Maala gira gela-T M Jayaratne/Latha Walpola-මාල ගිරා ගෙල-ටී එම් ජයරත්න/කලාශූරී ලතා වල්පොල

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • මාල ගිරා ගෙල මාල පොටක් වැනි
    ගෝමර පෙති මාලේ
    පාට සරුංගල් පාට නෙලා ගෙන
    රුව දිලෙනා ලීලේ
    වතුසුදු මල සේමා වත රූසිරු බෝමා
    කෝල කොමල වරුණේ සිත බැඳුනා ළඳුනේ
    මාල ගිරා ගෙල.....
    කදිම උවම් යොදලා කවි සීපද ගොතලා
    හීතල දුරුතු මහේ කියමුද අපි ළඳුනේ
    මාල ගිරා ගෙල.....
    කෙකටිය සුදට සුදෝ හිරිමල් කැකුළු මුවින්
    ටිකිරි හිනා බින්දූ මට දෙනවද ළඳුනේ
    මාල ගිරා ගෙල.....
    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගායනය - ටී.එම් ජයරත්න, ලතා වල්පොල
    වසන්තයේ දවසක් චිත්‍රපටයෙන් ( 1979 )
    1980 වර්ෂයේ විශිෂ්ටතම ගායන ශිල්පියාට හිමි ජනාධිපති සම්මානය දිනූ දුන් ගීතය
    අජන්තා ගීතාවලී

Комментарии • 5

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 месяцев назад +1

    සොඳුරු මතකය ඒදා මේ ගීත ඇහෙන කොට අපේ අතීතය සිහි වෙනවා ඒ කාලේ අමරණීයයි❤

  • @Sandakathmini01
    @Sandakathmini01 20 дней назад

    කියන්න බැරි ලස්සන හැඟුම්

  • @Sandakathmini01
    @Sandakathmini01 20 дней назад

    ම්ම්ම්ම්
    ම්ම්ම්ම්
    ම්ම්ම්ම්
    ම්ම්ම්ම්
    හ්ම්
    ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් හ්ම්

  • @meHi7
    @meHi7 8 месяцев назад +1

    ❤❤

  • @arumabadugegunawardana9079
    @arumabadugegunawardana9079 Год назад +1

    sinamawe athi vishishta ranga darayek ravi.