@@YakagekathaDefinitely! Working methodologies of Caucasian people & ourselves have marked differences that inevitably lead to the success & failures, it could be easily observed by a carefull observer.
Sirawatama aththa... 100% Agreed.. Oka Australia withrak nemi.. Netherlands, Germany, Sweden walath ekama kathandare... Oya kiyapu point eka wada karanawa... oyage kalin Video ekakakin thama e point eka mama alla gaththe.. thanks.. 😁
ඔව් ඕවා නම් කියලා වැඩක් නැහැ. ඕස්ට්‍රේලියාවේ call centre scams කරලා වයසක අයගෙන් සල්ලි කඩා ගන්නවා. Thank you so much for sharing your valuable experiences ❤️❤️❤️ Keep in touch 👍🏻
I have some different experiences. The vibe of people from the southern region of India, like people from Karela and Madras, is quite similar to the vibe of Sri Lanka. As you go north and northeast to north-west, I see the type of people you say. I agree with you that the technique you have used is really working for me.
Hariyata hari ,hodata hina wela descent pita respect eke katha kalama tika dawasakin hithanwa api nikan refugee visa dala awith inna minissu kiyala. Mama me padama igena gatte indians lagen nam nemey chinese la gen. Habay poddak apita kondak thiyenawa kiyala pennuwana bahala giya. Me kiyana widiyata ma katha kalama hari 😊...
@@Yakagekatha there was a chinese woman who made her child play with my son, and at first she was very friendly as u said ayya and I was also very friendly and respectful. Suddenly she has complained to the school that my child physically and verbally abuse her child! Also publically harassed me regarding that. Then I had to mention that I will have to involve police, if me or my child is to be further harassed . And then the woman backed down ! No further harassment . Gave a written complaint to school as well and school had involved in the matter as well. If we kept quiet , and too respectful and timid that's what happens ayya
I'm truly sorry to hear about this, but I deeply admire your courage and the professional way you've handled the situation. Well done. I'm grateful that you've shared this information to help others. Please stay in touch and take care ❤️❤️❤️👍🏻
@@Yakagekatha thank you ayya. What you are doing is also really great. Will be such great help to those who come here as freshers . Not to fall in traps ! We are thankful too 😊
Thanks. Vedio ekak Danna puluwannam godak hodai, Aussie(natives) Lage racist acts pilibandawa..and wht actions we can take ? Aluthin ena ayata wadagath wei kiyala hitenwa
අම්මෝ ඇත්ත. මම වැඩකරන තැන ප්‍රධානියො සේරම Australian. අල්ලපු රටේ senior කට්ටිය ඉන්නව. එයාල වැඩ outsource කරන්න තෝර ගන්නෙත් එයාලගෙම කට්ටිය. එතකොට එහෙම අය හිමින් permanent කරන්න පුළුවන්නෙ. එතකොට උන්ට ජීවිත කාලෙම job එක දුන්න කෙනාට වැඳගෙන ඉන්න ඕනි. අනික ඒ set අනිත් අයට නම කියලා කතා කරලා ඒ රටේ seniorsලට කතා කරන්නෙ සර් කියලා.එහෙම ගත්තම සුද්දො එච්චර racist නෑ. මමත් කල්පනා කරලා කරලා තියනවා ලොකු පුටු වලට ඒ වගේ අය ආවම මොනා වෙයිද කියල. අපි ලංකාවෙන් මේ රට වලට ආවෙ එහෙ system හර්රි නැති නිසා සහ හිටපු පරිසරයට වඩා උසස් ජීවන තත්වය හදා ගන්නනෙ. මුන් එකතු වෙලා මේ රටවල් ටිකත් ඒ ගානට ආපහු ආපස්සට ගෙනියනවා..
ඔව් caucasians ලාගෙන් බලය ගිලිහුනු දවසට.. ආයිත් පජාත යුගයකට තමයි යන්නේ🥹
Thank you for sharing your valuable thoughts and experiences ❤️❤️❤️👍🏻
ඔන්න ඔය නිසා තමයි ඉන්දියාව එක්ක ටිකක් දුරස්ථ බවක් distance එකක් තියාගන්න ඕන.
රනිල්ගේ තමිල්නාඩු පාලම හැදුවාම ලංකාවේ සිංහල මිනිස්සුන්ට අබසරණයි කියන්නේ ඒකයි....
Me dawas wala patta Anti Paje et campaign ekak yanawa patta aathal
@@YakagekathaDefinitely! Working methodologies of Caucasian people & ourselves have marked differences that inevitably lead to the success & failures, it could be easily observed by a carefull observer.
😂❤❤😂@@techminds6739
අයියා . 100% හරි. අද්දැකීම් සහිතයි. හැබැයි මම අත්විදපු විදිහට මේ රටේ ඉන්දියානු ජනගහනය වැඩි වීමෙන් වෙන්නේ රට ආපස්සට යනවා වගේ attitudes වලින්.
අනිවාර්යෙන්ම ඒක වෙනවා🥹🥹
සිරා කතාවක් . ඉන්දියන් කාරයෝ නිසා අපිටත් නෝන්ඩි .
@@sangeethpramuditha5884 sira kathawa bro okun ohe karana wayda hinda ape unwatrh dakinne a widihata paynuma eka wage hinda
🥹🥹
🥹🥹
අනේ ඇත්තටම ගොඩක් වටිනා කතාවක් අද ගෙනාවේ ලංකාවේ නම් ඉතින් වැඩකරන තැන්වල තිතටම මිනිසුන්ට කැපිලි කෙටිලි සිද්ද වෙනවා ඉතින් දකුනෙන් එන මිනිස්සු තමා ඒවා වලට වඩ වඩාත් ප්‍රසිද්ද, ඉතින් ඒ දෙවල් නොදන්නවා වගේ ඉන්න රැකියාවල ඉන්න බොසාලා අර එක එක්කනො කියන කේලම් අහලා තමන්ගේ සේවකයාව අස්කරනවා එහෙම නැත්තන් ඒ මුනුස්සයාව ගොඩක් අපුසුතාවයට පත්වන විදිහේ වැඩතොගයක් හෝ වෙනත් විදිහට කරන රස්සාව එපා කරන වදිහට වැඩකරනවා ඒ වගේ වැඩවලට නම් ලංකාවේ මිනිස්සු හරිම සූරයි ඒ වගේම ඉන්දියාවත්. ඒ වගේම යකා කිව්වා වගේම සුදු ජාතිකයෝ හොද හරි නරක හරි ඒ මිනිස්සු තුල යම් රටක රැකියා ඉස්සතානයකහෝ රටක බලය ඒ මිනිස්සු සතුව තියනකන් පිලිවෙලක් ඇතිව වැඩ කෙරීගෙන යනවා හරියට ලංකාවේ පාලනය සිංහල මිනිස්සු බාරගන්න ඉස්සර වොලා සුදු මිනිස්සු ගාව තිබුනා වගේ. නමුත් මේ කියන දියුනු රටවල යම් විදිහකට තුන්වෙනි ලෝකයේ රටවල ආසියාතික උගත් කියන මිනිස්සු වැඩිවුනොත් එහෙම වෙන්නේ ඒ දියුනු රටවල් වුනත් කනපිට ගහන එක හැබැයි සුද්දත් හැමවිටම සාර්තක නෑ නරත තැනදී සුද්දත් අන්තිම නරකයි.
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට ❤️❤️❤️👍🏻
Dakunen ena Aya 😂. ?
Api wada krn thena nam boss dakune.Kisima prashnayak na apita.
මේක ගොඩක් වටින කතාවක්, අලුතෙන් රට යන්න ඉන්න අයට ඇන ගන්නේ නැතුව, මොලෙන් ගේමක් ගහන්න පුලුවන් විදියට , විස්තර දෙනවට ස්තුති.! 🙌💪
බොහොම ස්තූතියි ❤️❤️🎉
කථාව 100% ඇත්ත. මට රටවල් දෙකකදීම ඔය කියන ඉන්දියාවේ හැත්තට බනින්න සිදු වුනා. ඕමානයේදී ,ඕමාන් ජාතිකයන්ගේත්, එංගලන්තයේදී ඉංග්‍රීසි ජාතිකයන්ගේත් විතරයි මම මනුස්සකම දැක්කෙ. ආසියානු සහ අප්‍රිකානුවො හරිම සවුත්තුයි.
🥹🥹
අපෝ වෙම්බිලි පැත්තේ යන්න බෑ. හැම තැනම බූලත් කෙළ ගහලා
ඒවාට වග kiyanna ඕනෙත් suddoma තාම ආසියාව africawa විනාස කරේ උන්ගේ මුතුන් මිත්තෝ තමා හැමෝම newwi 60% ජනගහනය ඔහම thma
මේ කතාව සම්පූර්න ඇත්තක්. මම ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක සේල්ස් මැනේජර් කෙනෙක් විදියට වැඩ කරනව අවුරුදු ගානක ඉඳන්. ලංකාවට එන ගොඩක් විදේශ සමාගම් එක්ක ගනුදෙනු කරනව. ඉන්දියන්, චීන, ඇමරිකන්, යුරෝප් වගේ මේ හැම අය එක්කම. හැබැයි ඉන්දියන් අයට ඕනැවට වඩා දෙන්න යන්න හොඳ නෑ. අපි උන්ට මිස්ටර්/මිස් කියලා කතා කලාම උන් අපිට සර්/මැඩම් කියනව. අපි උන්ට සර්/මැඩම් කියලා කතා කලොත් උන් අපිට නම කියලා කතා කරන්නෙ. අනික ඕනැවට වඩා බැගෑපත් වෙන්න ගියාම අනිවාරයෙන් අපිව පාතට දාලා ගනන් ගන්නැතුව ඉන්නව. තමන්ගෙ තත්වෙ තියාගෙන පොඩ්ඩක් "රැස්පොට්" පිට හිටියම උන්ගෙ ශෝ එක අඩු වෙලා ඊක්වල් ග්‍රවුන්ඩ් එකකට එනව (අපේ කෙල්ලො වගේම තමා😅).
Thank you for sharing your valuable thoughts and experiences ❤️❤️❤️👍🏻
ඔන්න ඔය නිසා තමයි ඉන්දියාව එක්ක ටිකක් දුරස්ථ බවක් distance එකක් තියාගන්න ඕන.
රනිල්ගේ තමිල්නාඩු පාලම හැදුවාම ලංකාවේ සිංහල මිනිස්සුන්ට අබසරණයි කියන්නේ ඒකයි....
Elara. Dutugamu. Kalaye. Patan. Indian. Kalakanni. Sinhhala. Bauddha. Apata. Sha. Ratata. Winakara👿👿👹👹👹😂😂😂💥💥💥💥💥.
මගේ තාත්ත වැඩකලේ ඔීමාන් වල සුද්දගේ කොම්පැනියක. මගේ තාත්තා කියන කතාවක් තමයි ඉන්දියාව වගේ රටක මනුස්සයෙක්ව ගත්තත් ඇති කාලයක් යන්න ඉස්සලා හත්මුදු පරම් පරාවම රටට ගෙන්න ගන්නවා කියන එක. ඒ කට සිංහලයා තමන්ගේ රටේ මිනිස්සුන්ට එහෙම සපෝර්ට් එකක් වත් කරන්නෑ තමන්ගේ දුපපත් නෑ දෝයෝ පවුලේ අය දුක්විදිනවා බලන් ඉදලා අමුතුම සතුටක් ලබන ජාතියක් ඒ වගේ කිසි එකමුතු කමකුත් නෑ තමන්ගේ එකා කියන හැගීමගත් අඩුවුයි ඒ නිසා වුදවු කරන්න වුවමානා වුනත් ලේසියකට කරගන්නත් බෑ. බලන්ගියාම ලංකාවේ මිනිස්සු ඉන්දියන් කාරයන්ටත් වඩා මහා නරක ජාතියක්.
ඉන්දියන් කාරයො තාත්තගෙ ජොබ් එකට කෙලිවොත් ඔයාට සතුටුද
@@upuldhanushkagajanayake2719 උබට මොලේ කචල්චද බං ඉන්දියන් කාරයෝ එක්ක අපේ තාත්තා හොදට හිටියා ඒ වගෙම ඒ මිනිස්සු ලංකාවේ උන්ට වඩා නම් හොදයි හැබැයි සමහර ඉන්දියන් කාරයන්ටයි, පකියන්ටයි, බන්ගලියන්ටයි නම් සුද්දෝ බනින්නේ කුනු හරුපෙන් ලංකාවේ මිනිස්සුන්ව පෙන්න පෙන්න කියනවා, ඒකට හේතුව කියලා තාත්තා කිව්වේ ලංකාවේ උන් රස්සාව කරලා ගෙදර ගියත් ඉන්දියන් කාරයන්වයි, පකියන්වයි, බන්ගලියන්වයි ලේසියකට එලවන්න බෑ උන් පවුල් පිටින් ඇවිල්ලා ලගින්නේ ඒ වගේම පරම්පරා ගාකට දෙන ඔීනෑම වැඩක් කරලා හම්බකරන්න ලෑස්තියි. ඉතින් ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ මොකද අපේ ලංකාවේ උන්වගේ නෙමෙයි උන්ගේ රටවල්වල උන්විදින දුකට උන්ව මොන විදිහකින් වත් එලවගන්න බෑ දැන් එහෙම දුක්විදපු කිසිම උගත් කමක්වත් නැති ඉන්දියන් කාරයෝ, පකියෝ, බන්ගලියෝ හොදින් හෝ නරකින් හරි සුද්දන්ගේ උදව් අරගෙන කොහොම හරි දැන් පදින්ච් වෙලා ඉන්නේ ඇමරිකාවේ, කැනඩාවේ වගේම අනිත් අය ශෙන්ගන් සම්මුතියත් එක්ක බැදිලා ඉන්න සන්වර්ධිත යුරෝපා රටවල ඉතින් දැන් උබ කියන්නේ මොකද්ද ඉන්දියන් කාරයෝ අපේ තාත්තගේ රස්සාවට කෙලවන්න ඕනද. ඒ වගේම අපේ තාත්තා රට ගියේ අවුරුදු විසිපහකට ඉස්සල්ලා අපේ තාත්තා රට ගියේ එයාට අවුරුදු 16 දී දැන් එයා ජීවතුන් අතර නෑ.
🥹🥹
ඉන්දියන් කාරයින් හරියට මකුනො වගේ එකෙක් ආවහම..අවුරුද්ද ක් යන්න ඉස්සර ප්රාන්තයම මෙහෙ...
@@rayanmark1920 ඔයාගෙ තාත්ත හිටපු කාලෙ වගේ නෙවෙයි ඒ තත්වෙ දැන් නෑ මම කියන්නෙ මගේ අත් දැකීමෙන් හැබැයි පකියො වෙනස්
මගෙ හොදම යාලුවා ඉන්දියන් , එයා හැදිලා තියෙන පවුල් පසුබිම එක්ක එයා අන්තිම සවුත්තු චරිතයක්, පස්සෙ අපි හොදම යාලුවා වුනාම එයා ඉස්සරහ මං ටිකක් ගුනදර්ම කියලා දෙනවා වෙනුවට එයාට ආදර්ශමත් වුනා පස්සෙ එයාත් මාව අනුකරණය කරන්න ගත්තා ,
කාලයක් හොදින් හිටියා
පස්සෙ මගේ භාෂාවට නෝන්ඩි දැම්මා , ඒක නං ටිකක් මගෙ ඉංග්‍රීසි අවුල් එයාගෙ british ,american දෙකම 100% ඉතිං මං ටික ටික බාෂාව ඉගෙන ගත්තා ඒත් එයා දිගටම නෝන්ඩි කරා ,අනිත්මට මං අතැරලා දැම්මා වැද වැද පස්සෙන් ආවා ආයත් යාලු වුනා ආයෙත් නෝන්ඩි කරා හිතින්ම අතැරලා දැම්මා ,දැං විදව විදවා ඉන්නවා .
ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ ග්‍රාමිය මිනිස්සුන්ට මම ලංකාවේ සිංහල මනුස්සයෙක් කිව්වම උන්ගෙපොඩි බය සීන් එකක් තියෙනවා , මම හිතන්නෙ රාවනා කතාව නිසා ආපු එකක් ,, කොහොමත් ඉන්දියාවේ සාමාන්‍ය නූගත් මිනිස්සු ලංකාවේ සිංහල කිව්වම පොඩො බය මුසු ගතියක් තියෙනවා , කොහොමත් ඔය මනුස්සකම් පැත්තකින් තියල සිංහල හැමොම තමන් ඉන්දියාවේ උන්ට වඩා උසස් කුලයක කියල හිතල රෙස්පට් එකට හිටිය නම් ඔකුන්ගෙ ගෑස් බහිනවා
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍👍🤗❤️❤️
❤️❤️❤️
කොහේ ගියත් දකුණු ආසියාතික මිනිසුන් අවුල්
🥹
ඉන්දියන් උන් එක්ක ඉන්නවනම් හිනා වෙලා ඕනවට වඩා මනුස්සකම් පෙන්නන්න යන්න එපා..එහෙම කරොත් මේ කිවුව ටික එහෙමම වෙනව😂 උන් ඉට පස්සෙ දෙකේ කොලේට දාල සලකන්නෙ, ඔය ලයින් බහිනව හොදවයින් අහගත්තට පස්සෙ..ගැම්ම්ට ඉදපල්ල රට ඉන්නවනම්..හිතන තරම් ඇති රෙද්දක් නෑ ඕකුන්ගෙ..
💪❤️❤️❤️🔥👍🏻
රනිල්ගේ තමිල් නාඩු පාලම හැදුවාම ලංකාවේ ඉඳලත් අපට එච්චර තමයි... ඉස්සරහට.
Kawda bn indian ewunwa ganan ganne..un patta modaine..aprasannai..mn aussie gana danne naha..mehe england wala nm ehemai..
@@gamithawanasinghe4096Pakistanisla kohomada UK vala?
@@gamithawanasinghe4096 ow bn..koheth inna indian un ehema thamai..ekenuth england wala inne supirima guu set eka.😅
සිරාවටම. මං ඉන්නේ යූකේ ඔයා කියනවා හරියටම හරි අයියේ. හොඳ ඇඩ්වයිස් එකක් ඇත්තටම.
ඔබගෙ කතාව හරී..මම වැඩ කරන්නේ සිංගප්පුර් පෝර්ට් එකේ මෙහේ වැඩ කරන අයගෙන් 60% ක් විතර ඉන්දියන්.. එකෙන් වැඩි හරියම තමිල්නාඩු අය.. ඒ අයත් වැඩි හරියම ඔය කියන විදිය තමයි..හොඳ අයත් ඉන්නවා.
අම්මෝ කතාව ඇත්ත😂විශේෂයෙන්ම පංජාබ් තමයි තේරුම් ගන්න අමාරු ඒ අය අනිත් ඉන්ද්රියන්කාරයොන්ටත් දිරවන්නේ නෑ.
ලංකාව නොදියුණුවීමට එක හේතුවක් අපි ඉංග්‍රීසි භාෂාව සුද්දා ගියාට පස්සේ ඉස්සරහට අරගෙන නොයාම
දෙවැනි කාරණය තමයි ඉන්දියාවට කිට්ටුවීම ඒ මිනිස්සුන්ගේ තියෙන ඕලමොට්ටල ගති හා සංස්කෘතික දේවල් අපිටත් ආවා
By the way, good video 👍🏼👍🏼
පංඡාබින් ගැන ලබා ඇති අත්දැකීම ගැනත් වැඩියෙන් විස්තර දන්වන්නේ නම් මට ඉතාමත් වැදගත් වෙනවා. බෙහෙවින්ව ස්තුතිවන්ත
වෙමි.🙏🏼
@@AnuraPa I saw on a news a Punjabi mayor urinating on a corner of the public Street🥲
ඔය කතාවනම් සහතික ඇත්ත තව ඉන්දියාවේ මෙලෝ වැඩක් නැති දෙමල film පෙන්නලා මේ ඉන්න උන් වත් ඔය ඉන්දියාන්කාරයො හිතන විදියටම ඔලු ටික හදනවා මේ තියෙන කාලකන්නි චැනල් ටික අනික අපේ ආණ්ඩුවත් ඉන්දියාව කිව්වොත් පුකත් දෙයි ඒ තරමට උන්ට වහල් වෙලා 😢
අපෝ ගෑවිච්ච තැනක ඉන්න එපා
ඇත්ත . අල්ලපු රටෙ මිනිස්සු 99% මැනස් නැ. මාර ගේමක් දෙන්න ඔනි වැඩ කරන්න.
🥹
ඉන්දීය උන් අන්තිම යී
ඉන්දියන් ශ්‍රී ලන්කන් කියල වෙනසක් නැහැ මල්ලි අපි ඔක්කොම යාලුවෝ! ඇයි අපේ උන්ගේ පජාත වැඩ මේ channel එකේම කියල තියෙන්නේ 🤣🤣🤣
එක නම් ඉතින් අවාසනාවට ඇත්ත කතාව🥹
Excellent topic
Thank you ❤️❤️❤️
හැමතැනම දැන් ලුන්ඩියන් කාරයො වැහි වැහැල..අර උන්ගෙ ඉංග්‍රීසි ඇක්සන්ට් එකත් අප්පිරියාවෙ බෑ.
මෙච්චරයි තමන් ඉන්න වීසා එක කැටගරි එක ඇයි ඉන්නෙ කියල කෙල බිදක් හෙලන්න එපා
එහෙම වෙලා ලංකාවට පන්නපු කෙනෙක් ද්නගන්න ලැබුණ පොර ස්ටුඩන්ට් ඕවර් වර්ක් කරල බංගලියෙක් පැමිණිලි කරල ලංකාවට එන්න උනා😢😢😢
තමන් කොහොමද ජීවත් වෙන්නෙ කෙසේද හරියට ජීවත් වෙන්න ඕන ඔසී මිනිස්සු 80% හොදයි අනිත් ඒශියන් මිනිස්සු නම් සිරාවටම පට්ට පදිරී...
Thank you for sharing your valuable thoughts and experiences ❤️❤️❤️👍🏻
very importent information for new comer
❤️❤️❤️❤️❤️
මම පහුගිය මාස කිපේ වැඩ කලා part time වැඩක් පොඩි කාලෙකට. එතන හිටියේ පොඩි indian set එකක් පට්ටම හොදයි කෑම පවා ගේනවා මට හිටන් කද්දී , කොටින්ම කිවොත් ලංකාවේ අය එතන නම කැතකරගෙන ලංකාවේ නමටත් දැලි ගාල තමයි එතනින් අයින් උනේ 🥲 ලැජ්ජයි. කලාතුරකින් එහෙම indian අයත් ඉන්නවා.
😂😂
true....my best friend is indian......im working with more than 20 country peoples.....and im a maneger here in europe,,,,but i only trust him,,,
ඔන්න ඔය නිසා තමයි ඉන්දියාව එක්ක ටිකක් දුරස්ථ බවක් distance එකක් තියාගන්න ඕන.
රනිල්ගේ තමිල්නාඩු පාලම හැදුවාම ලංකාවේ සිංහල මිනිස්සුන්ට අබසරණයි කියන්නේ ඒකයි....
මම මැද පෙරදිග අයියේ ඔයාගේ කතාව සියයට 1000% ම හරි මුන් හිතන් ඉන්නේ මහ ලොකු පොරවල් කියලා මම නම් මුන්ගෙ සමහරක් බල්ලෙක් ගන්න ගන්නේ නෑ. නමුත් අපේ සමහරක් මුන්ට නැමිලා දීගෙන අපිවත් කපනවා. එකයි ලංකාවේ උන්ගේ හැටි.
අය්යේ ඔහෙට එන අපේ අය සහ ඔය රටේ අය අතර ඇතිවෙන love affairs සහ Marriages ගැනත් video එකක් ගෙන්න (උදාහරණ අපේ කෙනෙක් සහ සුදු කෙනෙක් හෝ ඉන්දියන් , වෙනත් ආසියා ) . එහෙම බැදපු පවුල් පස්සේ සතුටින් ඉන්නවද කියලත් ඒ video එකේ ගෙන්න .ඒ වගේම ඒ සම්බන්දව වෙන පජාත වැඩ සහ ජාවාරම් ගැනත් දැනුවත් කරන්න .
ඒ ගැන කතා කරමු❤️💯✅
@@shashediri544 ඇයි ධනුෂ්ක ගුනතිලක😃😃😃
කාලමකන්නි ජාතියක්. මුන්ව මේ රටවල් වලට එවන්න කලින් common sense training එකක් දෙන්න ඕන. මම Ausi අවිල්ල ඉන්දියන් කාරයො නිසා එක දෙයක් හරියටම confirm උනා, ඒක තමයි "ගොතම බුදුන්" හෙලයෙක් කියන එක. ඉන්දියන් උන් තරම් පහත් සක්කිලි ජාතියක් මේ ලෝකෙ තවත් නෑ.
🥹
බුදු හාමුදුරුවෝ කොහොමත් indian නෙමේ. Nepali කෙනෙක් 🥲
@@PéhésaraFernando Nepal නෙමෙයි. උනුත් එච්චරයි. අරුන්ට second නෑ. ගොතම සමනේ බුදුන් අපේ හෙල දීපයේ බ්‍රෝ. හොයල බලන්න. අපේ හෙලයෙක් අපේ බුදුන්. ඕක ඔය සුද්දො ගොතපු බොරු story එකක්.
@@janithaupendra7138 දැනන් හිටියේ නැහැ මහාවංසය,අමාවතුර,බුත්සරණ ලිව්වේ සුද්දෝ කියලා. බුදු හාමුදුරුවෝ නනයිජීරියාවේ ඉපදුනත් වැඩක් නෑ මට නම්. කවුරුත් බුදු හාමුදුරුවෝ නිවන් යන්න කිව්වා බණ දන්නැති එකයි මට ප්‍රශ්නේ :(
@@janithaupendra7138ඉන්දියන් කාරයෝ සවුත්තු එක ඇත්ත නමුත් බුදුන් වහන්සේ ඉන්දියාවේ කියල වෙනස්කරල සුද්දන්ට ඇති වැඩක් නෑ මොකද සුද්දන්ට හිසේරදයක් උනේ ඉන්දියන් කාරයො මිස ලංකාවෙ මිනිස්සු නෙවෙයි. සුද්දන්ට පුලුවන් උනා නං ඒකෙ අනිත් පැත්ත කරයි. අතීතයේ භාරතය කියන්නේ ඉතා දියුනු අධ්‍යාපනයක් තිබුනු දියුනු ශිෂ්ඨාචාරයක්. අවුරුදු 2500ක් එහා තත්වය වෙනයි. ඒ කාලේ ඇෆ්ගනිස්තානය තමයි ආසියාවේ අධ්‍යාපනය කේන්ද්‍රය උනේ, අද කොහොමද?
ඇත්ත කැනඩාවේ වැන්කුවර් අවට තව ටික කාලෙකින් ඉන්දියන් ප්‍රාන්තයක් තමයි. එච්චර වැඩී මේ සක්කිලි
🥹
5%යි කැනඩාවෙ ඉන්නෙ.ඒත් ටොරොංටො වල 30%ට වැඩියෙං ඉන්නවා
good topic
❤️❤️❤️
අනේ අපිත් ආපු ගමන් ඉන්දියා ගෙදරක හිටියේ. හරි කපටි. අපෙන් සල්ලි කඩාගන්න හැදුවේ. බොරු දේවල් කිය කිය අපෙන් ඔක්කොම වියදම් පියව ගන්න හැදුවේ. අපි මාසෙන් ගියා වෙන තැනකට
බොහොම ස්තූතියි ඔබගේ අත්දැකීම් බෙදා ගැනීමට ❤️❤️❤️
Sirawatama aththa... 100% Agreed.. Oka Australia withrak nemi.. Netherlands, Germany, Sweden walath ekama kathandare... Oya kiyapu point eka wada karanawa... oyage kalin Video ekakakin thama e point eka mama alla gaththe.. thanks.. 😁
Thank you for sharing your valuable thoughts and experiences ❤️❤️❤️👍🏻
Keep in touch ❤️❤️❤️
ඉන්දියන් උන්ගේ ලේ වල තමා ඔය අවුල තියෙන්නෙ... සිටිසන්ශිප් අරන් අවුරුදු ගානක් මෙහෙ ජීවත් උනත් උන්ගේ අර ජරා පජාත ගතිය එලියට පනිනවා... 🙂 මම නම් උන් කරන කඩයකටවත් යන්නේ නෑ... උන් එතනත් හමේ පාට බලල සර්විස් එක දෙන්නෙ... පජාත හැත්ත...
Thank you for the information
You are mostly welcome ❤️❤️❤️
ඔය සමහර දේවල් රට ඉන්න දකුනේ මිනිස්සු ගාවත් තියෙනව.දකුණේ අයට විතරක් අදින සීන් එක
🙄🥹
අනේ පලයං බං යන්න. දෙමල්ලු තමා පජාතම වැඩ කරන්නේ. පෙන් නැද්ද ? තව ටික කාලේකින් කදුකරයත් ඉවරයි
මෙව්වා තමයි ඕනේ... මාත් කලින් මේ වගේ විඩියෝ එකක් request කරා.... අල්ලපු රටේ එවුන් ගැන... තා මේ වගේ වීඩියෝ දිගටම කරන් යන්න... මෙහේ වැඩ කරන අයට සෑහෙන ප්‍රයෝජනවත්... ඔය අඩුකුලේ කතා එහෙම සහතික ඇත්ත.... අපිත් ඔවට මුහුණ දීලා තියෙනවා
Thank you so much ❤️❤️❤️❤️🔥
මගේ Research eke කලින් කරේ ඔය අල්ලපු රටේ කෙනෙක්. මන් එනකොට මිනිහ graduate වෙලා ඉවරයි. මට කොටසක් repeat කරන්න උනා, One and half year වගේ repeat කරා. එන්නෙම නෑ. පස්සේ අමාරුවෙන් minihage Raw data files හොයා ගත්තා. ඒවගේ raw data නෑ කිහිපයක් ඇරෙන්න. මිහින fake results දාලා තියෙන්නේ .Research supervisor wa inform කරා. මිනිහව contact කරත් , දෙන්න raw data මිනිහ ළඟ නෑ. පස්සේ මට ඔක්කොම repeat කරන්න උනා. හැබෙයි high impact journal එකක minihata publication එකකුත් තියනව citations ගොඩක් එක්ක (biochemistry).
ඕකුන් මහා හොරු. නිකන් free stuff ගන්න තියන තැන් වල බුරුතු පිටින් ගිහින් ගන්නේ. අනිත් මිනිසුන්ට නෑ. අමෙරිකාවේ මෝඩ සුද්දන්ට කොච්චරවත් තේරෙන්නේ නෑ උන් හොරු කියල. මෙහෙ scam call business එකෙන් මෝඩ සුද්දන්ව අන්දලා බිලියන ගානක ඩොලරස් උන්ගේ රටට අදිනවා. මෙහෙ දෙන් ගොඩක් ලොකු තැන් වල උන් ඉන්නේ. ඉතින් බුරුතු පිටින් වීසා හාම්බෙනව.
IT වෙඩ්ඩො කිවුවට කගේ හරි codes ටිකක් අරන් එහෙට මෙහෙට කරලා උන් කරා වගේ ලෝකෙට පෙන්නනවා. උද්දච්ච තක්කඩි හොරු උන්.
ඔව් ඕවා නම් කියලා වැඩක් නැහැ. ඕස්ට්‍රේලියාවේ call centre scams කරලා වයසක අයගෙන් සල්ලි කඩා ගන්නවා.
Thank you so much for sharing your valuable experiences ❤️❤️❤️
Keep in touch 👍🏻
මේ කතාව නම් සහතික ඇත්ත, සැමට සිනා සැමට ගොනා වෙනවා ටික කාලෙකින්. තමන්ගේ තත්වේ තියාගන්නම වෙනවා මෙහෙම රටක ඉන්න නම්, අනිත් කතාව අපි හැමදෙයක් ගැනම දැනුමකින් ඉන්න ඕනේ නැත්තන් තමන්ගේ ජාතියෙ අයම රවට්ටන්න එනවා…ගේම්කාරයෝ එක්ක යන්න වෙන ගමනක් මේක…මිනිස්සු ඉන්නේ ලොකු තරගෙකින් හැමෝටම ඕනේ එක වෙන්න…තමන් තත්වෙ තියන් ලොකුකමෙන් ඉන්න එක නම්බුයි😎
True, especially in Australia, be careful with them at the work place!
Indinn karayo kemathi na lankawe un goda yanawata..tamil thami godakma prashna daanne
💯🔥🥹
Your talk is very true. I am in Sydney for last 30 yrs, good to educate new comers as no one will believe.
I have some different experiences. The vibe of people from the southern region of India, like people from Karela and Madras, is quite similar to the vibe of Sri Lanka. As you go north and northeast to north-west, I see the type of people you say. I agree with you that the technique you have used is really working for me.
ඉන්දියන් උන් යන හැම තැනම කාස්ට් සිස්ටම් එකක් හදනව
🥹
good job
❤️❤️❤️
මට ඕක ලන්කාවේ කිරිබත්ගොඩ බොඩිමේ ඇන්ටගෙන් උනා. මම හිනා වෙලා නිතරම ඉන්නේ. ගමේ ගියාම බොඩිමේ ඇන්ට්ට , පොල් හාල් , රසකෙවිලි ගොඩක් ගේනවා. මුලින් අවුලක් නැතුව කාලයක් ගියා. පස්සේ ටිකෙන් ටික වෙනස් උනා මම ගොනෙක් කියලා හිතලා ලොකු ලොකු අමාරුකම් වල දැම්මා .
😁 Thank you for sharing your experience 🙏
පව් ඔබ. නරක ඇන්ටී. අපේ අම්මත් ඔය වගේ බෝඩින් ඇන්ටීට මාවනතුකරල මගෙන් කුස්සියේ ඉදල මිදුල අතුගෑම දක්වාම වැඩ ගත්තා. මන් මෝඩියෙකුට අරගෙන. කොස් කැපුවා දවල්ට උයන්න. බෝඩිමේ 15දෙනෙකුට.මාලූ සුද්ද කෙරෙව්වා. බෝඩින් ගාස්තුත් මගෙන් අරන්.ගෙදරින් එනකොට,කජු,හාලුත් ගෙනත් දීල. අපේ අම්මගේ මෝඩකම. කපටි ගෑනුන්ට වාසිය.මට අවුරැදු 17යි.
ඉන්දියාව ලංකාව වගේ රටවල මිනිස්සු හොද දියුනු රටවලට ගියාම වෙන්නේ ඒ රටවලුත් තුන්වෙනි ලෝකයේ රටවල් ගානටම ගෙන්න ආසියාතික මිනිස්සු වුත්සහ කරන එක හුගක් තැන්වලදී හැබැයි මම කියකන්නෑ තුන්වෙනි ලෝකයේ රටවල ඉදන් එන මිනිස්සු ඔක්කෝමල්ලාම නරකයි කියලා 🤣😂
🥹🥹
E kiyanne oba pish mod ekkenek da South Asian ayata wada
@@yanara9635 මොකද්ද කියන්න හදන්නේ
@@rayanmark1920ඔය කලුසුද්දො නැත්තං තුන්වන ලෝකෙ රටක් වෙන්නෙ නෑ
@@yanara9635මේක වෙනස් බන් ලංකාවේ උන් පිටරට ගියාම ඒ රටවල් වල system එකට ටික කාලයක් යද්දී හැඩගැහෙනවා එහෙත් ඉන්දියන්කාරයො ඒ රටවල් වලටත් උන්ගේ අර සක්කිලි ගති ටික ගෙනියනවා
කතාව ඇත්ත හැබැයි මන් හිතන්නේ නැහැ ඉන්දියන් හොඳ එවුන් ඉන්නවා කියලා.උන් ඔක්කොම එකයි මහා ජරා හැත්තක්.european සුදු කෙල්ලෙක් පේන්න බැහැ.මහා ජරා හැත්තක් උන් ඇමරිකාවේ kamala haris president වෙන්න යනවා.ඒක නම් හොද දෙයක් ඒකී දිනුවොත් ඇමරිකාවත් ඉවරයි.😢
Exactly
Hariyata hari ,hodata hina wela descent pita respect eke katha kalama tika dawasakin hithanwa api nikan refugee visa dala awith inna minissu kiyala. Mama me padama igena gatte indians lagen nam nemey chinese la gen. Habay poddak apita kondak thiyenawa kiyala pennuwana bahala giya. Me kiyana widiyata ma katha kalama hari 😊...
Thank you for sharing your experiences❤️❤️❤️
@@Yakagekatha there was a chinese woman who made her child play with my son, and at first she was very friendly as u said ayya and I was also very friendly and respectful. Suddenly she has complained to the school that my child physically and verbally abuse her child!
Also publically harassed me regarding that. Then I had to mention that I will have to involve police, if me or my child is to be further harassed . And then the woman backed down ! No further harassment . Gave a written complaint to school as well and school had involved in the matter as well. If we kept quiet , and too respectful and timid that's what happens ayya
I'm truly sorry to hear about this, but I deeply admire your courage and the professional way you've handled the situation. Well done. I'm grateful that you've shared this information to help others. Please stay in touch and take care ❤️❤️❤️👍🏻
@@Yakagekatha thank you ayya. What you are doing is also really great. Will be such great help to those who come here as freshers . Not to fall in traps ! We are thankful too 😊
My pleasure ❤️❤️❤️ keep in touch 👍🏻
Working with these people this is completely true. Being polite to them has had bad experiences for me too
❤️❤️❤️👍🏻
patta
Attama kathawa
ඒකනම් හරි. මෙහෙත් එහෙමයි
Thank you for sharing your experiences❤️❤️❤️
ඉන්දියන් උන් නම් සාපයක් උන් මැනෙජ්මන්ට් එකට අවා කියන්නේ ඉවරයි Organisation standards .,Safety and culture diversity වගේ දෙවල් විනාශ කරනවා..මම වැඩ කරන්නේ මැද පෙරදිග 🚈 metro එකේ අපේ කම්පැනි එකේ මැනෙජ්මන්ට් එකේ අල්ලපු රටේ උන් ටිකක් පට්ටම අවුල් ඔක්කොම උන්ගේ උන් ගෙනල්ලා දාගෙන උන් මෙලො රහක් නැ.වාසානාවට උන්ගේ Education system එක උන්ට ලොබ නැතුව පෙපර් කොලිෆිකෙශන් දෙනවා ඩිග්රි ගැජුවෙට් ලා කියන්නේ උන්ගේ අපේ රටේ ඔලෙවල් ව්ගේ මානසික මට්ටමින් ඉන්න උන්.
100000% හරි කතාව ....
අයියේ කාලෙකින් පජාත කතාවක් ඇහැව්වේ නැහැ
කතාවක් දෙකක් දාමු💯✅ කියපු කතාවල කතා නායකයෙක් දැන් රෙදි නැතිව දඟලනවා කියලත් ආරංචියි😂❤️
@@Yakagekatha 😄😄😄
මං ඉන්නෙ නවසීලන්තයෙ .කියලා වැඩක්නැ සුද්දො මගෙනුත් අහන්නෙ ඉන්දියන්ද කියලා.සුද්දොන්ගෙ පුකලෙවකාලා ඉන්දියන් උන් සක්කිලි වැඩකරන්නෙ.හැමතැනම අල්ලන් වෙන රටවල උන්ට කිසිම චාන්ස් එකක් දෙන්නෙ නැ.මං හින්දි සින්දුවලට හරිම ආසයි.මුනගෙ ගතිගුණ නමි අන්තිමයි.සුද්දො උන්ටවඩා ගොඩක් හොදයි
Hame pata thama awula..oyath dumburu nisa sorry.com wenawa..oyawath indian ganata danne..mama england inne,mehe suddo hithanne mn Portuguese kiyala..maha loku wenasak wela na..indian ewun nm appiriyay .❤❤❤
@@gamithawanasinghe4096 ❤ u.dont worry ..they build up ther country s...stolen south affrica to india srilanka s everything and destroyed our values
🥹🥹
ඈතින් ඈතින් ඉන්න. ලං කරගත්තොත් ඉවරයි.
වටේ කැරකෙනවා මාතෘකාව මොකක්ද කියලා දන්නේ නෑ. සිද්ධිය මොකක්ද කියලා කියන්නේ නෑ බහුභූත දොඩවනවා
true.. well said...
❤️❤️❤️
You are 100% bro.
මම නම් ඔය Rude උන්ගෙ නැට්ට නමල ගහනව ගහන්න ඕන තැන and උන්ව ඉන්දනව ඉද ගත යුතු තැන. හුගක් මනුස්සකම Allergic මේ European රටවලට.
කියලා වැඩක් නැහැ ඒව නම්.
Thank you for sharing your experiences❤️❤️❤️
What is the status of natives in Australia??? Eyalata hondata salakanawada???
Very true
❤️❤️❤️
I'm in UAE. Totally true
මම දැන් අවු. 10 ක් ඇමරිකාවෙ. ඉන්දියන් අය තමයි office එකේ වැඩිම ඉන්නෙ. මමත් ඉතින් සැමට සිනා තමය්. අදය් මේ කතාව දන්නෙ. ඒගොල්ල හිතනවා ඇති මමත් අඩු කුලේ කියලා ..😂හැබැයි ක්වුරුත් මට වෙනස්කමක් කරලා නෑ.. දැන් ඉතින් වෙනස් කරන්නත් බෑ... දැන් පරක්කුයි
Do a video on Pakistan, Bangladesh and Nepal.......
thanks aiya ❤😊
You are mostly welcome ❤️❤️❤️
ඇවිත් ලගින් හිටගත්තොත් ඔප්පුවක් හදාගනීවි .අපේ රටේම ඕන තරම් උදාහරණ තියෙනව පුතේ .
තාම ගල් යුගයේ ඉන්නේ ඉන්දීය මිනිසුන්
Thanks. Vedio ekak Danna puluwannam godak hodai, Aussie(natives) Lage racist acts pilibandawa..and wht actions we can take ? Aluthin ena ayata wadagath wei kiyala hitenwa
Thank you for the tip 🔥👍🏻❤️❤️❤️ let's do a video 💯✅
Phrases ටිකත් කමෙන්ට් එකේ දාන්න. එතකොට තවත් ලෙහෙසියි .
දෙක තුනක් දාමු💯✅
Ammo kathawa atthama attha.
100% true !
❤️❤️❤️
මගේ පුතා Texas university එකක් ඉන්නේ ඉන්දියන් ළමයි තමයි වැඩිපුරම ඉන්නේ මම මේ වීඩියෝ එක එයාට යැව්වා. කෝකටත් .සමහරවිට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා.
බොහොම ස්තූතියි ❤️❤️❤️ wishing all the best for your Son🙏
ලංකාව හොදයි කියලා හිතෙනවා ඒවා ඇහුවාම, අපි හිතුවේ මේ රට අත් හැරලා ලමයි ඔසී ගිහින් කරදරයක් නැතිව ඉන්නවානෙ කියලා .
මොනා වුනත් ඒක තමන්ගේ තැන නෙමෙයි නේ
මොන පිස්සුද.සල්ලී විතරයි.හිත් අවුල්
ඔබ හරි මම දැන් අවුරුදු 15 විතර ඉන්දියන්ල එක්ක තමයි වැඩ කරන්නෙ එයාලට වැඩිය නැමෙන්න හොඳ නැ. කටින් තමයි ගහාන්න ඕන .එයාලට සැරට කතා කරාම හරි සැරට කතා කරාට උන් තරහා වෙන්නෙ නැ ඊට පස්සෙ හොඳට කතාකරනව
Thnks aiya
You are mostly Welcome 😊
Superb ❤
Thank you so much ❤️❤️❤️
මධ්‍යම පන්තියට ඉහළ යන්න පුළුවන් වුනේ සුද්දා රට අල්ලගත්තාට පස්සේ නෙමෙයි මචං, රටේ නායකයෝ ගෙනාව නිදහස් අධ්‍යාපන පනත නිසයි. ලංකාවේව 1948 වෙද්දි ආදායම් බෙදිලා යන විෂතාම බලන්න. රටේ දුප්පත්කම බලන්න.
💯
Exactly.glad you corrected it.
උන්ගේ එකෙක් උඩට ආවොත් ඊට මාස 3-6 කට පස්සේ ඒ team එකේ 75% ඉන්නේ උන්ගේ උන්. ඒක සමහරක් අලුතින් හැදෙන පළාත්වලත් තියෙනවා. අනික උන්ට ඕනෑම certificate එකක් experience එකක් ගන්න පුළුවන් එහෙම education කඩේකින්
🥹🥹
සික්, මලයාලි ගෝවේ අය සහ කන්නඩ ජාතිකයින්ගේ යම් යහපත් හොද දේවල් තියෙනවා. අර දෙවන්ගාරි අකෂර භාෂා කතා කරන එවුන් නම් අජාසත්තයි තෙලිගු සහ දෙමල අයත් එහෙමම තමයි
කාලීන මතෘකාවක් . සැමට සිනා සීන් එක. සුද්දොත් එක්කත් හරියන්නේ නෑ
NPP❤❤❤
Attac💯
❤️❤️❤️
Katawa attha aiiye hama ratakama ewage maii.
❤️❤️❤️
ඉන්දියන් කාරයෝ මහ කරදරයක් .
භාරතීය කට්ටිය තමයි නේද ඔස්ට්‍රේලියාවේ ගෝස්ට් කොලෙජ් වලට ලමයි උගන්වන්න කියලා ගෙන්නලා ජොබ් කරවලා තියෙන්නේ ?
ඔව් එයාලත් එහෙමයි.... තව කට්ටියත් ඉන්නවා ඉතින්
@@ruchirabandara ගෝස්ට් කොලේජ් කියන්නෙ මොනාද
@@captainnemo3958 බොරුවට උගන්වන technical college එකක්. රෙජිස්ටර් කරලා නමුත් උගන්වන්නේ නැහැ . ලමයි ගෙන්නනවා ස්ටුඩන්ට් විසා වලින්. ලමයි ජොබ් කරනවා පාර්ට් ටයිම් .
Jirm always Jirm
👍👍👍
❤️❤️❤️
තවම හරියට වැසිකිළියක්වත් හදා ගන්නෙ නැතව අපව තමයි පුතේ බයිට් .
මටත් අමාරු වුනා මුලදි සැමට සිනා සීන් එක නතර කරගන්න
What you say is completely true
👍
❤️❤️❤️
good research, keep on boys @🤭
ඔස්ට්‍රේලියාවට ගන්න කට්ටිය අඩු කරන්න හදනව නේද රජය
100% aththa kathawa
Apita indian ayath kotanawa lankawe ayath kotanawa 😢
හැබයි බටහිර රටවලම හැදුන ඉන්දියන් ලමයි හොඳයි.වැඩිහිටියෝ නම් අන්තිමයි
අලුත් පරම්පරාවන් හොදයි
Niyami ayiye
සහතික ඇත්ත. කිසිම නිහතමානී කමක් නෑ. "උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නෙ." කට්ටිය තමයි භාරත වැසියෝ. ඒ රටේම හම ලාපාට සහ තද පාට අයට වෙනස්ම සැලකිලි. ඉන්දියාවේදි බඩු විකුණන මිනිස්සුන්ට සිකුරුටි ඩ්‍රයිවර් හවුස් කීපින් වගේ අයට සත්තුන්ට වගේ කතාකරන්නෙ. රට ගිහින් උන් එක්ක කුස්සියක් හෙම ශෙයා කරන්න උනොත් දෙවිපිහිටයි. 🤢
ඔව් කියලා වැඩක් නැහැ.... ඉන්දියානු චිත්‍රපට වලත් පේනවනේ, වීරයා පැහැපත්, දුෂ්ටයා කලුයි
Indian aya ekka share karaganna epa .❤
ලංකාවේ සිනාව තමයි ලොකේම ආස 😊
😁❤️❤️❤️
German minissuth oya wage....api honda wunama un hithanne api unta wada pahalay kiyala
එයාලා වැඩිය හිනා වෙන්නෙත් නැහැ කියලා අහලා තියෙනවා 😏
@@Yakagekathaඹව් ඡර්මන් වලත් සැලකිය යුතු ඉන්දියන් පිරිසක් ඉන්නවා. බොහොම ස්තුතියි විස්තරාත්මක වීඩියෝ එකට.🙏🏼
❤❤❤❤😊😊😊😊
❤️❤️❤️
Hatiyata hari👍👍👍👍👍👍
❤️❤️❤️
මූණ බලනකල් ඉඳල අහක බලාගන්න සිරිලන්කට්ටුවන් යුරෝපෙත් ඉන්නවා. කුලේ ප්‍රශ්ණ වෙනුවට උන්ට නම් තියෙන්නෙ පෞරුෂත්වයේ අව්ලක්.මම එයාලට කියන්නෙ සෙල්ලවලවේලා කියල. හොඳට යටට ඇඳගත්තනම් ඕක හරියනවා. මොකද යටට අඳිද්දි එහෙම දෙයක් තියෙන බව මතක්වෙනවනෙ 👊🏽!!
Okun gena katha karala wedak na..wisheshenma malaysia wala inna lankawe ayta sehenna prashna indian karayongen..wisheshenma demala.....indian karayongen 80%ma ekai..lankawe kiyapu gaman apiwa halanna mai balanne.hebei munata hina wela thamai okkoma balu weda karanne..
20years experience .you are right