Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒකනම් සුපිරියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thanks
ලස්සනයි කොල්ලො.❤️🤗
Flasher එකට කෙලින්ම 12v දීලද තියෙන්නෙ
Ou kota 2katama
@@sajithpremathilaka3903 රිජින් තහඩු ද ගහල තියෙන්නෙ . current එක කැඩි කැඩි වගේ එනවද 12v දුන්නම
@@socialreals3356 na ඇම්පියර් vadi nam aulk na..kadi kadi yani na
@@sajithpremathilaka3903 ehnm monada 5A transformer ekak wage awulak nadda
@@socialreals3356 apo athi okkma bulb eka para pathuwani na ne
නිර්මාණය ගොඩක් ලස්සනයි .මේ වගේ නිර්මාණයක් මුදල් ගෙවලා හදවගන්න බැරිද ?කන්ටෑක් නම්බර් එකක් දානවද ?🎉
දැන් නම් මේකට යොදවන්න කාලය අමාරුයි ජොබ් එක නිසා..පොඩියට තිබුනට ලොකු මහන්සියක් උනා මෙකට තව හතර දෙනෙක් විතර උදව් කලා..කරන්න පුලුවන් උදව්වක් කරන්නම්
ගොඩක් ස්තූතිය නිර්මාණය අගයකලාට..😍😍
@ginushasathsara9721Math mita wadiya thava poddak podiyta thun peththata karkenna gehuva. Poddai vienas mita wediya.😊
Supiri....kollo...budusaranai
Thanks. budusarani.
කොහොමද අයියෙ මේක දෙපැත්තට කැරකෙන්න හැදුවෙ😊
රේසර් 4ක් ලෑලි තට්ටු 2ක මැද්දේ උඩ යට ගෑවෙන්න දාල තියෙන්නේ
@@sajithpremathilaka3903 3ක් දැම්මොත් මදි වෙයිද Y හැඩේට
අයියේ ඒ කොල මොනාද අරගත්තේ. කැටයම් කපන්නයි අලවන්නයි
Patu kudu walada,maha kuduwatada
Katayam kapuwa kola monada
කලු කොල.සහ කලු බ්සිල් බොඩ්
me kuduve sampurna 4to ekak nadda
Athi
Aiye oya kuduwe bate kerakenawada
Na malle
කූඩුව කරකවන්නෙ බෙල්ට් එකකින්ද චේන් එකකින්ද
බෙල්ට් එකකින්
Aiye me kuduwe frame eke photo tikk nadda balanna
4tos athi hoynna oni malle.
Hoyala awanna bari waida aiye
මේකට cost එක කොච්චරක් ගියාද 😕
Godak dewal apita nikn hambuna vair.led bulb.vge ava..kola valata nam maha gank geya na..miki 12v led 100kta eha tyanava
❤❤❤
Meka Wahanne Keetada
Geya aurudde hadapu ekk meka.
Ayya moter eka mokadda
Wiper moter ekak
Beautiful
Mamath oya vidiyatama kuduwak haduwa
ඔයා ගෑනු ලමයෙක්ද,පිරිමි ලමයෙක්ද ඔයා ගෑනු ලමයෙක් නම් ඇත්තට වටිනවා අගය කරන්න ඔනේ ගෑනු ලමයි ඔව කරනව ගොඩක් අඩුයි නේ..විඩියේ දාලද තියෙන්නේ කූඩුවේ
❤
Yata kuduwe photo ekak dannako
youtub comment vala 4os attach kranna be bro
Ednk
Aiye me kude frame eke sampurna 4 to nedd? Contact number plz
4tos nam athi hoyanna oni bn..
Aiye watssap nb ekak ewannako please