සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත 02 | කල්ප වෘක්ෂයේ පහළවීම

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Комментарии • 171

  • @jayam1429
    @jayam1429 3 года назад +5

    මේ විශ්ව ධාතුවට විමුක්ති සුවයේ බීජ වපුරන්නේ සමිදුණී ඔබ වහන්සේමය 🌹🌹🌹
    ඒ කල්ප රුක්ෂයද සමිදුණි ඔබ වහන්සේමයි 🌹🌹🌹
    ඒ භාග්‍යයවත් වූ අරහත් වූ ශාක්‍ය කුල පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 года назад +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @sooriyakumara7409
    @sooriyakumara7409 4 месяца назад

    Maga නමස්කාර wawa apaga baggawath pinwath munindryan wansata දීර්ඝ ausha labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 года назад

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 года назад

    මාගේ නමස්කාරය වේවා පින්වත් සුවාමින්වහන්ස.දීර්ගායුස නිරෝගි සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 7 месяцев назад

    ඒ භාග්‍යයවත්වු අර්හත් වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .

  • @thanujayarusssiru
    @thanujayarusssiru 3 года назад +8

    This sermon makes me cry,,, bcz of the love i feel for him,,,

  • @chamarasampath5447
    @chamarasampath5447 3 года назад +6

    තෙරැවන් සරණයි මහා මුනින්දයන් වහන්සෙට

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 года назад +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා..
    ධර්මය විනිවිද දකිමින් ජීවත් වන මනුෂ්යයා භෞතිකය පවතින සියල්ල විනිවිද දකිමින් ජීවත් වෙයි.. භෞතිකය විනිවිද දකින විට ඒ තුළින් මතුවන්නේ ධර්මයයි..

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 года назад +1

    ශීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං. 🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 года назад +1

    Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @mallikairanganiranasinghe9569
      @mallikairanganiranasinghe9569 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය oba කවුද නොදනිමි .mage නිවන් මඟ guruwaraya ge deshana අනුව ගමන් කරමින් සිටින bawa දනිමි .

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 6 месяцев назад

    ❤❤❤අඹ තෙල් තල තෙල් විතරක් නොව ..ඩීසල් පැව්‍රල් පුජා දක්වා දිවයන සමාජය උඩුයට කල අසිරිමත්❤❤❤ කල්පරුක්ෂය බදු❤❤❤ පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 года назад

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .
    Hadawethatadanu .......Buddha beejayai.....

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය saserapurawata soyagath Darmarathnaye ......
      Hadawethatadanu ekamabuddha wachanayaie......Buddha beejayai. .
      Theruwan saranai..

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka3524 3 года назад +3

    බන අහන මිනිස්සුන්ට නොතේරෙන ගැබුරු දේශනාවක් .💐💐

  • @ජීවිතයටයමක්-ත8බ

    දුර්වලතාවය පැහැදිලි උනා සේම හිත තිගැස්මට හා භීතියට පත් උනා.ඒ කල්ප වෘක්ශයේ බීජය දහයියා වලින් වසා ලූ අවාසනාවන්තයා නොවෙමි මා.කදුලු සලාගෙන දත් මිටිකාගෙන හෝ මේ සම්මත අතරින් මිදී එමි සමිදුනි ඔබ සොයා...🙏🙏🙏🌹

    • @chathuraharshana975
      @chathuraharshana975 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපයඔබගේ ප්‍රඥ්ඥාව ඉතා ඉහළ බව මේ commnt එකෙන් වැටහෙනවා ඕනේ ගොනෙකුට 😍

  • @rohanawijelal6483
    @rohanawijelal6483 3 года назад

    මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 года назад +4

    මාගේ නමස්කාරය වේවා උතුම් මුනිදුනි,.....!

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 года назад +3

    ද්විපදෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jontyjay8644
    @jontyjay8644 3 года назад +3

    තෙරුවන් සරණයි 🙏❤️

  • @dammikasaman6405
    @dammikasaman6405 3 года назад

    බුදු පියානෙනි !🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🥀🥀🥀🥀🥀🥀🥀☘️☘️🍀🍀❤️❤️❤️❤️

  • @champaratnayake7181
    @champaratnayake7181 3 года назад

    Sathyayai Swamini, Namaskara Wewa.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад

    Sadu Sadu Sadu ! Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Obawanseta mage namaskaraya wewa

  • @ameraaloud922
    @ameraaloud922 3 года назад

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 года назад

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa Obawansete

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 года назад +1

    Viswaye maha balaya oba wahahamaya asdu sadu sssadu🙏🙏🏻🙏🙏🙏🙏💐💐💐💐💜❤

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад

    සම්මත විකුර්ති කතාවේ අරුත ,,?? නියම නිවැරදි හේතුපල දහම නම් වු බුදු වදන ,, පෙරපින් බලයටම අසන්න ලැබෙන උතුම් බුදු කෙනෙක් දේශනා කරන නිවන්මගයි .,!! මෙය හුදු ආගමක්, ඇදහිල්ලක් , දර්ශනයක් , වාදයක් නොවේ,,,,!!! දුක නැමති අදුර නම් ලෝකයෙන් මුදවන්නට, මගදී බසින් දේශිත, අට්ටක්කරා තීනිපදා වේ, එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන සංඛතයන්ගේ යතා ස්වාභාවයවු විපරිනාම දර්මතාවය නොදැන, අස්මිමානයෙන් (මංඥතාවයෙන්) නිච්ච සුඛ අත්ත ලෙසින් පංචස්කන්ධ උපාදානය කරගෙන තන්හා වීම, ( රාග දේශ මෝහ ගති චිත්තසංතානයේ මුල්බැසගෙන යලි ක්‍රියාත්මක වීමයි, ) = යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස , තංහාවට වහලෙකුවි සංසාර දුකපැවැත්ම දායාද කරගැනීමයි, මෙලෙස සමුදය වීමට හේතුව දෙයන්තය අතර මැනීම තුලින් මාන 21 ක් ක්‍රියාත්මක වීමයි, අටලෝදහම ලෙසින් සදාකල්ම විද්‍යාමාන වන මේ දුකෙහි යතාභූත ඥාාන දර්ශනය නොදැන සත්ව පුද්ගල ලෙස තල 31ක පැවැත්ම (රාග දේශ මොහ ගති වශයෙන් ) ක්‍රියාත්මක විම නතර කිරීමේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම භාවිතා කිරීම විනා වෙනත් හරයක් මේ උතුම් මගතුල නොමැත,, වසර1800 ක් විකුර්ති බුද්ධ ආගමක් වු මේ උතුම් මග මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා මීවනපලානේ සිරි සද්ධර්මාලන්කර මහාප්‍රග්ඥායන් වහන්සේ ගෙන් උතුම් බන අසා සතර කමටහන් වශයෙන් ප්‍රායෝගිකව යුගනද්ධව භාවිතා බහුලීකතා කරන පෙරපින් ඇති සුතවත් ශ්‍රාවක සිවිහෙලයෝ අප්‍රමදව අනුගමනය කිරීමෙන් ලබන ප්‍රතිවේදයයි ත්‍රිවිධ සාසනය යනු ,, මේ අරියශ්‍රාවකයන් ලග මානයෙන් පිම්බී ලෝකයාට ප්‍ර දස්සිනා කිරීමක් නැත, මාන ඇතිතැන දුක නම්වු ලෝක පැවැත්මයි,, පැවැත්මේ අපැවැත්මම නිවන නම් උතුම් මිදිමයි ,,!! විමුක්ති යනු මේ පරම නිවීමයි,, සුවපත් වෙත්වා,,!! පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා ,,!! මේ සමග ගැටෙන්නේ පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් බැවින් ඔවුන්ට පරම සත්‍ය තේරුම් ගැනීමට මෛත්‍රී පතුරවමින් උපෙක්ඛා සිතිං වාසය කරනවා හැරෙන්නට ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසකගේ ඇවැඩක් ලෝකයාට නොමැත, මෙයයි සැබෑ ප්‍රකුර්තිය නම් පරම සත්‍ය, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුවපත් වෙත්ව ,, !! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය ,,සිරිදේසයේ අරුත පරිශිලනය කරත්වා

  • @palagasinghekodetuwakmuara2514
    @palagasinghekodetuwakmuara2514 2 года назад

    Apache seamen wahanseta neroge suwa wewa

  • @chanduim8501
    @chanduim8501 3 года назад +6

    විශ්වයේ දහම ඔබ වහන්සේ පමණයි පැහැදිලි කරන්නේ

    • @kanthimanchanayaka9537
      @kanthimanchanayaka9537 3 года назад

      ඔබ වහන්සේ ගේ දහම ඉතා ගැඹුරු යි. ප්‍රණීතයි.ඇසීමට ලැබීමත් භාග්‍යක්.ඔබ වහන්සේ ට ස්තුති පූර්වකව දීර්ඝායුෂ පතමින් නමස්කාර කරමි. 🙏🙏🙏

  • @DreamChasersHub_0
    @DreamChasersHub_0 2 года назад

    Sadu sadu sadi

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 года назад

    නමස්කාරය වේවා! මහා මුනිඳුන්ට

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 года назад +1

    ශුද්ධවන්තයා මිනී අරන් ආවත් ශුද්ධයි. ඒ අයිතිය, අයිති එකක්මයි 🙏❤❤❤🙏

    • @moonsky7927
      @moonsky7927 3 года назад

      ඔව් මිනිස්සු බයේ ජීවත් වෙන්නෙ අරය මොනව හිතයිද මෙයා මොනව හිතයිද කිය කියා.හිත් දූශිත මිනිසුන් හැමදේටම බයයි

  • @ireshachathurangani9358
    @ireshachathurangani9358 3 года назад

    Theruwan saranai samiduni

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 года назад +5

    මාගේ නමස්කාරය වේවා මාහා මුනින්ද්‍රයාන් වහන්ස🙏❤🌹

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 года назад +1

    You are a creator in your world

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 года назад +1

    Theruwan saranai obawahanseta.

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 года назад +2

    Oba wahanseta mage namaskaraya wevaa..

  • @djrosha7451
    @djrosha7451 3 года назад +1

    අරහත් මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @djrosha7451
      @djrosha7451 3 года назад

      මං ආසම සද්ධර්ම ප්‍රතිරුපයකට.Sorry.🙏🙏

    • @djrosha7451
      @djrosha7451 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය කෙටියෙන්ම කිව්වොත්. ඔව්.

    • @djrosha7451
      @djrosha7451 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය ඔව් මම ගොඩක් රැවටිලා ඉන්නේ. රැවටිල්ල කොච්චරද කියනවා නම්. රූකඩ බලලා හිනා යන්නේ නැති තරමටම රැවටිලා. මාර රැවටිල්ලක් නේද?

    • @user-eo5dd2ey6n
      @user-eo5dd2ey6n 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය දෙපැත්තට බෙදිලා වාද කරගන්නේ නැතුව මොන හාමුදුරුවන් ධර්මය දේශනා කලත් ගන්න පුළුවන් දේ ගන්න අනිත් දේවල් බැහැර කරන්න එක රාමුවකට කොටු වෙලා ඉන්න එපා.

  • @mathupalisumekala8795
    @mathupalisumekala8795 3 года назад +1

    සාධු සාධු බුදු හිමි යොන්.

  • @dinaya_skating...02
    @dinaya_skating...02 3 года назад

    Oba vahansay deshana karana sathya hamotama therun yanawanam mage maubima lassana minissungen pirilayai🙏🙏🙏🙏🙏

  • @nadisudasingha7903
    @nadisudasingha7903 3 года назад +1

    බුදුන්සරනයි

  • @Prabasvari
    @Prabasvari 3 года назад +2

    කල්ප වෘක්ෂය පහළ වී ඇත.....
    එය දෙස බලා සිත් පහදවා ගත් මිනිසුන් ද ඇත.
    එහි බීජ ද දසත විසිරී ඇත.....
    එම බීජ සිටුවා ඉන් ඵල නෙළා ගත් මිනිසුන් ද ඇත.....
    එහෙත්..... අවාසනාවකට මෙන්
    එම බීජ නොදැක්කා සේ පාගා ගෙන යන බොහෝ පිරිසක් සිටී.
    කුමක් කරන්නද.....
    එය ඔවුන්ගේ සාපය යි.
    මරණය ඉදිරියේ අසරණ වීම ඔවුන්ගේ කාර්යය යි.
    🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @janith25
    @janith25 3 года назад +4

    ඔබට දනය අයිති වෙන්නේ අවසන් හුස්ම තෙක් පමණි. එහෙත් මාගේ වචන අයිති වෙන්නේ හුස්ම නැවතුණායින් පස්සේ.❤️❤️❤️❤️❤️

    • @moonsky7927
      @moonsky7927 3 года назад

      නැහනේ මාගේ ධනය. මාගේ ධනය මා ලබා ගත් අවබෝධයයි

  • @erandaera7238
    @erandaera7238 3 года назад

    Sadu sadu sadu

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 года назад +1

    ගැලවුම්කාරයාගේ විනිශ්චය 💥💥
    ඉපදිච්ච අය මැරෙන්නෙ නෑ.🧚🧚🧚

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය පොඩි ළමයෙක් තමයි.හය
      හතර නොතේරෙන .😎

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය අහුවෙන්නෙ නෑ .ඉවරයි .🧚

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය හිනා වෙනු මැන ඉතිං ....
      මට නොවේ මගෙ හිතට ..🤣

  • @HelloWorld-mq6kw
    @HelloWorld-mq6kw 3 года назад +16

    මම දන්න හින්දා කියන්නෙ මම ලෝකේ හැම තැනම නිවන සිත ගැන ගොඩාක් විමර්ශනාත්මකව හැම දේ ගැනම හොයපු කෙනෙක්..,, මේ හාමුදුරුවෝ නිවන් දැකපු කෙනෙක්.., ඒක කව්රු පිලිනොගත්තත් මම හොදාකාරවම දන්න දෙයක්. එච්චරයි..එච්චරයි.

    • @hirushabasnayaka9498
      @hirushabasnayaka9498 3 года назад +5

      අනීවාර්යයෙන්ම සහෝදරයා මටත් ඒක සීයට ලක්ෂ වාරයක් විශ්වාසයි...

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 года назад +1

      Unwahanse jeewamana buduwarayek. Mata kalpawrukshaye beejaya labuna. Mama yanawa.

    • @moonsky7927
      @moonsky7927 3 года назад +1

      @@yudarasenaratne4444 උමන්දාවෙ ගැහැනු අයත් මහන කරනවද

    • @Prabasvari
      @Prabasvari 3 года назад +1

      ඔව්.... මේ ඉන්නේ අපේ ජීව මාන
      බුදු සමිඳාණන්.
      එ්ක , දුක් නැතිකර ගත්ත , සිත නිදහස් කරගත‍්ත අය හොඳින් දන්නවා.
      අනිත් අය දොස් කියනවා.

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 года назад +1

      @@moonsky7927 ow.

  • @truth1840
    @truth1840 3 года назад +2

    maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 3 года назад +2

    නමස්කාරවේවා බුදු රුවනට.....
    සීමාවෙන් ඔබ්බ කෙසේ දැනෙත් ද කියා කලක් මා සතු වූ පැනයකි.එසේ කල හැකිද? නොහැකිද? නැත්නම් තිබෙන දෙය පිලිගතුද? පිලිතුර අද මනාව පැහැදිලි වුනා.
    🙏

  • @goyumsandeepa7322
    @goyumsandeepa7322 3 года назад

    perfect masterpiece!👌

  • @anuanuanu7447
    @anuanuanu7447 3 года назад

    Realy nice

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 года назад

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekathusahri78
    @nadeekathusahri78 3 года назад

    Oba wahanse desana dahama apita denenawa.ekama loku bhagyak🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 года назад +1

    🌻🌻🌻🌻🌻

  • @kavinduguyes6482
    @kavinduguyes6482 3 года назад

    a masterpiece!

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 года назад

    You have unlimited blessings now

  • @Lahiru61582
    @Lahiru61582 Год назад

    🙏 🙏 🙏

  • @samanwaduge67
    @samanwaduge67 3 года назад +2

    "සිත් සතොසින් නමඳින් මුනිදානන්....!!!"

  • @chandimamanori7156
    @chandimamanori7156 Год назад

    Sadu sadu obawahanse nelummalak wage.

  • @sobasirilanka9586
    @sobasirilanka9586 3 года назад +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 года назад

    Saadhu saadhu saadhu

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад

    NAMADIMI BUDUSIRIPA MAHAMUNI.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 года назад

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 года назад +2

    💙

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 3 года назад +1

    🙏🙏🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 года назад +1

    ❤🙏❤🙏❤

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 года назад +1

    You are perfect now

    • @ruwansolangaarachchi5716
      @ruwansolangaarachchi5716 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය OK. Only now happy. Live in now with happily.

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 года назад

    🙏🌼🌼🌼

  • @kanthidiss5849
    @kanthidiss5849 3 года назад +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️

  • @laksithabandara5828
    @laksithabandara5828 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ddp123
    @ddp123 3 года назад +1

    🌸🏵️🌹🌼🌼🌼🙏🙏🙏🙏

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 года назад

    සාධු සාධු සාධු

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 года назад

    😍👍😍👍😍👍😍👍😍👍😍👍😍

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 года назад

    Live in now with happily

    • @ruwansolangaarachchi5716
      @ruwansolangaarachchi5716 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය send me WhatsApp number.

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 года назад

    😊💐🙏💐🙏💐🙏❤️

  • @asankaamarasinghe128
    @asankaamarasinghe128 3 года назад +1

    sehenna geburak thiyenawa mata nam therenawa anith minissunta mewa therenawada manda😔😔😔😔😔😔😔

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 года назад +2

    සුදුස්සා විදවන්න ඕනේ නුදුස්සා ඉවත් වෙන තුරු ❤❤❤❤❤

    • @moonsky7927
      @moonsky7927 3 года назад

      විදවන්නෙ අල්ලගන්න හින්ද නේද

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 года назад

      @@moonsky7927 Na . Nusudussan ewath karala, sudussanwa pamanak ethera karawimata.

    • @nishwijetunge8843
      @nishwijetunge8843 3 года назад +1

      @@moonsky7927 නැහැ, සොබාදහමෙන් ලැබෙන පරීක්ෂණ තුළදී ලැබෙන විදවීම. ඔයාට තේරුම් ගන්න මේ දේශනාව තුන් පාරක්, හතර පාරක් විතර අහන්න. 🙏🙏❤

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Год назад

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @stardustindigo
    @stardustindigo 3 года назад +5

    තනි ස්වාධීන මත දරන්න සියල්ලටම අයිතියක් තියෙනවා! ඒක නිසා පාරම්පරිකයෝ රෙද්ද උස්සං ආවට වැඩක් වෙන් නැ.

    • @henryadrien9429
      @henryadrien9429 3 года назад

      dunno if anyone gives a shit but if you are bored like me atm you can stream pretty much all the latest series on InstaFlixxer. Have been streaming with my brother lately xD

    • @brucedenver2731
      @brucedenver2731 3 года назад

      @Henry Adrien Yup, have been watching on InstaFlixxer for since november myself :)

    • @emanuelmekhi2458
      @emanuelmekhi2458 3 года назад

      @Henry Adrien yea, I've been watching on instaflixxer for months myself :D

    • @khalillayton110
      @khalillayton110 3 года назад

      @Henry Adrien Definitely, have been watching on instaflixxer for since november myself =)

    • @lylemichael5113
      @lylemichael5113 3 года назад

      @Henry Adrien definitely, been using InstaFlixxer for since november myself =)

  • @imaluvin
    @imaluvin 3 года назад

    ❤️❤️❤️

    • @imaluvin
      @imaluvin 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය 🤣🤣🤣 කල දුටු කල වහ ඉහිනවා කියන්නේ ඔවට තමා

    • @imaluvin
      @imaluvin 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය 😂😂🙏

    • @imaluvin
      @imaluvin 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය pissu dubble da oi ubata..🤣🤣🤣

    • @imaluvin
      @imaluvin 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය එහෙනම් මොකට යකෝ youtube link reply comment වලට දදා හිගා කන්නේ 🤣 හරියන බනක් අහගෙන හිටපංකෝ .. අහක යන කුණු ගොඩවල් අවුස්සන්නේ

  • @akilaanuradha2821
    @akilaanuradha2821 3 года назад

    ❤❤❤❤❤❤❤🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @maxxasw3002
    @maxxasw3002 3 года назад +1

    සියලු දේ අනිත්‍යයි නන් සදාතනික සැනසීමක් කොහෙන්ද???

    • @AryaSL
      @AryaSL 3 года назад +1

      සියලු දේ අනිත්‍ය නෑ. සියලු සංස්කාරයි අනිත්‍ය.

    • @maxxasw3002
      @maxxasw3002 3 года назад

      @@AryaSL සන්ස්කාර කියන්නෙ මොකද්ද

    • @AryaSL
      @AryaSL 3 года назад +2

      @@maxxasw3002 පටිච්චසම්පන්නව හටගත්ත. තේරෙන්න කිව්වොත් හේතූන්ගේ එකතුවෙන් සකස්වුණු.

    • @moonsky7927
      @moonsky7927 3 года назад +1

      @@AryaSL හේතුවෙන් හටගත් සියල්ල දුකයි. පලයක් හට ගන්නෙ හේතුව නිසානන් හේතුව විනාශ කල යුතුයි නේද 🙏

  • @chathurangamadhawapathirat1933
    @chathurangamadhawapathirat1933 3 года назад

    Sothapaththiyen ehata margaya pehedili karana men hamuduwangen ellami .... sakradagami saha anagami margaya saha pala gena thawa denaganna onei hamuduwangen ahala ....

  • @sarahperera4717
    @sarahperera4717 3 года назад

    Mamath dahaiya walin e wachana wahala thiyena kenek😌 haiyo deiyane

  • @positivemart
    @positivemart 3 года назад +1

    කල්ප වෘක්ෂය කියන්නෙ සිතමයි කියලයි මට නම් හිතෙන්නේ

  • @palagasinghekodetuwakmuara2514
    @palagasinghekodetuwakmuara2514 2 года назад

    Ery

  • @sanjayasiriwardana9666
    @sanjayasiriwardana9666 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 The rotary affect of cohesion is still molecules to finitely not Venus to cosmos yet we call it humanity as an affection. It’s is wrong analogy but if you tribute asset as universe then generosity as evil to the paradise the hypocrisy is not spices still human. The theory is under constitution in UN not in religions so the affection for velocity is above space. This is an attorney issue in planetary so the solution is in molybdenum the receive to the receipt not the cheque as a donor in which case the horse as tribe to catch the lordship to gravity of symbol not the death but the longevity in love of life🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨✨✨✨✨🌝🌝🌙🌞🌚🐜💥

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 2 года назад

    Muu rahath nam anith katiya buduweala aniwareyean okkee ina anith ewnuth rahath weli kiyai matanam thearana widiyata oya jaraa weada weadi dawasak nea

  • @kusumawathiperera4141
    @kusumawathiperera4141 3 года назад

    Sdd

  • @gavishkasenanayake8943
    @gavishkasenanayake8943 3 года назад

    බයිබලය කියෙව්වා වගේ

  • @perera1318
    @perera1318 3 года назад +2

    මු අමු බොරු මොනවාද මෙ

    • @endoftheworld5357
      @endoftheworld5357 3 года назад

      Palayan siro yanda....

    • @sarahperera4717
      @sarahperera4717 3 года назад

      E wachana therum ganna bari paw karayek nam paw purawa ganne nathuwa kata wahagena innwa

    • @rose-bl5cz
      @rose-bl5cz 3 года назад

      @@දහම්පාරමිතාසදහම්මණ්ඩපය මේ හාමුදුරුවෝ කියන්නෙ බොරැම කියන්නෙ කියලා කියන්න තියෙන සාක්ෂි මොනාද ? 😂

    • @amithudayanga1539
      @amithudayanga1539 3 года назад

      බුදු හාමුදුරුවෝ වැඩ සිටියානමි සාරිපුත්ත මහරහත්වහන්⁣සේ වැඩමවා මුන් ටික මුදවාගන්න තිබුණා

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 года назад +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා..
    ධර්මය විනිවිද දකිමින් ජීවත් වන මනුෂ්යයා භෞතිකය පවතින සියල්ල විනිවිද දකිමින් ජීවත් වෙයි.. භෞතිකය විනිවිද දකින විට ඒ තුළින් මතුවන්නේ ධර්මයයි..

  • @ddp123
    @ddp123 3 года назад +2

    🙏

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 года назад

    Saadhu saadhu saadhu

  • @mksmks3720
    @mksmks3720 3 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @rose-bl5cz
    @rose-bl5cz 3 года назад

    ❤️❤️

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 года назад

    🙏🙏🙏💖💖💖

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 года назад +2

    🙏

  • @ireshabekoon4099
    @ireshabekoon4099 3 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss Год назад

    ❤❤❤❤

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 года назад

    Saadhu saadhu saadhu

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 года назад

    🙏🏼🙏🏼🙏🏼