'' සාධාරණයක් ඉටු නොවුණොත්, බලමු...''

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 581

  • @rpq3192
    @rpq3192 Месяц назад +145

    ගීතා,ඩයනා,තලතා ,දමිතා එලවාම දැමිය යුතුයි .ආධ්‍යාත්මික නොදියුනු මෙවැන්නන් අතු ගෑ යුතුයි

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 Месяц назад +64

    හිනා යනවා අප්පා මේවා ඇහෙද්දි.

  • @sl-islander
    @sl-islander Месяц назад +17

    ඔබ ඇයව විශිෂ්ට ලෙස වටේ යවනවා, දිගටම කරගෙන යන්න

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r Месяц назад +115

    අනුර ජනාධිපති තුමාට අපහාස කරපු විදිය මතක් වෙද්දී අප්පිරියයි

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 Месяц назад +86

    දමිතා ඔයා ඔය කියන එක සුදුසු කමක්වත් දේශපාලනයට අව්ශ්‍යය සුදුසුකම් නෙමේ.... පසුගිය දූශිත දේශපාලකයන් විසින් ඇති කරපු නරකම දේ තමා ඔබවැනි නලුනිලියන් හුදෙක් වාසිය සදහා පාර්ලිමේන්තුවට යැවීමට ඉඩ සැලසීම....ඉදිරිකාලයේවත් එවැනි දේ නොකිරීමට වග බලාගනීවියැයි විශ්වාස කරමි.😞😞වන්දිබට්ටකම් පාර්ලිමේන්තුවකට අවැසි නොවේයැයි සිතමි😞😞

    • @hasinthabandara9768
      @hasinthabandara9768 Месяц назад +3

      Excellent

    • @neetharohinig3317
      @neetharohinig3317 Месяц назад +3

      අනිවාර්යයෙන්ම

    • @oshchandi4841
      @oshchandi4841 Месяц назад +5

      අනිවාර්යයෙන්ම
      ජනතාව බුද්දිමත්ව සිතා බලා චන්දය පාවිච්චි කල යුතුයි.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 Месяц назад +81

    දමිතා ගෙයි...හිරුණිකා ගෙයි ජරා කටවල් නිසා අනුර ට චන්ද වැඩි උනා

  • @suranjithnissanka7259
    @suranjithnissanka7259 Месяц назад +13

    මේකේ comment කියපුවම තේරැම් ගන්න පුලුවන් රටට ආදරය කරන මිනිස්සු තවම ඉන්නවා කියලා ..❤❤❤❤

  • @dumindatharanga1024
    @dumindatharanga1024 Месяц назад +40

    අනුරට අපහාස කලා අමුවෙන්....ඒ දිට්ටදම්මවෙදිනිය..කර්මය ඔයා ට..ආවෙ........

  • @dayanisilva7930
    @dayanisilva7930 Месяц назад +56

    අසාධාරනයා උද්දච්චකම බලතන්හාව ඒ වගේම විහිලුවට ලක්වෙන කාන්‍හාවක්.

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 Месяц назад +38

    අපහාස කරන්න එපා කියලා කියන කටින්ම මේ රටේ සුවහසක් ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වී සිටින මේ රටේ විධායක ජනාධිපතිවරයාට අපහාස කිරීම කිසිවෙක් අනුමත කරන්නේ නැත

  • @rangapradeep4035
    @rangapradeep4035 Месяц назад +78

    දමිතා කෙලව ගත්තෙ වැරදි දේශපාලනයට ඇවිත් 😂😂

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 Месяц назад +86

    මට තියන ගැටලුව ඇයි දමිතා පාර්ලිමේන්තු යන්නෙ ඇයි කියන එක. රටක පාර්ලිමේනතුවක ප්‍රධාන කාර්යය නීති සම්පාදනය සහ මූලය පරිපාලනය. එහෙම නැතුව ජනප්‍රිය බව කතාකරන්න පුලුවන් වීම වගේ සිල්ලර දේවල් නෙවෙයි.

  • @maheshiperera8772
    @maheshiperera8772 Месяц назад +13

    දමිතා ප්ලිස් මේ හැම කමෙන්ට් එකක්ම කියවන්න..ඇත්තටම ලැජ්ජා නැතිද මිනිස්සු මෙච්චර එපා කියද්දි මිනිස්සුන්ට උදව් කරන්න මුවාවෙන් පාර්ලිමේන්තු යන්න..😂😂😂😂

  • @CriticalCommentaryK
    @CriticalCommentaryK Месяц назад +53

    මෙයා ඊයේ පෙරේදා කිව්වෙ,
    එක්කො ජාතික ලැයිස්තුවෙන් එන්න ඕනලු. ඒක පැත්තක තියමුකො.
    ඊටපස්සෙ චමුදිතගෙ වැඩසටහනෙ කියනවා නැත්තං මුදලින් වන්දියක් ඕනලු.
    ස්වේච්ඡාවෙන්ම කැප වුණා නම් මුදල් ඉල්ලන්න ලැජ්ජා නැද්ද? ඒකෙන් පැහැදිලිව තේරෙනවනෙ පෞද්ගලික වාසියට හැම දේම කරේ කියලා. මට නම් ඇත්තටම දමිතාව අප්පිරියයි. පට්ට අප්පිරියයි

  • @jokijoki8016
    @jokijoki8016 Месяц назад +97

    අනුර ට අපහස කලාට දමිත ,දමිතට අපහස කලෙ නෑ අනුර ඇස් පනාපිටපලදු න්නා

    • @SuperYazeer
      @SuperYazeer Месяц назад

      Meya Anura sahodarayata apahasa kala bale Thibilath anura ayya apahasa kale ne .. Sajith ta sahaya dunna.. Hebei sajith just used you.. Oyata thama oka therum ganna berida… Oya kochchara moodada

    • @stanleygamage666
      @stanleygamage666 Месяц назад +1

      👍🙏🏾

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 Месяц назад

      එතකොට උඹලා රන්ජන්ට අපහාස කරන්නෙ .ඌ කාටද අපහස කලේ .

    • @Indradesilva-m6k
      @Indradesilva-m6k Месяц назад

      මොන මොන බයිල ගැහුවත් වැඩක් නැහැ.

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 Месяц назад

      ​@@marvingamarasinghe6151 දැං ඉන්න පක්ෂයට fund කරණ තැන අවුලක් ලු, කතෘලට සල්ලි ගෙවලා නෑ ලු ඒක ????

  • @rpq3192
    @rpq3192 Месяц назад +46

    අනේ ඔයා නිලන්ති ට සමාන වෙන්නෑ.අනුරට කියපු දේ මතකද?මාලිමාවේ කිසිම කාන්තාවක් මේ වගේ බලුනෑ.

    • @FathimaFazna-hg9ss
      @FathimaFazna-hg9ss Месяц назад

      🤣🤣🤣

    • @FathimaFazna-hg9ss
      @FathimaFazna-hg9ss Месяц назад

      🤣🤣🤣

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 Месяц назад

      නිලන්ති කියන්නේ උගත් නීතීවේදිනියක්. එක එක චරිත රන්ගපෑම් කරලා දැන් ,නාහෙන් අන්ඩ අන්ඩා මාද්‍ය ගානේ ගිහින් හෝද හෝද මාඩේ දානවා වගේ වැඩක් කරන්නේ.ගෑනු කමටත් ලැජ්ජයි

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 Месяц назад

      අනිවාර්යයෙන්ම

  • @NavaNiki
    @NavaNiki Месяц назад +25

    දමිතා ඔයා නම් මාරම අම්මන්ඩියෙක් ඔයා ගිය හැම වැඩ සටහනකම නිලන්ති නිල් බලකායේ හිටියා කියල කිවිවා නේද.නිලන්ති කියන්නේ නියම කාන්තාවක්

    • @pothakamahima8826
      @pothakamahima8826 Месяц назад +5

      දමිතාගේ පැහැදිලි ඊර්ෂ්‍යාව

    • @Janithprsanna
      @Janithprsanna Месяц назад +4

      අනිවාර්යෙන් මේ ගැනීගේ කට නිසාම අපහාස විදින්නෙත්

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Месяц назад +17

    දමිතව අනාගතයට හොද උදාහරනයක්. වැරදි තැනක පැල උනොත්කාටත් ඔච්චර තමා. ජිවිතේ තේරිම් කියන දේවල් පරම්පරාවෙන් පැවත එන පක්ෂ පාට ආගං නිසාවත් හදවතින් එන ආදරය
    නිසාවත් නොකල යුතුයි කියන්න දමිතා හොද උදාහරනයක්.
    සමාජෙ කුනු ගොඩවල් අපේ ඇගට එන්නෙ ගිහිං හොයාගෙන නෙමෙයි අඩගහලා අතට දෙන්නෙ.
    සමාජෙ වැදගත් බුද්දිමත් කියලා හිතං ඉන්න මිනිස්සු තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕන කෙනෙක්බිල්ලට දෙනවා.
    දමිතා අනාගතයට කලු පැල්ලමකට ගන්න උදාහරනයක්.

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d Месяц назад +36

    අපරාසදේ මේ කක්කුස්සියට නොමි නේසන් දෙන්න තිබුන පරදින හැටි බලන්න

  • @nuwangavishwajith4261
    @nuwangavishwajith4261 Месяц назад +19

    එක එක youtube channels වලට ගිහින් අඬනවට වඩා හොඳ නැද්ද තමන්ම දුක කියන්න channel එකක් හදා ගත්තනම්.. දේශපාලනය සම්බන්ධයෙන් තියෙන උපාධිය එහෙම පෙන්නල පටන්ගන්න පුලුවන්..😊

  • @SitharaHemachandra
    @SitharaHemachandra Месяц назад +10

    ඩයනා ,ගීතා,තලතා ,දමිතා ,හිරුනිකා ,අනර්කලී ,පබා, රුවන්ති,අනූශා දමයන්ති ,වදින්න ම් ජන්ද දීලා පාර්ලිමේන්තු යවන්න එපා

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 Месяц назад +31

    ඇයි මේ වගේ කිසිම වැඩකට නැති අය ගෙන්නලා උලුප්පන්නේ බල ලෝබි කම විතරයි

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 Месяц назад +8

    දමිතා අසූචි ගොඩක්

  • @ManelFernando-h3m
    @ManelFernando-h3m Месяц назад +39

    ඔයාට ලැබුන සම්මත ඔයාට වට්නව ඇති ඒත් ඕව දේශපාලනයටවත් පාර්ලිමේන්තු යන්නවත් වැදගත්කමක් නැහැ දේශපාලනය ගැන දැනුමක් ඔයාට නැහැ කියල කට ඇරියම තේරෙනව පලාතම ගදයි

    • @indikass
      @indikass Месяц назад +2

      දමිතම කිව්ව මට දේශපාලනය කරල පුරුදු නෑ කියල

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 Месяц назад +6

    අනේ දැන් නම් හරිම අහින්සක වෙලා😂😂 ඒත් ෆුට් බයිසික්ස්ලයක් පදින්න ලයිසන් ලැබුනනම් බලන්න තිබුනා😂😂😂

  • @prabhashaniinoka286
    @prabhashaniinoka286 Месяц назад +14

    කාන්තාවන් පාර්ලිමේන්තුවට ඕනි.ඇත්ත.ඒකට සුදුසු කම් තියෙන්න ඕනි.ජනප්‍රිය නිළියක් කියන එක සුදුසුකමක් නෙවෙයි.ඔබ ජාත්‍යන්තර සම්මාන රටට ගෙනාපු එක ඔබේ විශය අනුව ඔබ රටට කල සේවයක් .රට ගැන කැක්කුම කියලා පාර්ලිමේන්තු ගියා කියලා ඔබට එතන දෙයක් කරන්න බෑ.ඒවට සුදුසු අය ජනතාව තෝරලා යවයි.අපි අපේ ජන්දෙත් හරි කෙනාට දෙන්නේ අපිටත් රට ගැන කැක්කුමක් තියන නිසා .

  • @sampathhemakumara9606
    @sampathhemakumara9606 Месяц назад +27

    FB ජනාධිපති කියලා කිව්වේත් ඔයාලමනේ....😂

  • @creepermalliya4833
    @creepermalliya4833 Месяц назад +9

    ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු ගියා වගේ තියෙයි

  • @kbt3831
    @kbt3831 Месяц назад +42

    ලයිසන් කතාව දැන් අමතකද

  • @SamanthaBandara-xb5pr
    @SamanthaBandara-xb5pr Месяц назад +6

    මිනිස්සුන්ගෙ ආදරෙ පේනවා comments දැක්කාම මාර ආදරයක්

  • @malkanthisumanathilaka1250
    @malkanthisumanathilaka1250 Месяц назад +21

    දමිතා ඔයා රටේ ජනාධිපතිට අපහාස කරලා දැන් මාධ්‍යයට ඇවිල්ල කියන්න එපා ඔයාට අපහාස කරන්න එපා කියලා. දැන්වත් ඕක නවත්තලා ගෙදෙට්ට වෙලා ඉන්න මූණ දැක්කත් හරිම අප්පිරියයි

  • @rashikafernando8311
    @rashikafernando8311 Месяц назад +11

    කියන්න දෙයක් නැති කමට සම්මාන ගැන හරි කියලා දුක කියනවා

  • @Kano-8300
    @Kano-8300 Месяц назад +46

    මේක හේෂාගේ වැඩක් නෙමේයි සජිත්ගේ වැඩක් ප්‍රස්නේ තියේන්නේ දමිතට තාම තෙරුන් ගන්න බැරි එක

    • @rashikafernando8311
      @rashikafernando8311 Месяц назад +6

      තේරෙනවා කටක් ඇරලා කියන්න පුළුවන් ද ඉතින් 😂😂

    • @jokijoki8016
      @jokijoki8016 Месяц назад

      දන්නව කොහොමද යකො කියන්නේ කරට උඩින් නටපු නැටිල්ල ට ජලනි කැලෙ

    • @Mahe-v8k
      @Mahe-v8k Месяц назад

      ඔව් ඉතින් මොලේ නෑනේ 😂

    • @DiliDilrukshi-i6t
      @DiliDilrukshi-i6t Месяц назад

      තේරුම් ගන්න බැරි නෑ ඒක දන්නවා දමිතා හොදටම ඒ උනාට කට වරද්ද ගන්නේ නැතුව ප්‍රශ්නවලට උත්තර දෙනවා තාමත් හිතේ තියෙන බලතහන්නාවට මිසක් මේකිට ඒක නොතේරෙන කමට නෙවෙයි 😂

    • @Janithprsanna
      @Janithprsanna Месяц назад

      ඔව් සජිත් නෝනා

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf Месяц назад +36

    නලුනිලියො ගායකයන්ට ගිය රටක් මෙක දැං😭😭

    • @jokijoki8016
      @jokijoki8016 Месяц назад

      🎉 කාන්තා වෙනුවෙන් පෙනී සිටිනවා නම් මුලදී මාලිමාවට යන්න තිබ්බ නෙ සජබෙට ගියේ නඩුව ලින් බෙරෙන්න

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d Месяц назад +21

    අද ඔය කතාකරන විලාසය නෑ සජිත් දිනුවනම් අම්මා බලන්න තිබුන අනුරට ඔය කක්කුස්සි කටෙන් අපහසකරනහැටි ආගමක් දහමක් දන්න වනම් ඔබ ඔය විදියට අනරට අපහසකරන්නේ නැහැ හොදවැඩේ උඩපැන්නට

  • @amilagayanlg751
    @amilagayanlg751 Месяц назад +28

    කාන්තාවො පාර්ලිමේන්තු හිටියට ඒකටත් උගත් අය ඕන මෙයාගෙ උගත්කම මොකක්ද

    • @UserKGFJohnson
      @UserKGFJohnson Месяц назад +3

      උගත්කමට වඩා බුධ්මත්කම අවශ්‍යයි .කාලාවට දක්ෂ වුනාට දේශපාලන සුදුසු නැත .

    • @smile.......
      @smile....... Месяц назад

      Yako sajith mahattaya hal kilo 5k dunna . Eka nisa sajithta chande deepn

  • @TalkTownDI
    @TalkTownDI Месяц назад +13

    Thanks Hesha for saving Rathnapura from this woman ❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 Месяц назад +23

    දමිතා ඔයා අරගලය වෙලාවේ හොද වෙන්නත් සජබෙට ගිහාම නරක වෙන්නත් හේතුව තමයි සජබෙ කියන්නෙත් මේ දූශිත දේශපාලනයෙම කොටසක් නිසා..

  • @shanthasilva9587
    @shanthasilva9587 Месяц назад +19

    ඇත්තටම දමිතා පාර්ලිමේන්තු යන්න දගලන්නෙ ඇයි?
    රටට සේවය කරන්න නොවේ
    මේවාගේ බොලද ගෑණූ පාර්ලිමේන්තු ගිහිල්ලා මොනවා කරන්නද?

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 Месяц назад +1

      දමිතගේ මිනිහා පට්ට හොරෙක් උගේ හොර වැඩ යට ගහන්න තමයි මෙයා දේශපාලන කරන්නේ

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 Месяц назад +13

    මේ වගේ අය ඕනවට වැඩිය promote කරන්න හොද නෑ,තමන්ගෙ values කියන දේවල් ගණන් ගත්තෙම නැති නිසා මම කියන්නෙ

  • @sn9966
    @sn9966 Месяц назад +13

    හරි ටීවී එකේ වැඩේ මෙයාලත් පටන් අරන්...දුක අහන කතා.😂

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Месяц назад +14

    නිලිකම එකක් දේසපාලනය එකක්. මල් ගස් වටේ දුවනවට වඩා අමාරු වැඩක් රටක් පාලනය කරන එක. කොටින්ම ඔබ‍ට කිසිම සුදුසුකමක් නෑ..

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 Месяц назад +20

    ඔබ කලාකරුවෙක් විදියට වැඩ කරන්න. අසාධාරණයට එරෙහිව ඕන ව්දියට කතා කරන්න පුලුවන් එතකොට.

  • @Janithprsanna
    @Janithprsanna Месяц назад +10

    හොදවැඩේ තණ්හව වාසිය නිසා වැරදි තැන් වල හිටගත්තාම ඔහොම වෙන්න ඕන.

  • @chandralathakeraminiyage8287
    @chandralathakeraminiyage8287 Месяц назад +13

    ඔයත් මන්ත්‍රී කමක් ඉල්ල ඉල්ල විහිලුවට ලක්වෙන හැටි ඔයාට පේන්නෙ නැහැ.පාඩු⁣වේ හිටියනම් ඉවරනේ.ඔය පක්ෂෙත් ඉවර කරන්න පුලුවන් කියල නොකියා කියන හැටි.

  • @SamsonT-iq
    @SamsonT-iq Месяц назад +14

    සාධාරණය ඉටු නොවුනත් කරන්න දෙයක් නෑ. සද්ද නැතුව පල්ලං බහින්න තමයි වෙන්නේ.

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 Месяц назад +12

    අනුර කුමාර ජනාධිපති තුමාට " බයිසිකල් කතාව " කිව්වේ මෙයා නෙමෙයි ....ද? 😜 මෙයා කාටවත් අපහාස කරන්නේ නැහැලුනේ🤔🤔

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm Месяц назад +12

    නිලන්තියි දමිතයි ගොඩක් වෙනස්.

  • @sn9966
    @sn9966 Месяц назад +9

    සිත නිවන කතා සහ දුක අහන චැනල්.😂

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k Месяц назад +12

    කලාකරැව ඉන්නෙ දේශපාලඤයට වඩා උඩින්නම් ඇයි මෙච්චර පහත් දේශපාලනයට යන්න දගලන්නෙ

  • @ranigeetha1312
    @ranigeetha1312 Месяц назад +1

    පාර්ලිමේන්තුවෙ හුලගක් වදින්නත් කලින් මොන තරම් වාචාල විදියට මනුස්සයින්ට අපහාස වෙන විදියේ කතා කලාද...? අපට හිතා ගන්න පුලුවන් මේ ගෑනි පාර්ලිමේන්තුවට ගියා නම් ඔය හැකර කට ගැන අපට බලා ගන්න තිබුනා.... ඒ නිසාම තමයි උන්දැට ඔය තත්වෙ උදා උනේ..
    හේශාට ගොඩාක් තෑන්ක්ස්..
    🙏👍❤️

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 Месяц назад +16

    මං හිතන විදියට ස්වාභාවධර්මයෙන් මෙයාට සාධාරණය ඉටු කරලා ඉවරයි.විරුද්ධ මත විවේචනය කරන එක සාමාන්‍ය දෙයක්.හැබැයි මෙයා පහුගිය කාලේම කලේ අනිත් පක්ෂ වලට below the belt ගහලා තමන් නියෝජනය කරන පක්ෂෙ දායක සභාව චූන් කරපු එක.දැන් උනුත් නෑ.අනිත් උන් කොහොමත් නෑ.මෙහෙම උන් පාර්ලිමේන්තු නෙමෙයි ගමේ මහිලා සමිතියකටවත් ගන්න හොද නෑ

  • @wengappuli3294
    @wengappuli3294 Месяц назад +8

    දේශපාලනයට ඇවිල්ල තමාට දෙයක් නොවුනහොත් වන්දි ගෙවන්නලු. ඒකෙන්ම මෙයා කවුද කියල එයාම අපට කියා දෙනව..

  • @navodhyapawani8359
    @navodhyapawani8359 Месяц назад +7

    දමිතට රූමැටික් ආතරයිටිස් තියෙනවා, ඇයව රෝහල්ගත කරන්න කියලා නිර්දේශ කළා. නමුත් ඒ වෙලාවේ ඒකට බන්ධනාගාර නිලධාරීන් ඉඩ දීලා තිබුණේ නෑ. ඒ වෙනුවෙන් විශාල වශයෙන් කතා කළේ Npp එකේ අය. මම ඒ ගැන පුද්ගලිකව දන්නවා.

  • @nilakshikumari9348
    @nilakshikumari9348 Месяц назад +6

    කාන්තාවක් වීම නිසාම අපහාස කරනවා නං එය කැත වැඩක්..නමුත් නිලියක් වීම නිසා පාර්ලිමේන්තු යන්න වැඩක් නැහැ. අපට මතකයි මහා නිලියො පාර්ලිමන්ට් ගිහින් කරපු දේවල් ...දමිතා ..ඔබලා කලාවෙන් දේශපාලනය කරන්න...එයයි අවශ්‍ය ..දීපානිලා මුලු ජීවිත කාලයම ජවිපෙ දේශපාලනය කලා...නමුත් පාර්ලිමන්ට් යන උනක් අැයට නැහැ...

  • @tilaksenaratna3934
    @tilaksenaratna3934 Месяц назад +12

    දමිතා ඔයා වැටුන තැන වැරදුනා එච්චරයි.

  • @deepikabandaranayake7168
    @deepikabandaranayake7168 Месяц назад +9

    හැම දේටම හේතුව කට 👄හැම කලාකරුවෙකුටම ඔය ප්‍රශ්නය නැත

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Месяц назад +5

    අප්පල, පුතාල, පවුල් පාලන දූෂිතයන් එකෙක්වත් එපා කියන සාමූහික දුෂ්කර මහජන අරගලයකට මුවාවෙලා පුද්ගලික ගමන් යන්න හදන දමිතලාගේ හංස ගීත ගායනාව.... ❤

  • @SuperMahesh0
    @SuperMahesh0 Месяц назад +7

    නායකයගෙ ගුන වයලා කොහොම හරි පාර්ලිමේන්තුවට රින්ගගන්න මෙයා බලන්නෙ.වැඩි කල් නොයා මෙයා සජිත්ට බනිනවා .සජිත්ට මොලයක් තියෙනවා නම් මේ වගෙ අය ගැන විස්වාස කරලා මිනිස්සු චන්දේ දෙයි කියලා හිතනවද.

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 Месяц назад +8

    අනේ වැඩක් බලාගෙන ඉන්න
    ඔයා කොහොමටත් දිනන්නෙ නෑ.
    හිටපු පක්ෂය විවේචනය නොකරන නෝනා .
    ලැජ්ජයි ලැජ්ජයි😅😂😂😂😂😂

  • @Madona-b4o
    @Madona-b4o Месяц назад +13

    දම්තා කෙලවගත්තා ඉල්ලන් කැවා

  • @lasanthapushpe5259
    @lasanthapushpe5259 Месяц назад +7

    රෙද්දක් ඇදගෙන පරෙ බැහැලා යන්ඩ පුළුවන් එවුන් එක්ක දෙසපලනෙ කරන්ඩ ඔනෙ බං

  • @raveenasilva3290
    @raveenasilva3290 Месяц назад +2

    I am a catholic bt I believe in Karma. This is a good example for trying to frame and disrespect a person especially someone trying to do a good deed .

  • @smilingmind1963
    @smilingmind1963 Месяц назад +38

    අපරාදේ එච්චර දක්ශ නිලියක් මෙහෙම චාටර් උනේ😥

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Месяц назад +1

      සත්තකින්ම

    • @philomenafernando3842
      @philomenafernando3842 Месяц назад +1

      ඒක ඇත්ත. විහින් කර ගත්ත දෙයක්. අපූරුවට හදාගත්ත නම රැකගෙන ඉන්න තිබුණා.

    • @yvonnefernando6504
      @yvonnefernando6504 Месяц назад

      Sure she is a talented actress,thts all.not a politician.greedy for money n power pave way to be politicians mostly​@@lakshmiabedeera45

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z Месяц назад

      ඇත්ත

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 Месяц назад

      නොදන්න දේසපාලනේ කරන්ඩ ගිහින් ඇන ගත්තා

  • @NihalPriyashantha-z5u
    @NihalPriyashantha-z5u Месяц назад +1

    හරි අපි බලමු කොරන හැටි කියපු කටින්ම අන්තිමට කියන ටික තමයි නියම ඕව දයිවයේ සරදම්.....දමිතා ....

  • @Maa-hs5li
    @Maa-hs5li Месяц назад +7

    අපරාදේ මේ චරිත නිකන් පච උනේ.😢

  • @aheshikumari4206
    @aheshikumari4206 Месяц назад +5

    දමිතාට හොඳ වැඩේ කියලා තමා කියන්නේ

  • @RawindraFernando
    @RawindraFernando Месяц назад +4

    We are very happy

  • @dharmapriya9165
    @dharmapriya9165 Месяц назад +1

    හොද සංවාදයක්.වැරදිහදාගන්න හොද අවස්ථාවක්.

  • @DiliDilrukshi-i6t
    @DiliDilrukshi-i6t Месяц назад +1

    අහන්න තියන දේ කෙලින්ම ඇහුවා

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 Месяц назад +1

    Damitha is a political notorious lady, as like she hasn't responded to respect offosition persons. But leader of Sajth's who had taken injustice and critical decision.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn Месяц назад +6

    දමිතා හොදින් මතක තියා ගන්න දවසක කලාෂේත්‍රය හොඳ තැනකට ගේන්නේ ඔබ ගරහපු අනුර ඇතුළු මාලිමාවේ ආණ්ඩුවකින් බව

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Месяц назад +8

    ඒ ආදරේ ඔයා නැති කර ගත්තේ අනුරකුමාර ට මඩ ගහන්න ගිහින්

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 Месяц назад +2

    දමිතා අබේරත්න දැන් මෙහෙම කිවුවට නිලන්ති ට මෙයත් පාහර ගැහුවා නිල් බලකායේ හිටපු කෙනෙක් කියලා...නිලන්ති ඒකට උත්තරේ දුන්නා ඒකත් බලන්න ආ.....

  • @gajalanka95
    @gajalanka95 Месяц назад +13

    දමිතා හිරේ ඉන්නකොට හරිනි අමරසූරිය මැතිනියත් ඇවිල්ලා එතන ඉන්න ජේලර්ලාගෙන් බැලුනුත් ඇහුවා අපි දැක්කා

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Месяц назад

      සජිත් තමයි ඉස්සෙල්ලා ම ගියේ බන්.පස්සෙ හරිනි ගියේ. කොහොම උනත් ඒ දෙන්නම කලගුන දන්නව.ඒකට රෙස්පෙක්ට් කරන්න ඕන

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z Месяц назад

      analeejayasingha5357 එතනදි හරිනි දීල තියන උත්තරය හරියට හරි.එයා ඒ වෙලාවෙ කියල තියෙන්නෙ දමිතගෙ දේශපාලන මතය මොකද්ද කියල අපි දන්නෙ නෑනෙ එයා කැමති තීරණයක් ගනී කියල.ඉතින් දමිතා එයාගෙ මතය එක්ක සජබෙ තෝර ගත්තා.ඒකට හේතුව මාලිමාව ඒ වෙනකොට 3% තැන හිටියෙ.දමිතා හිතුවා ඉස්සරහයින් ඉන්න තැන තෝර ගන්න ඕන කියල.කවුරුත් හිතුවෙ නෑ මේ තරම් ඉක්මනින් මිනිස්සු මාලිමාව වටා එකතුවෙනවා කියල.හරි තැන හිටගන්නෙ නැතුව වාසි වෙන තැන දමිතා හිට ගත්ත.ඒකයි දමිතට වැරදුනේ.

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd Месяц назад +2

    ලක්ශාන් විතරයි හරි ප්‍රශ්නේ ඇහුවේ. "හේශා බිලී බෝයි උනාද?" . අනිවාර්යයෙන්ම ඒක තමා වෙලා තියෙන්නෙ. හේශට කියන්න ඇති වැරැද්ද බාර ගත්තෙ නැත්තන් සීට් එක වෙන කාට හරි දෙන්ව කියල. 😂 රෝහිනී කවිරත්නටත් කියන්න ඇති අරෙහෙම කියපන් නැත්තන් සීට් එක දෙන්නේ නෑ කියල. 😂😂 ඒක දමිතා නොදන්නව නෙවෙයි. දමිතට ඒක තේරෙන්නෙත් නැත්තන් දමිතට වෙන ලෙඩක් තියෙන්නෙ ඕනේ. දමිතත් මේ කතාවේ තමන්ගේ කෑල්ල ප්ලේ කරන්නෙ. 😂

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Месяц назад +3

    දමිතා ....රට ගැන හිතුවනම් අද ඉන්නේ මාලිමාවේ , එත් දමිතා හිතුවේ බඩගැන එකයි කෙලවුනේ...😮😮😂😂😂😂😅

  • @NavaNiki
    @NavaNiki Месяц назад +2

    ඇත්තටම අයියෙ ඔයාට ආදරෙයි ❤❤❤❤

  • @AlcatelUsee
    @AlcatelUsee Месяц назад +10

    දමිතා ජනතාවගෙ හදවතෙ නැ වැරදි කරා එයා පාර්ලිම්‍රන්තූවට එපා

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 Месяц назад +9

    කාන්තාවො දේශපාලනය කරන ඔනෙ ලස්සන විදියට

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 Месяц назад +1

    අපි බලන් ඉමු
    බලන් ඉමු
    බලන් ඉමු
    මාධ්‍ය සදාචාරය ඉගෙන ගත්තේ මොනවද

  • @thushariganga8465
    @thushariganga8465 Месяц назад

    Enough is Enough Mme Damitha.

  • @indikass
    @indikass Месяц назад +7

    හදාගෙන ආපු නම නැතිඋනා නේද දැන්😊

  • @thanayampalaredio9367
    @thanayampalaredio9367 Месяц назад +2

    ඔබ ගැන කිසිම පැහැදිමක් නැහැ දමිත ඔබ දේශපාලනයට ගැලපෙන්නැහැ.ඔබවැනි අය පාර්ලිමේන්තු වේ කොසිටිය යුතුයි

  • @udayawicky8386
    @udayawicky8386 Месяц назад +3

    මගේ අම්මත් චිත්‍රපටි නිළියක් බොහෝම කාලෙක සිටන්, නමුත් දේශපාලනය එයා කවදාවත් එයාගේ ප්‍රසිද්ධතාවය ගෙනාවෙ නෑ එයා මැරෙන කුණුත් ඒ නම තියාගත්තා මට කියන්න පුළුවන් දමිතා ඔයා චිත්‍රපට ජීවිතේ ගෙනියන්න ඔයා බොහොම දක්ෂ චිත්‍රපටි නිළියක් මට කියන්න තියෙන්නෙ ඒ නම තියාගෙන ඉදිරියට යන්න, මගේ මව එතුමිය මරණය තැප්පා චිත්‍රපටිවල රඟපු කෙනෙක් නමුත් දේශපාලනය ඊට වඩා හාත්පසින් වෙනත් දෙයක්... ඔබට හරියන්නෙ චිත්‍රපටි කර්මාන්තය මිසක් ජරා දේශපාලනය නෙමෙයි බොහොම ස්තූතියි

  • @Mahe-v8k
    @Mahe-v8k Месяц назад +4

    මේ ගෑනිට කියලා දෙන්න කව්රුත් නැද්ද මේක සජියගෙම වැඩක් කියලා 😂

    • @Janithprsanna
      @Janithprsanna Месяц назад

      කියලා වැඩක් නැ තව කෙලවෙන්න ඕන.

  • @munasindisanayaka900
    @munasindisanayaka900 Месяц назад +3

    ජිවතය කියන්නෙ ඉතාමත් කෙටි ඉතිං dear දමිතා ඔය ලස්සන නමක් ඔයාට ලස්සන හඩක් ලස්සන පෙනුමක් තියෙන හැමොම ඔයාට ආදරය කරා රගපැමත් අති විශිෂ්ටයි, මම හිතන්නෙ නිලියක් විදියට ඔයා දේශපාලනයට ආපු එක තමයි මිනිස්සුන්ට එපා උනානමි උනේ,අපේ රටෙි දේශපාලනය කියන තැනට මිනිස්සුන්ට අපායක් වගේ හොරු මැරයෝ දුෂිතයෝ ඔක්කොම ඉන්නෙ ඔය දේශපාලුවෝ කියන රාමුව ඇතුලේ ඔයා එතනට ගැපෙන්නෙ නැහැ කියන එක තමයි
    මගෙ මතය

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 Месяц назад +5

    දක්ෂ නිළියක්. අපිත් කැමතියි. ඒත් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වී දිගටම නිළියක් විදියටම හිටිය නම් හොඳයි.

    • @nuwanprdeep2819
      @nuwanprdeep2819 Месяц назад

      එ සියල්ල මෙයා විසින් නැතිකරගත්තා අයෙ මෙයා ඉන්න මුකුත් බලන් නෑ අප්පිරිය උනා

  • @Chamaraofficial123
    @Chamaraofficial123 Месяц назад +6

    මෙයා දන්නවනෙ මෙයා npp එකට කොච්චර මඩ ගැහුවද,අන්තිමට කාන්තා අයිතිවාසිකම් ඉස්සරහට දාගෙන ඒකත් විකුණනවා,😂

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Месяц назад +2

    දමිතා ඔයා දැන් ඔහොම කියනව , බෞද්ධ කෙනෙක් හැටියට ඔයා දෙශපාලන වේදිකාවේ නැගලා අනුර ට කරපු අපහාස අනුර ජනාධිපතිවූනාට පස්සේ කල අපහාස අමතකද ඒ වගේම වේදිකාවල කතා කරද්දි තිබුන වෛරය පිරීවුනු. කතා ගොඩක් ඔයා රට.පුරා බෙදාහැරීමට කටයුතු කලා ඒක ලස්සන හොද වැඩක්ද

  • @rpq3192
    @rpq3192 Месяц назад +8

    කලගුන සලකන්න නෙවෙයි වැඩ කලයුත්තේ පරාර්තය වෙනුවෙන්.

  • @sybiltennakoon1013
    @sybiltennakoon1013 Месяц назад

    Be brave "🎉"

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 Месяц назад

    Deshapalanya epa api ආදරය karanne damitha Aberathna ta eya නිහතමානී චරිතයක් අදත් api eyata ආදරෙයි ❤❤

  • @samanbandulage5006
    @samanbandulage5006 Месяц назад +2

    දැන් අඩන්න කලින් හිතන්න තිබුන

  • @MAHAMEGHAYA
    @MAHAMEGHAYA Месяц назад

    Dear Damitha, please do understand that the conclusion is that SJB does not want you at all for they may be having valid reasons which they do not want to reveal. Please continue to do what you are good at being an excellent artist. ❤

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 Месяц назад +2

    අන්තිමට ඔක්කොම කරන්නෙ බිස්නස් තමයි

  • @manjularoshini2925
    @manjularoshini2925 Месяц назад +3

    මිනිස්සුන්ට අප්පිරියම චරිතයක් බවට පත් වෙලා ඉවරයි. දැන්වත් පාඩුවේ ගෙදරට වෙලා ඉන්න 😂

  • @iranthiranawana5301
    @iranthiranawana5301 Месяц назад

    Ayyoooo appiriyai

  • @Janithprsanna
    @Janithprsanna Месяц назад +2

    මෙයත් නිලන්ති ට අවළාද ගහලා දැන් හොද වෙනවා.

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 Месяц назад

    Patta weeesa sakkilli balllli