Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිවි නිමවන තැන බුදුන් දකීවා 🙏🙏🙏
සිංදුව හොය හොය හිටියේ මේ පාර බුදු සරණයි ❤️🙏
මම දන්නේ නෑ මෙතුමාගේ ඇතුලාන්තය,හැබයි මම දන්න දහමට අනුව හැම දනපතියටම මෙ වගේ පින් සිත් පහල වෙන්නේ නෑ ,මතු බුදුවන මෙතේ බුදුන් ලග අනේ පිඩු වේවා
මගෙ හබිත් ඕකම කිව්ව මේ වැඩ සටහන බලද්දි. සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා කියලා.. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අව වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්... නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය. මගේ නම් එකම ප්රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා......🙏
මාර චරිතයක් සිංදුවේ ඉදන් හැමදේම quality , වැඩක් කරොත් පට්ටම පිළිවෙළයි
එදා මෙදාතුර මංගල ඩෙනෙක්ස් තරම් රහට බුදුගුණ ගයන වැඩ්ඩෙක් හිරු එකට තාම හොයාගන්න බැරි උනා..මේ තමයි හිරු ස්ටාර් කළානම් ඒ නියම තේරිම උනේ හිරු තෝරපු..මේ වටිනා හදවතේ ගායකයා රැකගන්න ඕනි ලොවෙත්....
අනිවාර්යයෙන්
ඇත්ත ❤️
අනිවාර්යයෙන්ම
සාදු !!! පව් දුම්න්ද එයාටත් සෙත් පතන්න! එකකුස ඉපදුනත් පින් පව් අනුව වෙනස් වේ!
හිතට තදින් දැනෙන්න ගායනා කරන්න බෑ හැමෝටම මේ ගීතය නම් භාවනාවක් වගේ..👌
පින්වත් ඇත්තෝ ,උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
මේ සිංදුව අහනකොට ඇයි දන්නැහැ ඇහැටත් නොදැනීම කඳුළු වැටෙන්නෙ🥺, බොහොම පිං මේ වගේ නිර්මාණවලට සහ පිංකම්වලට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේ තරම් පිනක්. කරන පිං තරමට යහපතක්ම වේවා!!! අගය කල යුතු දේ අගය කල යුතුමය
ලස්සන හිත නිවන ගිතයක්
හිත නිවන කටහඬක්...❤ලස්සන ගීතයක්...ලස්සන පින්කමක්...❤️
සාදු සාදු සාදුතෙරුවන් සරණයි.මතු භවයෙත් සියලු යස ඉසුරු ලැබෙනවා නියතයි.❤❤❤🙏🙏🙏
මේ කුසල් අනුමෝදන් වේවා !!!!
හරිම ලස්සන බුදුගුන හිතෙ උපදින හොද ගීතයක්.තෙරුවන් සරණයි
හාදවතටම දැනුනා ඒක❤
❤❤❤❤❤Hoda wedak sadu sadu❤❤❤❤❤❤
කලින් ගීත වලට ත් වඩා හරිම පිවිතුරු බුදුගුණ ඇතුළත් ගීතයක් 💙🌺🙏🌺💙
මේ ගීත නම් බෙහෙත්, හිතට මාරම නිවනක් දැනෙන්නෙ🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු....🙏🙏🙏. සාදු 🙏🙏🙏. සාදු 🙏🙏🙏. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. 🙏🌹මෙම. උතැමි සත් කටයතු පිං කැසලයේ බලයෙන් සැමට. නිවන් අවබෝධය. පිණිස. හේතු ඵල. හේතු වාසනා වෙිවා...වෙිවා....වෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
හරිම ලස්සනයි මගෙල ඩෙනෙක්ස් ඔයාගේ කටහඬ භාවනාවක් වගේ...❤❤❤❤
සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷❤❤❤❤🎉🎉❤❤
Renoda mathithuman pera RAJA Kenek budusaranai budusaranai
තෙරුවන් සරණයි 🙏☸️🙏
තෙරුවන් සරණයි...🙏🙏🙏
බුදු සරණයිසාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏
අනේ මගේ හීනේ ❤
මෙම උතුම් පිංකම මමත් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ගීතයත් හරිම ලස්සනයි බුදු ගුණ ගිත කියන්න ඒ හඩ පුදුමාකාර හඩක් හිත නිවන භාවනාවක් වගේ එ හඩ රැකගන්න ඕන බුදු සරණයි 🙏
අනිවාර්යයෙන් මම සතුටක් මෙය
Budusaranai ethuma athulu siya pawulatama bohoma pin !!🙏💐💐💐💐💐🙏
Obathumata budusaranai mahaththayo,pin obathumata
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
තෙරුවන් සරණීන් යහපතක්ම උදා වේවා !!!
සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම වෙත්වා
තෙරුවන් සරණයි 🙏❤️
මෙතුමා ජීවිතේට හුගක් වටින ආදර්ශයක් 🙏💗
බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏
👍🙏👍
සියලු සිත් නිවේවා.🙏❤️🌸🍃
සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
සාධු ! සාධු ! සාධු ! සියලු දුක් ගිනි නිවේවා... !!!
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි
මංගල වගේ නම් වෙන හිරු ස්ටාර් කෙනෙක් නෑ. ලස්සන කට හඬක් තියෙන්නේ. උදාර, අමීෂ කැලේ.....
අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
සාදු සාදු අනුමෝදාමි❤️🙏✨️
බුදු සරනයි සියලුම දෙනාට
Saduu saduu saduuu....🙏🙏🙏
සාධු සාධු සාධූ🙏🙏🙏
Marama lasanai voice eka.good luck ...
තෙරුවන් සරණයි🙏❣️☸️
Ape pansalata obathuma dun vatinakamata pin labewa🙏🙏🙏🙏🙏🙏
භාවනාවක් වගේ...😢
Several time watch and listening its lyrics and meaningful song sadu sadu sadu
🙏🙏🙏 හොද වැඩ අගයමු
හොඳ වැඩ වල තරම අහන්න ඕන ඔය වැඩසටසහන් තිබ්බ පන්සල් වලින් 😂
@@Tomshelby-54. බුදුහාමුදුරුවෝ ලග මා සැනසේ 😥🥺❤
අනිවාර්යයෙන්ම ❤
ලස්සනයි ඒක
ඇත්තටම නියම බෞද්ධ...මෙයා කරන්නෙ මොනාද මෙයාගෙ ඇතුලාන්තය මොකද්ද ඒවා අපට වැඩක් නැ...හොද දේවල් අගයන්න ඕනෙ.සල්ලි තියෙන හැමෝටම මේම හිත් පහල වෙන්නෙ නැ..කරන දේ ආයෙ මුකුත් හිඩසක් නැතිවම කරනවා..අපේ කාලයේ අනේපිඩුසිටුතුමා..තව තවත් මෙවැනි පින්කන් කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..බුදු සරණයි 🙏❤️
Theruwan saranai...
මේ වාගේ දේවල් දකිද්දිත්.. ඇහෙද්දිත් ඒ එන හැගීම කියන්න තෙරෙන් නෑ..❤️ ඉස්සරහටත් මේ වගේ පිංකම් කරන්න ලැබේවා.. තෙරුවන් සරණයි..
පින් ......
බුදු සරණයි🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🧒
සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සිංදුව 🙏🥺
අපි මාතලේ නිසා මේ පාර වෙසක් මාතලේ බලන්න අපි පිං කරලා..💜️
Monawa unath Hoda wedak budusaranai hiru athulu samadenatama ❤Kalin sindu wagema mekath godak lassanai thawa issarhata me wage pin weda karanna hith phala wewa!!! Godak pin hamotama Hiru Tv eke Man aasama Karana programe eka
Solosmasthaana atamasthaana athulu saama thanakama hiru karapu pin wala. Balen hiru news yhapath wewa ,Naraka weda karanna hith phala nowewa .kudukaryo norakina ape ratara yhapthak pmank karathwa
Super song ❤
Sadu sadu sadu 🙏🙏🙏
සාදු !සාදු !සාදු !
ලස්සන බුදු ගුණ ගීතය මංගල ඩෙනෙක්ස් හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.
පිං සිත්❤❤❤❤
සත්සර අයියා ❤️
Saaadu
Saaduu saaduu. 🏖️⛄🌅🌅💐💐💐💐💐💐💐💐
ඩෙනෙක්ස් මංගලගේ හඩනම් භාවනාවක් දැනෙන්න කියනවා..
🙏🙏🙏🙏🙏🙏
Mangala denex kiyanne baawanawak thamai ithin. Amuthuwen api bawana karanna ona ne. Kata hadin ewage sunduwak ehuwama eathi
Hadawathata denunu geeyak.❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Prasidda pansalwalata witharai hamadema karanne. Prasidda nathi aithihasika watinakam thiyenna pansal thiyenawa. E wage pansal walata udau karanam thwath watinawa. Budu saranai
math wenntha 🙏🙏🙏
සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා. සංසාරේ අපි පුරුදු කරපු පුරුදු තමයි මේ ආත්මෙත් අපි කරන්නෙ. පිං කරන්නත් සසර පුරුද්දක් තිබිය යුතුමයි. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අද වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්... නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් ලස්සන රූපයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය. මගේ නම් එකම ප්රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා.
Mangala denex ❤
Sadu Sadu 🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Oba. Thumage. Me. Sath. Kriyawa. Daramaya. Awaboda. Pinisamawewa. Me. Sasara duken midewa
🙏❤️🍃
හොද වැඩක් අගයන්න ඔනේ😊
😊😊
ත්රිපිටකාභි වන්දනා තේමා ගීතයත් දාන්න කො හිරු Tv
Mathe thumani kawadawath desapalanayata anna apa.oya gamana oya wedeyata yanna. Oba apata rajeki.
පුෂ්පකුමාර ❤❤❤❤❤
🙏🙏🙏❤🙏🙏🙏
🙏🙏🙏☸️
❤🙏🙏🌹
දිවි නිමවන තැන බුදුන් දකීවා 🙏🙏🙏
සිංදුව හොය හොය හිටියේ මේ පාර බුදු සරණයි ❤️🙏
මම දන්නේ නෑ මෙතුමාගේ ඇතුලාන්තය,හැබයි මම දන්න දහමට අනුව හැම දනපතියටම මෙ වගේ පින් සිත් පහල වෙන්නේ නෑ ,මතු බුදුවන මෙතේ බුදුන් ලග අනේ පිඩු වේවා
මගෙ හබිත් ඕකම කිව්ව මේ වැඩ සටහන බලද්දි. සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා කියලා.. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අව වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්...
නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය.
මගේ නම් එකම ප්රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා......🙏
මාර චරිතයක් සිංදුවේ ඉදන් හැමදේම quality , වැඩක් කරොත් පට්ටම පිළිවෙළයි
එදා මෙදාතුර මංගල ඩෙනෙක්ස් තරම් රහට බුදුගුණ ගයන වැඩ්ඩෙක් හිරු එකට තාම හොයාගන්න බැරි උනා..මේ තමයි හිරු ස්ටාර් කළානම් ඒ නියම තේරිම උනේ හිරු තෝරපු..මේ වටිනා හදවතේ ගායකයා රැකගන්න ඕනි ලොවෙත්....
අනිවාර්යයෙන්
ඇත්ත ❤️
අනිවාර්යයෙන්ම
සාදු !!! පව් දුම්න්ද එයාටත් සෙත් පතන්න! එකකුස ඉපදුනත් පින් පව් අනුව වෙනස් වේ!
හිතට තදින් දැනෙන්න ගායනා කරන්න බෑ හැමෝටම මේ ගීතය නම් භාවනාවක් වගේ..👌
පින්වත් ඇත්තෝ ,උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
මේ සිංදුව අහනකොට ඇයි දන්නැහැ ඇහැටත් නොදැනීම කඳුළු වැටෙන්නෙ🥺, බොහොම පිං මේ වගේ නිර්මාණවලට සහ පිංකම්වලට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේ තරම් පිනක්. කරන පිං තරමට යහපතක්ම වේවා!!! අගය කල යුතු දේ අගය කල යුතුමය
ලස්සන හිත නිවන ගිතයක්
හිත නිවන කටහඬක්...❤ලස්සන ගීතයක්...ලස්සන පින්කමක්...❤️
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි.
මතු භවයෙත් සියලු යස ඉසුරු ලැබෙනවා නියතයි.
❤❤❤🙏🙏🙏
මේ කුසල් අනුමෝදන් වේවා !!!!
හරිම ලස්සන බුදුගුන හිතෙ උපදින හොද ගීතයක්.තෙරුවන් සරණයි
හාදවතටම දැනුනා ඒක❤
❤❤❤❤❤Hoda wedak sadu sadu❤❤❤❤❤❤
කලින් ගීත වලට ත් වඩා හරිම පිවිතුරු බුදුගුණ ඇතුළත් ගීතයක් 💙🌺🙏🌺💙
මේ ගීත නම් බෙහෙත්, හිතට මාරම නිවනක් දැනෙන්නෙ🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු....🙏🙏🙏. සාදු 🙏🙏🙏. සාදු 🙏🙏🙏. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. 🙏🌹
මෙම. උතැමි සත් කටයතු පිං කැසලයේ බලයෙන් සැමට. නිවන් අවබෝධය. පිණිස. හේතු ඵල. හේතු වාසනා වෙිවා...වෙිවා....වෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
හරිම ලස්සනයි මගෙල ඩෙනෙක්ස් ඔයාගේ කටහඬ භාවනාවක් වගේ...❤❤❤❤
සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷❤❤❤❤🎉🎉❤❤
Renoda mathithuman pera RAJA Kenek budusaranai budusaranai
තෙරුවන් සරණයි 🙏☸️🙏
තෙරුවන් සරණයි...🙏🙏🙏
බුදු සරණයි
සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏
අනේ මගේ හීනේ ❤
මෙම උතුම් පිංකම මමත් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ගීතයත් හරිම ලස්සනයි බුදු ගුණ ගිත කියන්න ඒ හඩ පුදුමාකාර හඩක් හිත නිවන භාවනාවක් වගේ එ හඩ රැකගන්න ඕන බුදු සරණයි 🙏
අනිවාර්යයෙන් මම සතුටක් මෙය
Budusaranai ethuma athulu siya pawulatama bohoma pin !!🙏💐💐💐💐💐🙏
Obathumata budusaranai mahaththayo,pin obathumata
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
තෙරුවන් සරණීන් යහපතක්ම උදා වේවා !!!
සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම වෙත්වා
තෙරුවන් සරණයි 🙏❤️
මෙතුමා ජීවිතේට හුගක් වටින ආදර්ශයක් 🙏💗
බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏
👍🙏👍
👍🙏👍
සියලු සිත් නිවේවා.🙏❤️🌸🍃
සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
සාධු ! සාධු ! සාධු !
සියලු දුක් ගිනි නිවේවා... !!!
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි
මංගල වගේ නම් වෙන හිරු ස්ටාර් කෙනෙක් නෑ. ලස්සන කට හඬක් තියෙන්නේ. උදාර, අමීෂ කැලේ.....
අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.
අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
සාදු සාදු අනුමෝදාමි❤️🙏✨️
බුදු සරනයි සියලුම දෙනාට
Saduu saduu saduuu....🙏🙏🙏
සාධු සාධු සාධූ🙏🙏🙏
Marama lasanai voice eka.good luck ...
තෙරුවන් සරණයි🙏❣️☸️
Ape pansalata obathuma dun vatinakamata pin labewa🙏🙏🙏🙏🙏🙏
භාවනාවක් වගේ...😢
Several time watch and listening its lyrics and meaningful song sadu sadu sadu
🙏🙏🙏 හොද වැඩ අගයමු
හොඳ වැඩ වල තරම අහන්න ඕන ඔය වැඩසටසහන් තිබ්බ පන්සල් වලින් 😂
@@Tomshelby-54. බුදුහාමුදුරුවෝ ලග මා සැනසේ 😥🥺❤
අනිවාර්යයෙන්ම ❤
ලස්සනයි ඒක
ඇත්තටම නියම බෞද්ධ...මෙයා කරන්නෙ මොනාද මෙයාගෙ ඇතුලාන්තය මොකද්ද ඒවා අපට වැඩක් නැ...හොද දේවල් අගයන්න ඕනෙ.සල්ලි තියෙන හැමෝටම මේම හිත් පහල වෙන්නෙ නැ..කරන දේ ආයෙ මුකුත් හිඩසක් නැතිවම කරනවා..අපේ කාලයේ අනේපිඩුසිටුතුමා..තව තවත් මෙවැනි පින්කන් කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..බුදු සරණයි 🙏❤️
Theruwan saranai...
මේ වාගේ දේවල් දකිද්දිත්.. ඇහෙද්දිත් ඒ එන හැගීම කියන්න තෙරෙන් නෑ..❤️ ඉස්සරහටත් මේ වගේ පිංකම් කරන්න ලැබේවා.. තෙරුවන් සරණයි..
පින් ......
බුදු සරණයි🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🧒
සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සිංදුව 🙏🥺
අපි මාතලේ නිසා මේ පාර වෙසක් මාතලේ බලන්න අපි පිං කරලා..💜️
Monawa unath Hoda wedak budusaranai hiru athulu samadenatama ❤Kalin sindu wagema mekath godak lassanai thawa issarhata me wage pin weda karanna hith phala wewa!!! Godak pin hamotama Hiru Tv eke Man aasama Karana programe eka
Solosmasthaana atamasthaana athulu saama thanakama hiru karapu pin wala. Balen hiru news yhapath wewa ,Naraka weda karanna hith phala nowewa .kudukaryo norakina ape ratara yhapthak pmank karathwa
Super song ❤
Sadu sadu sadu 🙏🙏🙏
සාදු !සාදු !සාදු !
ලස්සන බුදු ගුණ ගීතය මංගල ඩෙනෙක්ස් හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.
පිං සිත්❤❤❤❤
සත්සර අයියා ❤️
Saaadu
Saaduu saaduu. 🏖️⛄🌅🌅💐💐💐💐💐💐💐💐
ඩෙනෙක්ස් මංගලගේ හඩනම් භාවනාවක් දැනෙන්න කියනවා..
🙏🙏🙏🙏🙏🙏
Mangala denex kiyanne baawanawak thamai ithin. Amuthuwen api bawana karanna ona ne. Kata hadin ewage sunduwak ehuwama eathi
Hadawathata denunu geeyak.❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Prasidda pansalwalata witharai hamadema karanne. Prasidda nathi aithihasika watinakam thiyenna pansal thiyenawa. E wage pansal walata udau karanam thwath watinawa. Budu saranai
math wenntha 🙏🙏🙏
සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා. සංසාරේ අපි පුරුදු කරපු පුරුදු තමයි මේ ආත්මෙත් අපි කරන්නෙ. පිං කරන්නත් සසර පුරුද්දක් තිබිය යුතුමයි. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අද වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්...
නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් ලස්සන රූපයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය.
මගේ නම් එකම ප්රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා.