Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමියට නිරෝගීමත් දරු සම්පතක් ලැබේවා...ඉක්මනින් ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා.දෙවි පිහිටයි🙏❤
මේ විශ්වයේ හැම ගැහැනු කෙනෙක්ට්ටම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා.. ❤
උතුම් පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඉක්මනින් කිරි සිහිනය සබෙවෙවා!!!❤❤
🤣🤣🤣
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. දමිතාට පිහිටවෙන්නම ඕනි දෙවි කෙනෙක් තමයි පත්තිනි මෑණියන් කියන්නේ.... 🤧🙂🤟🤟.
ඉක්මනින්ම දරැ සම්පතක් ලැබේවා!
අනිවාර්යයෙන්ම පත්තිනි මැණියන්ගෙන් පිහිටෙන් ඔබට නිරොගි දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
දැන් 48 යි යකෝ දැන් මොන දෙයියා හිටියත් බෑ බබෙක් හදන්න පීරියඩ් නතර උනාම මී හරක් ටික
ඇයගේ දේශපාලන ජීවිතයට මං එකග නොවුනත් රංගන ශිල්පිනියක වශයෙන් මා ඇයට ප්‍රිය කරමි.ඒ වගේම ඇයගේ බලාපොරොත්තුව වන මවක් වීමේ බලාපොරොත්තුව ඉශ්ට වේවා යයි එකසිතින්ම ප්‍රාර්ථනා කරමි
ONLY ONE THING I NOTICED SHE IS NOT HONEST.......SHE IS VERY SHEL FISH...
Ewagema thawath daruwo thun denek Inna Paulak kadannatiwa Inna thibba neda..meya ge wada
Palayan geneye boru nokiya
මගේත් දරුවන් දෙදෙනෙක් කුසෙදි නැතිවුනා හැබැයි දෙවියන් වහන්සේ නිරොගි දරුවන් දෙදෙනෙක් අද මට දිලා තියෙනවා .ඔබ තුමියටත් ඉක්මනින් දරු ගැබක් ලැබේවා ...🙏🙏🙏
Amenn
දමිතා මහත්මිය ඉක්මණින් ඔබ ගේ කිරි සිහිනය සැබෑ වේවා!
මෙ වගෙ වටිනා සම්මාන රැසක් ලන්කාවට අත්කර දුන් වට්නා උතුම් ගැහැනියක ඔබ ❤❤❤ආදරෙයි හමදාම රටට සේවයක් කරන්න තව දුරටත් ලබෙවා !!!!!
ගොඩාක් පිං
😂
දැන් පුප සුදුද
හරිම දුක හිතුනා. ගැහැණියකට ලැබිය හැකි උතුම්ම පදවිය ලැබීමට, පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ඔබතුමියට නොඅඩුව ලැබී , ඒ ආදරණීය කිරි සිහිනය වහා වහා ඉෂ්ට සිද්ධ වේවා .බුදුසරණයි 🙏💕💕💕
දුක් වෙන්න එපා ඔයාට ළගදීම මවක් වීමේ භාග්‍ය උදා වෙනවා .
ඔබතුමියට නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා කියල පාර්තනා කරනවා.. පත්තිනි මෑනියන්ගෙ පිහිටත් අන්ගුලිමාල මහ රහතන්වහන්සේගෙ පිහිටෙන් එ බලාපොරොත්තු ව සපල වේවා.විශ්ව ආශිර්වාද ය එක සේම ලැබේවා.....🙏❤
මම හදවතින්ම සුබ පතනවා න්රොගි දරු පැටියෙක් ලැබෙන්න කියා ❤❤❤❤
මම හදවතින්ම පතනවා නිෙරාගිමත් දරැ සම්පතක් ලැෙබ්වා ❤❤❤❤
ආදරෙයි දම්තා...ගොඩක් ඔයාට ඉක්මනින් දරු ..සම්පතක් ලැබේවා ❤❤❤❤.🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් නීරෝගී දරු සම්පතක් ඉක්මනින් ලැබේවා දරුවෝ❤❤❤❤
❤❤❤දමිතාව හොරණ දිමම දැක්ක නිහතමානි චරිතයක් ලස්සන ගැහැනියක් අනේ දේශපාලනය කරන්න එපා ඔයා කලාකාරියක් සියලු පැතුම් ඉටුවේවා
ඔබට කවුරු කොහොම මඩ ගැහුවත් ඔබ ඇත්තටම හරිම දක්ෂ නිහතමානී,ඉතාමත් දක්ෂ නිලියක්...අපේ කලාවේ සම්පතක්..❤️❤️ඔබේ සියලු පැතුම් ඉටු වේවා!!!!❤️❤️❤️
ආදරණීය සුදත්ත අයියෙ ඔබට බොහෝම ස්තූතියි..ඒ වගේම මට ආශිර්වාද කරන මට ප්‍රාර්ථනා එක් කරන මට අපහාස කරන මට නින්දා කරන ඔබ සියලු දෙනාගේ ප්‍රතිචාර වලට ආදරෙයි..මෙ සියල්ල සම සිතින් පිලිගන්නට මා ශක්තිමත්..ඒ වගේම ඔබ සියලු දෙනාට බොහෝම පිං..ආදරෙයි මම හැමෝටම..සුදත්ත අයියෙ ඔබටත් බොහෝ පිං
දරු සම්පතක් ලැබේවා ජේසු පිහිටයි
@@imadurawalamadurawala6776 බොහෝම පිං
ඔබ තුමිය ඔබට එල්ලවන චෝදනා අවලාද ගැරහුම් ඔබ ශක්තියක් කරගන්න ...ඔබේ දක්ෂතාවය,හැකියාව,මනුස්සකම දරාගන්න බැරි පහත් මානසිකත්වයකින් ඉන්න මිනිස්සු කියන දේවල් ඒ අයම ගිනි යයි..මම එදා ඉදන්ම ඔබේ රංගනයට ඒ හැකියාවට ආසයි...ඒ ඔබේ හැකියාව ...👍👍ඔබේ ගමන ඉදියටම යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!
@@ratawenuwenapi3269 ගොඩාක් පිං ඔබට
දමිතා අක්කා ,ඔයාව මම එකම එක වතාවක් හමූඋනා...ලෙබනන් hospital ekak ලගදි.ඔයාට මතකද ..ඔයා නිසාම ඒ show එක බලන්න ගිය කෙනෙක් .ඔයාට මතකයි නම් පොඩි msg එකක් තියන්න
මා කල යම් කුසලයක් වේ නම් අක්කිගේ කිරි සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා🙏🙏🙏 පත්තිනි මෑණියන් පිහිටයි🙏
මගේ රත්තරන් සහෝදරියට ඉක්මනින්ම දරුවන් ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්🙏🙏🙏 උතුම් වු ස්වර්ණමාලී සෑ රදුන්ගේ ආනුභාවයෙන්🙏🙏🙏 ශ්‍රි මහා බෝධින් වහන්සේගේ ආනුභාවයෙන්🙏🙏🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්🙏🙏🙏 සිද්ධ පත්තිනි දේව මෑණියන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ තිබෙන දරුවන් ලැබේවා !!!ලැබේවා !!!ලැබේවා !!!🙏🙏🙏....තෙරුවන් සරණයි !!!සිතේ දුක් දුරු වී කයේ දුක් දුරු වී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකෙන් මිදෙත්වා !!!
ජේසුගේ ආශිර්වාදය නිරතුරුවම ලැබී ඔයාට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න ඕනා දමිතා අක්කේ ඔයාට ❤️❤️❤️❤️
God bless you Damitha l wish u all the success.
Damithage සියලු සිතුම් පැතුම් . බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුකර ගන්න ලැබේවා කියලා අපි parthana කරනවා ❤
මේ වසරේ අවසන් වෙන්න පෙර.. ඔබට දරුවෙක් ලැබෙනවා ✝️නංගි....
අනිවාර්යයෙන්ම ඉතිං ඔබට සතුටක්ම වේවා දරු සම්පත් ලැබේවා ❤❤❤❤💥💥💥💥
ඉක්මනටම ඔයාට අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නීරෝගීමත් දරු සම්පතක් ලැබේවා.. තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි !!
ඔබගේ දරු සිහින සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
ඉක්මනින් ම දරු සම්පතක් ලැබේවා,,!
සුදත් කියපු විදියට දරුවෙක් හදා ගත්තොත් ඔබ ශේෂ්ට මවක් වෙනවා! ඒ සතුට තමන්ගේ දරුවෙක් හදනවාට වඩා බලවත්. දෙමපියන් නැති දරුවන් විදින්නේ ආදරය වෙනුවෙන් මහා දුකක් තරඟයක් මේ ලෝකේ. ඒ වගේ කෙනෙකුට මවක් වෙන්න පුලුවන් වුනොත් හරීම හොඳයි.
දරුකම අම්මා කම පැත්තකට දාමු. ඒත් මෙයා අරගලේ රගලා පුතානෝගෙ ඔඩොක්කුවට පිනුම් ගහපු එක තමයි කැත.හරිම හිතට ගත්තු බඩ්ඩක්.
ඔයා ට අනිවාර්යෙන්ම දරුවෙක් ලැබෙනවා. දමිතා අක්කේ ඔයා දේව මව් සරණින් අම්මා කෙනෙක් වෙනවා ෂුවර්
තෙරුවන් සරණින් ඉක්මනින් ඔයාට දරු සම්පත් ලැබේවා 🙏❤❤❤
අනන්ත තෙරුවන් ගුණ බලයෙන් ඔබට ඉක්මනින්ම දරුවන් ලැබේවා...🙏🙏🙏
ඉතා ඉක්මනින් දරු සම්පත් ලබා ගැනීමට පත්තිනි දේවියගේ ආශිර්වාදය ලැබේවා ❤
සිත සැනසුම ලැබේවා 😢....... නිදුක් නීරෝගි උතුම් දරු සම්පතක් ලැබේවා ආදරණිය දමිතා අක්කා ❤️🙏 " ආයු රක්ඛන්තු ආවඩා!එ දුක මමත් මගේ නෝනත්. විඳිනවා අක්කා,😥😥😥
දමිතා දුවේ ඔයාට වාසනාවන්ත දරු සම්පතක් ලැබෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
❤️❤️දමිතා ශ්‍රේෂ්ඨ නිහතමානී අති දක්ෂ නිලියක්...❤️❤️
බොහෝම ස්තුතියි රටේ අනාගත මහා දේශපාලිකාවක් ගෙනත් කාලාකාරියක් මුවාවෙන් මිනිස්සුන්ට අදුන්වාදීම ගැන.
තෙරුවන් සරනින් ඉක්මනින් මව් පදවිය ලැබේවා 🙏🙏🙏
දමිතා රංගනයට ඉතාම හොදයි නමුත් දේශපාලනයට හරි බොළදයි නමුත් රට වෙනුවෙන් අවංකව ක්‍රියා කරනවානම් ඔයාට ජය සුදා මල්ලි ඔයාට ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි
ඔබ තුමියට ඉක්මනින්ම දරු සම්පතක් ලැබේවා ....!! බුදු සරණයි
සත් පත්තිනි මැණියන්ගේ පිහිටයි කිරි සිහිනය සැබෑ වෙවා
ලොකු කම නැතිව අවංකවම අත්ත කතාකරන උතුම් කාන්තාවක්, තව උත්සාහ කරන්න අනිවාර්යෙන්ම දරු සුරතල් බලන්න ලැබෙනවා බුදුසරණයි ❤️🌹
අනාගත දේශපාලන plan එකට බොහොම ස්තුතියි
අම්මා කෙනෙක් වීම හැම ගැහැනියෙක්ගේම සිහිනයක් නමුත් සියලු දේ තීරණය වන්නේ අපේ ඉරනම අනුව. ඔයාගේ මහත්තයා සමඟ සතුටින් ඉන්න දමිතා. ඔබ ගොඩක් ශක්තිමත් කෙනෙක්.
කෙසේ වෙතත් ඔබතුමියගේ ඒ අම්මා කෙනෙක් වෙන හීනය සියලූම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් සැබෑ වේව වේවා වේවායි මං මගෙ මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏👍👌🥰❤️ 3 නිවුන් හෝ 4 නිවුන් දරු උපතක්ම ලැබෙන වාසනාවන්ත අම්මා කෙනෙක් වේවායිත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට 🙏❤️🥰😘
අවුරුදු 12ක් දරුවො නැතිව හිටිය අර අම්මටයි තාත්තටයි එකවර දරුවො 06 දෙනෙක් ලැබුණනම් ඔයාටත් දවසක එක නිරෝගිමත් දරුවෙක් හරි ලැබෙනවා.උදේ හවස ප්‍රාර්ථනා කරන්න.ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා.
6න් එක බබෙක් නැති උනා😢😢
@@deepajayalath ඔව් නේද ඒ දරුවා හරියට වැඩිලත් නැතිලු පෙනහලු වලට ලේ ගිහින් කියලත් කියනවා.මොනවා කරන්නද ඒ දරුවා ගෙනාව ආයුෂ දවස් ගණනකට සීමාවෙන්න ඇති.එහෙම නිරෝගී නොවී ජීවත් වෙලා වැඩකුත් නෑනෙ.එක අතකට එහෙම උන එකත් හොඳක් වෙයි.
Meyta awurudu 48k dan
@@Rose-xo8mxදරැවො ගැන අාදරයක් තිබුනානම් වෙලාසන කසාද බදින එක තමයි හරිම දේ ... දැන් වයස නිසා තමයි අව්ල.. දරැවෙක් අරගන හදා ගත්තානම්.. එත් දරැවොම තමයි
ඔබතුමියට ළඟදීම නැති වුණු දරුවො දෙන්නා තවත් දරුවෙකු රැගෙන නැවත කුසට පැමිණේවා!ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා!💖💖💖💖💖💖බුදුසරණයි!💖💖💖
රංගනයෙන් ඉතාමත් උසස්ම චරිතයක් දෙස පාලනයෙන් අපකීර්තිය ට පත්වුනා සුබ පතමි බුදු සරණයි ජයවේවා
මිනිස්සු මොනවා කිව්වත් දමිතා ලංකාවේ දක්ෂම නිලියක්. මොන පද හැදුවත් මේ ගොල්ලෝ හොද ආදර කතාවක් තියෙන පවුල් පසුබිමක් තියෙන අය.මොනවා වුණත් මම නම් ආසම කලාකාරියක්.ඔබේ කිරි සිහිනය සැබෑ වේවා!!
මම ආසම නිලියක් හොද චරිත රගපාන දක්ෂතම රංගන ශිල්පිනිය කවදාවත්ම නරක වීඩියෝව ක් දැකල නෑ දේශපාලන යට යන්න එපා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤😘😘
ඇය මට හොදම රංගන ශිල්පිනියකි දේශපාලනය නිසා මම බොහෝ අපහසුතාවයට පත් උනෙම් නමුත් මම ඇයට ලෙන්ගතුය ඔබතුම් යගේ කිරිසිහිනය සැබෑවේවා
ඔබ තුමිය ඉතාම දක්ෂ කලාකාරිනියක් ඒ කලාජිවිතය සුබ පැතුම්.ඒ වගේම නිරෝගිමත් දරුසම්පත් ලැබේන වාසනාවන්ත මවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දක්ෂ කලාකාරිනියක් ,,කලා ලොවේ දිගුකල් දිනේවා .....අතර මගදී අප දමාගිය (නැනෝ අම්මා)හිතලග හිනැහුනා...
කොහොමද දැන් භාෂාව අම්මි අක්කි 😀😀😀
😜😜
නීරෝගී දරු සම්පතක් ඔබට ලැබේවා සම්මා සම්බුදු සරණයි ..පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ..🙏
ගොඩාක් සංවේදී වුණා මාත් ඔබතුමියගේ කතාව අහලා 🥺😔💔 ඇත්තටම අපිත් ප්‍රශ්න ප්‍රශ්න කියලා දුක් වෙනවා ඒත් අපිටත් වඩා ලොකු ප්‍රශ්න තියෙන අය මේ ලෝකෙ කොයි තරම් නම් ඉන්නවද කියලා හිතුණා වීඩියෝ එක බලද්දි 😒😔
Very sensitive lady with a humble heart.Always wearing decently.we wish you the best and wish that all your dreams should come true.god bless you🙏
නිරෝගිමත් දරු උපතක් ලෙබේවා.නමුත් කේන්ද්‍රය ගොඩක් විශ්වාස කරන්න එපා. පින්දහම් වල යෙදී සිටින විට කර්මය උනත් වෙනස් කරන්න පුලුවන්. දෙපලටම තෙරුවන් සරණයී.❤️
රටට වින කරන උන්ට ළමයි දෙන්නේ නැ දෙවියෝ
ඔයාට දරුවන් ලැබෙනවා. දරුවෙක් අරගෙන හදන්න හැම අයටම හිතට එන්නේ නෑ ඔයාට දැනුනට.
Be strong and be possitive..May all mighty will surely give you child opportunity..Be strong and honestly your interview broke our heart.will pray for you sister 🙏..Jayawewa 🙏
ඔබට ආදරණීය විශ්වයේ ශක්තිය ලැබේවා!!!!🙏🙏🙏
ඉක්මනින් දරු සම්පතක් ලැබේවා අක්කේ ඔයාට🙏
උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් උතුම් මව්පදවිය ලැබේවා ❤
Budusarani obasamata. Damitha, wishing all your expectations come true.
අදත්. අඩයිද ?ප්‍රෝග්‍රෑම් එකකට ගියත්ස්ටේජ්එකකට නැග්ගත්මොනම සාකච්ඡාවකට ආවත් අඩන එකම තමයි වැඩේරට වෙනුවෙන්..... මගෙ අම්මෝ.......දමිතා අඩපු ඇඩිල්ලක මහාතපබාට දෙවෙනි වෙන එකක් නැහැගොන්නු ඉන්නවනම් දීපල්ලා පබාටවගේ මෙයාටත් ඡන්දෙ
Damitha desapalanaya igena gannawa. Pabata wada hoda molayak Damithata thiyanawa.
😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤கடவுள். உங்களுக்கு..அழகானகுழந்தை. தருவர். கவலை. வேண்டம்.நம்பிக்கை. தான். வாழ்க்கை. வாழ்த்துகள்
ඉක්මනින් දරැ සුරතල් හිමි වේවා ❤
ඔයාගේ දරැ එල සිහිනය ඉෂ්ඨ වේවා.මුලු හදවතින්ම පාර්ථනා කරමි.
අම්මෝ සුදා ගෙනල්ල තියෙන කෑල්ල ජාතියේ වීරවරිය
No I hate this lady.....she is not honest......
බුදු සරණියි
Don't feel sad GOD will give you a swèet little angel soon
හෙට ඩයනවත් ගෙනාව නම් සුදාගෙ mission එක full complete
අනිවාරයෙන්ම
🤭😁😁👍
may god bless you ❤❤❤ ජේසුස් වහන්සේගෙ නාමයෙන් නිරෝගි දරැ සමිපත් ලැබෙිවා jp
බුදු සරණයි දමිතා අක්කේ ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා සුදා අයියටත් බුදු සරණයි
Don't worry, you are blessed to have little ones ❤🙏💐
ඉතාමත් ඉක්මනින් පින්වන්ත වාසනාවන්ත දරුවෙක් පිලිසිද ගන්න වාසනාව ලැබේවා❤ බුදු සරණයි අක්කේ❤️
ඔයාට නිරොගිමත් දරැ සපත් ඉක්මේනින් ලැබේවා
Great character. Have so much respect for her.
බුදුසරණයි.... ඉක්මනින් දරු සම්පතක් ලැබේවා!!!
Budu saranai. Oyata hama dema hariyai ❤❤❤❤❤ adarei godak
ඔබ තුමියට ඉක්මනින්ම දරු සම්පත් ලැබීමට වාසනාව ලැබේවා 🌷💖🌷💖 පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🌷💖 තෙරුවන් සරණයි ඔබට 💖💖
ඔයාට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා දම්තා
48k ane wayasa
Bless you very soon. I hope you will get a good message 🙏
ඔබතුමියට. දරැ සමපතක්. ලැබෙවා. බුදු. සරණයි
නිරෝගීමත් දරු සම්පත්ක් ඔබ තුමියට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් සංවේදී පුළුවන්ඔයා බුදුසරණයි❤️❤️
අනේ අක්කී ඔයාට ඉක්මනින්ම දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අක්කේ ඔයාගේ දරු සීහිනය සැබෑ වේවා .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .ඔයාලා හැමෝටම .❤❤❤
තෙරුවන් සරණයි ඔයාට පැටියෙක් ඉක්මනින්ම ලැබේවා ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දේශපාලනය පැත්තෙන් නම් එපා උනා අනික් 255 ගානට අප්පිරියා චරිතයක් මිනිස්සුන්ට අරගලය එපා කරවපු අරගල විහිලුවක් කරවපු චරිතයක් ... ඒත් හැම ගෑනියෙක් ගෙ ම ලොකුම හීනය කිරිසිහින සැබෑ වේවා.. 🙏🙏
Praying for children for you blessings..
My prayers are with you! God bless you with beautiful baby🙏
සමිතා ඔයාට ඉක්මනට දරුසම්පතක් ලැබෙනවා.....❤
දුක් වෙන්න එපා දමිතා නංගි. දෙවියන් වහන්සේ ඔයා දිහා බලාවි. එකම විශ්වාසයෙන් දෙවියන් වහන්සේට ලං වෙන්න. කන්නලව් කරන්න ඔයාට සහනයක් ලැබෙනවාම තමයි. අද විද්‍යාව දියුණුයි. සමහර ක්‍රම තියනවා කියල මම අහලා තියෙනවා බබාලා හදන අද කාලේ. ඔයාගෙ ආදරණීය ප්‍රාර්ථනාව ඉටු වේවා කියා සුභ පතනවා. ජේසු පිහිටයි.
මගෙත් ආදරණීය යෙහෙළියක් වගේම ඉතාම දක්ෂ කලාකාරිනියක්...දේශපාලනයත් ඒවගේමයි දක්ශ කතිකත්වයක් අහගෙන ඉන්න හරිම ආසයි
Great actress, Great politician. Sad story also. Everything will come good in future.
මටත් ඔය දේම උනා ,මාස 4 කුසේදිම නැති උනා ,ඒත් ආයෙමත් මාස 6 පස්සේ ආයි ඒ සතුට ලැබුනා,ඔයටත් ඒ සතුට ඉක්මනින් ලැබේවා ❤
ඔබතුමියට නිරෝගීමත්. දරැ. සම්පත්. ලැබේවා කියා. එකසිතින්ම. ප්‍රර්ථනා කරනවා. තෙරුවන්සරනයි. ❤❤❤. මම. කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇰🇼✈️✈️✈️✈️🇰🇼🇰🇼.
ඔබගේ බලාපොරොත්තු ඉටුවෙිවා! බුදුසරණයි ❤ 🌹
ඉක්මනින් ම මව් පදවිය ලැබේවා ❤
As an actress, I love Damitha very much. Wish you all the best!!!❤🎉❤❤🎉🎉
Mama asama niliyak..ikmamanima mau padaviya labenna wasanawa labewaa.budu saranai
ඔබතුමියට නිරෝගීමත් දරු සම්පතක් ලැබේවා...ඉක්මනින් ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා.දෙවි පිහිටයි🙏❤
මේ විශ්වයේ හැම ගැහැනු කෙනෙක්ට්ටම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා.. ❤
උතුම් පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඉක්මනින් කිරි සිහිනය සබෙවෙවා!!!❤❤
🤣🤣🤣
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. දමිතාට පිහිටවෙන්නම ඕනි දෙවි කෙනෙක් තමයි පත්තිනි මෑණියන් කියන්නේ.... 🤧🙂🤟🤟.
ඉක්මනින්ම දරැ සම්පතක් ලැබේවා!
අනිවාර්යයෙන්ම පත්තිනි මැණියන්ගෙන් පිහිටෙන් ඔබට නිරොගි දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
දැන් 48 යි යකෝ දැන් මොන දෙයියා හිටියත් බෑ බබෙක් හදන්න පීරියඩ් නතර උනාම මී හරක් ටික
ඇයගේ දේශපාලන ජීවිතයට මං එකග නොවුනත් රංගන ශිල්පිනියක වශයෙන් මා ඇයට ප්‍රිය කරමි.ඒ වගේම ඇයගේ බලාපොරොත්තුව වන මවක් වීමේ බලාපොරොත්තුව ඉශ්ට වේවා යයි එකසිතින්ම ප්‍රාර්ථනා කරමි
ONLY ONE THING I NOTICED SHE IS NOT HONEST.......SHE IS VERY SHEL FISH...
Ewagema thawath daruwo thun denek Inna Paulak kadannatiwa Inna thibba neda..meya ge wada
Palayan geneye boru nokiya
දැන් 48 යි යකෝ දැන් මොන දෙයියා හිටියත් බෑ බබෙක් හදන්න පීරියඩ් නතර උනාම මී හරක් ටික
මගේත් දරුවන් දෙදෙනෙක් කුසෙදි නැතිවුනා හැබැයි දෙවියන් වහන්සේ නිරොගි දරුවන් දෙදෙනෙක් අද මට දිලා තියෙනවා .ඔබ තුමියටත් ඉක්මනින් දරු ගැබක් ලැබේවා ...🙏🙏🙏
Amenn
දමිතා මහත්මිය ඉක්මණින් ඔබ ගේ කිරි සිහිනය සැබෑ වේවා!
මෙ වගෙ වටිනා සම්මාන රැසක් ලන්කාවට අත්කර දුන් වට්නා උතුම් ගැහැනියක ඔබ ❤❤❤ආදරෙයි හමදාම රටට සේවයක් කරන්න තව දුරටත් ලබෙවා !!!!!
ගොඩාක් පිං
😂
දැන් පුප සුදුද
හරිම දුක හිතුනා. ගැහැණියකට ලැබිය හැකි උතුම්ම පදවිය ලැබීමට, පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ඔබතුමියට නොඅඩුව ලැබී , ඒ ආදරණීය කිරි සිහිනය වහා වහා ඉෂ්ට සිද්ධ වේවා .බුදුසරණයි 🙏💕💕💕
දුක් වෙන්න එපා ඔයාට ළගදීම මවක් වීමේ භාග්‍ය උදා වෙනවා .
ඔබතුමියට නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා කියල පාර්තනා කරනවා.. පත්තිනි මෑනියන්ගෙ පිහිටත් අන්ගුලිමාල මහ රහතන්වහන්සේගෙ පිහිටෙන් එ බලාපොරොත්තු ව සපල වේවා.විශ්ව ආශිර්වාද ය එක සේම ලැබේවා.....🙏❤
මම හදවතින්ම සුබ පතනවා න්රොගි දරු පැටියෙක් ලැබෙන්න කියා ❤❤❤❤
මම හදවතින්ම පතනවා නිෙරාගිමත් දරැ සම්පතක් ලැෙබ්වා ❤❤❤❤
ආදරෙයි දම්තා...ගොඩක් ඔයාට ඉක්මනින් දරු ..සම්පතක් ලැබේවා ❤❤❤❤.🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් නීරෝගී දරු සම්පතක් ඉක්මනින් ලැබේවා දරුවෝ❤❤❤❤
❤❤❤දමිතාව හොරණ දිමම දැක්ක නිහතමානි චරිතයක් ලස්සන ගැහැනියක් අනේ දේශපාලනය කරන්න එපා ඔයා කලාකාරියක් සියලු පැතුම් ඉටුවේවා
ඔබට කවුරු කොහොම මඩ ගැහුවත් ඔබ ඇත්තටම හරිම දක්ෂ නිහතමානී,ඉතාමත් දක්ෂ නිලියක්...අපේ කලාවේ සම්පතක්..❤️❤️ඔබේ සියලු පැතුම් ඉටු වේවා!!!!❤️❤️❤️
ආදරණීය සුදත්ත අයියෙ ඔබට බොහෝම ස්තූතියි..ඒ වගේම මට ආශිර්වාද කරන මට ප්‍රාර්ථනා එක් කරන මට අපහාස කරන මට නින්දා කරන ඔබ සියලු දෙනාගේ ප්‍රතිචාර වලට ආදරෙයි..මෙ සියල්ල සම සිතින් පිලිගන්නට මා ශක්තිමත්..ඒ වගේම ඔබ සියලු දෙනාට බොහෝම පිං..ආදරෙයි මම හැමෝටම..සුදත්ත අයියෙ ඔබටත් බොහෝ පිං
දරු සම්පතක් ලැබේවා ජේසු පිහිටයි
@@imadurawalamadurawala6776 බොහෝම පිං
ඔබ තුමිය ඔබට එල්ලවන චෝදනා අවලාද ගැරහුම් ඔබ ශක්තියක් කරගන්න ...ඔබේ දක්ෂතාවය,හැකියාව,මනුස්සකම දරාගන්න බැරි පහත් මානසිකත්වයකින් ඉන්න මිනිස්සු කියන දේවල් ඒ අයම ගිනි යයි..මම එදා ඉදන්ම ඔබේ රංගනයට ඒ හැකියාවට ආසයි...ඒ ඔබේ හැකියාව ...👍👍ඔබේ ගමන ඉදියටම යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!
@@ratawenuwenapi3269 ගොඩාක් පිං ඔබට
දමිතා අක්කා ,ඔයාව මම එකම එක වතාවක් හමූඋනා...ලෙබනන් hospital ekak ලගදි.ඔයාට මතකද ..ඔයා නිසාම ඒ show එක බලන්න ගිය කෙනෙක් .ඔයාට මතකයි නම් පොඩි msg එකක් තියන්න
මා කල යම් කුසලයක් වේ නම් අක්කිගේ කිරි සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා🙏🙏🙏 පත්තිනි මෑණියන් පිහිටයි🙏
මගේ රත්තරන් සහෝදරියට ඉක්මනින්ම දරුවන් ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්🙏🙏🙏 උතුම් වු ස්වර්ණමාලී සෑ රදුන්ගේ ආනුභාවයෙන්🙏🙏🙏 ශ්‍රි මහා බෝධින් වහන්සේගේ ආනුභාවයෙන්🙏🙏🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්🙏🙏🙏 සිද්ධ පත්තිනි දේව මෑණියන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ තිබෙන දරුවන් ලැබේවා !!!ලැබේවා !!!ලැබේවා !!!🙏🙏🙏....තෙරුවන් සරණයි !!!සිතේ දුක් දුරු වී කයේ දුක් දුරු වී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකෙන් මිදෙත්වා !!!
ජේසුගේ ආශිර්වාදය නිරතුරුවම ලැබී ඔයාට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න ඕනා දමිතා අක්කේ ඔයාට ❤️❤️❤️❤️
God bless you Damitha l wish u all the success.
Damithage සියලු සිතුම් පැතුම් . බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුකර ගන්න ලැබේවා කියලා අපි parthana කරනවා ❤
මේ වසරේ අවසන් වෙන්න පෙර.. ඔබට දරුවෙක් ලැබෙනවා ✝️නංගි....
අනිවාර්යයෙන්ම ඉතිං ඔබට සතුටක්ම වේවා දරු සම්පත් ලැබේවා ❤❤❤❤💥💥💥💥
ඉක්මනටම ඔයාට අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නීරෝගීමත් දරු සම්පතක් ලැබේවා.. තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි !!
ඔබගේ දරු සිහින සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
ඉක්මනින් ම දරු සම්පතක් ලැබේවා,,!
සුදත් කියපු විදියට දරුවෙක් හදා ගත්තොත් ඔබ ශේෂ්ට මවක් වෙනවා! ඒ සතුට තමන්ගේ දරුවෙක් හදනවාට වඩා බලවත්. දෙමපියන් නැති දරුවන් විදින්නේ ආදරය වෙනුවෙන් මහා දුකක් තරඟයක් මේ ලෝකේ. ඒ වගේ කෙනෙකුට මවක් වෙන්න පුලුවන් වුනොත් හරීම හොඳයි.
දරුකම අම්මා කම පැත්තකට දාමු. ඒත් මෙයා අරගලේ රගලා පුතානෝගෙ ඔඩොක්කුවට පිනුම් ගහපු එක තමයි කැත.හරිම හිතට ගත්තු බඩ්ඩක්.
ඔයා ට අනිවාර්යෙන්ම දරුවෙක් ලැබෙනවා. දමිතා අක්කේ ඔයා දේව මව් සරණින් අම්මා කෙනෙක් වෙනවා ෂුවර්
තෙරුවන් සරණින් ඉක්මනින් ඔයාට දරු සම්පත් ලැබේවා 🙏❤❤❤
අනන්ත තෙරුවන් ගුණ බලයෙන් ඔබට ඉක්මනින්ම දරුවන් ලැබේවා...🙏🙏🙏
ඉතා ඉක්මනින් දරු සම්පත් ලබා ගැනීමට පත්තිනි දේවියගේ ආශිර්වාදය ලැබේවා ❤
සිත සැනසුම ලැබේවා 😢.......
නිදුක් නීරෝගි උතුම් දරු සම්පතක් ලැබේවා ආදරණිය දමිතා අක්කා ❤️🙏
" ආයු රක්ඛන්තු ආවඩා!
එ දුක මමත් මගේ නෝනත්. විඳිනවා අක්කා,😥😥😥
දමිතා දුවේ ඔයාට වාසනාවන්ත දරු සම්පතක් ලැබෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
❤️❤️දමිතා ශ්‍රේෂ්ඨ නිහතමානී අති දක්ෂ නිලියක්...❤️❤️
බොහෝම ස්තුතියි රටේ අනාගත මහා දේශපාලිකාවක් ගෙනත් කාලාකාරියක් මුවාවෙන් මිනිස්සුන්ට අදුන්වාදීම ගැන.
තෙරුවන් සරනින් ඉක්මනින් මව් පදවිය ලැබේවා 🙏🙏🙏
දමිතා රංගනයට ඉතාම හොදයි නමුත් දේශපාලනයට හරි බොළදයි නමුත් රට වෙනුවෙන් අවංකව ක්‍රියා කරනවානම් ඔයාට ජය සුදා මල්ලි ඔයාට ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි
ඔබ තුමියට ඉක්මනින්ම දරු සම්පතක් ලැබේවා ....!! බුදු සරණයි
සත් පත්තිනි මැණියන්ගේ පිහිටයි කිරි සිහිනය සැබෑ වෙවා
ලොකු කම නැතිව අවංකවම අත්ත කතාකරන උතුම් කාන්තාවක්, තව උත්සාහ කරන්න අනිවාර්යෙන්ම දරු සුරතල් බලන්න ලැබෙනවා බුදුසරණයි ❤️🌹
අනාගත දේශපාලන plan එකට බොහොම ස්තුතියි
අම්මා කෙනෙක් වීම හැම ගැහැනියෙක්ගේම සිහිනයක් නමුත් සියලු දේ තීරණය වන්නේ අපේ ඉරනම අනුව. ඔයාගේ මහත්තයා සමඟ සතුටින් ඉන්න දමිතා. ඔබ ගොඩක් ශක්තිමත් කෙනෙක්.
කෙසේ වෙතත් ඔබතුමියගේ ඒ අම්මා කෙනෙක් වෙන හීනය සියලූම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් සැබෑ වේව වේවා වේවායි මං මගෙ මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏👍👌🥰❤️ 3 නිවුන් හෝ 4 නිවුන් දරු උපතක්ම ලැබෙන වාසනාවන්ත අම්මා කෙනෙක් වේවායිත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට 🙏❤️🥰😘
අවුරුදු 12ක් දරුවො නැතිව හිටිය අර අම්මටයි තාත්තටයි එකවර දරුවො 06 දෙනෙක් ලැබුණනම් ඔයාටත් දවසක එක නිරෝගිමත් දරුවෙක් හරි ලැබෙනවා.උදේ හවස ප්‍රාර්ථනා කරන්න.ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා.
6න් එක බබෙක් නැති උනා😢😢
@@deepajayalath ඔව් නේද ඒ දරුවා හරියට වැඩිලත් නැතිලු පෙනහලු වලට ලේ ගිහින් කියලත් කියනවා.මොනවා කරන්නද ඒ දරුවා ගෙනාව ආයුෂ දවස් ගණනකට සීමාවෙන්න ඇති.එහෙම නිරෝගී නොවී ජීවත් වෙලා වැඩකුත් නෑනෙ.එක අතකට එහෙම උන එකත් හොඳක් වෙයි.
Meyta awurudu 48k dan
@@Rose-xo8mxදරැවො ගැන අාදරයක් තිබුනානම් වෙලාසන කසාද බදින එක තමයි හරිම දේ ... දැන් වයස නිසා තමයි අව්ල.. දරැවෙක් අරගන හදා ගත්තානම්.. එත් දරැවොම තමයි
දැන් 48 යි යකෝ දැන් මොන දෙයියා හිටියත් බෑ බබෙක් හදන්න පීරියඩ් නතර උනාම මී හරක් ටික
ඔබතුමියට ළඟදීම නැති වුණු දරුවො දෙන්නා තවත් දරුවෙකු රැගෙන නැවත කුසට පැමිණේවා!ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා!💖💖💖💖💖💖බුදුසරණයි!💖💖💖
රංගනයෙන් ඉතාමත් උසස්ම චරිතයක් දෙස පාලනයෙන් අපකීර්තිය ට පත්වුනා සුබ පතමි බුදු සරණයි ජයවේවා
මිනිස්සු මොනවා කිව්වත් දමිතා ලංකාවේ දක්ෂම නිලියක්. මොන පද හැදුවත් මේ ගොල්ලෝ හොද ආදර කතාවක් තියෙන පවුල් පසුබිමක් තියෙන අය.
මොනවා වුණත් මම නම් ආසම කලාකාරියක්.
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා!!
මම ආසම නිලියක් හොද චරිත රගපාන දක්ෂතම රංගන ශිල්පිනිය කවදාවත්ම නරක වීඩියෝව ක් දැකල නෑ දේශපාලන යට යන්න එපා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤😘😘
ඇය මට හොදම රංගන ශිල්පිනියකි දේශපාලනය නිසා මම බොහෝ අපහසුතාවයට පත් උනෙම් නමුත් මම ඇයට ලෙන්ගතුය ඔබතුම් යගේ කිරිසිහිනය සැබෑවේවා
ඔබ තුමිය ඉතාම දක්ෂ කලාකාරිනියක් ඒ කලාජිවිතය සුබ පැතුම්.ඒ වගේම නිරෝගිමත් දරුසම්පත් ලැබේන වාසනාවන්ත මවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දක්ෂ කලාකාරිනියක් ,,කලා ලොවේ දිගුකල් දිනේවා .....අතර මගදී අප දමාගිය (නැනෝ අම්මා)හිතලග හිනැහුනා...
කොහොමද දැන් භාෂාව අම්මි අක්කි 😀😀😀
😜😜
නීරෝගී දරු සම්පතක් ඔබට ලැබේවා
සම්මා සම්බුදු සරණයි ..
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ..🙏
ගොඩාක් සංවේදී වුණා මාත් ඔබතුමියගේ කතාව අහලා 🥺😔💔 ඇත්තටම අපිත් ප්‍රශ්න ප්‍රශ්න කියලා දුක් වෙනවා ඒත් අපිටත් වඩා ලොකු ප්‍රශ්න තියෙන අය මේ ලෝකෙ කොයි තරම් නම් ඉන්නවද කියලා හිතුණා වීඩියෝ එක බලද්දි 😒😔
Very sensitive lady with a humble heart.Always wearing decently.we wish you the best and wish that all your dreams should come true.god bless you🙏
නිරෝගිමත් දරු උපතක් ලෙබේවා.නමුත් කේන්ද්‍රය ගොඩක් විශ්වාස කරන්න එපා. පින්දහම් වල යෙදී සිටින විට කර්මය උනත් වෙනස් කරන්න පුලුවන්. දෙපලටම තෙරුවන් සරණයී.❤️
රටට වින කරන උන්ට ළමයි දෙන්නේ නැ දෙවියෝ
ඔයාට දරුවන් ලැබෙනවා. දරුවෙක් අරගෙන හදන්න හැම අයටම හිතට එන්නේ නෑ ඔයාට දැනුනට.
Be strong and be possitive..May all mighty will surely give you child opportunity..Be strong and honestly your interview broke our heart.will pray for you sister 🙏..Jayawewa 🙏
ඔබට ආදරණීය විශ්වයේ ශක්තිය ලැබේවා!!!!🙏🙏🙏
ඉක්මනින් දරු සම්පතක් ලැබේවා අක්කේ ඔයාට🙏
උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් උතුම් මව්පදවිය ලැබේවා ❤
Budusarani obasamata. Damitha, wishing all your expectations come true.
අදත්. අඩයිද ?
ප්‍රෝග්‍රෑම් එකකට ගියත්
ස්ටේජ්එකකට නැග්ගත්
මොනම සාකච්ඡාවකට ආවත් අඩන එකම තමයි වැඩේ
රට වෙනුවෙන්..... මගෙ අම්මෝ.......
දමිතා අඩපු ඇඩිල්ලක මහාත
පබාට දෙවෙනි වෙන එකක් නැහැ
ගොන්නු ඉන්නවනම් දීපල්ලා පබාටවගේ මෙයාටත් ඡන්දෙ
Damitha desapalanaya igena gannawa. Pabata wada hoda molayak Damithata thiyanawa.
😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤கடவுள். உங்களுக்கு..அழகான
குழந்தை. தருவர். கவலை. வேண்டம்.
நம்பிக்கை. தான். வாழ்க்கை. வாழ்த்துகள்
ඉක්මනින් දරැ සුරතල් හිමි වේවා ❤
ඔයාගේ දරැ එල සිහිනය ඉෂ්ඨ වේවා.මුලු හදවතින්ම පාර්ථනා කරමි.
අම්මෝ සුදා ගෙනල්ල තියෙන කෑල්ල ජාතියේ වීරවරිය
No I hate this lady.....she is not honest......
බුදු සරණියි
Don't feel sad GOD will give you a swèet little angel soon
හෙට ඩයනවත් ගෙනාව නම් සුදාගෙ mission එක full complete
අනිවාරයෙන්ම
🤭😁😁👍
may god bless you ❤❤❤ ජේසුස් වහන්සේගෙ නාමයෙන් නිරෝගි දරැ සමිපත් ලැබෙිවා jp
බුදු සරණයි දමිතා අක්කේ ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා සුදා අයියටත් බුදු සරණයි
Don't worry, you are blessed to have little ones ❤🙏💐
ඉතාමත් ඉක්මනින් පින්වන්ත වාසනාවන්ත දරුවෙක් පිලිසිද ගන්න වාසනාව ලැබේවා❤ බුදු සරණයි අක්කේ❤️
ඔයාට නිරොගිමත් දරැ සපත් ඉක්මේනින් ලැබේවා
Great character. Have so much respect for her.
බුදුසරණයි.... ඉක්මනින් දරු සම්පතක් ලැබේවා!!!
Budu saranai. Oyata hama dema hariyai ❤❤❤❤❤ adarei godak
ඔබ තුමියට ඉක්මනින්ම දරු සම්පත් ලැබීමට වාසනාව ලැබේවා 🌷💖🌷💖 පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🌷💖 තෙරුවන් සරණයි ඔබට 💖💖
ඔයාට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා දම්තා
48k ane wayasa
Bless you very soon. I hope you will get a good message 🙏
ඔබතුමියට. දරැ සමපතක්. ලැබෙවා. බුදු. සරණයි
නිරෝගීමත් දරු සම්පත්ක් ඔබ තුමියට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් සංවේදී පුළුවන්
ඔයා බුදුසරණයි
❤️