Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පොකට් ගහපු කෙල්ලෙක්,ආදරණීය බිරිදක් කල සුන්දර ආදර කතාවක අවසානයටයි එන්නේ මේ..!❤️✊පාර දිගේ එක්ක මෙච්චර දවස් හිටපු සෙට් එක ලයික් එකක් දාගෙන යමු..👍
👍👍👍👍👍👍
👍👍👍
Adreta kala nohaki deyak na neda
උතුම් මහත්මා ගතිගුණ තියෙන මහත්තයෙක් හැමෝමට ලැබේවා 🙏🙏
සැමට මෙවන් ආදරණීය සැමියෙකු ලැබේවා 💖💖💖
කලන මිතුරන් දුක සැප දෙකේ ම ලග සිටී. ඒවගේ තමයි බණ්ඩා සහ රෙක්සී 👍👍
අනිවාර්යයෙන්ම 😊
පාර දිගේට නලු නිළියන් තෝරපූ අය ඇත්තටම දක්ෂයි.......
Absolutely yes.May God Bless all of you Abundantly..!
දර දිය ඇද්දනිහඬ වීරයා ❤️« ආරියසේන අංකල් »
ආරියසේන අංකල්ට කේක් කැව්වේ නැ
ආරියසේන වගේ අය හැමෝටම ලැබෙන්න ඕන.
අපේ හීන් බබා සීයා
ස්තුතියි හැමෝටම .. මීට ආරියසේන
ආරියසේන අංකල්ට❤❤❤❤
රෙහාන් වගේ බුද්ධිමත් ආදරණීය සැමියෙක් හැම කාන්තාවකටම හිමි වේවා!!❤❤
අනිවාර්යයෙන්
උද්දික ඔයා නම් මාරයි , කටහඬ ම භාවනාවක්,, උද්දික දුශේනි කියන්නේ brand එකක්,,, මෙතෙක් දැක්ක ලස්සනම cupple එක,,,,
මොනවා නැතත්කතාවේ අංක එකටම■ යාළුකම + සහෝදරකම ■නම් ලෙසටම තියෙනවා ❤️රෙහාන් + රෙක්සිබණ්ඩා + යාළුවෝසචී + රුක්ශානා
අනිවාර්යයෙන්ම
Absolutely correct 👍🏼
ඇයි, සද්ධා +බුද්ධි ❤
එක් නම් ඇත්ත
❤❤
උද්දික දුෂේනි කියන්නෙ ඇත්තටම ගොඩක් දක්ෂ දෙන්නෙක් ❤🤗
මොන්ගල්ද ඩාලින් පවුල් කඩන්න එපා 😂😂
Me dennawa dala film 1k keruwoth lassanata thiyei neda directorlage awadanaya yomu wewa
Mr & Mrs Romantic ❤
@@devikaperera4511 Absolutely Romantic
Both are very talented
රෙහාන්ගේ පෙනුමRUSH Film එකේ Lookඑක දැනුත් ❤️❤️රැව්ල කැපුවට පස්සේ ❤️
Actually yes.
රශ්😍 oww e wagemai
Hm aka aththa❤️
Handsome Uddika, really matching couple❤
Hmmm
ලැබෙන දෙයින් සතුටු වෙන්න❤️ඉන්නෙ ඔයා ආසම විදියේ ගෙදරක නොවෙන්න පුළුවන් ඒත් සතුටු වෙන්න ඔයාට ඉන්න ගෙයක් හරි තියෙනවාට!මේ මොහොත්තෙත් කොච්චර නම් මිනිස්සු ඇත්ද ඉන්න හිටින්න ගෙදරක් නැතුව හරියට, ඉතින් සතුටු වෙන්න ඔයාට ඉන්න ගෙදරක් තියන එකට!😊කන්න කෑමක් හම්බුනාම ඒක ඔයා ආසම කෑම නොවෙන්න පුළුවන් ඒත් ඔයාට අද කන්න ටිකක් හරි ලැබෙනවා ඒත් මේ වෙලාවෙත් බඩගින්නෙ කොච්චර නම් මිනිස්සු ඉන්නවා ඇත්ද?ඉතින් සතුටු වෙන්න ඔයාට තුන්වේලම කන්න තියෙනවාට!😊 ඔයාට තියෙන්නේ හොඳම phone එක නොවෙන්න පුළුවන් ඒත් හිතන්න phone එකක් නැති අය කොච්චර නම් ඇත්ද?ඉතින් සතුටු වෙන්න ඔයාටම කියලා phone එකක් තියෙනවාට!😊ඔයාට තියෙන්නේ හොඳම ඇදුම්, සපත්තු නොවෙන්න පුළුවන් ඒත් හිතන්න අදින්න ඇදුමක් හරියට නැති අය කොච්චර නම් මේ ලොකෙ ඇත්ද? ඉතින් සතුටු වෙන්න ඔයාට අදින්න ඇදුම් තියෙනවාට!😊ඔයා ආසම කැමතිම හිතට දැනෙනම අය ඔයා ළඟ නොරැදේවි. ඒත් සතුටු වෙන්න ඔයා ගැන හොයලා බලන එක්කෙනෙක් හරි ඉන්න එකට,මොකද මේ ලොකේ කාත් කවුරුත් නැතුව කොච්චර නම් ජීවිත අසරණ වෙනවා ඇත්ද?ඒත් ඔයාට එහෙම වෙලා නෑ ඉතින් සතුටු වෙන්න!😊සතුටු වෙන්න හොදට කතා කරන්න, ඇවිදින්න පුළුවන් එකට, හොඳට ඇස් පේනවට, කන් ඇහෙනවට මොකද ඔයා දන්නවද මේ ලොකෙ කොච්චර නම් මිනිස්සු ශාරීරික දුබලතා නිසා දුක් විදිනවද කියන්න?ඉතින් සතුටු වෙන්න නිරෝගී ජීවිතයක් ලැබුන එකට!😊මිනිස්සු දුක් වෙන්න බලෙන්මයි. තමන්ට සතුටු වෙන්න හේතු ඕනි තරම් තියෙද්දි එක හේතුවක් බදාගෙන එයාලා දුක් වෙනවා!ඉතින් එයාලට හිනාවෙන්න, සතුටින් ඉන්න හේතු ගොඩක් තියෙන බව ඒ නිසා මඟ ඇරෙනවා.සතුටින් ඉන්න නම් හේතු ගොඩක් අපි අතරෙම තියෙනවා. ඒවා පුංචි පුංචි දේවල් වෙන්න පුළුවන් ඒත් ඒ නිසා ලැබෙන සතුට පුංචි කියලා හිතන එක වැරදී. අද දවසේ ඔයාට සතුටු වෙන්න කොච්චර නම් දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ☺️දැන් පොඩ්ඩක් හිනාවෙන්න!🤭☺️❤️ලද දෙයින් සතුටු වෙන්න!💕😊ඔයාට ආදරණීය දවසක්🌹🤍😊♥️
❤️❤️❤️
😍😍😍😍
❤
ඔය විදියට තමයි මං නම් ජිවිතෙ ගෙවන්නේ හරිම පහසුයි .හිත ට හරිම සතු ටුයි
😘
උද්දිකගෙ wife ට සම්මානයක් දෙන්න ඕනෙ ඉවසීමට 😂😂😂
Kiyala wedak na
Amooo ow
Gaanu ehema thamai inna Oni
Anusha teacher (uddika aiiya's wife) thamai lu kiyanne,hodata romance scene karanna kiyala.very supportive.❤
Ggg
දුශේනිට තියෙන්නෙ ඇත්තටම ලස්සන මූනක් වගේම හැඩ ඇගක් .. එයා දිහා ඕන වෙලාවක් බලන් ඉන්න පුලුවන් ලස්සන මූනක් තියෙන්නේ ❤.. දුශේනට මම මුලු හදවතින්ම ආශිර්වාද කරනව 🎉❤😊😊😊😊
Ow na❤️
Ow na.
ආයෙත් පාර දිගේ අලුත් වුණා වගේ....🤗 කොහොම ද කට්ටියගේ වෙනස නියමයි නේද...🤗
රෙහාන් වගේ නිහතමානී අවංක ආදරයක් තියෙන මහත්තයේක් හැමෝටම ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ❤❤
Kohomada ane
මමත් ඒමයි ❤😊
Ane ow e adara kathawanam supiri
👍
සුපිරි ආස හිතෙන කතාවක්... රඟපානවා කියලා හිතෙන්නේ නෑ. අපි ඉදිරිපිට කතාව වෙනවා වගේ දැනෙන්නේ... ගොඩක් ලස්සනයි
අදත් කතාව බලනකමි ඉවසිල්ලක් නෑ 😍🥰❤️ ඒ ආදරේ හරි ලස්සනයි ලෝහා හිතෙනවා හැමෝටම ලැබෙන්න ඹිනේ එහෙම ආදරයක් අය කෝ😳💔
❤❤❤❤❤
ආදරයට හුගක ආදරෙ
@@IvonFernando ඇත්තු
@@nirmaliefonseka5583 ආදරයට හුගක.ආදරෙ අය කෝ 🤟🤟
ආරියසේනගේ මුහුනේ තියෙන මල්මල් හිනා මරු 😂😂😂😂
දැන් ඉතින් මට මොනව කරන්නද කියන්නේ හිනාවෙන්න කියලද. ඔන්න එහෙනම් 👉🤣👉🍆🍌
රෙක්සි රෙහාන්ව බදාගත්ත කොටස ලස්සනයි 😍❤️.රෙහා රට යනවනන් මතක් කරලා බෙන්ස් එක රෙක්සිට දීලා යන්න ඈ 😂❤
පාර දිගේ ඒඒ චරිත වල රගපාන සියලුම දෙනා ඉතාමත් අති දක්ෂ ලෙස චරිත වල ජීවත් වෙනවා ටෙලිනාට්‍යයක් කියලා හිතෙන්නෙම නෑ ඒ තරම් ලස්සනයි මේකෙ දුක සතුට තරහ ඒ හැම දේම එකතු වෙලා හැම රිතෙකින්ම ආදර්ශයක් තමයි මේ හැමෝටම තවත් හොද නිර්මාණ වලට එකතු වෙලා ප්‍ර්ක්ෂකයන්ගේ හදවත් වල ජීවත් වෙන්න ලැබේවා සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිටයි
පුංචි තිරයේ දැකපු ලස්සනම කපල් එක🥺❤️
ආකර්ශනය වැඩිම කපල් එක.❤
අනේ ආයෙ ප්‍රශ්න නැතිව දැන් ඉවර කරන්න .
Yes, no two words about it. Uddika and Dusheni are the best!
Ekanam aththa
❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මො දුශෙනි සමහරවෙලාවට ඔයා cute වැඩි අනේ😘🥺❤️
අනේ ඔව් අප්පා
Very nice actress
අදත් කතාව බලනකම් ඉවසිල්ලක් නෑ 😍🥰❤ ඒ ආදරේ හරි ලස්සනයි ලෝභ හිතෙනවා හැමෝටම ලැබෙන්න ඕනේ එහෙම ආදරයක් 🥺❤️
😢😢😢👍👍👍👍❤❤❤💋💋💋
😂😂අම්බෝ ආතල් එක
Q
🤮🤮🤮
පටන් ගත්ත දවසෙ ඉඳන් නොකඩවා බලපු එකම කතාව ආදරෙයි පාර දිගේ හැමෝටම කියන්න වචන නෑ එතරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එකම කොටස කීප සැරයක් බලපු කතාව
හැම දෙයක්ම හොද විදියට විසදුන එකට මං වගේ සතුටු වෙන අය කෝ බලන්න...🤔🤔🤔🤔🤔🤔🤔
,,🤗
🙋🙋🙋🙋🙋
@@MuthuStyle😂😂
ඇයි මම
ඇත්තටම දුශේනිගෙයි..උද්දිකගෙයි acting නම් සුපිරි සුපිරි සුපිරි 👍👍👍..
රුක්ශානා ඩාලිං රීටා නංගි බංඩා අම්මෝ සමස්ත කෘෘ එකම පට්ට ටැලන්ටඩ් එක චරිතයක් නෑ හරි නෑ කියන්න even Sachi
ඒ වුනාට ශලනි තාරකා තරමට ලංව වෙන්න බෑ නේද දුෂේනිට.
@@samithagayashan9437 ශලනි තාරුකා මේ කතාවෙ acting කරන්නෙ නෑනෙ ..😁
Dhusheni super
Salani tharaka hatiyata kathakara gannawath bhane harima napuru muhunak thiyenne
රෙක්සි නොදත් රෙහාන් දන්න රේක්සි ගෙ බිස්නස් එක. රෙක්සිත් අන්දුන් කුන්දුන් වුණා. 🤣🤣🤣
පිරිමින්ට බෑ අඩන්න .. උන්ට අයිතිය තිබුනෙම.. පපුව පැලෙන්න ආවත් ,කන පැලෙන්න හිනාවෙන්න ...ලෝකෙට පේන්න ගැහැණිය දරාගද්දි... දාහක් හැගීම් එක්ක පොරකාල.. පිරිමින්ට උනේම හංගං දරාගන්න..එතනින් විතරමයි පිරිමි වෙනස් උනේ ගෑණුන්ට... 🙂✨(මං කිව්වෙ පිරිමි ගැන)
❤️❤️❤️❤️❤️😘😘😘😘
ගොන් ලොජික් 🙄
ආයෙ මුන ගැහෙයි අඩන්න එපා…❤️
Actually my dear
😍😍❤❤
බන්ඩා කියන්නෙ ඒ කතාවෙ හොද චරිතයක් .බුදුසරණයි ඔයාට .. ඔයා හින්දයි.සෙරම සතුටින්
අමරසිරි කලංසූරියගෙ විශිෂ්ඨ රංගනය මට බංඩාගෙන් පේන්නෙ ..ඒ වගේ සුපිරි කලාකරුවෙක් වීමට වාසනාව ලැබේවා !🌷🙏
Ou eka aththa
ඇත්තමයි
Amarasiri sirge puthekda bandage charithaya karanne
@@arunapriyantha1468naha eyage puthek newei e
බංඩගෙ හිනාවට ආස අය කෝ බලන්න 😊❤👇
අපේ බල්ලත් ආසයි 😌
අනේ හෙටින් ඉවරයි නේද නැවතත් මෙවැනිම බොරැ නොකියන 😁😁 කතාවක් අපට දෙන්න හරිම ලස්සන කතාව ආසාවෙන් බැලුවෙ
බංඩා වගේ යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕනේ ❤️❤️🥺
🤮🤮🤮🤮
අපෝ එපා
Aniwarenm ❤
qqqqqq@@ajanthadisanayaka5021
😢
කතාවේ ගන්න තියෙන ලොකුම දේ තමා යාලුවෝ නියම යාලුවෝ
භානුට සල්ලි එව්වේ අන්‍යයගෙ තාත්තා ලස්සනයි ❤️ අදත් ❤ පාර දිගේ 👍👍👍👍👍👍👍👍
මට හරියට දුක හිතුනා හැමෝටම cake කවනවා, ආරියසේන අංකල් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.මට නම් ඒ වෙලාවට ගොඩාක් දුක හිතෙනවා....😥අපේ රටේ සිරිතක් තමයි ගෙදරක වැඩට ඉන්න කෙනා, වැඩකාරයාම කියලා කොන් කරන එක. එහෙම කරන එක පව් නේද....රැකියාවක් වසයෙන් දුප්පත් කමට එයාලා ගෙදරක වැඩ කලාට, එයාලත් අපි වගේම මනුස්සයො නේද...🙂
ඒ කතාව හරියටම හරි .
Matath okama hithunakamak necake rexita kewwata passe ari uncle pennuwe ne
ඇත්ත ඒකට පිට රටවල් වල එහෙම නෑ 😔
ආදරනීය පොඩි මැඩම්ට මතක් වෙන්නෙ නැත්තෙ මොකෝ ආරි අන්කල්ට කේක් කෑල්ලක් දෙන්න
@@Sunshine-ce5dl 👍දෙවෙනි තාත්තා කිව්වේ 😆කොහොමත් ගැනිගේ වැඩ ටික කරගත්තම කාවත් අමතකයි නේ ☹️🤮
ආරි අංකල් තනියෙනුත් හිනා වෙනවා අනේ...😊
පටන් ගන්නකම් ඉවසිල්ලක් න්ඇතුව බලන් ඉන්න මන් වගේ තව උන් ඉන්නවද
🙋🏻♀️මේ ඉන්නේ
Ou innava
ow apith a wagea thamayi .
මාත් ඉන්නෝ.......
සෙට් එකක්ම ඉන්නෝ❤️❤️
හරියට රෙහාන් අතුරුදන් වෙලා එතනට අලුත් නලුවෙක් දැම්ම වගේ.රෂ් එකේ වගේ උද්දික හරිම handsome.සේරම චරිත ලස්සනයි.ජය වේවා හැමෝටම ❤❤❤
ලොකු නෝනල දෙන්නගෙ වෙනස ගැන අපිටත් පුදුමයි රෙක්සියෝ… උන් මැරිලා ඉපදිච්ච වගේනෙ කතාව ලියලා තියෙන්නෙ 😂
අන්න හරි රගපු විදියට මම හිතුවෙ පවුල් 2,3ක් කඩාවි කියල
ඒ කේක් කෑල්ලේ තිබුන චෙරි ගෙඩියවත් රෙක්සිට දෙයි කියලා හිතුවා ඒත් නෑ ඔන්න යාලුවෝ 🐕
දැන් නම් කතාව ඉවර වෙන එකටත් දුකයි......වගේ....❤❤❤😂😂😂.....
547 episode එකෙන් ඉවර වෙන්න තිබුන කතාව මෙහෙම එන එක වෙනමම එකක්. ඒක මරු. වෙන teledrama වල එහෙම දැකල නැහැ.
කොච්චර සරනිට දොස් කීවත් රෙක්සිට කට උත්තර නැති වෙන්න රෙහාන් කටපුරා බොරුවක් කීවා 😁
ඇති යාන්තම් , MD. " සරණි කොහොම ද දැන් ඔයාගෙ අසනීපෙ "කියල අහද්දි " ඒ කිව්වෙ " කියල මොන්ගල් විදියට අපහු ප්‍රශ්නයක් ඇහුවෙ නෑ අද නම් .😅😅
😂😂😂
😂Haha
හ්ම්,,,,,,,මම ත් ඕක හිතුව
@@nayanamaddegoda5914 ki ki
වැඩේ දන්න නිසා කෙලින් උත්තර දුන්නා සරනි😁❤️
හැමෝම දක්ෂ නළුනිළියන්....නමුත් රේ ක් සී හරි attractive 🎉😊
දැන් ඉතිං සරණි + රෙහාන්හා පැටව් ගෙනාවමබබාලා බලන්නසබන් අරන් යන්නත් එපැයිඉස්සරහට 🤪🤪
කතාව ඉවර වෙන්න ලඟයි වගේ 🥺...කමක්නෑ ..සතුටින් ඉවර වුනොත් හොඳයි ❤️
💕
Ada episode eka nam marama ලස්සනයි ... ආදරෙයි හැමෝටම ❤
රෙක්සිට එක පාරට කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවුනා මෙහෙම යලුවෝ හැමෝටම ඉන්න ඔනෙ 😂❤❤❤
Rehan thamath karanne boru
Counselling 😂😂
මේ වගේ ආදරයක් ඇත්තටම ලැබෙන කෙනෙක් ඉන්නවනම් එයා ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි❤️🥺😊🔥
Ehemada😢😢
😂😂😂😂සරණි වගේ ආදරයක් 🤮
අනිවාර්යෙන් 😔
මේ වෙනකම් ම එක කොටසක් වත් මග ඇරපු නැති අය කො බලන්න
දැන් රෙහානුත් කටේ දිවේ නොගෑවි ලස්සනට බොරු කියනවා. රෙක්ෂි අලුත් බිස්නස් එකක් පටන්ගත්තලු 😂😂😂
කේක් වලට වඩා රසයි අද නම් කතාව 🤩
Saththakin
Atta❤
රැවුල කපුවාම මිනිහෙක් මෙච්චර ලස්සන වෙන්නෙ කොහොමද ?
අපි නම් කැමැති රෙහාන් සරණි ආදරයට❤️❤️❤️😘😘
රෙහාන් සරනි අාදරයට මමත් අාදරෙයි
@@janakadarmasiri5658 ❤️
A adraya nisamai mea. kathawa. metharam lassana une
සමහර ප්‍රතික්ෂේප වලින් පස්සෙ ජිවිතේ ලස්සනම කාලේ පටන් ගන්නවා ...💕
Yes of course..it's true. I got & l love it. After that my life is completely changed.
දැන් සමාජේ ඇත්ත ජීවිතේ නැති● යහළුකම● සහෝදරකමවගේ බැඳීම්නාට්යයක් හරි මඟින් දැකගන්න ලැබීමත් භාග්‍යයක් ..🙏❤️
9:16 9:17 9:17 9:17
හම්මේ රෙහාන්නුත් ඇඟට පතට නොදැනෙන්න ක්ෂනිකව බොරැ විදින්න පුරැදු වෙලා… 😂😂
රෙහාන් සරණිය ආදරය පටන් ගත්ත විතරයි කතාව ඉවර කරන්නද හදන්නේ.කතාව තව ඉදිරියට.බලන්න ඕනෑ.💞💞🌹🌹💖💖❤️❤️
පුංචි තිරයේ ආදරනීය කපල් එක ❤❤
කුරුලු කූඩුව එකතු වුණා විතරයි❤ මේ රුක්ෂානා නම් හැදෙන්නෙම නෑ😅
පාරදිගේ දෙවැනි කොටස පටන් ගන්නෙ කවදාද? හරිම ලස්සන ටෙලිග්‍රාමා එක.❤❤❤🎉🎉🎉
අද කතාව හරිම ලස්සනයි ....රෙහාන් සරනි දෙන්නම ගොඩක් ලස්සන වෙලා..ආරියසේන , රෙක්සි අම්මා අධිකාරි හැමෝගෙම රඟපෑම් හරිම සජීවි... ආදරනීයයි...❤❤❤ එලෙසින්ම රෙහාන් සරනිගේ නැවත ආදරය ඉස්සරට වඩා අලුත් වෙලා ලස්සන වෙලා..අපි දැන් ඉස්සර වගේ බය නැහැ රුක්ෂානා ආවාට....එයාට ආවා වගේම යන්න වෙයි...හෙට තමා හොඳම දවස......❤❤😘😘
ඔය කතාවදානකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ❤️❤️🥺
MD තමයි මරු 😁 ඒ ඔෆිස් එකේ සෙට් එක රෙහාගෙ පවුල ගැන හෙව්ව එක විතරමයි කෙරුවෙ 🤦😁😁🤣🤣🤣
අනේ ආරි අංකල්ටත් කේක් කෑල්ලක් කවන්න එපැයි. පව් එයා. එයා සතුටු වෙයි ගොඩක්.😥
Eka Nam aththa
Hmm ow duka hithuna ekatanam 😢
මොනා අලුත් උනත් රෙහාන්ගේ පිජාමා එකනම් වෙනස් වෙලා නෑ😂😂😂😂😂
🤣🤣🤣
🤣🤣
🤭🤣🤣🤣👌
තියෙන එක එපැයි අදින්න.😊
ruclips.net/video/SzpLGBn1jV4/видео.html
රෙහාන් සරණි ආදර කතාව හරිම ලස්සනයි රුක්ෂානා බණ්ඩාගෙන් මැරුම් කන්නයි යන්නේ
රෙහාන් හොරාට නිදි නේ. kiss ඒක දුන්නට පස්සෙ අැහැරියා. ලස්සනයි ඒ් අාදරේ. මටත් ඉන්නවා මේ වගේ මහත්තයෙක්. අාදරය හොයන හැමෝටම මේ වගේ කෙනෙක් ලැබෙන්න ඹ්න.
ඒ Thumbnail එකහ් ❤️🥺🌸
මේ කතාව පිස්සුවක් ❤❤ මුල ඉදන් එක කොටසක් නෑරි බලපු මම ❤❤😊😊 තව. අය ඉන්නව
Apith
අද එපිසෝඩි එක බලනකමි ඉවසිල්ලක් නෑ😍😍
අමිමො දුශෙනි සමහරවෙලාවට ඹයා cute වැඩ අනේ අය කෝ💔💫
ආරි අන්කලුත් ගෑස් ලිප පත්තු කලේ මන් වගේම ගිනිකූරක් ගහලානේ.😂😂සල්ලි කාරයන්ගේ ගෙදර ගෑස් ලිපයි දුප්පත් මගෙ ගැස් ලිපයි එක වගේනේ යකූ🤣🤣🤣🤣කික්ම තමයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😋😋
මගේ ගෑස් ලිපත් එහෙම තමයි..
Math gas eka gana hithuwa luxury house wala eka aduwak
සිරා 😂😂
ඔව් අනේ මම අරියසේන
මටත් ඔයටිකම හිතුන.......
කතාව ඉවරයි වගේ දෙන්නා රට යයි වගේ .ආසාවෙන් බැන බැන හරි කොටස් 549 බැලුවා ඉතින් දැන්නම් පොඩි දුකකුත් තියෙනවා 🙈
සරණි රෙහාන් සුපර් ඇක්ටින්....මාරම ලස්සන ගැළපීමක්...ආදරෙයි දෙන්නටම මහ ගොඩක්..❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
බණ්ඩගෙ සෙට් එකම අද නිල් පාටින් ඇඳලා 😍😍😍👌👌👌
අපිව දැන් සතුටු කරලා අවසානෙට මොනවා කරයිද දන්නෑ මෙයාලා.. ඩාලින්ට තිබ්බෙ ඔලුව නෙවෙයි මෙයාගේ දත් දෙකක් left කරන්න එතකොට හැමෝම සතුටින් 😂 රෙහාන් හරිම ආදර්ණීයයි එයා වගේ කෙනෙක් ලබන්න පින් කරන්න ඕන ♥️
බලපු ආසම කතාවෙ අවසානයත් ලඟයි 🥺❤
බැන බැන බලන අය නොබලා ඉන්නකො. ඉවරයිනේ. එපා වෙනවා එපා වෙනවා කියලා බලන්නේ නැතුව 😂😂😂😂😂
ඒකනම් ඇත්ත
මම නම් කියන්නෙ දැන්ම මේ කතාව ඉවර කරන්න එපා කියලා .මොකද සරණි රෙහානුයි පවුලෙ අය එක්ක සතුටින් ඉන්න පටන් ගත්තෙ දැන් .අපිත් ආසයි ඒවගෙ කොටස් ටිකකුත් බලන්න ❤️❤️
Saranita babakewt hitiyanme nedaewara wenna kalin
Hmm😁😁 අපිත් හිතන දේවල්
Dewani inima wageda wenna ona😂
@@anojadulanjali1812apooo epa devini inima dan kali amunanawa eke ragapana nalu niliyo dan wayasatath gihin
@@anojadulanjali1812 oyala eka බලන්න .hama kathawama ekawage na🤣
දැන්නම් කතාව හරිම ලස්සනයි ❤❤❤❤
ආදරෙයි රෙහාන් අම්මා නංගී ගොඩක් හොද වුණා ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪
රැකි මම හිතුවේ ඔයා මැරිලා කියලා😂😂
Me tooo
පව් බන් ඉරිසියාවට ඔය ආවේ පෙට්ටියෙන් නැගිටලා.....
රැකි නෙවෙයි රුකී 🤭🤭🤣
කලු අරලියත් මතක් වෙනවා අද රෙහාන් දැක්කම 😊
Uddika 's voice variation....amazing.....
රුක්ෂානා මෙච්චර දෙයක් වෙලත් තාමත් මට්ටු වෙලා නෑ මේ ගෙවෙන්නේ රුක්ෂානාගෙ අන්තිම කාලේ
මෙහෙම ගෑනු නම් සාපයක් පිරිමියෙකුට මේ වගේ කෙනෙක් ලැබුනොත් විනාසයි
රෙක්සිගෙ නියම දක්ශතා පෙනුනෙ මේ ක්තාවෙන් 💪💪👌👌😍😍
● Uddhika Premarathne ● Dusheni De SilvaSuperb Acting ❤️Fully Natural Facial Expression
Athatama👍💕
🌹🌹🌹👍❤️❤️❤️
Anek ayath supiri itin
මම හරිම කැමති ටෙලිනාට්‍ය ඇත්තටම හැමොම ගොඩක් හොද නලු නිලියන් මම ගොඩක් කැමතියි හැමොටම තෙරුවන් සරනයි ජේසු පිහිටයි
*වැහි වලාකුළු* *පාවි පාවී**ආවට**බලාපොරොත්තු දි දී,**වහින්නෙ නෑනෙ**උරුම**නියඟයක්නම්**මහපොළොවට හිමි..*🖇️🌻🍃
ලස්සනයි
🥲
චුට්ටක් හරි අගය කරන්න තිබුනා අර පත්තරේ ඉන්ටර්වීව් එකේදි
සරණිට එකෙන්ම මොංගල් චිකනුයි ඉස්සොයි.😂😂😂
බණ්ඩා ,රෙක්ෂි කියන්නෙ ඉතිං නියම යාලුවො දෙන්නෙක් 👍👌🤘❤️💐
කසාද බැන්ද මිනිස්සුන්ට වඩා පිට උන්ට තමයි පවුලක් කඩන්න ඕන. බැන්ද උන් කොහොම හරි පවුල ගැටගහගෙන ඉන්න බලද්දී පිට උන් අතින් වියදම් කරන් අනුන්ට කෙලවන්න බලනවා. ඒකයි මේ කතාවෙන් කියවෙන්නේ ❤❤❤
කතාව ඇදල කන්නේ නැතුව අවසානේ ලස්සනට දෙන්න ❤️❤️❤️පාර දිගේ අපි ආවේ මේ කොටස් ටික බලන්න හැමදාම ආදරේ 💞💞
ඇත්තටම ආදරේ කරන මිනිස්සු මොන බාදක නැති කරගෙන හරි එකතු වෙන්න ඕනි.❤❤
කතාවට ඉන්න හොදම වැඩ්ඩා තමයි බංඩා..වේදිකාව වගේම පුංචි තිරයත් නියමෙටම කරනවා..සුපිරි තමයි 💐💐👌👌👌
උද්දික බ්‍රෝ පට්ට හැන්සම් ලුකින්ග්.👌👊
අඩේ ,දැන් තැනට සුදුසු විදිහට රෙහාන් බොරු කියන්න පටන් අරන් 😅😅
ඔව් ,,,ඉතින් සරණි ට පුරුදු කලෙත් එයා තමයි,,,,,,,😛
අම්මෝ ඒ ආදරේ...❤❤❤❤ බන්ටිට වඩා අපිට සතුටුයි...😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොකට් ගහපු කෙල්ලෙක්,ආදරණීය බිරිදක් කල සුන්දර ආදර කතාවක අවසානයටයි එන්නේ මේ..!❤️✊
පාර දිගේ එක්ක මෙච්චර දවස් හිටපු සෙට් එක ලයික් එකක් දාගෙන යමු..👍
👍👍👍👍👍👍
👍👍👍
Adreta kala nohaki deyak na neda
උතුම් මහත්මා ගතිගුණ තියෙන මහත්තයෙක් හැමෝමට ලැබේවා 🙏🙏
සැමට මෙවන් ආදරණීය සැමියෙකු ලැබේවා
💖💖💖
කලන මිතුරන් දුක සැප දෙකේ ම ලග සිටී. ඒවගේ තමයි බණ්ඩා සහ රෙක්සී 👍👍
අනිවාර්යයෙන්ම 😊
පාර දිගේට නලු නිළියන් තෝරපූ අය ඇත්තටම දක්ෂයි.......
Absolutely yes.
May God Bless all of you Abundantly..!
දර දිය ඇද්ද
නිහඬ වීරයා ❤️
« ආරියසේන අංකල් »
ආරියසේන අංකල්ට කේක් කැව්වේ නැ
ආරියසේන වගේ අය හැමෝටම ලැබෙන්න ඕන.
අපේ හීන් බබා සීයා
ස්තුතියි හැමෝටම .. මීට ආරියසේන
ආරියසේන අංකල්ට❤❤❤❤
රෙහාන් වගේ බුද්ධිමත් ආදරණීය සැමියෙක් හැම කාන්තාවකටම හිමි වේවා!!❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
උද්දික ඔයා නම් මාරයි , කටහඬ ම භාවනාවක්,, උද්දික දුශේනි කියන්නේ brand එකක්,,, මෙතෙක් දැක්ක ලස්සනම cupple එක,,,,
මොනවා නැතත්
කතාවේ අංක එකටම
■ යාළුකම + සහෝදරකම ■
නම් ලෙසටම තියෙනවා ❤️
රෙහාන් + රෙක්සි
බණ්ඩා + යාළුවෝ
සචී + රුක්ශානා
අනිවාර්යයෙන්ම
Absolutely correct 👍🏼
ඇයි, සද්ධා +බුද්ධි ❤
එක් නම් ඇත්ත
❤❤
උද්දික දුෂේනි කියන්නෙ ඇත්තටම ගොඩක් දක්ෂ දෙන්නෙක් ❤🤗
මොන්ගල්ද ඩාලින් පවුල් කඩන්න එපා 😂😂
Me dennawa dala film 1k keruwoth lassanata thiyei neda directorlage awadanaya yomu wewa
Mr & Mrs Romantic ❤
@@devikaperera4511 Absolutely Romantic
Both are very talented
රෙහාන්ගේ පෙනුම
RUSH Film එකේ Look
එක දැනුත් ❤️❤️
රැව්ල කැපුවට පස්සේ ❤️
Actually yes.
රශ්😍 oww e wagemai
Hm aka aththa❤️
Handsome Uddika, really matching couple❤
Hmmm
ලැබෙන දෙයින් සතුටු වෙන්න❤️
ඉන්නෙ ඔයා ආසම විදියේ ගෙදරක නොවෙන්න පුළුවන් ඒත් සතුටු වෙන්න ඔයාට ඉන්න ගෙයක් හරි තියෙනවාට!
මේ මොහොත්තෙත් කොච්චර නම් මිනිස්සු ඇත්ද ඉන්න හිටින්න ගෙදරක් නැතුව හරියට, ඉතින් සතුටු වෙන්න ඔයාට ඉන්න ගෙදරක් තියන එකට!😊
කන්න කෑමක් හම්බුනාම ඒක ඔයා ආසම කෑම නොවෙන්න පුළුවන් ඒත් ඔයාට අද කන්න ටිකක් හරි ලැබෙනවා ඒත් මේ වෙලාවෙත් බඩගින්නෙ කොච්චර නම් මිනිස්සු ඉන්නවා ඇත්ද?
ඉතින් සතුටු වෙන්න ඔයාට තුන්වේලම කන්න තියෙනවාට!😊
ඔයාට තියෙන්නේ හොඳම phone එක නොවෙන්න පුළුවන් ඒත් හිතන්න phone එකක් නැති අය කොච්චර නම් ඇත්ද?
ඉතින් සතුටු වෙන්න ඔයාටම කියලා phone එකක් තියෙනවාට!😊
ඔයාට තියෙන්නේ හොඳම ඇදුම්, සපත්තු නොවෙන්න පුළුවන් ඒත් හිතන්න අදින්න ඇදුමක් හරියට නැති අය කොච්චර නම් මේ ලොකෙ ඇත්ද? ඉතින් සතුටු වෙන්න ඔයාට අදින්න ඇදුම් තියෙනවාට!😊
ඔයා ආසම කැමතිම හිතට දැනෙනම අය ඔයා ළඟ නොරැදේවි. ඒත් සතුටු වෙන්න ඔයා ගැන හොයලා බලන එක්කෙනෙක් හරි ඉන්න එකට,
මොකද මේ ලොකේ කාත් කවුරුත් නැතුව කොච්චර නම් ජීවිත අසරණ වෙනවා ඇත්ද?
ඒත් ඔයාට එහෙම වෙලා නෑ ඉතින් සතුටු වෙන්න!😊
සතුටු වෙන්න හොදට කතා කරන්න, ඇවිදින්න පුළුවන් එකට, හොඳට ඇස් පේනවට, කන් ඇහෙනවට මොකද ඔයා දන්නවද මේ ලොකෙ කොච්චර නම් මිනිස්සු ශාරීරික දුබලතා නිසා දුක් විදිනවද කියන්න?ඉතින් සතුටු වෙන්න නිරෝගී ජීවිතයක් ලැබුන එකට!😊
මිනිස්සු දුක් වෙන්න බලෙන්මයි. තමන්ට සතුටු වෙන්න හේතු ඕනි තරම් තියෙද්දි එක හේතුවක් බදාගෙන එයාලා දුක් වෙනවා!
ඉතින් එයාලට හිනාවෙන්න, සතුටින් ඉන්න හේතු ගොඩක් තියෙන බව ඒ නිසා මඟ ඇරෙනවා.
සතුටින් ඉන්න නම් හේතු ගොඩක් අපි අතරෙම තියෙනවා. ඒවා පුංචි පුංචි දේවල් වෙන්න පුළුවන් ඒත් ඒ නිසා ලැබෙන සතුට පුංචි කියලා හිතන එක වැරදී. අද දවසේ ඔයාට සතුටු වෙන්න කොච්චර නම් දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ☺️
දැන් පොඩ්ඩක් හිනාවෙන්න!🤭☺️❤️
ලද දෙයින් සතුටු වෙන්න!💕😊
ඔයාට ආදරණීය දවසක්🌹🤍
😊♥️
❤️❤️❤️
😍😍😍😍
❤
ඔය විදියට තමයි මං නම් ජිවිතෙ ගෙවන්නේ හරිම පහසුයි .හිත ට හරිම සතු ටුයි
😘
උද්දිකගෙ wife ට සම්මානයක් දෙන්න ඕනෙ ඉවසීමට 😂😂😂
Kiyala wedak na
Amooo ow
Gaanu ehema thamai inna Oni
Anusha teacher (uddika aiiya's wife) thamai lu kiyanne,hodata romance scene karanna kiyala.very supportive.❤
Ggg
දුශේනිට තියෙන්නෙ ඇත්තටම ලස්සන මූනක් වගේම හැඩ ඇගක් .. එයා දිහා ඕන වෙලාවක් බලන් ඉන්න පුලුවන් ලස්සන මූනක් තියෙන්නේ ❤.. දුශේනට මම මුලු හදවතින්ම ආශිර්වාද කරනව 🎉❤😊😊😊😊
Ow na❤️
Ow na.
ආයෙත් පාර දිගේ අලුත් වුණා වගේ....🤗 කොහොම ද කට්ටියගේ වෙනස නියමයි නේද...🤗
රෙහාන් වගේ නිහතමානී අවංක ආදරයක් තියෙන මහත්තයේක් හැමෝටම ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ❤❤
Kohomada ane
මමත් ඒමයි ❤😊
අනිවාර්යයෙන්
Ane ow e adara kathawanam supiri
👍
සුපිරි ආස හිතෙන කතාවක්... රඟපානවා කියලා හිතෙන්නේ නෑ. අපි ඉදිරිපිට කතාව වෙනවා වගේ දැනෙන්නේ... ගොඩක් ලස්සනයි
අදත් කතාව බලනකමි ඉවසිල්ලක් නෑ 😍🥰❤️ ඒ ආදරේ හරි ලස්සනයි ලෝහා හිතෙනවා හැමෝටම ලැබෙන්න ඹිනේ එහෙම ආදරයක් අය කෝ😳💔
❤❤❤❤❤
ආදරයට හුගක ආදරෙ
@@IvonFernando ඇත්තු
අනිවාර්යයෙන්ම
@@nirmaliefonseka5583 ආදරයට හුගක.ආදරෙ අය කෝ 🤟🤟
ආරියසේනගේ මුහුනේ තියෙන මල්මල් හිනා මරු 😂😂😂😂
දැන් ඉතින් මට මොනව කරන්නද කියන්නේ හිනාවෙන්න කියලද. ඔන්න එහෙනම් 👉🤣👉🍆🍌
රෙක්සි රෙහාන්ව බදාගත්ත කොටස ලස්සනයි 😍❤️.රෙහා රට යනවනන් මතක් කරලා බෙන්ස් එක රෙක්සිට දීලා යන්න ඈ 😂❤
පාර දිගේ ඒඒ චරිත වල රගපාන සියලුම දෙනා ඉතාමත් අති දක්ෂ ලෙස චරිත වල ජීවත් වෙනවා ටෙලිනාට්‍යයක් කියලා හිතෙන්නෙම නෑ ඒ තරම් ලස්සනයි මේකෙ දුක සතුට තරහ ඒ හැම දේම එකතු වෙලා හැම රිතෙකින්ම ආදර්ශයක් තමයි මේ හැමෝටම තවත් හොද නිර්මාණ වලට එකතු වෙලා ප්‍ර්ක්ෂකයන්ගේ හදවත් වල ජීවත් වෙන්න ලැබේවා සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිටයි
පුංචි තිරයේ දැකපු ලස්සනම කපල් එක🥺❤️
ආකර්ශනය වැඩිම කපල් එක.❤
අනේ ආයෙ ප්‍රශ්න නැතිව දැන් ඉවර කරන්න .
Yes, no two words about it. Uddika and Dusheni are the best!
Ekanam aththa
❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මො දුශෙනි සමහරවෙලාවට ඔයා cute වැඩි අනේ😘🥺❤️
අනේ ඔව් අප්පා
Very nice actress
අදත් කතාව බලනකම් ඉවසිල්ලක් නෑ 😍🥰❤ ඒ ආදරේ හරි ලස්සනයි ලෝභ හිතෙනවා හැමෝටම ලැබෙන්න ඕනේ එහෙම ආදරයක් 🥺❤️
😢😢😢👍👍👍👍❤❤❤💋💋💋
❤️❤️❤️
😂😂අම්බෝ ආතල් එක
Q
🤮🤮🤮
පටන් ගත්ත දවසෙ ඉඳන් නොකඩවා බලපු එකම කතාව ආදරෙයි පාර දිගේ හැමෝටම කියන්න වචන නෑ එතරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එකම කොටස කීප සැරයක් බලපු කතාව
හැම දෙයක්ම හොද විදියට විසදුන එකට මං වගේ සතුටු වෙන අය කෝ බලන්න...
🤔🤔🤔🤔🤔🤔🤔
,,🤗
🙋🙋🙋🙋🙋
@@MuthuStyle😂😂
ඇයි මම
ඇත්තටම දුශේනිගෙයි..උද්දිකගෙයි acting නම් සුපිරි සුපිරි සුපිරි 👍👍👍..
රුක්ශානා ඩාලිං රීටා නංගි බංඩා අම්මෝ සමස්ත කෘෘ එකම පට්ට ටැලන්ටඩ් එක චරිතයක් නෑ හරි නෑ කියන්න even Sachi
ඒ වුනාට ශලනි තාරකා තරමට ලංව වෙන්න බෑ නේද දුෂේනිට.
@@samithagayashan9437 ශලනි තාරුකා මේ කතාවෙ acting කරන්නෙ නෑනෙ ..😁
Dhusheni super
Salani tharaka hatiyata kathakara gannawath bhane harima napuru muhunak thiyenne
රෙක්සි නොදත් රෙහාන් දන්න රේක්සි ගෙ බිස්නස් එක. රෙක්සිත් අන්දුන් කුන්දුන් වුණා. 🤣🤣🤣
පිරිමින්ට බෑ අඩන්න ..
උන්ට අයිතිය තිබුනෙම..
පපුව පැලෙන්න ආවත් ,
කන පැලෙන්න හිනාවෙන්න ...
ලෝකෙට පේන්න ගැහැණිය දරාගද්දි...
දාහක් හැගීම් එක්ක පොරකාල..
පිරිමින්ට උනේම හංගං දරාගන්න..
එතනින් විතරමයි පිරිමි වෙනස් උනේ ගෑණුන්ට...
🙂✨
(මං කිව්වෙ පිරිමි ගැන)
❤️❤️❤️❤️❤️😘😘😘😘
ගොන් ලොජික් 🙄
ආයෙ මුන ගැහෙයි අඩන්න එපා…❤️
Actually my dear
😍😍❤❤
බන්ඩා කියන්නෙ ඒ කතාවෙ හොද චරිතයක් .බුදුසරණයි ඔයාට .. ඔයා හින්දයි.සෙරම සතුටින්
අමරසිරි කලංසූරියගෙ විශිෂ්ඨ රංගනය මට බංඩාගෙන් පේන්නෙ ..ඒ වගේ සුපිරි කලාකරුවෙක් වීමට වාසනාව ලැබේවා !🌷🙏
Ou eka aththa
ඇත්තමයි
Amarasiri sirge puthekda bandage charithaya karanne
@@arunapriyantha1468naha eyage puthek newei e
බංඩගෙ හිනාවට ආස අය කෝ බලන්න 😊❤👇
අපේ බල්ලත් ආසයි 😌
අනේ හෙටින් ඉවරයි නේද නැවතත් මෙවැනිම බොරැ නොකියන 😁😁 කතාවක් අපට දෙන්න හරිම ලස්සන කතාව ආසාවෙන් බැලුවෙ
බංඩා වගේ යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕනේ ❤️❤️🥺
🤮🤮🤮🤮
අපෝ එපා
Aniwarenm ❤
qqqqqq@@ajanthadisanayaka5021
😢
කතාවේ ගන්න තියෙන ලොකුම දේ තමා යාලුවෝ නියම යාලුවෝ
භානුට සල්ලි එව්වේ අන්‍යයගෙ
තාත්තා ලස්සනයි ❤️ අදත් ❤
පාර දිගේ 👍👍👍👍👍👍👍👍
මට හරියට දුක හිතුනා හැමෝටම cake කවනවා, ආරියසේන අංකල් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.
මට නම් ඒ වෙලාවට ගොඩාක් දුක හිතෙනවා....😥
අපේ රටේ සිරිතක් තමයි ගෙදරක වැඩට ඉන්න කෙනා, වැඩකාරයාම කියලා කොන් කරන එක. එහෙම කරන එක පව් නේද....රැකියාවක් වසයෙන් දුප්පත් කමට එයාලා ගෙදරක වැඩ කලාට, එයාලත් අපි වගේම මනුස්සයො නේද...🙂
ඒ කතාව හරියටම හරි .
Matath okama hithunakamak necake rexita kewwata passe ari uncle pennuwe ne
ඇත්ත ඒකට පිට රටවල් වල එහෙම නෑ 😔
ආදරනීය පොඩි මැඩම්ට මතක් වෙන්නෙ නැත්තෙ මොකෝ ආරි අන්කල්ට කේක් කෑල්ලක් දෙන්න
@@Sunshine-ce5dl 👍දෙවෙනි තාත්තා කිව්වේ 😆කොහොමත් ගැනිගේ වැඩ ටික කරගත්තම කාවත් අමතකයි නේ ☹️🤮
ආරි අංකල් තනියෙනුත් හිනා වෙනවා අනේ...😊
පටන් ගන්නකම් ඉවසිල්ලක් න්ඇතුව බලන් ඉන්න මන් වගේ තව උන් ඉන්නවද
🙋🏻♀️මේ ඉන්නේ
Ou innava
ow apith a wagea thamayi .
මාත් ඉන්නෝ.......
සෙට් එකක්ම ඉන්නෝ❤️❤️
හරියට රෙහාන් අතුරුදන් වෙලා එතනට අලුත් නලුවෙක් දැම්ම වගේ.රෂ් එකේ වගේ උද්දික හරිම handsome.සේරම චරිත ලස්සනයි.ජය වේවා හැමෝටම ❤❤❤
ලොකු නෝනල දෙන්නගෙ වෙනස ගැන අපිටත් පුදුමයි රෙක්සියෝ… උන් මැරිලා ඉපදිච්ච වගේනෙ කතාව ලියලා තියෙන්නෙ 😂
අන්න හරි රගපු විදියට මම හිතුවෙ පවුල් 2,3ක් කඩාවි කියල
ඒ කේක් කෑල්ලේ තිබුන චෙරි ගෙඩියවත් රෙක්සිට දෙයි කියලා හිතුවා ඒත් නෑ ඔන්න යාලුවෝ 🐕
දැන් නම් කතාව ඉවර වෙන එකටත් දුකයි......වගේ....❤❤❤😂😂😂.....
547 episode එකෙන් ඉවර වෙන්න තිබුන කතාව මෙහෙම එන එක වෙනමම එකක්. ඒක මරු. වෙන teledrama වල එහෙම දැකල නැහැ.
කොච්චර සරනිට දොස් කීවත් රෙක්සිට කට උත්තර නැති වෙන්න රෙහාන් කටපුරා බොරුවක් කීවා 😁
ඇති යාන්තම් , MD. " සරණි කොහොම ද දැන් ඔයාගෙ අසනීපෙ "කියල අහද්දි " ඒ කිව්වෙ " කියල මොන්ගල් විදියට අපහු ප්‍රශ්නයක් ඇහුවෙ නෑ අද නම් .😅😅
😂😂😂
😂Haha
හ්ම්,,,,,,,මම ත් ඕක හිතුව
@@nayanamaddegoda5914 ki ki
වැඩේ දන්න නිසා කෙලින් උත්තර දුන්නා සරනි😁❤️
හැමෝම දක්ෂ නළුනිළියන්....නමුත් රේ ක් සී හරි attractive 🎉😊
දැන් ඉතිං සරණි + රෙහාන්
හා පැටව් ගෙනාවම
බබාලා බලන්න
සබන් අරන් යන්නත් එපැයි
ඉස්සරහට 🤪🤪
කතාව ඉවර වෙන්න ලඟයි වගේ 🥺...කමක්නෑ ..සතුටින් ඉවර වුනොත් හොඳයි ❤️
💕
Ada episode eka nam marama ලස්සනයි ... ආදරෙයි හැමෝටම ❤
රෙක්සිට එක පාරට කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවුනා මෙහෙම යලුවෝ හැමෝටම ඉන්න ඔනෙ 😂❤❤❤
Rehan thamath karanne boru
🤮🤮🤮
Counselling 😂😂
මේ වගේ ආදරයක් ඇත්තටම ලැබෙන කෙනෙක් ඉන්නවනම් එයා ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි❤️🥺😊🔥
Ehemada😢😢
😂😂😂😂සරණි වගේ ආදරයක් 🤮
අනිවාර්යෙන් 😔
මේ වෙනකම් ම එක කොටසක් වත් මග ඇරපු නැති අය කො බලන්න
දැන් රෙහානුත් කටේ දිවේ නොගෑවි ලස්සනට බොරු කියනවා. රෙක්ෂි අලුත් බිස්නස් එකක් පටන්ගත්තලු 😂😂😂
කේක් වලට වඩා රසයි අද නම් කතාව 🤩
Saththakin
Atta❤
රැවුල කපුවාම මිනිහෙක් මෙච්චර ලස්සන වෙන්නෙ කොහොමද ?
අපි නම් කැමැති රෙහාන් සරණි ආදරයට❤️❤️❤️😘😘
රෙහාන් සරනි අාදරයට මමත් අාදරෙයි
@@janakadarmasiri5658 ❤️
A adraya nisamai mea. kathawa. metharam lassana une
සමහර ප්‍රතික්ෂේප වලින් පස්සෙ ජිවිතේ ලස්සනම කාලේ පටන් ගන්නවා ...💕
Yes of course..it's true. I got & l love it. After that my life is completely changed.
දැන් සමාජේ ඇත්ත ජීවිතේ නැති
● යහළුකම
● සහෝදරකම
වගේ බැඳීම්
නාට්‍යයක් හරි මඟින් දැක
ගන්න ලැබීමත් භාග්‍යයක් ..
🙏❤️
9:16 9:17 9:17 9:17
හම්මේ රෙහාන්නුත් ඇඟට පතට නොදැනෙන්න ක්ෂනිකව බොරැ විදින්න පුරැදු වෙලා… 😂😂
රෙහාන් සරණිය ආදරය පටන් ගත්ත විතරයි කතාව ඉවර කරන්නද හදන්නේ.කතාව තව ඉදිරියට.බලන්න ඕනෑ.💞💞🌹🌹💖💖❤️❤️
පුංචි තිරයේ ආදරනීය කපල් එක ❤❤
කුරුලු කූඩුව එකතු වුණා විතරයි❤ මේ රුක්ෂානා නම් හැදෙන්නෙම නෑ😅
පාරදිගේ දෙවැනි කොටස පටන් ගන්නෙ කවදාද? හරිම ලස්සන ටෙලිග්‍රාමා එක.❤❤❤🎉🎉🎉
අද කතාව හරිම ලස්සනයි ....රෙහාන් සරනි දෙන්නම ගොඩක් ලස්සන වෙලා..ආරියසේන , රෙක්සි අම්මා අධිකාරි හැමෝගෙම රඟපෑම් හරිම සජීවි... ආදරනීයයි...❤❤❤ එලෙසින්ම රෙහාන් සරනිගේ නැවත ආදරය ඉස්සරට වඩා අලුත් වෙලා ලස්සන වෙලා..අපි දැන් ඉස්සර වගේ බය නැහැ රුක්ෂානා ආවාට....එයාට ආවා වගේම යන්න වෙයි...හෙට තමා හොඳම දවස......❤❤😘😘
ඔය කතාවදානකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ❤️❤️🥺
MD තමයි මරු 😁 ඒ ඔෆිස් එකේ සෙට් එක රෙහාගෙ පවුල ගැන හෙව්ව එක විතරමයි කෙරුවෙ 🤦😁😁🤣🤣🤣
අනේ ආරි අංකල්ටත් කේක් කෑල්ලක් කවන්න එපැයි.
පව් එයා. එයා සතුටු වෙයි ගොඩක්.
😥
Eka Nam aththa
Hmm ow duka hithuna ekatanam 😢
මොනා අලුත් උනත් රෙහාන්ගේ පිජාමා එකනම් වෙනස් වෙලා නෑ😂😂😂😂😂
🤣🤣🤣
🤣🤣
🤭🤣🤣🤣👌
තියෙන එක එපැයි අදින්න.😊
ruclips.net/video/SzpLGBn1jV4/видео.html
රෙහාන් සරණි ආදර කතාව හරිම ලස්සනයි රුක්ෂානා බණ්ඩාගෙන් මැරුම් කන්නයි යන්නේ
රෙහාන් හොරාට නිදි නේ. kiss ඒක දුන්නට පස්සෙ අැහැරියා. ලස්සනයි ඒ් අාදරේ. මටත් ඉන්නවා මේ වගේ මහත්තයෙක්. අාදරය හොයන හැමෝටම මේ වගේ කෙනෙක් ලැබෙන්න ඹ්න.
ඒ Thumbnail එකහ් ❤️🥺🌸
මේ කතාව පිස්සුවක් ❤❤ මුල ඉදන් එක කොටසක් නෑරි බලපු මම ❤❤😊😊 තව. අය ඉන්නව
Apith
අද එපිසෝඩි එක බලනකමි ඉවසිල්ලක් නෑ😍😍
අමිමො දුශෙනි සමහරවෙලාවට ඹයා cute වැඩ අනේ අය කෝ💔💫
ආරි අන්කලුත් ගෑස් ලිප පත්තු කලේ මන් වගේම ගිනිකූරක් ගහලානේ.😂😂සල්ලි කාරයන්ගේ ගෙදර ගෑස් ලිපයි දුප්පත් මගෙ ගැස් ලිපයි එක වගේනේ යකූ🤣🤣🤣🤣කික්ම තමයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😋😋
මගේ ගෑස් ලිපත් එහෙම තමයි..
Math gas eka gana hithuwa luxury house wala eka aduwak
සිරා 😂😂
ඔව් අනේ මම අරියසේන
මටත් ඔයටිකම හිතුන.......
කතාව ඉවරයි වගේ දෙන්නා රට යයි වගේ .ආසාවෙන් බැන බැන හරි කොටස් 549 බැලුවා ඉතින් දැන්නම් පොඩි දුකකුත් තියෙනවා 🙈
සරණි රෙහාන් සුපර් ඇක්ටින්....මාරම ලස්සන ගැළපීමක්...ආදරෙයි දෙන්නටම මහ ගොඩක්..❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
බණ්ඩගෙ සෙට් එකම අද නිල් පාටින් ඇඳලා 😍😍😍👌👌👌
අපිව දැන් සතුටු කරලා අවසානෙට මොනවා කරයිද දන්නෑ මෙයාලා.. ඩාලින්ට තිබ්බෙ ඔලුව නෙවෙයි මෙයාගේ දත් දෙකක් left කරන්න එතකොට හැමෝම සතුටින් 😂 රෙහාන් හරිම ආදර්ණීයයි එයා වගේ කෙනෙක් ලබන්න පින් කරන්න ඕන ♥️
බලපු ආසම කතාවෙ අවසානයත් ලඟයි 🥺❤
බැන බැන බලන අය නොබලා ඉන්නකො. ඉවරයිනේ. එපා වෙනවා එපා වෙනවා කියලා බලන්නේ නැතුව 😂😂😂😂😂
ඒකනම් ඇත්ත
මම නම් කියන්නෙ දැන්ම මේ කතාව ඉවර කරන්න එපා කියලා .මොකද සරණි රෙහානුයි පවුලෙ අය එක්ක සතුටින් ඉන්න පටන් ගත්තෙ දැන් .අපිත් ආසයි ඒවගෙ කොටස් ටිකකුත් බලන්න ❤️❤️
Saranita babakewt hitiyanme nedaewara wenna kalin
Hmm😁😁 අපිත් හිතන දේවල්
Dewani inima wageda wenna ona😂
@@anojadulanjali1812apooo epa devini inima dan kali amunanawa eke ragapana nalu niliyo dan wayasatath gihin
@@anojadulanjali1812 oyala eka බලන්න .hama kathawama ekawage na🤣
දැන්නම් කතාව හරිම ලස්සනයි ❤❤❤❤
ආදරෙයි රෙහාන් අම්මා නංගී ගොඩක් හොද වුණා ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪
රැකි මම හිතුවේ ඔයා මැරිලා කියලා😂😂
Me tooo
පව් බන් ඉරිසියාවට ඔය ආවේ පෙට්ටියෙන් නැගිටලා.....
රැකි නෙවෙයි රුකී 🤭🤭🤣
කලු අරලියත් මතක් වෙනවා අද රෙහාන් දැක්කම 😊
Uddika 's voice variation....amazing.....
රුක්ෂානා මෙච්චර දෙයක් වෙලත් තාමත් මට්ටු වෙලා නෑ මේ ගෙවෙන්නේ රුක්ෂානාගෙ අන්තිම කාලේ
මෙහෙම ගෑනු නම් සාපයක් පිරිමියෙකුට මේ වගේ කෙනෙක් ලැබුනොත් විනාසයි
රෙක්සිගෙ නියම දක්ශතා පෙනුනෙ මේ ක්තාවෙන් 💪💪👌👌😍😍
● Uddhika Premarathne
● Dusheni De Silva
Superb Acting ❤️
Fully Natural Facial Expression
Athatama👍💕
🌹🌹🌹👍❤️❤️❤️
Anek ayath supiri itin
මම හරිම කැමති ටෙලිනාට්‍ය ඇත්තටම හැමොම ගොඩක් හොද නලු නිලියන් මම ගොඩක් කැමතියි හැමොටම තෙරුවන් සරනයි ජේසු පිහිටයි
*වැහි වලාකුළු*
*පාවි පාවී*
*ආවට*
*බලාපොරොත්තු දි දී,*
*වහින්නෙ නෑනෙ*
*උරුම*
*නියඟයක්නම්*
*මහපොළොවට හිමි..*🖇️🌻🍃