ඉලාස්ටික් ඕනෙම නෑ, විනාඩි 10න් මසමු | Let's Make a Fitted Sheet Without Elastic

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ඇඳ එලන කරදරයට විනාඩි 10න් විසඳුමක් ගැන.
    Welcome to Mahum Piyasa, let's learn how to make a Fitted Sheet without Elastic.
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉RUclips: / mahumpiyasa
    👉Facebook: chandanisewingacademy
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp : +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #FittedSheet #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

Комментарии • 464

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 3 года назад +60

    ගුරුමුස්ටි තියගෙන නැහැ බොහොම සරලයි හැමොටම මහාගන්න පුළුවන් විදියට එතුමිය කියලා දිලා තියෙන්නේ කාටවත් තෙරුනේ නැහැ කියන්න බැහැ දැන් ඉතින් අපි හැමොම සොයපු විඩියෝ එක ලැබුනානේ දැන් ඉතින් මහාමු හොදේ මගේ ගෙදරට පුතාගේ ගෙදරට දුවගේ ගෙදරට අදම පටාන් ගන්නවා මහාන්න. මුණුපුරා ඇද ඇතිරිල්ල අවුල් කරන වැඩේනුත් අපි නිදහස් . බොහොම පින් ඔබතුමියට උදාවන හැම දවසක්ම සුභ වේවා ! කරන කියන වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා! නිරෝගි සුවය නිරතුරුවම ලැබේවා! තෙරුවන් සරණයි ! 💓

    • @MahumPiyasa
      @MahumPiyasa  3 года назад

      Thank you

    • @lininiathugalpura6984
      @lininiathugalpura6984 3 года назад +3

      සුභ දවසක් මිස් මට කියන්නකෝ මුලු හතරට ඉලස්ටික් දාලා මහාන්නත් පුළුවන් නෙද එහෙම මහානවා නම් මීමී වල වෙනසක් වෙනවද ? ඔබතුමිය දුන් මිම්මටම මහාගන්න පුළුවන්ද ? බොහොම ස්තුතියි සුභ දවසක් වේවා ! තෙරුවන් සරණයි !

    • @ashokakumara8348
      @ashokakumara8348 2 года назад

      Thankyou miss.b.s.

    • @chinthakaubayanga5727
      @chinthakaubayanga5727 Год назад

      @@MahumPiyasasampurna cavar vena metta cavaraya kiyala denna

    • @dianawijesinghe4274
      @dianawijesinghe4274 Год назад

      %

  • @ChathuKumara-q1v
    @ChathuKumara-q1v 11 месяцев назад +7

    ගොඩක් වටිනවා miss.. බොහොම ස්තුතියි missta.. බුදු සරණයි...

  • @lakshani7008
    @lakshani7008 2 года назад +8

    ගොඩක් ස්තුතිය ඔබ තුමිය ට. මෙට්ට කවර මහපු අනිත් වීඩියෝ වල ලින්ක් මේ වීඩියෝ එකේ ඩ්‍රිස්ක්‍රිප්ශන් බොක්ස් එකේම දාන්න . එහෙම නැත්නම් වීඩියෝ එක යන අතරේ උඩින් දාන්න ලින්ක් එක. ඔබ තුමිය ගේ වීඩියෝ තවත් වැඩ්පුර කට්ටිය බලයි එහෙම උනොත් . හරිම වටින වැඩක් . නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට.

  • @nishanthikodagoda2719
    @nishanthikodagoda2719 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏මම සොයාගෙන ගිය දෙයක් මේ ..හොදටම හොද ඉගැන්වීමක් මා දුටු..බොහෝ විඩ්යො බැලුවා ඒත් මේ මිස් superb ..

  • @malikanishanthi6919
    @malikanishanthi6919 2 года назад +2

    හුගක් පින් ඔබතුමියට හොදට තේරුනා

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 6 месяцев назад

    හරිම වටින දෙයක්. බොහෝ මත්ම ස්තුතියි. බුදු සරණයි දෙවි පිහිටයි.

  • @pushparanjani6557
    @pushparanjani6557 7 месяцев назад +1

    හරිම වටින දැනුවත් කිරීමක්.ස්තූතියි.

  • @prasannagunawardhana5617
    @prasannagunawardhana5617 28 дней назад

    හොදට තේරුනා. ගොඩක් ස්තූතියි . ගොඩක් පිං .

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 месяца назад

    කියන්න බැරි තරමක් ස්තූතියි ඔබතුමියට .හොදටම තේරුණා.බුදු සරණයි..🙏🙏🙏

  • @senulikapremachandra735
    @senulikapremachandra735 3 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලිව කියලා දුන්නා .මේ විදිහට ගුරු මුස්ට් නැතුව ඔබේ දැනුම අප හා බෙදා ගැනීම ගැන හරිම සතුටුයි.

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Месяц назад

    බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට . මේ වගේ පැහැදිලි ව කියාදීම ගැන .

  • @KumuduniShiromala-x4b
    @KumuduniShiromala-x4b 7 месяцев назад +1

    ❤❤❤❤thank you..
    හරිම පිළිවෙලයි කියලා දෙන විදිහ ...❤️❤️❤️❤️

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 года назад +4

    හරිම පැහැදිලියි ඔබට බොහොම ස්තුතියි

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 года назад +2

    අපි රට ඉන්න නිසා මිල දී ගන්නේ රෙදි ගත්තාම මහන්න මම මේ ක්‍රමය නොදැන,සොය සොයා හිටියේ හරිම සතුටුයි මෙය අද ලැබුණා ඉඩ ලද වහාම මහනවා ඔබට ස්තුතියි නිහතමානීත්වයට.ජේසු පිහිටයි ඔබට

  • @thaminduchameera2995
    @thaminduchameera2995 Год назад

    ඇත්තටම, හරිම සරලව කියල දුන්නා බොහොම ස්තුතියි .

  • @mpmaths144
    @mpmaths144 7 месяцев назад

    ඉතාම පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි

  • @nishanjaleesrilanka2141
    @nishanjaleesrilanka2141 Год назад

    බොහොම ස්තුතියි ඔබතමියට දැනුම බෙදාගත්තාට සහ හැමදේම ඉතා පැහැදිලිව කියලා දුන්නාට

  • @preethika-q9k
    @preethika-q9k 7 месяцев назад

    හරිම ලස්සනට එනවා. බොහොම ස්තූතියි🙏

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 7 месяцев назад

    Search කර කර බැලුවා ඉලාස්ටික් දාලා මහන විදිහ.ඒත් තේරෙන්නේ නැහැ කරගන්න.ඔන්න ඉතින් ඒකට අද පිළිතුරු ලැබුණා. හරිම පැහැදිළියි ඔබ තුමිය කියලා දීපු විදිහ.බොහෝම ස්තූතියි.ඒ විතරක් නෙවෙයි ඔන්න subscribe කරා ❤🎉

    • @YajithaYajitha
      @YajithaYajitha 7 месяцев назад +1

      Godak wstina veediyi ekak sthuthi

  • @sflower7430
    @sflower7430 3 года назад

    තෙරුවන් සරණයි මැඩම් ඔබතුමිය ගේ වැඩසටහන මම බලලා ලියා ගත්තා. සරලව හොඳින් කියලා දුන්න ඔබතුමිය ට බොහොම පින්.ඔබතුමියට දීර්ඝායු වේවා. නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ස්තූති වේවා.

  • @sevwandikeerthisinghe3392
    @sevwandikeerthisinghe3392 7 месяцев назад

    හරිම පැහැදිලියි සරලයි බොහොම ස්තූතියි

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 месяцев назад

    බොහොම ස්තුතියි, ජයවේවා ,තෙරුවන් සරණයි !🌹🌹🌹

  • @helanyapagedara993
    @helanyapagedara993 Год назад

    හොදටම පැහැදිලිව තේරුනා මිස් ස්තූතියි

  • @nalikadisanayaka5158
    @nalikadisanayaka5158 7 месяцев назад

    ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි 🙏...හොද පැහැදිලිව කියලා දුන්නා..🙏❤️🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 6 месяцев назад

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට ❤

  • @padminiSenarathna-i6v
    @padminiSenarathna-i6v 2 месяца назад

    හරිම වටිනවා ඔබට තෙරුවන් සරණයි

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd 25 дней назад

    ස්තුතියි ඔයාට, වටිනා වීඩියෝවක්😊 ❤

  • @pranandushi1313
    @pranandushi1313 Год назад

    මිස්ට ගොඩක් පිං අපිට දැනූම ලබා දෙනවට ගෙඩක් ස්තුතියි

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 Год назад

    ස්තුතියි ගොඩක් මිස් හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා දැනුම බෙදා ගන්නවට මමත් ඇදුම් මහන කෙනෙක් ඒත් ඔබතුමියගෙනුත් මම ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගන්නවා ස්තුතියි නැවතත් ❤

  • @sripaligunadasa5544
    @sripaligunadasa5544 3 года назад +11

    සරල ආකාරයට නව අදහසක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි.

    • @MahumPiyasa
      @MahumPiyasa  3 года назад

      Thank you

    • @kumarimudalige243
      @kumarimudalige243 3 года назад +1

      හොදයි .කියා දුන් ඔබට බොහොමපින් .

    • @wajiradg5502
      @wajiradg5502 2 года назад

      ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

  • @gayanisamarakoon8006
    @gayanisamarakoon8006 2 месяца назад

    ඇත්තෙන්ම ඔබතුමී නිස මං තනියම සුදු ගවුමක් මැහුවා .ගොඩාක් පින් ඔබ තුමිට ❤❤🙏

  • @priyankananayakkarawasam1373
    @priyankananayakkarawasam1373 6 месяцев назад

    ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 7 месяцев назад +3

    හිතට දැනෙන පරිදි කියල දුන්නා. බොහෝම ස්තූතියි මිස්.

  • @padmaheiken4365
    @padmaheiken4365 3 месяца назад

    Godak sthuthi watina video ekak theruwan saranai

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 Год назад

    ඇත්තටම ආසයි ලසසනයි

  • @niroshanirandunu5570
    @niroshanirandunu5570 3 года назад +1

    ගොඩක්ම පැහැදිලිව කියා දුන්න.හරිම ආසවෙන් ඉගෙන ගත්තා .බොහොමත්ම ස්තුතියි 🙏 ඔබ තුමියට

  • @lahiruchanaka2967
    @lahiruchanaka2967 3 года назад

    ගොඩාක් ස්තුති.මට ගොඩාක් ප්‍රයොජනවත් උනා .thx 💖💖

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 года назад +1

    ඔබ තුමිය නිරහංකාරව නිහතමානීව පැහැදිලි කර දීම ගැන හිස නමා ආචාර කරමි. ඔබට තව තවත් ඤාණය වර්දණය වී දීර්ඝායුෂ පතමි 💐

  • @annepriyamali4539
    @annepriyamali4539 7 месяцев назад

    ඔබට බොහෝම ස්තූතියි.

  • @kusumliyanaarachchi5906
    @kusumliyanaarachchi5906 7 месяцев назад

    ස්තුතියි. ගොඩක් වටිනව
    .

  • @somawathipmsomawathi9498
    @somawathipmsomawathi9498 2 года назад

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්

  • @foodstores001
    @foodstores001 3 года назад +1

    බොහොම හොදට තේරුණා මිස්.බුදු සරණයි

  • @immortal2636
    @immortal2636 3 года назад

    හරිම පැහැදිළියි.මම මෙම ක්‍රමය ට මැහුවා.මෙම ක්‍රමය කියල දුන්න ට බොහෝ ම පිං.

  • @madupeiris9613
    @madupeiris9613 3 года назад +1

    ගොඩක්.පැහැදිලියි ස්තූතියි

  • @ramyaperera6713
    @ramyaperera6713 3 года назад +2

    Harima pehedili. Obata jaya wewa

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 3 года назад +2

    පොදු මිම්ම නිසා වැරදුනා. දැන් හරි මිස්. ස්තුතියි.

  • @charithmanathunge5052
    @charithmanathunge5052 3 года назад +1

    හරිම ලස්සනයි හොඳටම තේරුම් ගන්න පුළුවන් ගොඩක් ස්තුතියි

  • @_Romiyo
    @_Romiyo 11 месяцев назад

    ගොඩක් හොදට කියලා දුන්නා

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 года назад +1

    හරිම පැහැදිලියි ....
    ස්තුතියි ...ඔබට .... .නිරෝගි සුව
    පතනව ...🙏🙏🙏

  • @mallikagunasekara4091
    @mallikagunasekara4091 3 года назад

    bohoma watinawaa. Thanks, Nodhath deyak kiyaa dhunnaata.oba thumiyage pathum etu wewaa.....

  • @nishadiupathissa5247
    @nishadiupathissa5247 3 года назад

    ගොඩක් ස්තූතියි මිස්. මටත් කලින් වීඩියෝ එකේ අපහැදිලි තැන් තිබුනා. මේ වීඩියෝ එකේ ගොඩක් සරලව තියෙනවා පැහැදිලි තේරුන්ගන්න පුලුවන් විදිහට 🙏🙏🙏

  • @sujeewaweerawardhana2496
    @sujeewaweerawardhana2496 2 года назад

    ගොඩක් ස්තුතියි.නොදන්න දෙයක් දැනගත්තා.👍❤

  • @swarnakanthi2674
    @swarnakanthi2674 3 года назад +1

    හරිම වටිනා වීඩියෝ එකක් මිස්‍ට බුදු සරණයි

  • @randimam9570
    @randimam9570 2 года назад

    සරලව පැහැදිලිව කියා දුන්නාට බොහෝම ස්තූතියි.

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 3 года назад

    මටත් හරියටම බෙඩ් ෂීට් එක මහගන්න බැරිව හිටියෙ.අද හොඳටම තේරුනා මිස්ට ගොඩාක් පින්.

  • @champipriya6984
    @champipriya6984 3 года назад +1

    Thanks madam.harima pahadili.

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 года назад +2

    ඒක නම් ගොඩක් වටිනවා මිස්. Thank You very much 😍😍❤️❤️

  • @sudu6841
    @sudu6841 2 года назад +1

    පොඩි අයට වගේම වැඩිහිටියන්ගෙ මෙටිට වලටත් මේ වගේ රෙද්ද එලන එක ගොඩාක් වටිනව.ස්තුතියි මිස්ට.

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 7 месяцев назад

    ස්තුතියි ඔබ‍ට 🙏❤

  • @kumuduniathapatthuge8810
    @kumuduniathapatthuge8810 3 года назад

    බොහොම ස්තූතියි හොද මග පෙන්වීමක් ජේසු පිහිටයි

  • @madufernando2617
    @madufernando2617 2 года назад

    අලුත් නිර්මාණයක්.බොහෝම ස්තුතීයි.👍👍👍👍

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 года назад +4

    බොහොම ස්තුති මිස්...ඔයාට සුබ දවසක් පතනවා ..❤️❤️👍👍🙏🙏💐💐

  • @madhushreenidesilva3771
    @madhushreenidesilva3771 7 месяцев назад

    බොහොම ස්තුතිය් 🙏❤

  • @Relax84612
    @Relax84612 2 года назад

    ගොඩාක් වටිනව මිස් ❤️ බුදුසරණයි

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Год назад

    හරම පැහැදිලියි බොහොම ස්තුතියි

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 года назад

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @subodidilhani9269
    @subodidilhani9269 2 года назад

    harima pahadiliwa miss oya kiyala denawa..eka godak wadagath..thank you obata

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 6 месяцев назад

    Godak watina vidio 1k. Thanks 👍🙏

  • @SudharamaWickramage
    @SudharamaWickramage 3 месяца назад

    Varinaka.ma harima.ihali sthuthi

  • @shiromiw.a5523
    @shiromiw.a5523 Год назад

    Thank u mis. Hodata teruna..♥️♥️♥️♥️♥️♥️

  • @nadeenisansala6504
    @nadeenisansala6504 3 года назад +3

    Very useful video..it is very clear to understand..thanks a lot miss..👈🏼👍🏻🎀🎀🎀🎀🎀

  • @gayandiomaya4562
    @gayandiomaya4562 3 года назад +1

    ගොඩක් වටින විඩියෝවක්

  • @ruthfernando6168
    @ruthfernando6168 2 месяца назад

    Harima piliwelai.sthuthi

  • @annenoeline3839
    @annenoeline3839 Год назад

    හරිම ලස්සණයි, හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි.ඔබ කරන හැමදේම සඵල ⁣ වෙිවා. හැකි නම් සාරි හැට්ටයක් කපන විදියත් දෙන්නකෝ.❤❤

  • @mendisinokakumari3486
    @mendisinokakumari3486 3 года назад +1

    හොදට තේරුනා මිස් .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි .🙏

  • @marianfernando7962
    @marianfernando7962 3 года назад

    හරිම වැදගත් දෙයක් ඔබතුමියට ගොඩක් ස්තුතියි ජේසු පිහිටායි

  • @surathiramzee9847
    @surathiramzee9847 7 месяцев назад

    Thanks for the video mam. You explained very nicely. God bless you and your family. 🇱🇰🌷🌷🌷🌷👍🏼

  • @techome3925
    @techome3925 3 года назад

    හරිම සරලව කියල දෙනවා.ඔයාට ගොඩාක් ස්තුතියි

  • @shamaleemam4933
    @shamaleemam4933 3 года назад

    ස්තූතියි හරිම වටිනවා . මන් මේ මහන ගමන්

  • @senaniweerasekara5991
    @senaniweerasekara5991 2 года назад

    Shaaa harima watinawa miss.thank u

  • @nirmaladhevee6445
    @nirmaladhevee6445 3 года назад

    hodetama pahadili karanava .bohomathma sthuthi.

  • @wickramageethadesilva2387
    @wickramageethadesilva2387 3 года назад +1

    ඇත්ත ම ලස්සනයි මිස්

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 года назад

    වටිනා වීඩියෝ එකක්.මිස්ට ගොඩක් ස්තුතියි

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 7 месяцев назад

    U are A good teacher, indeed!❤️🥰

  • @ranjanibogahawaththa4360
    @ranjanibogahawaththa4360 3 года назад +1

    Pahasu kramayak. Godak stuti!

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 3 года назад +1

    නව අදහසක් කියලා දුන්නාට ඔබට ගොඩක් ස්තුතියි.

  • @pushpalathaperera3025
    @pushpalathaperera3025 3 года назад

    ගොඩක් පැහැදිලිව කියලා දුන්න ස්තූතියි ඔබතුමියට
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 7 месяцев назад

    Godak hodai mis budusaranai

  • @sriyanipoddiwala3145
    @sriyanipoddiwala3145 3 года назад +1

    ස්තුතියි මිස්

  • @jankitennakoon189
    @jankitennakoon189 9 месяцев назад

    ස්තුතියි miss ❤❤

  • @sudathekanayake8436
    @sudathekanayake8436 3 года назад

    අනේ mama hoyamin හිටියේ thanks mis.

  • @kk3480
    @kk3480 8 месяцев назад

    බුදුසරනයි

  • @inojaniokandapolage7794
    @inojaniokandapolage7794 3 года назад +2

    හොදට තේරැනා මිස්....

  • @deepikasisirachandra6808
    @deepikasisirachandra6808 Год назад

    Thank you miss harima pehedii💖❤

  • @caananimcshane740
    @caananimcshane740 3 года назад +2

    Tks ms may god bless 🙏

  • @idkanthi9987
    @idkanthi9987 3 года назад +1

    Godak.watina.kramayak.tanks

  • @Leon-2025-online
    @Leon-2025-online 9 месяцев назад

    Pahadiliva kiyala dunna. Thank you very much

  • @damminavaratne7972
    @damminavaratne7972 3 года назад +1

    Very clear. Thank very much

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 3 года назад

    ගොඩක් ස්තූතියි මිස් ඔබතුමියට🌷🌷🌷🌷

  • @crystal8277
    @crystal8277 3 года назад

    ඇත්තටම man හොය හොයා හිටියේ ..., loku deyak ...., ස්තුති ඔබට ....❤️👍