Flasher කොටයක් හදමු.

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 468

  • @hashank.godage6234
    @hashank.godage6234 4 года назад +114

    ගොඩක් අය මේවා කරන්නෙ නෑ දැන් තාක්ෂණැය දියුණු නිසා,, ඒත් මේවා තමයි නියම වැඩ,, මේවා කරල ගන්න වටිනාකම, සතුට දියුණූ තාක්ෂණය භාවිතයෙයෙන් ගන්න බෑ,, සුපිරි බ්‍රදර් දිගටම මේ වගේ ඒවා දාන්න ගොඩක් වටිනවා

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 года назад +6

      Hashan K. Godage
      Thank you....😍😍

    • @savithkaushal2680
      @savithkaushal2680 3 года назад +6

      අනිවාර්යයෙන්ම සහොදරයා. තොරන් වල එහෙම ඔය ක්‍රමය භාවිතා කරනවා.

    • @nuwanpathirajage6102
      @nuwanpathirajage6102 5 месяцев назад

      👍👍💐

    • @SsChamara-c3t
      @SsChamara-c3t 5 месяцев назад

      ජයවේවා,,,,,,

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 3 года назад +18

    සුපිරියි... තොරණ් රාජයො බලන්න අපි ගියාම තොරණ් දිහා නෙවෙයි වැඩිපුරම බලන්නේ ප්ලෑශර් කොටේ දිහා...අද ඉන්න අය මේවා දන්නෑ ...
    විවිධාකාර සර්කට් නිසා ,චිප් එකට ප්‍රෝග්‍රෑම් කරපු ඒවා වගේද මෙහෙම දෙයක් තමුන්ගෙ මහන්සියෙන් හදාගත්තාම දැනෙන සතුට

  • @DewmiVihanga-w4g
    @DewmiVihanga-w4g 6 месяцев назад +2

    Supiriyak

  • @Bkv-w2y
    @Bkv-w2y 5 месяцев назад +1

    නිල්පාට වයර් එක හෝල්ඩරේටමද එන්නෙ දුබුරුපාට එක flashar කොටේටද සඉප්ලඉ කරන්න ඕනි

    • @Bkv-w2y
      @Bkv-w2y 5 месяцев назад

      නෝමල් කරන්ට් එක දුන්නම ඇතිම මුකුත් සකීට් ඕනි නැද්ද

  • @aaindians
    @aaindians 4 месяца назад +1

    ආරක්ෂාවට ප්ලැෂර් කොටයට නිවුටල් එක දීලා බල්බ් වලට live කනේෂන් එක දෙමු වැරදීමකින් අහුවුනොත් ඇල්ලුවේත් හානියක් නෑ බං😊

  • @premilakumari3044
    @premilakumari3044 5 месяцев назад +1

    Pattama wadak mama mage kuduwata meka damma ☺️

  • @gayanfernando8725
    @gayanfernando8725 4 года назад +30

    පොඩි කාලේ ඉදන් බන් මේ සිස්ටම් එක හෙව්වේ පොඩි තොරනක් ගහන්න.පිං මචන්.❤❤

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 года назад +3

      😍😍

    • @gayanfernando8725
      @gayanfernando8725 4 года назад +4

      @@ArtsAndCraftsSrilanka කැරකෙන කූඩුව දෙපැත්තට කැරකෙන සිස්ටම් එකයි ඒකේ ලයිට් සිස්ටම් එකයි පොසොන් පෝයට කලින් ඕනා.

    • @SDGEEKLK
      @SDGEEKLK 3 года назад +2

      Math yako thoranak balanna giyata passe shape eke pitipassata gihin balana wa oya rola karakena diha .mata mara prashnaya wela thibbe eka .dan hari

  • @gaveecreation8241
    @gaveecreation8241 2 года назад +2

    හොදටම තේරැනා අයියෙ. වැඩෙ මරු

  • @slrgbgamer6189
    @slrgbgamer6189 6 месяцев назад +2

    එකනම් සුපිරියක් බ්‍රදර් වටිනව ,මමත් මෙක බලන් හදනව එකක්, කැරෙකෙන වෙසක් කුඩුවක් හදනවිඩියොවකුත් දාන්න 👍👍👍👍

  • @sarigamadj6061
    @sarigamadj6061 4 года назад +22

    ඒකනම් වටිනව බොක්ක...මමත් එකක් හදනවා මේක බලාගෙන...එල...මෙවගෙ ඒව තව ඕනෙ...

  • @Covid7777
    @Covid7777 2 года назад +1

    Ethakota meke bulb walata live wire 1 දෙන්නේ කොහොමද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 года назад

      kote watetama yana tahaduwata dela ekan kadala wena wenama eliyata gannava.

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 5 месяцев назад +1

    ඔය මෝටර් එකයි ඒකට Current එක දෙන unit එකයි කොළඹ කොහෙද ගන්න තියෙන්නේ

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 года назад +2

    අයියෙ ලී කොට වෙනුවට බෙලෙක් කිරි ටින් එකක් ගන්න බැරි ද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      puluwan.
      tape gahala kali wenkarann apuluwan,e unata kal pawathma nam adui.

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 года назад +2

    අයියෙ ඔයා ලග තියෙන පවර් පැන් එක කොහෙන්ද ගන්f; link එක එවනව ද daraz ද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад +1

      කොලඹින් ගත්තෙ මල්ලි.
      voltage අඩු වැඩි කරන්න පුලුවන් එකක් කියල ඉල්ලන්න.
      Electronic බඩු කඩවල තියනව.

  • @academy7716
    @academy7716 2 года назад +1

    Current ekata gahuwata kamak nadd motor eka.pichcheyida

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 года назад

      කමක් නෑ.
      පිච්චෙන්නෙ නෑ.
      මෝටර් එකයි කොටෙයි අතර current සම්බන්ධතාවයක් නෑ.

    • @academy7716
      @academy7716 2 года назад +1

      Motor eka current ekata gahuwata kamak nadd

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 года назад

      230v walata gahanna epa.
      12V dc denna, speed wadinam adu voltage ekak denna.

  • @අඛිලඉඳුරංග
    @අඛිලඉඳුරංග 3 года назад +4

    පහසුවෙන් හදාගන්න පුලුවන් විදියට කියලා දුන්නා... සුපිරි 👍

  • @lisaralochana3530
    @lisaralochana3530 Год назад +1

    Meke naturel wayar eka kothanatada set karanne

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  Год назад

      bulb wala eka pathtakata denava.anith eka flasher koteta dila kada kada denava

  • @sudarmamalkanthi5545
    @sudarmamalkanthi5545 3 года назад +1

    මං දැකලා තියෙනවා තොරණ පාට බල්බ් ටික නිවිලා සුදු පාට ලයින් එකක් පත්තු වෙනවා ඒ timer කොටය හින්ද ද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад +1

      Timer කොටෙනුත් පුලුවන්.අනිත් එකෙනුත් පුලුවන්.

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 года назад +2

    තහඩු වෙනුවට කලු ටේප් ගහන්න පුලුවන් ද

  • @sudarmamalkanthi5545
    @sudarmamalkanthi5545 3 года назад +1

    සැමන් ටින් එකට කලු ටේප් ගහල හදන්න පුලුවන්ද ??

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад +1

      පුලුවන්,ඒත් කල් පැවැත්ම අඩුයි.

  • @surfmusic3506
    @surfmusic3506 2 года назад +1

    අයියේ ඔයා ඔය මෝටරේ ස්ප්‍රීඩ් එක වැඩි කලේ මොකකින්ද...

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 года назад

      Speed eka adu kale
      Voltage regulator ekak dala

    • @surfmusic3506
      @surfmusic3506 2 года назад +1

      @@ArtsAndCraftsSrilanka ඒකක් කීයක් විතර වෙනවද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 года назад +1

      500/= ganak wage mataka.
      Dannam eta wada wadi eti.
      Voltage adu wadi karanna puluvan power pack ekak hoya gathtanam hari

  • @kaveenrashmika-pv3wi
    @kaveenrashmika-pv3wi 5 месяцев назад +1

    Pvc බටයක් බැරිද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  5 месяцев назад

      පුලුවන්..
      ruclips.net/video/-thotHGjepM/видео.htmlsi=67B3E870XuXTBkPa

  • @TharinduPramodith
    @TharinduPramodith 6 месяцев назад

    2Way bulb walakata kohomada meka gahanne kiyanna puluwnda

  • @tharudewmi7956
    @tharudewmi7956 4 года назад +2

    Aiye samanyen mona wage motar ekkda mekt use krnna puluwan

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 года назад

      👍gear motor kiyala tiyanava
      Dathi rodha dala hadapu podi motor.
      👍Toy car wala tiyana motor ekai wheel set ekak aran hadannath puluvan

  • @hrchanaka5392
    @hrchanaka5392 Год назад +1

    Aiye mekata anith line eka denne kothanatada e kiuwe power line eka plasher koteta denne kohomda

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  Год назад

      එක බල්බ් එකක් දැම්ම කියල හිතන්නකො.
      N එක බල්බ් එකේ එක පැත්තකට දෙන්න.
      L එක කොටේ එක දිගටම තියන පටියට ගෑවෙන කම්බියට දෙන්න.
      බල්බ් එකේ අනිත් පැත්ත කොටේට ගෑවෙන වෙන කම්බියකට දෙන්න.
      තේරුම් ගන්න අමාරුනම් වීඩියෝ එක බලන ගමන් කොලේක ඇදල බලන්න.ඒත් අව්ල් වගේනම් කොයන්නකො.👍

  • @samadhinenasala8165
    @samadhinenasala8165 Год назад +1

    සුපිරි විඩියෝ එකක්

  • @Theekshana-e1v
    @Theekshana-e1v Год назад +1

    Mekanam niyamayi❤

  • @nalinpradeep1354
    @nalinpradeep1354 2 года назад +1

    මේ ගියර් මෝටරේනුත් හදන්න පුළුවන් ද අයියෙ 25 GA-370 DC 12 V Mini Gear Box Moter

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 3 года назад +6

    ගොඩක් වටින වීඩියෝ එකක්👍

  • @penalaboda
    @penalaboda 3 года назад +14

    ඉතාමත් වටිනවා.🙏

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад +2

      තෙරුවන් සරණයි.

    • @mrbattagaming9311
      @mrbattagaming9311 3 года назад +1

      Attamai godak hodai

    • @kasunindika5008
      @kasunindika5008 3 года назад +1

      etha Kota niutal eka kohetada gahanne

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      @@kasunindika5008 eka bulb walata set karanne.phase eka flasher koteta dila rata walata anuwa eliyata enava eka bulb wala eka pathtakata denava.neutral eka kelinma bulb walata denava

  • @Yasindu-c3t
    @Yasindu-c3t 6 месяцев назад +3

    වැඩ්ඩෙක්ම තමයි 👍👍👍

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 года назад +1

    අයියා ඔයා ගන්තෙ බියර් ටින් එකක තහඩු නේද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      ඔව් මල්ලි.
      තහඩුවෙ දෙපැත්තම සූරල ගන්න.
      ඊට වඩා ලේසියි ඇලුමීනියම් තහඩු කෑල්ලක් ගන්න එක.

  • @chamilsanjeewa4475
    @chamilsanjeewa4475 2 года назад +1

    Godak watinawa

  • @shilpawithkorean
    @shilpawithkorean Год назад +1

    මේක මරු බන්...🌹

  • @harshanawijenayake5904
    @harshanawijenayake5904 Год назад +1

    6V 65rpm reduction gearbox slow speed micro n20 full metal gear moter eken puluwand

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 2 года назад +2

    පට්ටම පට්ට... කියලා වැඩක් නෑ... ගින්දර වැඩක්...

  • @erangalakmal1979
    @erangalakmal1979 Год назад +1

    Supiri.😊

  • @isharasandaruwan1391
    @isharasandaruwan1391 2 года назад +1

    පට්ටයි අයිය්👍🤙🤙

  • @vishva8kumara
    @vishva8kumara 5 месяцев назад +1

    ඔය වයර් එකෙන් එක ලයින් එකක 5W බල්බ් 50ක් වෙනකන් දාන්න පුළුවන්. ඊට වැඩි වෙනවනං තව සමාන්තරව වයර් අදින්න් ඕනි බල්බ් 50කට එක ගානෙ.

  • @sharindaomash4287
    @sharindaomash4287 3 года назад +1

    Supuriy math haduva

  • @roshandananjana2345
    @roshandananjana2345 2 года назад +1

    බුදුසරණයි

  • @roshantharanga9586
    @roshantharanga9586 Год назад +1

    නියමයි නේ ...

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 2 года назад +1

    එක ලයින් එකකට බල්බ් 2ක් සප්ලයි දෙන්න බැරිද

  • @amilamadushan908
    @amilamadushan908 3 года назад +1

    Brother me motor eke speed adu wadi karanne kohomada ? Ekkatath mokak hari thiyenawada ??

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      Ow tiyanava.
      voltage eka adukarala speed eka adukaranna puluvan(Voltage Regulator kiyala ekak tiyanava)
      Voltage eka adu wadi karanna puluwan power pack ekak dammath hari.
      Gear wheel dalath adu karanna puluwan.pully &Belt dalath adu karanna puluwan.

  • @gayanhirantha9978
    @gayanhirantha9978 3 года назад +1

    ලස්සන වැඩක්..ඔක්කොම පිලිවෙල්ට කියල දුන්න..තව විඩියො ඔනෙ

  • @n.snethmina892
    @n.snethmina892 3 года назад +1

    Meke main wayar eka moketada denne

  • @janakapathirana1056
    @janakapathirana1056 3 года назад +2

    Me motor eka keeyathe

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      mama gannakota 950/= wage mataka.
      Godak kal aran.

    • @devindabro9677
      @devindabro9677 3 года назад

      @@ArtsAndCraftsSrilanka කොහෙන්ද ගන්න තියෙන්නෙ මේක

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      @@devindabro9677 mama gathte unitec lanka colombo,Aliexpress ekath tiyanava

  • @Kelumwijerathne-s7s
    @Kelumwijerathne-s7s 2 года назад

    Ac giyar motar awlak ne neda

  • @dilrukshithayaga306
    @dilrukshithayaga306 5 месяцев назад +1

    නියමයි අයියෙ සුපිරි❤❤❤

  • @NuwanMadushanka-n3f
    @NuwanMadushanka-n3f 5 месяцев назад +1

    Niyamaii math hadanawa thoranak. Thanx ❤

  • @kapilabandara6268
    @kapilabandara6268 Год назад +1

    කැරකෙන කුඩුවක සිස්ටම් එකත් දානවද

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne 6 месяцев назад +1

    Supiri......waddek.......budusaranai

  • @BeautyDecos888
    @BeautyDecos888 Год назад +2

    Timer kotayk aniwa tiynn oned.mkkd bn eken lokuwtm wenne

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  Год назад

      Aniwa na.tibunoth tawa rata wadi karaganna puluvan.e ganath dawasaka video ekak danna hitan innawa.

    • @BeautyDecos888
      @BeautyDecos888 Год назад

      @@ArtsAndCraftsSrilanka aniwaren krnn timer kotekuth set krl.loku udwk saho😌👍

  • @kirihonda7095
    @kirihonda7095 Год назад +2

    Mama podi kale haduwa danakota tip1ka off wenna gattaa parata kokkak gahala torana pennuwe
    Dankle e sellam ba lmainta nidahasath na

  • @shortinventionswithyasith2763
    @shortinventionswithyasith2763 3 года назад +1

    Ohoma karama bulb piccenne nadda?

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      Samahara welavata pichchenne puluvan.ehema loku awlak na.
      Thoran wala dannath me bulb.

  • @rashmikaushallaya2311
    @rashmikaushallaya2311 Год назад +1

    Ayye ekata onema liwargayak danna puluwanda

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  Год назад

      ට්කක් හයිය තියන ලීයක් ගන්න.
      වේලලා ගන්න.

  • @ඇන්තනි
    @ඇන්තනි 4 года назад +2

    සුපිරි සිරාවටම

  • @thereader6514
    @thereader6514 3 года назад +1

    අනිත් වයර් එක මොකද කරන්නේ

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      එකක් බල්බ් වලට දීල අනික flasher කොටේට දෙනව.
      වීඩියෝ එකේ ඔක්කොම පැහැදිලිව තියනව.

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 3 года назад +1

    Niyamai bokka.nodanna ayata therena widihata wade kiyala dunna.ela ela

  • @lalindrapandukabhaya912
    @lalindrapandukabhaya912 3 года назад +1

    මේ වෝල්ටේජ් කන්තෝල් එකක් කීයක් විතර වෙනවාද

  • @sanjanamadhushanka9824
    @sanjanamadhushanka9824 Год назад +1

    ඔය මෝටර් කොහෙද ගන්න තියෙන්නෙ

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  Год назад +1

      Ali Express,unitec Lanka ganna puluvan.
      12DC Gear Motor

    • @sanjanamadhushanka9824
      @sanjanamadhushanka9824 Год назад +1

      @@ArtsAndCraftsSrilanka කීයක් විතර වෙයිද ඔය මෝටරෙ

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  Год назад

      ඉස්සරනම් 750/= වගේ මතක.
      දැන්නම් 1500/= වත් වෙයි.
      පොඩි ඒවත් තියනව.ඒවනම් ගනන් අඩුයි.
      400/= වගේ වෙන්නෙ Ali Express එකේ තියනව.

    • @sanjanamadhushanka9824
      @sanjanamadhushanka9824 Год назад +1

      @@ArtsAndCraftsSrilanka thanks❤️

  • @sudarmamalkanthi5545
    @sudarmamalkanthi5545 3 года назад +1

    timer flashr කොටය හදන්නේ කොහොමද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад +1

      kelinma dipu line ekatath thahadu kali gahala supply denna.eka wenama kotekata aran denna.etakota +, - line dekama tahadu walin kadi kadi bulb walata yanne

    • @sudarmamalkanthi5545
      @sudarmamalkanthi5545 3 года назад +1

      සතුති අංකල්

  • @samalkasanjana5282
    @samalkasanjana5282 3 года назад +1

    Vido එක ලස්සනයි අයියා බෝක්කා

  • @SL-ml8do
    @SL-ml8do 3 года назад +1

    වෙගය අඩූ වෑඩි කරන ගෑජට් එකෙ නම මොකක්ද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад +1

      Voltage Regulator.(mama wegaya adu wadi kare,motor ekata dena voltage eka adu wadi karala)
      Voltage adu wadi karanna puvan power pack rkak danna.etakota lasie)

    • @devindabro9677
      @devindabro9677 3 года назад

      Voltage ragulator kade ganna thiyeida

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      @@devindabro9677 Tiyanava

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 года назад +2

    බොහොම ස්තූතිය 🙏 ගියර් මෝටර් එක කොහෙන්ද ගන්න පුලුවන්

  • @janakapathirana1056
    @janakapathirana1056 3 года назад +1

    kaden ellanne kohomathe

  • @senethbota5655
    @senethbota5655 4 года назад +9

    ස්තූතියි Bro,
    පිං සිද්ද වේවා
    තෙරුවන්සරණයි!

  • @anuradhathemiya5356
    @anuradhathemiya5356 3 года назад +1

    සුපිරි අයියා

  • @lahirusanjeewa9496
    @lahirusanjeewa9496 3 года назад +1

    කොටුවල sais කොහොමද ganea

  • @ravindusupunsara7282
    @ravindusupunsara7282 3 года назад +1

    Mother aka wegaya adukarane kohomada

  • @Thimi_Bro-2
    @Thimi_Bro-2 3 года назад +1

    Oya dhakshayek
    ගොඩක් thanQ🙂🙂🙂🙂🙂

  • @කතාලන්තය-ච1ඬ
    @කතාලන්තය-ච1ඬ 4 года назад +2

    Thanks 🙏 mta බුදුරැස් මාලාවට bulp set kanna vidya kiynna

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 года назад +1

      කතා ලන්තය
      Discription eka Link eka dala tiyanava.

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 года назад +1

      කතා ලන්තය
      ruclips.net/video/-thotHGjepM/видео.html

  • @DuleekaSamanthi-p6v
    @DuleekaSamanthi-p6v 3 месяца назад +1

    බයින්ඩින් කම්බි ගත්තට කමක් නැද්ද,

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 месяца назад

      කමක් නෑ..
      ගෑවෙන තැන පොඩි ඇමරි කොලේකින් මැදල ගන්න

  • @lalindrapandukabhaya912
    @lalindrapandukabhaya912 3 года назад +1

    12V 80 RPM Gear motor එකක් කීයක් විතර වෙනවාද?

  • @niroshanmadusanka2340
    @niroshanmadusanka2340 2 года назад +1

    Niyamai.

  • @lalindrapandukabhaya912
    @lalindrapandukabhaya912 3 года назад +1

    පට්ට පට්ටම පට්ට සුපිරි

  • @s07438
    @s07438 2 года назад

    supirima supiri.........

  • @samiththilina2453
    @samiththilina2453 3 года назад +1

    mat.hadanna.utsaha.karanewa.ayya.oya.motare.speed.controll.kare.mokenda.

  • @slosh24
    @slosh24 Год назад +2

    Programme වලට වාඩා ප්‍රබල තක්ශනයක් :ඉසරහට මෙවගෙ වුඩියෝ ගෙන්න ;වඩෙ සුපිරි....🙋

  • @kasuneranda9680
    @kasuneranda9680 3 года назад +1

    attatama hodai

  • @IsuruSampath-h8m
    @IsuruSampath-h8m 5 месяцев назад

    එකනන් මරු අයියෙ

  • @UmayangaLasindu715
    @UmayangaLasindu715 3 года назад

    Ekanm Patta Ayya

  • @rushantharambukpotha8336
    @rushantharambukpotha8336 2 года назад

    වෙසක් කූඩුවකට ගහනකොට neutel වයර් එකත් කොටයට සෙට් කරන්න ඕනි නේද

  • @MagicArtMusic
    @MagicArtMusic 3 года назад +1

    Athatama niyamai

  • @chamindasenarath2751
    @chamindasenarath2751 3 года назад +1

    Mekata Dc motor ganna barida

  • @Cricketversehd
    @Cricketversehd Год назад +1

    තොරණක් සදහා ගැළපෙන ෆ්ලෑෂර් කොටයක් හදන විදිහ ගැන වීඩියෝ එකක් ගේනවාද?

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  Год назад

      බුදු රැස් මාලාවක් හදන එකක් නම් දාල තියනව,මේක බලන්න.
      ruclips.net/video/-thotHGjepM/видео.html

  • @nimeshamaduwanthi3183
    @nimeshamaduwanthi3183 4 года назад +3

    Voltage controller එකක් කියක් වගේ වෙනවද? ඒකෙන් AC මෝටර් එක්ක උනත් speed control කරන්න පුලුවන්ද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 года назад

      Nimesha Maduwanthi
      එක එක ගනන් වලට තියනව
      10A එකක් 350/= වගේ වෙයි.
      AC මෝටර් වලට වෙනම තියනව.
      AC වලට Fan control එකක් දාන්න.
      ඒත් වේගෙ වැඩිනම් pully වලින් අඩු කරන්න පුලුවන්

    • @nimeshamaduwanthi3183
      @nimeshamaduwanthi3183 4 года назад +1

      @@ArtsAndCraftsSrilanka thanks 🙏

    • @Musicworld-kv2mj
      @Musicworld-kv2mj 3 года назад +1

      ඔකට ගත්තා වගෙ මොටරයක් හොයා ගන්න තැනක් කියන්නකො අයියෙ

    • @somapalaelvitigala3260
      @somapalaelvitigala3260 2 года назад

      @@Musicworld-kv2mj thanksaho

  • @shasthreekaushalya6410
    @shasthreekaushalya6410 Год назад +1

    නියමයි 👌💪

  • @nimanthamd4141
    @nimanthamd4141 Год назад

    සුපිරි බ්‍රො

  • @akilasenevirathna9890
    @akilasenevirathna9890 4 года назад +1

    patta wade
    budusaranai

  • @desan9809
    @desan9809 4 года назад +2

    නියමයිනේ

  • @JaniduHansana-ww3en
    @JaniduHansana-ww3en 6 месяцев назад +1

    මේක 𝗟𝗘𝗗බල්බ් වලට කරන්නේ කොහොමද ඒක හදන එක වීඩියෝවක් දාන්න.

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 года назад

    තොරණක වගේ රටා ගන්න විදියට බල්බ් ටික සෙට් කරගන්නෙ කොහොමද බ්‍රෝ......

  • @pubuduwijerathna244
    @pubuduwijerathna244 Год назад

    සුපරි...thankx bro...🤟

  • @Editing7319
    @Editing7319 4 года назад +2

    Mekata ontharam bulb dnn puluwnda

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 года назад

      Puluwan Laksha gaanak unath daanna puluvan.
      Ekakambiyakin godak danavanm e kambiya ganakama,Thahaduwe ganakama tikak wadi wenna ona.wadi dhaaravak adinakota ekata gawena kotas ikmanata awl yana hinda ganakama wadi karanna ona ehema nathtan hoda tahadu hoda kambi dala haduwanm hari

  • @vishwawijesinghe5065
    @vishwawijesinghe5065 4 года назад +3

    Thanks. Man Meka balagenama haduwa 👍🏻👍🏻

  • @madushanka2793
    @madushanka2793 3 года назад +1

    Niyamai bro......

  • @pubudugimhan2802
    @pubudugimhan2802 Год назад +1

    Superb bro ❣️

  • @akilasandaruwan5074
    @akilasandaruwan5074 4 года назад +1

    Supiri digatama karagena yamu.

  • @janakapathirana1056
    @janakapathirana1056 3 года назад +1

    Me hama kambiyatama light 5 gane pata 5 ta light 40 gahanna puluwanthe

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      5 gaanenam 25
      6 ganenam 30
      bulb 1000 unath dahanna puluvan.
      Godaaaak dhanavanam ganakama wadi thahadu danna,haiya kambi dhanna.
      Thoranakata unath denna puluavan etakota.
      Budurasmalavakata wage danavanam mage wena video ekak tiyanava eka baluwanam pahadiliwai
      Link eka dannam.

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 года назад

      ruclips.net/video/-thotHGjepM/видео.html