උසනම් පලන්චියා මිටිනම් ජිල්කොටා l විශ්‍රාමික ගුරු සරත් කරුණාරත්න මහතාට කෙරෙන උපහාරය

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024
  • #kalumwijesooriyayoutubechanel #royalcollege ‪@kalumwijesooriya‬
    බුලත් අතේ මැද දුම් කොළය වෙනුවට තියලා තිබුනෙ සිගරට් දෙකක්" 😳😳🤔
    දශක 3කට වඩා වැඩි කාලයක් දහසක් සිසුනට ගණිතය ඉගැන්වූ
    කොළඹ රාජකීය විද්‍යාලයේ අංශ ප්‍රධානී
    සරත් කරුණාරත්න ගුරු පියාණන්ගේ
    ජීවන ගමන් මග සහ වුර්තීමය අත්දැකීම් අළලා
    කැලුම් විජේසූරිය සමග කළ සොදුරු කතාබහ
    මෙවර ගුරු තරුව සමගින්..
    මේ සරත් කරුණාරත්න මහත්මයාගේ ප්‍රථම RUclips කතාබහයි. 👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    Exclusive Interview with Renowned Sri Lankan Educator, Mr. Sarath Kumara: A Conversation with Kalum Wijesooriya
    Join us for an insightful journey into the remarkable life and impactful career of Mr. Sarath Kumara, a revered Sri Lankan teacher who dedicated his life to shaping the futures of countless children. In this exclusive interview, conducted by the esteemed Sri Lankan celebrity and prominent RUclipsr, Kalum Wijesooriya ‪@kalumwijesooriya‬ we delve deep into the inspiring story of a man whose passion for education has left an indelible mark on generations.
    Discover the untold tales of Mr. Kumara's tireless efforts in educating children, particularly in rural areas, where access to quality education was scarce. Kalum Wijesooriya skillfully navigates through Mr. Kumara's journey, unraveling anecdotes from his experiences in various schools and communities across Sri Lanka.
    From his humble beginnings to his impactful tenure at Royal College Colombo, Mr. Kumara's dedication to nurturing young minds shines through in every word of this engaging interview. Gain insights into his teaching philosophy, the challenges he faced, and the triumphs that fueled his unwavering commitment to educational excellence.
    Whether you're an educator seeking inspiration, a student eager to learn from a true mentor, or simply someone who values the transformative power of education, this interview promises to be a captivating exploration of passion, perseverance, and the profound impact of one man's lifelong dedication to shaping brighter futures. Don't miss this exclusive conversation between two esteemed figures in Sri Lanka's cultural landscape - Mr. Sarath Kumara and Kalum Wijesooriya.

Комментарии • 24

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 4 месяца назад

    තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @thenabadurenu1631
    @thenabadurenu1631 8 месяцев назад +2

    දීර්ගායු ලැබේවා.සුදු මාමේ නිදුක් නිරොගිව ඉන්න ලැබේවා.🙏🙏🙏🙏

  • @samiravithanage8220
    @samiravithanage8220 8 месяцев назад +1

    එදා වගේම ඔබගේ කතා හරිම රස වත් sir. බුදු සරණයි.

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 8 месяцев назад +1

    අපගේ උත්තම ප්‍රණාමය අඳුරු තුමනි. නිරෝගී වාසනාවන්ත විශ්‍රාමික දිවියකට අපගේ ආශිර්වාද ය .
    ආදී රාජකීය සිසු
    Brisbane Australia

  • @aliyalk1
    @aliyalk1 8 месяцев назад

    Macho this is gold
    Great work Bro

  • @melaniroshika8400
    @melaniroshika8400 8 месяцев назад +1

    සරත් අයියා , මගේ ගණිත ගුරුවරයා . අයියේ ඔයාට නිදුක් නිරෝගී , දීර්ඝායුෂ ලැබේවා!

  • @heshandharmawardhana
    @heshandharmawardhana 8 месяцев назад +1

    සරත් sir මටත් පාසලේදී ඉගැන්නුවා. සුන්දර වටිනා ගරු තරුවක්. "ජිල් කොටා" කියන අනුවර්තන නාමයෙන් හඳුන්වපු තවත් සුන්දර ගණිත ගුරුවරයෙක් වන කරුණාසේන sir ගේ පොඩි පුතා ලෙස, මම sir ට බොහෝ කල් ජීවත් වන්නට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!!!

    • @sarathkarunaratne4870
      @sarathkarunaratne4870 8 месяцев назад

      පුතේ හේෂාන් ,
      ඔබේ නිහතමානිත්වය මං අගේ කරනවා. ඉඩ ඇති වෙලාවක මට
      කතාකරන්න.

  • @rumeshperera
    @rumeshperera 8 месяцев назад +1

    දීර්ඝායු වේවා සර්! 🙏

  • @simplymathematics5648
    @simplymathematics5648 8 месяцев назад +2

    අපේ සර්❤

  • @raigambandarammmmm
    @raigambandarammmmm 8 месяцев назад

    Fantastic Math teacher, our Tennis MIC, an old Royalist and above all a great human being!

  • @RasikaShamalee
    @RasikaShamalee 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthaperera1414
    @lasanthaperera1414 8 месяцев назад +1

    අපේ කාලෙ තමා සරත් සර් රාජකීය විද්‍යලයට පත්වීම ලබාගෙන ආවෙ. තරුණ ගුරුවරයෙක් ලෙස ඉතාම උනන්දුවෙන් කටයුතු කලා. එතුමාගෙ පලමු පත්විම් ගැන ගතකල දුශ්කර ජීවිතය ගැන විවේක කාලවලදි අපිට කිව්වේ අපිව උනන්දු කරන්න. කිව්වත් වගේ අපිත් එතුමාට කාඩ් එකක් ගැහුවා "මිස්ටර් ගල්ලෑල්ල" කියලා. හරිම සොදුරු ගුරුවරයෙක්, අදට​ත් බොරලැස්ගමුවෙ ජොගින් පාත් එකේ මුනගැසුනම කතා කරන්නෙ පරන යාලුවෙක් වගේ..ඉන්ට්විව් කරන කැලුම් අපේ සින්හල සාහිත්‍ය සන්ගමයේ සභාපති වෙලා හිටියා. එතුමට අපූරුවට සින්දු කියන්න පුලුවන්. නවරගහලේ තිබ්බ ප්‍රසන්ගයක "ඇගෙ සිනහව තහනම්" සින්දුව නියමෙටම ගායනා කලා. හැබැයි සින්දුව ඉවර වෙලා ස්ටේජ් එක මැද්දෙ ඉද්ලා දිව්වා, ලැජ්ජා හිතිලා.. දෙදෙනාගේම සාර්තකත්වය ගැන ඉතා සතුටු වෙනවා..

  • @sankhaabhisheka7973
    @sankhaabhisheka7973 8 месяцев назад +1

    සුදු මමා ගැන...ඇත්තටම හිතට ලොකු ආඩම්බරයක් සතුටක් දැනෙනවා.ගණිත ගුරුවරයෙකු විදියට මම මගේ ජීවිතයේ අදටත් දකින හොඳම ගුරුවරයා.මම ඉගැන්වීම් කටයුතු කල කාලයේ සාපෙළ ,උසස් පෙළ ඉගැන්වීම් කල කොතෙකුත් ගුරුවරු දැක තිබුණත් සුදු මාමා වගේ ගුරුවරයෙකු දැක නැහැ.විෂය පරාසයේ අති දක්ෂ ගුරුවරයෙකු වන සුදු මමා ඇත්තටම ගණිත අංශයේ ඕනෑම ආචාර්ය මහාචාර්ය වරයෙකු සමග වුනත් තමා උගන්වන සීමාවේ මෙන්ම ඉන් එහා සීමාවක වුනත් උරෙනුර ගැටෙන්න සමතෙක්.සා පෙළ ඉගැන්වීම් කලත් විශ්වවිද්‍යාලයක තරම් ගණිත දැනුමක් හිමි කෙනෙක්.විශේෂයෙන්ම ජ්‍යාමිතිය සම්බන්ධව මට මෙන්ම බොහෝ ශිෂ්‍ය පරම්පරාවකට මනා රුචියක් ඇති කල අති දක්ෂ ගුරුවරයෙක්.ඒ වගේම ගණිත විෂය සම්බන්ධයෙන් ගැටළු නිර්මාණය කිරීමෙහි අති දක්ෂයෙක්.මා සිතනවා අදටත් සුදු මාමාගෙන් ලැබුණු ජානමය දායාදයක් නිසාම ඒ රූප ස්භාවය සහ යම්කිසි ගණිතමය දැනුමක් ලැබුණා කියා.කර්මානුරූපව අප ටිකක් දුරින් වෙන්ව වාසය කලත් එදා වගේම සුදු මාමට ආදරෙයි.සුදු මාමාගේ සියළු සම්‍යක් පැතුම් මල්ඵල ගැන්වේවා!!!දිගාසිරි ලබමින් තව තවත් පුණ්‍ය කටයුතු වල නිරත වෙමින් ත්‍රිවිධ රත්නයේ උතුම් වූ ආශිර්වාදය ලබමින් යහපත් දිවියක් ගෙවීමට අවශ්‍ය සියළු යහපත සම්පත සැලසේවා !!! තෙරුවන් සරණයි !!!

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli7037 8 месяцев назад

    ❤❤❤❤❤❤
    මගේ සුදු අයියා ගැන මට ගොඩාක් ආඩම්බරයි. අද මගේ තාත්තාත්, අම්මාත් හිටිය නම් මගේ දෑස් වලට වගේම ඒ දෙන්නගෙ දෑස් වලටත් සතුටු කඳුළු පිරේවි.
    සුදු අය්යේ ඔයාට තෙරුවන් සරණින් නීරෝගී භාවයත් , දීර්ඝායුෂත් , නිරන්තරයෙන්ම සියලු සතුටත් ලැබේවා 🙏❤🙏

  • @ranjansenanayake5232
    @ranjansenanayake5232 8 месяцев назад

    Our sectional head 2004-2005 nice to see u after a very long time sir!

  • @kalumwijesooriya
    @kalumwijesooriya 8 месяцев назад +1

    💐💐💐💐💐

  • @sarathkarunaratne4870
    @sarathkarunaratne4870 8 месяцев назад +1

    Comments දාපු හැමෝටම thanks.
    විශේෂයෙන්ම උපුලී ,රෝශිකා , සංඛ
    පොතේ නම " වැද්දා කන්ද අබියස "
    ' සරසවි book shop ' සහ 'සූර්ය ප්‍රකාශ යෝ ' වෙතින් ලබා ගන්න.

  • @MifazAhamed
    @MifazAhamed 8 месяцев назад +1

    Superb stuffs Kelum ayya

  • @indikarosa2419
    @indikarosa2419 8 месяцев назад +1

    ගුරු තරුවක් ගෞරවනීය ගුරුපියෙක්.

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 8 месяцев назад +1

    👍👍👍👍👍👍

  • @Iflyx
    @Iflyx 8 месяцев назад

    What is the name of the book

    • @sunilperera2011
      @sunilperera2011 8 месяцев назад

      Veddakanda abiyasa (වැද්දාකන්ද අබියස )