32 - ෆිටඩ් ෂීට් එකක් නැතිව ලස්සනට ඇඳ හදමු | Make bed without a fitted sheet

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 266

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 3 года назад +6

    Very useful video for any housewife. The way you present is remarkable. You are an admirable lady, very humble and down to earth. You are an example to others who run down their motherland and mother tongue. May you be well and happy enjoying good health and longevity. Theruwan saranai.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      It's very kind of you Sriyani. Thanks so much for taking your valuable time to make a comment. This means a lot to me 🙏🙏🙏

  • @thichistyle
    @thichistyle 3 года назад +7

    Thank you අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවට...මම කොහොමත් අපිළිවෙල කෙනෙක්. ඔබතුමියගෙන්වත් පිළිවෙල ඉගෙන ගන්න ඕනී

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +2

      අද ඉඳන් පටන්ගන්න 😀

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 3 года назад +1

      Math chuttak withara apiliwelai.obathumige videos godak watinawa.ada godak watina aidias tikak kiyala dunnata godak godak godak sthuthi ...

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 года назад +1

    ගෝඩාඩාක් වැදගත් වුනා. මට මේ සම්පත් තිබුනට මේ තරම්ම ලස්සනට bedsheets දාන්න ඉගෙන ගත්තෙ අද. ගොඩක් ස්තූතියි ඇන්ටි. වෙනදාට හරි අමාරුවෙන් කරපු වැඩේ දැන් ලේසී වුනා.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      මටත් සතුටුයි ඔයාට පොඩි දෙයක් හරි කියලා දෙන්න පුළුවන් වුන එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @premakulathilaka950
    @premakulathilaka950 3 года назад +13

    බරසාර සරුසාර වනිතාවක් .පසන් නිවසට ඇබ්බැහිවී ඇත්තේ මම විතරද .😂😂😂😂😂❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      ගොඩාක් ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට, ප්‍රේමා. හොඳ දෙයකට ඇබ්බැහි වුනාට කමක් නැහැ කියලා හිතෙනවා 😊

    • @panchayt8606
      @panchayt8606 Год назад

      Math ada idala

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 года назад +3

    හැම විඩියෝ එකකම හොදක් වටිනවා ඇන්ටි ඒ වගේම මුලු ගෙදර මේ වගේ ලස්සන ට තියා ගන්න විදිය කියලා දෙන්න . එක ගෙඩක් වටිනවා ♥️ ඇත්තටම කියලා දෙන විදියට අහන් ඉන්න ආසයි . ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හැම විඩියෝ එකකින්ම ඇත්තටම පසන් නිවසට මම ඇබ්බැහි වෙලා කලින් විඩියෝ මම තාම බලනවා මට අදහසක් ග්නන ඕනා වුනහම. ඉතිං ආපහු විඩියෝ එකක දානකම් ආසාවෙන් බලන්න ඉන්නනා ♥️ ආදරෙයි

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ආදරෙයි ඔයාටත් ගොඩාක්, ඒවගේම බොහෝම ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @dinukasammani7731
    @dinukasammani7731 3 года назад +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ආන්ටී.අම්මා කෙනෙක් වගේ කියලා දෙන විදිහට හරිම ආස හිතෙනවා.thank you aunty. Love u

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓

  • @nadeeshak6899
    @nadeeshak6899 3 года назад +2

    හොය හොය හිටිය වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ..

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි නදීශා!

  • @surathiramzee9847
    @surathiramzee9847 9 дней назад

    Thank you very much mam.Good ideas.Good explanation. 🎉🎉🎉

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 года назад +1

    Thanks නංගී . මීට පසු මමත් ඔය විදියට bed aka හදනවා . තෙරුවන් සරණයි හැමෝටම .

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏

  • @lyricsmaster726
    @lyricsmaster726 2 года назад +1

    අනේ..අද තමයි මම එකතු වුණේ..හරිම වැදගත්. ලස්සනයි

  • @madubashini9777
    @madubashini9777 3 года назад +2

    අනේ ගොඩාක් වටිනවා ඇන්ටියෝ 😘😘😘 .බොහොම ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 3 года назад

    Thank you so much I think I am older than you but I think dear sister Il learned al lot from you.You taught us how to cover the bed properly. Your husband is so lucky to have you . because you are so talented and very humble person. I highly appreciated your every video.Impatiently waiting to see your next video.Thunurwan saranai.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Thank you very much for your kind comment. I'm truly humbled by your appreciation! Please remain with me and I will post more useful videos. ඔයාටත් තෙරුවන් සරණයි!

  • @dilinikavishwari88
    @dilinikavishwari88 3 года назад +1

    Thank you aunty😘😘😘. අදයි මං video බැලුවෙ හරිම වැදගත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Video ඔක්කොම වගේ බැලුවා. තවත් මේ වගේ video දාන්න aunty.. ♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      අනිවාර්යෙන්ම දාන්නම් දුව 🥰🥰🥰

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 года назад +1

    Aththamai aunty oyaagen igena gaththtu dewal godai...harima interesting...aadrei...god bless you💕💕💕💕💕

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      Love you too darling... God bless you!

  • @champamendis7021
    @champamendis7021 3 года назад

    ස්තුතියි නංගී. ගොඩක්ම වටිනා දෙයක් පෙන්නුවේ.

  • @ireshamelani
    @ireshamelani Год назад +1

    Wow nice trick auntie…. Keep it up your good works ❤❤ I am addicted to your Videos ❤❤

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      Thank you for your lovely comment sweetheart ❤️❤️❤️

  • @cylonfamily458
    @cylonfamily458 3 года назад +2

    Thanks darling . Godak watinawa.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are welcome darling 😊💓

  • @kanishkavishmi6577
    @kanishkavishmi6577 3 года назад

    Thnku ..mn ada video eka bluwe adama me wade kala aththtama lassnta thiynwa dan bed eka..thnk u so much...👍👍👍

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      අනේ මට හරිම සතුටුයි 🥰🥰🥰

  • @janu6464
    @janu6464 3 года назад

    Thank you miss. Mn gedara godak pilivalata thiyan inna asa kenek. oyagen mn godak tips igena gaththa pilivalata thiyaganna vidiya gana. Thank you very much. Mn asai oyage gedara thiyena vidiyata. Godak lassanai oya gedara thiyan inna vidiya. Godak sathutui oyage Channel danaganna labuna akata. Mn ahamben dakke aththatama. Digatama me vage hoda videos karanna vasanava labenna kiyala parthana karanava.❤️💐

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි ජනු 💓💓💓

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 Год назад

    හරිම ලස්සන video එකක්

  • @chamila2rendage237
    @chamila2rendage237 3 года назад

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි 🙏💐❤

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ස්තුතියි ඔයාගේ comment එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад

    ඇත්තටම හරිම වැදගත් විඩියෝ එකක් දන්නේ නැති ගොඩක් දේ ඉගෙන ගත්තා ඔයාට ගොඩක් සතුතියි💕

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      බොහොම ස්තුතියි මාලි :)

  • @nimaliemelinda6724
    @nimaliemelinda6724 2 года назад +1

    Really valuable video... Thank you dear ...

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +1

    අපිත් විදේශ රටක ඉන්නේ හරිම වැදගත්,විඩියො එකක්,සහොදරිය ගොඩක් ස්ත්තියි,,💞💞❤❤👍

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰

    • @darshidarshi2524
      @darshidarshi2524 3 года назад

      @@PasanNivasa 💞💞

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 года назад

    හරිම වටිනා පාඩමක්.බොහොම ස්තුතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @lubiifthikar5148
    @lubiifthikar5148 3 года назад

    Useful video..you seem to be a very simple, humble, practical n down to earth lady..a rare quality these days..came across ur channel only today..wish u great success in ur future endeavours😊

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Thank you so much for your inspiring comment, Lubi. Wish you all the best too. Please take care and stay safe!

  • @beautyofnature.360
    @beautyofnature.360 2 года назад +1

    හොදම පාඩම්..🙄😊🇱🇰🇱🇰

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад

    Wow super awesome very useful great method of bed make over Thank U so much darling 🙏 ❤👌🤩😘

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 года назад

    Oba thumiyage video mm ahamben
    Dakke.siyaluma video ekin eka bala
    gena yaddi mata theruna de thami apita
    Lassanata jeewithayak godanagaganna
    Thawa kenekkge udau aniwaryai. Wama
    Saha dakuna atha wage. Mona de unath
    Oba thumiyata a awasthawa jeewithayata labila thiyenawa.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @maheshikamaduwanthi3122
    @maheshikamaduwanthi3122 3 года назад

    ගෝඩාක් වටිනා video එක්ක්..බොහොම ස්තුති ❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 Год назад

    ගොඩක් ලස්සනයි...

  • @anushikaperera2608
    @anushikaperera2608 3 года назад

    Akke...oya hari lassanata pehedili karanava. Tks

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @beautyofnature.360
    @beautyofnature.360 2 года назад +1

    Nice I'll share..

  • @OshJ0612
    @OshJ0612 3 года назад

    Hi, Akki, you are so kind and explained every single thing. You are so loving. I love to watch your videos.
    I love this simple life as I am like that too. God Bless you and your family. 💞❤️💞

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Thank you so much for your kind comment, Nims! May God richly bless you and your family!!

  • @tharangapathirana
    @tharangapathirana 3 года назад

    Thank you. Waiting for next video. Godak watinawa me video eka ❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      You are very welcome 😊💓 Will post a new video soon.

  • @maleedabare8132
    @maleedabare8132 3 года назад

    Godak Honda video akak. Math oyage video balala godak danuwath una. Thank you.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 3 года назад

    Hariama watinawa me dewal .duwela aniwaryenma balanda ona video ekak. Thank you akkiiii

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @shiwanthikaedirisinghe6689
    @shiwanthikaedirisinghe6689 3 года назад +3

    Ada thama Aunty ge video dakka
    Godak sathutui Aunty mn dn oyage video balanawe mul video
    Digatama karan yanna auntu
    God bless you
    😘 😘 😘

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓 May God richly bless you duwa!

  • @hmg3615
    @hmg3615 3 года назад +2

    මගේ දයාබර බිරිද හැමදාම එහේම තමයි හදන්නේ ලස්සනට ස්තුති නංගි

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +3

      මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, " මගේ දයාබර බිරිද" කියන එකෙන්ම අයියා එයාට ලොකු වටිනාකමක් දුන්නා. හැමදාමත් සතුටින්ම ඉන්න 💓

    • @hmg3615
      @hmg3615 3 года назад

      ස්තුතියි නංගි රණවිරුවෙකුගේ බිරිදක් නියන්නේ හැම දාම මනමාලියක් එ්කයි අැත්ත....

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      @@hmg3615 අනිවාර්යයෙන්ම අය්යා :)

  • @kusumperera6077
    @kusumperera6077 3 года назад +1

    Harima vatina pahadilikireemk..
    Mis oyta istuthi... 👌

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 года назад

    Very good idea thank you so much budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome, Nilmini. Budu Saranayi

  • @girlboss8807
    @girlboss8807 3 года назад

    Thanks for your tips...
    Valuable video 👍

  • @nilminiabeydeera9015
    @nilminiabeydeera9015 3 года назад

    Thank you so much for sharing your knowledge !

  • @himashirangika9948
    @himashirangika9948 3 года назад +3

    මම මෙච්චර දවස් කලේ 4 පැත්තෙන් ලස්සනට නවල මෙට්ටෙ එක්කම අහු වෙන්න අයකටු 4ක් 4 පැත්තට ගහනවා... ඒකේදී බෙට් ෂිට් එක අවුල් වෙන්නේ නම් නෑ.. එකේ වැරද්දක් තියෙනවා නම් කියා දෙන්න plz... මං තනියම ඉන්න පොඩි දුවෙක්... කව්රු ත් නෑ මට කිසිම දෙයක් කියා දෙන්න... ඔයා හරි ලස්සනට හැම පැත්තක් ගැනම හිතලා ලස්සනට කියා දෙනවා..thank you...

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +2

      එතකොට mattress එක ටිකක් damage වෙන්න පුළුවන් නේද දුව ? ස්තුතියි දුව මගේ channel එකත් එක්ක එකතු වුණාට

    • @himashirangika9948
      @himashirangika9948 3 года назад +1

      ඔව් නේද....thank you

    • @himashirangika9948
      @himashirangika9948 3 года назад

      ,😘😘😘

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      @@himashirangika9948 💓💓💓

  • @nilukaabeyratne2043
    @nilukaabeyratne2043 3 года назад +1

    Thanks so much for your worthy vedieo

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 3 года назад

    හරිම වටින වීඩියෝ එකක්..

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 года назад

    ස්තුතියි .මිස් .තෙරුවන් සරණයි

  • @ritamudalige5828
    @ritamudalige5828 3 года назад

    Mama inne පිටරට mama th oya විදියට tamai bed eka ලස්සන කරන්නේ .ඔයත් හොඳට ma eka කියලා දුන්නා .thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි 💓

  • @lakshmihemanthikasumanasir9151
    @lakshmihemanthikasumanasir9151 3 года назад +5

    ඔයා හින්දා මං අද ලස්සට පිලිවෙලට ඉන්නවා .. 🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +2

      අනේ මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට ලක්ෂ්මි 🥰🥰🥰

    • @lakshmihemanthikasumanasir9151
      @lakshmihemanthikasumanasir9151 3 года назад

      @@PasanNivasa 🙏🙏😘😘

  • @madhavithamel2125
    @madhavithamel2125 3 года назад

    Thank you aunty.. ♥️ ♥️ god bless you.. ♥️

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 года назад +2

    godak wadagath suwapathwevaa

  • @udenigodage884
    @udenigodage884 3 года назад

    Great , Thanks තනුජා

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome, Udeni 😊💓

  • @thakshijayawardane6465
    @thakshijayawardane6465 3 года назад

    Thank you very much. I learned more things.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Thank you for your comment, Thakshi. Will post more videos to make your life easy 😊

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 года назад

    Math me widihata thamai Aunty bed sheet danne Eth pati dnne nathuwa man triangle widihata sheet eka metrss ekata yata karala hodata thada wenna nawa gannawa.auntyge me widihath try karala balannam thank you very much 🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Try කරලා මට කියන්නකෝ දුව 🥰🥰🥰

  • @sagarikapeiris3111
    @sagarikapeiris3111 3 года назад

    Very important mis Thank you so much

  • @dewmijayasuriya3642
    @dewmijayasuriya3642 3 года назад

    Aththatama oya hodama hoda amma kenek godak ආදරෙයි

  • @dinushanishanthi3108
    @dinushanishanthi3108 3 года назад +1

    Harima wadagath video 1.mama godak asawen baluwa.mama akamathima deyak tamai bed sheat 1 podi wenawata.neet 1 ta bed sheat 1 tiyenna ona.akata me video 1 godak wadagath una anthi.b.s

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 Год назад

    Harima shoak. Thanks a lot

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 года назад

    Hariwidiha Igena Gaththa. Isthuthi Oyata.👍

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, දයානි 💓😊💓

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 3 года назад

      @@PasanNivasa Ada Dakke Oyage Video Akak. Aththatama Api Wadakalata, Piliwelakuth na Hariwidihata wennethna. Kochchara Thiyenawada Igenagannaneda.?
      Thanks Oyata Dear.

  • @gayaniiresha6417
    @gayaniiresha6417 3 года назад

    Me spring metres ekakda... eka durability hondada pls tell me , gedrkta duvet ekk hri comforter ekk hri use krna eka aulk nedda

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      මේක hybrid වර්ගයේ මෙට්ටයක්. අපි දැන් අවුරුදු 3ක් විතර පාව්ච්චි කරනවා කිසිමේ ප්‍රශ්නයක් නැතිව.

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 года назад

    Thank sister ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏god bless you

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome sis, May God richly bless you and your family!

  • @damsariperera1716
    @damsariperera1716 3 года назад

    Great idea thank you so much

  • @dilinivithanage480
    @dilinivithanage480 3 года назад +1

    නියමයි.

  • @thusharakulathilaka1331
    @thusharakulathilaka1331 3 года назад +2

    අදයි බැලුවේ නැන්දා යි කිඋවේ..ලස්සනයි..❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      බොහෝම ස්තුතියි තුශාර. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @pamudigayasha0104
    @pamudigayasha0104 3 года назад +1

    Mage room ekath mama ohoma haduva..thank you akki

    • @pamudigayasha0104
      @pamudigayasha0104 3 года назад

      Fitted sheet ekak nam na akki

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Fitted අවශ්‍ය නැහැ නංගි, මම පෙන්වලා තියෙන විදිහට කලානම් fitted sheet එකක් ඕනේ නැහැ

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 3 года назад

    Aunty spring metrass walin kondata prashnayak wenawada? Matath tiyenne spring ekak. Bt Konda amaruwak hadenawa

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      පුතා, ස්ප්‍රින්ග් mattress කොන්දට හොඳ නෑ . මගේ තියෙන්නේ hybrid කියන වර්ගයේ mattress එකක්. Arpico තියෙනවා කියලා මම දැක්කා .Quality එක sure නෑ .

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 3 года назад +1

    Aunty metrass eke marks hitala thiyana ewa clean kraganna widiyak thiyanawada?

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Baking Soda ටිකක් පැල්ලම වැහෙන්න ඉහලා, එක උඩට සුදු විනාකිරි spray කරලා, විනාඩි 10ක් විතර තියලා තෙත රෙදි කෑල්ලකින් තදින් අතුල්ලලා බලන්න. ගොඩාක් පැල්ලම් මේ විදිහට අයින් කරන්න පුළුවන්. අසාර්ථක වුනොත් මට කියන්න දුව.

    • @shanikamaduwanthi2228
      @shanikamaduwanthi2228 3 года назад

      @@PasanNivasa hari aunty thanks

    • @indranisenarathna6877
      @indranisenarathna6877 3 года назад

      @@PasanNivasa v

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 года назад

    Very nice 👍❤️great thankyou

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      It's my pleasure, Upendra 💓

  • @dewmininikeshala3770
    @dewmininikeshala3770 3 года назад

    Aunty , very much appreciate your program 👍

  • @cpak174
    @cpak174 3 года назад

    ගොඩක් ස්තූතියි ඔයාට 😘

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

  • @maheshaliyanapathirana2229
    @maheshaliyanapathirana2229 3 года назад

    Thank you so much akka,love you 🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Very welcome darling, love you too nangi!

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 3 года назад

    Mata disebel aworudu 13 ka puthek innawa.me dinawala wessa.mata puluwannam kiyala denna ada thmana akata karamayak.me dinawala pempas ne.rede welenneth ne.karunakarala kiya denna.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      මට ඉක්මනටම email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මගේ ජංගම දුරකත අංකය දෙන්නම් කතා කරන්න. මට පුලුවන්වෙයි ඔයාට උදව්වක් වෙන්න.

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 года назад

    Very important! Thankyou akki

  • @user-SYAV1133
    @user-SYAV1133 3 года назад

    Thank you aunty... 👍👍👏👏

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are most welcome putha💓💓💓

  • @ayominilushika6860
    @ayominilushika6860 3 года назад

    ලස්සනයි.ස්තුතියි.

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 Год назад +1

    ස්තුතියි

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 года назад

    හරිම අගෙයි. Thank you 🌹😀

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 5 месяцев назад

    Godak pin Ms. 👍

  • @dulalakshi1924
    @dulalakshi1924 3 года назад

    Thank you! Aunty...❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome, Dula 💓

  • @shashinijayalath96
    @shashinijayalath96 3 года назад +1

    Thank you ❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome Shashini 💓

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 года назад

    Thank you ..love you so much..

  • @prasadperera9919
    @prasadperera9919 Год назад

    ස්තුතිය ❤

  • @premakulathilaka950
    @premakulathilaka950 3 года назад +2

    ලස්සනයියියි 🤣🤣🤣🤣🤣❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි 💓

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 года назад

    ලස්සනයි ගොඩක්

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි 💓💓💓

  • @wirajaniweerasinghe9678
    @wirajaniweerasinghe9678 3 года назад +1

    Thank you aunty....

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome duwa 💓

  • @shanthivithanage2038
    @shanthivithanage2038 3 года назад

    ස්තුති ඔයාට ගොඩක්

  • @christinadebora5193
    @christinadebora5193 3 года назад

    Thank you. Aunty❤

  • @chamilacrishanthi6564
    @chamilacrishanthi6564 3 года назад

    Thanks dear 💐💐💐💐💐💐💐

  • @malikajayaweera3019
    @malikajayaweera3019 3 года назад

    Thanks mrs.....

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Most welcome Malika 💓💓💓

  • @reha2202
    @reha2202 3 года назад +1

    worth .🌺🌷🌺🌷tnx.💚💙❤️💙💜️💛

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Thanks darling ❤️

    • @reha2202
      @reha2202 3 года назад +1

      @@PasanNivasa u r welcome dr.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @beautyofnature.360
    @beautyofnature.360 Год назад

    Thnx lot🎉🎉🎉

  • @beautyofnature.360
    @beautyofnature.360 2 года назад

    👏👏👏👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰very proud. About you

  • @supuniweerasinghe7361
    @supuniweerasinghe7361 3 года назад

    බොහොම ස්තූතියි...

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි comment එකට 💓

  • @Sis-er15
    @Sis-er15 3 года назад

    Loku bed sheets gannet kohomada place

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      දම්රෝ එකේ තියෙනවා - damro.lk/product-category/bedroom/mattress/bed-sheets-pillows/
      Bed sheet දෙකක් එකට මූට්ටු කරලා අඩු වියදමින් ගෙදරම හදා ගන්නත් පුළුවන්.

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 года назад

    අනේ thanks අක්කා ❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      You are very welcome, නංගි 😊💓

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 года назад

    Thanks darling ❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      It was my pleasure Kumari 💓💓💓

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 года назад

    Thanq so musch auntya

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome duwa 😊💓

  • @sharmilapeiris5645
    @sharmilapeiris5645 3 года назад

    කර්ට්න් වල කලු පුස් ඉවත් කර ගන්න විදියක් කියලා දෙන්නකෝ

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      මේ විදිහට කරලා බලන්න
      ruclips.net/video/tfNREAyEogw/видео.html

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 года назад

    Shooooook vedio ekak thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад

    great💓😍👌