පුත්තලම් කලපුව අයිනේ camping| BEACH CAMPING IN KALPITIYA |

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 641

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 10 месяцев назад +33

    මල්ලි මම උබගෙ වීඩියෝ එකක් නෑර බලන එකෙක්.දැක්ක පොඩි අව්ලක් කියන්නම්.ඉතුරු උන දෙයක්,කාල විසිකරන දෙයක් සතෙකුට උනත් දෙනකොට පිලිවෙලකට දෙනවනම් මාර හොදයි.ඔහේ වීසිකරාම බඩගින්නට ගල් වැලි නොබල කනව තමයි.නමුත් තිරිසන් සතෙකුට උනත් කාරුනික උනොත් උබලගෙ ජීවිත තවත් සාර්තක වෙයි.ආදරේ නිසා කිව්වෙ හොදේ..👍👍❤️❤️

  • @easytech9629
    @easytech9629 10 месяцев назад +280

    Sailor : සුපිරි driver කෙනෙක් ගෙනල්ලා තියෙන්නෙ
    Few moments later : jeep eka වෙලේ 😂😂😂😂

    • @thesailorlk
      @thesailorlk  10 месяцев назад +64

      🤣🤣🤣

    • @malithshanilka4174
      @malithshanilka4174 10 месяцев назад +5

      😂

    • @mhsasithrandeep3376
      @mhsasithrandeep3376 10 месяцев назад +3

      😂💔

    • @DiveHive
      @DiveHive 10 месяцев назад

      At least she can drive a manual. 75% of the guys today cannot deal with a manual transmission.

    • @rush2999
      @rush2999 10 месяцев назад +2

      😅😅😅

  • @vishwaprabha1932
    @vishwaprabha1932 10 месяцев назад +71

    අනිත් පාරට වඩා විවිධත්වය වැඩි උනාම පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා😅.
    ඊලග විඩියෝ එකත් ඉක්මනට ඕනේ අයියේ. Exam eke stress එක අඩු කර ගන්නේ ඔයාගේ විඩියෝ බලලා 🙂.

    • @thequestidea
      @thequestidea 13 дней назад

      BBQ On Ship Sunday Fun ruclips.net/video/eyUoPnNaxXQ/видео.htmlsi=Fvzvm1JasKF3GiOC

  • @bad_bo9392
    @bad_bo9392 10 месяцев назад +5

    මෙච්චර කාලයක් ප්‍රශ්නෙ තිබ්බෙ camping ගියාහම ගස් හිටවන්නෙ කොහෙද කියලා දැන් නම් සතුටුයි එක දැන ගත්ත එක්ක volog කරන එක youtuber කෙනෙක් ගස් හිටවන්නෙ කොහොමද කියලා පෙන්නලා අයියා විතරයි පෙන්නුවේ thank you ❤😂 අයියෙ මේ වගෙ තව සුපිරි vlog ona ඉස්සරහටත් ❤🥰 මන් ඉස්සර ඉදන්ම එකක් නැර අයියාගෙ videos බලනවා අයියගෙ video වල අමුතු කොලටියක් තියෙ ආදරෙයි ❤ සෙලර් අයියා❤

  • @IRONBIRDSL
    @IRONBIRDSL 10 месяцев назад +38

    ඔයා තමයි අයියේ ලංකාවේ උදේට ගස් හිටවන video එකක් දාපු එකම youtuber.වෙන කිසිම කෙනෙක් දාලා තියෙනවා මං දැකලා නෑ..😁

  • @ThilankaD
    @ThilankaD 10 месяцев назад +8

    "ජීවිතේ" කියන හෙන බර Concept එකට උබේ videos "සරල ආතල් vibe නිවචනයක්"❤

  • @avishkamadhubhashana9750
    @avishkamadhubhashana9750 10 месяцев назад +41

    මෙච්චර කාලෙකට දැක්ක ඔයාගෙ ලස්සනම vlog එක අයියා🌊🏖️️, ඒ drone shots ටිකනම්..👌🥺❣️

    • @thequestidea
      @thequestidea 13 дней назад

      BBQ On Ship Sunday Fun ruclips.net/video/eyUoPnNaxXQ/видео.htmlsi=Fvzvm1JasKF3GiOC

  • @Chanatv6
    @Chanatv6 10 месяцев назад +21

    ඩ්‍රයිවර් සුපිරියි කිව්වා විතරයි.. ඩ්‍රයිවර් හිතට ගත්තා වැඩිඋනා නේද😂 පිටිපස්සේ හිටපු ගෑල්ලමය හිත යටින් තවම හිනාවෙනව ඇති😂😂

  • @Ushankbudd
    @Ushankbudd 10 месяцев назад +4

    සමවයස් අය කිහිප දෙනෙක් ට්‍රිප් එකක් යනව කියන්නෙම ජොලියක් ❤❤❤❤මාර ආසාවෙන් හිටියෙ අර බල්ටියෙ වීඩියෝ එකෙන් පස්සෙ මේ වීඩියෝ එක එනකන්..Every minit is valuble in young age...⚓️🚢

  • @lahirudilshan2727
    @lahirudilshan2727 Месяц назад

    ශ්‍රි ලංකාවේ වෙලා මේ දේවල් ඇස් දෙකෙන් දැක්කේ නැති අපිට මෙහෙම හරි පෙන්නන එකට ගොඩක් පිං ඔයාලට!

  • @chamiduperera9295
    @chamiduperera9295 10 месяцев назад +28

    වෙලාවට කලින් වැඩ කරන එකම යූටියුබර්..❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 10 месяцев назад +9

    අක්ක පාගනව පෑගිල්ලක්...🙈😁
    අනේ අයියේ ලොකු ඉල්ලීමක්...අර යාත්‍රිකයා (sailor ) අයියත් එක්ක එක වීඩියෝ එකක් ගේන්නකෝ..දෙන්නම දැං ඇවිත්නේ ඉන්නේ...බලන් ඉන්නව අනිවාර්යයෙන්ම..🥺❤

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 2 месяца назад

    හරිම ලස්සනයි පුතා හිත නිවෙනව හැමදාම ජීවිතේලස්සනට ගෙවන්න වාසනාව ලැබේවා දුව නියම කෙල්ලෙක් මං ගොඩක් අසනීපෙං ඉන්නෙ ඉතිං දිගටම ඔයාගෙ වීඩියො බලනව,❤❤ wish you All the best,,

    • @thesailorlk
      @thesailorlk  2 месяца назад +1

      ඉක්මනින් සනීපවෙන්න ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @diaryofnishantha
    @diaryofnishantha 10 месяцев назад +17

    වීඩියෝ එකේ අන්තිම හරියෙ තියෙන ඩ්‍රෝන් ශොට් එක නම් ආයෙ කියල වැඩක් නෑ මාරම ලස්සනයි❤ සුපිරිමයි❤👍👍හැමෝටම සුභ ගමන්❤❤

    • @ihalagejayalatha
      @ihalagejayalatha 10 месяцев назад +3

      ❤❤

    • @thequestidea
      @thequestidea 13 дней назад

      BBQ On Ship Sunday Fun ruclips.net/video/eyUoPnNaxXQ/видео.htmlsi=Fvzvm1JasKF3GiOC

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 10 месяцев назад

    ආසාවෙන් බැලුවා..හේතු කීපයක් නිසා..1980 මම ඔතෙන්ට ඇවිත් තියෙනවා .ආයේ 2ංං5 ආවා.ඔතනින් මට මායිංගමේ වීරමිනී සිංදුව ලියන්න අදහසක් ආවා..අනික .මම ඉන්නේ වාහනේ පාර පැනපු හරියේ .ඔය පාරේ මගේ ජීවිතේ මතක ගොඩයි..ඔය😮 තෝස කඩෙත් මතකයි.මම අද ⁣ මේක බලන්නේ .ඩුබායි වල ඉදලා .. ආසාවෙන් බැලුව...
    ❤❤❤❤❤❤❤❤❤

  • @sandy_2314
    @sandy_2314 10 месяцев назад +31

    ගහ හිටවපු view එක පට්ට ආ..😅❤

    • @thequestidea
      @thequestidea 13 дней назад

      BBQ On Ship Sunday Fun ruclips.net/video/eyUoPnNaxXQ/видео.htmlsi=Fvzvm1JasKF3GiOC

  • @randilgayashan7605
    @randilgayashan7605 10 месяцев назад +5

    ටෙන්ට් එක නම් ලස්සනට තිබ්බ පොට් එකත් එක්ක මරුවට ගැලපුන.කෑමත් 👌 ඩ්‍රයිවර් හබක් දාගනි කියල හිතුණා යන්න තියන පාර දැක්ක ගමන්ම 🤭😁. ඩ්‍රෝන් ශොට් ටිකයි විස්තර ටිකයි මරු❤. අනිත් වීඩියෝ වලටත් කමෙන්ට් කරන්න කියල හදාගත්ත කමෙන්ට් ටික හොයාගන්න ඕනෙ .ඉස්සරහට හොඳ කෑම්පින් එක්ස්පීරියන්ස් එකකට සෙට් වෙන්න පුළුවන් වෙයි වාහනෙයි ටෙන්ට් එකයි එක්කරන්. ජය වේවා ❤❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 месяцев назад

    කෑම්පින් කරපු තැන නම් මරු.👍👍
    එක පැත්තක මුහුද අනිත් පැත්තෙ කලපුව මේ වගේ තැනක ලංකාවේ කෑම්පින් කරනවා දැක්ක පළවෙනි වතාවත් තමයි මේ.ඉතින් ඒ ගැන ඔයාලා දෙන්නටම බොහොම ස්තුතියි..
    සහභාගි වුණ යාලුවෝ දෙන්නා ගැනත් අමතක කරන්න බෑ..
    නැවතත් වීඩියෝවක් බලාපොරොත්තුව නවතිනවා...
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @sasikanamal5245
    @sasikanamal5245 10 месяцев назад +1

    ගස් හිටවන 1 හොඳටම පැහැදිලිකරල දුන්නට ගොඩක් ස්තූතියි

  • @hansikamadumali4519
    @hansikamadumali4519 10 месяцев назад +2

    අක්කත් මරූ අක්කගේ ඩ්‍රයිවිනුත් සුපිරි 😊😊😊❤❤

  • @Hidden_traveler93
    @Hidden_traveler93 10 месяцев назад +5

    අලුත් ඩ්‍රැයිවර් නම් හොදයී. පිනුම් ගහන්නත් පුලුවන් නේ😅
    මං ඔයාගේ බලන්නේ ලංකාවේ විඩියෝස් විතරයි. ඒවා මාරම ලස්සනයි. ❤❤❤

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 10 месяцев назад +1

    අයියා සුපිරි කෑම්පින් එක අයියා මාර ලස්සනයි අයියා . අයෙත් අයියා තව සුපිරි තැනකට අයියා වාහනෙට මොකුත් උනේ නැනෙද අයියා ..අම්මො අයියා වැස්ස නම් අයියා දැන් එපා වෙලා තියෙන්නේ අයියා දැන් පොළොන්නරුව යට වෙන්ඩම වහිනවා අයියා පාරවලුත් එක්ක වාහලා තියෙන්නේ අයියා දොර 10 ඇරලා හින්ද අයියා .හරි අයියා විඩියෝ එක මරු පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණායි අයියාටයි අක්කාටයි ❤❤❤❤❤❤❤🏖️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍🤞🤞🤞🤞🤞

  • @tharidubro6033
    @tharidubro6033 10 месяцев назад +22

    ගහක් හිටවපු එක නම් හොද වැඩක්❤️❤️😂

  • @adeeshasithum6723
    @adeeshasithum6723 10 месяцев назад +2

    සුපිරි අයියේ ❤😊 හලාවත අපි..මර ආසවකින් අයියේ ඔයා ගේ ව්ඩ්යෝ බලන්නේ❤🎉

  • @sumuducode47
    @sumuducode47 10 месяцев назад

    ලස්සනට drone shots අරගෙන තියෙනවා. සුපිරි 🎉🎊👍

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 2 месяца назад

    Ape gewal laga thamai madampeta yana para thiyenne okata kiyanne තොටියට යන පාර කියලා ආදරෙයි අපේ ගමත් පෙන්නුවට❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 10 месяцев назад

    Superb අයියා good job budusaranai dawe phetai

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 10 месяцев назад

    කාලෙකින් youtube පැටුතෙ ආවේ..ආසම channel එකක් සුපිරියි video එක..ආස හිතෙනවා🥰

  • @pradeepchandana2679
    @pradeepchandana2679 10 месяцев назад

    පරිස්සමින් kollo hiwey eke drivin කරණකොට ehapaththe kenatawth denna came eka.bs

  • @kasunchamara9592
    @kasunchamara9592 10 месяцев назад +14

    අයියා කල්පිටියට ආපු එක හරි සතුටුයි ❤❤❤

  • @kelumweerasinghe3180
    @kelumweerasinghe3180 10 месяцев назад +1

    Skip නොකර බැලුව...ඔයාගෙ ඉදිරිපත් කිරීම mind relax කරන්න මට නම් හොදයි ...ඔයාගෙ මහන්සිය හොදයි ...❤️❤️❤️❤️

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 10 месяцев назад +4

    පිටිපස්සෙ spare wheel එකෙන් හයි කරන්න garbage bag එකක් ගත්තනම් camping වලදි ලේසි

  • @plip123
    @plip123 10 месяцев назад +2

    රියදුරු නම් සුපිරි කිරක්. ඔහොම තමා තකට තකවගෙ ඉන්න ඔන.

  • @ruvan73
    @ruvan73 10 месяцев назад +1

    Vedio එක සුපිරි ,,,ඩ්‍රෝන් එකෙන් ගත්ත vedios නිසා තවත් ලස්සනයි ,,,,,,ජයවේවා ✌✌✌✌

  • @ddtwins
    @ddtwins 10 месяцев назад

    Drone shots tikath ekka video ekanm patta aiye...... adanm supiri camping video ekak...... Melan aiyawath kalekin dakke oyage videos walin...... thawa supiri video set ekak balanna asawen innawa aiye.......

  • @randunukumara7885
    @randunukumara7885 10 месяцев назад +3

    Yo yo සුපිරිම vlog එකක් ආ.... පට්ටම camping එකක්...❤❤❤🎉🎉🎉

  • @_SCO_OBY_
    @_SCO_OBY_ 7 месяцев назад

    සහෝ pajero එකේ riveston යන්නකො එහෙ තියනවා horizon river lodge කියලා guest house එකක් එකේ නවතින්න සුපිරි ❤

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 10 месяцев назад

    Always සුපිරියි.... drone flying skills 👌

  • @Manoilanga
    @Manoilanga 10 месяцев назад +1

    අම්මෝ මම ඒත් බැලුව ගහක් හිටවනවා වගේ හොද වැඩකුත් කරල ඇයි ගහ පෙන්නුවේ නැත්තේ කියලා 🤣🤣🤣මගෙ මෝඩ කම මටම අවබෝධ කරවපු ලස්සන vlog එකක් 👍👍👍👍නියමයි 🤜🤛👉🌹

  • @dulajishira
    @dulajishira 10 месяцев назад +1

    මේකනම් මාරම ලස්සනයි බ්‍රෝ❤️⚓️😍

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 10 месяцев назад

    නියමයි අයියා.❤❤❤❤❤..අක්කාගෙ driving ගැන දන්නවානේ ඉස්සර ඉදන්ම වීඩියෝ බලපු කට්ටිය.❤.
    වාහනේට අව්ලක් නෑනේ.🎉🎉❤😢

  • @saman-uk5nv
    @saman-uk5nv 10 месяцев назад +3

    මෙච්චර කාලෙකට sailor ගෙ බලපු සුපිරුම camping වීඩියෝ එක.අනික් ඒවත් ඉතින් හොදයි ❤️

  • @m.k.bandara3994
    @m.k.bandara3994 10 месяцев назад +2

    ලස්සන විඩියො එකක් 👀❤️
    අක්කගෙ කරනම මරු
    අයියගෙ පැලෙ හැදිලද බලන්න යමු අයෙ එ පැත්තෙ පස්සෙ 😅

  • @AshenYasidu
    @AshenYasidu 10 месяцев назад

    නියමයි අය්යෙ සුපිරි අය්යා video එකනම් ආයේ කියන්න දෙයක් නෑ වාහනේට damej එකක් නෑ නේ ❤❤

  • @heshanshalika682
    @heshanshalika682 7 месяцев назад +1

    Kalapuwen nala hitiye komd

  • @dilrukshl
    @dilrukshl 10 месяцев назад +1

    💚💚💚💚💚💚💚💚💚💚💚💚👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯 ඔයාලාට ජය වේවා 🎉

  • @nipunmadusanka4584
    @nipunmadusanka4584 10 месяцев назад +1

    Adoo Thoduwawatath awilla mama inne thoduwawee Supiri aa oya madampeta yana para thoduwawen thiyenne....

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 10 месяцев назад

    ඉස්සර ඉදලම ආසාවෙන්ම බලන RUclips චැනල් එක 🥺❤️

  • @hasitharathnayake5726
    @hasitharathnayake5726 10 месяцев назад

    Supiri කැපවීමෙන් video eka kra.maru bosa❤️‍🔥nice drone shots ✌️

  • @lifehunts4725
    @lifehunts4725 9 месяцев назад

    මේකනම් පුදුම ලස්සන සංචාරයක්❤😍🥰🇱🇰✅

  • @shamiralanka6791
    @shamiralanka6791 10 месяцев назад +2

    මල්ලි,ඔයා ලංකාවට ආවට පස්සෙ video බලන්නෙ ඔයාව බලන්න නෙවෙයි ,ඔයාගෙ JEEP එක බලන්න ,මගෙත් Favoriteම වාහනේ තමා ඕක,🤗🤗🤗

  • @sandunlasantha
    @sandunlasantha 10 месяцев назад +2

    This is awesome. Best travel channel in Sri Lanka for sure

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 месяцев назад +1

    Nice journey malli.nice video .
    Be happy always
    Be carefull always .
    ❤❤❤❤

  • @priyalherath1781
    @priyalherath1781 10 месяцев назад +1

    great to see a srilankan doing v logs at the same standards to the other foreigners -doing it natural is great

  • @AsankadevPura
    @AsankadevPura 10 месяцев назад

    Hello hello brother
    Different experience, thanks 🙏 brother

  • @NatureGuyVibes
    @NatureGuyVibes 10 месяцев назад

    Welcome to puttalam brother api gode kiyana unta wachanayak kiyanna kiyala illimak karanawa ❤️

  • @smoothy_reacts
    @smoothy_reacts 9 месяцев назад +1

    Akka first video eke hitapu vidiyai dan inna vidiyai thama maru habai 😂❤️

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 10 месяцев назад +1

    🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️💝💝🤜🤛

  • @kasunbuddika721
    @kasunbuddika721 10 месяцев назад +5

    අක්කාගේ driving ❤ ඩන්නෙ නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනො ඩුම් වෙනො😘😘😘😘 අදරේයි දෙන්නා🎉

  • @sajithyasitha3543
    @sajithyasitha3543 10 месяцев назад +1

    වෙනදා වගේම සුපිරි 🤗❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 10 месяцев назад +2

    අඩේ මේක නම් පිස්සුවක් සුපිරියක් සේලර් Brother 🇱🇰 ඔයාගේ හොදම video එකක් මචන් ආයේ මේ වගේම වාහනයේ විඩියෝ සෙට් එකක් ඕනී ආදරෙයි ජය පරිසමට ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි ආසම චරිතයක් ආසම විඩියෝ සෙට් එකක් ඇත්තම නියමයි වචන නෑ සේලර් ආයේ ලස්සන ගමනාන්තයකින් අපි මුණ ගැසෙමු නියමයි ජය

  • @randikasameera5275
    @randikasameera5275 10 месяцев назад +2

    බොසා. මම ඔයා ලංකාවට ගොඩ බැස්සාට පස්සේ පලමුවෙන් බලාපොරොත්තු උන විඩියෝ එක මෙක තමා.. ✌✌ වොලොග්ස් තුනකට පස්සේ මම ආසකරන විඩියෝ එක අද ලැබුනු එක සතුටුයි මම😊😊😊off Rood ගිය the sailor වන්ඩියට අවුලක් නැනේ .😢😢 ..කෑමිපින් යනවා කියන්නේ හැම උදෑසනකම පොළව යට පැළ සිටුවවන්න ඔන කාරනාවක් තමා.. .. 😂😂😂 .. ඩෝරෝන් ෂොටි ටික මරැ.. ජයවෙිවා 💕💕

  • @lankanlifedubai
    @lankanlifedubai 10 месяцев назад +7

    vlog කරද්දි එපා වෙන දේ තමා පටන් ගද්දි වටේ ඉන්න උන් හිනා වෙන එක 😂😂😂

  • @shanukalakshan7504
    @shanukalakshan7504 10 месяцев назад +1

    ඒ වීඩියෝ එක නම් පට්ට අයියේ 🥺❤️ ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඔනේ අයියා 🥰

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 10 месяцев назад +1

    අතන පාර පොඩියි නේද,ඒ වගේ තැන්වලින් පරිස්සමට යන්න ,😊👋👋👋👋👋👋

  • @mpshanpriyantha1
    @mpshanpriyantha1 10 месяцев назад

    Supiri thaniyama wede patan aran den samajikayo wediwela. Nidahasa adubawak penawa.. okata thamai jeevithe vidinawa kiyanne.. thawa issarahata darumalloth idivi ❤ jayawewa 🎉

  • @lasithshamendradesilva1588
    @lasithshamendradesilva1588 10 месяцев назад +1

    Drone shots tika maru ayyaa 💚💚💪💪👌👌

  • @varunaheshan2192
    @varunaheshan2192 10 месяцев назад

    Drone shots ටිකනම්🔥❤

  • @sathsaradineth9733
    @sathsaradineth9733 10 месяцев назад

    Me camping trip eke video ekanm supiri matath camping karanna asa hithuna

  • @Dope.Hiru9
    @Dope.Hiru9 10 месяцев назад +3

    ගහක් හිටවපු එකනම් හොද වැඩක් ඈ බොසා 😂❤️

  • @ajithvithanage6540
    @ajithvithanage6540 10 месяцев назад

    really its very nice .......enjoy malli .....take care god bless you.....

  • @sasankakarunaratne4693
    @sasankakarunaratne4693 10 месяцев назад

    Wow, wow, wow another excellent video. Thanks again Sailor Malli

  • @tharindu8996
    @tharindu8996 10 месяцев назад +1

    ආයෙත් පරණ යාළුවොත් එක්ක❤❤❤ නියමයි අයියා

  • @chamindabandara5575
    @chamindabandara5575 10 месяцев назад

    තෙරුවන් සරණයි ජය වේවා ❤❤❤

  • @NaviyaKariyawasam
    @NaviyaKariyawasam 10 месяцев назад

    Mt ayyge channel eka lgdi set une..mulm video eka me..maru ahh apith camping 🏕️ kra wage danuna...e thrmtm feeling ekak danone kiynne niyamai ❤

  • @danushkrisha7314
    @danushkrisha7314 10 месяцев назад

    සුපිරි ජයෙන් ජය වේවා ⛵

  • @DinethNawanjana-n5s
    @DinethNawanjana-n5s 10 месяцев назад +6

    මෙලාන් අයිය ගොඩක් කාලෙකින් 😻

  • @gihanperera2361
    @gihanperera2361 10 месяцев назад

    Machan vehicle eke hood rack eka wateta led day light tikak fix karaganna, extra battery pack ekakuth ekka. Camping walata patta lesi ethakota.

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 10 месяцев назад

    කෑම්පීන් කරපු තැන සුපිරි අයියේ ❤❤❤❤

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 10 месяцев назад

    ලස්සනයි ❤❤❤ drone shot tika maru

  • @UdithaUmayanga
    @UdithaUmayanga 10 месяцев назад +1

    Dron shots tika 🔥woww

  • @SrilankanTrain
    @SrilankanTrain 10 месяцев назад

    Another superb video. drone shots tikath maru. keep it up, great work

  • @shanjeewantha7349
    @shanjeewantha7349 10 месяцев назад +2

    ඩ්‍රයිවර් නම් සුපිරී.......😁😁

  • @maliya766
    @maliya766 10 месяцев назад

    අයිය white Bargadiyt Smackd sandi kle🙂

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 10 месяцев назад

    Malli , nice vlog ucchimune කල්පිටිය camping night between ocean and lagoon its amazing, drone footage are superb..enjoy vacation ,Stay safe God bless you 🙏

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 10 месяцев назад

    සුපිරී සුපිරි එනකම් බලන් ඉදියේ🥵❤️

  • @dimuthusampath2464
    @dimuthusampath2464 10 месяцев назад

    සුන්දරයි....👍👍👍 vary vary nice......💛💛💛

  • @sanu909
    @sanu909 10 месяцев назад

    නියමයි....අලුත් TAX eka seafarer kenekta බලපාන්නේ kohomada

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 10 месяцев назад

    Malli budu saranai , parissamin, adarei hemadamath.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 10 месяцев назад

    Beautiful place bro nice video congratulation

  • @gayang1773
    @gayang1773 10 месяцев назад

    Wow niyama video aka attamai yalu supiri

  • @lalanifaure744
    @lalanifaure744 10 месяцев назад

    Crazy group with positive minded, bravo, very jovial people!! it is better you buy a Camping Car, so even rain, or snow, you live like in your house with all the comforts!!! Anyway, yoou are lucky to to enjoy the naturel beauty..... Good Luck to you all, taake care and safe return!!

  • @Piyumantha1022
    @Piyumantha1022 10 месяцев назад

    ❤❤❤ ඩ්‍රයිවර් සුපිරි කියන්නේ ෆෙජරෝ එක වෙලේ😁😁😁
    සුපිරි මචං🤝👍👍👍

  • @chamikamithun4242
    @chamikamithun4242 10 месяцев назад

    Jeep ekata Flasher ekakuth set karaganna...raata eliy tynwne ethkot

  • @SLPODDA-hu7qm
    @SLPODDA-hu7qm 10 месяцев назад +1

    බුදු සරණයි ඔයා ලට

  • @_SHANUKA_
    @_SHANUKA_ 10 месяцев назад +1

    මේ වගේ camping ඕනේ 😊

  • @NilushaJayakody-h7x
    @NilushaJayakody-h7x 10 месяцев назад

    ඉතාමත් හොඳ Driver කෙනෙක්....❤❤

  • @nidahaseyathra484
    @nidahaseyathra484 10 месяцев назад

    🤧🤧🖤 දුකේ බෑ වේච්ච දේ . එත් විඩියො එක සුපිරි අයියා . ඉලග එක විගහට ඔනේ ✌✌😁.

  • @NipuNa-gk5lu
    @NipuNa-gk5lu 10 месяцев назад

    Video eka maru dron shots tikath supiriii😘💖

  • @janithjayasanka847
    @janithjayasanka847 10 месяцев назад +2

    නියමයි අයියා ❤ වාහානෙයි ටෙන්ටි එකයි නං පිස්සුවක් ❤😎🙊