Mental well being acqured through the the overcoming of greed hate and delusion. Really practical, system shown clearly. I am lucky to hear this fantastic message. Hem. 1:06:21
Amazing..Openness...! Living....Innermost Freedom...! Expressed so bravely and fearlessly...! Swamini...You share the Pure Message so wonderfully and graspably...! Swaminwahansa, Wish you best of Health at all times to continue your Yeoman Service to the Helpless..! 🙏🌷🙏
Sadu Sadu sadu Singhanadayai Buddha wachanayaie wishwayapura Dhaungkaraviya kampznayaveeyai .......budu saminduni. .....mage Namaskarawewa namamibudhung Sugatha Thathagatha budupiyanani Namaskarawewa Aryubohowewa budu saminduni aryubohowewa sadu. ...
I found my Last Teacher, hence I have no more searching. When I fall down, he smiles and tells me to walk on by.. so I smile back to my Arahath Siri SamanthaBadra Swaameen Wahansa , and go within my self. My love, my respect and my utter Bhakthi to my Final teacher. Theruwan Saranai everyone .
This great Sadaham Desana is a gift for all, at the door step of New year festival. Every person must listen, understand and then practice.Every word is a gem. Every saying is a valuabe chain, made of those gems.This motivate you to look deep into your insight. A wonderful and great sadaham Desana. It is called 'sinhanaada'!!!
මේ වැඩ ඉන්නේ බුදුන්වහන්සේ නමක් බව වටහා ගන්න සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි.
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,දෙතුන් වතාවක් වත් දේශනාව අහලා තමයි අවබෝධය ලබා ගන්නෙ
දන්න කාලයේ ඉදලාම ගත්තෙ වැරදි තිරන එත් සිත පිලිගන්නෙ නැ ඒවා වැරදියි කියලා කාලයක් ගියාම තේරෙනවා වැරදි බව,ඔබ වහන්සේගේ දේශනා වලට ඇහුම්කන් දුන්නට පස්සේ සත්‍ය වැටහුණා ධර්මය වැටහුණා, ජීවමාන මුනිවරයාණනි,🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාරය පලමුවද දෙවනුවද තෙවනුවද ,🙏🙏🙏සාදු සාදු සාදු
සත්‍ය සත්‍යමයි. බුදු හිමිගේ දැක්ම ,දේශනය සත්‍යක්මයි🙏🙏🙏
මාගේ අචල භක්තිය විශ්වාසය ඔබ වහන්සේ 🙏🙏🙏
දාර්ශනිකයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඔබවහන්සේ දේශනා කරන බුද්ධ
වචන මගේ හදවතට හොඳින් දැනෙනවා. මනස සුවපත් වෙනවා.
සාදු....සාදු....සාදු....🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
සාදූ සාදූ සාදූ..💐💐💐🙏🙏🙏
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
ජිවමාන මහා මුුනිදුනි ඔබට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
A baagyawath arihath woo budu piyananwahanseta maage namaskaaraya wewa!!!!
ඒ භාග්‍යයවත් සමිදුන් වහන්සේ , සැබැවින්ම මට බුදු කෙනෙකි 🌹🌹🌹
ඒ සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
පින්වත් ආර්යන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං ....සාධු සාධු...
Reality! Real path to Nibbana,❤❤❤
විශ්ව ශක්තිය ඔබයි සමිදුනි🙏🙏🙏මාගේ නමස්කාරය මහා මුනින්ද්‍රයාන් වහන්ස🙏❤🌹
Mental well being acqured through the the overcoming of greed hate and delusion. Really practical, system shown clearly. I am lucky to hear this fantastic message. Hem. 1:06:21
නමස්කාර වෙිවා බුදු හිමි පානෝ පලමුව දෙවනුව තෙවනුව පා නමදිමි සාදු ...............සාදු ..................සාදු
සමිදුනේ මගේ මම මටත් වඩා මගේ ජීවිතේ ලැබූ හොඳම මග පෙන්වන ඔබ වහන්සේ ව විශ්වාස කළ යුතු බව අද උගත්තෙමී.....
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට මාගේ ජිවිතයට සැනසුම ලබා දුන්නේ ඔබවහන්සේ දෙසනා කල දර්මයයි සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි සියලු දෙනාටම යහපතක් ම වෙිවා
The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
Theruwan saranai Swaminwahansa
සත්‍යය දේශනා කරන මහා මුණිදාණන්ට මාගේ උත්තම නමස්කාරය වේවා!
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
සියල්ලන්ට උරුම කිරි බෝතලයෙන් සේලයින් බෝතලය දක්වා යන ගමන තුලින් යතාර්ථය දකින්න කියා දෙන මාගෙ මුනිවරයානන් වහන්සේට නමස්කාරය වේවා
Sadu sadu himiyani mage namaskaraya
Wewa
මාගේ නමස්කාරය වේවා .......
මෙලොව විශ්වය තුල සත්‍යය දේශනා කරන්නා වු මහා මුනින්ද්‍රයන්වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු
Amazing..Openness...! Living....Innermost Freedom...! Expressed so bravely and fearlessly...! Swamini...You share the Pure Message so wonderfully and graspably...! Swaminwahansa, Wish you best of Health at all times to continue your Yeoman Service to the Helpless..! 🙏🌷🙏
Sadu Sadu sadu Singhanadayai Buddha wachanayaie wishwayapura
Dhaungkaraviya kampznayaveeyai .......budu saminduni. .....mage Namaskarawewa namamibudhung Sugatha Thathagatha budupiyanani Namaskarawewa Aryubohowewa budu saminduni aryubohowewa sadu. ...
I found my Last Teacher, hence I have no more searching. When I fall down, he smiles and tells me to walk on by.. so I smile back to my Arahath Siri SamanthaBadra Swaameen Wahansa , and go within my self. My love, my respect and my utter Bhakthi to my Final teacher. Theruwan Saranai everyone .
Sadu..Sadu...Sadu....
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Mage budu piyamen 🌷🌷🌷🌷🙏🙏🙏
Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Oba wahanseta maage namskaraya weewaa
Saadu..saadu...
🙏🙏🙏🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Absolutely great true explanation !!! Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
මගේ පියාගේ මහන්සියෙන්
භෞතික සම්පත් සියල්ල ලැබී....
"" නොමිලේ ම, ""
මම ඒ සම්පත් වල හිරකාරියක්
වූ අතර..... "" නොමිලේ ම ""
අතෘප්තිකර ජීවිතයක
හිමිකාරියක් ද විය.
මේ වෙහෙසකර මානසිකත්වය නිසා ම.... ඉන් මිදෙන්න මඟක්
සෙව්වෙමි.
ජීවමාන බුදු හිමියනේ....
සියල්ල ම හැරදා පැමිණ,
ඔබ වහන්සේ වෙනුවෙන්
මගේ මුළු ජීවිතේම
පූජා කළෙමි....!!!
🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
ඔයා මහන උනාද.මට උදව් කරන්න.
අතෘප්තිකර ජීවිතයෙන් මිදෙන්න මගක් මේ ස්වාමීන්වහන්සේ දේශනා කරනව මමනම් දකින්නෙ නෑ.
අතෘප්තිය උනත් තෘප්තිය උනත් ඒ දෙකම එකක් කරන පාරක්නම් දේශනාවෙ මට යාන්තමට පේනව.
🙏🌸🙏🌸🙏🌸🙏🌸
👍😍👍😍👍😍👍😍👍😍👍
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි..සත්‍ය දේශනා.
සැම මනුෂ්යයෙකුටම තමන්ගේ ගුරුවරයා මුණ ගැසෙන්නේ සංසාරයේ පාරමී ධර්මයන් සම්පුර්ණ වු විටය.. නැත්නම් එසේ විය නොහැකිය.. සත්‍ය ඇසුනත් නැසුුනාසේ ඔවුන් සිටින්නේ තව බොහෝ දුරගමනක් ඔවුන්ට සංසාරයේ යායුතුව ඇති බැවිනි. එනිසා සත්‍ය නොඇසේ. කනට ඇසුනත් ඒ ගැන කිසිම අවබෝධයක් නැත.
සියලු ධර්ම දේශකයානන් වහන්සේලාගේ ධර්මයන්ට කන් දී අසන්නට , ධර්ම මාර්ගයෙහි එද්දී තමන්ට ආශාවක් ඇති වුනත් ඒවා අසද්දී තමන්ට අවශ්‍ය නැති බවත් ඉන් එහාට ගිය ධර්මයක් තමන්ගේ සිත ඉල්ලන බවත් තමන්ට හැගී යන කරුණක් වේ..එම කරුණ විශේෂිතයි. දහම් පිපාසය දැනෙන්නට පටන් ගනී. සිත හොයන ධර්මය ගැඹුරු ධර්මයයි..ඔබවහන්සේගේ ධර්මය තුළ ඉතා ගැඹුරු බවත් , හා ඉතා සරල බවත්, අවබෝධ යට පහසු වුත් යන තුන් ආකාරයෙන්ම පවතින බවනම් කිව යුතමය..
ගුරුවරයාට භක්ති වන්තව ශ්‍රද්ධාවෙන් ධර්ම මාර්ගයෙහි ගමන්. කරද්දී ගුරුවරයා නොපෙනී ගොස් ඒ තුළින් මතුවන්නේ වන්නේ ද ධර්මයයි..
ගුරුවරයා මැකී ගොස් සිතට ධර්මය පහළ වුනා. තමන්ගේ සිත ගුරුවරයා වුණා.
This great Sadaham Desana is a gift for all, at the door step of New year festival. Every person must listen, understand and then practice.Every word is a gem. Every saying is a valuabe chain, made of those gems.This motivate you to look deep into your insight. A wonderful and great sadaham Desana. It is called 'sinhanaada'!!!
ව්‍යාපාදයත් සමඟ නිවන සාක්ෂාත් කර ගත් මුනිවරුන් දකිනා විලම්බීත යුගයකි මේ.
Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Someone read this. All good things are coming.
මනස මත නිර්මාණය වූ ලෝකයේ,සියල්ල මානසික සම්මත බව තේරුම් ගෙන,එය නිර්මාණය වීමේ ව්‍යුහය සොයා බැලූ විට,ඇත්තේ,මා ලබාගත් දත්ත වලට සාපේක්ශව නිර්මාණය කල ලෝකයකි,එක් අතකට මා කුඩා කල සිට එක අන්තයක ගමන් කර එය වැරදි යැයි,මමම නිගනය කර වෙනත් අන්තයක ගමන් කිරීමට පටන් ගත්තද,දැන් පසක් වන්නේ ඒ හරි සහ වැරදි ජීවිත මා විසින් නිර්මාණය කරගත් ලෝක පමනක් බව පමනි.ලෝකය අවබෝධ වීමට තැනක් නොතැනක් කාලයක් නොමැති බවත්,පූර්ව නිගමන කල නොහැකි අවිනිශ්චිත ලෝකය කුමක්දයැයි තේරුම් ගැනීම අහඹුවක්ම පමනි.
නමස්කාරවේවා බුදු රුවනට ....🙏
🙏🙏🙏
Someone watch this. All good. All the best things are with you.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මොක්ශය
Namaskara wewa mage guru Devayanwahansa.
🙏🌺💐🌷🌸🙏😇
මාගේ බුදුන් වහන්සේ
Absolutely true great explanation, following this true way to be enlighten easily that will lead us understand the truth.
💐💐💐💐🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹
🙏🙏🏽🙏🏿
maha muneendrayan wahanseta mage namaskaraya wewa!
Sahathika aththa . Jeevithe mesaya uda thiyena bothal venas veema thamai yatharthaa. Kiribothale ,sentbothale, thelbothale anthimata dell'eventuale, onna mokshaya !!
🙏🌼🌼🌼
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කෝ,,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ,, නිබ්බානං පරමං සුඛං ,,කෝ,, අතක්කාවචර උතුම් හේතුපල දහම තර්කයෙන් සොයන්න බෑ,, ජානතො අහන් භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි ,, ටිකක්වත් ප්‍රඥාව වෙහෙයවා තේරුම් ගනිත්වා සුවපත් වේවා
❤
😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏
🙏❤🌹
කිරි බෝතලේ සිට සේලයින් බෝතලේ තෙක් යන ජීවිතය. පිලිගන්න අකමැති එහෙත් උරුම වූ යතාර්ථය.
කෙනෙක් මෙය පිලිගෙන අවබෝධ කරගතහොත් ජීවිතයේ හරය ඔවුන් සදාකාලික අමරනීය වූවෝ වෙති.
කෝ,,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ,, නිබ්බානං පරමං සුඛං ,,කෝ,, අතක්කාවචර උතුම් හේතුපල දහම තර්කයෙන් සොයන්න බෑ,, ජානතො අහන් භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි ,, එක තැනකටම කොටුවෙන්න එපා ,, විවිධ දේශකයින් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කරන්න ටිකක්වත් ප්‍රඥාව වෙහෙයවා තේරුම් ගනිත්වා , සුවපත් වේවා
☺😊😀😁
Moksha margaya meemana palane siridamma suvamn vahanse kiya denava ahala balanna
ජිවිතේ හොඳම දෙය හොයාගත්ත කෙනා නවතින්නේ 'ස' යන්න ලග කිව්වෙ අහස ද?
සෑම දේශනාවකටම comment කරන්නේ එකම පිරිසකි.ඒ ඒ අයත් දමන්නේ එකම comment එකමය.සිරිධම්ම විසින් විවිධ නම් අතලොස්සකින් තමන්ටම comment කර ගනිමින් තමන්ව ගෞතම බුදු රජාණන්වහන්සේටත් ඉහළින් හුවා දැක්වීමට දරන තුට්ටු දෙකේ වෑයම හාස්‍යජනක ය.පිළිකුල් සහගතය.රහත් චරිතය රඟපා බුදු රජාණන්වහන්සේ ගේ චරිතය රඟපා අවසන් බැවින් Music visual එකක චරිතයකට පණ පොවමින් වසරේ ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීමට සිරිධම්ම හිමියනි ඔබට කාලයයි..
No comment
ස yanna laga nawathuna
Ha ha ha 😂
හොර ර්හ්හ්
🙏🏼🙏🏼🙏🏼
මාගේ නමස්කාරය වේවා .......
🌸🙏🌸
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏💚
🙏🙏🙏🙏🙏❤
❤🙏
❤
🥀🌺🌷🌼🌸🌹❤🙏
❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏💖💖💖
🙏🙏🙏
🙏
🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏