දුෂ්කර කාලයට පිළිතුර ශක්තිමත් මනසයි | විපස්සනා භාවනා 2022 මැයි 01

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 380

  • @ishanik6240
    @ishanik6240 10 месяцев назад +4

    මට ජීවිතේ එන පරීක්ෂණ, අභියෝග හමුවේ එක කඳුලක් නොහෙළා සිටීමට මගේ හිත සකස් කිරීමට කියාගෙන දුන් මුනින්ද්‍රයානෙනි.. මා ඔබ වහන්සේගේ දේශනාවෙන් නිවී ගියා.. සාදු සාදු සාදු 🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 3 месяца назад +1

    ❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර නමින් පෟතුවියේ ජිිවමාණවු බුදු සසුණ බැබලේවා❤❤❤

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 года назад +13

    මම උන්වහන්සේ දේශනා කරන ධර්මයට ගොඩක් කැමතියි. මොකද ඒක හරිම ප්‍රායෝගිකයි. දවසක් උන්වහන්සේ දේශනා කලා බුදුදහම කියන්නේ සියලු දේ අත් හැරලා ජීවත් වෙන්න නෙමෙයි . අත් හැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියලා.

  • @jayam1429
    @jayam1429 2 года назад +7

    එයයි සත්‍යය වූ බුද්ධ වචනය ...
    ඒ භාග්‍යයවත් ද්විපදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 2 года назад +9

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @malanidunuwila.5878
    @malanidunuwila.5878 2 года назад +5

    සුපිරි දේසනාවක්... 🌹🌹🌹සාදු සාදු සාදු.... 🙏🙏🙏🌹

  • @champaratnayake7181
    @champaratnayake7181 2 года назад +33

    ඔබ පෙන්වන රාජ්‍යයේ ජීවත්වීමට භාග්‍යය ලද්දෙමි. ඔබට නමස්කාර වේවා ගුරැදේවයන්වහන්ස.

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 года назад +1

      Sathakinma Attai ! Api Bagyawantai !

    • @champaratnayake7181
      @champaratnayake7181 2 года назад +2

      @Sudaththa Thilakasira සුදන්ත මම ඔයාගෙ වීඩියෝත් බලන කෙනෙක්. රහත් වෙනවා කියන්නේ ඥානයක් ලැබිලා විශ්වයට සම්බන්ධ වෙන එක. බලන්න ඉන්දියාවේ සද්ගුරැ දිහා. මේ ලෝකෙ ඉන්නවා සතර සතිපට්ඨානයෙන් හිත දියුණු කරපු මිනිස්සු. ඒ වගේම යෝග භාවනා අභ්‍යාස වලින් සිත දියුණු කරපු මිනිස්සු. මම සැනට වසර 14 කට පෙර උන්වහන්සේ සොයා ගියේ මේ රටේ බොහෝ පන්සල් ආරාමවල සත්‍ය නිවන් මඟ නොතිබුන නිසා. මගේ වයස 62. උන්වහන්සේගේ දේශපාලනය මම අනුමත කරන්නේ නෑ අදටත්. නමුත් සසරින් එතෙරවන්න උන්වහන්සේ පෙන්වන පාර හරි. සිරි සදහම් ආශ්‍රමය යූටියුබ් නාලිකාවේ වසර 11 ක් උන්වහන්සේ දේශනා කල ධර්මය තියෙනවා. ඒවා අහලා ඉවරවෙලා තීරණය කරන්න. ඔයා රාජපක්ෂලාට කඩේ ගියාට මම ගියේ නෑ. මම හැමදාම ඔවුන් සොරැන් බොරැකාරයන් මිනීමරැවන් බව මා හොඳින් දැන සිටියා. මගේ ගුරුවරයාගේ ජීවන චර්යාව දැනගන්න ඕනෙ නම් සිරි සදහම් ආශ්‍රමයට හා උමංදාවට යන්න. ගිහින් බලා ඉන්න. ඔයා වගේ හැමෝම මත්පැන් බොන කාමය විඳින මිනිස්සු නෙවෙයි. ඒවායින් සහමුලින්ම ඉවත්වුන පිරිසක් මේ රටේ ඉන්නවා උන්වහන්සේ පෙන්වන මාර්ගයේ යන. තමන් පෘතග්ජන මෝඩයෙක් බව තේරුම් ගන්න. රහත් වුනත් මිනිස්සු තමන්ට කැමති දේශපාලන මතයක් දරනවා. ඒවා සංසාර පුරැදු.

    • @champaratnayake7181
      @champaratnayake7181 2 года назад

      @Sudaththa Thilakasira ඔයාට මගේ වචන වලට උත්තර දෙන්න බැරි නිසා මට ඔහොම කියනවා. මම ගොං බූරැවෙක් විදිහට නිහඬව ඉඳගෙන මේ සසර ගමන අවසන් කරන්න වීරිය වඩන කෙනෙක්. මගේ හිත නින්දා අපහාස ඉදිරියේ සැලෙන්නේ නෑ. ඒ තමයි මගේ ගුරැවරයා කියාදුන් මාර්ගය. ස්තුතියි මගේ සිතේ නොසැලෙන ගුණය ඇතිබව මට නැවත වරක් ප්‍රත්‍යක්ෂ කලාට.

    • @ජීවිතයටජයවේවා
      @ජීවිතයටජයවේවා 2 года назад

      @Sudaththa Thilakasira ඔයා සරණ ගිහින් ඉන්න රාජාංගනේ හාමුදුරුවෝත් මේ වගේම ඇග පත තියෙන කෙනෙක් නේද ? මේ කියලා තියෙන දේවල් ඒ හාමුදුරුවන්ටත් අදාල ද?

    • @Gaganayaka
      @Gaganayaka Год назад

      ​@@ජීවිතයටජයවේවානියම ආතල් එකක් ඔය දුන්නෙ උට 😂

  • @power_lion1717
    @power_lion1717 2 года назад +9

    ඔබවහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 года назад +14

    නිදුකානන්වහන්ස ඔබවහංසේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ❤❤❤

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 2 года назад +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි අර්ථවත් වැදගත් අද කාලයට සහ සමාජයට හොද දේශනාවක් සාදු සාදු සාදු

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад

      මිනිහගේ කතාවේ හැටියට මිනිහම ක්‍රියා නොකරන බව ඔබට නොපෙනීම කණගාටුවට කරුණකි

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 года назад +9

    ජීවමාන බදුපියනන්වහන්ස ඔබවහන්සේට මමනමස්කරකරමී මගෙනමස්කාරයවෙව 💟🙏🙏🌹💮🌺🌼🌸

  • @chanakanawarathna6763
    @chanakanawarathna6763 2 года назад +3

    මාගේ ගුරුතුමා ඔබ වහන්සේ. මාගේ නමස්කාරය වේවා

  • @prashantelge4806
    @prashantelge4806 2 года назад

    ගොඩක් පැහැදිලි ගොඩක් ස්තූතියි ආගමේ කොල්ලෙක් නරියා තේරුම් ගත්තයි කියලා හිතනවා ගුරුවරයෙක් අවශ්‍ය බව අපට තේරුම් ගිය

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 года назад +10

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @chandaralathak6900
    @chandaralathak6900 2 года назад

    දෙවන වතාවටත් සවන් දුන් නෙමිඔ වහන්සේ ටනමස්කාරවෙවා
    සාදු සාදු සාදු

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад +1

    Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @renukadehigama7869
    @renukadehigama7869 2 года назад +4

    හාමුදුරුවනේ ගොඩක් පින් සිද්ධ වේවා !

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

    • @allcategories_
      @allcategories_ 2 года назад +2

      මොකටද?

  • @deepthikasaman7673
    @deepthikasaman7673 Год назад

    මං ඉපදුනේ 87 එත් මං ඇත්තටම ඒ කාලයේ ඉදලා එක හමුදුරැවන් දේශනා කරන බණ අහනවා එත් 2023 අහම්බෙන් වගේ බණ දේශනාවක් දැකලා අහන්න හිතුවේ ඇත්තටම මං මෙි වෙකනකම් අහපු බණ මොනවාද මෙි ඔබ වහන්සේ දේශනා කරන දේවල් අහන්න කොට මං බුදු හාමුදුරුවෝ වගේ⁣ කෙනෙක් දුටුවේ මෙි ඔබ වහන්සේ විතරයි ඔබයි මාගේ බුදු හිමියන් තෙරැවන් සරනයි

  • @නවගමනක්
    @නවගමනක් 2 года назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Danasekara4967
    @Danasekara4967 2 года назад +4

    තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madurawimalarathna5523
    @madurawimalarathna5523 2 года назад

    ඒ උතුම් වූ බුද්ධ වචනය උදෙසා මාගේ නමස්කාරය වේවා ...

  • @chandaralathak6900
    @chandaralathak6900 2 года назад +1

    සාදු සාදු සාදු එහෙමයිස්වාමීන්වහන්ස

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 2 года назад

    බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ...💐

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 2 года назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Год назад +1

    As you clearly explained when unattached aware happy there are no attachachment there want be any hope. We are filled with relative joy. That's what I experienced. Sadu Sadu sadu.
    .

  • @malnimalni3284
    @malnimalni3284 2 года назад

    Pin wath swamin wahansa..
    Theruwan saranai..
    Oba wahanseta nirogi suwa labewa..

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 2 года назад

    ඔබ වහන්සේ නිවැරදි. තෙරුවන් සරණයි....!!!

  • @manjithjanakantha
    @manjithjanakantha 2 года назад +16

    අනික් මිනිස්සු ගැන දන්නෑ
    මමනම් නිදහස් වුණා
    මේක මාර සැනසීමක් නිවීමක්

    • @anuradhadilrukshi350
      @anuradhadilrukshi350 2 года назад +1

      Apitath maga penwanna

    • @manjithjanakantha
      @manjithjanakantha 2 года назад

      @@anuradhadilrukshi350 ඒ කියන දේවල් අවබෝධයෙන් අහගෙන ඉන්නකෝ 🙏

  • @chamindakumara6608
    @chamindakumara6608 2 года назад +8

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @kusumbandarathilake4919
    @kusumbandarathilake4919 Год назад

    Obavahanseta namaskarawewa. Sadu sadu saadu

  • @prasadmahendra9703
    @prasadmahendra9703 2 года назад +4

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️🌷🌷🌷🙇🙇🙇

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад +1

      මිනිහගේ කතාවේ හැටියට මිනිහම ක්‍රියා නොකරන බව ඔබට නොපෙනීම කණගාටුවට කරුණකි

  • @nadeekakumari6664
    @nadeekakumari6664 2 года назад +10

    ඔබ වහන්සේ දේශනා කල සත්‍ය අහපු පලමු දවසෙ ඉදලම මගේ හිත පුදුම විදියට නිවෙනවා
    ඔබ වහන්සේ කියන හැමදේම හොදටම තේරෙනවා.පුලුවන් හැම වෙලාවෙම ඔය සත්‍ය වචන අහනවා.

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @samanmaddumage1452
    @samanmaddumage1452 2 года назад +28

    මෙ තමයි ලොව්තුරා අමා මැණි බුදු රජානන් වහන්සෙගෙ ශි මුකයෙන් දෙශනා කල බුද්ද වචනය
    සියලු දෙනාටම තෙරුවන් සරනයි

    • @sanjeewaperera682
      @sanjeewaperera682 2 года назад

      මූ පිස්සෙක් MUN WAGE EWN THAMAI RAJAPAKSA EWUN මේ RATATA දායාද KALE. මුන්ට HENA HATHAMA ගහන්න ඕන. KALAKANI හාමුදුරුවෝ. KALAKANI MUN SEPA විඳිනවා. අපි දුක් කරදර විඳිනවා. KALAKANI මුන්ට HENA HATHAMA GAHAPIYA.

    • @slsandilgaming1234
      @slsandilgaming1234 Год назад

      @@sanjeewaperera682 pin aththo sapa vidinawa oba tharahain krodayen wairen irisiyawen pupura pupura duk vidinawa.

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 2 года назад

    Sadu sadu budu piyananwahansa

  • @sirimasirima5665
    @sirimasirima5665 2 года назад

    තෙරැවන්..සරනයි

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 года назад +4

    දීර්ඝායුස වේවා ස්වාමින් වහන්ස

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @camilathilakarathna1314
    @camilathilakarathna1314 2 года назад +2

    මම නම් හැමදාම ඔබවහන්සේගේ දේශනාව අගේ කරා

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад

    🙏🏼🙏🏼🙏🏼maa sathyaa dasanaya lovata asevaa seyaluma danata tharuvan saranai svamin vahanseta maga is wevaa sadu sadu sadu 🙏🏻 🌻

  • @mohamedhadji7031
    @mohamedhadji7031 8 месяцев назад

    Budu saranai 🙏 🙏🙏God bless you 🙏 🙏🙏Ape Hamudurune 🙏 ❤️ 🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 года назад +1

    Pinwath suwaminwahanseeta mage namaskaraya wewa dharma deesanaya harima wadagath Kada watila thibuna mage jeewithe pduma wenasak oba wahanseeta theruwan saranai

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 2 года назад +1

    This video will change my life for sure....🙏🙏🙏

  • @chamilapremarathna1102
    @chamilapremarathna1102 2 года назад

    Ape hamuduruwane ...Budu saranai

  • @githanikodikara259
    @githanikodikara259 2 года назад

    Namaskarawewa b d himiyani

  • @darshanasamanayaka4714
    @darshanasamanayaka4714 Год назад

    budu sharanai ape hamuduruwane shatthy kiya dunna

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 года назад +11

    දුක සතුට දෙක තුල
    යන දිවි.ගමන තුල
    දරා සම සිත තුල
    නොසැලෙන උතුම් බව තුල

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 года назад +1

    ගොඩක් අය ගැරහුවාට තමන් තමන්ගනම හිතලා බැලුවොත් මෙ කියන දේ ඇත්ත,

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @PM-ui2ul
    @PM-ui2ul 2 года назад +2

    සොඳුරු සුගත සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐💐💐💐🙏🙏🙏

    • @allcategories_
      @allcategories_ 2 года назад +1

      අනේ මන්දා මේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා. ආනන්තරීය පාපකර්ම කරන්නේ අනේ කව්රු හරි මට කියන්නකෝ සමන්ත භද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නෙ ඇයි කියලා. මේ දේ කියන එක වරදක් කියලා පේන්නෙ මට විතරද?

  • @indikadumbukolasilentflute148
    @indikadumbukolasilentflute148 2 года назад +1

    ලැබීම් නොලැබීම් හමුවේ නොසැලී සතුටින් අකම්පිතව සිටීම...
    හරිම අගනා දේශනාවක්...
    තෙරුවන් සරණයි මහා මුනීද්‍රයන් වහන්සේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
    🙏🙏🙏💖💖💖

  • @chandanaananda2303
    @chandanaananda2303 2 года назад +7

    "දුෂ්කර කාලයට පිළිතුර ශක්තිමත් මනසයි" - මේ පිළියම සුදුසු වන්නේ පැවිද්දන්ට පමණයි කියල තේරුම් ගන්න බැරි පැවිද්දෙක් යයි කියා ගන්නා කෙනෙක්
    මේ පිළියම අනුව මෙයාගේ මනස හරිම බොළඳයි, කට්ටයි, ගේමක්වගේ, ජන ජීවිතය ගැන අබමල් රේණුවක දැනුමක් නැති මෝඩ කතාවක
    සියලුම සතුන් ආහාරය නිසා යැපෙනවා කියල සර්වඥයින් වහන්සේ දුන්න අවවාදය දන්නේ නැති කෙනෙක්.
    අනිත්‍ය ගැනවත් නොදන්නා පුද්ගලයෙක් - තරුණ තරුණයිණි මෙවැනි මාසික ලෙඩුන්ට [සෑම මොහොතක් පාසා වෙනස් වෙන රූපය ගැන නොදැන
    තමාගේ කියන පිළිමයක් හදාගෙන බුදු රැස් හැටියට ඉලෙක්රෝනික් විජ්ජා කිරීම] රැවටෙන්න එපා
    ඉස්සර අපේ ආච්චි කිව්වේ ළමයෝ ඌරු මස් කන එවුන්ට තිබෙන්නේ ඌරු මොලයක් කියලයි
    මාලිගා වගේ පන්සල් හදාගෙන උපන්දින සාද පවත්වමින් අහිංසක
    අනුන්ගේ ගැහැණුන් ලවා අසුචි වලින් ගහන ඌරු උයාගෙන රස කරකර භුක්තිවිඳිමින් උජාරුවට දොඩවන බුද්ධ වචනයට පරිභව කරන එම නිර්මල බුද්ධ වචනය
    තම පැවැත්මට ඉතා සුක්‍ෂම ආකාරයට යොදා ගන්නා කහකඩයෙක් පමණයි.

    • @dayawanshamadanasinghe523
      @dayawanshamadanasinghe523 2 года назад +4

      .. මෙයට තවත් යමක් එකතු කිරීමට කැමැත්තෙමි ,, හාමුදුරුවෝ හිතල බලන්න සිංගප්පූරුව කොරියාව වියට්නාමය වැනි දූෂණයෙන් තොර රටවල් වල සිටින පුරවැසියන් ඉතා සතුටින් සිටින බව ,, ඒ පුරවැසියන්ට සුදුසු හොඳ හොඳ ආදායම් මාර්ගයක් එම සුන්දර පාලකයන් විසින් ලබා දෙනවා ,, ඉඳුම් හිටුම් යාන වාහන සහ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු බොහෝ දුරට එම පාලනයන් මැදිහත් වී මැදිහත් වී සුන්දරව විසඳා දෙනවා ,, ඉතින් ඒ රටවල් වල සිටින මිනිසුන් ඉතා සතුටින් ජීවත් වෙනවා ,, මම සෞදි අරාබියේ LG electronics ආයතනයේ බොහෝ කාලයක් සේවය කළ නිසා එහිදී කොරියන් ජාතිකයන් ඇසුරු කළ නිසා ඒ මිනිස්සු ගොඩාක් සතුටින් සිටින බව දන්නවා ,, ඒකට හේතුව ඒ අදාළ රටවල සුන්දර පාලකයන් පාලනය කරන නිසා ,, අපේ රටේ මිනිසුන් බොහෝ දුෂ්කරතා මැද අසතුටින් ජීවිතය ගත කරන්නේ මේක පාලනය කරන හොර හැත්ත නිසා ,, හැමදාමත් විසඳීමට නොහැකි දහසකුත් එකක් ප්‍රශ්න ,, ඉතින් හාමුදුරුවෝ කියනවා ඒව ගණන් ගන්නේ නැතුව ඒව ගැන හිතන් නැතුව ඉන්න ලු ,, මං ඊයේ උදේ පැය දෙකක් විතර ගෑස් සිලින්ඩර එකක් ගන්න පෝලිමේ හිටිය ,, ඉන්පසු කිව්වා අද gas බෙදාහරින වාහනය එන්නේ නැහැ කියලා ,, ඉතින් හාමුදුරුවෝ කියනවා සැලෙන් නැතුව ඉන්න ලු ,, හාමුදුරුවෝ පුළුවන්නං gas පෝලිමකට ඇවිල්ලා ඔය මිත්‍යා දුෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික නොවෙන අය හොයලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා ,, ස්තුතියි ...

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад

      @@dayawanshamadanasinghe523 ඔබ හරියට හරි. පවුල් ජීවිතයක තිබෙන ප්‍රශ්න ගැන නොදන්නා, බොරු දේශනා කරලා අනුන්ගේ මුදල් හුරා කාලා
      සැප විඳින කහකඩයින්ට කිසිම අයිතියක් නැහැ මිනිසුන්ට ජීවත්වීම පිළිබඳව මෙවැනි ගොන් අවවාද කරන්න

    • @allcategories_
      @allcategories_ 2 года назад +1

      👍👍👍👍👍👍💓💓

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig Год назад

    🎉🎉🎉Suwamin. Wahanseata. Namaskara. Wewa. Theruwan. Sihekara. Demean. Niwanata. Maga. Padademanesa..apeth. Sitha. Padagaththeame

  • @chamiladil8531
    @chamiladil8531 2 года назад

    oba wahanse budu weva......🙏🙏🙏🙏🙏🙏
    .

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 2 года назад +16

    මොහොතක් මොහොතක් පාසා හිමි වන, අහිමි වන ලෝකය තුල මැදහත් (මධ්‍යස්ථ) සිතින් සිටීම ...
    🌼🙏🙏🙏🌼

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад

      මිනිහගේ කතාවේ හැටියට මිනිහම ක්‍රියා නොකරන බව ඔබට නොපෙනීම කණගාටුවට කරුණකි

    • @udulakumarithennakoon9157
      @udulakumarithennakoon9157 2 года назад

      @@chandanaananda2303
      .p j

    • @udulakumarithennakoon9157
      @udulakumarithennakoon9157 2 года назад

      ..mm
      6ūŕö

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 года назад

    Namaskaraveava budupiyanani

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 2 года назад +5

    Great sermon to make my mind strong!

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @IMasha2819
    @IMasha2819 11 месяцев назад

    සත්‍ය වූ ධර්මය අසන්නට අපද භාග්‍යවන්තයෝ වූහ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @champaratnayake7181
    @champaratnayake7181 2 года назад +10

    එසේමයි ස්වාමීනි ...... සත්‍යයි ඔබේ වචන. ❤❤❤

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @nilushadilrukshi3786
    @nilushadilrukshi3786 2 года назад

    ඔබවහන්සෙ ගේ වැඞ සටහන් මම බලනවා මමත් ගාල්ලේ

  • @badraalwis2361
    @badraalwis2361 2 года назад +11

    අපගේ ජිවමාන බුදු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️🙏👍🙏👍🙏🙏🙏🙏🙏

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад +1

      "දුෂ්කර කාලයට පිළිතුර ශක්තිමත් මනසයි" - මේ පිළියම සුදුසු වන්නේ පැවිද්දන්ට පමණයි කියල තේරුම් ගන්න බැරි පැවිද්දෙක් යයි කියා ගන්නා කෙනෙක්
      මේ පිළියම අනුව මෙයාගේ මනස හරිම බොළඳයි, කට්ටයි, ගේමක්වගේ, ජන ජීවිතය ගැන අබමල් රේණුවක දැනුමක් නැති මෝඩ කතාවක
      සියලුම සතුන් ආහාරය නිසා යැපෙනවා කියල සර්වඥයින් වහන්සේ දුන්න අවවාදය දන්නේ නැති කෙනෙක්.
      අනිත්‍ය ගැනවත් නොදන්නා පුද්ගලයෙක් - තරුණ තරුණයිණි මෙවැනි මාසික ලෙඩුන්ට [සෑම මොහොතක් පාසා වෙනස් වෙන රූපය ගැන නොදැන
      තමාගේ කියන පිළිමයක් හදාගෙන බුදු රැස් හැටියට ඉලෙක්රෝනික් විජ්ජා කිරීම] රැවටෙන්න එපා
      ඉස්සර අපේ ආච්චි කිව්වේ ළමයෝ ඌරු මස් කන එවුන්ට තිබෙන්නේ ඌරු මොලයක් කියලයි
      මාලිගා වගේ පන්සල් හදාගෙන උපන්දින සාද පවත්වමින් අහිංසක
      අනුන්ගේ ගැහැණුන් ලවා අසුචි වලින් ගහන ඌරු උයාගෙන රස කරකර භුක්තිවිඳිමින් උජාරුවට දොඩවන බුද්ධ වචනයට පරිභව කරන එම නිර්මල බුද්ධ වචනය
      තම පැවැත්මට ඉතා සුක්‍ෂම ආකාරයට යොදා ගන්නා කහකඩයෙක් පමණයි.

    • @chameeradev7912
      @chameeradev7912 2 года назад +2

      මගේ ගෝතම බුදුන්ගේ සුවද මේ ලංකාවෙ තියෙද්දි කවුද මේ පැවිද්දෙකුට බුදුන් කියන්නෙ

    • @Eranda.harsha
      @Eranda.harsha 2 года назад

      🤦

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 2 года назад

      🐂🐂🐂

    • @mindful1995
      @mindful1995 2 года назад

      පව් පුරෝ ගන්න එපා ගෑනියෙ.බුදු හාමුදුරුව්න්ට සමාන කරන්න තියා ළඟින් ගාවන්න වත් වටිනවද පෘතග්ජන්‍යින්ව.බුදුහාමුදුරුවො සියලු කෙලෙස් දුරු කර නිර්වානය අවබෝද කරගත් උත්තමයෙක්

  • @induwara6696
    @induwara6696 2 года назад +2

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස ❤🙏

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 2 года назад

    paramitha piruwanta sathyaawabodawewa... theruwan saranai!!!!

  • @susanthafonseka6090
    @susanthafonseka6090 2 года назад +1

    Namaskara weva muniduni 🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад

    SADU SADU JEEWAMANAWU BUDDHA WACHANAYAI NAMASKARAWEWA BUDUPIYANANI NAMASKARAWEWA.

  • @ShriyaneeBerman
    @ShriyaneeBerman 2 года назад +4

    Wisdom. The Greatest Most Valuable in this World.

  • @rogmeonrn719
    @rogmeonrn719 2 года назад +4

    ලංකාවෙ බහුතරයක් මිත්‍යා දෘෂ්ටිය පතුරල මිනිස්සු හූරන් කාල සුපිරි ජීවිත ගත කරන හාමුදුරුවරු, පන්සල් වලට උමන්දාව, සමන්තභද්‍ර හාමුදුරුවෝ මරු පහරක් වුනා. ඒ වගේම මේ හාමුදුරුවන්ගෙ දේශනා තේරුම් ගන්න බැරි බහුතරයක් මෝඩ මිනිස්සුන්ට ඇස් වල කටු අනිනව වගේ වුනා මේ හාමුදුරුවන්ගෙ ක්‍රියාවලිය. මොකද උන් ලක්ෂ ගනන් වියදම් කරල හොයපු බුද්ධාගම උන් ගිය පන්සල් වලින් ලැබුනෙ නෑ. උන් වැරදි කියල පිලිගන්න කැමති වුණෙත් නෑ මේ හාමුදුරුවන්ගෙ දේශනා ඇත්ත බව දැනගත්තත් ඒක පිලිගන්න කැමති වුනේ නෑ කුහක කම නිසා. ඒ කුහක කම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ප්‍රහාරය සිද්ද කරේ.

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 года назад

      Sathakinma Attai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki,! Budusarani obatumata

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 Год назад

    එතන ඔක්කොම තියෙනවා ..💕

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 2 года назад

    දුකින් පීඩාවෙන් ඇඩිල හිටියෙ.මේක අහල සෑහෙන සැනසීමක් ලැබුනා

  • @mudithawijayatunga689
    @mudithawijayatunga689 2 года назад

    Rajapaksha pawula rata kabasiniya karala, nannattara karapu eka melowata kesewetat nirwanayata yanna short cut ekakda ape hamuduruwane?

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад +2

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 2 года назад +3

    මහා මුනින් ඩ්‍රයන් වහන්සේ ට මගෙ නමස්කාර වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐

  • @kumarirathnayake8632
    @kumarirathnayake8632 2 года назад

    Great ideas to be stronger. Unfortunately, some foolish people cannot understand that.

  • @maheshtharanga3821
    @maheshtharanga3821 2 года назад

    ඔබ වහන්සේ ආණ්ඩුව පැත්තට බණ බර කරනවා

  • @ereshapathirana3406
    @ereshapathirana3406 2 года назад

    Shathika atha hamuduruwane harrema phadili🙏🙏🙏

  • @GayaniKarasinghe
    @GayaniKarasinghe 9 месяцев назад

    Budupiyanani obate namaskaaraya veva!!!!!!!!!!

  • @nadeekapriyangika119
    @nadeekapriyangika119 2 года назад

    Mewa tamai niyama budu bana diviya Wala Yanna Inna Ayatanam Mewa Terenne ne

  • @Nethuus
    @Nethuus 2 года назад

    ඔව් ඇත්ත.

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 2 года назад

    දෙසවන් ඇත්තො කුහකබව නැතිව ස්‍රවනය කර ගොඩට පීනා සැනසී ජීවත් වෙන්න....ගුරු වචනය ශුද්ධ ලියවිල්ල වශයෙන් පිලිගනිමි.

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 Год назад

    මම අහපු එක හරි..

  • @atthiligodagamagebhagya9066
    @atthiligodagamagebhagya9066 2 года назад

    Harima hari.api yanne Koheda?

  • @kasun2023
    @kasun2023 2 года назад

    🌷🌷🌷🌺🌺🌻🌻🌻......saduuu....saduuu.......🙏🙏🙏🙏.....

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 2 года назад

    Oba vahanseta namaskaara wewa!!!... Seba Budda vachanaya srawanaya kala bavata hadavata sakshi deruva bava denagathimi......

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 года назад +3

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන්🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🐘🐘🐘🐘🐘මෙමාහා බද්ද්‍රකල්පයෙ අවසන් හස්තියා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️

    • @pradeepranjanranasinghe9873
      @pradeepranjanranasinghe9873 2 года назад +2

      Leela, oluwa poddak check karaganna…

    • @vikasithatv2336
      @vikasithatv2336 2 года назад +1

      මේ මිනිස්සු මෙච්චර නිවටද නැතිනම් මොඩද බුදු කියන්නෙ කෙලෙස් බදාගන වුඩබුරන එකටද අයි තිලොගුරු සම්ම සම්බුදු හිමියන්ට මේහෙම ගරහන්නෙ තොපිට අත්මයක් අගමක් තියෙනවද තොපෙ අගම අත්ටටම මොකක්ද

    • @allcategories_
      @allcategories_ 2 года назад +2

      අනේ අප්පේ මෛත්‍රී බුදුනුත් පහළ වෙලාද? යකෝ අනන්ත පව් රැස් කරගන්න එපා. තොපිට මේවා දරාගන්න බැරිවෙයි. පණ පිටින් නිරයට වැටෙන්නේ. මුංට කියන්න වචනත් නෑ. හොදකිං තොපි වගේ මිසදිටුවෝ.

  • @push8367
    @push8367 2 года назад

    Hamuduruwani oyage bana hodai namuth thama he lamai badakinii kiyala lamai adanakota Samaritan wasayan wadanawa kanthiwal anawa. Awa samana dawal. Oya bana hodai Thanikada ayata.

  • @padminig.5619
    @padminig.5619 2 года назад +8

    පිළිම සෑදීම, භෂ්මාවශේෂ තැන්පත් කිරීම සම්මා දිට්ඨිය ද ස්වාමීන් වහන්ස, එය ඔබ වහන්සේගේ දේශනාවට ගැලපෙන්නේද🙏

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 года назад +2

      කිසි ගැටලුවක් නැහැ !
      ඒවා කරන්නෙ සම්මා දිට්ඨිය නැති මිනිසුන් වෙනුවෙන් !

    • @prameethpudagodage3917
      @prameethpudagodage3917 2 года назад

      ඒවා තියෙන්නෙ ඇත්තම කථාව නොදන්න අයට

    • @padminig.5619
      @padminig.5619 2 года назад

      ඇත්තම කතාව නොදන්න අයට නේද ඇත්තම කතාව කියලා දෙන්න ඕන.

    • @prameethpudagodage3917
      @prameethpudagodage3917 2 года назад

      @@padminig.5619 නොහැකියාව පිළි ගැනීමමයි ඇත්තම කථාව. ඒක තේරුම් කරවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමන්ටම තේරුම් යන එකක්.

    • @samanthakumara7791
      @samanthakumara7791 2 года назад

      @@prameethpudagodage3917 උබලගේ හාමුදුරුවොත් ඇත්ත දන්නේ නෑ,ඒකයි මිනිහා අද කියන දේ හෙට කඩන්නේ,පිස්සෙක් සරනගිය මෝඩ යක්කු,

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 года назад

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @beautifullife7500
    @beautifullife7500 2 года назад

    Umandawa balala api nam suwase himiyani

  • @Thiththaieththa
    @Thiththaieththa 2 года назад

    ඔන පොඉමක් නිසාවත් ජීව්තේ සතුට නැති නොකර ගත් මිනිස්සු බොහොම සතුටින් හිටිය හැබැයි එහෙම ඉන්නව බල ඉන්න බැරි පිරිසකුත් ඉන්නව දේශපාලන වහලුන්. අපිටත් දේශපාලන වහල්ලුලු.

  • @pissukollek7134
    @pissukollek7134 2 года назад +1

    Patta

  • @amaldissanayake
    @amaldissanayake 2 года назад

    Good

  • @lahiru504
    @lahiru504 2 года назад

    You v8 may support for this

  • @darshanediriweera4056
    @darshanediriweera4056 2 года назад +5

    දුෂ්කර කාලයට පිළිතුර අසල්වැසියා සමග කෑම බීම ඉඳුම් හිටුම් බෙදා හදා ගැනීමයි. දුෂ්කර කාලය නැතිකිරීමේ සටනට උරදෙන ජනතාවට උදව් කිරිමයි.

  • @dmsdissanayake5081
    @dmsdissanayake5081 Год назад

    Oba hari uthumansni

  • @madushabandara6360
    @madushabandara6360 2 года назад +1

    👏👏🙏🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 года назад +16

    ඉස්සර කාලයක.බැමිනිතියා සාගතය කියල එකක් අවුරැදු 14 තිබුනා කියල අහලා තිබෙනවා .මිනිස්සු කාලතියෙන්නෙ අශ්වයන්ට දෙන කෑමලු. ඒ මිනිස්සු උද්ඝෝෂණ කරලා නැහැ .කවුරැ රට පාලනය කලත් පාලකයො සහ ජනතාව සිතන විදිය වෙනස් කරගන්නෙ නැතුව රට ඉදිරියට ගෙනයන්න බැහැ .ඒක තමයි සත්‍ය

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 2 года назад +1

      මේ කාලකන්නි චීවරධාරියා රාජපක්ෂලාගේ ඉඳුල් කන අමනයෙකි.....

  • @visharadesilva6260
    @visharadesilva6260 2 года назад +1

    🙏🙏🙏💕🙏🙏🙏🌺🙏🙏🙏

  • @kgcom7741
    @kgcom7741 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssh5439
    @ssh5439 2 года назад

    Anr hamuduruwane mn kagewath msg kiuwe na mn godak kal balaporoththuwen hitiye me bana tika ahanna me bana walata aye bana kiyanna ba katawth api okkoma innawa oyawath ekka oyata hithanade karaganna puluwan man maduwekwath maran na matamai duk karadara mara wachana a bana oyata yanna puluwan a thanata mamath bana ahuwa eth me wage bana ahuwe na ape me dan samaja wachanen kiyanawnam patta....

  • @vimukthih5801
    @vimukthih5801 2 года назад

    ❤️❤️❤️

  • @lalithkulatunga5447
    @lalithkulatunga5447 2 года назад

    oya sinhasane gaththe kohenda?