Getting married to a foreign person (Sinhala Positive Thinking)

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 268

  • @dsurensilva9315
    @dsurensilva9315 5 лет назад +52

    අපේ කෙල්ලො යාලු වෙන්න ඇහුවම දාන ලොකු ලයින්... 😥

  • @sandunaberathna8634
    @sandunaberathna8634 5 лет назад +78

    කියපුවා 100% ඇත්ත..ගොඩක් නිදහස්... අත්දැකිමෙන් කියන්නෙ
    මමත් එහෙම කෙනෙක් තමයි බැන්දෙ😍😍.

    • @Rough.91
      @Rough.91 5 лет назад +5

      E bro..kohomada hambune..

    • @sajithwithanage433
      @sajithwithanage433 4 года назад +5

      හම්බුනෙ කොහොමද?

    • @MRWX-wn5pj
      @MRWX-wn5pj 3 года назад +3

      හම්බුනේ කොහොමද

    • @kavishkau
      @kavishkau 2 года назад +1

      Woow patta ne

    • @kavishkau
      @kavishkau 2 года назад +2

      @@sajithwithanage433 lesi bn rata giyama

  • @roshinifdo1789
    @roshinifdo1789 5 лет назад +17

    ඒක ඇත්ත..අමුතුම මතයක් තියනවා කොල්ලෝම තමා වියදම් කරන්න ඕන කියලා..කෙල්ලෝ තමා දත ගලවන්නේ කියලා...ඒක නම් මේ කෙල්ලොම හදාගත්තු දෙයක්..2නම මිනිස්සු ගානට දාලා හැමදේම ජීවිතේ බෙදාගෙන කලාම තමා ජීවිතේ ලස්සන පෙන්නේ..1ක්ම බර අදින එක සංස්කෘතිය නෙවේ..💪💪

  • @ashanthilochana4339
    @ashanthilochana4339 5 лет назад +38

    ඒ වචන හිතට වදින හැටි මාරයි ගප්පියෝ..දිගටම මේ වැඩේ කරපන් ගප්යෝ උබ හින්ද මිනිස්සු කිහිප දෙනෙක් හරි ජිවිතේ ගොඩ යනවා. තෑන්ක්ස් ❤💪

  • @kasundigital
    @kasundigital 5 лет назад +96

    සුද්දි අක්කා හින්දා ගප්පියාගෙ තින්කින් වෙනස් වුනා. ගප්පියා ගොඩ ගියා. සුපිරි ගප්පියෝ උඹ විතරයි ඇත්තම අත්දැකීම් බෙදාගන්නෙ හැම කෙනා එක්කම. #kasundigital

  • @egodagama2978
    @egodagama2978 5 лет назад +28

    සහොදරයා උබ අපිට ගොඩ දාානවට පිං..නිවන ගැන ටිකක් හොයන්න ඒක ඔයාගේ ජිවිතේ ගොඩදාගනත් ඔයා හිතන විදිහ නිවනට ලගයි ...ඔයාට පුලුවං සහොදරයා

  • @shiraninisansala4492
    @shiraninisansala4492 5 лет назад +9

    You are the best teacher for the negative people👑& you are the king who lives among the possitve people.🔥

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 5 лет назад +25

    Gappiyo කොහොමත් අපේ රටේ සංස්කෘතියට අපේ එවුන් පිට රට වැඩක් නැති ඒවා තමා එකතු කර ගන්නේ හොඳ ඒවා එකතු කර ගන්නේ නැහැ නේ.......
    එකයි තාම අපි දියුණු වෙමින් පවතින රටක් විදිහට ඉන්නේ......
    Video එක නම් හැමදාම වගේ පට්ට.Best of Luck

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 5 лет назад +2

      Sudeepa Jayanath අනේ පල කිරි මයිල් පොන්නය

    • @official.haritha
      @official.haritha 4 года назад

      හම්මෝ කිරි මයිල් මොකඩ්ද එකක් ලු

    • @usaloverhardcore
      @usaloverhardcore 2 года назад +1

      @@samkumar-ts9ld palayan wanda ponnaya

  • @ashanchandrasekara1867
    @ashanchandrasekara1867 5 лет назад +13

    මටත් සූද්දියෙක් සෙට් කරලා දීපන්කො ගප්පියෝ. සුද්දි අක්කා දැක්කෙත් නෑ කාලෙකින්. ඊළඟ වීඩියෝ එකට සුද්දි අක්කිත් එක්කන් එන්න.

  • @iroshkalinga5650
    @iroshkalinga5650 5 лет назад +30

    සුද්දි අක්කා ලංකාවේ ජීවත් උනා නම් අක්කා අපේ සංස්කෘතියට හැඩගැහෙන එකක් නැති වෙයි නේ . අපි ඒ සංස්කෘතියට හැඩ ගැහුනට. මීට වඩා ඒ සංස්කෘතිය නිදහස්. විශේෂයෙන් සුද්දි අක්කා අල්ලපු ගෙදර විස්තර , ඕපාදූප හොයන්නේ නෑනෙ. ඒක තමයි ලොකුම වාසිය. 😂😂😂

  • @milindupanduka5726
    @milindupanduka5726 5 лет назад +12

    ලංකාවේ අද පිටරට දේවල් කියල අරන් තියෙන්නෙ වැඩක්ම නැති දේවල් ටිකක්, හෙලුවෙන් නටන එකයි, මෙලෝ චාරයක් නැතුව ඉන්න එකයි, ඉංග්ලිශ් මෙලෝ සංසාරයක් දන්නේ නැති එවුනුත් fuck fuck ගගා ඉන්න එක විතරයි, ඔය වගේ හොද දේවල් ගත්තා නම් ලංකාවේ පවුල් කීයක් අද සතුටින් ඉන්නවද, පවුල සතුටින් කියන්නේ ඔක්කොම සතුටින්

  • @ravindudhananjaya6798
    @ravindudhananjaya6798 5 лет назад +5

    ගප්පියා අයියේ, මගේ හොදම යාලුවෙක් ඉන්නවා, එයා මොකක් හරි ලොකු ප්‍රශ්නෙක ඉන්නවා කියල මූණ දැක්කම තේරෙනවා . එයාගෙ තියරියක් තියෙනවා එයාගෙ ප්‍රශ්න නොකියා ඉන්න, ඒත් ඌ දුකින් ඉන්නවා මට බලන් ඉන්න බෑ, පුළුවන් නම් ඌව තේරුම් ගන්න විදියක් හරි, එයාගෙ දුක අඩු කරන්න මට කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න,

  • @MaheeYC
    @MaheeYC 5 лет назад +8

    How did ur parents react when u told 'em ur gonna marry a foreign person

  • @galaxymaliya5965
    @galaxymaliya5965 5 лет назад +7

    පට්ට මම හිතුවා පිට රට උන්ට බැන්නා කියලා හො දෙ ගැන කියද්දි like එකකුත් දැම්මා පට්ටම විඩියො එකක් ලන්කාවෙ ගොන් සන්ස්ක්‍රතියක් කියවද්දි මෙ කරපු විඩියො එක පට්ට

  • @lunaticfringe3858
    @lunaticfringe3858 5 лет назад +20

    මීට වඩා ලොකු වීඩියෝ එකක් බලාපොරොත්තු උනේ ගප්පියෝ...ආදරෙයි ❤ ඈ......

    • @GappiyaThinking
      @GappiyaThinking  5 лет назад +3

      ලොකු එව්වා මාසෙට එකයි

  • @pgmtharuka2837
    @pgmtharuka2837 5 лет назад +3

    In the real world i never found a girl who had my willing qualities of a woman. But one day when i felt in a sleep at night, i saw a dream and it's so weirdo. I saw a girl with full of all my willing qualities of a woman. She is wonderful. I loved that qualities of her, but in dream.😊
    Good luck for gappiya.

    • @hii4771
      @hii4771 2 года назад

      You will get your dream girl dont worry

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 3 года назад +5

    අයියේ ලoකාව එපා වෙලා ඉන්නේ...දැන් මේක හිත හදාගෙන මැරෙන්න වත් සුදුසු රටක් නෙමෙයි ....ලoකාවේ ඒජන්සි වලින් රට යන්න බැහැ ..උන් පට්ට හොරු...ඒ හොර වැඩ වලට විදේශ සේවා එකට ගිහින් complain කරත් වැඩක් නැහැ උන් ඔක්කොම යාලුවො..එතන යන්නෙ මාරම ඩීල්...පොලිසියට ගිහින් complain කරත් ඒජන්සි කාරයෝ අත යටින් සල්ලි දීලා case එක යට ගහනවා...මේක පුදුම රටක් අයියේ ....අනේ මේ රටට සoචාරයට එන foreign Gerl කෙනෙක් හරි සෙට් කරගෙන මේ රටින් යන හැටි කියලා දෙන්න අයියේ ...ඔයාට පින් සිද්ද වෙයි...අනේ මේ වලෙන් අපිව බේර ගන්න...😓😓

  • @dmkg542
    @dmkg542 5 лет назад +59

    ගප්පි අයියේ ඉලගට school love eka ගැනත් Video එකක් කරන්න plz

    • @GappiyaThinking
      @GappiyaThinking  5 лет назад +6

      කලින් කරා. ආයෙ කරන්නම්

  • @rumeshegodawaththa8537
    @rumeshegodawaththa8537 5 лет назад +4

    ලංකාවේ ආසම යූ ටියුබ(ර්) උඹ ගප්පියා! ❤

  • @manikerenuka6015
    @manikerenuka6015 5 лет назад +5

    ආසයි හැමට වැදගත් ස්තූතියි ගප්පියා 💝💝

  • @chootycat2922
    @chootycat2922 5 лет назад +11

    මමනම් බදින්නේ සුද්දියෙක්

  • @naveendissanayake9592
    @naveendissanayake9592 5 лет назад +2

    Gappiya most of the foreign ladies are quite taller than me,I am 167 cm tall(5 ft 6 inches).But taller than a average Sri lankan male ( 164cm ). Is height an serious issue?What is your height and the height of your wife?

  • @dubmania5851
    @dubmania5851 3 года назад +2

    Sira ayye..ape kellonge loku lain...open mind na...kiyanne oone nane ithiriya 😂..ewageda..me yala..maara open..🤝..thank you gappi ayye

  • @amithachandima3318
    @amithachandima3318 4 года назад +4

    මෙ රටෙන් යන්න හොදම ක්‍රමය තමයි. මට ඉගනහෙන මෙහෙ coperate shift වහ්ලෙක් වෙලා එපාවෙලා.

  • @mamiputhi8617
    @mamiputhi8617 5 лет назад +1

    අම්බෝ ඒක..... පට්ට ආසයි ගප්පියෝ .... මටත් සුද්දියෙක් සෙට් කොරලා දෙන්නකෝ....
    සුද්දියෙක් සෙට් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕනේ.......

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 5 лет назад +3

    අනේ ගප්පි අයියේ ස්කූල් ලව් එක ගැන කතා කරමුකෝ....👌👌👌

    • @GappiyaThinking
      @GappiyaThinking  5 лет назад

      මේ තියෙන්නේ
      ruclips.net/video/ijmqr7-FTJo/видео.html

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 3 года назад +1

    thank you gappiyooo..aniwa badinwa suddiyakwa kawada hari.😍😍

  • @codebehind9404
    @codebehind9404 5 лет назад +5

    උඹ අර අන්තිට කිව්ව ලොකු කතන්දර ටික පැත්තකින් තියලා එදිනෙදා මුහුණ දෙන්න වෙන දේවල් සරලව ගත්තොත්, ලංකාවේ කෙල්ලෙක්ව බැඳලා සම්ප්‍රදායික ජීවිතයක් ගතකරනවට වඩා ඔය ගතකරන ජීවිතේ නිදහස් කියලා මට හිතෙනවා. වළන් හෝදන්න වෙන එක රෙදි ටික අයන් කරලා නවල තියන එක අමාරු දෙයක් නෙවෙයි. මම දන්නවා ඔය වළන් හේදිල්ල දැලි කුණු නාගෙන කරන එකක් නෙවෙයි කියලා. දෙන්නම ලෝකෙට ණය නොවී ඉන්නකං කාගේ accounts වල කොච්චර සල්ලි තිබුණත් අවුලක් නෑ. අනික ලංකාවේ කෑම කෑවේ නෑ කියලා හාමතේ මැරෙන්නේ නෑනේ. සුද්දියෙක් උනත් නොවුනත් බටහිර සංස්කෘතියේ කෙල්ලෙක්ව බැන්දොත් ඔය life එක ගතකරන්න අමාරු වෙන එකක් නෑ.
    ඒත් මට හිතෙන්නේ උඹ ඇත්තටම negative side එක කිව්වේ නෑ කියලා. උඹ කතා කළේ නෑ බටහිර ලෝකයේ ගෑණු හිතන විදිහ. ඒ සමහරවිට ඒක උඹේ ජීවිතේට apply වෙලා නැති හින්දා වෙන්න ඇති. Monkey Branching ගැනවත් Hypergamy ගැනවත් කිව්වේ නෑ. Divorce වෙන්න උනොත් ඒ රටවල් වල පිරිමින්ට තමන් සන්තක සියලු දේ(අඩුම ගානේ බාගයක් වත්) ගෑනිට දීලා (including child custody) පාරට වැටෙන්න තියෙන ඉඩකඩ ගැන කිව්වේ නෑ. අපි විදෙශිකයෙක්ව marry කරනවා නම් අපිට ඒ රටේ සංස්කෘතිය විතරක් නෙමෙයි නීති පද්ධතියටත් යටත් වෙන්න වෙනවා. නීතිය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කාටත් සාධාරණ නම් කිසිම අවුලක් නෑ. ඒත් ඒ රටවල තාත්තලට වගේම ස්වාමිපුරුෂයටත් සලකන්නේ second class citizens ලා විදිහට. කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් උඹ නොකියපු මේ negative දේවල් හින්දා මම කිසිම චෝදනාවක් කරන්නේ නෑ.
    පටන් ගන්නකොටම උඹ කිව්වනේ මේවා කියන්නේ උඹේ අත්දැකීම් වලින් කියලා. වාසනාවකට තවම මේ වගේ දේවල් වලට උඹ මුහුණදීලා නැතුව ඇති. ඒකයි නොකියන්න ඇත්තේ.
    මම කාර් එකක් ගන්නකොට මගේ අවශ්‍යතාවය, කල් පැවැත්ම, මුදලට සරිලන වටිනාකම, අමතර කොටස් හා නඩත්තු වියදම් වගේම රක්ෂණ ගාස්තු ගැනත් හිතනවා. නිකං සල්ලි තිබුණා කියලා ගන්න යන්නේ නෑ. මම කොහොමටවත් අපි ලංකාවේ කෙල්ලෙක්ම බඳින්න ඕනි කියලා යෝජනා කරන්නේ නෑ. මමත් හිතනවා ලංකාවේ කෙල්ලෙක්ව marry කරනවට වෙන රටක කෙල්ලෙක් marry කරන එක හොඳයි කියලා. හැබැයි දකුණු ආසියානු කලාපයෙන් පිටත. සුදු හමක් තියෙන්නම ඕනි නෑ. ඒත් අපි අමතක කරන්න නරකයි මම අර කලින් කියපු බටහිර සංස්කෘතියේ කෙල්ලන්ට තියෙන විශේෂ වරප්‍රසාද. ඒවාට පුළුවන් ක්ෂණිකව පිරිමින්ව සීයේ ඉඳලා බින්දුවට දාන්න.
    ඒ කොහොම උනත් උඹේ අත්දැකීම් අපිත් එක්ක අවංකවම බෙදාගත්තට බොහොම ස්තුතියි.

  • @Lesketeerschameliandaloka
    @Lesketeerschameliandaloka 5 лет назад +15

    කෙල්ලො දෙන්නෙක් කොල්ලො දෙන්නෙක් යාලු වෙලා ඉද්දීත් මෙහෙම තමයි. 🏳️‍🌈💖 #Gappiyathinking #Gappiyafans

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 4 года назад +11

    සුද්දියො නිකන් ගෑණු නෙවෙයි මිනිස්සු වගේ.straight thinking and quick decisions...husband ඉන්නවද නැද්ද ගාණක් නෑ

  • @piumalkavinda
    @piumalkavinda 5 лет назад +2

    Mageth plan eka okama thama 😁😁. Thank you gappiya for motivation. Love your videos❤❤.

  • @hankyotutorials
    @hankyotutorials 5 лет назад +7

    හිතුවට වඩා මේ පාර Video එක සුපිරි..thanks #gappiya

  • @t00Di
    @t00Di 5 лет назад +16

    පට්ට ගප්පි අය්යේ ඔයාගේ වීඩියෝ වලට කැමතියි......👍👍👍😃🌝

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 5 лет назад +6

    I think you are thinking well Developed Nations may America, Canada, United Kingdom, Europe Union ,Australia & New Zealand..
    China Mainland, and other Nations ad Taiwan, South Korea, Japan also well Developed Nations too..!!!
    Personally I experienced Far Eastern Young Ladies don't worry about our Job Status and Degree Holder or Not???.. On the other hand They appreciate us If, we are Poets,
    Short Film Makers/ Writers.. As You Pointed Out!!!!!!!!

  • @damindutharinda8815
    @damindutharinda8815 2 года назад +1

    Cross culture and that culture mix is a beautiful word also a beautiful thing, love each other

  • @poshquewithpsp
    @poshquewithpsp Год назад

    Thank you suddi akke oya nattan gappiya naa thank u gappiya thinking ❤

  • @nipunasudha
    @nipunasudha 5 лет назад +2

    Adeeee eka supiri ban gappiya 🔥 mehe moda thinking wala hira wela inne ban api

  • @hkmsawwa
    @hkmsawwa 5 лет назад +6

    Much love Gappiya 🙌💕

  • @ishanarunali4912
    @ishanarunali4912 Год назад +2

    දැන් ඉතින් මම සුද්දියක්ම තමා බදින්නෙ😄

  • @ranminimadushika6289
    @ranminimadushika6289 3 года назад +1

    Lankawe kollo okkoma suddiyo badida dn 😱😱😱
    Gappiya❤️

  • @mamba7819
    @mamba7819 4 года назад +1

    Super video ,👍👍👍👍👍මොන රටද හොඳ 😎😎😎😎?
    ඔයාගෙ එක්කෙනාගෙ රට මොකක්ද ?
    🤔🤔🤔🤔👍👍👍👍👍👍👍👍

  • @dilzthilakarathne4809
    @dilzthilakarathne4809 2 года назад +2

    මෙහෙ ඉන්න ටික් ටොක් ගෝරී කෑලීවලට වඩා සුද්දි අක්කා හොදයි.😂😂😂 ❣️සුද්දි අක්කලා හොදයි ලංකාවේ ගොංකෑලිවලට වඩා.

  • @warunaprasadr
    @warunaprasadr 5 лет назад +3

    #gappiya අපි වෙනස් වෙමු😍😍👌

  • @OO-iz8wn
    @OO-iz8wn 2 года назад +1

    ලංකාවෙ කෙල්ලොත් කැමති මෙහෙම ඉන්න ඒත් මේ ඔල මොට්ටල සංස්කෘතියක් නිසා කෙල්ලන්ගෙ ඔලු කාල තියෙන්නෙ ඒත් දැන් දැන් එන අලුත් පරම්පරාවෙ කෙල්ලොන් එහෙම ගොන් නෑ radical විදිහට හිතනවා

  • @malindutharindu4465
    @malindutharindu4465 5 лет назад +2

    නියමයි...ඇත්ත කතාව..👍

  • @sachithpeiris9986
    @sachithpeiris9986 5 лет назад +1

    මේක තමා ඕනෙ..💘😘

  • @foodgallerysl
    @foodgallerysl 5 лет назад +2

    ආදරෙයි ගප්පියො.. ❤️❤️❤️

  • @madushasewwandi9595
    @madushasewwandi9595 2 года назад +2

    මාත් හිතන් ඉන්නේ සුදු ජාතික කෙනෙක් බඳින්න. 😍😍

  • @dorecreations8141
    @dorecreations8141 5 лет назад

    Ela gappi bro!!
    Gappiyata suddi akkawa set une kommada denaganna kauda kemathi aya comment karanna.

  • @EditProduction
    @EditProduction 5 лет назад +1

    ඒක මරු ගප්පියෝ😘😘✌️

  • @dayansithara3892
    @dayansithara3892 5 лет назад +1

    උබලගේ ගෙදර අය ඔය මගුලට කැමති උනාද ගප්පි අය්යෝ...........

  • @nisithapramod7458
    @nisithapramod7458 5 лет назад +2

    Thanks gappiyo video ekata.

  • @rdharsana
    @rdharsana 5 лет назад +1

    gappiya kiyanne 100% true. ela ela bro .... am flying bro..

  • @kasunprabath234
    @kasunprabath234 5 лет назад +4

    Wow...... niyamai gappiya..

  • @uthpalaisuru2157
    @uthpalaisuru2157 5 лет назад +7

    ගප්පි අයියෙ පට්ට..❤❤❤❤

  • @rivipeshala1020
    @rivipeshala1020 3 года назад +2

    මගේ gf උත් සුද්දියෙක් 😁

  • @hasithalakshan3477
    @hasithalakshan3477 5 лет назад +1

    Patta yako ..
    Hmdma video dapnko api blnwa..
    Best of luck gappi

  • @sanojdilshan5198
    @sanojdilshan5198 5 лет назад +7

    Gappi aiyeeeee.. Spiderman aluth episode ekak one. 😭

  • @madhaviperera9069
    @madhaviperera9069 5 лет назад +1

    Niyamai Gappi aiye 👍

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 5 лет назад +1

    අනිත් youtube චැනල් වල ඇඩ්මින්ලා වගේ නෙමෙයි ගප්පියාගේ විශේෂත්වය දාන කමෙන්ට් එකට reply එකක් අවශ්‍ය නම් එක දෙනවා නොමසුරුවම.

  • @nativelion3609
    @nativelion3609 5 лет назад +1

    he skipped the negative side of it. oh ...its possitive thinking isn"t it? i forgot all about it.

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 года назад +1

    Maget asawak foreign girl kenek marry karana eka

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 лет назад +21

    නියමයි බන් මටත් සුද්දියෙක් බදින්න ඕනෙ ලන්කාවෙ වැද්දියොන්ගෙ ඔලුව ඉදිමිලා

    • @senukasen3309
      @senukasen3309 3 года назад +2

      matait ban

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 года назад

      Eenm language igenaganna weii

    • @dinethdanurdha1732
      @dinethdanurdha1732 2 года назад

      @@s.sadewniperera8738 වැද්දියෙක් 🤣🤣

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 года назад

      @@dinethdanurdha1732 mokadda kiyanne

    • @Californianboy476
      @Californianboy476 11 месяцев назад

      ල0කාවෙ කෙල්ලො සෙට් නැ බ්න්. මම බදින්නෙත් Australia හරි අහුවුනොත් Russian හරි .සුද්දියො නම් ඔන රටක්.

  • @damayanthiad3725
    @damayanthiad3725 5 лет назад

    Ekanam hodai gappiya❤

  • @dilinakaushalya5236
    @dilinakaushalya5236 5 лет назад +2

    ගප්පියෝ පට්ට මච් ලව් ❤❤❤

  • @sld6755
    @sld6755 5 лет назад +1

    එකනම් සිරා සිද්දිය ආ ❤️👌

  • @dinukashameen8831
    @dinukashameen8831 5 лет назад +2

    mata yamak therena kale indanma kematta thiyenne foreign girl kenek marry karanna, mm kemathi na lankawe kello hithana widiyata, ekiwwe romance waladi wagema sex waladi unath, thawa bla bla bla godak hethu thiye gappi ayyata hitha ganna puluwanne.

    • @dimothekanayaka8968
      @dimothekanayaka8968 2 года назад +1

      agreed machan,sex,love romance hama dekadima ape un mongal wage

  • @bhanukadewpura
    @bhanukadewpura 5 лет назад +24

    මටත් සුද්දි යෙක් ඔනේ එත් කොහොමද හොයාගන්නේ

  • @thejandhanapala2113
    @thejandhanapala2113 5 лет назад

    patta gappiya ❤️❤️

  • @kavinduharshmal6668
    @kavinduharshmal6668 5 лет назад +3

    Gappiya school yanne nethuva AL karanna puluwanda plz kiyannako

  • @vaiperbus8228
    @vaiperbus8228 5 лет назад +2

    gappiyoo උබෙ අර පරන ස්ටැයිල් එකට අර වන් මැන් ශො එක ආයෙ කරහංකො වදින්නං

  • @ushandilanka5486
    @ushandilanka5486 5 лет назад

    gappi aiye suddi akkava set karagaththe kohomada.

  • @flyoverjapan4241
    @flyoverjapan4241 5 лет назад

    Appa gappi aiya oka nam sira katawa.. mat badala inne jappiyak mehet okama tma... salli seen eka nam poddak wenas jappi hama welema mata wiyadam karanawa..

  • @SriMusic
    @SriMusic 5 лет назад +2

    Niyamayi aiya

  • @chamindakodikara4697
    @chamindakodikara4697 5 лет назад +1

    Ego එක ගැන තව වීඩියෝ එකක්. Plz

  • @bernardsudeshana421
    @bernardsudeshana421 5 лет назад

    Scole yna kale shuddhi akkata kollo kee denek witara idala tiyenawada ? & gappiyata kello keeyak witara sat wela hitiyada

  • @akiladenuwan625
    @akiladenuwan625 5 лет назад +1

    Ela gappiyo. gayan sandakelumge rawana video set ek poddak blahan etkota lankawa gena api nodanna gdk dewal denaganna lebai

  • @nonan7899
    @nonan7899 5 лет назад

    Adarei gappya ayye

  • @prashankahagalla1695
    @prashankahagalla1695 3 года назад +1

    ගප්පිදෙවි සරණ යමි

  • @500sameera
    @500sameera 5 лет назад +1

    Uba hari macho mamath jiwath wenne suddi akka kenek ekka..podi podi case teyanawa eth iten love ne ban 🤣🤣🤣❤

  • @hasithmallawaarachchi6439
    @hasithmallawaarachchi6439 5 лет назад +1

    You can change and we want to change 😐 but we still livr on sri lanka so society won't change 😪 If change they will banned us

  • @Dulajiperera
    @Dulajiperera 5 лет назад +4

    Barima hodai

  • @strangestrange7189
    @strangestrange7189 4 года назад

    wow, man aaaasai e wadeta

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 5 лет назад +3

    මගෙ කේල්ල කeනඩාවෙනෙ බ්‍රො . .

  • @heshirukiheshiruki7224
    @heshirukiheshiruki7224 5 лет назад

    Mamath hithanne wenas widihata eka patta gappiyoooo❤️😜

  • @kumukumu6238
    @kumukumu6238 5 лет назад

    Patta gappiyooooo

  • @evansperera3198
    @evansperera3198 5 лет назад

    නියමයි ගප්පි බ්රෝ .......

  • @yasithjayawardana5429
    @yasithjayawardana5429 4 года назад +1

    Gappiya thinking digatama karahanko bn

  • @shamalgoonerathne492
    @shamalgoonerathne492 5 лет назад

    Patta❤❤

  • @slspeed7650
    @slspeed7650 5 лет назад +4

    Ekah maru..

  • @-tankoff-3637
    @-tankoff-3637 3 года назад +1

    great

  • @pasindumihisara124
    @pasindumihisara124 2 года назад

    සුද්දියක් බදින්න ආසයි ඒත් ගොඩක් සෙට් වෙන්නෙ අපිට වඩා වැඩිමල් ඒවනෙ එහම අව්ල් වගෙ

  • @eshanmarasinghe9713
    @eshanmarasinghe9713 5 лет назад +3

    අම්මා මරු topic එක 🤗

  • @parasannamadusanka6349
    @parasannamadusanka6349 5 лет назад

    Fatta gappiya😘😘

  • @akiladenuwan625
    @akiladenuwan625 5 лет назад +1

    MAHA RAVANA - SIYATHA FM: ruclips.net/p/PLUEpHrFKJbDnL2D9w-5EPrQL6H1-jJoS2

  • @ravindumadushanka6907
    @ravindumadushanka6907 5 лет назад +3

    Niyamai gappi aiye

  • @chana676
    @chana676 5 лет назад +2

    Sudiyak set karaganna karamayak nadda lankawe ganu na fun akak ne .wagakimak witharay 😒.apitath goda yannath akka gapiya 😂😂😂 widiyak kiyanna

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 5 лет назад +1

    Anith chanel aka nedda

  • @lecky_Dinesh
    @lecky_Dinesh 5 лет назад +2

    මරැ ගප්පි අයියේ...

  • @ArunaNamal
    @ArunaNamal 5 лет назад +1

    එල ගප්පියා