true❤ Rookantha even composed couple of songs for milton..Oba gawa mma innemi,Tharindu nagena yaame..So he knows milton's vibe and most suitable person to sing milton's songs
Sir e snduwa api denek innawa ethana api dennage jivitha kathama ethana thiyanawa eth anithmata sinduwe thiyanawa wenwenna e unata eya ada mama gawa thanks sir 🙏
To truly understand the awesomeness of This song you have to be pretty familiar with Sri Lanka mid to late 1970’s and original was on EP I may recalled. It’s rare that cover songs are better than the originals, but when it comes down to it, sometimes they just are! You sitting there That a guitar interlude is like a master class in control. No disrespect to the original song but this cover take the source material to entirely new (and sometimes unexpected perhaps loneliness) Someone’s Lost childhood in Sri Lanka, I just so much remember much I enormously missed. reside in United States at times I’d trade all my tomorrows for one single yesterday. You just nailed it. Wow!! Loved it. I’m still in shocked.
Correct to an extent although incomparable to the Legendary Double MM (MILTON M). Rooka is a legend in his own status and did an excellent job of this song. Although Milton's version has a more sorrowful mellow sound which comes from that honey like voice. I believe anyone can sing Milton songs but cannot go above Milton's voice. Imagine Milton Mallawarachchi with bands like Naada, Wayo or even Infinity.
Fabulous singing..love this song very much... very hard to see these kind of melodies,lyrics and Voices in this new generation..tnxs for singing this rookantha aiyaa...❤️❤️🎙️🎙️🎸🎹🎷🥁🎧🎼🎵🎶🙏🙏
Me siduwa eya mata ewala dan aurudhu eka hamarai.....hambunu hadakama ahuwe me sinduwa.....ada man eyage biridha, eya mage adraniya mahthtya ........apema loke ada api dennama innwa......ape adare api ekka thamth jeweth wenwa .....❤️😘 ape punchi paula .....dan loku wennai yanne 😘
"මා නොවන මම" - රූකාන්ත ගුණතිලක ගැයූ ගීත සියල්ල එක පෙළට රස විඳින්න...🎧🎶
RUclips - ruclips.net/video/mp0eqxz6ycg/видео.html
Apple Music - music.apple.com/lk/album/ma-nowana-mama-live/1504902730
රූ හැදූ ගී 3 වන ගීත එකතුවක් එනකං ගොඩක් රසිකයො බලං ඉන්නව..ඔබට පුලුවන් නං ඉතාම වටිනව රූක..
අදටත් වලංගු ගීතයකි .සදාකාලික පෙම් වතුන්ගේ කියාගන්න බැරි වු ආදරයේ ගීතයයි.
කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නැති ලස්සනම ගීතයක් ,රුකාන්ත ගුනතිලක මහතා ලස්සනටම ගීතය ගායනා කරනවා ජයමවේවා 🙏
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද...
මදහස දුන්න ද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ
කළ යුතු කිසිවක් සිතට නො ඒ
මගෙ සිතිවිලි එක තැනක නොවේ...
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද...
දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි
අප එක සෙවණක විසිය යුතුයි
නැත නැත අප එක් නොවිය යුතුයි...
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද...
Clarence is magical musician ,look at his melodies.
මාරම ලස්සනයි බොක්ක ටම වදිනවා.. මිල්ටන් මල්ලවආරච්චි ❤
Legend නෙනෙක් තව legend කෙනෙක් හදපු, ලියපු, ගයපු ගීතයක cover එකක් අහන්න අපි පිං කරා❤️ Handsfree එක දාගෙන අහද්දි බොක්කට වදින සිංදු
කී සැරයක් ඇහැව්ව ද ඒත් අහන්න අහන්න ආසයි, ඒ තරමට ලස්සනයි. Because of , the beautiful voice of one and only Rookantha.God bless you
ම්ම්ම්ම්ම්ම් මොනවා ලියන්නද ?මේ ගීතය ගොඩාක් මගේ හිතට කා වැදුනු ගීතයක්.අතීත මතක සටහන් මතක් වෙනවානිරතුරුවම ගීතය අහද්දී.මේ වගේ මගේ හිත සංවේදී කරන ගායකයෙක් නැවත බිහි වෙන්නේ නැ.රූකාන්ත අයියගේ ගායනය ගැන මොනවා නම් කියන්නද
ඩුබායි වැලි කතරේ ඉදන් අහන්නේ legend Rooka ගේ සිංදු ❤
Clarence
Milton
Rookantha
තව මොනව කියන්න ද....? ඒ නම් තුන ඇති ඉතිහාසය පුරාවටත් ඉදිරි පරම්පරා ගානකටත් 🙏🙏🙏
Very true bro❤❤❤
රූකාන්ත මිල්ටන්ගේ උපහාර සිංදු ටිකක් දාන්නකෝ.අර ජෝතිපාලගේ වගේ.ඒකනම් මාරයි
කපිල සහෝදරයා මිල්ටන්ගේ ගීත වගේ මෙලොඩි සකස් කර අලුත් ගීත ගයන්න.ඔබට හොද හඩක් තියෙනවා.
රුකාන්ත ගේ ගායනය නම් සුපිරි සංගීතය සැපයීම නම් ඔර්ජිනල් ගීතයේ සංගීතයත්එක්ක බැලුවම අවුල්.
Clarence Wijewardhana. One of a Legendary Musician ever
පුදුම ලස්සනක් අහන්න අහන්න ආසයි 💜️💜️💜️💜️
Rookantha sir .. oba music 🎶 lookayak .. mata kiyanna thiyenne echcharai.. Awurudu 💯 jeewath wenna.. prarthana karanawa....
Legend after clearance ❤️
'When a man is innocently in love'.
my heart got heavy after listening and can't stop crying❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤
men are so tender in Love
Lassansa geethaya lassanstama
Gayana kala rookantha
Sooreen ❤❤❤❤❤
මගේ සුන්දර අතීතය...
Missed you Clarence Wijewardene and Milton Mallawarachchi ❤️
Milton ayyata passe me song eka gelapenne ru ayyata thamai
Budusaranai
The living legend of sri lankan music 🎼
කලක් ආසම සින්දුව වුණේ මේක. අදටත් අහනකොට ඒ සුන්දර අතීතය මතක් උනා. රූ අයියේ සුපිරි. ඔයාගෙ හඬින් අමුතු ම රහක් තියෙනව 😍👌
Me geethaya thoragaththata
Godak. Sathutui. ❤❤❤❤
CANDY ළමිස්සී 1978 දසකයට යනවා.අද ලොකෙ කොච්චර වෙනස් ද?
Clarence legend
රූකාන්ත අයියේ, ඔයා කරපු ජෝති උපහාර ඇල්බම් එක අපි මාර විදියට රසවින්දා. මිල්ටන් උපහාර ඇල්බම් එකකුත් කරන්න බැරිද (මේ සින්දුවත් ඇතුළුව) මිල්ටන් කියන්නෙ මගේ කැමතිම ගායකයා. ඔයා මේ සින්දුව කියන විදියට ඒකට පුදුමාකාර අලුත් ලස්සනක් එකතු වෙලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට රසවිඳින්න දේවල් දැන් නෑ අයියෙ
wooow ..
සිරා කතාව. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ වෙනම ඉතිහාසයක්. 80යුගයෙන් පස්සේ ආව රූකාන්ත කියන්නේ ඒ ඉතිහාසය ලස්සනට ආයේ ලියන්න පුලුවන් කෙනෙක්
God bless you n yr blessed family
Milton mallawarachchi ❤️
true❤ Rookantha even composed couple of songs for milton..Oba gawa mma innemi,Tharindu nagena yaame..So he knows milton's vibe and most suitable person to sing milton's songs
Sir e snduwa api denek innawa ethana api dennage jivitha kathama ethana thiyanawa eth anithmata sinduwe thiyanawa wenwenna e unata eya ada mama gawa thanks sir 🙏
ආදරෙයි රූකා..ඒ කටහඩ ❤️
Great singer…❤❤❤
ආදරෙයි පැලෙන්න හොඳේ♥️
Rooka, you are a miracle ❤️
අපේ කලාකරුවානන්
Roo ayya oya excellent. ❤❤❤
ඔය කට හඩ ලස්සනයි රුකා අයියෙ .
ඒ හඩ අසමසමයි, අනන්‍යයි
Wow........!,I personally believed I'm so lucky to watch this video 😂🤝👏🇬🇧
අම්මෝ මේ සින්දුව ❤️❤️❤️❤️
Shaa ,Superb singing.
හදවතින් ම ගයනව අය්යා..රැකාන්ත ඔබගෙහඩනමි හදවතින් ම විදින්න පුළුවන්
Best version of the song hands down 🙌
Ruka oyanam marai ah. KDK mage priyathama lyricist. Mata hitenawa Milton ada apa athara nethi nisa, sinduwe bhawayan kisima ayasayak nethiwa uddeepanaya karana hetinam marama marai kiyala, Ruka. Me eththamai. Oya wagema mediwiyath ikamawa inna apiwa me sinduwen hadawathin ayeth tharuna atheethayaka randawana eka nam Milton erunahama oya ta withramai karanna puluwan kiyala mata denenawa Ruka!
Oyata deergayusha lebewa!!!
To truly understand the awesomeness of This song you have to be pretty familiar with Sri Lanka mid to late 1970’s and original was on EP I may recalled.
It’s rare that cover songs are better than the originals, but when it comes down to it, sometimes they just are! You sitting there That a guitar interlude is like a master class in control.
No disrespect to the original song but this cover take the source material to entirely new (and sometimes unexpected perhaps loneliness)
Someone’s Lost childhood in Sri
Lanka, I just so much remember
much I enormously missed.
reside in United States at times I’d trade all my tomorrows for one single yesterday.
You just nailed it. Wow!! Loved it. I’m still in shocked.
Correct to an extent although incomparable to the Legendary Double MM (MILTON M). Rooka is a legend in his own status and did an excellent job of this song. Although Milton's version has a more sorrowful mellow sound which comes from that honey like voice. I believe anyone can sing Milton songs but cannot go above Milton's voice. Imagine Milton Mallawarachchi with bands like Naada, Wayo or even Infinity.
Superb singing and backing as I am a 70's lisner in my school period.
Jewethem pennala dunna ...adare terum krl dunna me sinduwta mn oyata thnk u ..eda wendawen ahpu sinduwa ada sathutin ahnwa ........ada ape adare dinala ...jiweethema dinala ......❤️❤️ DS❤️❤️
Rookantha sir patta ,Excellent ❤️🌹❤️
Lassanai ruka
ඒක... වෙනමම රහක්... රූකාන්ත අයියා... 🎶👌🎶👌🎶👌🎶
Fabulous singing..love this song very much... very hard to see these kind of melodies,lyrics and Voices in this new generation..tnxs for singing this rookantha aiyaa...❤️❤️🎙️🎙️🎸🎹🎷🥁🎧🎼🎵🎶🙏🙏
FANTASTIC. Congrats all the way. Pl give us more. thank you.
My favorite singer in Srilanka
Wonderful voice Rukantha got God bless him
No 1 singer in srilanka
Me siduwa eya mata ewala dan aurudhu eka hamarai.....hambunu hadakama ahuwe me sinduwa.....ada man eyage biridha, eya mage adraniya mahthtya ........apema loke ada api dennama innwa......ape adare api ekka thamth jeweth wenwa .....❤️😘 ape punchi paula .....dan loku wennai yanne 😘
Dilan jayalath ❤️
Niyamai
සුන්දර ගීතයක්
excellent
Legend for ever....may you get the power of universe....
Supeb ❤️
wow 1st time listen this song thanks all
Legend ❤
Clarance Thank u legend
Excellent with regrets better than the Original.
supper
Wish you can do a album as a tribute to milton mallawarachchi including this song and also mata men ohutada kandula obai...😊👍
Kasunaddeeshasoongmatamenohutdaobai
❤❤❤❤❤
Love it !
Excellent music direction by Clarence wijewardene.
Superb ❤😊
Lovely selection 👍🥂
Feelings
Lassani
Lovely song 🤗😍
WOW
Lovely....
❤️
lovely
❤❤❤❤🧡
සුපිරියි...
Excellent
Woww...
Fantastic singing and good backing ..💕💕💕🎶🎵
Excellent...
This will be a forever green song... 💕 💕 💕 💕
💖💖💖💖👌👌👌
Good song. I like it.
You are always a legend ❤
Superb
Supeb legend 🙏❤️
Lovely version Rooka....God bless you
Lovely Cover Rooka
Amazing 🥰 , true talent.
beautiful version and nice voice...
Lovely song...love it..🎶👍
Fabulous
Beautifull
Cover.....is ❤ ...
waw waw j p
රූකාන්ත කියනකොට ඒක වෙනම රහක්....