සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 2,1 тыс.

  • @diulaskkumara9765
    @diulaskkumara9765 3 года назад +425

    සත්‍යය සොයා යන ගමන වෙනුවෙන් සුභ පැතුම්, මිනිස්සුන්ට හරි මාර්ග පෙන්වන්න ඔබ තවත් වැඩ සටහන් කරන්න,ඒ පිනෙන් ඔබටත් නිවන් අවබෝධ කරගත හැකි වෙවා

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 4 месяца назад +15

    අපේ කාලයේ බිහිවුණු මහා ප්‍රඥාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමින්..🙏🙏🙏

  • @ajithakahadugodacambodia6577
    @ajithakahadugodacambodia6577 3 года назад +104

    I live in Cambodia start listening to this dharma from 2020 February.I have total change my life so far become full vegetarian. I was more relaxing and calm now. Understand and tern life better way. 🙏🙏🙏

    • @dammasiri7703
      @dammasiri7703 3 года назад +4

      One time you have to visit SL

    • @sunetraharangala9967
      @sunetraharangala9967 3 года назад +6

      Yes, Ajith.you've selected the best way to understand the life & the correct history of Buddhism in sri lanka

    • @snooslee6508
      @snooslee6508 3 года назад +2

      Ajith kahadhgkda Cambodia නිර්මාංශ වීම යනු බුදු ධහමේ හරය නොවේ,,...

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 года назад +2

      @@snooslee6508 oya kamathi nam kanna Ane.sithima thaman thulai.

    • @snooslee6508
      @snooslee6508 3 года назад

      @@s.n.wanigasinghe3254 ඒක ඔබේ හැඟීම මිස නිවැරදි දේ නොවේ,,,..බුදුරජාණණ් වහන්සේ සත්තු මරන්න එපා කියා ශික්ෂාපද පැනවූවාට මස් මාලු කන්න එපා කියා ශික්ෂාපද පනවා නෑ,,,

  • @danapalakarunasena7582
    @danapalakarunasena7582 3 года назад +37

    මෙවැනි සාකච්ඡා වටිනවා .බුදුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා මේ රටේ තියෙන්නත් රටේ හැමතැනම පුරාවිද්‍යා නටබුන් තියෙන්නත් හේතුව කුමක්ද .බලධාරීන් මේ කියන තොරතුරු හොයල යටපත් වු බුද්ධ ඉතිහාසය එලියට ගන්න ඕන .ප්‍රමුඛ tv තව තවත් සහයෝගය දෙන්න බොහොම පින් .

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 11 месяцев назад +32

    මෙිි උතුම් ධර්ම දේසනාව දේසනාකරන අනුබුදු මහනාහිමි ට දිර්ඝයුස ලැබේ වා .බුදු බව ලැබේ වා .......///

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 2 года назад +5

    ඉතාමත් වටිනා වැඩසටහනක්. ඔබ සැමට තෙරුවන් සරණයි! නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

  • @vishwasamuditha
    @vishwasamuditha 3 года назад +97

    හෙළබිම උපන් ගෝතම නම් බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ඉතිහාසය ලොවම පිළිගන්නා දිනය වැඩි ඈතක නෑ.මෙවැනි වටිනා වැඩසටහනක් ඉදිරිපත් කළ pramuka tv youtube නාලිකාවට බොහෝම ස්තූතිය . මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් ඉදිරිපත් කරන්නට ශක්තිය ලැබේවා..

    • @sarathe.gunarathna5115
      @sarathe.gunarathna5115 3 года назад +3

      උපුල්වන් රජු ගැන අප දැනුවත් කරපු පුතාටත් පින්

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 7 месяцев назад +1

      ඉන්දියාව ඒගොල්ලන්ගේ ඉතිහාසය හොරකම් කළා කියලා අපට ජාත්‍යන්තර නඩු දාන දිනයත් වැඩි ඈතක නෑ.

  • @etubelk3012
    @etubelk3012 3 года назад +55

    මෙය ජනතාව අතරට ගෙන යන ඔබට ගොඩක් පින්.කරපු හොඳම වැඩසටහනක් තවත් ඉදිරියට කරන්න තෙරුවන් සරණයි

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 года назад +61

    සම අසුන් ගන්න එපා අසුන තව ටිකක් පහත් උනා නම් හොඳයි අරියතුන් වහන්සේගේ අසුන ඉහළ තබන්න සමාවෙන්න මට දැනෙන හැටි බොහොම වැදගත් වැඩසටහනක් සාදු සාදු සාදු

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 Год назад +9

    ඒක නම් ඇත්ත හාමුදුරැවනෙ ඔබ වහන්සේ පොත් මගෙ ළග තවම. තිබෙන වා සාදු සාදු සාදු

  • @rav4setup113
    @rav4setup113 3 года назад +32

    ඉතා වැදගත් සාකච්ඡාවක්...
    මෙය වැඩසටහන් මාලාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යෑමට අවැසි සියලු ශක්තිය ඔබ නාලිකාවට ලැබේවායි අධිශ්ඨාන කරමු...
    සියලු සත්වයෝ සුවපත් වේවා... 🙏🙏🙏

  • @ariyapradeepamarawera7851
    @ariyapradeepamarawera7851 3 года назад +113

    නියමයි PramuKa Tv !!
    මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් තව කරන්න. 🙏 🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +2

      Meewanapalan pissuhutan ge ayahapath manasika thathwaya suwa athata harewaa..!!

    • @arunaherath441
      @arunaherath441 2 года назад +1

      පොත් තියනවා කියවන්න

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 года назад +42

    ඉතාම වැදගත් දේශනයක් අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි, ප්‍රමුඛ ටීවී ආයතනයටත් බෙහෙවින් ස්තූතියි...

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      Meewanapalan pissuhutan ge manasika thathwaya yahapath wewaa !!

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад

      @@adisanayaka1337 කිරිබත්ගොඩ නක තුක් ඉන්දිය ජෛන ගයාමිං සුගතං කනින්හැම් ෆියුරෙං සමයං

  • @wathsaladilrukshi7220
    @wathsaladilrukshi7220 3 года назад +32

    ප්‍රමුඛ tv ඔබ හරිම හරි තැනට ආවා...දෙවන කොටසකින් ධර්ම සාකච්ඡාව බලාපොරොත්තු වෙනවා...අරිහතුන් වහන්සේට නීරොගි සම්පත්තිය අදිෂ්ඨාන කරනවා... සියලු ලොක සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 3 года назад +23

    නිවැරදි ධර්මය සොයා යන ගමනේ අපගේ හිතට නැගෙන ගැටළු ඒ අයුරින්ම ස්වාමීන් වහන්සේගෙන්ම විමසු නිවේදක මහතාට අපගේ ස්තූතිය.

  • @malaniramanayake7313
    @malaniramanayake7313 3 года назад +1

    මේ සද් කාර්‍ය්ය දිගටම කරන්න අපි ඔබ තුමාට ස්තුතිය පුද කරමි සුවපත් වේවා මේ දේවල් සියල්ල ව්සදිමට සොබාදහම උදවු කරනවාමයි යහපතක් වේවා ජය පතමි සුවපත් වේවා

  • @asankaovitipana9984
    @asankaovitipana9984 3 года назад +32

    අති විශිශ්ඨයි ස්වාමීනි. ..I feel if 'Pramuka TV' going to do future discussion with හාමුදුරුවෝ, better be prepared with background search on the subject of discussion , to create more weight & depth of the outcome of the discussion. Good Luck...Well done...

    • @lathaperera32
      @lathaperera32 3 года назад +2

      අරිහතුන්වහන්සසේ නිදුක් නීරෝගි සුවපත් වේවා !!!චිරාත්කාලයක් වජබේවා...ප්‍රමුඛ t.v.ඔබතුමා තව තවත් ඔවෙනි වඩසටහන් කිරීමට ධහිර්‍යෙ ශක්තිය ලබේවා !!!ඔබතුමාත් නිදුක් නීරෝගි වේවා ....යහපතක් ම වේවා !!!

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      @@lathaperera32 Meewanapalan pissuhutan ge manasika thathwaya suwa wewaa..!!

    • @nandanagunasinghe7413
      @nandanagunasinghe7413 2 года назад

      සාදූ🙏🙏🙏අරිහතුන් වහන්සෙට නීරොගී සුව ලැබෙවා.

  • @dilrukshithirimanna900
    @dilrukshithirimanna900 3 года назад +40

    මෙවැනි උතුම් වැඩසටහන් කිරීමට ඔබට තව තවත් හැකියාව ලැබේවා
    සුවපත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6104
    @anomadesilva6104 3 года назад +69

    මහ තෙරුන්වහන්සෙට දීර්ගායු කායික නිරෝගිසුව අදිටන් කරමි🙏🙏🙏
    ලෝක සත්වයන්ට නිවන්මග හෙලිකරන මහ තෙරුන්වහන්සේව වැඩ සටහනට සංබන්ද කරගත් ප්‍ර්මුඛ TV ආයතන යටත් ඔබතුමටත් යහපතක්ම වෙවා
    සියලු සත්වයන්ට සසර දුකින් මිදී නිදහස්වීමට මෙම වැඩසටහන දිගටම කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙවා!

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 3 года назад +4

    ප්‍රමුඛ TV , තවත් වැඩසටහනක් බලපොරොත්තුවෙනවා. Tanks

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +6

    Pramuka tv ඔබ පෙරපින් ඇති පින්වත් නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට මේ යුගයේ පනපිහිටවු අට්ටක්කරා තීනිපදා පුබ්බේ අනනුස් සුතේසු දම්මේසු ලෝකයාට විවරනය කරන්න ගත් උත්සාහයට බෙහෙවින්ම පින් සුවපත් වේවා

  • @kamanisilva145
    @kamanisilva145 3 года назад +15

    It is such a great requirement and appropriate and I was waiting to see that a discussion will take place with Ariyawathun wahanse.Mage Adishtaanaya yahapath pathipala
    Daraa atha . Saadu!Saadu!Saadu!Siyalu loka sathwayo Ariyawathun wahanse mathu karadun asirisaddgarmaya Shraeanaya kota eta praayyogikawa puhinukota wigasin Sasara gamana nimaa karathwaa .Pragnaadika Budu kenek woo Siri Gautama Budu rajaanan wahansege Buddha Shaktiya thawamath pawathinawaa.Ema miss mithyaawen beherawa thamanma wimasaa balaa Sathya Dharmaya anuwa Nibbana gaamee wethwaa!!! Saadu!Saadu! Saadu!

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 года назад +25

    හැමදාමත් ප්‍රමුඛ ටීවී බලනව තරංග ඔයා ගිහන් ජයන්ත පතිරාරච්චි මහත්තයත් එක්ක එපිසෝඩ් ටිකක් කරන්න ගොඩාක් වටිනව. බොහෝමවටන පුදගලයෙක් මේ රටේ ඉන්න මිනිස්සුට අගේ නෑ නැතිවෙච් කලෙක ගුණ ගයල වැඩක් නෑ. තෙරුවන්සරණයි

    • @asanshana4007
      @asanshana4007 5 месяцев назад

      Me nakiyata dath set ekak aran denna ekek nathi hati

    • @p.meewala1211
      @p.meewala1211 Месяц назад

      ඇත්ත 😮

    • @p.meewala1211
      @p.meewala1211 Месяц назад

      ​@@asanshana4007පරිස්සමෙන් ......

  • @sunethragamage4598
    @sunethragamage4598 3 года назад +19

    Sadu sadu sadu 🙏 🙏🙏, apita niwan maga kiya dunne oba wahanse.raga, dwesa, moha,nasana ,kkaya karana maga kiya dunne oba wahanse pamanai 🙏🙏🙏

  • @pushpakonara6541
    @pushpakonara6541 2 года назад

    අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සදහන් කරන කරැනු කාරනා සත්‍යයක් වන්න හැක මොකද බුදු න් වහන්සේගේ සියලුම දාතුන් වහන්සේ ලා අප රටෙ තැම්පත් වි තිබිම නොඅනුමානය ඒ හන්දා පුමුක ටි වි හෝඉදිරිපත් වි අපේ ධර්මයෙ සත්‍යය ඝවෙෂනය කරන ලෙස මම ඔබ වහන්සේගේ න් හා පුමුක ටි වි යුටිවිබයෙන් ඉල්ලා සිටිමි. එය ඉක්මනින්ම ඉෂ්ට සපල වේවා !!!!!හැමෝම ටම සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටි යි ..🙏🙏🙏🙏🙏 👍👍👍👍👍තෙරැවන් සරනයි...

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 года назад +5

    ඔබ වහන්සේ ගේ සුත්‍ර දේශනා හරියටම මාර්ගය පැහැදිලි කරනවා. ඔබ වහන්සේ රටට සම්පතක්. දීර්ගායුෂ!ලැබේවා!සත්වයෝ එතෙර වෙත්වා!

  • @pradeepnperera4060
    @pradeepnperera4060 3 года назад +17

    Good, very good, continu this programming, your did great job

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 года назад +43

    අපේ අනුබුදු අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි. අපිට නම් තේරෙනවා මේ සත්‍ය සියළුම දෙනාටම අවබෝධ වේවා. 🙏🙏🙏

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 года назад +5

      අපේ හාමුදුරැවනේ අප පිලිගත යුත්තෙ ඔබවහන්සේ කියදේද ?සම්මා සම්බුදු රජණන් වහන්සේ දේසනා කළ කරැණුද ? සෑම බුදු වරයෙක්ම පහල වුනෙත් වන්නෙත් ඉන්දියාවෙ බුද්ධගයාවේ දීමබව සත්‍යයි, බුදුවරැ බොරැ දේසනා කරන්නෙත්නෑ ඔබවහන්සේ කියන දේ ඇත්තනම් පන්සියයපනස් ජාතකයම බොරැ වන්න ඕන,බුදු රජාණන් වහන්සේගෙ මව පියා ඇතලු සාක්‍යවංශයෙ අනිත් පිරිස කෝ? එන්ජීයෝ උපක්‍රමයකට ඔබවහන්සේ අසුවී ඇති බව හොඳටම පැහැදිලියි ,අපි දඹදිව කීප සැරයක්ම වැඳපුදාගන ඒගැන හොඳඅධ්‍යනයක් කරතියනව ඔබ වහන්සෙගෙන් කාරැණීව ඉල්ලා සිටිනවා මිත්‍යා දුෂ්ඨික කතා පතුරවා අපාගත වන්න එපා කියා,බුදු කෙනෙකුට පාඳ චාරිකා කරන්න වත් මේරට ප්‍රමානවත් නොවන බව වහන්සේ නොදන්නේද බුදු වරැන් පහල වන්නේ අපේ රටෙි නම් ඒතරම් සතුටුවන දෙයක් අපට තවත් තියෙයිද ,නමුත් බෞද්ධයන් වශයෙන් අප යථාර්ථයට අවංකව මුහුණ දියයුතුයි,

    • @යකාමගහපිය
      @යකාමගහපිය 2 года назад +1

      @@kamalalekamge7134 වීකෘර්තින් ගේ සබාව නොයෙක් වෙශ මත දාරා ගෙන මිහිපිට පහල වෙයි . සහෝදරයා 😌

    • @osha8713
      @osha8713 2 года назад +1

      අනුබුදු කියන එක ඉවත් කරන්න. ඒ වචනය සුදුසු නෑ මම හිතන්නේ

    • @Diyana725
      @Diyana725 Месяц назад

      @@kamalalekamge7134 sathutak ekkenek dennek harii mehema katha karana eka rallakata noya ...me kiyana dewal godak ekinekata ekinekata patahadi...aul sahagatha than godak thiye

    • @Diyana725
      @Diyana725 Месяц назад

      @@osha8713 math ekagayi mihidu maha himiyan eyata innawa

  • @gihansenevirathna8935
    @gihansenevirathna8935 3 года назад +5

    ,,,Paramuka tv,,, ඔබතුමාට ලැබෙන පින නිවනටම හෙතු වේවා !!!

    • @disnasandamali3388
      @disnasandamali3388 3 года назад +1

      Niwana nama mawata awichi maha narakadiya uruma akai parama sathya mun okkoma buruwo.

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 3 месяца назад +1

    ඔබවහන්සේ ජාතියෙ පිනට බිහිවුආදරනිය පියෙක් තෙරැවන්සරණයි.නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා!.❤❤❤❤

  • @indikatuwawela4610
    @indikatuwawela4610 3 года назад +3

    Apa maha arahathunwahanse neerogiwethwa..suwapathwewa pramuka T.V.for this dhatmma discussion which didclosers the siri saddharmaya

  • @anugreenlife7541
    @anugreenlife7541 3 года назад +37

    ඉදිරියටම කරගෙන යන්න තෙරුවන් සරණයි
    ප්‍රමුඛ TV සියලු දෙනාට

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      Meewanapalan pissuhutan ge manasa nirogi wewaa.. me manasika asamathulithabawa suwa wewaa..!!

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 года назад +28

    අප මහා අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

    • @disnasandamali3388
      @disnasandamali3388 3 года назад +1

      Pamuka.t.v.aka dawala kattadiyo dan aluth katawak.

    • @dayawansajayaweera5250
      @dayawansajayaweera5250 Год назад

      එක් දිනක් මීවනපලානෙ හිමිගෙ ස්‍රාවකයෙක් අසනව ඔබ වහන්සේ කියනව සිදුහත් බෝසතූන්ගෙ උපත , බුදුවීම දම් දෙසීම හා පිරිනිවීම හෙලබිමේ සිදුවුනාය කියල එසේ කියන්නේ කුමන පදනමකින්ද කියල පැහැදිලි කරන්න කියල ඉල්ලා සිටිනව ,පිලිතුරු ලෙස මීවනපලානෙ හිමි කියනව 2007 වසරෙදි රෑ 12 තමන් වහන්සේට සිහිනෙන් පෙන්නා දුන්නා කියල , කිසිම පුරාවිද්‍යා පදනමක් හෝ විද්‍යාත්මක කාල නිර්නයක් හෝ නැතිව හීනෙන් දැකපු දෙයක් පස්සෙද මෙතරම් හති දමමින් දුවන්නෙ කියන ප්‍ර්ශ්නය සාමාන්‍ය පුරවැසියකුට වුනත් හාස්‍යජනකයි කියල වැටහෙන්න ඕනෙ , පුරාවිද්‍යා සාදක හා කාලනිර්නයන් තාර්කික හා නීත්‍යානුකූලව සලකා බලා නිගමන ඉදිරිපත් කරන පුරාවිද්‍යා මහ ඇදුරු කියනව බුද්ද කාලයෙ හෙලබිම තුල රජවරුන්ගෙ පාලනයක් නොතිබුනු බව , බුද්දිමත්ව හිතා බලන්න අපි පිලිගන්න ඕනෙ මීවනපලානෙ හිමි හීනෙන් දැකපු දෙයද පුරාවිද්‍යා සාක්ශි මත පවනම්වූ රාජ් සෝමදේවයන් ගෙ මතයද ?

  • @gkkandy2014
    @gkkandy2014 3 года назад +33

    මේ සත්‍ය ලක්වැසි ලොවැසි සැමට අවබෝධ වේවා ... පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 года назад +1

    මේ අදහස් මේ දේශනාවන් හරිම වටිනවා. හරිම ප්‍රායෝගිකයි.

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад

      කොහේද ප්‍රායෝගික , මොනවටද? නිවන් දකින්නද? දැන් මේ හාමුදුරුවෝ කියනවිධියට බුදුන් කොයි රටේ කෙනෙක් උනත් මිනිස්සුන්ට නිවන්දකින්න බැරි මොකද කියන එකටනම් කිසීම හේතුවක් මටනම් තේරෙන්නෙ නෑ,
      ඒක ධර්ම විකෘතියක් වෙන්නෙ කොහොමද ඉතිහාසෙ විකෘතියක් මිසක්,

    • @Pacificlife87
      @Pacificlife87 3 года назад

      The Best programme ever 🙏🙏🙏🙏🙏🙏😘😘

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад

      Meewanapalan pissuhutan Obathuma kese ho mee pissuhutan horaawa psychiatry unit ekakat ekkan yanna. Mohuge ayahapath manasika thathawaya nisa ohuge anugamikayan apayagaami wenawaa... Oba budusasuna wenuwen karana uthumma sewaya eyay..Suwapath wewaa..!!

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 года назад +16

    ඔබේ මේ දේශනාත්මක වැඩ සටහන ඉතාමත් ශ්‍රේෂ්ටයි,අපේ රටේ ශ්‍රේෂ්ඨ බුද්ධ ඉතිහාසය ගැන සමාජය දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට බොහොම පිං, ඒ වගේම උන්වහන්සේගේ භාවනා වැඩ සටහනක් ගේන්න ඉතා වටිනවා.. තෙරුවන් සරණයි!!!!

    • @sirilee139
      @sirilee139 3 года назад +2

      ඹබ තුමා ලංකාවෙනම් ඉන්නේ භාවනා වැඩ සටහනකට සම්බන්ධ වෙන්න. දැනුම දැක්මක් කරගන්න සම්බන්ධ වෙන්නම ඹ්නලු. කරපු භාවනා වැඩ සටහන් ගොඩක් යු ටියුබ් ඒකේ තියනවා. බුද්ධ භාවනා මීරිගම ධර්ම අායතනය කියලා හොයන්න. තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +2

      @@sirilee139 Meewanapalan pissuhutan ge manasika thathwaya yahapath kara ganeemata obatath wagakkemak thiyanawada??? Mage prashnaya...

    • @sirilee139
      @sirilee139 3 года назад

      @@adisanayaka1337 ඹබට තෙරැවන්ගේ අාශිර්වාදයෙන්
      ඉතාම ඉක්මනින් හේතු පල
      දහම අවබෝද කරගන මග පුර්ණය කරගැනීමට නුවණ
      පහල වේවා. යහපතක්ම වේවා.

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      @@sirilee139 Oba gana therum ganna puluwan.. namuth api pissekwa pissek vidihata handuna nogath vita me wage pissuhutan vikara walata ape daruwan pawa hasu wimata podi idak thibenawa.. Api ohuta katha karana wita pissek yay nokiwwath ohuwa handuna ganeemedi pisseku lesa handuna ganeema vadagath.. eya apita sidu wana haniya walaka geneemath ohuwa prathikaara sandaha sadhaneeya mattamakin yomu kirimatath upakarayak wanawa sakayak naha.. Sthuthiy..

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад

      @@sirilee139 Obage prarthanawata sthuthiy.. obatath esema wewaa.!!

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 3 года назад +60

    ඡනින්ඡනයා සිරිසද්ධර්මයෙන් නිවනට සැනසිම ලබා ගනිත්වා!!! 💐🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 3 года назад +80

    සිරිසද්දර්මය හා එක් වූ ' ප්‍රමුක T V ' ඔබට අපගේ ප්‍රනාමය ! සුවපත් වේවා !!!👏🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      Meewanapalan pissuhutan ge manasika rogaya suwapath wewaa!!

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 3 года назад +21

    ඔබ වහන්සේ ට දීර්ඝායු වෙවා.

  • @hemalifernando7805
    @hemalifernando7805 3 года назад +3

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබවහන්සේට දීර්ඝායු වේවා ,සම්මා සම්බුදු සරනයි .

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Год назад

    අපේ පින්වත් අරහතුන් වහන්ස මෙචිචර කාලයක් මම මේ පිරිසිදු දහම හෙවිවා දැනුයි මට තෙරුනේ මෙකයි සත්‍ය සියලු දෙනාටම සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා🙏🏻🙏🏻🙏🏻

  • @DeAlwis
    @DeAlwis 3 года назад +14

    So much of knowledge 🙏🙏🙏

  • @ashokarathnayake6794
    @ashokarathnayake6794 3 года назад +20

    Ape arahatun. Wahansata dergausa
    Iabava sadu ! Sadu ! Sadu !

  • @pradeeplalkumaraabeysiriwa9554
    @pradeeplalkumaraabeysiriwa9554 3 года назад +23

    බුදු දහම සහ අද රටේ පවතින සම්මත බුද්ධාගම අතර වෙනස සහ බුදු දහම කුමක්ද යන්න තේරුම් ගැනීමට සියළු දෙනාට හැකි වෙයි. මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කිරීමෙන්. බොහොම හොඳයි.
    සුවපත් වේවා!

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +2

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manilussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.. Suwapath wewaa..!!

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 3 года назад +3

    Please keep on moving... All the blessings to you and this channel... 💐💐🙏🙏

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 года назад

    සාදූ සාදූ සදූ නමස්කාරවේවා ස්වාමින්වහන්සේට(බොහොම බොහෝම බොහෝම පිo සිදුවේවා තෙරුවන් සරනයි දීර්ගායූශ ලෑබී තව තවත් ධර්මය දානය කිරීමට දහිරියක් සක්තියක් ලැබේවායි ප්‍රාර්ථනය කරනවා

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 года назад +66

    අනේ සාදු සාදු සාදු අපේ බුදුදහම අපේ රටෙ සදාකල් පවතිවා ඒ බුදු සසුනේ නිවන් දකින්න අපෙත් පිං සිත් පහල වෙවාව

  • @helayehatankaru
    @helayehatankaru 3 года назад +14

    මෙවැනි වැඩසටහන් යුගයේ අවශ්‍යතාවයකි.බෙහෙවින් ස්තූතියි ප්‍රමුඛ tv

  • @laylakaram5007
    @laylakaram5007 3 года назад +29

    ඇත්තටම ඒක අහද්දි මට ඇඩුනා අනේ අපි මොන තරමී වාසනාවන්තද දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට තරංග ඔබටත් බෙහෝම පිං දැනුවත් කලාට ඔබටත් දීර්ඝායු ලැබෙීවා

  • @kumariwijesinghe2475
    @kumariwijesinghe2475 7 месяцев назад +20

    බැමිණියාගත සාගතය මුලුල්ලේ නිවැරදි ත්‍රිපිටකය දර්මය ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආ ධර්මය විකුර්‍ති කරන මේ දුස්සීල භික්ෂූන් වහන්සේට හසුනොවන්න, මහා තතාගතායානන් වහන්සේ සාරාසංකෙයිය කල්ප ලක්ශයක් පෙරුම්පුරා අවබෝධ කරගත් පරම ගාම්භීර වූ සද්ධර්මයට මාගේ නමස්කාර වේවා, කනකැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා තරම් වූ දුර්ලබ වූ මනුෂ්‍ය ආත්මයක් ලැබ මෙවැනි සද්ධර්ම විකුර්තිකයන්ට හසුවී නිරයාගාමී නොවන්න , බුදුන් වහන්සේ දේශනා කල පරිදි සාසනය තුලින් පැන නගින දුස්සීල භික්ෂූන් වහන්සේලාගෙන්ම සද්ධර්මය ශාසනය විනාශ වෙමින් පවතී , බුදුන් වහන්සේ දෙසූ ධර්මය තවදුරටත් සනා වේ,ඒ ලෝකයේ යතාර්තයයි , සියලු දේ අනිතය වේ .තෙරුවණ් සරණයි

    • @dr_lorax
      @dr_lorax 7 месяцев назад +2

      සාධු සාධු සාධු

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 7 месяцев назад +6

      කවුරුත් පෙලගැහෙන්න වෙලාව.නිහඩව හිටියා හොදටම ඇති.මේ උතුම් චීවරය දරාගෙන විවිධ අන්ධ අ දහස් ප්‍රචලිත කරන මේ මිවනපලානේ චීවරධාරියාට තව දුරටත් පාළු ගෙයි වල න් බිදින්නට ඉඩ හැරීම හිතේ අදහස් හංග ගෙන නිහඩව ඉන්න අපටත් මහ පාපයක්.දැන් වත් ඉස්සරහට ඇවිත් මේ නිර්මල වූ බුදු සසුන රැක ගන්න ඉදිරියට එන්න.

    • @dr_lorax
      @dr_lorax 7 месяцев назад

      @@jayanthajayasundara4906 ❤❤

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 года назад

    උතුම් නිවන් මග විවර කළ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පත් භාවය දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරමි.

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 года назад +24

    Maya thamai niyama sirisaddarmaya Sahara apayen galawena darmaya meewanapalane siridammalankara arahathun wahannseta deergau wewa

  • @thanujakh7983
    @thanujakh7983 3 года назад +99

    පරම සත්‍යය මතුකරදුන් මහා ප්‍රාඣයානන් වහන්සේට කායික නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවායි අදිශ්ඨාන කරමි !
    🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +3

      Manasika nirogi bawayath wadagath daruwanee..

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +2

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.Ikmanata treatments patan gaththoth hondatama saneepa karaganna puluwan wei paw asaranaya😭 .Suwapath wewaa..!!

    • @saronipeiris712
      @saronipeiris712 3 года назад

      @@adisanayaka1337 oya doctor kenekda?kata unath ohoma aphasa karanna apa.api nodanna dewal me loke kotaram da?

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      @@saronipeiris712 Oba gana therum ganna puluwan.. namuth api pissekwa pissek vidihata handuna nogath vita me wage pissuhutan vikara walata ape daruwan pawa hasu wimata podi idak thibenawa.. Api ohuta katha karana wita pissek yay nokiwwath ohuwa handuna ganeemedi pisseku lesa handuna ganeema vadagath.. eya apita sidu wana haniya walaka geneemath ohuwa prathikaara sandaha sadhaneeya mattamakin yomu kirimatath upakarayak wanawa sakayak naha.. Sthuthiy..

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 7 месяцев назад

      ​@@adisanayaka1337හරියට හරි 👍🏼

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana 2 года назад +3

    ඉතාම ප්‍රශංසනීයයි... තව තවත් සැඟවුණු කරුණු පෙන්වා දෙන්න

  • @ramanibalasooriya7983
    @ramanibalasooriya7983 3 года назад +5

    A great contribution to the exploration of our true history. Thank you.

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 года назад +62

    කාලෝචිත වැඩසටහනක් මහා ප්‍රාඥයන් වහන්සේ සමග තව තවත් මෙවැනි වැඩසටහන් අවශ්‍යයි.හෙළබිම මේ උතුම් සිරි සද්ධර්මය පැතිරේවා🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +2

      Meewanapalan pissuhutan ge manasikathwaya yahapath wewa!!

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад +1

      @@adisanayaka1337 කිරිබත්ගොඩ කල්ලියේ නඩ සෙට් එකේ ඇස් පෑදේවා

  • @pradeepnamal8178
    @pradeepnamal8178 3 года назад +48

    පෙමුක ට්ව ඔබටත් අපේ උත්තමාචාරය🕵‍♂️🕵‍♂️🕵‍♂️

    • @chanikawansathilake7147
      @chanikawansathilake7147 3 года назад +1

      Pramuka TV MAGE UTHAMACHARAYA

    • @chandrasekarasugith612
      @chandrasekarasugith612 3 года назад

      Atanati kiyawaddi pahadiliwa liyala thiyenawa satharawaram deviwaru gana.e gothra hatharaka rajawarui.naga yaksha gandarya raksha kiyala pahadiliwa liyala thiyenawa.ithin thawa monatada indiyawata yanne minissu.e gothra 4 unne ape me hela deepaye vitharamai.

  • @h.samarasekara249
    @h.samarasekara249 3 года назад +6

    පරම සත්‍යය සොයා යන ගමනට උපකාරී වන pramuka tv ඔබට මාගේ ප්‍රණාමය.
    සුවපත් වේවා. 🙏🙏🙏

  • @nilustraveldiary
    @nilustraveldiary 3 года назад +2

    ඔබ වහන්සේලා ට නිවන් සුව අත්වේවා

  • @vimukthi3933
    @vimukthi3933 3 года назад +42

    අප උපන් හෙලබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි 🌼🙏🙏🙏🌼

    • @BadmashCompanyL666
      @BadmashCompanyL666 3 года назад

      මම මේ දැන්ගන්නයි අහන්නේ. මම ඔය භූමියේදි ඔය හාමුදුරුවන්ගේ අම්මට පුකේ ඇරල ඒකිගෙ ගූ එක්ක මගේ කැරි මික්ස් කරල චොකොමොල්ට් වගේ පෙව්වොත් ඒකි අනිවාර්‍යයෙන් දියසේන කුමාරයව බිහිකරයි නේද ඔය හාමුදුරුවො එක්ක එදා රෑම බුදියල ( අම්මට හුකවගෙන දියසේන බිහිකරයි නේද )

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 года назад

      @@BadmashCompanyL666 maaaraya🤫

    • @virajshow6950
      @virajshow6950 3 года назад +1

      @@BadmashCompanyL666 ammo karaganna pawa,

    • @BadmashCompanyL666
      @BadmashCompanyL666 3 года назад

      @@virajshow6950 අවුලක් නෑ බන්. මම දසපාරමිතා පුරපු අම්මට හුකන එකෙක්

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 3 года назад +136

    සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 года назад +4

      සියලු.සත්වයෝ.නිදුක් .වෙිව ා.මිරිගම..කෙහෙද.තියෙන්නේ .ඉදිරියට තවත්.වැඩ ටහනක්.කරන්න

    • @bodhuhela752
      @bodhuhela752 3 года назад +5

      @@chandrakanthi1277
      Kithsiri Gunathilaka
      මෙය පිහිටා ඇත්තේ වරකාපොළ සිට අඹේපුස්ස කණ්ඩලම හරහා මීරිගම ට යන මාර්ගයේය.
      අඹේපුස්ස පසුකර කණ්ඩලම දෙසට කිලෝමීටර් 2 ක් පමණ යනවිට දකුණු පස රජයේ රක්ෂිත වනයක් ඇත. එහි යම් ආරාමයකට යෑමට බෝඩ් එකක්ද සවි කර ඇත.(එය අදාල ආරණ්යය සේනාසනය නොවේ. ) එය පසුකර ඉදිරියට යන විට රක්ෂිතය ඉවර වන තැන විශාල පොල් ඉඩමක් කොටස් කර විකිණීමට ඇත. එම ඉඩම පටන් ගැන්මේ කිසිදු බෝඩ් එකක් රහිතව දකුනට ගේට්ටුවක් ඇත. එයින් ඇතුල් වී ඉදිරියට යන විට අමානෝ සීට් වැසූ ගොඩනැඟිලි පෙනෙයි. මෙහි සම්මත පන්සල්වල මෙන් චෛත්යටය බෝධි ප්‍රාකාර බුදු ගෙවල් දැකිය නොහැක. සුවපත් වේවා !!!

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 года назад +1

      @@bodhuhela752 mehi siyalla asammathay...sraawakayoth asammathay...

    • @ariyathilakaweerasingha9269
      @ariyathilakaweerasingha9269 3 года назад

      @@bodhuhela752 a

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад

      @@kularathnakodithuwakku8823 කිරිබත්ගොඩං නහ්ක්කෘතංහ්ක් 🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟

  • @roshangunarathna6777
    @roshangunarathna6777 3 года назад +57

    මෙය බලන අයටත්,ලෝකයේ සියලු දෙනාටත්, සියලු සත්වයන්ටත් තෙරුවන් සරණයි

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 года назад +1

    මේ උතුම් සත්‍ය ලොවට පසක් කල ඔබ වහන්සේට නිදුක් නිරෝගිබව හා දීර්ඝායුශ ලැබෙත්වා

  • @swarnarupa3087
    @swarnarupa3087 3 года назад +3

    meka digatama karanna. obalata pin.

  • @ajanthadesilva
    @ajanthadesilva 3 года назад +54

    අරහතන්වහන්සේට කායික නිදුක් නිරොගී සුවපත්බව අධිශ්ඨාන කරමි. පුබ්බේතකතපුන්‍යතා ශක්තිය ඇත්තන්ට සසර ගමන නිමාකිරීම සදහා අරහතන්වහන්සේගේ කලණමිතුරු සම්පත්තිය නිරතුරුවම ලැබේවායී අධිශ්ඨාන කරමි.
    🙏🙏🙏

    • @විදර්ශනා-ස2ඛ
      @විදර්ශනා-ස2ඛ 3 года назад +5

      අනේ කොහොමද කියන්නකෝ උන් වහන්සේ අරිහත් කියලා දැනගත්තේ කොහොමද කියලා. අපි දන්නා කෙනෙකුත් ඉන්නවා, එයා කියනවා එයා අරිහත් කියලා. අපි වාද කරන්න යන්නේ නෑ. එයා රහත්ද කියලා දැනගන්න අපිත් රහත් වෙලා ඉන්න ඕනනේ. තෙරුවන් සරණයි

    • @index293
      @index293 3 года назад +7

      පිදුරු ටිකක් කාල පුන්නකු ටිකක්බීල ඉන්න අතරෙ හිතට එන අදහස් කියන මීවනපලානෙ ගොංතඩිය කියන දේවල්.

    • @shankrish7486
      @shankrish7486 3 года назад

      😹😹😹😹

    • @homegrown8419
      @homegrown8419 3 года назад

      Mekata yakek wahila

    • @shankrish7486
      @shankrish7486 3 года назад +1

      @@index293 හරියටම කියලා මචං

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 3 года назад +40

    සියලුම දෙනාට ම බුදුසරණයි !

  • @GamingChutta.Official
    @GamingChutta.Official 3 года назад +5

    බොහොම අගෙයි pramuka TV

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 года назад +1

    බුදුන් දෙසූ සියලූ සත්‍යයන් හා එම දහමේ සියලූ සැක සංකා නිදොස් වී නිරවුල් වේවා....සම්මා සම්බුදු සරණයි හැමෝටම ..උතුම් නිවන් මග සියලු සත්වයින්ට අත්වේවා.

  • @isharaherath8681
    @isharaherath8681 11 месяцев назад

    වැලලී ගිය දහම යලි ගොඩනගන්නට ඔබ වහන්සේට දීර්ඝායුශ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏🙏.

  • @dk4386
    @dk4386 3 года назад +139

    දහම යටපත් වන්නේත්, දහම
    මතු වන්නේත් ධර්මතාවය
    තුළ. දැන් දහම මතුවන සමයයි. මෙය වැළකිය නොහැකියි.

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 3 года назад +10

      ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ම ලැබේ වා.සත්‍ය ධර්මය සැමට අවබෝධ වේවා.!!!

    • @homegrown8419
      @homegrown8419 3 года назад +2

      Palayan yanda muta yakek wahila

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 года назад +1

      ඔබ තුමා හරි

    • @chamilaku
      @chamilaku 3 года назад +1

      Ne yaluva pahank nimenna kalin della godak eliyayi vgae meth dahama nethi venna kalin mathu vimak vitharayi. Den thava bohama podi kalekin me okkama nethi venava. Ikman krnn

    • @rxwsy1132
      @rxwsy1132 3 года назад

      @@homegrown8419mang ekangai. Asurayo wàhilā.

  • @shanipriyadarshani4695
    @shanipriyadarshani4695 3 года назад +49

    සියලු ලෝක සියලු සත්වයන්ගේ දහම් ඇස පෑදේවා... සුවපත් වේවා... දහම මතුකරදීමට දායක වූ සියලු දෙනා උතුම් නිවනට පත් වේවා....

    • @ranjithsamarasingha2769
      @ranjithsamarasingha2769 3 года назад +1

      Gijjakuta parwathaya pihititenak lankawenedda kiyala denaganna puluwanda

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manilussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.. Suwapath wewaa..!!

    • @nishandesilva801
      @nishandesilva801 2 года назад

      mage.aiya.surryA. neyvi

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 года назад +67

    සාධු සාධු සාධු !! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !!! අපේ අනුබුදු පියාණන්ට නමස්කාර වේවා !!!,

  • @sunilshantha6769
    @sunilshantha6769 2 года назад

    මේ පිළිබඳ මෙතෙක් දිනක් වැරදි අවබෝධයක සිටියෙ කියන දෙය වැටහුනේ අද ස්වාමීන් වහන්ස .මේ දේශනා අහන්න ලැබුණේ අහම්බෙන් ... ඉතින් ඒ ගැන අධ්‍යනය කරන්න හිතුනා.තර්කානුකූලව,ඉතිහාස ශාක්ෂි සමග කරුණු විමසා බලන විට සත්‍ය වැටහුනා.... සතුටුයි සත්‍ය දහම් රසය දැනගන්නට ලැබීම ගැන .
    තෙරුවන් සරණයි 🙏

  • @sunmax8523
    @sunmax8523 3 года назад +3

    ස්තුති

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 года назад +21

    Arahathun wahansa suwapath wewaa.

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 3 года назад +90

    🙏🙏🙏.. බුදුන්ගේ දේශය අපේ හෙළ බිමට ජය 🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад

      Meewanapalan pissuhutan ge pissuwa suwa wewa.. oyagollo wath me manussayawa aragena gihin psychiatry unit ekakata penwanna.. Ookata kiyanne Persistent delusional disorder kiyala. Poddak hoyala balanna. Lede thawa wadiwenna kalin beheth aran denna.Ikmanata treatments patan gaththoth hondatama saneepa karaganna puluwan wei paw asaranaya😭 .Suwapath wewaa..!!

    • @vijithakumara5893
      @vijithakumara5893 3 года назад +3

      නොබෝ කලකින් සත්‍ය එළියට පැමිනේවි. එතෙක් බලා හිදිමු. බුදුන් උපන් මේ බිමට ත්‍රිවිධ රත්නයේම සරණයි....

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад

      @@vijithakumara5893 Ow ow.. oyala wage pissu gembo hinda me bimata thunuruwangem sarana awashyama mohothak thamay me bududahame chira pawathmata... Borukaara pissuhutan gemban melovin thuran wewaa.. meewanapalan pissuhutanta waidya prathikaara labewa.. Suwapath wewa..!!

    • @he9066
      @he9066 3 года назад

      diyasen kumarayage kathawa sure anik ewa 🤔

    • @මහින්දමහත්තයා-ඬ4ය
      @මහින්දමහත්තයා-ඬ4ය 3 года назад +1

      @@vijithakumara5893 සමාජෙට විහිළුවක් වෙන්න එපා බාන් 😂😂

  • @shironeemuthukumarana3834
    @shironeemuthukumarana3834 3 года назад +43

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...

  • @sumithperera6619
    @sumithperera6619 3 года назад +21

    සත්‍යය සොයා යන ගමන වෙනුවෙන් සුභ පැතුම්, මිනිස්සුන්ට හරි මාර්ග පෙන්වන්න ඔබ තවත් වැඩ සටහන් කරන්න,ඒ පිනෙන් ඔබටත් නිවන් අවබෝධ කරගත හැකි වෙවා

    • @ireshasasi3767
      @ireshasasi3767 2 года назад +1

      Ow

    • @charletdealwis7937
      @charletdealwis7937 2 года назад

      අරිහතුන් වහන්සේ සමග කළ සාකච්ඡාව නැරඹුවෙමි
      මා කළ පිනක් නිසා ඒ අවස්ථාව උදා වු බවයි මගේ හැගිම . ඔබ වහන්සේට නිරෝගී බව හා දිර්ගායුස වෙිවා යි අදිටන් කරමි.

    • @charletdealwis7937
      @charletdealwis7937 2 года назад

      ඔබ වහන්සේට දිගාසිරි අදිටන් කරමි

  • @ltv8352
    @ltv8352 3 года назад +2

    Thawa thawa sathiya mathu karala minissunge as Deka padanna

  • @helayehatankaru
    @helayehatankaru 3 года назад +27

    පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවායි අධිට්ඨාන කරමි🙏

    • @nisalapethum5431
      @nisalapethum5431 3 года назад +12

      සිව්පිළිසිඹියාවට පත්ව රහත් වෙන්නෙ කොහොමද කියලා මුලින් ඉගෙන ගන්න ...සාසනික වචන නිකමුන්ට දාන්නේ් නැති ව

    • @thilinakasun9943
      @thilinakasun9943 3 года назад +4

      අම්මෝ මෙන්න ජෝක් 😂😂😂

    • @uditharajapaksa2460
      @uditharajapaksa2460 3 года назад +1

      Sadu sadu sadu. Arahathunwahansa.bless triple gem.I wish as soon as we will able to see Arahathunwahansa and listen Srisaddarmaya.

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 3 года назад +9

    සාදු සාදු සාදු..
    පුනරාගමනයක ..
    වැදගත් ම මොහොතක් .

  • @niwenamaga
    @niwenamaga 3 года назад +65

    සියලු ලෝ වැසියන්ට සිරිසද්ධර්මය ශ්‍රවනයට අවස්ථාව සැලසේවා

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 3 года назад +2

    Sathya bududahama mathuwana kalayai me.ape hamuduruwanta bohoma pin.

  • @malithwelikala1
    @malithwelikala1 3 года назад

    Suwapath wewa!!, now its time to open our blind eyes. This discussion should continue.

  • @chitranic1585
    @chitranic1585 3 года назад +30

    Sadu sadu sadu .pera pinakata me darmaya lebuna apita.api beruna yantham.arihathun wahanseta deergayu wewa.

  • @upalifernando4575
    @upalifernando4575 3 года назад +43

    නිදුක් වේවා නිරෝගි වෙත්වා ,පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

    • @ahhct8359
      @ahhct8359 3 года назад +1

      Niwaradithanata ob pamina atha budusarana ape arahathun thamai me desayagodagath oya diyasena

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      @@ahhct8359 Meewanapalan pissuhutan ge manasika thathwaya suwa kara ganeemata gath wadapiliwela kumakda obathumanla.???

  • @paramiuthpaladias1962
    @paramiuthpaladias1962 3 года назад +22

    Nuduru ho me jathiyedeema bawa udura dameemata pera pin aththo parama sathya siri saddarmayata adee enne nirayasayeni. Siyalu lokawala siyalu sathwayo parama nibbana suwayen suwapath wewa.

  • @ashannimsara698
    @ashannimsara698 3 года назад +3

    Wada satahana lassanai bt waraddak thiyenawa hamuduruwo namakata garu karanna one machan uba inna bima wadi wela uba karapu wandanawa dana gahalai 🙏 one hamuduruwo namak samaga uren ura indagena inna eka mn anumatha karan nh hari waradda thora bera ganna budusaranai 🙏❣️

  • @suragedinesh1632
    @suragedinesh1632 3 года назад +2

    Bohoma pin mewani sakachchawak kalata

  • @mdrlakmal
    @mdrlakmal 3 года назад +33

    මේ රටේ ඉන්න කුහක කළවන් ජාතියට මේවා කියල දීලා වැඩක් නෑ. මෙතුමාගේ සතිපට්ඨාන විග්‍රහයක් දාන්න. හේතු තියන අයට බොහෝ වැඩදායක වෙයි. ඇත්තටම මේ ඉතිහාසය ඉදිරියට දැමීම නිසා ධර්ම මාර්ගය වැසී ගිය අවස්ථා එමටය. නියම සතිපට්ඨාන විග්‍රහය තේරුම් ගත් කෙනා වෙත සත්‍ය ඉතිහාසය ඉබේම ළඟා වෙනවා.

  • @slpubudu8263
    @slpubudu8263 3 года назад +17

    බුදුසරනයි 🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 года назад +33

    අපි කියනවා. මේ රටේ නායකයන්ට. දැන්වත් බලුමානය නවතා, මේ වියසනයෙන් මිදීමට, සිරි ලංකාව නම්කර දහම වැලද ගන්න... සුවපත් වේවා !!!

    • @daaklih
      @daaklih Год назад

      ඇත්තටම සිරි ලංකාව භාවිතා කල යුතුය

  • @anuanusha3688
    @anuanusha3688 3 года назад +2

    Pramuka Tv,👍👍👍

  • @මාස්ටර්-හ5ඥ
    @මාස්ටර්-හ5ඥ 3 года назад

    සාදූ සාදූ 🙏🙏 නිවීම සෙවු මට නිවීම ලැබුනු තැන. නිරෝගී සුව පතමි ඔබ වහන්සේට. 🙏🙏🙏

    • @adisanayaka1337
      @adisanayaka1337 3 года назад +1

      Meewanapalan pissuhutan Obathuma kese ho mee pissuhutan horaawa psychiatry unit ekakat ekkan yanna. Mohuge ayahapath manasika thathawaya nisa ohuge anugamikayan apayagaami wenawaa... Oba budusasuna wenuwen karana uthumma sewaya eyay..Suwapath wewaa..!!

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 года назад +17

    Arahathun wahanseta deegau lebewa .niduk wewa.pramuka tv obatath pin theruwan saranai ..

  • @sandam390
    @sandam390 3 года назад +5

    Excellent session the best I had seen for very long time

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 года назад +22

    සාදු සාදු සාදු අරහතූන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි

  • @ramindulakshan98
    @ramindulakshan98 3 года назад +7

    අප මහා බෝසමිඳුන් ඉපදුණු තැන .නිවනට අදාළ වන කරුනක් නෙවේ. නිවන් යන්න ඕන පින් ඇත්තෝ අප මාහා බුදු රජාණන්වහන්සේගේ උතුම් නිර්මල දර්ම කරුණු පමණයි අවශ්‍ය වන්නෙ. බුදුන් ඉපදුණු තැන සොය සොයා සිටියොත් නිවන දැකීම අසීරු කාර්යක් වේවි... පින් ඇත්තෝ පමක් තේරුම් ගනිත්වා! (මේ හාමුදුරුවන් ට මා කියූ දෙයින් අගතික් වේනම් මා හට සමාවේවා!)

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад

      දැන් මේ හාමුදුරුවෝ කියනවිධියට බුදුන් කොයි රටේ කෙනෙක් උනත් මිනිස්සුන්ට නිවන්දකින්න බැරි මොකද කියන එකටනම් කිසීම හේතුවක් මටනම් තේරෙන්නෙ නෑ,
      ඒක ධර්ම විකෘතියක් වෙන්නෙ කොහොමද ඉතිහාසෙ විකෘතියක් මිසක්, එතනම අවුල් නේ.

    • @ramindulakshan98
      @ramindulakshan98 3 года назад

      @@hasiWills1021 ධර්ම විකෘතික් ගැන නේමෙයි මම කතා කරේ ...

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад

      @@ramindulakshan98 මේ හාමුදුරුවෝ කරන වැඩෙන් එහෙම එකක් වෙනව, ඒකයි මන් කියන්නෙ,

    • @ramindulakshan98
      @ramindulakshan98 3 года назад

      @@hasiWills1021 ඒක වෙන්න පුලුවන් ....

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 7 месяцев назад

      ස්ථාන 4 තමයි නිවනේ ආරම්ඹ්හය මහා නිරයට වැටෙන්න එපා !!! ආර්‍ය උපවාදය දරුණුයි අනන්තරීය පාප කර්මයක් සංඝ බේදය චත්තාරිමානිඨානානි ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස දේශනාව මහපරිනිබ්බාන සූත්‍රය තියෙන්නේ කියවල ආවොත් හොදයි ... නිකන් කෙලවගන්න ඕනෙ නෑ ප්ව් ඔයාලා

  • @yescreationssirilanka4356
    @yescreationssirilanka4356 3 года назад +3

    Ahunath buddalambana preethiyak enawa, api me jambudweepaye ipaduna eka gana. Bohoma pin prmuka tv

  • @malithperera1671
    @malithperera1671 3 года назад +33

    සියළුම ලෝක සත්වයෝ සිරි සද්ධර්මාවබෝධය ලබත්වා....