Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාල් සර්, මම මේ වැඩසටහන බලන්න කලින් ම ඔබතුමා ගැන හොඳින් ම දන්නවා. ඉතා යහපත් නිවැරදි ආකල්පවලින් පිරිපුන් ඔබතුමා ගැන ආඩම්බරයි. තෙරුවන් සරණයි, දීර්ඝායු වේවා අපේ සර් 🙏🙏❤️
හැමදාම ලොකු පොත් ලියන මාල් චරිතාපදානය ක් ලොකු පොතක් ලෙස ලිවීම ගැන හරිම සතුටුයි පොත අරගෙනම බලනවා හේම විජේවර්ධන සර් අපේ ලෙක්චර (විද්‍යෝදය) නාලි මගේ ගුරුවිදුහල් යාළුවෙක් මාල් ඉතින් අපේ උසස් පෙළ උත්තර පත්‍ර කණ්ඩායම ආදි වශයෙන් සබදතාව වගේම සරල බසින් ලියන පොත් එක්ක අමතක නොවන චරිතයක් වගේම හොඳ චරිතයක්
හරිම සොදුරු කතා බහක් .....එතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ......ඒ පොත කියවන්න ආස හිතුණා ....
මාල් සර්ගෙ කතාව හරියට හරි.... 9න් පස්සෙ රැකියාවලට යොමු කිරීම කල යුතුයි... ඔවුන්ගේ දක්ෂතාවය අනුව... ඒ අනුව ඔවුන්ව ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකිරීම වැදගත්...
මාල් සර් ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.....
ආදරණීය බාප්පාට තවත් මෙවන් උතුම් කාර්යයන් සිදු කිරීමට ධෛර්යය, ශක්තිය, දීර්ඝායු ලැබේවා...!!!❤❤❤
මාල් සර් අවංකව සත්‍ය එලෙසින්ම පවසන ඉතා උසස් පුද්ගලයෙක් බව එතුමාගේ මේ චරිතාපදාන නවකතාවෙන් දුටුව, නිරෝගි සුවය සමග දීර්ඝායුෂ පතමි
මාල් සීයා නීරෝගිමත් දීර්ගායුශ ලැබේවා ❤❤🙏🏾🙏🏾
ඉවර වෙනතුරු කතාව බලපු පලමු වඩසටහන
Mal Sir niduk nirogi suwaya obatumata lebewa.❤❤
Very interesting his talk....
ඉතා විශිෂ්ටයි!!!
බුදු සරණයි ❤❤❤❤❤
මට සහයෝගය දැක්වු සහ දක්වන සැමට යහපතක්ම වේවා !!! විශේෂයෙන්ම කැලුම් පුතාට බොහොම පිං !!!
🙏🙏🙏🙏🙏
Stay Blessed Sir ❤
💐💐💐💐👍👏
I got a credit pass for Com and Fin subject 1990, only referring Mal Wijerathna book.
Good luck
🙏🙏🙏
❤❤❤
Dear kalum what is the name of this book in sinhalese…?? ( is it a heavy book ???? ) thanks….❤
නච සෝ නච අඤ්ඤෝ
සුභ පැතූ ගුණ ගැයූ සැමට නිහතමානීව තුති පුදමි.
❤❤❤❤❤

මාල් සීයා
නීරෝගිමත් දීර්ගායුශ ලැබේවා ❤❤🙏🏾🙏🏾