෑ 😒😔❤

    • @shanikaherath3857
      @shanikaherath3857 Год назад +2

      @@noor-nr2dv එක ඇත්ත ඔච්චර බොරුවක් කරලත් එක වචනයක් කියලා බැන්නෙ නෑ

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 Год назад

      😂

    • @gayanmadushanka3549
      @gayanmadushanka3549 Год назад

      අම්මෝ ඉතිං

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +83

    සරණිගෙන් Lunch එක
    Dessert එක රෙහාන් ගෙන් 😂

    • @narmadagamage
      @narmadagamage Год назад +4

      😂😂

    • @pabasaraharindi-dl7ln
      @pabasaraharindi-dl7ln Год назад

      😂

    • @sathushi
      @sathushi Год назад +1

      හැබැයි lunch එක සරනි නියමෙට දුන්නා
      රෙහාන් ඩේසට් එක මදි දුන්නා 😒🖐️😂😂

  • @gayandewapriya5231
    @gayandewapriya5231 Год назад +10

    රෙහාන් තමයි හොදටම කරේ 😅😅😅😅

  • @Leo-p5s
    @Leo-p5s Год назад +2

    මමත් රෙහාන් වගේ.වෙනසකට තියෙන්නේ මම ගැහැනියක් සරනි පිරිමියෙක්. එයත් මට ආදරේ වැඩි කමට ගේම් දුන්නා. මමත් හිතුවේ රෙහාන් වගේමයි. ආදරෙයි නම් ඇත්ත කියන්නේ නැතිව ලෝකයක් ඉස්සරහ මෝඩයා කරලා ලජ්ජා කරන්නේ ඇයි? මෙයාලාගේ ආදරය හොයන්න හරි අමාරුයි. කොච්චර සමාව දුන්නත් ගේම් ගහන එක නවත්වන්නේ නැහැ . මේ චරිත සැබෑ ලෝකේත් මේ විදියටම තියනවා. අධ්‍යක්ෂක ගොඩක් විශිෂ්ඨයි.

    • @m.s.1019
      @m.s.1019 Год назад

      👍ඔයා අත්දැකීමෙන්ම යථාර්තය වටහා ගත් කෙනෙක් 👍🙏නමුත් බහුතරයක් සිහින ලෝකවල,බොරුවෙන් මත්වී පාවෙන බොල් ජිවිත ☹️ සත්‍ය සමාජෙට නිවැරදිව දීමයි වැදගත් හා අවශ්‍ය ☹️

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 Год назад +65

    රුක්ෂානා කවදා කරපු පිනක්ද මේ......එකම දවසේ දෙතැනකින් කන්න ලැබෙන්න....අදනම් අතුරුපසත් ලැබෙයි..වගේ .🤣🤣🤣

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Год назад +119

    මටනම් හිනා ගියා රුක්ශානා ඇදගන වැටෙද්දි හොද වැඩේ

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm Год назад +194

    Episodes 510 ,අද තමයි රෙහාන්ගෙ pressure එක නියම විදියට එලියට පැන්නෙ 😂😂😂 අම්මෝ ඒ තල්ලුව😫😫.

    • @dilshaniprebodima260
      @dilshaniprebodima260 Год назад

      රුක්ශානාට ගැහුවා මදි කියලා හිතන අය කෝ..

  • @chathurangawitharana
    @chathurangawitharana Год назад

    වැඩියෙන්ම කන කතා දෙකක් බැලුවා. ඒ දෙකටම මං ගොඩාක් ආසයි.
    සුදු ඇඳගෙන කලු ඇවිදින් - එක මනුස්සයෙක් වැඩියෙන්ම බත් කාපු එක
    පාර දිගේ - එක ගෑනියෙක් වැඩිපුරම ගුටි කාපු එක
    😂😂😂

  • @p.gkingsleykumaradias5787
    @p.gkingsleykumaradias5787 Год назад +8

    රුක්ශානා ගුටිකන episode බලන්න අසාවෙන් ඉන්න මම 😂💛

  • @nishanthishamali5205
    @nishanthishamali5205 Год назад +25

    මමනමි ආසම බන්ඩගේ එ යාලුකම එ බැදිමට තමා ගොඩාක් කොච්චර බැලුවත් ඇතිවෙන්නැ බන්ඩගේ චරිතයට

    • @sadanathusari5999
      @sadanathusari5999 Год назад

      රුක්ෂානා නියමෙටම රගපානවා

  • @thiliniranaweera1645
    @thiliniranaweera1645 Год назад +31

    හැමදාම පාඩම් උගන්වන එක කෙසේවෙතත් රුක්ශනා පාඩම් ඉගෙන ගන්නවා හැමදාම

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Год назад +43

    රෙහාන්ගෙ රුක්ශානා හොද කනේ පාරවල් ටිකක් කනවට කැමති අය කෝ බලන්න 😌

  • @kanchanakumari6521
    @kanchanakumari6521 Год назад +28

    කතාව අද හරි ලස්සනයි රුක්ෂානාට හොඳ වැඩේ

  • @ShashiShashi-zj8yw
    @ShashiShashi-zj8yw Год назад +12

    එනවා කියවනවා ගුටි කනවා අඩා ගෙන යනවා😂😂😂

  • @pt3000
    @pt3000 Год назад +106

    ``ඔය ඔක්කෝම එකයි ආරියසේන´´ ඒ වචන 🥺

    • @shammitharanga4226
      @shammitharanga4226 Год назад +3

      Hmm

    • @sathushi
      @sathushi Год назад +3

      එ වචනේ කිවුවේනම් දුකින් 🥺

  • @nilathimallika1788
    @nilathimallika1788 Год назад +78

    රෙහාන් පව්.රෙහාන්ගෙ රගපෑම මාර තාත්විකයි.ඒ වගේම මෙහෙම ඉවසන අයනම් ගොඩක් අඩුයි.....හදවතින්ම ආදරෙයි රෙහාන්ට.❤

    • @malithmalith1598
      @malithmalith1598 Год назад

      දිය රෙද්දිගේ රෙදි ගලවලා ගහන්න තිබ්බේ

  • @thileedoni117
    @thileedoni117 Год назад +68

    දහ පාරකට වැඩිය බැලුවා රුක්ශානා වැටෙන විදිය 😂

  • @sadaham-r3s
    @sadaham-r3s Год назад +5

    රෙහාන්ගෙයි රුකී ඒ සීන් එකෙ දෙන්නගෙ ඇක්ටින් නම් සුපිරි😂😂piyumi's acting on point

  • @deepakwt5233
    @deepakwt5233 Год назад +11

    අන්න රෙහාන් අද තමයි හොදටම කරේ 😂

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Год назад +40

    Come on රෙහාන්. රුක්ෂානට යන යන තැන ගුටි. 😭😭😭

  • @maheshlakshman6358
    @maheshlakshman6358 Год назад +243

    ස්වර්නවාහිනියේ telidrama නම් පට්ට ❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +80

    ආරියසේන + රුක්ශානා
    රුක්ශානා Call එකේ ඉද්දි
    reaction ටික 😂😂
    පිත්තල පහන 😂😂

  • @jeewanipriyadarshana7027
    @jeewanipriyadarshana7027 Год назад +8

    යාළුවනේ, අද නම් සතුටුයි නෙහ්.😊😊😊

  • @nalikadayananda8380
    @nalikadayananda8380 Год назад +8

    රුක්ෂානා ඔයා දෙන්නගෙන්ම ගුටි කාලත් තව ඉවර නෑ නෙ😂😂

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd Год назад +159

    නානායක්කාර එක්ක වාහනේ යන ඩයල් එකත් අර කළුතර අවුරැදු 16ලමයා මරපු නරැමයා වගෙ කියලා පෙන්නෙ මට විතරද 🤣🤣🤣

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx Год назад +8

    මේ නාට්‍ය තුලා බංටිගේ දෙමාපියන් වෙලා ඒ අයට බංටි කතා කරන විදිහ සහා රෙහාන්ගේ මෙහෙකරු වූ ආරියසේනට රෙහාන් කතා කරන විදිහ අතර ඇති ආදරණීය කම නුබ දුටුවාදා.රේහාන්ගේ රගපෑම අති දක්ශයි

  • @madhushahewage2317
    @madhushahewage2317 Год назад +54

    ආයෙත් කතාව එකම තැන කැරකෙන්නයි යන්නේ🤣🤣🤣මාස 5ක් විතර තව අදියි වගෙ කතාව

  • @dilekasadamali1208
    @dilekasadamali1208 Год назад +3

    රුක්ශානගේ වැඩේ කාගෙන් හරි ගුටි කන එකමයි😂😂😂😂😂

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 Год назад +28

    මට දැනෙන සතුට මේක කතාවක් කියලා අමතකත් වෙනවා 😂😂

  • @ss80866
    @ss80866 Год назад +130

    රෙක්ෂි හරිම වටිනා කල්‍යාණ මිත්‍රයෙක්.❤❤

    • @tharithari7554
      @tharithari7554 Год назад +4

      ආපහු හැබැයි බුරිච්චිට රෙහාන් අහු වුනොත් මේ මගුලෙ කතාවෙන් වැඩක් නෑ රෙද්ද. 😡😡😡😡😡😡😡😡😡

    • @shyamaligayathri926
      @shyamaligayathri926 Год назад +2

      Rekshi Dan na saranige niyama moona akai danagaththama pilikul karai

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe Год назад +4

      එකනේ බන් කතාවක් කියන්නේ 😂

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 Год назад +5

    කෙස් වැටියෙන් අල්ලල විසිකරපු සින් එක තුන්පාරක් බැලුවෙ මම විතරද 😊😊😊😊😊😊

  • @kaushalyabarange7238
    @kaushalyabarange7238 Год назад +60

    රුකී පව් අනෙ රෙහාන්ගෙන්නුත් ගුටිකෑවා සරනිගෙනුත් ගුටිකෑවා ..😊😊😊

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 Год назад +10

    නියමයි රේහාන් ❤❤

  • @HAMKHathurusinghe-td3fg
    @HAMKHathurusinghe-td3fg Год назад +2

    ආරි අන්කලු යි රුක්ෂානයි නම් නියමයි. 🤣
    ආරි අන්කල් අද හරියට චාලි චැප්ලින් වගේ.
    අභිරූපණය 👍👏 😍
    රෙහානුත් නියමයි.හරිම තාත්ත්වික රංගනයක්.තුන් දෙනාගෙම. 👏