1. Adobe Premiere Pro is a licensed software and like old days we cannot find cracked software. Starters are having a big problem with this because they cannot spend huge amount of money on buying software. Do you have an alternative solution for that? 2. What are the most used transition names in your videos?
Aiye mamath mara asaven inne youtube videos karanna eth mata godk loku prasnayk thma mata phone ekak thiyenne puluwanm phone eken edit karana karana vidiha kiyla denna loku udauwak e wagema aiya ge video okoma balanwa godk uwamana vena dhewal karanne good luck aiye
Thanks for the video. Can you answer my below questions? 1. Adobe Premiere Pro is a licensed software and like old days we cannot find cracked software. Starters are having a big problem with this because they cannot spend huge amount of money on buying software. Do you have an alternative solution for that? 2. What are the most used transition names in your videos?
Good morning bro . danna Dewal Kiyala dena aya godak adui . e athi oya superb . onna apith aluth channel ekakin awa . aduraganna puluwan athi kiyala hithanawa 😉 (Travel with kids) all the best bro
@@kasundeegodagamage ne ne travel eka ehemmama tiyanawa . meka aluth ekak short story n prank . try ekak dunna . all the very best bro oyage aluth channel ekata . October enawa dennawa hoyagena ❤❤❤
විඩියෝ එක එනකන් බලන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි!!
* * * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemicsound.com/TWW
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * * *
වීඩියෝ එක නම් සුපිරි මල්ලි❤️❤️❤️❤️❤️❤️❤️
Kasun aiyya supirri...godak youtubersla hitiyath oyaa thama monawahari kiyala dunne...💖
Aiye.. Camera Lens eke fungus hedena eka nathara karanna monawada karanna ona??
Supiri video ekak
Thawa video ekak karanna
Mama ada thami me video eka beluve danne nethi godak deval igena gaththa , thanks kasun aiye
Ade Sakiya..
මේක නම් පට්ට අයියේ. අද තමයි පළවෙනි පාරට වීඩියෝ එකක් එඩිට් කරේ.
දිගටම මේවගේ වීඩියෝ දාන්න.
ජයවේවා.
Computer / Laptop එකක් නැති ඒත් අනාගතේදී ඕන වෙයි කියලා හිතලා සම්පූර්ණ වීඩියෝ එක බලපු තව අය ඉන්නවද 🙂🙋♂️
ඉන්නො😊😊😊
@@sitharaeranada628 🤝✌
Ane 🥺
@@malkifernando2157 Why ?
Aniwaren gannava bro ❤
Premire pro ගොඩක් අමාරුයි කියලා හිතුවට මෙ විඩියො එක බලපුවම ගොඩක් ලෙසි කියලා තෙරුනා ගොඩක් ස්තුතියි මෙ වගෙ විඩියො කරනවට ❤️❤️
එච්චර අමාරුවක් නෑ බං මං මේ අයියගේ වීඩියෝ බලල තමා ඉගෙන ගත්තෙ
දැන් මගේ ම යූටියුබ් චැනල් එකක් තියෙනවා.තැන්ක්යූ කසුන් අයියේ
me ithin Basics witharai ne 😅
@@MAXPASS831 😂
Shaa Niyamai Aiye ජයවේවා
බොහෝම ස්තූතියි .... මාර ආසාවෙන් බැලුවා තත්පරයක්වත් යවන් නැතිව. ඉක්මනින් වීඩියෝ එකක් හදනවා ඔයාගෙන් ඉගෙන ගෙන.
තේරෙන සිංහෙලෙන් දැම්මට thanks bro දිගටම ඕනා
ඉතාම පැහැදිලියි. කාලය නිසි පරිදි අදාල තැනට ගෙනයනවා. එය වඩාත් අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙකුට ප්‍රයෝජනවත්. සුභ අනාගතයක්...!
වටිනව කියන්නේ.. මට නං රත්තරං කන්දක් ලැබුන වගේ. තැන්ක්ස් අයියේ. ❤️❤️❤️
අම්මොහ් අයියෙ
ක්ලස් කරන සර් කෙනෙක්ට ක්ලස් පීස් දෙනව වගෙ
ඔයාටත් දුන්නට පාඩු නෑ
ඒතරම්ම වටිනව
කියන දෙත් සුපිරියටම තෙරෙනවා.
මේ විඩියෝ ස් දානවට ස්තුති කරලත් මදි
එතරම්ම කියල වැඩක් නෑ
ගොඩක් දෙවල් දැනගත්තෙ
Thanks brother
@@kasundeegodagamage අයියේ cover song වලට karoke music copyright වලට අහු වෙන්නේ නැතුව ගන්නේ කොහොමද ? මොනවද හොද site
සුපිරි වීඩියෝ එකක් නියමයි..ගොඩක් වැදගත් වුනා...
අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා ♥️. දිගටම videos ඕනි අයියේ.🤩🤩
සුපිරි... අලුත් tips & tricks ටිකක් ඉගෙන ගත්තා.. ජයවෙවා
Thank you very much ayye,dan nathi godk dewl egenagatha,digtama me wage video karnna,keep it up👍🏻❤❤❤
ඈත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අයියෙ..... ගොඩාක් වාටිනවා
සුපිරී අයියේ දිගටම කරගෙන යන්න ❤️
මමත් අලුතින් RUclips channel එකක් පටන් ගත්ත කෙනෙක්. මේ video එක ගොඩක් වටිනවා.Thanks අයියේ video එකට..
පලවෙනි Like එකයි Comment එකයි මගෙන් ඔන්න අයියා...
❤️🙏❤️
වීඩියෝ එක එනකල් බලන් හිටියෙ...
Godak watinawa ayya piliwalata digatama karanta
සුපිරි අයියේ තේරෙනවා ලෙසටම❤️
Iye idn balagen idiye video eka enakn... good luck aiyee. ❤️ digatam karagena yanna
අයියේ කැමරා ගැනයි පොටෝග්‍රැෆි ගැන වීඩියෝ ඕනේ .❤️
El el...thawa video onee macho
සින්හලේන් තේරෙන්න ඉගෙන ගත්තා thanku👍❤️
නියමයි අද video ගොඩක් දේවාල් ඉගෙන ගත්තා දිගටම කරගෙන යන් කසුන්
1. Adobe Premiere Pro is a licensed software and like old days we cannot find cracked software. Starters are having a big problem with this because they cannot spend huge amount of money on buying software. Do you have an alternative solution for that?
2. What are the most used transition names in your videos?
ඉයේ බලන් ඉදියේ ගොඩක් වෙලා හොදේ තුරුණුවන්ගේ සරණයි අයියේ ජයෙන් ජය එ නිහතමානී කම වටිනවා
Aiye mamath mara asaven inne youtube videos karanna eth mata godk loku prasnayk thma mata phone ekak thiyenne puluwanm phone eken edit karana karana vidiha kiyla denna loku udauwak e wagema aiya ge video okoma balanwa godk uwamana vena dhewal karanne good luck aiye
malli namber eka danna kiyala den nam man danna hoda app ekak tiyenawa
සුපිරි video tutorial එකක් ජයවේවා
Yesss !!!! Agreed 😊👍
in 1.28 - Liked
in 13.24 Subscribed ! 😉 Excellent Ayya . please keep up the good work ! 🙏🙏🙏 i will continue to Support you !
ඔයාලගෙ Travel with wife චැනල් එක මුලින්ම දැක්කට පස්සෙ තමා traveling වලට වගේම youtiub චැනල් එකක් පටන් ගන්න අදහසක් ආවේ. ඔයාලගෙ වීඩියෝ ඔක්කොම වගේ බලලා මං youtiub චැනල් එකක් පටන්ගත්තා editing වගේ හැම දෙයක්ම පටන්ගත්තේ ඔයාලගෙ චැනල් එක බලලා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලගෙන්. ගොඩක් thanks 🙏 ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න දෙන්නටම ජය❤️❤️🇰🇷
Thanks for the video. Can you answer my below questions?
1. Adobe Premiere Pro is a licensed software and like old days we cannot find cracked software. Starters are having a big problem with this because they cannot spend huge amount of money on buying software. Do you have an alternative solution for that?
2. What are the most used transition names in your videos?
1. I also using cracked one. or you can use Davinci software for free.
2. mostly i'm using Zoom transition
@@kasundeegodagamage can i get your mobile number please?
පට්ට අයියෙ සුපිරියටම කියල දෙනව 2 වනි video දානකන් බලන් ඉන්නව
නියමයි අයියා!! ඊලඟ video එක එනකන් බලන් ඉන්නවා.❤️
Niyamaii , ayye ...
You teach us very well, good luck brother this was my first experience, now released it's not hard to Learn thanks to you 🙏🙏🙏🙏
Ayye digatama karanna mee tutorial series eka. Gdak pahadiliwa therenawa oya kyla denkota. Thank you very much
ගොඩක්ම දැනගන්න ඕනෙ smooth transition ගැනයි color grading ගැනයි තමයි
Aniwa..matath denaganda one a 2 thamai
Mn kiyala dennam waten ape paththe
Machan good luck video editing patta watinawa
Content creating වැඩිපුර දාන්න අයියා.....photography channel නම් ගොඩක් තියෙනවා.ඒත් හොද content හදන විදිහ,video editing,හොද footage ගන්න tips and tricks,travel photography තියෙන channel ගොඩක් අඩුයි.කරන් යන වැඩේ නම් මරු......👌
Thankz aiye .....මං Filmora use කරන ගමන් ඉන්න නිසා අයියා කියලා දුන්න දේවල් සුපිරියට තේරුණා
මට දැන ගන්න ඔනී කැමරා කරන විදිය.මොකද ඔය දෙ කරන්න කලින් .ඔතනට එන්න කලින් කැමරවේ සොට් අනිවතමා විඩියෝ එක ලස්සන කරගන්න පුලුවන්නෙ අන්න එකෙ හින්ද .ඔයට පුලුවන්නම් කෑමර වෙන් විඩියෝ කරන ශොට් ඒ ඒ වෙලාට ලස්සනට ගන්න .අන්න එව ගේ ඩෙවල් පොඩ්ඩ ක් කිලා දෙන්න පුලුවන්නද.❤️❤️❤️❤️මම හිතන්නේ ගොඩක් අය කැමති අන්න එක දැන ගන්න
🤭🤭🤭🤭
ඔයලට සුබ පතනවා .
❤️❤️❤️❤️
Ov ඒක ගැනත් කියල දෙන්නකො...
මටත් ඕන cinametic විදිහට video කරන හැටි.colour edit කරන හැටි
ඔහ්... එක ෆට්ට...❤
super wedak Kasun. hemadema hodata pehediliwa kiyala denawa. well-done! Thank you.
Good morning bro . danna Dewal Kiyala dena aya godak adui . e athi oya superb . onna apith aluth channel ekakin awa . aduraganna puluwan athi kiyala hithanawa 😉 (Travel with kids) all the best bro
Adeee nama wenas karala 😜
@@kasundeegodagamage ne ne travel eka ehemmama tiyanawa . meka aluth ekak short story n prank . try ekak dunna . all the very best bro oyage aluth channel ekata . October enawa dennawa hoyagena ❤❤❤
Niyamai aiya thank you
Nice bro, But Premiere Pro ekata RAM eka kanwa :D . Light tools gena video ekak karanna.
අය්යේ ඔයාගෙ වටිනා කාලය අපිට අවශ්‍යම දෙයක් උගන්නන වැය කරනවට බොහෝම ස්තූතී...වීඩියෝග්‍රැෆි ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න අය්යේ....
අයියේ intro එකක් හදා ගන්න හැටි කියල දෙන්න. ඔයාගෙ intro එක වගේ එකක්
Niyamai Kasun aiye godak dewal igenagattha Thank you !!!
premiere pro crack version පාවිච්චි කරාට කමක් නැද්ද .මේ වීඩියෝ සීරියස් එක දිගටම කරගෙන යන්න.
Awlk na😂
Epa bn
aulak ne
@@kasundeegodagamage aiye eka windows ekata aulak wenne nadda
Puluwan tharam crack nokara original Software pavichchi karanta...
:) :)...
Godaaak ස්තුතිය ayyr oya godak hodata terenna kiyala denawa mamat youtube travel chanel ekak karanna patan gata oyalage video balala aththamay oyalanam maru godak thanks
Super ❤👌
Mouse ekk gttoth narakd 😊
ස්තුති අයියෙ🙏🙏 ❤ අපිට මෙ වගෙ දෙවල් කියලා දෙනවට. ඉස්සරහටත් තවත් දෙවල් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා
මෙකනම් වටිනවා❤️
අනිවාර්යෙන් හොඳ වීඩියෝඑකක් ජයවේවා 👍😊
ආදරෙයි කසුන් අයියේ💙🙏🙏🙏
සුපිරි අය්ය... මීටත් වඩා තේරෙන්න කියන්න පුලුවන්ද කියල හිතන්න බෑ... හැම දෙයක්ම හොදටම තේරුනා.... තෑන්ක්යූ...
Travel with Wife channel eke ending eke wage ending intro hadana after effect tutorial ekak karanna puluwan nam ayya. ❤️🙏
Supiiri aiya hodatama therenawa me widiyatama karanna 💪💪💪💪💪👍👌...
Thank you muchan.
Super explain.
Well done.
God bless your family.
Bye.👍💑
Fatta ayya digatama karagena yamu congratulations
Patta video eka kasun aiye
api hoya hoya hitapu video ekak aiye aiyata godak thanks
යකෝ ඒක මරු....
උත්කෘෂ්ඨයි..
බොක්කටම තේරුනා...
ජයින් ජයිම වේවා අයියෙ...
Niyamai Bro! Short & Sweet relevant okkoma thibba. Digatama Videos daanna!
තැන්කු අයියේ... වීඩියෝ එක හොදට තේරුනා.. ජයවේවා අයියේ ඉස්සරහටත් මේම වීඩියො දාන්න
godak watina deyak brother
ammo maru aiyee godak wadagath video ekak
loku deyak aiye oya kare godak sthuthi
Superb❤
නියමයි අයියේ...දිගටම කරන් යන්න....ගොඩාාක් වැදගත් vedio editing ගැන ඉගෙනගන්න ක්‍රමයක් ...හොය හොය හටියේ...photoshop ගැනත් විඩියො දාන්න....ජයවේවා.....
Thank you very much for this valuable content under the topic of premiere
ගොඩක් ස්තුති අයියේ ගොඩක් අයට මෙවැනි වීඩිඔ වටිනවා අපිට මත් බැලුවා ගොඩක් ස්තුති
මම මේ අද වෙනකන් හොය හොය හිටපු වීඩියෝ එකක්.... දිගටම මේ සීරීස් එක ගෙනියමු... උපරිම් සහය දෙනවා...
පට්ට බ්‍රෝ ......මේක මම ලංකාවේ කෙනෙක් කරනවා දැකපු හොඳම පාඩම....
Thanx.....
ජය වේවා... ඉදිරියටම යමු
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.මගේ චන්නෙල් එකට ඔයාගෙන් හොද අදහස් ගන්න පුළුවන් කියල හිතෙනවා කතා කරන විදියෙන්ම.මම ගොඩක් වෙලාවට දැනට පාවිච්චි කරන්නේ FILMORA.එත් ADOBE වලින් දහසකුත් දේවල් කරන්න පුළුවන් .ඊලග VIDEO walin PAN AND zoom කියනsystem එක කියල දෙන්න...බොහොම ඉස්තුති.🙏😘
Video edit gena digatama karagena yamu kasun aiya..kiyala dunna okkoma theruna ...❤️
Parissaman budusaranai jasu phitai
අද මේ ගැන හෙව්වා පට්ට පැහැදිලිව කියලා දුන්නා කසුන අයියා thank ., adhayi ඉන්දුනීසියාවේ මැලේසියා සිංගප්පූරු travel balala iwara une.,
අයියෙ ඔයානම් සුපිරි
Respect
Bohoma sthuthi ayiye digatama ona
Video එක මරු
ඊයෙ දාගත්තෙ සොෆ්ට්වෙයාර් එක බැලුව යූටූබ් එකේ වීඩියෝ ගොඩක් හැබැයි අය්ය ගෙ වීඩියෝ එක තරම් තේරැන් නෑ අනිත් ඒව 🖤🔥 Good job
Thank you aiye godak watinawa me video eka youtube karana hamotama watinawa
නියමයි ,,
Thanks ayya....Amarui kiyala hithuwe...ayyagen bala bala edit kare issellama video ekaa.... puduma sathutuii ❤️🙈
Cours ekak karanam me tika igenaganna 3month wath yanawa thanks aiya😊
අයියේ පුලුවන් නම් එකින් එක කියලා දෙන්න...ඒක ගොඩක් වටියි අයියේ ... මරු මේවගේ දෙයක් අපට දැනුමක් දෙනවට
Niyamayi aiye . ජය වේවා
Thank you aiyya. campus eke project ekakata edit karana vidiya hoya hoya innakota set une deiyyo dunna wge
Thnx Kasun. godak dewal igenagatta.. jaya wewa...
දිගටම කරන්න..
aiyye mek godak watin deyk lankawe ape kollont kellont thniym video edit kargann bari aka loku awlk aiya digtm mek kargen yanna good luck!
නියමයි බ්‍රෝ..අනිත් දේවල් එක්ක මේ editing එක දිගටම කරන් යන්න..thank you 🇱🇰❤️
Adobe rush ගැන video එකක් ඔනේ.
Sharing your knowledge 🎉 must be appreciated ❤
අද උදේම බෑලුවේ මේක..නියමයි වීඩියෝ එක..සුපිරියටම තේරුණා.තෑන්ක්ස් අයියා..
Ayya ptth ah keep it up ❤😃😇😇😇