The Buddha many times took the sea for Nibbāna in teaching Dhamma. For example, Paharada sutta, where no fluctuations of the level, so much precious things, etc found in the sea.
Saththiya soya Yana gamanaki...... Siyalu Buduwaru me API jeewathwana helabime uppathiya labu bawata ithama wiswasai... Meya ma kuda awadiyem sita wiswase dibuna deyaki ada meya oppuwemin pawathi. Awasthawa Akala Sathiya heladaraw we saththiya pamani jaya ganne
නියම හෙලයන්ටතමයි අපේ ඉතිහාසය සොයාගෙන යන්න හිතෙන්නේ විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා පුතාට
අපිට තිබෙන්නේ එක් අරමුණයි වැලලී ගිය ප්‍රෞඪ අතීතයක් තුළින් නැවත මේ දේශය ගොඩනැගීමයි එය ගොඩනැගීමට නං බුදුදහම රකින්නා වූ ධාර්මිෂ්ට පාලකයෙක් බිහිකර ගැනීමයි ඒ තුළින් පමණයි අපගේ අනාගතය සුන්දර වනුයේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
ඇත්ත ! ඒ සදහා වෙනම ස්ංවිධානය කල යුතුය
@@suwineethaWicramasingha එය ස්වභාව ධර්මය විසින් නිසි වෙලාවට නිසි වැඩ කටයුතු කරාවි බොහෝ මිනිසුන් එකතු වී මේ දේශය ගොඩනගාවි ධාර්මිෂ්ඨ පාලකයෙක් බිහිවෙනවා නිසැකයෙන්ම
අන්තිමට ඔප්පු වෙන් සිංහලයා ගොංතඩියා කියල නේද?
ඔක්කොම කරල තියෙන්නේ බිම්බිසාරල,අනේ පිඩුසිටුතුමාල,අජාසත්තලා,කෝලියල,මල්ලවල,අශෝකල.නේද?
සිංහලයා සුද්දට කියල හොරඔප්පුවක් හදාගෙන නම ගසාගෙන විතරයි. ඒක නේද වෙන්නේ?
@@sugandikapushpakumara5905නොදන්න දේවල් කියවන්න එපා.මේ සේරම කරෙ සල්ලි වලට,බලයට කෑදර මිනිස්සු.බ්‍රිතාන්‍යයෙ පර සුද්දො මේ රට කෑවා.කොහොමත් උන්ට ඒ පව් ගෙවන්නම වෙනව😊දැන් එලබී තිබින්නෙ සත්‍ය එලි වෙන කාල වකවානුවයි😊🙏තෙරුවන් සරනයි හැමෝටම
@@sugandikapushpakumara5905 සිංහලයා එයාලා ගැනත් යක්ඛයා එයාල ගැනත් වැඩිකල් යන්නට කලින් බොහෝ දේ දැනගන්න මෙන්ම දැකගන්නද හැකිවෙයි
මේ දුක් සසරින් මිදෙන්න ඔබතුමා කරන මේ මහා සත්කාර්‍ය පුන්‍ය සම්භාරය හේතුවේවා ....
ජයවේවා ජනිත්!❤❤❤❤
මල්ලි ......උත්සාහයට අපගේ ප්‍රනාමය..
නියමම හෙල .ලේ.වලින් ඡනිත කරපු පුතෙක් ඔබ තුමා පුතේ ඔයා මෙම හෙලබිමට ඡාතික වස්තුවක් ඔබතුමාගෙ වටිනාකම ඔබතුමාවත් දන්නෙ නැතුව ඇති මේ හෙලබිම බුදුන් උපන් දීපය හෙලයින්ට උරැම කරදෙන්නට ඔබ ගන්නාවු නිවැරදි උත්සහයටත් ඔබතුමා මෙලොවට බිහිකරපු දෙමවුපියන්ටත් ගොඩාක්ම පින්
ඔබතුමා මේ ගන්නා උත්සාහය සත්‍ය ඉතිහාසය මතු වීමට හැකි වේවා.
තෙරුවන් සරණයි පුතා.. පරයින් විනාශ කරපු , වෙනස්කල ඉතිහාසය නැවත ගොඩගන්ට පූර්ණ ශක්තිය දිරිය ලැබේවා ...නවත්තන්ට එපා..බුදු සරණයි .......
චචචචචචචච
චචච
බුදු සරණයි දෙවි පිහිටයි
අපේ ඉතිහාසය සොයා අපිව දැනුවත් කරන අපේ සිංහල දරුවන් සහ වැඩිහිටි සැමට අපේ ගව්රවය
අපේ ඉතිහාසය මතුවේන කාලය රාවණා ඉතිහාසය ඛුදුන් වැඩසිටි පින් ඛිම ජම්බුද්වීපය තෙරුවන් සරණයි
අපගේ හෙළ ඉතිහාසය මතු කිරීමට දරන ප්‍රයන්තයට අපගේ ස්තූතිය,ඔබට සහ කණ්ඩායමට තෙරුවන් සරණයි .
බුද්ධ ඉතිහාසය ඉස්මතු කිරීමට මහා පරිශ්‍රමයක් දරණ ඔබ ඇතුළු සියළුම විද්වතුන්ට ප්‍රණාමය.
සුවපත් වෙත්වා !!!
ජනිත් පුතා ඔබ ජාතියේ පිනට පහලවූ පින්වත් පුතෙකි ඔබට දීර්ඝායුවේවා !
😆😂
😅😅
ඔබට පින් දැනුවත් කිරීමට, තෙරුවන් සරණයි,
ජනිත් මහත්මයාණනි ඔබට ජාතියේ උත්තමාචාරය ඔබට පරම නිබ්බාන සුවය අධිෂ්ඨාන කරමි.
අනිවාර්යයෙන්ම අපි බලනවා අලුත් තොරතුරු දැනගන්නට උවමනා නිසා.තොරතුරු ලබාදෙන එකට ස්තුති
අනිවාර්යයෙන්ම අපි මේ ගවේශනයක් කරන්නෙ බුදුන් උපන් අපේ හෙලබිම තුල නිවරදි ස්ථාන සෙවීම ❤
😂තාම හොයනවද? 😃
ඉවරයි බන් හොයල
එහෙනම් තාම ගවේෂණය කරනවා කියන්නේ මොකද ?😃😃😃 මීවනපලානේ ගේ සතර ස්තාන ද? ධම්ම ගවේෂිගෙද ,පතිරාච්චිගේ ද,අරියමග්ගගේද, නැත්නම් ජනිතයා ඊයේ පෙරේදා වැඩසටහනක් කරපූ සෙට් ඒකේ මතයද, නැත්නම් මහෙෂ් දසනායක ගේද?😃😃😃
@@angelonugara3125 මීවනපලානෙ හාමුදුරුවෝන්ගෙ ඒවගෙන් භාගයක් හරි මහ බෝධිය යි ඉපදුන තැනයි වෙනස් වෙනව ලංකා දීපය කුඹුක්කන් ඔය පැත්තෙ කලාපයක්
@@angelonugara3125ඔයාල කරන්නෙ නිධානයක් උඩ ඉදගන පිස්සුවෙන් වගේ කියෝ කියෝ ඉන්න එකයි .
ජනිත් ඔබ තුමා මේ ජනීත කරන්න අපේ හෙළ ඉතිහාසය .ඔබට ජය
ආයුබෝවන් හොද දැනුවත් කිරිමක් ස්තුතියි කලින් දාපු විඩියෝ එකක් Upload වෙලා නැහ ( බුදුන් උපදින ජාතියේ ලේ පරම්පරාව අපේ උරුමය යන විඩියෝ එක.)
යහපතක්ම වේවා ! ❤✊
බුදු රජානන් වහන්සේ ඉපදුන රට ලංකාව කියල මුලින්ම අහපු දවසේ මටත් හිතුනෙ පිස්සු කතාවක් වගෙයි...
එහෙත් ඔබතුමාල ඉදිරිපත් කරන සාක්ෂි සාධක බැලුවම ඒකාන්තයෙන්ම බුදුන් ඉපදුනේ අපේ රටේබව ඉතා පැහැදිලිය්...
ඔබතුමා ඇතුලු සත්‍ය හෙලිකරන අන් අයටත් තව තවත් ශක්තියලැබේවා !!!
නොවසිල්ලෙන් බලාසියා පොස්කොල පොත ඉලඟ වැඩ සටහන එනතුරැ ෴බලමින් සිටින්නේ෴
ස්තූතියි ජනිත් මහතාණෙනි.
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
ඔබතුමා සංසාර මගපෙන්වන්නෙකු බව මට දැනේ. බෝම පින්.
😅😅😅
තව තවත් පොත් වල නම් සහිතවම ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ගන්න ඔබට සුභ පැතුම්
Yatar nalikata subapatami❤❤😊😊😊
තෙරුවන් සරණයි හැමෝටම ....ගොඩක් සතුටුයි ..අපේ මේ පින්බිම ..ආඩම්බරයි...තව තවත් නිවරැදි තොරතුරු ස්මතු වේවා ...
ස්වභාවධර්මය ජයගන්නවා නුදුරේදීම
මේවගේ තව තවත් වටිනා දේවල් සොයා ගැනීමට හැකිවේවා 🙏🙏🙏
ජනිත් මහත්මයා ඹබ කරන මේ කටයුත්තට ඹබට සත්‍ය අවබෝධ කිරිමටම අපට කරන මේසේවය ආඩම්බරයෙන්අගය කරමු ඹබට යහපතක්ම වේවායි පතමි
සත්‍ය ඉතිහාසය සොයන්න ඇප කැප වී වෙහෙසෙන පින්වත් ජනිත් මහත්තයා ඇතුළු සියලු දෙනාටම බොහොම පින්
ඔබ වැනි දරුවන් ලක් අම්මට තව තව බිහිවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ක්‍රමය ඉතා වටිනව.
ජනිත් මහත්මයා ට තවදුරටත් මේ කටයුතු කරගෙන යන්න.සත්ය ජයගනි. ඔබට නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏
ඉතාමත්ම පැහැදිලි කිරිමක්
Oba ati visista dahp prami darwak obata dakuna ayaga pranamaya😊😊😊😊❤❤❤❤❤
සුබපැතුම් අපේ ඉතිහාසය අපිම හොයමු
හොදම වැඩ සටහනක් ජනිත් පුතා. ඔබව ඉතිහාසගත වේවි
සාක්ෂිත් සමග ඔබට මෙය තවදුරටත් කරගෙන යන්න ශක්තිය දෛවය ලැබේවා! 🙏🙏🙏
අපේ ගරැතර මහානායක හිමිවරැ දැනුවත් විය යුතුයි.අපහැදිලිනමි මෙි දරැවගෙන් අහලා දැනුවත් වන්න.පුතේ මෙිපිනම ඇති ඔබට සංසාරෙන් එතෙර වන්න.ගොතම බුදු පියානන්ගේ පිහිටයි.
හොඳ උත්සාහයක් වගේම සාර්ථක වැඩක්. මේ ගැන මට ගැටළුවක් නැති මුත් ඉංදියාවේ එම නදී පැරණි සිතියම්වල සටහන්ව තිබූ නම් අැතුළත් වූවා නම් ලංකාවේ වගේම ඉංදියාව ගැනත් දැනගන්න ලැබෙනවා. ලංකාවේ මීට අදාල කරගත හැකි තවත් බුද්ධ දේශනාවලට සමීප නම් අැතුළත් සිතියම් කුමන හෝ වැඩසටහනක දුටුවා මතකයි. වැදගත්කම තවත් එ්වායින් වැඩිවන බව අදහසයි. පෙර අවස්ථාවල නොදුටු පැරණි සිතියම් අැතුළත්ව තිබීම අගයමි. පුස්කොළ පොත්වල සඳහන්ව අැති අයුරුද ගෙනහැර දක්වන්න. තරුණයකු ලෙස යම් මුහුකුරා ගිය දැනුමකින් ඉතා සංයමයෙන් හා ගෞරවනීය අයුරින් අපට කළ නොහැකි දේ කෙරෙහි යොමුවී අපව දැනුවත් කිරීමට ගත් පියවර වෙනුවෙන් ස්තුතිය පල කරමි.
මුලුමහත් සමාජයම මේ සත්‍ය පිළිගෙන අපේ සත්‍ය ඉතිහාසය බබලවන දවස එනතුරු බලන් ඉන්නවා...🙏🙏🙏🙏🙏
මෙම ලංකාද්වීපයේ ඉතිහාසය, ධර්‍මය,සදාචාර්‍යය,වැනි දේ සියල්ල යම් කාලයකදී යමිපිරිසක් විසින් හිතා මතා ම වෙනස් කර මෙම ද්වීපය එහි වෙසෙන්නන්ගේ ක්‍රියා කලාපයන් ද එසේම වෙනත් ආරකට ඇද දමා ඇති වග මොනවට පැහැදිලි වේ.
දැන් බලන්න,මෙම රටේ වසර 5000කට එහා ගිය රාවනා ඉතිහාසය.ඒ පිළිබඳ කිසිම හෝඩුවාවක් කිසිම තැනක නැහැ.රාවනා අධිරාජ්‍යය කාලයේ මිනිසුන් පිළිබඳ කිසිම හෝඩුවාවක් දකින්න ලැබෙන්නේ නැහැ.
එහෙත් දැන් දැන් හෙලි වෙනවා රාවනා යුගයේදී රාවනා රජු තම යටත් විජිත රටවල ලංකා පුරවැසියන් ස්ථාපිත කල වග.ඊට හොඳම උදාහරණයක් තමයි යුදෙව්වෝ.ඔවුන්ගේ ජානවල ලාංකේය ජානවලට සමාන ජාන ඇති වග දැන් ඔප්පුවීගෙන එනවා.
ඇත්ත වශයෙන් ම ඒ අපේ යක්කයන් වග ඔබ දන්නවාද.
යපස් වලින් කර්‍මාන්ත කෙරුවෝ යක්ෂයෝ වෙත්,මුහුබඩ මෙන්ම රටේ ජල මාර්‍ග භාවිතයෙහි යෙදී සිටි අය නාග නොහොත් නාවික මෙන්ම ගමින් ගමට රට තුල මෙන්ම ඉන් ඔබ්බට ගොස් විශේෂයෙන් මැද පෙරදිගට ඉන්දියාව හරහා ගොස් තම වෙළදාම් දියූණු කරගත්තෝ වෙත්.
මේ දෙගොල්ලොම එකට එකමුතු වන්නේ යකඩ කර්‍මාන්තයට අවශ්‍ය යපස් රටේ පහත් බිම් වලින් ලබාගෙන ඒවා රැගෙන ගොස් යපස් උනුකරණ උදුන් ඇති උස් කඳුවලින් සමන්විත මාවනැල්ලේ අරණායක ප්‍රදේශයටයි.
අරනායක යනු යක්කයන් සහ නාගයින් අරක්ගත් ප්‍රදේශයයි.
මෙතැන්හි දී යක්කයන්ට අවශ්‍ය යපස් නාගයින් විසින් උඩුගම් බලා ගෙනැවිත් දී නාගයින් ගේ නාවික රුවල් නැව් බෝට්ටු,තෙප්පම් යනාදී සෑදීමට අවශ්‍ය ආම්පන්න තම කුලිය වශයෙන් ලබා ගත්හ.
මෙසේ කල් යාමේදී රටේ ඇතිවූ කලබල මෙන්ම ව්‍යවසන හේතුවෙන් නාගයින් සහ එක්ව යුරෝපයට සහ මැදපෙරදිගට පැනගත් යකඩ කර්‍මාණ්තයේ නිපුන යක්කයෝ එම රටවලට හොරෙන් සංක්‍රමණික වූවෝ වෙත්.
එසේ සංක්‍රමණය වූවන්ගේ බස හබර බස විය.එනම් දැන් හීබෘ බසය.ඔවුන් අප රටේ හබරන දේශයේ විසු හබරයින් විය.
මෙසේ එකල අනවසර සංක්‍රමණිකයින් වූ අප යක්කයෝ ජීවිකාව ලෙස නොයෙකුත් උප්පරවැට්ටි, සටකපටකම්,ප්‍රයෝග මගින් මුදල් උපයාගෙන එරවල විශාල කඩපිල්වල අගුපිල්වල වාසය කළහ.
ඇවෑමෙන් කල්යත්ම ඔවුනට ඒ රටවලින් දේපල ලබාගැනීමට අවශ්‍ය වුවද ඔවුන් කාගේ කවුද,කොහෙන් පැමිණියෝද, කුමකට පැමිණියවුන්ද යනවග නොදත් එරවැසයෝ තම දේපළ අප යක්කයිනට විකිනීම,හෝ තම සනුහරයෙන් යක්කයිනට ආවාහ පෙලවහ කර ගැනීම් ප්‍රතික්ෂේප කළහ.
මින් කෝපයට පත් යක්කයින් තමන් දන්නා සියළු උපක්‍රම ප්‍රයෝජනයට ගනිමින් මුදල් හම්බකරමින් විශාල ධනකුවේරයෝ වූහ.
එහෙත් අධිරාජ්‍යවාදි ඉංග්‍රීසි ආණ්ඩුව ඔවුනට තම කොලනියක් වූ පලස්තීන භූමියෙන් කොටසක් ඊට අයත් අවට රටවලින්ද ටික ටික එකතු කර කුඩා බිම් කොටසක් මෙම යක්කයිනට ලබා දුන්හ.
එය මහා උගුලකට මුළු ලොවම හසුකර වීමකි.
මෙතෙක් එංගලන්තයේ කොලනියක්ව පිහිටි ලංකාව,ඉනිදියාව, පාකිස්තානය, වැනි නිදහස ලබාදුන් සහ නිදහස ලබාගත් සෑම රටකටම කරන ලද එරටේ මිනිසුන් අතර භේද බින්න ඇතිකර එකාට එකා කුළල් කාගෙන එකම කලබගෑනිකින් අරාජිතව එම රටවැසියන් ජීවත්වීමේ කූඨ උපක්‍රමයේ තවත් අදියරකි මෙම හබර බස හසුරුවන රටක් රාජ්‍යයක් නොමැතිව සිටි හීබෘ බස දොඩන යුදෙව්වනට පලස්තීනයෙන් කොටසක් ලබාදීම.
දැන් එහි ප්‍රථිපලය මුළු ලොවකට මහා විනාශයක් ඇතිකරන පිළිලයක් වී හමාරය.
ඔබේ උත්සාහය සාර්ථක වේවා
ඔබට බොහොම පිං..මේ හෙල ඉතිහාසය නැවත කියවීම ගැන ..පැරනි හෙල බස ගැන ඉගෙන ගන්න තවත් කැමතියි ..ඒ සදහා නිවැරැදි පොත පත ලබා ගන්න ස්තාන ගැන සදහන් කරන්න හැකිනම් බොහොම පිං ඔබට
සත්‍ය ජය ගනී. ඉදිරියටම යමු පුතේ. ❤
අනේ මහත්තයෝ ඉක්මනින් මේ පාලකයෝ අනිත් සිංහල සුවාමින් වහන්සේ ලා අතර ට යන්න හරින්න ඉක්මනින් ඔයාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි බය වෙන්න එපා 🌹🌹🌹🌹🌹🌹
හෙළ බොදු ඉතිහාසට පණ දෙන 'යථාර්ථ ' නාලිකාවට, ජනිත පුතා ඔබට අපගේ ගෞරවණීය ප්‍රණාමය !!!
🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
සුවපත් වේවා janith
Eththa elikaranna harima lesi. Never give up. තැන්කූ 😅 ❤ 🎉
ජනිත් මල්ලි ඔයා කරන අති වීසිස්ට හේලි කිරිම ඉතාම පැහැදිලිය නමූත් අපේ මුතුන් මිත්තන් පුස්කොල පොත් ලියල තියේන්නො පිරිසුදු හේල සින්හල වචන නොකඩු තනීපේලි අකුරු වලීන්ය ඒ නිසා ලෝක වේන කිසිම රටකට අපේ පුස්කොල පොත්වලට හො තීරිපිට.
කයට වේනත්රටකට අයිති භවට කිසිසේත් අයිතිවාසිකම කරන්න බැහ ❤❤❤❤❤
මධ්‍යස්ථාව බලද්දි පටලැවිල්ල ලස්සනට පේනවා, බොහොම ස්තුතියි මහත්මයා, තව දෙයක් ඔබට කිව යුතුයි, රාජ් සෝමදේව මහතා ගග සහ ඔය අතර වෙනස අද හදුන්වන විදිහ මම දැක්කා වීඩියෝ එකක්, එහිදී එතුමා පවසන්නේ ගග අවුරැද්ද පුරා නොකඩවා මුහුදට ගලා යන නමුත් ඔය යම් යම් කාල වලදී යම් යම් ස්තාන සිදී යාමකට ලක්වනවා කියන අදහසයි.
The Buddha many times took the sea for Nibbāna in teaching Dhamma. For example, Paharada sutta, where no fluctuations of the level, so much precious things, etc found in the sea.
Aperate තියෙනවා දේවල් tawath soyala apata කියලා දෙන්න .budusarani .❤
හරිම satutui oba gana ❤❤❤❤
බුදු රජාණන් වහන්සේ මේ භූමියේ උපන් බවටත් ජීවත් වූ බවටත් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බවටත් කිසිදු සැකයක් නැහැ.නමුත් සුවිශේෂි ස්ථාන සූත්‍රානුසාරයෙන් ගළපා හඳුනා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මෙවැනි වැඩසටහන් කරන ජනිත් මහත්මා ඇතුලු සැමට ස්තුතියි ස්තූතියි ස්තූතියි.
ඇයි මීවනපලානේ ධ්‍යනයෙන් කිව්ව සතර ස්ථාන දැන් ජනිත් ඇතුලුව ඔහේලාට විශ්වාස නැද්ද ?😂
අධි මිත්‍යාදෘෂ්ටිකයට අහුවෙලා ඉන්න හරක් ටිකක් මොනවා කරන්නද ඉතින් මොනවා කිව්වත් මේ හරක් ටික පිලිගන්නවා 😂 විමසා බැලීමක් නෑ.
@@PasinduDilshan-vn3ci කවුද මිත්‍යා දෘශ්ටියට අහුවෙලා බ්‍රිතාන්‍යයන්, ස්ථාපිතකොට මානසික රෝගී මහාචාර්ය වරයාගේ හිතලු පුරාවිද්‍යාව හිස්මුදුනෙන් පිළිඅරගෙන බොරු ඉතිහාසයක් කරේ තියාගන භාරතයට වන්දනා නඩ අරගෙන යන සමාගම් පෝසත් කරන්නේ කියලා හොයලා බලන්න සත්‍යය වැටහුණුදාට තමන්ටම ලැජ්ජාවක් ඇතිවෙයි.තමං රැවටිලා ඉන්නේ කියලවත් දැනුමක් නැති මුග්ධයින් එක්ක වාද කරලා පලක් නෑ ලඟදීම සත්‍යය හෙළිවෙනවා ඒකාන්තයෙන් ම අඩුම තරමින් විමර්ශනයක් වත් කරලා තමන් රැවටිලා ඉන්නේ කියලවත් ඇතිකර ගන්නවා උම්බෑ කියන්න කලින්
@@angelonugara3125 තමුන් දැක්කේ මීවනපලාන හිමිගේ ප්‍රකාශ විතර ද තවදුරටත් විමර්ශන ය කරන්න බොරු ඉතිහාසය කෙරේ තියාගෙන නටන්න කලින්
ඈ මනුස්සයෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් එහෙම කරා කියමුකෝ ජන සමාජයෙන් බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා තිබ්බ කතාව අතුගාලා දාන්න පුළුවන් වෙනවද? අවුරුදු එකසිය පනහක් ඇතුළත.
පුරාණ අපේ රජවරු බුදුන් වහන්සේ අපේ ලංකාවේ ඉපදුනා කියන තැනට ආව කියලවත් අපි අහලා නැත්තෙ ඇයි? එතකොට බුදු හාමුදුරුවෝ තමන් ඉපදුන දේශය ගැන සඳහන් කරද්දී හිමාලය ගැන සඳහන් කරනවා එතකොට කෝ හිමාලය කඳුවැටිය.?
හදවතින් ආදරෙයි ඔයට මිනිස්සු අවබෝධ කරනවට
මෙහිදී සදහන්කල එම ගංගා පෙර දිග දෙසට ගලා විත් පෙරදිගින් මුහුදට වැටෙන බව අප ත්‍රිපිටකයේ සදහන් වන්නේ ද?
එහෙම පෙරදිගින් අප ගංගා සතරම ගලා බසින බව ඉතා පැහැදිලිය.
අප තර්කය විය යුත්තේ ඔබ පෙන්වූ ඉන්දිය ගංගා අතු ගංගා ලෙස පැමින එම ගංගා මහ ගගට එක්ව එම ගංගා ව එක් ගංගා වක් ලෙසට දකුණට ගලා බසී.....එය ඉතා පැහැදිලිය.
පෙර දිග සහ අපර දිග තීරනය වනුයේ ඉර පායන සහ බැසයන දිසාව අනුවය.
ඉන්දියාවේ ඒක ගංගා වයි මහදට වැටෙන්න දකුනු දෙසින්.....
ඒ අනුව මෙම කනඉංහඈම් බොරුව පැහැදිලි යි.......
ඉතාමත් වැදගත්
Janith godak watenawa matanam godak sathutui
Great ,appreciate
පුරාණ නම්ගම් වෙනස්වුනාට කලබලවන්න එපා,බ්රෝනහියරුත්
පුදුම උනා සිවිල් සේවකයින් ඇයි එයාට පුරාණ නම් පාවිචිචිකරන්න
එපා කියලා උපදෙස් දුන් කාරනයට, උන්ට තිබුනු පලමු උවමනාව
අපේ ඉතිහාසය ඉංදියාවට ඇලවීමනේ.
Suddan wisin sithiyame athi nam gam wenas karata ganga ,ala,dola,waw,pokunu,gal nirmana alesama pawathinawa adatath
Magadi bashawa katha karana pirisak adatath lankawe innawa
Siri gothama budupiyanan pahala unu punya bumiya me siri lankawayi🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ithihase pothen Vijaya ayin karala Sivuhela Ithihase kiya deepiyawko ban. Mona patta gon kathada api igenagaththe?
සියලුම හෙල යන් මේ වැඩ සටහන් නැරඹීම යුතුය. අපේ උරුමය දැන ගැනීමට එය පහසු මගකි.ඔබ ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියන මම අධිෂ්ඨාන කරමි.
mage ratata,budu dahamata mama panata wage ardarei.Saudiye sewaya karana mata harima ardambarai me dewal ahaddi,dakiddi.oba mona tharam wehesenawada me dewal liwata handunwa denna.pera sasare sakwithi rajakeneki oba.theruwane anantha guna balayen yodha bala yodha shakthiya labee ape ithihasaya surakinna obata shakthiya dhairya noaduwa labewa! niduk nirogi wewa! chiran jayathu!
ඉන්දියාවෙ දිල්ලි කෞතුකාගාරය තුල මාගධී භාෂාව ලංකාවෙ භාෂාවක් ලෙස සඳහන් කරල තියෙනව..ඒක ලොකු ප්‍රශ්නයක්..බුදුන් ඇයි මාගධී පාලි වැනි ලංකාවේ තිබූ භාෂා භාවිතා කලේ යන්න විශාල ගැටළුවක් ..අනික ලංකාවෙ ඉතිහාසය සුද්දා විසින් ලියාදිල ඉස්කෝලවල උගන්වන්නෙ...ඇයි මේව ගැන පර්යේෂණ නොකරන්නෙ
ජනිත් පුතා, ඔබ ඉදිරිපත් කළ මේ වැඩසටහන ඉතා කාලෝචිතයි. කෙසේවෙතත් ඔබ සදහන් කළ "ධනාත්මක" යන වචනය පිළිබදව එකග නොවෙමි. ඒදවස බුදුන්වහන්සේ පතිරූප දේශයේ (ඉපිද) වැඩහිිද දහම දෙසූ කල ඒ ප්‍රදේශයේ ( පාචිනනින්නා හෙවත් නැගෙනහිර ) නදී පිළිබදව උපමා දැක් වූ සේක. ඒ ධනාත්මක සංසිද්ධියක් අරබයා නොවන බව මගේ අදහසයි. මක් නිසාද යත් බුදුන්වහන්සේ එවැන්නක් එම දහම් කරුණෙහි සදහන් නොකළ බැවිණි. තවද, ඒ දහම් කරුණ සදහා එහි අවශ්‍යතාවයක්ද නැත. ඒ භික්ඛූන්ට දෙසූ උපමාව වූයේ යම්සේ නදියක් උස් තැනෙකින් අරඹා නොනැවතී බාධක බිද මුහුදට ගලා යන්නා සේ නිවන අරමුණු කළ යුතු බව. බුදුන්වහන්සේ ලංකාවේ බටහිර දෙස (මධ්‍යම කදුකරයෙන්) සුනාපරන්තය ලෙස නම් කළේ එහි වැසියන්ට ධර්මතාවයෙන් ගැඹුරු දහම අවබෝධ කළ නොහැකි බැවිණි. ඒ නිසා උපමා උපමේය සදහා ඒ ප්‍රදේශයන්හි ස්වභාවික පරිසරය පිළිබදව කිසිවක් ත්‍රිපිටක දහම තුල නැත.
බුදුන්වහන්සේ දෙසූ දහම පැහැදිළි කිරීමේදි හෝ අර්ථකතනය කිරීමේදී අප වඩාත් විමසිලිමත් විය යුතුය. මක් නිසාද යත් බුදුන්වහන්සේගේ දහම "සාත්තං සවියඤ්ජනං කේවල පරිපුණ්ණං පාරිශුද්ධං" වූ නිසාය. සුවපත් වේවා!
Oba samaga api siyalu denama innawa
බුදුන් උපන් මෙ හෙලබිමෙ බොහොම අගෙයි ...
💐💐💐💐🙏❤️🙏💐💐💐💐
මාපියන් හා ඔබට පිං
Nimayi.budu saranayi
🎉🎉🎉 බුදුන් උපන් දීපය නොදන්නා පනික්කරාලලාට නියම පරම සත්‍යය පුෂ්කොළ පොත් තුලින් සොයාගෙන ඉදිරිපත් කරන ජනිත් මහතා ,ප්‍රසාද් මහතා ,සිසිර මහතා ඇතුළු මීමනපලානේ අරහතුන් වහන්සේ ඇතුළු හෙළයේ මහ ඇදුරාණන් වන සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා ඇතුළු පිරිසට හෙළ බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ ගෞරවය ප්‍රනාමය පුද කරමු ...
හෙළදීපයේ උපන්🎉 සිදත ගොතම සමණේ 🎉 රජාණන්වහන්සේලාගේ පිහිට ප්‍රාර්ථනා කරන්නෙමු ...🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐🙈
Welalee giya saththa ithihaasaya kaath kauruth danagata utui.,🙏🙏🙏
බ්‍රෝහියෙර් දුටු ලංකාව පොතේ ගංගා ගග හා අචිරවතී ගග සටහනව ඇත
ඔව් රුහුණේ නකුල ජනපදයක් ගැන ත් සදහන් වෙනවා,තව රුහුණේ මහසෑයක් ගැන ත් සදහන් වෙනවා
Itama pehedilii ape akama aramuna atta soyagenemai teruwan saranai obata
සමිපත් මහත්තයා මෙක දිගටම කරගෙන යන්න ලන්කාවට මෙ කිරැල කොහොම හරි ගෙනාවොත් ඔබ තුමාට කොචිචර ලොකු පිනක්ද අපේ සින්හල මිනිස්සුන්ගේ එකමුතුවක් නැ
නම වැරදුනා ඔයාගේ නම ජනිත් නෙද
❤
Gothama samma sambudu saranai,,,,
ඔය නේපාලය ඉන්දියාව වෙනත් රටවල් ගොඩක් එකට පසු කාලීනව ඒවා කැඩිලා මුහොදෙන් වෙන වෙලා ගිහින් වෙන්න ඇතී මම හිතනවා ගොඩක් මුහුදටත් ගිහින් ඇතී අපේ රටේ තමය් බුදුන් වහන්සේ ඉපදුනේ බුදු උනේ පිරිනිවනට වැඩියේ අපේ තමය් සම්මා සම්බුදු රජාණන් වහන්සේ
මේවා හොයන්නේ ජාතියට ආගමට කරන දැඩි ආදරය ගෞරවය නිසාමයි...ඔබගේ වෑයමේ යථාර්තය වැඩි ඈතක නොවේ...යමු ඉදිරියටම...
Thuruwan saranai
🎉❤ඔබට🎉🎉❤s❤🎉a🎉
අපේ බුදුන් පහල වුනේ අපේ ලංකාදීපයේ බොලව්
❤ teruwan saranai oba ta ❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sivuhelaya Shreshtai. Avadi karanna!
යහපත්කම වේවා
මහාවාලුකා නදී වර්ථමානයේ සිතියම් වල වැඩිදිගක ගලන්නේ උතුරට බරව නේද?
sathya mathukara dima oba apage yuthukamaki
බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කලේ සුදෞන් රජතුමා කුබුරු වැඩ කල නදී කියලා ඒවා ගෙන් වතුර ගත්තේ කුබුරු වැඩට ඒ කලේ වැඩි පුර කුබුරු තිබුනේ සුදොදන් රජ තුමාට තමය් අනිත් තෙරුවන් සරණයි ඔබ තුමාට
💐💐💐🙏🙏🙏
❤❤🙏🙏
Saththiya soya Yana gamanaki...... Siyalu Buduwaru me API jeewathwana helabime uppathiya labu bawata ithama wiswasai... Meya ma kuda awadiyem sita wiswase dibuna deyaki ada meya oppuwemin pawathi. Awasthawa Akala Sathiya heladaraw we saththiya pamani jaya ganne
❤❤❤❤❤❤❤❤🎉
🇱🇰☸️🙏🙏🙏🙏