Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා හරි ම ෂෝක් ,අනම් මනම් විකාර දොඩදොඩා ඉන්නෙ නැතිව තමා කරන්න ඕන වැඩේ නිවැරදිව කියලා දෙනවා.අපට අහන්ඉන්නත් ආස හිතෙන විදිහට ..හරිම resect
ඔයාගේ ම්දුල පිරිසිදු කර ගන්න ක්‍රමය සාර්ථක යි..මන් එක අත් හදා බැලුවා ඔයාට ස්තුතියි යෙහෙලිය ...
පුතේ ගොඩක් කාලෙ කින් මම කමෙන්ට් එකක් දාන්නෙ ඒඋනාට මම ඔයා ගෙ video බලනවා පුතේ හුනන්ට කියපු බෙහෙත නම් හරි වටිනවා පුතේ පුතාට බුදු සරනයි දෙවි පිහිටයි
මට ඇත්තටම හිතුනා අම්මේ ඔයාගෙන් තාම මට කමන්ට් එකක්වත් ආවේ නෑනේ කියලා. ස්තූතියි අම්මේ
❤❤
හරිම ලස්සනටත් හරි ඉක්මනටත් හොදට පැහැදිලිවත් ඔයා කියලා දෙනවා. ඔයාට ගොඩාක් ස්තූතියි. 🥰🥰🥰🙏🙏🙏
නියමයි දුවට ..සුබ පැතුම්.අපට වටිනා දෑ
කීයටවත් හිතුවේ නැති වැදගත් ටිප්ස් ටිකක්. Jazakallah dear!
Mubarakallah sis ☺️☺️
ගොඩක් ස්තුති ඔයාට ❤️ කියන්න පුලුවන්ද තෙල් කුඹින්ට කරන්න පුලුවන් දෙයක් .ගෙදර කොච්චර පිරිසිදු කරත් අයෙ අයෙ එනවා .පුදුම දුකක් විදින්නෙ.
මටත් පුදුම කරදරයක් තියෙන්නෙ. මටත් යාලුවෙක් කිවුවා පවුඩර් දාන්න කියලා එන තැන් වලට. දැන් නම් ඒ කරදරේ ඉවරයි
හරිම වටින වීඩියෝ 1ක් ස්තූතී ඔබ තුමියට
ශා නියමයි.හූනන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ ස්තුතියි ඔබතුමියට කරල බලන්නම්කෝ
ස්තුතියි
So good
බොහොම.ස්තුතියි..ඔබට😘😘
❤No no❤ 7:39
Thank.you.so.much.
නියමයි ..ඔයා හැමදාමත් වටිනා තොරතුරු කියල දෙනවා.🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️😘
ස්තුතියි sis ☺️☺️
Thank you ❤️
Thank you sis
Bittara katu walata huno yanne na
ස්තුතියි යෙහෙලිය ඔයාට
අනේ හරිම වටිනවා.....පුලුවන්නම් මාස 6,7, වගේ බබාලට අමතර ආහාර මොනවා හරි රෙසිපි එකක් දාන්නකෝ...❤❤❤❤
Thanks a lot. Tried the egg shells & it worked. Tell us a method to get rid of ants pl
Biththara Katu udin enawa huuno
බිත්තර කටු thibbata huuno එනවා එය අසාර්ථකයි !
Oyata kiyanns puluwanda malakada allapu silwa Nadu hedi by sudu kane
අපිට හරීම කරදර කරන කැරපොත්තටවඳ කරගන්න විදිහක් කියන්න ස්තූතියි
ඔයාව ගොඩාාාක් වටින කාන්තාවක්. පුංචි පුංචි දේවල් අත්හදා බලමින් අනෙක් අයවත් දැනුවත්කිරීම අගය කරනවා
ස්තුතියි dear
malakada pallam yawana widihak kiyanna puluwanda
biuakat recipy is lovely❤ oven nathan steam karanna puluwanda buiskats hadaganna ples reply ❤
Biththara katu walata huno enne naha. Godaak sarthakai. Thanks 🙏🏻
Math biththara katu thibba eyh huno enawane
ඔයාට ගොඩක් ස්තුති meva කියලා denavata නිරෝගී සුවය parthana කරනවා
ස්තුතියි sis
Mama oyage recipes fallow karana kenek hema dama gennena video very useful thanks a lot
Thanks. Very good. කැරපොත්තො එලියට යන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
Oyage tips harima atinawa. Digatama karanna dairiya labewa
Biththara katu hodalada huno yana ena thanwala thiyanne ooneda nathnam katu hodanne nathiwada thienne oone?
අනේ හරිම සතුටු ....ඔයාට ස්තුතිය ...
Butter wenuwata Astra ganna puluwanda?
ස්තුතියි mis ❤❤
Thanks for sharing your lovely video
Miyanta anna bariwenna wayar dige.gedarata rauwmk danna.plastik wir akta.
Thank you so much.
ගොඩක් ස්තුතියි 👍
බොහොම ස්තුතියි ❤❤👍👍💥🌹
කරදර කාර සතුන් දෙන්නෙක් ..මේක බොහොම වටිනව..ස්තූතිය ..💐
ස්තුතියි ඔයාටත්
Puluwanqm karapotai makunai wadakarana vidiyakiyana
thankfully dear...love u..
Welcome dear ☺️☺️☺️
Very useful tips .Thank you so much
Ane thank you friend ❤
Thank you too dear
කැරපොත්තන්ටත් විසදුමක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
අනේ මටත්
පිපිඤ්ඤා පොතු කැරපොත්තො ඉන්න අහුමුලු වලට දාලා වේලෙන්න අරින්න. මට නං සාර්ථකයි. මං නං පිපිඤ්ඤා සුද්ද කරන හැම දවසකම පොතු ටික කුස්සියේ කැරපොත්තො බෝවෙන අහුමුලු වලට දානවා. ඒ පොතු වේලෙද්දි පිටවෙන සැරට කැරපොත්තො කැමති නෑ කියලයි කියන්නේ. ඇත්තටම මගේ කුස්සියේ නං කැරපොත්තො නෑ. හැබැයි පොතු වේලිලා සැර ගියාම බෝ වෙයිද දන්නේ නෑ, මං නිතර දාන නිසා මගේ නං අවුරුදු ගානකින් කැරපොත්තො දකින්න නෑ...
වැදගත් tips ටිකක් thanks ❤
Ape gedarath hariyata huno.bithara katu thibba.a tharam sarthaka na
Wow niaymae
අහන්න ආසම කට හඩක්.ඒ වගේම පැහැදිලියි.ඔයාට ජය.
ස්තූතියි
Oyata godak sthoothie.
Ekanam hoda biscuit resipi ekak nangi mama asai. Lagadima hadanwa🌹❤️
ස්තූතියි අක්කි
Pls medicine for cockroach
බොහොම ස්තූතියි.....ගොඩක් වටිනවා....
ඔයාත් ස්තූතියි
වේයෝ නැති කරන්නෙ කොහොමද?
අනේ බිත්තර කටු සාත්තරේ හරියන්නේ නෑ😢😢😢 හූනෝ ඉන්නවා ...මීයෝ බිත්තර කටුත් කනවා😢😢😢😢
බිත්තර කටු හරි ගියේ නෑ වෙන දෙයක් කියන්න
Math kala. Hari giye na.
Meeyo hoono yanne na un owathkanawa
Hariyanne
Miya apita kendiya danawa bittar katta kate tiyn.hithuw madilu alawanna.
Thamk you duwa.godak watinawa.❤❤
ස්තුතියි auntie
hi oyage vesdios wery nice❤bithara katu tip ekata thambapu bithara katu use karanna puluwanda pleea reply❤
පුළුවන් sis
Thanks Mrs.
You are so welcome
නියමයි
බිත්තර කටු හූන බය නැතුව යනව මේක ඔයාගෙ video බලන්ඩ පෙර කරල තියෙනවා 😢
Tks. Dear ❤
Superb......... Sis
Thanks sister.
Welcome sis
Super..👍
Thank you so much for your tips,
1st comment eka magen akki,
ස්තුතියි නංගී ☺️
@@jawafoodcorner8825 😍😍
බිත්තර කටු hari ගියේ ne
Makulu dal walata wisadumak kiyannako.
excellent 😍😍
Thanks a lot 😊
Thank you
You're welcome
ලොකු කරදයකින් බේරෙන්න කියල දුන්නෙ කරල බලලම ප්‍රතිඵල කියන්නම් ස්තුතියි 👍
ස්තූතියි ඔයාටත් sis
Thankyou so much..👍👍👍
Welcome 😊
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් කරලා ඛලන්නනම
Thanks ❤
බිත්තර කටු වලට හුනො යන්නෙනැ.
Niyamai
Ape gedara miyo biththara katu dakkama ewa thanin thanata geniyanawa.ewata moyo wada wenne nane.
I tried this method but it did not work it runs over the egg shells
ඇත්තටම හූනන්ට තියන බිත්තර කටු හරියටම හරී.මමත් කලා .හුනු වදේ ඉවර උනා.ස්තුතියි. මැස්සන්ටත් දෙයක් කියල දෙන්න.ස්තුතියි ස්තුතියි ස්තුතියි
ගොඩාක් ස්තුතියි sis
oya tibbe thambapu biththara katuda
Thanks madame
You’re welcome bro
Niyama teaching kiyanne onna owata.
ස්තුතියි bro
බිත්තර කටු වලට මැස්සෝ එනවා නේඒකට මොකක්ද කරන්නේ
Thambapu bithara කටු ද තියෙන්නේ. නැත්නම් amu ewada
ගොඩාක් ස්තුතියි සොයුරිය. බිත්තර කටු සෝදලද තියන්න ඕන. එහෙම නැතිනම් නිකන්ම තියනවද. අනේ කැරපොත්තන් වඳ කරගන්නත් උදව් කරන්න.
Hari. Hoda. Video
Oya nam great
අයියෝ තිබ්බා biththara katuth kaala ගිහින්. Asarthakai
හුනන්ට❤ හොද විසදුමක්
Nalairam
Ane hari ගියේ ne
Tel kubinta lunu kudu ihnna
Hareeeema important tnks sister🍄👃🍩🥞
Thank you for biscuit recipe. ❤
Maru.maru..maru...
Thank you sahodari ❤️
Godak hodai
Thanks
Welcome
Woooooow ඔයාගේ වැඩ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නංගියෝ ජය වේවා🙏🙏🙏
Biththara katu ge thiyal thiyeddi kethaine akka...😢..thanks oyata...❤
මීයන්ට හා හුනන්ට ඇත්තටම සාර්තකයි
Good
බිත්තර කටු පෙරල පෙරල මීයො සෙල්ලම් කරනවා,,තල්ල වමයි,,මවයි෴🤣🤣🤣
අනේ කැරපොත්තන්ට මොන හරි කියන්න ගොඩක් දේවල් කලා ඒත් කිසිම දේකින් අඩුවෙන්නෙ නැ
සබන් හදන්න හැටි දෙන්නකෝ
Ok sis
ඔයා හරි ම ෂෝක් ,අනම් මනම් විකාර දොඩදොඩා ඉන්නෙ නැතිව තමා කරන්න ඕන වැඩේ නිවැරදිව කියලා දෙනවා.අපට අහන්ඉන්නත් ආස හිතෙන විදිහට ..හරිම resect
ඔයාගේ ම්දුල පිරිසිදු කර ගන්න ක්‍රමය සාර්ථක යි..මන් එක අත් හදා බැලුවා ඔයාට ස්තුතියි යෙහෙලිය ...
පුතේ ගොඩක් කාලෙ කින් මම කමෙන්ට් එකක් දාන්නෙ ඒඋනාට මම ඔයා ගෙ video බලනවා පුතේ හුනන්ට කියපු බෙහෙත නම් හරි වටිනවා පුතේ පුතාට බුදු සරනයි දෙවි පිහිටයි
මට ඇත්තටම හිතුනා අම්මේ ඔයාගෙන් තාම මට කමන්ට් එකක්වත් ආවේ නෑනේ කියලා. ස්තූතියි අම්මේ
❤❤
හරිම ලස්සනටත් හරි ඉක්මනටත් හොදට පැහැදිලිවත් ඔයා කියලා දෙනවා. ඔයාට ගොඩාක් ස්තූතියි. 🥰🥰🥰🙏🙏🙏
නියමයි දුවට ..සුබ පැතුම්.අපට වටිනා දෑ
කීයටවත් හිතුවේ නැති වැදගත් ටිප්ස් ටිකක්. Jazakallah dear!
Mubarakallah sis ☺️☺️
ගොඩක් ස්තුති ඔයාට ❤️
කියන්න පුලුවන්ද තෙල් කුඹින්ට කරන්න පුලුවන් දෙයක් .
ගෙදර කොච්චර පිරිසිදු කරත් අයෙ අයෙ එනවා .
පුදුම දුකක් විදින්නෙ.
මටත් පුදුම කරදරයක් තියෙන්නෙ. මටත් යාලුවෙක් කිවුවා පවුඩර් දාන්න කියලා එන තැන් වලට. දැන් නම් ඒ කරදරේ ඉවරයි
හරිම වටින වීඩියෝ 1ක් ස්තූතී ඔබ තුමියට
ශා නියමයි.හූනන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ ස්තුතියි ඔබතුමියට කරල බලන්නම්කෝ
ස්තුතියි
So good
බොහොම.ස්තුතියි..ඔබට
😘😘
❤No no❤ 7:39
Thank.you.so.much.
නියමයි ..ඔයා හැමදාමත් වටිනා තොරතුරු කියල දෙනවා.🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️😘
ස්තුතියි sis ☺️☺️
Thank you ❤️
Thank you sis
Bittara katu walata huno yanne na
ස්තුතියි යෙහෙලිය ඔයාට
අනේ හරිම වටිනවා.....පුලුවන්නම් මාස 6,7, වගේ බබාලට අමතර ආහාර මොනවා හරි රෙසිපි එකක් දාන්නකෝ...❤❤❤❤
Thanks a lot. Tried the egg shells & it worked. Tell us a method to get rid of ants pl
Biththara Katu udin enawa huuno
බිත්තර කටු thibbata huuno එනවා එය අසාර්ථකයි !
Oyata kiyanns puluwanda malakada allapu silwa Nadu hedi by sudu kane
අපිට හරීම කරදර කරන කැරපොත්තට
වඳ කරගන්න විදිහක් කියන්න ස්තූතියි
ඔයාව ගොඩාාාක් වටින කාන්තාවක්. පුංචි පුංචි දේවල් අත්හදා බලමින් අනෙක් අයවත් දැනුවත්කිරීම අගය කරනවා
ස්තුතියි dear
malakada pallam yawana widihak kiyanna puluwanda
biuakat recipy is lovely❤ oven nathan steam karanna puluwanda buiskats hadaganna ples reply ❤
Biththara katu walata huno enne naha. Godaak sarthakai. Thanks 🙏🏻
Math biththara katu thibba eyh huno enawane
ඔයාට ගොඩක් ස්තුති meva කියලා denavata නිරෝගී සුවය parthana කරනවා
ස්තුතියි sis
Mama oyage recipes fallow karana kenek hema dama gennena video very useful thanks a lot
Thanks. Very good. කැරපොත්තො එලියට යන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
Oyage tips harima atinawa. Digatama karanna dairiya labewa
Biththara katu hodalada huno yana ena thanwala thiyanne ooneda nathnam katu hodanne nathiwada thienne oone?
අනේ හරිම සතුටු ....ඔයාට ස්තුතිය ...
Butter wenuwata Astra ganna puluwanda?
ස්තුතියි mis ❤❤
Thanks for sharing your lovely video
Miyanta anna bariwenna wayar dige.gedarata rauwmk danna.plastik wir akta.
Thank you so much.
ගොඩක් ස්තුතියි 👍
බොහොම ස්තුතියි ❤❤👍👍💥🌹
කරදර කාර සතුන් දෙන්නෙක් ..මේක බොහොම වටිනව..ස්තූතිය ..💐
ස්තුතියි ඔයාටත්
Puluwanqm karapotai makunai wadakarana vidiyakiyana
thankfully dear...love u..
Welcome dear ☺️☺️☺️
Very useful tips .Thank you so much
Ane thank you friend ❤
Thank you too dear
කැරපොත්තන්ටත් විසදුමක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
අනේ මටත්
පිපිඤ්ඤා පොතු කැරපොත්තො ඉන්න අහුමුලු වලට දාලා වේලෙන්න අරින්න. මට නං සාර්ථකයි. මං නං පිපිඤ්ඤා සුද්ද කරන හැම දවසකම පොතු ටික කුස්සියේ කැරපොත්තො බෝවෙන අහුමුලු වලට දානවා. ඒ පොතු වේලෙද්දි පිටවෙන සැරට කැරපොත්තො කැමති නෑ කියලයි කියන්නේ. ඇත්තටම මගේ කුස්සියේ නං කැරපොත්තො නෑ. හැබැයි පොතු වේලිලා සැර ගියාම බෝ වෙයිද දන්නේ නෑ, මං නිතර දාන නිසා මගේ නං අවුරුදු ගානකින් කැරපොත්තො දකින්න නෑ...
වැදගත් tips ටිකක් thanks ❤
ස්තුතියි
Ape gedarath hariyata huno.bithara katu thibba.a tharam sarthaka na
Wow niaymae
අහන්න ආසම කට හඩක්.ඒ වගේම පැහැදිලියි.ඔයාට ජය.
ස්තූතියි
Oyata godak sthoothie.
ස්තුතියි ඔයාටත්
Ekanam hoda biscuit resipi ekak nangi mama asai. Lagadima hadanwa🌹❤️
ස්තූතියි අක්කි
Pls medicine for cockroach
බොහොම ස්තූතියි.....ගොඩක් වටිනවා....
ඔයාත් ස්තූතියි
වේයෝ නැති කරන්නෙ කොහොමද?
අනේ බිත්තර කටු සාත්තරේ හරියන්නේ නෑ😢😢😢 හූනෝ ඉන්නවා ...මීයෝ බිත්තර කටුත් කනවා😢😢😢😢
බිත්තර කටු හරි ගියේ නෑ වෙන දෙයක් කියන්න
Math kala. Hari giye na.
Meeyo hoono yanne na un owathkanawa
Hariyanne
Miya apita kendiya danawa bittar katta kate tiyn.hithuw madilu alawanna.
Thamk you duwa.godak watinawa.❤❤
ස්තුතියි auntie
hi oyage vesdios wery nice❤bithara katu tip ekata thambapu bithara katu use karanna puluwanda pleea reply❤
පුළුවන් sis
Thanks Mrs.
You are so welcome
නියමයි
බිත්තර කටු හූන බය නැතුව යනව මේක ඔයාගෙ video බලන්ඩ පෙර කරල තියෙනවා 😢
Tks. Dear ❤
Superb......... Sis
Thanks sister.
Welcome sis
Super..👍
Thank you so much for your tips,
1st comment eka magen akki,
ස්තුතියි නංගී ☺️
@@jawafoodcorner8825 😍😍
බිත්තර කටු hari ගියේ ne
Makulu dal walata wisadumak kiyannako.
excellent 😍😍
Thanks a lot 😊
Thank you
You're welcome
ලොකු කරදයකින් බේරෙන්න කියල දුන්නෙ කරල බලලම ප්‍රතිඵල කියන්නම් ස්තුතියි 👍
ස්තූතියි ඔයාටත් sis
Thankyou so much..👍👍👍
Welcome 😊
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් කරලා ඛලන්නනම
Thanks ❤
බිත්තර කටු වලට හුනො යන්නෙනැ.
Niyamai
Ape gedara miyo biththara katu dakkama ewa thanin thanata geniyanawa.ewata moyo wada wenne nane.
I tried this method but it did not work it runs over the egg shells
ඇත්තටම හූනන්ට තියන බිත්තර කටු හරියටම හරී.මමත් කලා .හුනු වදේ ඉවර උනා.ස්තුතියි. මැස්සන්ටත් දෙයක් කියල දෙන්න.ස්තුතියි ස්තුතියි ස්තුතියි
ගොඩාක් ස්තුතියි sis
oya tibbe thambapu biththara katuda
Thanks madame
You’re welcome bro
Niyama teaching kiyanne onna owata.
ස්තුතියි bro
බිත්තර කටු වලට මැස්සෝ එනවා නේ
ඒකට මොකක්ද කරන්නේ