Paara Dige || Episode 540 || පාර දිගේ || 20th June 2023

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 1,1 тыс.

  • @dorothy9023
    @dorothy9023 Год назад +140

    දැන් මේ කතාව සද්ධාමංගල සුරියබණ්ඩාර මහත්තයා ලියන්නේ නැති නිසා තමයි මෙච්චර දෙමව්පියන්ට තැන දීලා ලස්සනට ලියන්නේ. බුද්ධික සේමසිංහ මහතාට ගොඩක් ස්තුතියි!!👍 👏👏සද්ධා මහත්තයාගේ හැම කතාවේම දරුවන් ළමයින්ට සලකන්නේ බල්ලෝන්ට වගේ. අද ඒ නාස්ති කරපු රීටාගේ චරිතේ අලුත් රචකයා ලස්සනට හැදුවා. සරණිට වුනත් එයාගෙම දෙමව්පියන්ගේ අගය දැන් ගොඩක් තේරෙනවා. මේ වගේ තරුණ පරපුරට ආදර්ශමත් විදිහට ලියන එක ගැන ගොඩක් සතුටුයි. 👍👍👍දෙමාව්පියන් සහ දරුවන් අතර තියෙන බැදීම වචනයකට පෙරලන්න බැරි තරමට ලස්සනයි, විශේෂයි. 💝

    • @anomapires8939
      @anomapires8939 Год назад +6

      සද්ධාට කතාවක් ලස්සනට නිමකිරිමේ හැකියාවද නැත නේද සද්දෝ😭😭😭😭😭😭

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 Год назад +4

      Eka atha daruvo demaupiyange badeema kathavalin nathi karanna hoda na

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 Год назад +5

      ඒක ඇත්ත දැන් කතාවේ දෙමව්පියන් දරුවන් ටත් දරුවන් දෙමාපියන් ටත් ආදරෙන් කතාබහ කරන ව.

    • @niroshapriyadarshani4741
      @niroshapriyadarshani4741 Год назад +4

      ඒක ඇත්ත

    • @OficialUTv
      @OficialUTv 6 месяцев назад +1

      හැබැයි ඉතිං සද්ධාමංගල දක්ෂයි.........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................#පාර_දිගේ#TeleDramaSL#Swarnawahini#SaddamangalaSuriyabandara#JayaprakashShivagurunadan

  • @s.s.3584
    @s.s.3584 Год назад +371

    සරණිගේ අම්මගේ රගපෑම් හරිම තාත්විකයි. ඇත්තටම අම්මගේ දුක පේනවා තමන්ගේ දරුවා වෙනුවෙන්

  • @deciderof8848
    @deciderof8848 Год назад +219

    නයනාගේ (සරණීගේ අම්මාගේ) කතාව ලස්සනයි… නෝනා දරැවෝ දෙන්නගේම යහපත ගැන හිතලා තිරණයක් ගන්න කියපු එක ලස්සනයි❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +600

    නයනා නම් (සරණිගේ අම්මා )
    හැබෑම අම්මා කෙනෙක් ගේ
    චරිතය දැන් හොබවනවා...
    ❤️❤️❤️

    • @kamani229
      @kamani229 Год назад +11

      Saraniga amma hodama amma arthyata ma amma❤️🙏💐

    • @dabey873
      @dabey873 Год назад +4

      😂😂🎉🎉🎉🎉🎉🎉

    • @dabey873
      @dabey873 Год назад +1

      🎉🎉🎉🎉🎉😂😂😂😂

    • @Thenukiapsara
      @Thenukiapsara Год назад +1

      Aththa

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 Год назад +2

      Eya kohomath hondaine.Sarani thamai naraka

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Год назад +70

    මේතෙක් මා තෙරුම් ගත් එක් දෙයක් ඇත..
    සදාකාලික හොද මිනිස්සුන් හෝ සදාකාලික නරක මිනිස්සුන් මෙලොව නැත ..
    ඇත්තෙ අවස්ථාව අනුව වෙනස්වන මිනිස්සුන් පමනි.. 💕

    • @rathnayaykamudiyanse
      @rathnayaykamudiyanse Год назад +2

      ඇත්ත.

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 Год назад +1

      @@rathnayaykamudiyanse
      👍

    • @dabey873
      @dabey873 Год назад +2

      Minisaa ipadennay,eershiyaava, krodaya, thanhaava, raagaya,maannaya aadi siyalu hengeem ethuva. Eva vedivenavaa kaalayath samaga. Pavul,samaajaya aadi devala bala peymen, minisaa, venas venavaa. Adyaapanaya thamaa minisaa vedipurama venas karannay. Poth path ,maadya, aadiyata adahas venas ksranna puluvan. 100 ta 100 k honda ho naraka aya lokay neha. Minisaa molay tikak diyunu sathva vatgayak. Api swabhava dharmayata ayithi kotasak. Avasthaava ta onay vidiyata hesirennay. Darling hesireema parisaraya anuva. Rehan hesireema pavulay adahas anuva. Rukshana thamangay hesireema anuva, veda varadda gath kenek. Sarani hesireema Rehan gay, rassava saha eymagin magula aarassa karalaa denna. Boru keemata godaak hethuva, Rehan venuven. Boru magula kedunoth,rassava nethivena nisaa. Rehan kaleth ekamayi. Avasthaa vata gelapena vidiyata hesireema penvannay.

  • @deciderof8848
    @deciderof8848 Год назад +230

    මම දැන් රෙහාන්ගේ අම්මව මාරම විදිහට අගය කරනවා… තමන්ගේ දරැවා වෙනුවෙන් සියලුම දෙවල් අමතක කරලා සරණී ගාවට ආවා. බුද්ධිමත්ව කතා කලා…❤❤❤❤

    • @anshsonu1686
      @anshsonu1686 Год назад +5

      Yes

    • @disandinayanathara
      @disandinayanathara Год назад +5

      Api nam mulaindalama agaya kala tamange daruwa amaruwe watenawata ammala kamati na

    • @chamiladilrukshi4456
      @chamiladilrukshi4456 Год назад +4

      @@disandinayanathara ඇත්ත ආදරණිය අම්මා කෙනෙක් කොයි අම්මත් කැමතී නෑනේ තමන්ගේ දරුවන්ට අවැඩක් වෙනවට.

    • @devikaperera4511
      @devikaperera4511 Год назад +6

      ඔව් .. ඊටා ආන්ටි කිසිම අනවශ්‍ය වචනයක් කතා කලේ නෑ...

    • @renu9007
      @renu9007 Год назад +4

      Hmm

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 Год назад +2071

    ❤❤❤කෝ බලන්න රෙහාන් සරණි එකතු වෙනොට ආස කට්ටිය ❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад +35

      මොන මගුලක් කරලහරි මේ මගුල ඉවරවෙනවටයි කැමති.......

    • @neranjanpriyadarshana3881
      @neranjanpriyadarshana3881 Год назад +17

      වෙන දෙයක් වෙයි පාඩුවේ කතාව බල#ය

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Год назад +4

      Apo ehema aparada wenna denna ba

    • @inokapriyanthi4912
      @inokapriyanthi4912 Год назад +5

    • @deciderof8848
      @deciderof8848 Год назад +11

      මම කැමති රැක්ෂානා එක්ක එකතු වෙනවට😅😂

  • @s...6657
    @s...6657 Год назад +868

    රීටාට බැනපු උන් දැන් ආදරෙයි රීටා අම්මාලු....😂😂😂

    • @chaminidesilva283
      @chaminidesilva283 Год назад +37

      ලංකාව නේ බන්.වාසියට හෝයියා

    • @babygirlN2605
      @babygirlN2605 Год назад +14

      කියලා වැඩක් නෑ 🤨

    • @ashinipuspa
      @ashinipuspa Год назад +8

      මම බැන්නේ නෑ ❤❤

    • @sandunilperera5621
      @sandunilperera5621 Год назад +4

      Ape lankawe aya samahara jiwiyo wage ne e e parisarayata anuwartanaya wenawa 😁

    • @ErashaJAD
      @ErashaJAD Год назад +6

      😂😂😂😂

  • @VivoVivo-wu1jw
    @VivoVivo-wu1jw Год назад +118

    ඇඩ් බලන අස්සෙ කතාවක් දාල ඇඩ් බලන එක එපා කරන්න එපා ඕයි.. 😂😂

  • @diyonsfashion
    @diyonsfashion Год назад +154

    ඇත්ත ජීවිතෙත් නැන්දම්මලා මෙහෙම වෙනවානම්.සමහර පවුල් ජීවිත අදටත් ලස්සනයි ❤️

    • @dabey873
      @dabey873 Год назад +1

      Ekanam eththa. Eershiya thamayi hethuva. Putha ta geheni yek aadaray karanava balanna beha samahara ammalaata. Samaharavita,Rita gay gathi guna nisaa rukshana nomaga yanna ethi. Parana pemvathun soya yanna pelambena ethi.
      Sarani tath, koitharam nindaa kalaada vedakara class ekey kenek kiyalaa. Den Kohoma hari Rehan Kapati kamen Ammava venas kara gaththaa. Ammagay ukulay nelavilaa.😂😂😂 Mata gelapena ma geheni Sarani 💃💃💃💃 . Amma Kapati puthaagay lanuva gillaa😝😝😜😜

    • @KINGGAMER-g1s
      @KINGGAMER-g1s Год назад +6

      ඒකට අපේ උන්. පුතා විතරයි හරි

    • @dilrukshichandrathilake9634
      @dilrukshichandrathilake9634 Год назад

      Ehema aya innawa. Mage nendamma . Eya harima buddimath widiyata prashna wisadanawa. Kawadawath mata wenaskamak karala ne

    • @ireshalakmali2510
      @ireshalakmali2510 Год назад

      Samahara nandammlage lokukama, thamange putha thama hari kiyana mathemai inne. Thawath geniyekge jeewithayakne winasa wenne kiyla eyla hithn na. Boru maannayen oluwa udumma gattama ehema wenwa

    • @dabey873
      @dabey873 Год назад

      @@dilrukshichandrathilake9634. Kochchara Honda da.m😂😂🎉🎉 Oba thumiya vaasanavanthayi.🎉🎉

  • @DishaniPerera-c6h
    @DishaniPerera-c6h Год назад +136

    රේහාන්ගෙ අම්මා බන්ටිගේ අම්මා ඇත්තටම දැනෙනවා 😢හැම අම්මටම තමන්ගේ දරුවා රත්තරං

  • @maheshnalinda3385
    @maheshnalinda3385 Год назад +33

    අද නම් රෙහන්ගේ අම්මා ගැන මාර ආඩම්බරයක් හා ආදරයක් ඇති උනා කිසිම කල බලයක් නැතිව ප්‍රස්න කරලා ගියා ... මේ දෙන්නා එකතුවෙනවනම්හොදයි ❤❤❤❤❤❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 Год назад +141

    රීටගෙ ඇක්ටින් ආයෙ ඉතිං කතා දෙකක් නෑ සුපිරි ❤

    • @malimali7353
      @malimali7353 Год назад +1

      බොරු

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 Год назад +2

      @@malimali7353 ඒ මනුස්සයා දක්ෂයි. බොරු කියලා කිව්වෙ මොකටද දන්නෑ

  • @nishanthasubasinghe3370
    @nishanthasubasinghe3370 Год назад +149

    බැන බැන අතහරින්නෙ නැතිව බලන එකම කතාව...😊
    සරනි අම්මාට වැන්ද සීන් එක නම් excellent ....

    • @dabey873
      @dabey873 Год назад +1

      Mamanam oya vandina sirith valata kemathi neha. Eva den kaalay gelapennay neha. Hamuvanta vandinnay mokatada? Sangha Yaata vandina kiyala budun kiyala neha. Pan Sil ganna Eka vithara yi karanna onay. Mama kiseema aagamak adahannay neha. Aagam vala thiyena boru visvaasa karannay neha. Paaduvay Anunta hirihera novena vidiyata jeevath venavaa. 😂😂😂

    • @nadeena6315
      @nadeena6315 Год назад +1

      API nam kohe yanna giyathp demawpiyo dennata wedaka yanne aylage asiri wadya tiyenne Yana tena wardinnehe

    • @nishanthasubasinghe3370
      @nishanthasubasinghe3370 Год назад

      @@dabey873 මම ලිව්වෙ වැදීම ගැන නෙවෙයි .....
      සරනි අම්මාට වැදපු සීන් එක තත්පර ගානක් වුනත් මාර හැගුම් බර වෙන්න කරල තිබුන..
      Directing & acting excellent කියලයි මට කියන්න ඕන කලේ...

  • @buddhichathurika3566
    @buddhichathurika3566 Год назад +113

    රීටා හරිම පිළිවෙලට ප්‍රශ්නය විසදයි වගේ 😊

  • @nayanadeepani447
    @nayanadeepani447 Год назад +115

    මල්කාන්ති ජයසිංහ මහත්මියගේ රඟපෑම්නම් අතිවිශිෂ්ඨයි❤️❤️❤️

  • @chill22mix
    @chill22mix Год назад +182

    රෙහාන්ගෙ අම්මාට වෛර නොකරන තැනට අපිව ගෙනාවට බොම ස්තූතියි

  • @rannyranny2579
    @rannyranny2579 Год назад +746

    සරනිට අදනමි හොදක් වෙයි වගෙ රිටා අමිමා පුතා නිසා හොද තිරනයක් ගනියි ❤❤

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Год назад +1

      Modayi rita saha rehan. Burichchi kiwwa set wune salli walata kiyalath

    • @HannaAbdull
      @HannaAbdull Год назад +5

      Mana kamthy a2na akathu wanwat

    • @allfriends5622
      @allfriends5622 Год назад +1

      ❤❤

    • @autovision1530
      @autovision1530 Год назад +4

      රීටා auntyge action, dialog අද හරිම ලස්සනයි. ඉතාම පැහැදිලිව සරලව කතා කරා.

    • @VivoVivo-wu1jw
      @VivoVivo-wu1jw Год назад +3

      රීටා ජෝන් ප්‍රස්නෙ විසදුවොත්
      අදිකාරී චීත්තෙට වෙන්නෙ මොකක්ද 😂😂😂

  • @user-olivia96
    @user-olivia96 Год назад +319

    රුක්ශනාට හොද වැඩේ 😂😂😂 කල පව් පලදෙන්නම ඕන .මේවා හොද උදාහරණ අද කාලේ අයට 😂

    • @chandrasiri672
      @chandrasiri672 Год назад +3

      🤣😂🤣

    • @m.s.1019
      @m.s.1019 Год назад +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @garfield7625
      @garfield7625 Год назад +4

      රුක්ෂානාට විතරක් පල දුන්නොත් ඇද්ද 😆😆

    • @thamarikaharshaniathukoral9654
      @thamarikaharshaniathukoral9654 Год назад +3

      Ayi sarani?lokums hera

    • @user-olivia96
      @user-olivia96 Год назад

      @@thamarikaharshaniathukoral9654 ow ayawth hbey boru krn ekk ne

  • @tharangasadamali8382
    @tharangasadamali8382 Год назад +135

    ඇති යාන්තම් පුතාගේ සතුටගැන හිතලා අම්මා ගත්ත තීරණය ගැන සරණිට නැවත මහත්තයා හම්බවෙනවා දැන්වත් බොරැ කරන්නේ නැතුව සතුටෙන් ආදරෙන් ජිවත් වෙන්න ආදරේ කරන කෙනෙකුට කවදාවත් බොරැ කරන්න එපා ආදරේයි ඹබ දෙපලට

    • @neranjanpriyadarshana3881
      @neranjanpriyadarshana3881 Год назад

      සරණිට පඩ යනවලු රෙහාන්ට වැඩිපුර අව්ල් ඒකයි 69 ගැහුවම පඩේ මූනෙ

  • @N.Tha...
    @N.Tha... Год назад +120

    අපි අාදරේ කලාට
    අපිට අාදරේ කරන්න ඕන කියලා නියමයක් නැහැනේ... අපිට තියෙන්නේ අාදරේ කරන්න තියන අයිතිය විතරයි...❤

  • @shiranthisomavickrama4484
    @shiranthisomavickrama4484 Год назад +122

    අම්මා කෙනෙක් තරම් මේ ලොකේ මොකෙක්වත් අපිට අවංකව ආදරේ නෑ..❤❤

    • @heartwhispers8
      @heartwhispers8 Год назад

      Not true. Some have more genuinely loving fathers. And not mothers. There is no difference between a father and a mother. Love of both same. I would say a father's love is very precious..

    • @dabey873
      @dabey873 Год назад

      @@heartwhispers8. There are thousands and thousands of so called fathers,who have abandoned their commitments to the family. That’s why there are millions of single mothers all over the world.

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Год назад +230

    රීටා හොඳ නැන්දම්මා කෙනෙක් වෙයි වගේ 🤗

    • @MuthuStyle
      @MuthuStyle Год назад +3

      හොද තීරනයක් ගනී කියලා හිතෙනවා ,⁣රෙහාන් ,සරණි එකතු කරයි

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 Год назад +12

    ඕනිම නැන්දම්මා කෙනෙක් කියන්නේ තව දරුවෙක්ගේ අම්මා කෙනෙක්.....අපේ ගොඩාක් කාන්තාවන්ට අමතක වෙන දෙයක් ඒක....තමා උපමා කරලා හැම ප්‍රශ්නයක්ම හිතුවා නම් මේ ප්‍රශ්න ගොඩාක් ලේසියෙන් විසදේවි......❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachitharu9623
    @sachitharu9623 Год назад +177

    නැන්දම්මා අමතක කරන්නඑපා....සරණි....

  • @DREAM_Madhu
    @DREAM_Madhu Год назад +59

    අම්මා තාත්තා තරම් දරුවන්ට ආදරේ නෑ වෙන කවුරුවත් ❤️❤️❤️

  • @cutereactions5390
    @cutereactions5390 Год назад +40

    බන්ඩ වගේම තමා රෙක්සිත්.. ❤ දෙන්නම යාලුවො නිසා නැහෙනව

  • @yamuna.roshani
    @yamuna.roshani Год назад +65

    අද සරනිගේ ඔලුව අත ගාද්දී රෙහාන් ගේ අම්මා මට අවන්කවම ඇඩුනා අනේ a දෙන්නා ආයමත් එකතු වෙන්න ඕනේ සද්දා මාමේ ඇත්තටම අන්තිමට මොකද වෙන්නේ කියලා කියන්නකෝ හිත හදාගෙන නිවිසැනසිල්ලේ නිදා ගන්න ❤️❤️😭😭😭

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 Год назад +13

      දුව,ඔයා නිවී සැනසීමෙන් නිදා ගන්න. මම මේ දෙන්නා එකතු කරන්න වටපිටාව හදන ගමන්....ආයේ රිවස් ගිය'ර්' දාන්නේ නෑ.,හොදද? මම, බුද්ධි මාමා.😅 😅 😅

    • @Dew865-h2o
      @Dew865-h2o Год назад +3

      😂😂

    • @sachiniharshani3112
      @sachiniharshani3112 Год назад

      @@sunilanishsanka7108 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @m.s.1019
      @m.s.1019 Год назад

      🤣🤣🤣🤣🤣

    • @chandilayal7651
      @chandilayal7651 Год назад

      Seriously ❤

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 Год назад +56

    හැම නැන්දම්මා කෙනෙක්ම හැම යේලියක්ම හැමදාමත් ආදරෙන් සතුටින් සිටීවා.

  • @artlife8683
    @artlife8683 Год назад +119

    සරණිගෙ මල්ලිගෙ කොටස් නම් හරිම අනවශ්‍යයි මේ කතාවට..... කතාවෙ රසය බිඳෙනවා සමහර වෙලාවට.... ඒ වෙලාවට ඒ කොටස් Skip කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...

    • @prasaddissanayake4510
      @prasaddissanayake4510 Год назад +4

      ඒක ඇත්ත මට නම් අප්පිරියයි ඒකොටස්

    • @manimani-py4dv
      @manimani-py4dv Год назад +2

      එකොල්ලට පොඩි චාන්ස් එකක් දෙනවා කැමරාවට මුණ දාන්න එක එච්චර හිතන්න එපා ඌත් පව් නේ අනේ ..

    • @artlife8683
      @artlife8683 Год назад +1

      @@manimani-py4dv ඔව්...ඒත් කතාවක ගුණාත්මක බව රැකගන්න අවශේෂ චරිත වලට ඉන්න අයගෙනුත් උපරිමය ගන්න ඕන....

    • @queensanku5615
      @queensanku5615 Год назад +3

      පෙන්නන්න බෑ අනේ.හෙන ලොකු සීන් එකේ ඉන්නෙ දැන් ලොකුයි කියල පොඩ්ඩක්.ඉස්සර හිටිය වගේ නෙමෙයි දැන්.හිටියෙ නැත්තම් හොදයි කතාවට

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery Год назад +97

    රීටයි දුවයි මුල ඉදලම සරණිට හොදට සැලකුවා. සරණියි සරණිගේ සෙට් එකයි වංචාකාරයෝ කියලා දැනගත්තමයි තමයි රීට හොයන්න ගත්තේ. හරිනම් සරණී තමයි රීටට කරදර කලේ.

    • @disandinayanathara
      @disandinayanathara Год назад +1

      Sahatika atta

    • @m.s.1019
      @m.s.1019 Год назад +3

      👍අනිවා.ඒත් අන්තිමේ රිටා ගියා සරනිගේ දෙපා මුලට ☹️ෆෑන්ස් ලා සතුටු කරන්නනේ මේ ඔක්කොම 😆😆☹️🤮

    • @DimuthuMunasinghe
      @DimuthuMunasinghe Год назад

      සහතික ඇත්ත.

    • @sharmilakumari3680
      @sharmilakumari3680 Год назад

      ඔන්න ඔය ටික තේරෙන්නෙ නෑ මේ ගොඩක් අයට 😏

    • @garfield7625
      @garfield7625 Год назад +4

      රීටා සරණිට නරක විදියට සලකද්දි රෙහාන් හැමදාම සරණිගෙ පැත්ත ගත්තෙ අම්මා ගැන දන්න නිසා. ඒත් සරණි රීටාට සලකපු විදිය රෙහාන් දැක්කෙ නෑ.
      රීටාගෙ උඩඟුකම අනුමත නොකලත්, ලේලි ගැන විශ්වාස කරන්න බැරි කතා ඇහෙද්දි අහක බලන් හිටියනං ඒක හරිම අතාත්විකයි. අනිත් එක රෙහාන් නොදැකපු, සරණිගෙ ඇත්ත ස්වරූපය අම්මා දැක්කා. ඒවා හොයනකොට නරක රීටා දැන් ආදරණීය අම්මා වෙලා 😉

  • @sudeeradharmarathna9266
    @sudeeradharmarathna9266 Год назад +167

    මෙතන මානවි බොරුවක් කීවුවනේ පොලිස් කාරයත් එක්ක ඩාලිංට හැකර කටක් තියෙනවා කියලා.ඩාලිං ඒ වෙලාවෙ කතා නොකරනේ ගියේ.😆

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 Год назад +45

    අපේ කාන්චනා අක්කගේ රගපෑම මරු (සරණිගේ අම්මා )

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 Год назад +180

    රුක්ශානා සල්ලි දීලා ගෙනාපු ප්‍රශ්න දැක්කාහාම හිනායන්නේ මට විතරද😄😂😃😁😃😁😂

  • @hashiheshan7783
    @hashiheshan7783 Год назад +41

    අවසානේ කවුරු නැති උනත් ලග ඉන්නේ අම්මා තාත්තා විතරයි 🥺🌍💙🌻

  • @rannyranny2579
    @rannyranny2579 Год назад +168

    සතුටුයි වැඩේ හරියයි සරනි❤❤😂😂දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ ❤❤ආදරෙයි රිටා අමිමා

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 Год назад +3

      ඒ මුහුණ හරි අමුතුය්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад +1

      ඒත් තාම නාන සරනිගෙ බුරිය පස්සෙ ගියකතාව එලියට ආවෙ නැහැනෙ(ep 1,2)

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +344

    සරණි වැන්දම
    රීටාගේ Acting ❤️🌼

    • @dabey873
      @dabey873 Год назад +4

      Vandina kota oluva ta aththa thiyanava neda?? Ehema dekkay neha.😂😂

    • @sathushi
      @sathushi Год назад +4

      රිටට නිකන් කරන්ට් එක වැදිලා සරනිගේ ඔලුව අතගෑවා වගෙ 🤣🤣🤣😊

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Год назад +1

      ​@@sathushi😅😅😅

  • @s.s.3584
    @s.s.3584 Год назад +203

    හොද වැඩේ සරණි රෙහාන් වෙන් වෙනකම් බලන් හිටිය උන්ට 😂😂😂😂😂

    • @babygirlN2605
      @babygirlN2605 Год назад +7

      කතාව ඉවර උනාම රෙහානුයි සරණයි එයාලගේ තැන් වලට යයි රොහාන් එයාගේ ලමයි බිරිඳ එක්ක සතුටින් ඉදියි ඔයා බොරුවට හැමදාම එකම කමෙන්ට් එක දාන් නැතුව ඉන්න 🤮🤮🤮🤮🤮

    • @babygirlN2605
      @babygirlN2605 Год назад

      🤢🤢🤢🤢🤮🤮🤮🤮 අප්පිරියයි එකම දේ

    • @sanu1874
      @sanu1874 Год назад +4

      මූ නම් මහ සාපයක්. අගුලානෙ හොරෙක්ද කොහෙද

    • @rajapaksharajapakshar2045
      @rajapaksharajapakshar2045 Год назад +1

      ඇයි මොකෝ

    • @rajapaksharajapakshar2045
      @rajapaksharajapakshar2045 Год назад +2

      තමුනුත් අගුලානේ හොරෙක්ද

  • @thusharithusharipiyanthika6570
    @thusharithusharipiyanthika6570 Год назад +75

    අම්මාගේ ආසිර්වාද හොඳටම ඇති සරණි රීටා අම්මට වදින කොට නම් ඇඬුණා ඇත්තටම . හිත උණු වුණාදෝ......රිට

  • @shanikamadushani4470
    @shanikamadushani4470 Год назад +32

    රුක්ෂානා මනුස්සයෙක්ට කතා කරන්න දන් නැහැ😂😂😂..හොද වැඩේ ඔකීට😂😂😂

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 Год назад +317

    රීටා ආන්ට් ඔයාට කතාව මුල ඉදලම බලල ඇවිත් සරනිගෙන් විස්තර ඇහුවා නම් ලේසි 😂😂😂

    • @pushpaweerasinghe2116
      @pushpaweerasinghe2116 Год назад +2

      Ow 😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад +1

      හි....හී

    • @bandaranayake441
      @bandaranayake441 Год назад +1

      ඒකනම් ඇත්ත යකෝ...😂😂😂😂😂

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      අපිට රාජංගයේ හාමුදුරුවෝ නිදහස් කරල දෙන්න, ඒ හිමියන්ට නීතියෙන් අවවාද කළාම ඇති.

    • @Wish472
      @Wish472 Год назад

      😂😂😂👍👍👍

  • @jmsudarshani1010
    @jmsudarshani1010 Год назад +125

    මෙ නාටියට වාඩා වෙලද දැන් විම විතරයි අපි වෙලද දැන්විම් බලන්න නෙවෙයි නාටිය බලන්නෙ ඇත්තටම ⁣එපා වෙනවා මෙකතාවත්

    • @manelpathiranage1454
      @manelpathiranage1454 Год назад +1

      Add s yanakota comments balanawa.

    • @ayomalasanthi7328
      @ayomalasanthi7328 Год назад +1

      වැඩක් නෑ මමත් ඔයගැන දාලා තීනවා

    • @subajayasasmoth2628
      @subajayasasmoth2628 Год назад

      ඇත්තටම කියලා වැඩක් නෑ 😒

  • @queensanku5615
    @queensanku5615 Год назад +13

    සරණි හොදට කතා කරනව නම් ඇති රීටා එක්ක.මොකද රීටත් හොදට කතා කරනවනෙ.සරණි රෙහාන් එකතු වෙනව නම් හැම ප්‍රශ්නයක් ම විසදිලා ❤️

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Год назад +30

    ෴අනිත් හැමෝටම වඩා අපිට ආදරේ කරන කෙනෙක්...
    ෴අනිත් හැමෝටම වඩා අපි ගැන හොයන කෙනෙක්...
    ෴අනිත් හැමෝටම වඩා අපිව පරිස්සම් කරන කෙනෙක්..
    ෴දුකේදීත් සැපේදීත් අපිව දාලා යන්නැති කෙනෙක් ඉන්නවානම්...
    ඒ එකම එක්කෙනයි..
    ෴ඒ තමයි අම්මා...

  • @anomarathnamali5783
    @anomarathnamali5783 Год назад +60

    රීටා, නයනා , විල්සන් ඔක්කොම අය හොදටම රගපානවා. තාත්විකයි... දක්ශ අය... සුබ පැතුම් හැමෝටම...❤

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Год назад +3

    👈 සරණි ඇත්ත ජීවිතේ ඉංග්‍රීසි කතාකරනවා වගේ චතුර ලෙස ඉගෙනගමු. අපේ නම උඩ ඔබල ඇවිල්ල බලන්න.

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo Год назад +17

    ඇත්තටම සරණි සුපිරි නැකතකට ඉපදිච්ච කෙනෙක්..💎💎

  • @mihidusadaruwn9210
    @mihidusadaruwn9210 Год назад +256

    සරනි රෙහාන් එකතු වෙනවට ආස අය කො.

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Год назад +51

    හොද දාහක් කරලත්
    එක පුංචි වැරැද්දකට හිත් අමනාපකම් වෙන මිනිස්සු ඉද්දි ....
    අමාරු කාල වලදිත්
    ලග ඉදන් ම උදව් කරලත්
    වෙන මිනිස්සු ජීවිතේ ට ආවම මුල අමතක වෙන මිනිස්සු ඉද්දි ...
    සතුටු වෙන්න
    එහෙම නොවන මිනිස්සු අතර ඔයත් ඉද්දි ....!

  • @maleeshabandara3725
    @maleeshabandara3725 Год назад +62

    සරණිගේ අම්මා ගොඩාක් පව්. එයාගේ දරුවා වෙනුවෙන් අත් දෙක එකතු කරලා වැදලත් ඉල්ලනවා.

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Год назад +76

    පරාජය වීමක් කියන්නේ අවසානයක්ම නෙවෙයි...
    තව අලුත් ආරම්භයක්....
    ආදරයක් ප්‍රතික්ෂේප වීමක් කියන්නේත් අවසානයක් නෙවෙයි....
    ඒක අලුත් ජීවිතයක ආරම්භයක්...

    • @s.s.3584
      @s.s.3584 Год назад +2

      ඔය ටික මේක ඉන්න උන්ට තේරෙන්නේ නැති ඒකනේ වැඩේ. උන්ට සරණි රෙහාන් පවුල කැඩෙනවාට

    • @padminidissanayake129
      @padminidissanayake129 Год назад

  • @hailaa4912
    @hailaa4912 Год назад +78

    රිටා සරනිගේ ඔලුව.අතගාන.කොටසට දුකක් ඇතිවුනා නේද

  • @warukanchi5318
    @warukanchi5318 Год назад +27

    ඩාලින්ට හැකර කටක් තිබ්බා කියලාන්කොහොමද නානායක්කාරගේ දුව දන්නේ. එයාලා රුක්ශානාගේ ගෙදර ඉද්දී ඩාලින් කතාකලේ නෑනේ. 😂

    • @neseemalak7801
      @neseemalak7801 Год назад +1

      Eka aththa. Matath eka mathak una

    • @queensanku5615
      @queensanku5615 Год назад +1

      ඒකනි ඩාලින් එතනින් පාඩුවෙ ගියා විතරයි නෙ.මටත් ඕකම හිතුනා 😂😂

    • @nethmimadhushika8861
      @nethmimadhushika8861 Год назад +1

      පොඩ්ඩක් අතිතේ සිහිපත් කරලා බලන්නකො ලමායි😂

  • @oshadhihimaya1849
    @oshadhihimaya1849 Год назад +57

    කතාව අතරතුර add යද්දිනෙ එපා වෙන්නෙ 😏

  • @user-jw2jt2ms8y
    @user-jw2jt2ms8y Год назад +13

    කොචිචර නපුරැ වුනත් එ තමයි අමිමා❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil Год назад +121

    හැමදාම ආසාවෙන් බලන කතා අතරින් #පාරදිගේ කියන්නෙ ලස්සන කතාවක්...❤❤❤ නේද හලෝ 🥰

  • @lakzani
    @lakzani Год назад +33

    අන්තිම කොටසෙද දෙන්නා එකතු වෙන්නේ අනේ ඇයි මේ දික් කරන්නේ තවත් 😭😭

    • @nadeekashamalee2118
      @nadeekashamalee2118 Год назад +3

      අන්තිම කොටසෙදි දෙන්නා එකතු වෙිලා වැඩක් නැ ඉතින් ඊගාව දවසේ බලන්නෙ අලුත් කථාවක් නේ ඉවර වෙන්න ඉස්සර වෙිලා කථාව රස විදින්න ඔින අවුරැද්දක් පසු වෙිලා බලපු එකේ තේරැමක් නැ?

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Год назад +31

    අම්මා කියන්නේ අම්මා ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි රෙහාන් ගේ අම්මේ ❤️❤️❤️❤️❤️සරණි රෙහාන් වෙන් නොවෙන්න උදව් කරන්න ❤❤❤

  • @deciderof8848
    @deciderof8848 Год назад +126

    දුමේෂ්ට පඩිගෙවන්නේ නානලාගේ ගෙදර ප්‍රශ්න විසදන්න විතරයි😂😅 කෙල්ලෝ බලන්න යනවා. මාමණ්ඩිට කේළම් කියනවා එච්චර තමයි රාජකාරිය…

    • @denethvihanga9026
      @denethvihanga9026 Год назад +3

      😂😂😂😂😂😂😂😂

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 Год назад +6

      ඖ එදා හොදටම සද්දෙ අහන් ඉදල අද දන්නැ ඩාලින් රුක්ශානගෙ ගෙදර ඉන්නව කියල මොන්ගල්

    • @renukaperera6239
      @renukaperera6239 Год назад +1

      😂😂😂😂

    • @MuthuStyle
      @MuthuStyle Год назад +1

      😂😂😂😂😂

    • @piyumihansika2413
      @piyumihansika2413 Год назад

      😅😅

  • @Japanbariya
    @Japanbariya Год назад +6

    සරනී අලුකොබෙයියයි වෙන් වෙලා සරනි කෝච්චියට පැනලා කූරියා ගහනකල් බලන් හිටියෙ😢😢 ඒ හීනෙට කෙලවුනා😢

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +86

    ​රීටාගේ සමහර බැල්ම වල් නම් ඇල්ලුවේ නැති උනාට
    සුබදායක වෙයි වගේ...
    අවසානය ❤️😌

  • @අම්මාසදකි-ච3ළ

    සරණි රෙහාන්ගෙ අම්මා ගාවට එක්ක ආපූ විදිහ 😂හරියට අවුරුදු ගානක් අසනීප වෙලා හිටපු කෙනෙක් වගෙ

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 Год назад +11

    Dusheni's super acting and answers to Rita 🤩😍🥰💝💖💗💓❤

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 Год назад +71

    අදනම් කතාව ගොඩක් ලස්සනයි . නැන්දම්මා ගැන දුක හිතුනා

    • @dabey873
      @dabey873 Год назад

      Mata therunay koi tharam vayasata giyath, patu adahas ayin karala aluth vidiyata samajaay ta gelapena hetiyata venas venna puluvan kiyalaa. Hebeyi, daruvo venuven thamayi Methana Amma venas vunay. Ariyasena ta Kohoma salakayida dannay neha. Sarani ta bennay, Ariyasena uncle kiyana vaata. Ariyasena davasak Rehan ta kivvaa, eyata kathaa karannay sathekuta vaagay kiyala. Rita Puthagay magulata engili gahannay nethuva hitiyoth hondayi. Rukshana ekka ekathuvela , Putha ta ,udav karana vidiyata hesireema ithaama Veradi. Daruvo bendaamath, kiseema nidahasak ratay nethi paatayi penennay. Sarani kaamaray Dora vahagena ayin vela hitiyay.

    • @dabey873
      @dabey873 Год назад

      Mata therunay koi tharam vayasata giyath, patu adahas ayin karala aluth vidiyata samajaay ta gelapena hetiyata venas venna puluvan kiyalaa. Hebeyi, daruvo venuven thamayi Methana Amma venas vunay. Ariyasena ta Kohoma salakayida dannay neha. Sarani ta bennay, Ariyasena uncle kiyana vaata. Ariyasena davasak Rehan ta kivvaa, eyata kathaa karannay sathekuta vaagay kiyala. Rita Puthagay magulata engili gahannay nethuva hitiyoth hondayi. Rukshana ekka ekathuvela , Putha ta ,udav karana vidiyata hesireema ithaama Veradi. Daruvo bendaamath, kiseema nidahasak ratay nethi paatayi penennay. Sarani kaamaray Dora vahagena ayin vela hitiyay.

  • @Chanaka_Gunawardhana
    @Chanaka_Gunawardhana Год назад +7

    අද මගෙ Birthday එක සුභ පතන්නකො යාලු⁣වනෙ❤🎉😢

  • @tharuwa7571
    @tharuwa7571 Год назад +67

    අම්මා තරම් ලමයිට ආදරෙ වෙන කව්ද 😢❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Год назад +3

    මේ කතාව සද්දා සර් ලිව්වා වගේ ලස්සනට කතාව එන්නේ නෑ. දැන් හැම කොටසම පොලිස්කාරයා යි නානාගේ දුවලා දෙන්නයි කොටස් වැඩිපුර යන්නේ. සරණි රෙහාන් ගෙ කොටස් සමහර දවස්වලට නැතිම තරම්. ප්‍රධාන චරිත දෙක දැන් මේ කතාවෙ නිකම්. ඕනවට එපාවට ඔහේ පොඩි කොටසක් දාලා. අන්තිමට නාඩකම් කාරයෝ ටෙලිනාට්‍යයට උන දේ ම මේ නාට්‍යයටත් වෙයි .

  • @suranywirasinha9633
    @suranywirasinha9633 Год назад +9

    Honesty is the best example even for Tele dramas

  • @dilaniabesuriya2797
    @dilaniabesuriya2797 Год назад +32

    රීට කියන්නෙ වැදගත් චරිතයක්.......සරනි රීටට මුලින්ම කතා කර විදියට ඔහොම ආවෙක ඇති.....මොනව උනත් මහත්තයගෙ අම්මට ගරු කරන්න සරනි දැනගන්න ඕන

    • @sonyabanda6543
      @sonyabanda6543 Год назад +4

      හිගන හැත්ත එහෙම කරන් නෑ.. හොරකම් කරල බොරු කරලා මදාවී ගතිය් පුරුදු😌😇

    • @Wish472
      @Wish472 Год назад

      @@sonyabanda6543 අපෝ ඔව් දැන් ඔය බොරුවට රවට්ටගන්න ඕනි නිසා වැන්දෙ

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 Год назад +6

    අම්මාවරුනේ... අම්මාවරුනේ..
    සම්මා සම්බුදු.... අම්මාවරු.. තමයි මේ....

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Год назад +217

    සරනිගෙ 4 මායිම අදින් ඉවරයි රෙක්සි .ආං පොලිස් බෑනා උන්ව කුදලගන්න ලෑස්තියි😂😂😂

    • @dabey873
      @dabey873 Год назад

      Mata nam therennay neha hathara maayima kiyana ekey mokakda adahas karannay kiyala. Mata therennay maayima kiyannay vaththaka maayima. Kiyala. Sarani gayhathara maayima,Rukshana,darling ey ayada?? Danna kenek mey modayata therum karalaa denna.

    • @shyamaleeshamalee7057
      @shyamaleeshamalee7057 Год назад +3

      @@dabey873 4 මායිම කියන්නෙ එයාගෙ අතීතය කියපු කරපු දේවල් මොන වගෙ චරිතයක්ද කියලා හරියටම හොයාගන්නඕන කියලා.පික් පොකැට් ගහපු කතාවදන්නෙ නානා, ඩාලිං විතරයි ඔය සෙට් එකෙන්

    • @dabey873
      @dabey873 Год назад

      @@shyamaleeshamalee7057 Den thamayi Oba thumiya gay pilithura dekkay. Bohoma sthuthiyi. Mey naatya balalaa godaak aluth vachana igenganna lebuna. Ada Sikura ada . Monava veyida dannay neha. Rehan venadaa vagay Sarani gay nama vath kiyaaganna hithata dahiriyak thibunay neha. Vena da kiyannay, “”kiyanna Sarani “” kiyala. Hithin maanasika duk vindina minihek bavata pathvelaa.

  • @Mashii473
    @Mashii473 Год назад +13

    ප්‍රශ්න විසදගෙන රෙහාන් සරනි හොදින් ඉදි ඩාලිං ඇතුලු නඩෙ ප්‍රශ්න විශදගන්න බැරුව විදව විදව ඉදි හොද වැඩේ 😂

  • @sakuni1406
    @sakuni1406 Год назад +32

    ආරියසේන දැන් රෙහාන් ගේ තාත්තා වෙලාද..රීටාට කරපු දේවල් සරණිට මතක් වෙන්නේ නැද්ද අප්පා ..

  • @shashisweerathunga364
    @shashisweerathunga364 Год назад +25

    මොනවා උනත් රිටා දරුවන්ට ආදරෙයි ❤

  • @Nilu-v1f
    @Nilu-v1f Год назад +24

    රස්සාව නැති වෙලා දෙන්න එක්ක රට යනවා මන් හිතන්නෙ

  • @vishakamaala6638
    @vishakamaala6638 Год назад +18

    සරනි ගෙ මල්ලි නම් මරු..❤

  • @hasanthimaheshani8983
    @hasanthimaheshani8983 Год назад +99

    රීටා ඇස් කරකව කරකව හොඳ වැඩක් කරයි වගේ 😮

  • @anu__416
    @anu__416 Год назад +95

    ඩාලීන් සල්ලි දුන්නත් යන පාටක් නැ වගේ😂

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 Год назад +2

      වේයන්ගෙ තුඹසට 🐍 නයා රින්ගගෙන ඉන්නවා වගේ

    • @chamilapriyadarshni387
      @chamilapriyadarshni387 Год назад +2

      වපුරන දේ තමයි ලැබෙන්නේ 😂

    • @shanikamadushani4470
      @shanikamadushani4470 Год назад +1

      හොද වැඩේ රුක්ෂානා කියන ගොං ගෑනීට😂

  • @moringaoleifera4407
    @moringaoleifera4407 Год назад +77

    Dusheni is doing such a wonderful job performing both characters. Actually she deserves to be in Hollywood for her amazing ability to show emtions so naturally. ❤❤❤❤

    • @anushkasanjeewani3292
      @anushkasanjeewani3292 Год назад +6

      ඔව් එයා පට්ට ලස්සනයි

    • @dabey873
      @dabey873 Год назад +6

      She can transfer herself from Bunty to Sarani without much effort. Natural ability. She deserves more complex roles in the future. I hope some directors and producers reach out to her. Because Dusheni’s name was mentioned,I watched the 1st episode of sansaarani tv drama. That was my one and only of that drama. What a disaster.😂😂.
      The car travel scene of Rehan and Rexy, I understood that Rehan is realising his folly in the divorce dilemma he created for himself.🧠🧠🧠 his brain in action at last.😂😂👍👍

    • @heartwhispers8
      @heartwhispers8 Год назад

      Her acting is now boring as she is using same words and making same expressions. She has these common expressions....one rude , one angry, one sad, one stubborn, one smiling. Nothing much. Ever her tone has no variations now. She is not doing well now

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 Год назад +4

      Yes absolutely deserves to be Hollywood(Dusheni)

    • @dabey873
      @dabey873 Год назад +5

      @@heartwhispers8 I assume it’s because of the dialogues given to her. If the writer changes,then the wordings change.

  • @artking3419
    @artking3419 Год назад +16

    සරණිට නැන්ඳම්මට වැඳගෙන තමයි ඉන්න වෙන්නෙ. කුලයෙන් බලයෙන් ඉහල මිනිස්සු එක්ක කවමදාකවත් විවාහ නොවිය යුතුයි .. පොඩි හේතුවක් උනත් ඇති අවමන් කරන්න .

  • @idunilidunil2029
    @idunilidunil2029 Год назад +15

    බයිල ගහන්න නම් එපා. මෙච්චර රවට්ටපු බොරු කියපු ගෑනියෙක් එක්ක විශ්වාසයක් ඇතුව තවත් පවුල් කන්න බෑ. කොච්චර ආදරේ තිබ්බත්. විශ්වාසයක් නැතුව දෙන්නෙක්ට ආදරෙන් ඉන්න බෑ. කරන හැමදේකදිම හිතෙන්නෙ මෙයා මට ආයෙත් අරහෙම බොරු කියනව වගේ කියලා. 😂 කමක් නෑ හැබැයි ලොකේ දැක්ක හොදම ආදරවන්තයො දෙන්න මුන් කියලා හිතන් මේකේ උන් එකතු කරන්න කියලා වැලලෙන ගොබ්බ පේක්ෂකයන්ගෙ
    හිත සුව පිනිස එහෙම කරපල්ලා 😂😂😂

    • @chameeraminuwandeniya7358
      @chameeraminuwandeniya7358 Год назад +1

      😮

    • @nilukagunasekara5963
      @nilukagunasekara5963 Год назад

      අනේද කියන්නේ .බොරුවයි වංචාවයි,කපටිකමෙන් තෙම්පරාදු වෙච්ච ගෑනියෙක් කොහොමද විස්වාස කරන්නේ

    • @achinijayasekara2361
      @achinijayasekara2361 Год назад +1

      👍👍👍

    • @sameesha4ever
      @sameesha4ever Год назад +2

      මටනම් සරණි කියන්නේ මහ ජරාම චරිතයක් ,

    • @sudammalakmali395
      @sudammalakmali395 Год назад +1

      සරණි බොරු කලේ රෙහාන්ගෙ බොරුව දිගටම ගෙනියන්න උන නිසා. එහෙම නැතුව සරණි කවදාවත් එයාගෙ ආදරේ ට බොරු කලේ නැහැ.

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 Год назад +21

    අද නම් රීටා ගැන මාරම හැගීමක් දැනුනේ....

  • @sameerarock8595
    @sameerarock8595 Год назад +3

    ඔය තමයි අම්මා නැන්දම්මා අම්මා උන දවස ට හැම පවුලක් ම සාර්ථක යි 🥰

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 Год назад +1

    මෙි ලෝකේ වෙන්වෙලා ඉන්න , වෙන්වෙන්න ඉන්න , ගැලපෙන්නැ , රැවටිලා , අසාර්ථකයි , දුක්විදිනවා , අඬන , වැලපෙන හැම හිතක් තියෙන කෙනෙක්ගේම තමන් ප්‍රාර්ථනා කරන ඒ ආදරේ හිමි වේවා... ! හිමි වේවා... ! හිමි වේවා... ! 😢💔

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Год назад +42

    තනිය මකන්නට පාළු කපන්නට
    කෙනෙක් ඇවැසිමද ජීවත් වන්නට
    දුක් දොම්නස් මැද සිනහ සලන්නට
    නොහැකිද හදවත තනිව විදින්නට

  • @mnnn1844
    @mnnn1844 Год назад +24

    කතාව ලස්සනයි ඇත්තටම අසාවෙන් බලනවා

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x Год назад +5

    කලකදී වහ කලකදී දී කිරි ලූ 😇 රීටා සරනී රෙහාන් ,,

  • @forestgum1237
    @forestgum1237 Год назад +1

    මුලදි රෙහාන්ගේ අම්මා රිටා Aunty යක්ෂණියක් වගේ පෙනුනට දැන් ඇයටත් මනුෂ්‍යත්වයේ දයාව අනුකම්පාව වැටහෙමින් යන බවයි පෙනෙන්නේ ! නොදන්න කම නිසා වංශ කබල් ගැවත් අවසානයේ ආදරය කරුණාව පරිත්‍යාගය තුලින් මනුෂ්‍යත්වය ජය ගනු ඇත !!!!!

  • @ndpriyadharshani4867
    @ndpriyadharshani4867 Год назад +10

    රුක්ෂානාට තමයි හොදම වැඩේ වුනේ😂

  • @Mydad46
    @Mydad46 Год назад +10

    මේවාට තමයි නැන්දම්මා ඕනෙවන්නේ❤❤❤❤

  • @pradeepramanayake9653
    @pradeepramanayake9653 Год назад +43

    කොච්චර ඇද්දත් බලන් ඉන්ඩ පුලුවං කතාවක්

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +36

    සරණිත් වෙලාවකට
    මහා අව්ල් සහගතයි ඈ 😌👍

    • @icmarkets961
      @icmarkets961 Год назад +2

      ඔයාලා වගෙ කෙමෙන්ට්ස් 100ක් විතර දාලා අවදානෙ හොයන අයට එහෙම හිතෙන එක සාදාරනයි

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 Год назад +3

    සරණි නැන්දම්මට වදිනකොට මගෙ ඇස් දෙකට කදුළුත් ආව .හරිම සන්වේදියි එතන .

  • @Kaushikaushi-g1c
    @Kaushikaushi-g1c Год назад +5

    මටනම් හිතෙන්නේ රුක්ශනාටත් අවසානේට ඩාර්ලින්ගෙන් බේරෙන්න පිහිට පතන්නවෙන්නේ බංඩාගෙන් තමා😂😂

  • @සමනලීරාමසිංහ

    අම්ම තමයි අම්ම ❤❤❤❤

  • @achinijayasekara2361
    @achinijayasekara2361 Год назад +14

    මහ ගෑනි අම්මණ්ඩි තොගෙ හතර හන්දි කඩල එල්ලනව බලා ගනින් කියල තල්ලු කරපු ඇගට වතුර හලපු බොරුවට රස්තියාදුකාරයෙක් එක්ක එකතු වෙලා බාස්කට් එකට ගහන ගමන් අනේ මහත්තයා අම්ම මට හොදටම ගහනව කියල බොරුවට නින්දා කරපු අම්මම නේද දැන් පිහිටට ඉන්නෙ. කොහෙවත් නැති බන්ඩා නෙවෙයි නේද දැන් ප්‍රශ්නෙ විසදන්නෙ.. 😢😢

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 Год назад +38

    අද සරණිට විතරක් වැරදි කියපු අය කොච්චර හිටියද... අනේ මංදා මෙහෙමත් මිනිස්සු..😢

    • @scasiri
      @scasiri Год назад

      අපෝ ඔව්... මොක්කුද මංදා. අවදානෙ ගන්න දාන comments

  • @viralbook420
    @viralbook420 Год назад +13

    আমি ইন্ডিয়া🇮🇳 থেকে বলছি, আপনাদের এই সিরিয়ালটার ভাষা বুঝি না কিন্ত দেখতে দেখতে বালো লেগে গেল

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад +16

    සරනි ට එකතු වෙිනවන සුපිරි යි

  • @niroshaperera3616
    @niroshaperera3616 Год назад +5

    Darlin 😂😂😂❤ super actors 😅😅 together 🤣😍 reeta Amma aadarei ♥️🙏 lassanai dennam aasai aaya balannna e kotasatanam dhuka hithuna saranige Ammai thaathai reeta Amma sarani 😢