ඔබ අනිවාර්යයෙන් පින්දේවි අපට මේවගේ බුදුගුණ දේශනයක් අහන්න සැලැස්වාට | balangoda radha thero bana 2024

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 215

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  9 месяцев назад +127

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

    • @NaviduNavidu-cl5mt
      @NaviduNavidu-cl5mt 9 месяцев назад +3

      Sadu sadu sadu

    • @ssmobile4953
      @ssmobile4953 9 месяцев назад +4

      උන්වහන්සේ වැඩ සිටින්නේ බෙලිහුල් ඔය ආර්න්‍ය සේනාසනයේ.බලංගොඩින් බදුල්ලපාරේ කිලෝමීටර් 10/15 විතර යනකොට පාර අයිනෙන් වම්පැත්‍ය්හෙන් උඩහට ..

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 6 месяцев назад +3

      මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🌷🪔🙏🌷🪔🙏🌷🪔🧘🧘🧘

    • @lankalanka7765
      @lankalanka7765 4 месяца назад

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏​@@NaviduNavidu-cl5mt

  • @SithusaraLokuge
    @SithusaraLokuge 9 месяцев назад +22

    මේ දක්ඛිත සසරින් එතෙර වෙන්න මේ ගෞතම බුද්ධ සාසනයේදිම චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @SithusaraLokuge
    @SithusaraLokuge 9 месяцев назад +18

    ඔබවහන්සේට චිරාත් කාලයක් නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා .තෙරැවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා ..ඔබවහන්සේට වහා වහා නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 9 месяцев назад +25

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බව හා දීර්ඝායු වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @RupikaDamynti
      @RupikaDamynti 5 месяцев назад

      Sadusadusadu🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞

  • @alwatanyphon9406
    @alwatanyphon9406 20 дней назад +1

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sriyanirani599
    @sriyanirani599 9 месяцев назад +12

    මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 3 месяца назад +5

    සාදු සාදු සාදු ලොව්තුරා මාගේ බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 Месяц назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේගේ නිවන් අවබෝධය බොහෝදුර නොවේවා.....සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasangawickramarathne7739
    @prasangawickramarathne7739 19 дней назад +1

    රාධ හිමිට🌹🙏⁣තෙරැවන් සරණයි

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 месяца назад +2

    නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏 🪔🪔🪔🪔🪔☸️☸️☸️☸️☸️

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 18 дней назад +1

    Sadu..sadu..sadu...oba wahanseta budubawa ath wewa..mathu bawayedima....

  • @MyKuwait-x4u
    @MyKuwait-x4u 27 дней назад +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷budu Dak niwan dakihtwa ape suwaminwhnsa budusarni daviphti ♥️🙏

  • @kethaki7849
    @kethaki7849 14 часов назад

    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේ ට ද පතන බෝධියකින් නිවන් දොරටුව විවර වේවා!!! මගේ දෙනෙත් වලින් කදුළු වැගිරෙනවා... එතරම් ම මේ දේශනය සිතට සමීප උනා...

  • @NotiKawiya-iy2kz
    @NotiKawiya-iy2kz 5 месяцев назад +11

    ඔබ වහන්සේ තව්තිසාවේ ම ඉපදේවා සාදු සාදු🙏🙏🙏

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 4 месяца назад +6

    මාගේ ජිවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කරය වෙවා 🙏🙏🙏 ඔබ වහන්සෙටත් තෙරුවන් සරනයි සාදු සාදු 🙏🙏🙏 😊

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 5 месяцев назад +5

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @داودالشبيبي-ز4ج
    @داودالشبيبي-ز4ج 5 месяцев назад +8

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺..අපේ..හාමුදුරුවෝ ..නිවන්..මගටම..යොමු ..වෙිවා

  • @sampathtech4577
    @sampathtech4577 5 месяцев назад +7

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 9 месяцев назад +2

    සසර. මග. කියාදුන්. සම්බුදු. පියාණන්. හට 🙏🙏🙏🙏🙏.. ලක්‌. සැප.. දමා.පර. තෙර. වෙත. සිත.. යො. ම න.. සරුවනට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduniJayasooriya-j3b
    @kumuduniJayasooriya-j3b 27 дней назад

    උතුම් . තුණුරුවන්ට නමස්කාර. වේවා..... සීලවන්තං ...ගුණ වන්තං
    පුඤ්ඤං ඒත්තං.. අනුත්තරීය.....
    දුල්ලභෙණ. මයා ලද්දං
    අත්ති තුං... පත්ති.තුං වරං.....
    සාරිපුත්ථාධි ථේරාණං.ආටගං පථිපාථියා.....
    සද්ධා සීල දයාවාසං.බුද්ධපුත්තං.නමාමහං...

  • @manomamano397
    @manomamano397 Месяц назад

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @AnulawathiWL
    @AnulawathiWL 2 месяца назад +1

    සාධු සාධු සාධු මාගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපට උතුම් ධර්ම දේශනාව දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @madhumuthukumarana2871
    @madhumuthukumarana2871 8 месяцев назад +5

    සාදු සාදු සාදු ..🙏🙏🙏 පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබේවා .ගෞතම බුද්ද සාසනයේ උතුම් නිර්වාන චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ..🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 9 месяцев назад +2

    Sadu sadu sadu 🙏🙏🙏budunge darmaya sathyai budunge darmaya mama adahami budusaranai dewi pihitai teruwan saranai mage daruwantath matath siyalu lokayatama budunge darmaya awaboda weva 🙏🙏🙏🇱🇰

  • @sdsaskia7188
    @sdsaskia7188 5 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸mage.නමස්කාර වේවා sadu sadu sadu sadu sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 месяцев назад +3

    🙏🙏🙏🤲🤲🤲❤️❤️ මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @SamudraPremathilake
    @SamudraPremathilake 3 месяца назад +1

    පින්වත් ස්වාමින්වහන්ස .නිදුක් නිරෝගි වේවා .🙏🙏🙏🙏

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 4 месяца назад +1

    🙏💐🙏💐🙏💐සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහාන්සේට සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා🌺🪷🌻

  • @rupparuppa4256
    @rupparuppa4256 2 месяца назад +1

    Mage නමස්කාර ya වේවා අපේ හාමුදුරුවනේ

  • @padmasivapalan5342
    @padmasivapalan5342 9 месяцев назад +2

    Sadu Sadu Sadu Theruwan Saranai Pinwath Ape loku Swaminwahanseta May Darmadesanawae kusalaya Niwan Paramithawakwewa Sadu Sadu Sadu 👏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲 ඒ භාග්‍යයවත් අරහත් සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 5 месяцев назад +4

    sadu.sadu.sadu
    samma.sambudu.rajanan.wahanseta.magee.uthum.namaskaraya
    wewa.suwamin..wahanseta
    theruwan.saranai.🙏🙏🙏

  • @sriyanikiramaarachchige
    @sriyanikiramaarachchige 2 месяца назад +1

    Oba wahansata niduk nirogi suwa dirga aausha labawa kiyala hadawathienma pathanawa ❤❤❤

  • @cwijesinghe5718
    @cwijesinghe5718 6 месяцев назад +3

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාන ශාන්ති ය උදා වේවා .තෙරුවන් සරනයි .

  • @geta899
    @geta899 2 месяца назад

    Pinwat sawamin wahansata Maga namskaraya wewaoba wahansata niduk neerogi suwa labawa
    Taruwan saranai sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunikaSasikala-ln2zp
    @indunikaSasikala-ln2zp 2 месяца назад

    අහෝ මෙය මට මහා භාග්‍යයකි!!!
    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!
    පළමුවත්.. දෙවනුවත්.. තෙවනුවත්.. මාගේ නමස්කාරය වේවා!!!
    සාදු...!
    සාදු...!!
    සාදු..!!!
    ❤☸️❤

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l Месяц назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @සංජීවනීඅබේනායක

    ඔබවහන්සෙටත්ගොඩක් පිං සදු සදු සදු

  • @nalindarshana6971
    @nalindarshana6971 6 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 5 месяцев назад +1

    Oba wahanseta ama maha niwanin sanasewa labewa👬🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👬👬

  • @dinusandya3184
    @dinusandya3184 Месяц назад

    Mage budu amme mtth pihitawenna.mge hithe thiyn wedanwt pihitawenn budu amme 😭😭

  • @ramanigamage7393
    @ramanigamage7393 5 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේ යා නිවන් පිණිසම හේතු වේවා

  • @LalithaRanjani-v6k
    @LalithaRanjani-v6k 5 месяцев назад +2

    Oba wahanseta dirgayu lebewa....🙏🙏🙏sadu sadu sadu

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 2 месяца назад

    ,, 🙏🙏🙏සාදු සාදු සාදූ🙏🙏

  • @dammidammi9147
    @dammidammi9147 Месяц назад

    Taruvan saranaei pinvath suvamin vahansa

  • @සංජීවනීඅබේනායක

    අපට ධර්මදෙෂනව ලබදුන්නට ඔබට ගොඩක් පිං

  • @PremaJayawardana-rm9zd
    @PremaJayawardana-rm9zd 7 месяцев назад +2

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා හාමුදුරුවනේ

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 5 месяцев назад +1

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  5 месяцев назад

      🙏☸️🙏

    • @Mery-db4hz
      @Mery-db4hz 5 месяцев назад +1

      @@VimukthiyeMaga sadu awasara mata pienwath suwamen wahansa wadasetena sthanayata yana maga danaganna awasara danna

  • @sunethpremadasa5227
    @sunethpremadasa5227 5 месяцев назад +2

    Sadu
    Sadu
    Sadu
    Teruwan
    Saranai,.,

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w 4 месяца назад

    සැදැහැවතු න් ගේ සිත් සතන් උතුම් බුදුගුණයන්ගෙන් පිරී යන පරිදි දේශනා කළ ඔබවහන්සේ ගේ ධර්ම දේශනය ඉතාම රමණීයයි . පින්වත් ස්වා මීන් වහන්ස ඔබ වහන්සේට මෙම ගෞතම බුද්ධ රාජ්‍ය . යේදීම . උතුම් නිවන අවබෝධ වේවා!🎉🎉🎉🎉🎉

  • @madhushkaprageeth1264
    @madhushkaprageeth1264 4 месяца назад

    බුදු සරනයි ඔබ වහන්සේට

  • @seethaabeywardana
    @seethaabeywardana 4 месяца назад

    ඔබ වහන්සේට මගේ නමස්කාරය
    වෙිවා

  • @shyaminiperera357
    @shyaminiperera357 5 месяцев назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 14 дней назад

    සාධූ!!! සාධූ !!!

  • @jayanthijayanthi-t3m
    @jayanthijayanthi-t3m 5 месяцев назад +1

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 4 месяца назад

    Sadu sadu sadu.....🙏🙏🙏🙏

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 5 месяцев назад +1

    Namo buddaya

  • @saranidureksha3530
    @saranidureksha3530 5 месяцев назад +1

    Budusarani❤

  • @Kumari-nu6ln
    @Kumari-nu6ln 5 месяцев назад +1

    Harema lassanai bank sadu sadu sadu

  • @senuri1641
    @senuri1641 5 месяцев назад +1

    සාදූ🙏සාදූ🙏සාදූ

  • @isurutharanga7600
    @isurutharanga7600 6 месяцев назад +1

    තෙරුවන් සරනයි !🎉

  • @SumuduSewwandi-t8n
    @SumuduSewwandi-t8n 4 месяца назад

    Hamothama budusaranay

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 3 месяца назад

    සාදූ ......සාදූ ......සාදූ

  • @Kdwdeepika
    @Kdwdeepika 5 месяцев назад +1

    Sadu Sadu Sadu theruwan saranai

  • @deepthakarunathilaka2596
    @deepthakarunathilaka2596 4 месяца назад

    නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 9 месяцев назад +1

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 6 месяцев назад +1

    සාදු🙏🌹 සාදු 🙏🌹 සාදු 🌷🌹

  • @kamalavitharana7259
    @kamalavitharana7259 5 месяцев назад +1

    පින්වත් su

  • @hpfunnyvideos2870
    @hpfunnyvideos2870 5 месяцев назад +1

    Sadu....sadu....sadu....

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 9 месяцев назад +1

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @MonikMonika-it5ti
    @MonikMonika-it5ti 8 месяцев назад +1

    Sadu sadu sadu

  • @Mohttall
    @Mohttall 5 месяцев назад +1

    🙏🙏🙏 Sadu Sadu Sadu

  • @MallikaP-o6n
    @MallikaP-o6n 9 месяцев назад

    🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏

  • @DinushaDhananjaya-q4f
    @DinushaDhananjaya-q4f 4 месяца назад

    Sadu. ……sadu🎉🎉🎉🎉
    Sadu

  • @PGSKanthilatha
    @PGSKanthilatha 7 месяцев назад +7

    Balangada sita පඹහින්න,කුඹල්ගම,බන්ඩාරවෙල යන බස් එකක ගිහින් සීලගම සීලසමාහිත අරාමය ලග බස්වන්න කියන්න පාරෙන් උඩට ගියාම ආරාමය හමුවෙනවා

    • @kamalavitharana7259
      @kamalavitharana7259 5 месяцев назад

      පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් තිය ලැබේ වා !ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !තෙරුවන් සර ණයි !

  • @manika4628
    @manika4628 7 месяцев назад

    Balangoda belihuloya silagama thamai ape hamuduruwan wada enne

  • @amithapeiris58
    @amithapeiris58 5 месяцев назад +1

    Me radha swamin wahanse thawthisawen ewala thiyenne apita budu bana ahala pin karaganna pinwath swamin wahanseta deergayusha wewa sama kenekuta ma arya ashtangika margaya awaboda wewa

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 5 месяцев назад

    සාධූ සාධූ සාධූ

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 4 месяца назад

    අදරෙයි 🙏

  • @GalaxyKwt-de3mo
    @GalaxyKwt-de3mo 5 месяцев назад +1

    🙏🏽🙏🏿🙏🏾🙏🏼❤

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage2312 5 месяцев назад +1

    ❤❤🎉🎉🎉❤❤

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe 5 месяцев назад +1

    🙏🙏🙏
    Ape pinwath sowamin wahanseta ikmaning nirvanaya lebewa.oba wahansege pansala koheda.asai dana gena enna.

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 9 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 2 месяца назад

    👏👏👏👏👏👏👏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 месяцев назад +1

    Saadu saaduu saaaduuu

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 9 месяцев назад

    saduuu sadu sadu anumodamii

  • @lakzan5620
    @lakzan5620 7 месяцев назад

    🌸🌸🌸 සාධු සාධු සාධු!!! 🙏🏽 🙏🏽 🙏🏽

  • @wasanthapremathilaka2032
    @wasanthapremathilaka2032 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ZainZain-s8l
    @ZainZain-s8l 5 месяцев назад

    Teruwan saranai. Sadu.sadu..saduu

  • @Sambuddhasavaka
    @Sambuddhasavaka 8 месяцев назад +1

    🙏🙏🙏🌼

  • @devikasudarshani1133
    @devikasudarshani1133 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @senarathbandara7723
    @senarathbandara7723 4 месяца назад

    පච නොකියා හිටු

  • @SubathSandeepa
    @SubathSandeepa 9 месяцев назад +30

    රාධ හිමි වැට සිතන ආරාමය තිබෙන ස්ථානය කියන්න පුළුවන්ද

    • @ventnarada5896
      @ventnarada5896 9 месяцев назад +2

      බෙලිහුල් ඔය. බලංගොඩ. ආරණ්‍ය සේනාසනය

    • @SubathSandeepa
      @SubathSandeepa 9 месяцев назад +4

      ස්තූතී

    • @jayaminijayamini8946
      @jayaminijayamini8946 9 месяцев назад +2

      Balangoda belihuloya silagama aramaya.

    • @kasunbandara2029
      @kasunbandara2029 9 месяцев назад +2

      බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමය

    • @SubathSandeepa
      @SubathSandeepa 9 месяцев назад +1

      @@kasunbandara2029 තෙරුවන් සරණයි

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vz 9 месяцев назад +1

    Apa maha thathagathayan wahansege guna kadambaya kochchara ahuwath athi wenne naha

  • @UdayaraniGayanthika
    @UdayaraniGayanthika 5 месяцев назад

    Radha hamuduruo weda sitina aramaya koheda thiyenne..... aramaya thiyena thena kiyanna kenekuta pin

  • @uvindu8454
    @uvindu8454 4 месяца назад

    හාමුදුරුවන් වහන්සේ සමිබන්ද කරගන්න පුලුවන් ☎ no.එකක් තියෙනවද

  • @ChampaSaduni-dg2jx
    @ChampaSaduni-dg2jx 4 месяца назад

    Sadu.sadu.sad7.b.s

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Месяц назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 3 месяца назад +1

    මේ ලස්සන බණ දේශනා කරපු අපගේස්වාමීන් වහන්සේටනිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවාතෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @sujathamanike373
    @sujathamanike373 5 месяцев назад +4

    පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේම නිර්වානය අවබෝධ වේවා සාදු සාදු කදු🎉