අපි meet වුනේ sir නිසා | Sakya cut කරන්න අමාරැ ඇයි? | සර්ගේ තරුණ වීමේ රහස | Ep 09 | Chatterpod

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 383

  • @BuddhiniKaushalya-bp6li
    @BuddhiniKaushalya-bp6li 7 месяцев назад +405

    සර් classes කරන්න පටන් ගත්තු විදිහ කියනකොට කියන්නේ ජපුර university එක ගාව පාසල් මාවතේ ගෑණු ලමයි තුන්දෙනෙක්ට class කරලා තමයි පටන් ගත්තේ කියලා..ඒ ගෑණු ලමයි තුන්දෙනා මගේ අම්මයි අම්මගේ හොඳම යාලුවෝ දෙන්නයි...❤️❤️🥰🥰

    • @ireshamadushani6037
      @ireshamadushani6037 7 месяцев назад +2

      Nice to meet you

    • @vishmalanka2675
      @vishmalanka2675 2 месяца назад

      සර් ඒ ක්ලාස් එක කරලා එතනම දැන් ගෙයක් හදලා තියෙන්නේ සර් පදිංචි ඒ හරියේමයි

  • @hirusenarathna5875
    @hirusenarathna5875 7 месяцев назад +209

    බණ්ඩාර සර්ගේ class එකට ගියේ නෑ කලේ Arts නිසා. ඒත් ඔක්කොම classes ගියේ සක්‍යා, class ඉවර වෙලා යන වෙලාවක සර් සෙනඟ ගොඩේ එද්දි බහින්න ගිහින් සර් පොඩ්ඩක් ඇඟේ හැප්පුන එකටත් මට sorry පුතා කියලා ආපස්සට හැරිලම කිව්වා. ඒ වගේ සර් පුදුම තරම් නිහතමානී මනුස්සයෙක්. ඒ වගේ සංයමයක්, නිහතමානී ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ළමයිනුත් නොදැනීම ඒ වගේ හැදෙනවා. 🙏

  • @udarabuddhika3365
    @udarabuddhika3365 7 месяцев назад +93

    යුවලක් විදියට සයිබර් අවකාශයේ කල හොදම වැඩසටහන ඔබ දෙපල මේ වැඩසටහනින් කලා.මෙවැනි ඇදුරුතුමන් මේ රටට වසනාවක්.

  • @Nehara-z1p
    @Nehara-z1p 7 месяцев назад +52

    10:36 ඉසුරු අයියාගේ මේ හිනාව දැක්කාම Arvin බබාව මතක් වුනා.
    ඒ හිනාව දෙන්නගෙම එක වගේ❤️

  • @chamanikolabage6765
    @chamanikolabage6765 7 месяцев назад +10

    මම ගම්පහ නැණික් එකේ සර්ගේ ප්‍රීකාඩ් එකකින් ඉගෙන ගත්තේ විෂයන් දෙකටම හොඳ ප්‍රතිඵල මම ලබා ගත්තා මට ජීවිතේට ඒ උදව්ව අමතක වෙන්නේ නැහැ හිත හොඳ දක්ෂ ගුරුවරයෙක් සැමදා නිරෝගීව හොඳින් වැඩකටයුතු කරන්න ලැබේවා හරිම සතුටුයි දකිද්දි රූපය එදා වගේම ලස්සනයි සර්ගේ ඒ හිත හොඳ නිසා ගෞරව කරනවා හැමදාම ඔබතුමාට❤

  • @sadeechamu4592
    @sadeechamu4592 7 месяцев назад +64

    ක්ලාස් එකේ මොන තරම් කොල්ලො හිටියත් සර් තමා හැන්ඩියා ඒ පිං පාට මුණ අපිට නම් දෙයියෙක් තමා

  • @shash5267
    @shash5267 7 месяцев назад +26

    බණ්ඩාර සර්ව දැක්ක ගමන් අනික් වැඩ නවත්තලා බලන්න ගත්තේ , පුදුමාකාර ආදරයක් ,ගෞරවයක් ඒ රූපය දැක්කම දැනෙනවා. හීනෙකින්වත් හිතපු නැති මාව ජපුරේ උපාධිධාරිනියක් විදියට වෙනස් වෙන්නේ සර් නිසා . බලාපොරොත්තු ,හීන හදාගන්න ඉගෙන ගත්තේ සර්ගෙන් . ඉතින් අවුරුදු 7 පස්සේ සර්ව මේ video එකෙන් දැක්කේ .ඒත් සර් මුලින්ම දැක්ක දවසේ වගේම ලස්සනයි ප්‍රියමනාපයි. ඇත්තටම සර් තමා අපේ හිතේ ඉන්න දෙවියෝ. අපි කොච්චර ලොකු වුණත් සර්ට තියෙන ආදරය ගෞරවය සදාකාලිකයි.

  • @Hashiniperera-j6x
    @Hashiniperera-j6x 7 месяцев назад +15

    සක්යා කියන්නෙ ජීවිතේ අමතක කරන්න බැරි හරි ලස්සන මතක ගොඩක් එක්කම ජීවිතේ හරි පාරට මග පෙන්නපු තැනක්..ඉතින් කොහොම අමතක කරන්නද මේ නිහතමානී ගුරුවරයා🥺 එදා වගේමයි අදටත් ඒ ලස්සන අවවාද…ආදරෙයි සර් හැමදාමත්🙏❤️

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 7 месяцев назад +31

    බණ්ඩාර සර්. මම සර් ගෙන් ඉගනගෙන නෑ හැබැයි සර් ගේ Saegis Campus එකේ වෙනත් course එකක් මම follow කලා. එතනදී සර් ව කීප දවසක් මුණගැහිලා තියෙනවා. හරිම නිහතමානී පුද්ගලයෙක්. ආස කරන ගුරුවරයෙක්. සර්ට දිගාසිරි ♥️ සචිනි, ඉසුරු දෙන්නටත් thanks සර්ව chatter Pod එකට සම්බන්ධ කරගත්තට.

  • @menushikavindi9844
    @menushikavindi9844 7 месяцев назад +6

    මම 2017 A/L .. O/L ඉවර උනු ගමන් කොමර්ස් කරනවා හිතලා ටියුෂන් යන ගුරුවරු ගැන හිතනකොට හැමෝම කිව්වෙ බණ්ඩාර සර් ළඟට යන්න කියලා.. Accounting වලට තේරීම් ගොඩක් තිබ්බත් ECON , BS වලටනම් බණ්ඩාර සර් ඇරෙන්න වෙන විකල්පයක් අදටත් නෑ❤❤
    අපේ බණ්ඩාර දෙයියෝ🙏🌸💜

  • @madushanigomez3308
    @madushanigomez3308 7 месяцев назад +57

    ඉසුරු වෙනදට වඩා අද ටිකක් කතා කරන විදිහ එහෙම වැදගත් වෙලා 😌🥲

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala 7 месяцев назад +7

    මේ පැය නම් යනවා තෙරුනේ නෑ තව කතා කලා නම් අහන් ඉන්න ආසයි ඒ තරම් හොදයි සර් හරිම නිහතමානිව සංයමෙන් කතා කරනවා නිරවුල්ව.මන් ඉගෙන ගෙන නෑ සර්ගෙන්.ඒත් මාත් කොමස් කලේ මට හිතුනා අනෙ මටත් යන්න තිබ්බා ඒ කාලේ කොයලා එතකොට මේ වගෙ social media update na ithin eka nisa අපිට ඒ අවස්තාව මග ඇරුනා..හරිම ශෝක් ඔයාලගේ හැම episode.එකක්ම.ජය වේවා අක්කා & අයියා

  • @Harshani-o2l
    @Harshani-o2l 7 месяцев назад +4

    පලමු හමුවීමේ ඉදන් දැනුණු ගෞරවය අදත් මේ විදියට දකිද්දී දැනුණා. ❤️ නිවුනු කටහඬ , ප්‍රසන්න පෙනුම, කතාකරලා ඉවර වෙද්දී අපිට ඒ කතාවලින් ජීවිතේට එකතු කරගන්න ලබාදීපූ වටිනාකම් එකතුව , ඒ හැමදේකම එකතුවක් අපේ සර්....
    ජිවිතේ අමාරුම දවස් හයියට දරාගෙන, අල්ලගන්න එගෙන ගත්ත තැන " Sakya" එක.
    පංතියෙන් ඇතුලට එන තැන ඉදන් එලියට යනකම්ම තිබුන පිළිවෙළ, සූදානම නම් හරි අපූරුයි .
    තව පරම්පරා ගානනාවකගේ ආදරණීයම ගුරුවරයා වෙන්න , නීරෝගී සුවයම පාරථනා කරන්වා... ❤️

  • @salunicroos
    @salunicroos 7 месяцев назад +52

    සර්ගෙ ක්ලාස් ගිහින්නම් නැහැ ඒත් හරිම කැමති ගුරුවරයෙක්. සිනහවෙන් පවා පුදුමාකාර නිහතමානී පුද්ගලයෙක් සර් 🙏🏻❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 7 месяцев назад +2

    මම බණ්ඩාර සර්ගෙන් ඉගෙන ගෙන නෑ , ඒත් AAT වලට සක්‍යා එකේ class යද්දි දැකල තියෙනව සර් class එකේ උගන්නනව දකිනවා ඒ දකින හැම වෙලාවකම හිතුනෙ අනේ සර්ගෙන් ඉගෙන ගන්න තිබ්බනම් කියල..සර් දකින හැම වෙලාවකම සර්ගෙ හිනාව ඔය වගේමයි..මම දැකපු හරිම ආදරනීය කරුනාවන්ත ගුරුවරෙයෙක්. සර්ගෙන් ඉගෙන නොගත්තත් මෙච්චර ආදරේ කරන දරු පිරිසක් ඉන්නෙ ඒ නිසයි❤️❤️

  • @harshanipeiris9313
    @harshanipeiris9313 7 месяцев назад +2

    ගොඩක් හොද වැඩසටහනක් ,, මම ඒ ගුරුතුමා දන්නෙ නැහැ ,, නමුත් එයාව රොල්මොඩ්ල් කෙනෙක් විදිහටත් ඔනම කෙනෙක්ට ගන්න පුලුවන් මනුස්සයෙක් ,, ❤️❤️❤️

  • @pubudinikolonne4435
    @pubudinikolonne4435 7 месяцев назад +16

    කොච්චර chaterpod බැලුවත් අද තමයි මම comment එකක් දාන්නේ ඒ අපේ Bandara sir නිසා.ඇත්තටම sir කියන්නේ දෙවි කෙනෙක්.මම කවදවත්ම campus යන්න හිටපු කෙනෙක් නෙමෙයි. sir නිසා තමයි මම campus ගියෙ.sir වගේ short & sweet කිසි කෙනෙක් මටනම් ඉගන්නලා නැ. Sirta තවත් හොදට උගන්නාන්න ශක්තිය දිර්ඝායුෂ ලැබේවා!!!

  • @manushakodikara8739
    @manushakodikara8739 7 месяцев назад +10

    මම කරෙ bio .,
    ඒත් අසීමිත ව ගරු කරන ගුරු උතුමෙක් බණ්ඩාර සර්..❤
    දීර්ඝායුෂ වේවා ඔබතුමාට ...,
    !!! ❤

  • @RashmiSavindya
    @RashmiSavindya 7 месяцев назад +7

    ඇත්තටම හරිම වටින පැයක් . ජීවිතේට ගන්න දේවල් ගොඩායි. සර්ව පෞද්ගලිකව දන්නෙ නැති උනත් සර්ගෙ කතාබහ හැසිරීමෙන් සර් ලමයිව හැමවෙලාවෙම හොද දේවල්.කරන්න හොද මාර්ගයට ගන්න සහ යහපත් අරමුණු ඇති කරන්න නිරතුරුවම වෙහෙසෙනව කියල තේරෙනව.. ඇත්තටම අද වෙද්දි ටියුෂන් ක්ෂේත්‍රයේ ගොඩක් ඉන්නෙ විෂය උගන්වනවටත් වඩා රැල්ලට පන්ති කරල සල්ලි හම්බකරන ලමයි වැඩි කරගන්න එක එක දේවල් කරන ගුරුවරු . ඒ බැලුවම බණ්ඩාර සර් තිස්ස සර් දුෂ්‍යන්ත සර් මුතුගල සර් චරිත සර් කියන්නෙ හරිම දැවැන්ත චරිත . විෂයෙන් වගේම ගුණධර්ම වලිනුත් ගෝලයන්ව පුරවන්න මාරම කැපකිරීමක් කරනව කියල ඕන කෙනෙක්ට පේනවා.. ඇත්තටම ලංකාවෙ වර්තමාන සමාජය ගත්තම තියන සමහර ප්‍රශ්න එක්ක ම් සර්ල එකතුවෙලා අනාගත පරපුර හොඳ ගුණධර්ම වලින් හරි දැක්මත් තුළින් ඉස්සරහට යවන්න දරන වෙහෙස මහන්සියට අනිවාර්යයෙන්ම ගරු කරන්න ඕනෙ. 🫡❤️ තව තවත් ලමයිගෙ නැණ නුවණ පාදන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව හදවතින්ම ❤️

  • @ayodyarajapaksha3035
    @ayodyarajapaksha3035 7 месяцев назад +16

    මම බන්ඩාර සර් ගෙන් ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි .හැබැයි මේ episode එක එනකන් ඊයේ ඉදන් බලන් ඉන්නේ.මොක ද දැන්නන් මේක පිස්සුවක් වගේ.එච්චරට ඇබ්බැහි වෙනවා.සචිනි අක්කා ඔයා හිනාවෙලා ඉසුරු අයියා එක්ක වැඩසටහන මෙහෙයවන විදිය මාර interesting .අනික් දේ රැල්ලට නොයා අපිට දැනෙන දෙයක් කරන එක මාරයි.මෙහෙම positive වයිබ් එකක් හදනවට සහා අපි යන්න ඕන මොනවගේ පාරවල් දිගේ ද කියලා අපිට පෙන්නනවට ස්තුතියි.අනික අද ඉසුරු අයියා හෙන ලස්සනයි.සචිනි අක්කා ඔයත් ලස්සනයි සහා මම මාර කැමති ඔයාගේ personality එකට සහා මිනිස්සුන්ව හසුරුවන විදියට.අනික ආයේමත් ස්තුතියි මේ පොසිටිව් වයිබ් එකට.එහෙනන් සුබ වේවා දෙන්නටම❤❤

  • @SwethaSeneshi
    @SwethaSeneshi 7 месяцев назад +5

    ගම්පහ නැණික් 2024 A/L ක්ලාස් යන්නෙ හරිම ආසාවෙන්..සර්වගේ නිහතමානි පින් පාට ගුරුවරයෙක්ගෙන් අධ්‍යාපනය ලබන්න තරම් අපි පින් කරලා තියෙනවා..♥️😍...මගෙ ජිවිතේ හැරවුම් ලක්ශ්‍ය වෙන්නෙ සක්‍යා නිසා...බණ්ඩාර සර්ගේ ගුරුහරුකම් නිසා...

  • @ireshaudayangani3931
    @ireshaudayangani3931 7 месяцев назад +1

    සර්ගේ පින් පාට .... තවමත් එහෙමයි... අදටත් සර්ගේ කතා මතකයේ තියෙනවා.... අදටත් ආදරෙයි,.. බුදු සරණයි....💞💞💞💞

  • @ishanihabaragamuwa2158
    @ishanihabaragamuwa2158 7 месяцев назад +2

    සර් තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය..ජ'පුර campus සිහිනය සැබෑ වුනේ සර්ගෙන් ඉගෙන ගන්න පිං කරල තිබ්බ නිසා.සර්ව දැක්ක මුල්ම දවසේ සිට අද දක්වාම සර්ගේ නිහතමානී හිනාව එක විදියටම තියෙනවා...
    අපේ බණ්ඩාර සර්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා..!!❤
    Thank you Sachini @ Isuru

  • @kaushi2776
    @kaushi2776 7 месяцев назад +31

    මම සර්ගෙන් ඉගෙන ගෙන නෑ සර්ව දැකලත් නෑ සජීවීව ඒත් පුදුම විදිහට ගරු කරන සර් කෙනෙක්, නීරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට 🙏🙏🙏

  • @dilmiweerasinghe9322
    @dilmiweerasinghe9322 7 месяцев назад +6

    සර්ගෙන් ඉගෙන ගෙන නෑ..ඒත් සක්‍යා එකේ class යනවා..මාත් පලවෙනිම දවසේ සර්ව දැක්කම හිතුවේ සචිනි අක්කා කිව්ව දේ..හදක් වගේ දැක්කේ..❤❤හරිම ආදරණීය ගරු කරන චරිතයක් Thank youu soo much sachini අක්කටයි ඉසුරු අයියාටයි සර්ව මේ විදියට මේ වැඩසටහනට ගෙනාවට❤❤

  • @YohaniChamudika
    @YohaniChamudika 7 месяцев назад +3

    අනේ සර්ගේ කඩහඩ ඇහුනත් දැනෙන්නේ මාරම හැගීමක් ❤❤❤❤❤

  • @udeshikamadushanisomarathn9495
    @udeshikamadushanisomarathn9495 7 месяцев назад +16

    අනුරාධපුර මධ්‍ය විද්‍යාලය yen බිහිවූ තවත් විශිෂ්ට yek. Proud of ACC

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 7 месяцев назад +3

    හරිම පිං පාටයි සර්..❤ තෙරුවන් සරණයි සර්..නිදුක් නිරෝගි වේවා..😊

  • @ikimonogaming1077
    @ikimonogaming1077 7 месяцев назад +5

    සර් මගේ පේලියට එක දවසක් ඇවිල්ලා මගේ පොතට තට්ටුවක් දාලා ගියා මම හදපූ ගානේ අඩූපාඩූවක් දැකලා, එදා තමා මම සර්ව එච්චර ලගට දැකපූ පලවෙනී පාර ලස්සනම පිං පාට දේවදූතයෙක් වගේ සර් ගාවින් කියන්න බැරී තරම් සුවදක් ආවේ මම ඒ සුවදට පිං පාට කියන්නම්, සර් රන්වන් පාට විදිහට බැබලූනා වගේ සර්ගෙන් ඉගෙන ගත්තූ දේවල් තාමත් job එකට use කරනවා, ජීවිතය හදාගන්න උදව්වුනා හැම වචනයක් ම තාමත් sakya එකේ මාලූ පාන් එක වගේ මාලූ පාන් එකක් මම කාලා නෑ ඒ රහ තාම මතකයී, මගේත් ආයුශ ගෙන මටත් වඩා කල් ජීවත්වෙලා තව පරම්පරා ගානකට මේ දැනුම දෙන්න ලැබේවා❤❤ 2015 A/l.❤

    • @Dilshanikaushalya-kx1fk
      @Dilshanikaushalya-kx1fk 3 месяца назад

      Sakya fish bun eka mara rasai adat matak wenwa .sir ge class yanna labuna eka stutak ❤

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 7 месяцев назад +8

    ආදරණීය සචිනි දුව ඉසුරු පුතා මම ත් ගුරුමාතාවක්
    බණ්ඩාර සර් කියපු ආකාරයට
    ගරුවරයකුගේ සතුට දරුවන්ගේ
    සතුට දියුණුව දකින එකමයි.
    ඒක තමයි ඇත්ත පුතේ.
    සර්ටත් ,පුතාටත්, දුවටත්, ආවින් චූටි පුතාටත් නිදුක් නීරෝගි සුව දිගාසිරි ලැබේවා.සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා..

  • @HashiniRanathunga-p8p
    @HashiniRanathunga-p8p 7 месяцев назад +6

    අපේ සර් ඇත්තමයි හද දැක්කා වගේ සර්ව දැක්කම..2021 Al Gampaha batch එකේ සර් එක්ක ගතකරපු මතකය ආයෙ අලුත් වුනා..Econ ආසම විශය කරලා A අරගන්න පුළුවන් වුනේ සර් නිසා... සංකීර්ණ තැන් හරි අපූරුවට හිමීට ඔලුවට කාවද්දන හැටි පුදුමයි...අහන් ඉන්න හරි ආසයි..එකම තියරිය සර් තුන් හතර පාරක්ම කියල දෙනව හැම ලමෙක්ටම තේරුම් ගන්න.. ගොඩක් අය අමාරුයි කියන Econ සරල කරේ සර්.. අදටත් හරි ආදරෙයි සර්ට.. ❤

  • @Ashinie0408
    @Ashinie0408 7 месяцев назад +2

    මගේ ආදරනීය සර් 🙏❤️
    මේක බලද්දී ඇත්තටම මගෙ ඇස්වල කදුලු 😢 සක්‍යා එක , සර් මේ හැමදේම මතක් උනා මේක බලද්දි ❤️ කාලය ගත වෙන අපූරුව
    මගෙ ජීවිතය මට ලැබුන හොදම ගුරුවරයා ❤️🙏 ඔබට ජයෙන් ජයම වේවා .....!!! ❤️❤️❤️

  • @niroshimajayasinghe3848
    @niroshimajayasinghe3848 7 месяцев назад +3

    සර්ගෙ හැම වචනෙකටම තවම ආදරෙයි. Thank you Sachini akka Isuru Aiya ❤️

  • @buddhikaperera6582
    @buddhikaperera6582 7 месяцев назад +3

    මමත් husband දෙන්නම ගියේ සර්ගේ class එකට තමයි 2005 A/L batch එකේ, ඒත් සචිනි නංගි වගේම අපි දෙන්නත් මම master class, husband group class එකේ. කොහොම හරි අපි සර්ගෙන් ජීවිතේට ඉගෙන ගත්ත දේවල් බොහොමයි. ඒ හැම දේටම සර්ට පිං. බණ්ඩාර දෙවියෝ කියලා තමයි සර්ට අපිත් කියන්නේ. සර්ට හැමදාම මේ වගේ ලස්සනට ඉන්න නිදුක් නීරෝගී සුවය ලැබේවා 💐💐💐❤️❤️ආදරෙයි සර් ❤

    • @Sswert-h7j
      @Sswert-h7j 7 месяцев назад

      master class neme bn mass class

  • @NadeeshaPerera-u3x
    @NadeeshaPerera-u3x 7 месяцев назад +3

    ඉගැන්වීමට අමතරව කලාව, මනුෂ්‍යත්වය සදහා ඔබතුමා අපට දුන් උපදෙස් අදත් එදා මෙන් මතකයි.. සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

  • @DammikaHerath-t2z
    @DammikaHerath-t2z 7 месяцев назад +4

    භාවනාවක් වගේ සර්ගේ කතාව.....මම නුවර නිසා සර්ව හමුවෙලා නැහැ. හැබැයි හරිම ආදරණීය චරිතයක්...❤❤❤❤

  • @jayaniprarthanajayaniprart6782
    @jayaniprarthanajayaniprart6782 7 месяцев назад +3

    විෂය නිර්දේශය පමණක් නොව ජීවිතය කියලා දුන්න අපේ කාලේ මගේ ගුරුවරයා.බුදුසරණයි සර් ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 7 месяцев назад +1

    මාරම ලස්සන පැය ගාණක්..අහන් ඉන්න ආස හිතෙනවා...ජීවිතේට ගන්න ගොඩක් තියෙනවා සර්ගෙ ජීවිතෙන්...❤️

  • @madushanigomez3308
    @madushanigomez3308 7 месяцев назад +4

    මං සර්ගේ ක්ලාස් ගිහින් නෑ, ඒත් යාලුවෝ සර් ගැන කියලා තියෙන නිසා හරිම කැමති ගුරුවරයෙක් ❤ තව තව දරුවෝ ලක්ශ ගානකගේ ඇස් පහදන්න ධෛර්‍ය ලැබේවා ❣️ ඉසුරු සචිනි වගේ වාසනාවන්ත ආදරනීය කපල් බිහිවේවා 🥰🙏🤗

  • @kushnivihara5686
    @kushnivihara5686 7 месяцев назад +1

    සර්ගේ හිනාව දකිද්දී මතක් වෙන්නේ clz එකේ ඉගෙන ගත්තු විදිය..සර් කියපු කතා ඇත්තටම ❤ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි , හිතට වැදුනු සර් කෙනෙක් , සර්ගන් දැනුම විතරක් නෙවේ , ජීවතෙත් ඉගෙන ගත්තා ❤ආදරෙයි බණ්ඩාර සර් 🥺❤️

  • @dhananjanaperera5623
    @dhananjanaperera5623 7 месяцев назад +1

    අපේ සර් එදාවගෙමයි අදත්.. 🥺කතා කරනවා අහන් එදා වගේම අදටත් ආසයි.. ඉස්සර සර් ක්ලාස් එකේ සින්දු කෑල්ලක් කියද්දි කොච්චර ආදරෙන් ඒ මාරම පිස්සුවෙන් අහන් හිටියද අදත් සර්ගේ සින්දුව අහද්දි ඒ එදා දැනුන ඒ හැගීම කිසිම අඩුවක් නැතුව දැනුනා... ක්ලාස් එක අන්තිම දවසේ සර් එක්ක ෆොටෝ එකක් ගන්න ලමයි මැද්දෙන් පොරකාලා ගිහින් කොහොම හරි සර්ගේ ලගින් නැතිවුනත් ටිකක් දුරින් ඉදලා හරි ගන්න ලැබුනා.. අදට අවුරුදු 8ක් තාම ඒක තියනවා.. හරිම සතුටුයි සර්ව දකිද්දි.. හැමදාම නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ඕනේ අපේ සර්❤

  • @ashiniwickramasuriya5723
    @ashiniwickramasuriya5723 7 месяцев назад

    Sakya කියන්නේ ජීවිතේ අතරමං වෙලා කොහොම හරි නැගිටින්න උත්සාහ කරමින් හිටිය වෙලාවක අත දුන්න තැනක්.
    A/Ls walatai,AAT walatai sathiye dawas 7ma wage anthima kale class awa,gedara wage wuna thenak.
    Sir classes handle karapu widiha,Sir class eka athule apita theory witharak newe life ekata watina dewal igena ganna videos pennuwa. Hemadama mokakhari prashnayak ekka class giyahama sirge class eke Mata e prashneta face karanna Ona widiha kiyala ekata gelapena video ekak thama pennuwe.
    Thank you sir hemadetama. Sirge class eka kochchara miss wenawada kiyala mathak wune video eka beluwahamai.
    2020 A/Ls batch student♥️

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 7 месяцев назад +7

    අනේ අපේ සර්..❤
    බණ්ඩාර දෙයියෝ🙏

  • @duneeshahiswell271
    @duneeshahiswell271 7 месяцев назад +7

    ජීවිතේ හුගක් වටින දේවල් ඉගෙනගත්ත හරි ආදරනීය ගුරුවරයෙක්.
    ඔහුව ගුරුවරයෙක් විදියට මුන ගැහෙන්න පෙර පිනක් තිබිය යුතුමයි❤️

  • @shasiniravishani2494
    @shasiniravishani2494 7 месяцев назад +13

    ජිවිතේ හමුවුනු නිහතමානී ආදරණීයම සොඳුරු ගුරුපියෙක්

  • @jilaniudayangani300
    @jilaniudayangani300 7 месяцев назад

    ඇත්තටම අපි ආසයි අපටත් මෙහෙම ගුරුවරයෙක්ගෙන් ඉගනගන්න තිබුනනම්...හරිම ලස්සනයි අද.හැමදාමත් ඔය දෙන්නගෙ මේ වැඩසටහන බලනවා...

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 7 месяцев назад +14

    මම බණ්ඩාර සර්ගෙන් ඉගෙන ගෙන නෑ .මැත්ස් කරපු නිසා..ඒත් සර්ගෙ සක්‍යා ක්ලාස් එක වගේම සර්ත් අමතක නොවන මතකයක්....අපි බද්දෙවිතාන සර්ගෙ ක්ලාස් ඉවරවෙලා එද්දි සර් ක්ලාස් ඉවරවෙලා සිංදු කියනවා...අපි ඉතින් වොෂ් රූම් යන්න වගේ ඉදල ඒකත් අහලම තමයි ගෙදර යන්නේ්...

  • @yoyogirl001
    @yoyogirl001 7 месяцев назад +1

    ලස්සන ම ලස්සන වැඩසටහනක් .. thank you sachini akkee.......🤗❤️😘😘

  • @himasharathnayaka3248
    @himasharathnayaka3248 7 месяцев назад +2

    කොච්චර ලස්සනට සචිනි present කරාද(ඉසුරුගෙත් සහය ඇතුව) මේ සර් කලින් සහබාගි වුනු වැඩසටහන් වල නිවේදකයො හරියට ලමයි වගේ😂 ප්‍රශ්නයක් අහගන්න තේරෙන්නෙ නෑ..ප්‍රස්න වල ගැලපීමක් නෑ..කිසිම flow එකක් නෑ.. ඇත්තටම සචිනි present කරපු නිසා තමයි බැලුවෙ..සරුත් කිව්වෙ කලින් කිව්වෙ නැති දේවලුත් අද කියවුනා කියලා..ඒ තරම් ලෙන්ගතුකමකිනුයි වැඩසටහන ගලා ගෙන ගියේ..හරිම ආසවෙන් බැලුව..❤❤ ලස්සනයි program එක 😊😊

  • @amalichathurani2726
    @amalichathurani2726 7 месяцев назад +35

    මුළු ජීවිත කාලෙටම අමතක නොවන සොඳුරුතම ගුරුවරයා❤️බණ්ඩාර සර්❤️

  • @Navodhi
    @Navodhi 7 месяцев назад +6

    සර්ගෙ class ගිහින් නෑ මම. ඒත් සර් කියන්නෙ නිහතමානී ගුරු තරුවක් 🙏

  • @thanukabandara3587
    @thanukabandara3587 7 месяцев назад +12

    Sir නිසා තමා අද මෙතන ඉන්නේ♥️♥️පිං බණ්ඩාර දෙයියෝ

  • @sandunikasewwandi-lt5vt
    @sandunikasewwandi-lt5vt 7 месяцев назад +10

    ජයග්‍රහණයේ සමූහ තීර්ත යාත්‍රාව ❤ සක්යා❤ ජීවිතයේ හමුවූ ආදරනීයම සොඳුරු මිනිසා...බණ්ඩාර දිසානායක ගුරුපියණනි!❤

  • @dehemiavindya7835
    @dehemiavindya7835 7 месяцев назад +1

    මම විදයා විශයෙන් ඉගෙන ගත්තත් මම දකින ප්‍රවීනත්වයෙන් වැඩිම මම කැමතිම මම ගරු කරන එකම ගුරුවරයා බණ්ඩාර සර් තමයි 💗

  • @samithriwee855
    @samithriwee855 7 месяцев назад +9

    හොද පොතක් කියෙව්වා වගේ ❤

  • @RoshaniBandara-i4l
    @RoshaniBandara-i4l 7 месяцев назад

    First time sir ge voice eka ahuweth.. හරීම ආදණීය ගුරුතුමෙක්. කතා බහ හරිම සුන්දරයි . ආදර්ශමත් කතාබහක්.. Good luck !!!!

  • @chathumahesh5551
    @chathumahesh5551 7 месяцев назад +6

    පුදුමාකාර ආසාවකින් බලන වැඩසටහනක්. ආදරෙයි බණ්ඩාර සර්. ❤❤❤❤

  • @Upink200
    @Upink200 7 месяцев назад

    සර්ට තියෙන්නෙ පුදුමාකාර 🥺✨️ බැඳීමක් සර්ව දැක්කත් ඇති.බලන්න මයි දකින්නමයි හිතෙන්නෙ ක්ලාස් ගියා නැතා හැමෝටම.හරිම පිංවන්තයි ප්‍රියමානාපයි ජීවිතයේ හමුවෙච්ච හොදම ගුරුතුමා දැනුමට සීමා නොවූ..❤🥰

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 7 месяцев назад +4

    වාසනාවන්ත ගුරුවරයෙක් ❤️🙏, මමත් ටීචර් කෙනෙක් ,සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ❤️🙏

  • @thilakshisubodha
    @thilakshisubodha 7 месяцев назад +6

    Podcast 9 බැලුවා ..superb ..congratulations both of u ..

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 месяцев назад +4

    ගුරුවරයා දැක්කම ඔය දෙන්න ගැන හරිම සතුටුයි හරිම ලස්සනයි ඔය දෙන්නගේ වැඩසටන් තෙරුවන් සරණයි ජයම වේවා ❤❤❤❤❤❤cyprus❤️❤️❤️❤️

  • @pawaninisansala9460
    @pawaninisansala9460 7 месяцев назад

    හරිම හොඳ වැඩසටහනක්. මමත් clz නොගියට ගරු කරන සර් කෙනෙක්. මමත් commerce කළේ a/l වලට බදුල්ලේ. අපෙි සර් බණ්ඩාර සර් ගැන කියලා තියෙනවා ❤️❤️❤️. ඔයාලට වරදින්නේ නෑ අක්කා. ගුරුවරු,දෙමාපියන් නිසා තමයි අපි හරි පාරක යන්නේ.

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 7 месяцев назад +1

    ආදරෙයි වචනවලට පෙරළන්න බෑ තුන්දෙනාටම මම කවදාවත් ඉගෙනගෙන නෑ සර්ගෙන් ඒත් ගුරුවරුන්ට ආදරෙයි අපි හැම කෙනෙක්ම අද මෙතන ඉන්නේ ගුරුවරු නිසා

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 7 месяцев назад +1

    අවුරුදු 31කට පෙර රේල්වේ ඇවනිව්හි class එකට මම ආවේ. එදා හිටියත් වඩා අද අපේ සර් ලස්සනයි. තෙරුවන් සරණයි ❤️❤️

  • @tharanisomarathne5980
    @tharanisomarathne5980 7 месяцев назад +4

    Mulu episode ekama beluwa akke..Anee e adariniya charithe aurudu ganakata passe e voice ekth wenada wagyema hithata dennenna ahnn apita chance ekk dunnata godak thank u akka & Aiya dennatama..
    Adarei sir ❤ Niduk nirogiwa jiwithe wejabenna kiyala adaren illanawa ❤

  • @hashiniyuresha5848
    @hashiniyuresha5848 7 месяцев назад +6

    Bandara Dissanayake sir kyne marama hoda kenek…mn sirgen igena gatha kenek …e igana gatha dewal loke kohe hitiyath galapenwa kyla mata ada hitenwa athtama sirwa dakinma labima harima sathutak ….Sachini akka wagema isuru ayyatath Thank you & oya dennage chatter pod eka gdk hodai ❤❤❤❤ eka tawa issrhta kragena yanna wish krnawa බණ්ඩාර දිසානායක කියන ඒ සොදුරු මිනිසා අපිව ලෝකයක් දකින්න ලබා දුන්න පන්නරයට සැමදා ණයගැතියි....සර්ට දීර්ඝායුෂ ලැබේවා

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 7 месяцев назад +5

    හරිම ආසාවෙන් බැලුවා 😍 ගොඩක් වටින episode එකක් 😍😍❤️❤️

  • @HeatLife.
    @HeatLife. 7 месяцев назад +6

    මම සර්ගෙ ක්ලාස් නම් ගිහින් නෑ.. ඇත්තටම ගොඩාක් හිතන්න ඕන කතාවක් ඒක.. සර්ට පුලුවන් උනා නම් මටත් අනිවාරෙන්ම පුලුවන් දිනන්න..❤️❤️

  • @dananjaniperera3979
    @dananjaniperera3979 7 месяцев назад

    ආසම ජීවිතේ ගොඩනගන්න ශක්තියක් වුන ගුරුවරයෙක්.. සර්ගෙන් ඉගෙන ගන්න ලැබුන එකම ලොකු පිනක්❤❤❤

  • @nethuliyanage9269
    @nethuliyanage9269 7 месяцев назад +2

    2016 A/L kale. Sakya ekema thama A/L awurudu 2 gatha une. ❤❤ Mamai akkai twins la register weddima api dennagen 1kenekta free card ekk denna kiwwa. Api thmai man hithana widiyta AAT sakya eke 1st batch eka uneth. Ithin sir la thamai apiwa ada methanta genawe. Sirta godak pin. 🙏♥️🌹

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 7 месяцев назад +1

    ජීවිතේ මං දැකපු හොද මනුස්සයෙක්..❤️

  • @luvinisuga658
    @luvinisuga658 7 месяцев назад +1

    Great interview. I have attended his classes. It’s been 28 years since I did my A|Levels. He still looks the same. Wish Bandara sir all the very best. Thank you both ❤

  • @sarangi7860
    @sarangi7860 7 месяцев назад

    මම science stream එකෙන් ඉගෙන ගත්තත්, ගොඩාක් ගරු කරන සර් කෙනෙක්..❤ දීර්ඝායුශ ලැබේවා සර්.❤
    සක්‍යා ආයතනයත් ආදරෙන් මතක් කරනවා..chemistry වලට මම ආයතනයට ඇවිත් ගියා..මට student කාලේ හම්බවුනු හොදම institute එක..හරිම පිරිසිදුයි..පහසුකම් ගොඩක් එක්ක ඉගෙන ගන්න ලැබුනා..සර් බොහොම ස්තූතියි..ගොඩක් පින්!🤍

  • @dinendrasilva7720
    @dinendrasilva7720 7 месяцев назад +5

    Superb sachini, jiwithe godak adare karapu sir kenek.

  • @DinithikaushalyaKaushaly-ds9bt
    @DinithikaushalyaKaushaly-ds9bt 7 месяцев назад +4

    ගම්පහ නැනික් 2024❤ හරිම නිහතමානී ගුරුවරයෙක්😊😊 අයියෙ අක්කි Tnq ඔයාලා මේ වගේ programe කරනවට❤ God bless

  • @deshaniiranga8965
    @deshaniiranga8965 7 месяцев назад

    අපේ සර් ❤️
    ආදරනීය නිහතමානී සැබෑ ගුරුවරයෙක් ..

  • @dulakshikaherath1492
    @dulakshikaherath1492 5 месяцев назад

    අනේ සර් කතාකරන විදිහ අහගෙන ඉන්න ආසහිතෙනවා.❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 месяцев назад

    ඇත්ත.මාත් හම්බ කරන එක මදි දරුවන් දෙන්නට උගන්වන්න.ඉගැන්නුවොත් කන්න විදිහක් නෑ කෑව බිව්වොත් උගන්වන්න විදිහක් නෑ.අපේ ජීවිත කවදා කොතැනක නවතියිද.

  • @hafsafahim05
    @hafsafahim05 7 месяцев назад +2

    මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය තමයි බණ්ඩාර සර් ❤️ ආදරෙයි හැමදාමත් !!!!

  • @nilakshifernando2927
    @nilakshifernando2927 7 месяцев назад +12

    Ape Sir. Thawa lassana mathakayak thamai Sakya eke maalupan. ❤

  • @tharuneth_
    @tharuneth_ 7 месяцев назад +54

    11:51 මන් 2023 A/L අපිත් තාමත් කියන්නේ බණ්ඩාර දෙයියො කියලා තමයි 😂❤

  • @navodhasamarakoon1813
    @navodhasamarakoon1813 7 месяцев назад +2

    සචිනි අක්කේ ඔයා life එක organize කර ගන්නේ කොහොමද? Girl කෙනෙක් විදියට .life coach කෙනෙක් follow කරනවාද? Girls ලාට chatterpod එකක් කරන්නකෝ. ❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 7 месяцев назад +4

    More blessings with you sir ❤🙏🏻🇦🇪 mama 2006 A/L Sakya. Sachini and Isuru thanks for the invited to Sir 🥰

  • @jayanianu7140
    @jayanianu7140 7 месяцев назад +4

    ආසාවෙන් හිටියා clz යන්න ඒත් ඒ කාලේ sir ගම්පහ clz පටන් අරන් නෑ...එදා sirge Clz ගියානම් අද ජීවිතේ මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා...මම අහලා තියන විදිහට ගුරැ දෙවියෙක්...ඒක ඇත්ත කියලා හැම වචනෙකින්ම දැනෙනවා...🙏

  • @lakshanigamage9913
    @lakshanigamage9913 7 месяцев назад +1

    Thank you akka & ayya...ආයේ යන්න හිතුනා ඒ අතීතයට..❤

  • @UpekshaGayAni
    @UpekshaGayAni 7 месяцев назад +2

    මම දැකපු හොඳම ගුරු වරයා❤

  • @sasikalanawarathne7003
    @sasikalanawarathne7003 7 месяцев назад

    Mamath Bandara sirgen igena gatta student kenek (2011 AL),
    Adatath matakai sir karana wihilu, apita kiyala dipu dewal ape jeevithaya sarthaka karaganna. Hamadamath adarei sirta. Guruwarayek widihata hamadama hadawathe mulinma inne sir. Sachini and Isuru oya dennatath thanks sirwa me program ekata genawata. Harima sathutui😊❤😊

  • @StoryTeller448
    @StoryTeller448 5 месяцев назад

    මම ආසම සහ කැමති එකම ප්‍රසන්ටර් තමයි සචිනි අක්කා කියන්නේ.😍කවදාහරි ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න ඕන කියන හීනේ ලොකුවටම හිතේ කා වැදුන දවසේ ඉදන් මගේ හීනේ උනේ සචිනි අක්කා වගේ ජනප්‍රිය දක්ෂ , නිවේදිකාවක් වෙන එක.හිතේ අසාවන් තුනක් තියෙනවා.
    එතනින් එකක් තමයි මම මැරෙන්න කලින් සචිනි අක්කව හැබහින් දකින එක.🥹( එයත් එක්ක ෆොටෝ එකක් ගහන එක ) අනේ ඒක කවදාහරිම වෙයි කියලා හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා.ඒ වගේම මේ කමෙන්ට් එක සචිනි අක්ක කියෙව්වොත් ඊට වඩා සතුටුයි..හැම වීඩියෝ එකම මඟ නොහැර බලනවා..ආවින් තමයි මේ දවස්වල මගේ ආසම බබා..ඔයාලා තුන්දෙනාටම මම සුභපතනවා..ජීවිතේ හැමදාම සතුටින් පිරිලා ඉතිරිලා යන්න ඕනි! ජේසු පිහිටයි.. ❤😘

  • @diliniiresha256
    @diliniiresha256 7 месяцев назад

    අපේ සර්. දීර්ඝායු වේවා නිරෝගී වේවා සර් !!

  • @RAVANAONE
    @RAVANAONE 7 месяцев назад

    සර් ඉන්න නිසාම සහ සර්ගෙන් ජීවිතය අර්ථවත් කරගන්න ලැබෙන වටිනා අවවාද අදහස් ගන්න හම්පූර්ණ වැඩසටහනම බැලුව. ඒ වගේම වැඩසටහන් කරල අත්දැකීම් සහිත සචිනි, ඉසුරු දෙන්නටත් ස්තූතියි ලස්සනට වැඩසටහන කරාට ✨️ 💫 🎊

  • @dinulankangani2502
    @dinulankangani2502 7 месяцев назад +1

    බණ්ඩාර සර් කියන්නෙ ඇත්තටම මහ පුදුම නිරහංකාර චරිතයක්. මං art කරපු නිසා සර්ගෙ ක්ලාස් ගියෙ නෑ. හැබැයි මගෙ යාලුවෙක් සර්ගෙ econ class ගිය නිසා හැම සතියෙම සර්ගෙ එක එක කතා කියද්දි මට සර්ව දකින්න පුදුම ආසවක් තිබ්බෙ. හැබැයි දැන් මං සර්ගෙ saegis campus එකෙ undergraduate කෙනෙක්. මට හොදට මතකයි දවසක් අපි canteen එකෙ ඉද්දි සර් යන්න ගිහින් ආපහු ඇවිල්ලා අපි එක්ක කතා කරලා ගියා. දකින හැම වෙලාවකම සර්ගෙ මුණේ හිනාව තියෙන්නෙ. කොච්චර වැඩ තිබ්බත් මූණට හම්බෙන හැම ළමෙක් එක්කම කතා කරනවා.

  • @User92268
    @User92268 7 месяцев назад

    මගේ ආදරනීය සර්. සර් හින්දා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න වාසනාව ලැබුනා. හස්බන්ඩ් ක්ලාස් කරන නිසා සර්ව එයාට මුනගැහෙනවා සර් ගැන විස්තර කියනවා. සර්ට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙන්න කියලා wish කරනවා❤

  • @billionairetalktv
    @billionairetalktv 7 месяцев назад +5

    Isuru is a well mannered boy. He has so much respect for Bandara Sir 🌿

  • @sandunikaudani2631
    @sandunikaudani2631 7 месяцев назад

    ඉසුරු announcing, media field එකට එන්න එපා. ඒකට ඔයා talented. ඒත් ඔය ඉන්න විදිහට ඉන්න, ඔය දෙන්න ඉන්න ඔය vibe එක මරු. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. හැමදාම chatter pod episode එක එනකල් බලන් ඉන්නවා.

  • @starlight.....
    @starlight..... 7 месяцев назад +1

    අ⁣පේ සර් 😍 ඉගෙනීම වගේම ජිවිතේ ගැනත් කියලා දුන්නා ❤

  • @inokachandani6247
    @inokachandani6247 7 месяцев назад

    මං සර්ගෙන් ඉගෙන ගෙන නෑ. ඒත් මං සර් ගැන අහලම සර්ට ගොඩාක් ගරු කරනවා. ❤❤❤

  • @maheemarajapakse6324
    @maheemarajapakse6324 4 месяца назад +1

    හිත පිරුනා…❤❤❤

  • @nilupamansawela
    @nilupamansawela 7 месяцев назад

    Really love the programme today Sachini❤
    We love you Bandara sir,I was a student from 2020 batch proud to say we’re the first batch in Sakya,Started classes in Railway then moved into Sakya,what a incredible journey, remember how we did classless in the car park while building work progressing in the building,then how we slowly moved up in to halls.You’re amazing sir and we loved the same way Sachini said and you’re our star.
    No doubt your teaching is excellent and me and my friend both got in to Japura.
    Currently I live in london and mum to a four girls,I always talk to them about you.
    We love you sir I really want to meet you one day personally,it’s a my dream.love you sir❤️🥰

  • @chandurajapaksha8209
    @chandurajapaksha8209 7 месяцев назад +1

    One of the most respectful person in my life❤️ Didn't skip a bit.😍

  • @thiyathmanrh
    @thiyathmanrh 7 месяцев назад

    අම්මයි මමයි දෙන්නම සම්පූර්ණයෙන්ම අපේ සර්ගෙ වැඩසටහන බැලුවා....බුදු සරණයි අපේ සර්ට..අක්කී අයියා තැන්ක් යූ