Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහෙම ගුණාත්මක ආහාර වර්ග සදන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා මමත් මේ කැද එක හදලා රස බලන්නම් ඔබ තුමියට ගොඩක් ස්තූතියි
කිරීපිටී වලට තිත තියන්න, නිරොගීමත් පරපූරක් ඇති කරන්න, දෙශීය මෙවැනී ආහාර වට්ටොරුව පෙන්වීම, කීයාදීම, ඔබතූමීය සෞඛ්‍ය සෙවිකාවක් බදූය. විශ්වයෙ ආශීර්වාදය හිමිවෙවා!!! ඔබට.
මමත් හැදුව ඔයාගෙ රෙසපි එකෙන් පොඩඩක් වෙනස් කරල .මොකද රට ඉන්න අපි ගෙවල්ඇතුලෙ හිරවෙලා නිසා උවමනාදේවල් ගන්න අමාරුයි .කරපිංච වෙනුවට කොරියන්ඩර් ගත්ත රතුළුණු වෙනුවට ලොකු ළුනූ , පොල් කිරි පවුඩර් එක . රසයි ගොඩක් ස්තුතියි ❤ ...
❤❤❤❤
මටත් ඔයාට තියෙන අඩු පාඩුම තමයි.අනික මම අද දැක්කේ මේක.2024. 12 .24.වෙනිදා.
මන් හැදුවා හැමෝම රසයි කීවා තෑන්ක්ස් ඔයාට
මේ වෙලාවේ මට මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් උනා හොදට කියලා දෙනවා
ගොඩක්ම ස්තුති අලුත් දේශීය ආහාර පෙන්වා දුන්නා .❤
හරිම වැදගත් වීඩියෝ එක මේ දවස් වලට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤
ගොඩක් ලෙඩ සුව කිරීමට පිහිට විම ලොකු කුසල කර්මයක්,,
අද මම එයා හැදුවා හරිම රසයි.... මේවගේ ඖෂදීය පානයක් කියාදීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
❤❤❤❤❤❤
මාත් හදාගෙන බීවා හරිම රසවත් ඔයාට ගොඩක් පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
හරිම වැදගත් මේ දැනුවත් කිරීම.ස්තුතිය ඔබට !
හරිම අපූරුයි හෙට උදේට හදනවා බෙහෙවින් ස්තූතියි පින් සිදුවෙනවා
ස්තුතියි කුසලා. ඔයාගේ හැම කෑමක්ම හරිම ලෙසියෙන් හදා ගන්න පුළුවන් . පොල්කිරි ගොඩාක් උතුරවපු නැති එක ගොඩාක් වටිනවා. ස්තුතියි බුදු සරණයි ඔයාට
ලෙහෙසි පහසු ගුණ දායක කෑම කියාදෙන ඔබතුමියට බොහොම ස්තූතියි........තෙරුවන් සරණයි ඔයාට......
ඇත්තටම ගොඩක් හොඳ දෙයක් මේක. බොහොම ස්තූතියි මෙහෙම දෙයක් අපිට කියලා දුන්නට. තෙරුවන් සරණයි!!! නමෝ බුද්ධාය!!!!
ඉස්සර මමත් මේක බීලා තියනවා. ඉඟුරු කෑල්ලකුත් අඹරනකොට දාන්න. ඵතකොට රස තවත් වැඩියි.
ඇගට ගුණ වගේම රසත් ඇති ස්තුතියි
වීඩියෝ එක බලපු ගමන්ම හැදුවා අක්කේ,අනේ ගොඩාක් රසයි.. පිලිකාවක්තියෙන ලෙඩෙකුටත් දුන්නා,,ඔයාට ගොඩාක් පින් සිද්දවෙනවා අක්කෙ,,
බොහෝ ම ස්තූතියි, සුවපත් භාවයම ලැබේ වා!
ගොඩක් පින් මෙවැනි විඩියො දානවට හැමොටම ප්‍රයෝජනවත් ,,,,
අහම්බෙන් දැක්කෙ අද හැදුවා ගෑස්ට්‍රික්ටයිස් . බොහොම ස්තුතිය
එනසාල් කරබුනැටී1ක් දමන්නේ නම්තවත් සුවදයිAnd delicious
බලාගෙන ඉන්නකොට තේරුම් ගත්ත හොදයි කියල කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි❤❤❤🙏🙏🙏
ගොඩක් හොඳ පානයක් ස්තුති ඔබට
දැනුවත් කළාට බොහොම ස්තූතියි ..
ස්තුතියි ඔබතුමියට මෙවන් වටිනා වට්ටෝරු රැගෙන එනවට, සුවපත් වෙත්වා
රස පාටයි. ඒ වගේම ගුණ ඇති. හෙටම හදනවා.
ගොඩක් පිං මේ වගේ නොදන්නා දෙයක් කියා දුන්නට 🙏🙏
දේශීය දේවල් වල වටිනා කම ලෝකේ විසිරී සිටින ශ්‍රී ලාoකික🇱🇰අයට සිහියට ගෙන ක්‍රියාවෙන් නිරෝගී වීම ගැන අපූරුවට කියාදී දැනුවත් කරන ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි..!! "තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි ❤❤❤❤
ඔයාගෙ සීනි වලින් vatalappan recepy එක මම haduva. හොඳටම aava. ඔයා ට ගොඩක් ඉස්තූතියි.
අද කන්න ලැබෙන හැම දේම වසනිසා මෙවැනි දේවල් ඉතා අගෙයි . ස්තුතියි .
ඇත්තටම හරිම රසයි . ඒවගේම හරිම ගුුණයි මෙි කැද එක. ඔබ තුුමියට ගොඩක් ස්තූතියි😊
හැම එකම බලනවා........හදලා රසවිඳිනවා
Thank you me wage hoda deyak kiyala dunnata mata cholesterol Tiyanaw ewata hoda deyak kiyala dunnata
බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට හරිම රස ඇති කියල හිතෙනව මමත් හදල බලනව
🎉 වටිනා ම බීමක්. දැනුවත් කළාට ස්තූතියි.
ගොඩක් ස්තුතියි අලුත් දෙයක් කියලා දුන්නාට බුදුසරණයි
අනේ මම හරි ආසයි මේ කිරිකැද වලට. 👍👍👍👍
Mama haduwa harima rasai. Thanks. Thawa mustard seeds tikak roast karala udin damma. Ethakota thwath rasai
ඹොහොම ඉස්තුයි ඔබතුමියට දනුවත් කරාට බුදුසරණයි 🙏❤️
උදෑසන හිස්බඩ දේශීය මූලද්‍රව්‍ය හා සැසැදි කිරිකැද පානයක් හදුන්වාදීම 🙏පානය කර දන්වන්නම් නිදුක් නිරෝගී වාසනා වේවා ජයවේවා කියා ප්‍රාර්ථනා කරමි ජේසුපිහිටයි ❤❤❤😊😊😊
🤘✋️✋️👍👍✋️🤘🤘
🎉 රසවත් ඇති. හදලා බලමු. ස්තුතියි.
❤❤❤👍👍👍👍
රසයි ගුනයි දෙකම තියනවා ස්තුති අක්කා මාත් ඉක්මනට හදනවා
එකෙන්ම
ඔබට බොහෝම ඉස්තූතියි හොද දේ කියා දෙනවාට ආදරෙයි හැමදාමත් .❤️
Very good
ගොඩක් පිං වටිනා recipe එකක් ස්තූතියි ඔබට
Thank you for sharing for the recipe
Watina kandak mama oyage videos walata kamatheiTheruwan saranai
නැන්දා මටත් මේ දවස්වල පොඩ්ඩක් ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා.දැන්මම හදලා බලන්නම්..ස්තූතියි ❤
👍👍👍❤
දෙසිය hode keda akak හදන්න lesi ගුණ දායක බිමක් oyata ගොඩක් pin🎉🎉🎉🎉❤❤
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
හාල් විතරක් මුලින් උයාගන දෙවනුව පොල්කිරි හැර අනිත්වා (බ්ලෙන්ඩ් කරගත් )පෝෂණය ඉවත් නොවන පරිදි මදක් උයාගන අවසානයට පොල්කිරි එකතු කර ගත්තා නම් වැඩි වටිනාකමක් ලබෙඉ නේද දුව.ඉස්තුතියි
මාත් ඕක හිතුවා
Harriman rasa patai
Bohoma isthuthi , hodai kiya sithanawa .
ඔයාට ගොඩක් පින් හදලා පානය කරන්නම්❤❤❤
හොද කැද එකක් 👍
ගොඩක් වටිනවා විඩියෝ එක. ඔබතුමියට ගොඩක් පිං මෙහෙම දේවල් කියලා දෙනවට 🙏🏻🙏🏻💐💐
මේකනම්.හදන්නම.ඕන.බොහෝම ස්තුතියි ❤❤
කලුහීනටි හාලින් හදන්න.ඉතාමත්ම ගුනයි
harima rasai . Mamanithara hadanawa.
It is a very useful Recipe for diabetics person like me and veryEasy to prepare. Thank you so much.
වටිනා recipe එකක්.. හොඳ පැහැදිලි කිරීමක්.. ස්තූතියි ඔබට...
Math hemadama udeta kedawarga hadanawa.mage mahaththayata akmawe asanipayak nisa.yakinaran,bowitiya,monarakudumbiya.neththan nelli juice.mekath hadala dennam.oyata godak sthuthi
ගොඩක් හොඳයි
Ada mama heduwa.rasama rasai. suwadai.godaaaaak pin oyata
අපිට මේ දෙන ඖෂධ වලට ඔයා නිදුක් නීරෝගී වේවා සොයුරිය .බුදු සරණයි ඔයාට ..හැමදාමත් නිදුක් නිරෝගි ව සතුට්න් කාලය ගෙවන්න ලැබේවා ....
ඔබගේ පවුලටම නිරෝගී සුවය ලැබේවා
❤❤❤❤❤
ගුණදායක, රසවත් කැඳ කෝප්පයක් සාදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි
ගොඩාක් හොඳ දෙයක් උදේට . Thank you
Etama wadagath widiyo akak godak pin oba tumiyata
හදල බලමු හොදේ ඔයට ishtuti තෙරුවන් සරණයි 🙏🙏
Thank you I really appreciate for the recipe. ❤
Api .asawen oba thumiyage vidiyo balanawa
Thank you very much if you have some more recipes please up load Gods Blessings to you budu sarani
මමත් හැදුවා ... හරිම රසයි♥️♥️
ඉක්මනටම හදන්න ඔනි.ස්තුතියි ඔයාට ❤❤
PpPp
මමදැන් මේ කැද එක හදලබොන ගමන් හරිම රසයි බොහොම ස්තූතියි ❤❤❤
නියමයි
අක්කි ඔයා කියලා දෙන විදිහට අහන් ඉන්න හරි ආසයි
Godak pin oyata honda gunadayaka dewal gana apita kiya denawata
Oya kiyala dunna widiyata mat hadala biwwa.harima rasai.tnx oyata
ගොඩක් පින් ගොඩාක් වටිනවා
Looking yummy and nutritious thank you and must try it
ස්තුතියි හැමදාම වගේ මම හැදුව හරිම හොදයි
ගොඩක් හොදයි,ලේසියෙන් හදාගන්න පුලුවන් ,කාර්‍යබහුල කෙනෙක්ට උනත් හදාගන්න පුලුවන් ,ස්තුතියි ඔබට ජේසු පිහිටයි ❤❤
හරිම රස ඇති නංගි, මමත් හදල බලන්නම්. ඔයාට ස්තුතියි, බුදුසරණයි ❤🌹👍🙏🙏
❤❤❤👍👍👍
Bohoma istuti mewage dewal kiyala denawata
තෙරැවන් සරනයි පුතේ හරිම හොදයි ලස්සනට කියලා දෙනවා ඔබට යහපතක් ම වෙිවා 👍👍👍👍❤️❤️❤️🌹🌹🌹
බොහොම ඉස්තුති ඔබට
හොද අදහසක් දුවෙ ඔයාට තෙරැවන් සරනයි 4:39 4:39
Drinking coconut milk daily basis, is it good. It can increase your LDL level. Your porridge may be healthy without adding coconut milk or May be with cows milk. Can you explain to us drinking so much of coconut milk every morning is healthy.
බෙහෙවින් පින් ඔබට.
මේ වගේ ඖෂධ ගුණ ඇති බීම වර්ගහදාගන්න නොදන්නා අය රටේ බොහෝ දෙනෙක් ඉන්නවා යයි මගේ හැගීමයි..ඔබතුමියට බෙහෙවින් ස්තුතියි,.
😁😁😁😁😁😁
Omlette
🎉🎉🎉🎉🎉😢😮😮😅
@@deshappriyadombagolla6617❤❤❤❤qq
Godak thanks danuwat kalata hoda gunadai beemak
ගොඩක් පින් මේක මම හදනවා එතින්
තෙරුවන් සරණයි ඇත්තටම කඨින වටිනා වීඩියෝව ඔයාට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමදෙනාට ආයුබෝ වේවා
ස්තුතියි
👍👍👍බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Mama hadala gattha rasai thank miss
Thank you very much for sharing
සුපිරි ඇ බිවිවා මදි නොකි යන්න 🎉🎉
ගොඩක් හොඳ වීඩියෝ වක්
ස්තුතියි ඔබට...❤
මමත් හදනවා
හරිම රසයි ස්තූතියි❤
මෙහෙම ගුණාත්මක ආහාර වර්ග
සදන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා මමත් මේ කැද එක හදලා රස බලන්නම් ඔබ තුමියට ගොඩක් ස්තූතියි
කිරීපිටී වලට තිත තියන්න, නිරොගීමත් පරපූරක් ඇති කරන්න, දෙශීය මෙවැනී ආහාර වට්ටොරුව පෙන්වීම, කීයාදීම, ඔබතූමීය සෞඛ්‍ය සෙවිකාවක් බදූය. විශ්වයෙ ආශීර්වාදය හිමිවෙවා!!! ඔබට.
මමත් හැදුව ඔයාගෙ රෙසපි එකෙන් පොඩඩක් වෙනස් කරල .මොකද රට ඉන්න අපි ගෙවල්ඇතුලෙ හිරවෙලා නිසා උවමනාදේවල් ගන්න අමාරුයි .කරපිංච වෙනුවට කොරියන්ඩර් ගත්ත රතුළුණු වෙනුවට ලොකු ළුනූ , පොල් කිරි පවුඩර් එක . රසයි ගොඩක් ස්තුතියි ❤ ...
❤❤❤❤
මටත් ඔයාට තියෙන අඩු පාඩුම තමයි.අනික මම අද දැක්කේ මේක.2024. 12 .24.වෙනිදා.
මන් හැදුවා හැමෝම රසයි කීවා තෑන්ක්ස් ඔයාට
මේ වෙලාවේ මට මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් උනා හොදට කියලා දෙනවා
ගොඩක්ම ස්තුති අලුත් දේශීය ආහාර පෙන්වා දුන්නා .❤
හරිම වැදගත් වීඩියෝ එක මේ දවස් වලට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤
ගොඩක් ලෙඩ සුව කිරීමට පිහිට විම ලොකු කුසල කර්මයක්,,
අද මම එයා හැදුවා හරිම රසයි.... මේවගේ ඖෂදීය පානයක් කියාදීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
❤❤❤❤❤❤
මාත් හදාගෙන බීවා හරිම රසවත් ඔයාට ගොඩක් පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
හරිම වැදගත් මේ දැනුවත් කිරීම.ස්තුතිය ඔබට !
හරිම අපූරුයි හෙට උදේට හදනවා බෙහෙවින් ස්තූතියි පින් සිදුවෙනවා
ස්තුතියි කුසලා. ඔයාගේ හැම කෑමක්ම හරිම ලෙසියෙන් හදා ගන්න පුළුවන් . පොල්කිරි ගොඩාක් උතුරවපු නැති එක ගොඩාක් වටිනවා. ස්තුතියි බුදු සරණයි ඔයාට
ලෙහෙසි පහසු ගුණ දායක කෑම කියාදෙන ඔබතුමියට බොහොම ස්තූතියි........තෙරුවන් සරණයි ඔයාට......
ඇත්තටම ගොඩක් හොඳ දෙයක් මේක. බොහොම ස්තූතියි මෙහෙම දෙයක් අපිට කියලා දුන්නට. තෙරුවන් සරණයි!!! නමෝ බුද්ධාය!!!!
ඉස්සර මමත් මේක බීලා තියනවා. ඉඟුරු කෑල්ලකුත් අඹරනකොට දාන්න. ඵතකොට රස තවත් වැඩියි.
ඇගට ගුණ වගේම රසත් ඇති ස්තුතියි
වීඩියෝ එක බලපු ගමන්ම හැදුවා අක්කේ,අනේ ගොඩාක් රසයි.. පිලිකාවක්තියෙන ලෙඩෙකුටත් දුන්නා,,ඔයාට ගොඩාක් පින් සිද්දවෙනවා අක්කෙ,,
බොහෝ ම ස්තූතියි, සුවපත් භාවයම ලැබේ වා!
ගොඩක් පින් මෙවැනි විඩියො දානවට හැමොටම ප්‍රයෝජනවත් ,,,,
අහම්බෙන් දැක්කෙ අද හැදුවා
ගෑස්ට්‍රික්ටයිස් . බොහොම ස්තුතිය
එනසාල්
කරබුනැටී
1ක් දමන්නේ නම්
තවත් සුවදයි
And delicious
බලාගෙන ඉන්නකොට තේරුම් ගත්ත හොදයි කියල කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි❤❤❤🙏🙏🙏
ගොඩක් හොඳ පානයක් ස්තුති ඔබට
දැනුවත් කළාට බොහොම ස්තූතියි ..
ස්තුතියි ඔබතුමියට මෙවන් වටිනා වට්ටෝරු රැගෙන එනවට, සුවපත් වෙත්වා
රස පාටයි. ඒ වගේම ගුණ ඇති. හෙටම හදනවා.
ගොඩක් පිං මේ වගේ නොදන්නා දෙයක් කියා දුන්නට 🙏🙏
දේශීය දේවල් වල වටිනා කම ලෝකේ විසිරී සිටින ශ්‍රී ලාoකික🇱🇰අයට සිහියට ගෙන ක්‍රියාවෙන් නිරෝගී වීම ගැන අපූරුවට කියාදී දැනුවත් කරන ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි..!! "තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි ❤❤❤❤
ඔයාගෙ සීනි වලින් vatalappan recepy එක මම haduva. හොඳටම aava. ඔයා ට ගොඩක් ඉස්තූතියි.
අද කන්න ලැබෙන හැම දේම වසනිසා මෙවැනි දේවල් ඉතා අගෙයි . ස්තුතියි .
ඇත්තටම හරිම රසයි . ඒවගේම හරිම ගුුණයි මෙි කැද එක. ඔබ තුුමියට ගොඩක් ස්තූතියි😊
හැම එකම බලනවා........හදලා රසවිඳිනවා
Thank you me wage hoda deyak kiyala dunnata mata cholesterol Tiyanaw ewata hoda deyak kiyala dunnata
බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට හරිම රස ඇති කියල හිතෙනව මමත් හදල බලනව
🎉 වටිනා ම බීමක්. දැනුවත් කළාට ස්තූතියි.
ගොඩක් ස්තුතියි අලුත් දෙයක් කියලා දුන්නාට බුදුසරණයි
අනේ මම හරි ආසයි මේ කිරිකැද වලට. 👍👍👍👍
Mama haduwa harima rasai. Thanks. Thawa mustard seeds tikak roast karala udin damma. Ethakota thwath rasai
ඹොහොම ඉස්තුයි ඔබතුමියට දනුවත් කරාට බුදුසරණයි 🙏❤️
උදෑසන හිස්බඩ දේශීය මූලද්‍රව්‍ය හා සැසැදි කිරිකැද පානයක් හදුන්වාදීම 🙏පානය කර දන්වන්නම් නිදුක් නිරෝගී වාසනා වේවා ජයවේවා කියා ප්‍රාර්ථනා කරමි ජේසුපිහිටයි ❤❤❤😊😊😊
🤘✋️✋️👍👍✋️🤘🤘
🎉 රසවත් ඇති. හදලා බලමු. ස්තුතියි.
❤❤❤👍👍👍👍
රසයි ගුනයි දෙකම තියනවා ස්තුති අක්කා මාත් ඉක්මනට හදනවා
එකෙන්ම
ඔබට බොහෝම ඉස්තූතියි හොද දේ කියා දෙනවාට ආදරෙයි හැමදාමත් .❤️
Very good
ගොඩක් පිං වටිනා recipe එකක් ස්තූතියි ඔබට
Thank you for sharing for the recipe
Watina kandak mama oyage videos walata kamathei
Theruwan saranai
නැන්දා මටත් මේ දවස්වල පොඩ්ඩක් ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා.දැන්මම හදලා බලන්නම්..ස්තූතියි ❤
👍👍👍❤
දෙසිය hode keda akak හදන්න lesi ගුණ දායක බිමක් oyata ගොඩක් pin🎉🎉🎉🎉❤❤
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
හාල් විතරක් මුලින් උයාගන දෙවනුව පොල්කිරි හැර අනිත්වා (බ්ලෙන්ඩ් කරගත් )පෝෂණය ඉවත් නොවන පරිදි මදක් උයාගන අවසානයට පොල්කිරි එකතු කර ගත්තා නම් වැඩි වටිනාකමක් ලබෙඉ නේද දුව.ඉස්තුතියි
මාත් ඕක හිතුවා
Harriman rasa patai
Bohoma isthuthi , hodai kiya sithanawa .
ඔයාට ගොඩක් පින් හදලා පානය කරන්නම්❤❤❤
හොද කැද එකක් 👍
ගොඩක් වටිනවා විඩියෝ එක. ඔබතුමියට ගොඩක් පිං මෙහෙම දේවල් කියලා දෙනවට 🙏🏻🙏🏻💐💐
මේකනම්.හදන්නම.ඕන.බොහෝම ස්තුතියි ❤❤
කලුහීනටි හාලින් හදන්න.ඉතාමත්ම ගුනයි
harima rasai . Mamanithara hadanawa.
It is a very useful Recipe for diabetics person like me and very
Easy to prepare. Thank you so much.
වටිනා recipe එකක්.. හොඳ පැහැදිලි කිරීමක්.. ස්තූතියි ඔබට...
❤❤❤❤
Math hemadama udeta kedawarga hadanawa.mage mahaththayata akmawe asanipayak nisa.yakinaran,bowitiya,monarakudumbiya.neththan nelli juice.mekath hadala dennam.oyata godak sthuthi
ගොඩක් හොඳයි
Ada mama heduwa.rasama rasai. suwadai.godaaaaak pin oyata
අපිට මේ දෙන ඖෂධ වලට ඔයා නිදුක් නීරෝගී වේවා සොයුරිය .බුදු සරණයි ඔයාට ..හැමදාමත් නිදුක් නිරෝගි ව සතුට්න් කාලය ගෙවන්න ලැබේවා ....
ඔබගේ පවුලටම නිරෝගී සුවය ලැබේවා
❤❤❤❤❤
ගුණදායක, රසවත් කැඳ කෝප්පයක් සාදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි
ගොඩාක් හොඳ දෙයක් උදේට . Thank you
Etama wadagath widiyo akak godak pin oba tumiyata
හදල බලමු හොදේ ඔයට ishtuti තෙරුවන් සරණයි 🙏🙏
Thank you I really appreciate for the recipe. ❤
Api .asawen oba thumiyage vidiyo balanawa
Thank you very much if you have some more recipes please up load Gods Blessings to you budu sarani
මමත් හැදුවා ... හරිම රසයි♥️♥️
ඉක්මනටම හදන්න ඔනි.ස්තුතියි ඔයාට ❤❤
Pp
Pp
මමදැන් මේ කැද එක හදලබොන ගමන් හරිම රසයි බොහොම ස්තූතියි ❤❤❤
නියමයි
අක්කි ඔයා කියලා දෙන විදිහට අහන් ඉන්න හරි ආසයි
Godak pin oyata honda gunadayaka dewal gana apita kiya denawata
Oya kiyala dunna widiyata mat hadala biwwa.harima rasai.tnx oyata
ගොඩක් පින් ගොඩාක් වටිනවා
Looking yummy and nutritious thank you and must try it
ස්තුතියි හැමදාම
වගේ මම හැදුව හරිම හොදයි