96 - හැමදාම පිරිසිදු මුළුතැන්ගෙයක් | Daily Maintenance Of Kitchen Cleanliness

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 года назад +6

    ආදරණිය නැගණියනි,මා ළඟ තිබුණ පිරිසිදුකම පිළිවෙළ වැඩි දියුණු වුණේ ඔයාගේ youtube චැනලය හරහා.සෑම වීඩියෝ එකක් තුළම මටනම් ගන්න දේවල් ගොඩක් තිබුණා.ඉදිරියේදීත් එ ආදරණීය වටිනා අත්දැකීම් බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරණයි

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ගොඩක් සතුටුයි ඒ ගැන අහන්නත්. ඔයාටත් ගොඩක් ස්තුතියි අක්කා නිරන්තරයෙන් කරන ආදරණීය දිරිමත් කිරීමට

  • @indranidesilva1075
    @indranidesilva1075 2 года назад +11

    තනුජා දුවේ, ගොඩාක් ස්තුතියි! ඔයාගෙන් මං අද අලුතෙන් ඉගෙන ගත්තා මෙන්න මේ දේ .. අර සින්ක් එක ළඟ පහළ කබඩි වලට වතුර ඉහෙන වට ඔයා ආවරණයක් දානවනේ. ආන්න ඒක මට අලුත්. මගේ දොර පියන් දෙකම වතුර වැටිලා, තෙල් ඉඳුල් වැටිලා දැනටමත් අවපාට වෙලා. ඉන්නකෝ.. අද ඉඳලාවත් update වෙන්න බලන්නම්. ඔයාගේ කුස්සිය නම් හෙණ grand .! .. 5 star hotel එකක pent house එකේ buttler කෙනෙක් වගේ ජොලියෙන් තමයි ඔයාගේ වැඩ. එහෙනම් ඔයාගේ ආදර්ශමත් ජීවිතයට අපි සුබ පතනවා ! ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා ! දෙවි පිහිටයි !

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අනේ ඇත්තද අම්මා . ගොඩක් සතුටුයි මට 😀... මේ ගේ මට ගන්න හිතුණ පලවෙනි හේතුවත් kitchen එකම තමයි අම්මා 😀😀😀

  • @DilminiWorld
    @DilminiWorld 2 года назад +12

    ඔයාගෙ පරිප්පු එක ගොඩාක් රස පාටයි...... ඒ වගේම කිචන් එක ලස්සනයි පිලිවෙලයි .... ඔයාගෙන් ඉගෙන ගන්න දේ බොහෝමයි..... බොහොම ස්තුති ඔයාට

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      බොහොම ස්තුතියි හැමදාමත් කරන දිරි ගැන්වීමට

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 года назад +4

    මම නංගී එකක් කියල නැහැ .හැම දෙයකම පිලිවෙල ගැන නං ඉගෙනගත්තා නං ඔයාගෙන්ම තමයි.ඔයා ගෙ videos බලන්න ගැනීමම තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ශය .මුලු ගෙදරම දැන් ගොඩාක් පිලිවෙලට පිරිසිදුව තියාගන්න තරහ ගන්නේ නැතුව , කම්මැලි නැතුව වැඩ කරනවා...බොහෝම ස්තූතියි අපේ ජීවිත පිලිවෙල,පිරිසිදු කරනවාට....❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      අනේ මට අහන්නත් සතුටුයි අක්කා. ස්තුතියි මේ විදියට මාව අගය කලාට

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 2 года назад

      @@PasanNivasa ❤️

  • @janu6464
    @janu6464 2 года назад +4

    ආන්ටි , පැන්ට්‍රි කබඩ් අරින පිළිවල කියලා දුන්න එක ගොඩක් වටිනවා. අස් කරන එකට වඩා පිළිවලට පිරිසිදුවට වැඩ කටයුතු කරන්න පුරුදු
    වෙන එක අපේ ජීවිත වලට ගොඩක් වටින දෙයක්. ආන්ටිට ගොඩක් ස්තුතියි😍😍😍😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +2

      අනේ බොහෝම ස්තුතියි දෝණි ❤️❤️❤️

    • @janu6464
      @janu6464 2 года назад

      @@PasanNivasa 😍😍😍

  • @achamagni9470
    @achamagni9470 2 года назад +7

    ජීවීතේ සාර්ථක කර ගන්න ඔබතුමිගෙන් ඉගෙනගත්ත හැමදෙටම ස්තූතිය ❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි ඔබට

  • @sujanikusum570
    @sujanikusum570 2 года назад +1

    Godak sthuthi.weda okkoma piliwelai.asai balagena inna

  • @annesg3132
    @annesg3132 2 года назад +3

    මගේ අලුත් ගෙදර ගොඩක් සරල විදියට පිලිවෙලට තියාගන්න ආන්ටිගෙ ගොඩක් tips මම use කළා. අම්මා කෙනෙක් වගේ ඔයා නං මට ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +2

      ගොඩක් සතුටුයි පුතේ ඒ ගැන අහන්නත්.

  • @kumarimanike9492
    @kumarimanike9492 2 года назад +5

    ඔයා ලා.. තුන් දෙනා ටම බුදු සරණයි පරිස්සමින් ඉන්න පුතෙ

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි අම්මා , ඔයත් පරිස්සමින් ඉන්න . බුදු සරණයි ඔබ තුමියට !

  • @LankansInUK
    @LankansInUK 2 года назад +3

    අක්කා මන් video එක එදාම බැලුවා. දැනුයි comment කරන්නේ😄 මන් අක්කා කියලා දුන්න tips වලින් කිහිපයක් දැනටමත් කරනවා. ඒ උනාට සමහර දේවල් හිතලා තිබ්බෙත් නෑ. බොහොම ස්තුතියි අක්කා මේ දේවල් ඔයාගේ අත්දැකීම් අපිත් එක්‌ක බෙදා ගන්නවට🙏🙏🙏🙏 ගෙදර අස් කරන එක නම් මගේ පලවෙනි රාජකාරිය බබාට පස්සේ 🤣😊 පිළිවෙලට ගෙදර නැති උනාම මට හිතට හරිත් නෑ. Sanjay නම් විහිළු කරනවා කොයි වෙලෙත් ගෙදර අස් කරන එක මානසික ලෙඩක් කියලා 🤣 ඒ උනාට පිරිසිදුව පිළිවෙලට ගෙදර තියා ගන්න වෙන මහන්සිය එයා හැමදාම අගය කරනවා❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +3

      මෙහෙත් එහෙමම තමයි නංගියෝ . මගේ පුතා මට කියන්න "මොනිකා " කියලා 😆😆😆මම ඒ මානසික ලෙඩේට කැමතියි නංගි . Husband ලා කැමතියි ගෙවල් ලස්සන තියා ගන්න wife ලට . ස්තුතියි නංගි video එක බලලා comment කලාට .

  • @fana4870
    @fana4870 2 года назад +1

    අහම්බෙන් දැක්කේ විඩියෝ එක . සබ්ස්ක්‍රයිබි කලා ඔන්න ❤️

  • @sandyaperera5555
    @sandyaperera5555 2 года назад +5

    Thank you darling....
    හරි ලස්සනයි ඔයාගෙ වැඩ..
    මට ලොකු ආදර්ශයක් ....❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      Thank you for taking your precious time to make a comment 😀

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 Год назад

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබතුමියගේ ගොඩක් දේවල් මා තුලත් තියෙනවා

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 2 года назад +1

    Mata oyage video ekak munagahune ahamben wage.ane godak hodaine,mamath dan oyage rasikawiyak wela.thank you me adahas kagenwath labila ne.❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි දිනුෂා ❤️

  • @manelyatawara6126
    @manelyatawara6126 Год назад

    Oyata wage comfortable kitchen ekak Nam apita na eth math lassanata thiya ganna uthsaha karanawa watina vedios genawata thank you❤❤

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 года назад +2

    Watina upades tikak, tnx 💐😍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 года назад +2

    ඔයාට ස්තුති අපිට වටින video

  • @americanlife2894
    @americanlife2894 2 года назад +3

    ගොඩක් ස්තුතියි අක්කා බොහෝ දේ ආදරණීයව කියලා දෙනවට .අර කබඩ් වල උඩට කොල එලන එක මාත් කරන්න හිතුවා අක්කගෙන් දැකලා😃 ස්තුතියි අක්කා❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ස්තුතියි නංගියෝ. මොනවා හරි දෙයක් ලබා ගන්න පලුවන් වුණානම්, ඒක තමයි මගේ සතුට 😀😀😀

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 года назад +2

    Harima lassanai nangi , asawen baluwa ,watina video ekak ,parissamin inna budu saranai ♥️♥️♥️♥️

  • @nadeeperera9091
    @nadeeperera9091 2 года назад +2

    Thank you aunty.. ගොඩාක් වටින අදහස් ටිකක්.. ජේසු පිහිටයි අාන්ටි❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ජේසු පිහිටයි පුතේ ඔයාටත් 🙏

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 2 года назад +2

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !!

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි මනෝරි video එක බලල comment කලාට

  • @poornisahasra3374
    @poornisahasra3374 2 года назад +2

    හැමදම වගේ හරි වටින වීඩියෝ එකක්, ජය වේවා ඔබ ඇතුලු පවුලේ සැමට,Thank you aunty, බුදු සරණයි..💖😍💐💐💐

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      You are most welcome darling.. බුදු සරණයි ඔයාටත්!

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 года назад +5

    ඔයාල තුන්දෙනාගේ ජීවිතය ඉතාම සාර්ථක වේවා හරිම ලස්සනයි ඉතින් කියන්න වචන නැ උපරිමයෙන් ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා ❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි ඔබට

    • @TeamPasanNivasa
      @TeamPasanNivasa 2 года назад

      ගොඩාක් ස්තුතියි ගංගා. ඔයාටත් ලස්සන අනාගතයක් 🙏

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 2 года назад +5

    හැමදාම වගේ හරිම වටිනවා ආන්ටි ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      බොහොම ස්තුතියි දුව

  • @geethanisj
    @geethanisj 2 года назад +9

    වචන නෑ නංගෝ, හිඩැසක් නෑ කොතැනකවත්. පිළිවෙලයි හැමදේම හැමදාමත් වගේ 👍
    හිතනවා සුවෙන් ඇති කියලා, අලුත් video එක දැක්කම සතුටු හිතුණා. ❤️

    • @niroshnisurasinghe3082
      @niroshnisurasinghe3082 2 года назад

      ,.,

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      බොහොම ස්තුතියි අක්කා ... ඔව් දැන් ටිකක් සනීපයි . මම ඔයාට දින කීපයකට කලින් FB එකෙන් call කලා . මම හිතන්නේ ඔයා online හිටියේ නැහැ . බුදු සරණයි ඔයාටත් අයියටත්

  • @prashanthianthonyanthony4110
    @prashanthianthonyanthony4110 2 года назад +2

    Thank u unty athatama watinawa oyage igena gannawa godak dewal

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      සතුටුයි පුතේ මට ඒ ගැන අහද්දී

  • @madufernando7449
    @madufernando7449 2 года назад +2

    Harima wedagath akki video eka... thank you...

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි video එක බලල comment කලාට

  • @indranipushpa1438
    @indranipushpa1438 2 года назад +3

    Very nice Thank you Good bless you family 👌❤️❤️

  • @Binuli22
    @Binuli22 2 года назад +2

    හරිම ලස්සන වටිනා අදහස් ටිකක්
    ඔයාට ගොඩක් ස්තූතියි 😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ඔයාටත් ගොඩක් ස්තුතියි Video එක බලල අදහස ලිව්වට.

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 года назад +3

    වටිනා ගොඩක් අදහස් තියෙන video එකක් නංගි. අර sleeves idea එක නම් මරු. මගේ pantry cupboards ත් සුදු පාටයි. මමත් හරිම ආස පාටක්. ඇත්ත.. කුස්සියක් පිරිසිදුවට තියාගන්න එක මහ ලොකු කජ්ජක්නෙමෙයි. ඒත් සමහර අයගේ කම්මැලිකම නිසා තමා අපිළිවෙල කරගන්නේ.
    Thanks for sharing your great ideas nangi. Good job lovely.. ❤😘🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ඒක ඇත්ත අක්කා ... ඒ sleeves නම් ඔයාට Gardening වලටත් ප්‍රයෝජනවත් වේවි. I bought those from DAISO - gardening section 😀😀😀

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 года назад

      @@PasanNivasa I will try to find.. Thanks nanga patto.. 😘

  • @udithacosta288
    @udithacosta288 Год назад

    ඔබගෙ සේවය ඉතාමත්ම අගය කරන අතර ඉතා අහිංසක යෝජනාවක් කරන්න කැමතියි. මට හිතෙනවා ඔයාගෙ හෙයා ස්ටයිල් එක වෙනස් කරගත්තොත් ඔයාව තවත් ලස්සනට පෙනෙයි කියලා. මෙහෙම කිව්වෙ ආදරේටයි.

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ඔයාගේ අදහසට එකඟයි උදිතා . මගේ රවුම් මුහුණට මේ hari style එක ගැලපෙන්නේ නැහැ. නමුත්, මගේ පටු නළලත් , ගනකම් සහ කොණ්ඩයේ high volume එකත් නිසා මට වෙන style එකක් හරි ගියේ නැහැ 😥 ස්තුතියි ඔබේ ආදරයට 🙏

    • @udithacosta288
      @udithacosta288 Год назад

      @@PasanNivasa ❤❤❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 года назад +2

    oyagen egana ganda godak deval thiyanawa aunty,harima usefull tips tikak.me wage videos digatama aran enda ,parissamen enda ❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ඉදිරියේදී කරන්නම්

  • @tharangapadmini7407
    @tharangapadmini7407 Год назад +1

    හැම කමෙන්ට් එකකටම වගේ රිප්ලයි කරලා තියනවා දැක්කා එහෙම කරන අය හුගාක් අඩුයි .හරි ම නිහතමානී චරිතයක් කියලා පේනවා .අනික ජීවිතේ විදපු මුල අමතක වෙලා නෑ .බුදු සරනයි

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      වෙලා තියෙන වෙලාවට කරන්නේ comment වලට පිළිතුරු දෙන එක තමයි තරංගා ❤️

  • @thiliniranawaka
    @thiliniranawaka 2 года назад +2

    ස්තූතියි ආන්ටි.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ඔයාටත් ස්තුතියි පුතේ video එක බලලා comment කලාට

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 года назад +5

    ආදර්ශය දෙමින්,
    දෙන අවවාදය,
    අගයමි.
    🌷🌷🌷🌷🌷

  • @udeshudesh3184
    @udeshudesh3184 2 года назад +2

    Hari piliwalai pirisidui. Oyatath paule samatah teruwan saranai

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      බොහොම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රර්තනාවට... බුදු සරණයි ඔබටත්

  • @premakulathilaka950
    @premakulathilaka950 Год назад +1

    හරීම වැදගත්❤❤❤❤❤❤❤❤❤

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 года назад +1

    Good luck 👍🙏🙏❤️❤️

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 года назад +1

    Hi uncle and aunty 👋
    ඇත්තටම වටින tips ටිකක්.

  • @ANELECTRICAL
    @ANELECTRICAL 2 года назад +1

    හැමදාමත් සුපිරිම වීඩියෝ ගෙනඑන "පසන් නිවස" ඔබට "an electrical " youtube channel එකෙන් සුභ පැතුම් 😀🌸🌺

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි අය්යා

    • @ANELECTRICAL
      @ANELECTRICAL 2 года назад

      @@PasanNivasa 😀🌸🌺

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 года назад +2

    Good morning nangi.am sri lankan. Your methods very clear and affordable. I done that how to clear counter top.its marvellous. Keep it up. Stay safe

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 года назад +2

    Thanks for sharing your kitchen is very nice

  • @Coolronaldoedits
    @Coolronaldoedits 2 года назад +2

    සුපිරි

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි 😀😀

  • @apekshadhoni831
    @apekshadhoni831 2 года назад +3

    ආදරෙයි ඔයාලා හැමෝටම හැමදාම.💓

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      අපිත් ඔයාලට ආදරෙයි නංගියෝ !

  • @champiy5006
    @champiy5006 2 года назад +2

    Great tips! Thanks for sharing ❤️👍💐

  • @erandisilva7467
    @erandisilva7467 2 года назад +1

    Thanks akkiyoooooo...
    අලුත් ගෙදර home ටුවර් ekak karanakooooo

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අනේ නංගියෝ , තවම මුළු ගේම furnish කරලා ඉවර නැහැ . COVID නිසා order කරපු බඩු ටිකක් ප්‍රමාදයි. Furnish කරලා ඉවර වුණු ගමන්ම home tour එකක් කරන්නම් 😀

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 года назад +2

    බොහොම පින් . හැම දෙයක්ම හොඳට කියලා දුන්නට . තෙරුවන් සරණයි නංගී .

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි අක්කා.. තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ සියලු දෙනාටත්

  • @udayamanikkaratnam504
    @udayamanikkaratnam504 2 года назад +1

    You're so nice and kind person Sister God bless you!

  • @madushomeandgarden6478
    @madushomeandgarden6478 2 года назад +7

    great akki, love your tips. There were few that I'm not following at the moment. So I will add them to my daily routine. Love your kitchen so much akki ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +2

      Aww, I am honored to receive this from a cleaning PRO like you nangi. Thanks for watching the video and taking your valuable time to make a comment.
      I get what you are saying ... Kitchen was the selling point for me too :)

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 2 года назад

      OMG akki please don't say like that..my house is a mess now thanks to my two cheeky monkeys 🤣😍
      BTW, I learnt a lot from your videos .
      hope to see more videos about your beautiful home..much love

  • @beautyofnature.360
    @beautyofnature.360 2 года назад +1

    👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰😂🤩🤩මාර ලස්සන high standard appliances, . Very neat kitchen..අපිට නම් උයන්න ත් ලෝබයි kitchen ekkaඅපිරිසිදු 😊😅😅😅😂😂😂🤣🤣🤣 වෙයි කියල..හරිම වැදගත් .වීඩියෝ1ක්. ස්තූතියි නංගෝ....ඔයාගෙ උපදෙස්./හා tips වලට මම නම් හරිම කම්මැලි ේයක්.. ඇත්ත ම කීවොත්..අපිට මෙහෙම ලස්සන kitchen ekkak .nනෑ .තිබූනෝත් කම්මැලි නිසා කඩින් ගේන් කෑම කනවා..kitchen ඒක clean ඒකට තියා ගන්න 🤣🤣🤣(joke..)

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 года назад +2

    Ane akkiyoooo dan thamai me balanne.

  • @Enaya2
    @Enaya2 2 года назад +1

    නියමයි නියමායි........ආන්ටි...🙏 💯❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Год назад

    Thank u so much .God bless u .follow ur tips.❤❤🎉🎉❤❤❤🎉🎉

  • @sheni6004
    @sheni6004 2 года назад +3

    ලස්සනයි ,ස්තුතියි 😍😍😍❤❤️❤️❤️💛💛

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි ඔබටත් video එක බැලුවට

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад +2

    Lassanai kitchaneka

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад +2

    Thanks for sharing

  • @harshani2056
    @harshani2056 2 года назад +2

    මම හරීම කැමතියි නැන්දිගේ පිළිවෙලට....❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි පුතේ ❤

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 2 года назад +2

    Akki this is my first comment..love your videos..like your 😊positivity

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      Thank you so much nango 🙂

  • @movi_8888
    @movi_8888 2 года назад +1

    Akki oya cooking vlogs tikakuth karannako 😍😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      අනේ darling , ලංකාවේ ඕනේ තරම් cooking channel තියෙනවා නේද 😀😀😀

  • @hasiniwijesuriya8997
    @hasiniwijesuriya8997 2 года назад +1

    Thankyou very much auntie.. your kitchen tips are very useful to me.❤️❤️
    God bless you..🌹

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      God bless you too Hasini ❤️❤️❤️

  • @piuminarmada1362
    @piuminarmada1362 2 года назад +1

    thank you so much me dewal apu ekk share kara gannwat
    home tour 1 karamuko Akka
    aiya Akkata kyannko home tour 1karamu kyala

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අනේ නංගියෝ , තවම මුළු ගේම furnish කරලා ඉවර නැහැ . COVID නිසා order කරපු බඩු ටිකක් ප්‍රමාදයි. Furnish කරලා ඉවර වුණු ගමන්ම home tour එකක් කරන්නම් 😀

  • @hhasannirmak9156
    @hhasannirmak9156 2 года назад +2

    Great.....

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 года назад +2

    Beautiful sharing 😍

  • @lakshikasubashini3453
    @lakshikasubashini3453 2 года назад +2

    Watina adahas aunty. Thank you so much

  • @lakmaliwijekoon5259
    @lakmaliwijekoon5259 2 года назад +2

    Good luck

  • @yureshagangani9787
    @yureshagangani9787 2 года назад +2

    Superb 👍

  • @dilaniindu2071
    @dilaniindu2071 2 года назад +16

    මට අක්කා වගේ ලස්සන කුස්සියක් නෑ.එත් මම හැමදාම ඔයවගේ නියමෙට අස්කරනවා.නැත්තන් මට නින්ද යන්නෑ.ඒක පුරුදු වෙලා.හැමදාම හරියටම අස්කරනවානම් වැඩිය අස්කරන්න පිහදාන්නත් නෑ.කවුරු හරි අක්කේ ගෙදරට ආවට බයකුත් නෑ.මොකද හැමදේම පිලිවලට තියෙන නිසා.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +6

      ඔයා කියන දේ හරියටම හරි නංගි . මමත් රෑ කීය වුණත් හැම දේම පිරිසිඳු කරලා තමයි නිදා ගන්න යන්නේ. අනේ නංගෝ , මගේ ජීවිතේ පටන් ගන්නේ මැටි කුස්සියකින්, ගොම ගාපු ගෙදරකින්. ඒ නිසා ඒ දේවල් ගැන දුක් වෙන්න එපා.

    • @dilaniindu2071
      @dilaniindu2071 2 года назад +2

      @@PasanNivasa මම මගේ ආදරණීය අක්කට ආදරෙයි .හිතේ කහටකින් කිවුවා නෙවි.අක්කට තව තවත් හරියන්න ඔනේ.බුදු සරණයි !!!

    • @dilhanikandauda4905
      @dilhanikandauda4905 Год назад

      ​@@PasanNivasai

  • @pradeepperera8792
    @pradeepperera8792 2 года назад +1

    Thank you very much ❤️
    Cleaning solution walata use karanne monawada...

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      මේ ගැන 14 වෙනි වීඩියෝ එකේ කතා කළා -- ruclips.net/video/rij5-r1D7cs/видео.html
      මේක ටිකක් පරණ වීඩියෝ එකක්, අයෙත් අලුතින් මේක කරන්න ඕනේ 😊

    • @pradeepperera8792
      @pradeepperera8792 2 года назад

      @@PasanNivasa Ok 👍Thank you ❤️

  • @ramachandrant7112
    @ramachandrant7112 2 года назад

    Super tips. Thanks

  • @madhushan5996
    @madhushan5996 2 года назад +2

    Nandige hubbyth harima pleasant kenek adaren mthk kra kiyanna eyawath

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      එයත් ඔයාලගේ comments බලනවා දුව 😀

    • @madhushan5996
      @madhushan5996 2 года назад

      @@PasanNivasa 😂putha

    • @TeamPasanNivasa
      @TeamPasanNivasa 2 года назад

      @@madhushan5996 Thank you putha මාවත් ආදරෙන් මතක් කලාට

  • @tharakamadushan5525
    @tharakamadushan5525 2 года назад +2

    Auntige kichen eka dilisenawa clean නිසා . Math දවසින් දවස aunti කියලා dena dewal mage jivitheta එකතු kara gnnawa. Math issarata wada den godak piliwelai.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි පුතේ

  • @LifewithUpuli
    @LifewithUpuli 2 года назад +1

    Nice video Thanuja ❤️❤️

  • @ishisamee5670
    @ishisamee5670 2 года назад

    Goadak watinawa akkiyo. Aluth wadagath tips godak igena gaththa.baln inna asawe ba. Godaaaak thank you akki and aiya❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      අනේ ගොඩක් ස්තුතියි නංගියෝ video එක බලල අදහස ලිව්වට. පරිස්සමින් ඉන්න ..

  • @sayanimedis9408
    @sayanimedis9408 2 года назад +1

    Very useful video Madam ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      Glad you liked it, thank you Sayani!

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 года назад +1

    නියමයි, thanks

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි ශාන්ති

  • @rukilive88
    @rukilive88 2 года назад +2

    Thanks akke..❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      You are most welcome nangiyo!

  • @nisaligalappaththi1229
    @nisaligalappaththi1229 2 года назад +2

    Thank u very much 🥰🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      You’re welcome Nisali 😊

  • @panchamidassanayake3793
    @panchamidassanayake3793 2 года назад +2

    Very useful video as always akki, thank you 😊

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      My pleasure darling😊.. OMG I just love your name :)

    • @panchamidassanayake3793
      @panchamidassanayake3793 2 года назад

      @@PasanNivasa awww Thank you akki darling 😘

  • @poornimasandumini8071
    @poornimasandumini8071 2 года назад +2

    Thank you aunty

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 2 года назад +2

    Thanq aunty

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 года назад +1

    We came from the video on Umi Akka's channel .. Just subscribed and joined... We are also building our new house so there are a lot of good new ideas that will be useful... 😊

  • @mariemarie3763
    @mariemarie3763 2 года назад +1

    Very nice thank you 😍😍😍

  • @sdtechshow137
    @sdtechshow137 2 года назад +1

    Ikmanin video ekak geenna.balan innawa hode

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 года назад +3

    Beautiful ❤❤❤❤

  • @shashis.h.925
    @shashis.h.925 2 года назад +1

    hi uncle 🥰
    Me white papers use karala piti thambana widiha kiyala dennako aunty?
    Eka para bulk ekak widihata meal prep karala ewa hariyata store karana widihaith kiyala dennako plz 🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අනේ මම හිතුවේ ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නවා කියල පුතේ, මම ඉදිරියේදී පෙන්වන්නම් 😀

    • @shashis.h.925
      @shashis.h.925 2 года назад

      @@PasanNivasa පිටි තම්බලා ඉඳි ආප්ප හදන එකකුත් කරන්නකෝ ආන්ටි,ආප්ප හැදුවා වගේ 🥰
      දන්න අය හිටියාට.
      මේ වීඩියෝ ඔක්කොම එනකන් අපි බලන් ඉන්නවා.

    • @TeamPasanNivasa
      @TeamPasanNivasa 2 года назад +2

      Hi Shashi duwa 🥰

  • @tharanganiekanayake5647
    @tharanganiekanayake5647 2 года назад +2

    Thank you ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      You’re welcome Tharangani😊

  • @reeniwahab2058
    @reeniwahab2058 2 года назад +2

    Thanks darling

  • @rashikachandima7840
    @rashikachandima7840 2 года назад +1

    Very usefull..❤

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 года назад +2

    Thanks aunty 😍

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      You are very welcome doni!

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 Год назад

    Very important thing

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 Год назад

    That's great .

  • @malarajapaksharajapaksha5176
    @malarajapaksharajapaksha5176 Год назад

    Godak vatinaawa❤

  • @asafernando6290
    @asafernando6290 2 года назад +2

    මම නිකමට කිව්වේ. බලද්දී අපහසු නිසා. අවුලක් නෑ.
    දිගටම ඔයා සමග ඉන්නවා.
    බුදුසරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි ඔබට

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 года назад +1

    Thanks 💓

  • @vishakagunarathna7704
    @vishakagunarathna7704 2 года назад +1

    මම මගේ කුස්සිය පිරිසිදු කරගන්න බේකින් සෝඩා පාවිච්චිය ඉගෙන ගත්තේ ඔබගෙන්.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් සතුටුයි විශාකා මට 😀

  • @shamalisaparamadushamalisa9263
    @shamalisaparamadushamalisa9263 2 года назад +2

    dressing table organize vidio 1 k danna plz

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      කරන්නම් ශාමලී

  • @krishanthisilva2567
    @krishanthisilva2567 2 года назад +1

    අක්කියෝ.....pantry counter top එක උඩ චුටී කුබ් එනවට මොකක්ද කරන්න පුළුවන් .

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      නංගියෝ කුඹි ඉන්න තැන් වලට baking soda (ආප්ප සෝඩා ) ඉහළා ටික වෙලාවක් තියලා බලන්න . හරි ගියාද නැද්ද කියල මට කියන්න

    • @krishanthisilva2567
      @krishanthisilva2567 2 года назад

      @@PasanNivasa ok...

  • @renusdailyactivitescreatio1750
    @renusdailyactivitescreatio1750 2 года назад +2

    i got green card i came to west Sacramento i like to talk to you

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      Can you please email me on Pasannivasausa@gmail.com?

  • @inukasurangi8354
    @inukasurangi8354 2 года назад +1

    Hi akka

  • @sularisubashini7668
    @sularisubashini7668 2 года назад +2

    Niyamy aunty♥️♥️♥️♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ස්තුතියි පුතේ