ආරක්ෂාව භාර ලේකම්ගේ සද්දය - පොලිස් නිලධාරියාට ස්ථාන මාරු - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025
  • #Highway #MinistryofDefense #HiruAfterNoonNews
    ආරක්ෂාව භාර ලේකම්ගේ සද්දය - පොලිස් නිලධාරියාට ස්ථාන මාරු - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

Комментарии • 776

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 года назад +308

    බලය තිබ්බට නිහතමානී නැති පරිපාලකයෙක් ඉදිරියේ තම රාජකාරිය අකුරට ඉටුකළ පොලිස් නිලධාරවරයාට respect 👉🌷🌷🌷🌷🌷🌷🌷👍

    • @surangaprasadchaminda3135
      @surangaprasadchaminda3135 3 года назад +1

      Gotage anduwane

    • @maggonageshantha
      @maggonageshantha 2 месяца назад

      අන්න එහෙම තමයි රටහදන්න ඔන ,ජයවෙවා, ජනපතිතුමනි මෙවැනි නිලදරැව්න් ඉහලසෙවයෙ යොදන්න රටට ආදරෙ මිනිසුන්

  • @RKHL2025
    @RKHL2025 3 года назад +255

    දැන් මේ රාලහාමි මේක record කලේ නැත්තම් මොකද වෙන්නෙ?
    රාජ්‍ය සේවයේ තියෙන මේ නිලධාරීවාදයට තිත තැබිය යුතුයි.

    • @asokakh1563
      @asokakh1563 3 года назад +4

      Aniwaryen hemadema record karanna ona

    • @pavithralakshan1182
      @pavithralakshan1182 3 года назад +2

      Munta hariyata neetya criyatmaka karala hriyata rata hadanda awa nam eka karanda

    • @nookme
      @nookme Год назад +1

      ඔව් මෝඩ හැත්ත

    • @muditharanawaka6257
      @muditharanawaka6257 11 месяцев назад +1

      🐖

    • @ruwandesilva7643
      @ruwandesilva7643 11 месяцев назад +1

      very true

  • @chandimaheeraluarchchilage19
    @chandimaheeraluarchchilage19 3 года назад +90

    පොලිස් නිලධාරීතුමනි ඔබගේ අවන්ක නිහතමානී එඩිතර කමට හිස නමා ආචාර කරමු...🤴🤴මෝඩ අහන්කාර ලේකමාත් ස්ථාන මාරු දිපු සොක්කාටත් බලවත් අප්‍රසාදය

  • @amilaadithya497
    @amilaadithya497 3 года назад +202

    මුන්ව ප්‍රසිද්ධියේ ලේකම් කම් වලින් දොට්ට දාන්ඩ ඔන
    ආරක්ෂක අමාත්‍යාංශයේ එඋන්ම මෙහෙම හැසිරෙනවනම් මුන්ගෙ රාජකාරි ගැන හිතාගන්න පුලුවන්

    • @beauty-z2t
      @beauty-z2t 3 месяца назад

      උන්ටම ගිය රට. තවමත් පරන පුරුදු

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 3 года назад +150

    ඒ පොලීස් නිලධාරියාට අපේ ආචාරය . මේවගේ භය නැතුව වැඩ කරන නීලධාරීන්ව ආරක්ෂා කරගැනීම අපේ වගකීමක්.

  • @ART-dd8hl
    @ART-dd8hl 3 года назад +61

    මෙහෙම වෙලාවට මහජනතාවත් එකතුවෙලා මේ මිනිසුන්ගේ අසාධාරණකම්වලට එරෙහිව කතාකරන්න ඕනේ. ඇමෙරිකන් ජනාධිපතිත් id එක නිළධාරීන්ට ලබා දෙනවා. මුන් හිතන්නේ උසස් තනතුරක් ලැබුණම රටේ අයිතිකාරයෝ කියලා. මේ වගේ අය තනතුරුවලින් පහ කරන්න ඕනේමයි.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 года назад +125

    වෙන රටක ජනාධිපතිව අගමැතිව මෙහෙම නැවැත්තුවත් ඔහොම කථාකරන්නෙ නෑ. රටට මේ හෙනේ ඔය අමාතයංශ ටික තමයි

    • @nuwansampath4333
      @nuwansampath4333 3 года назад

      atha katawa mangala lokuma henaya desapaluwanta wada government black officers kawada hadeida me rata

  • @thusithharshana9410
    @thusithharshana9410 3 года назад +158

    දේශපාලුවන්ගෙ හෙන්චයියලා එළියට දාලා ,ඒ පොලිස් නිලධාරියාට උසස් වීමක් දිය යුතුය .නීතියක් නැති රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.

  • @imalshadilshan8832
    @imalshadilshan8832 3 года назад +39

    Respect 🙏🙏.. මිනිස්සු වෙනස් වෙමින් පවතී.. හරිම සතුටුයි.. කාගෙවත් වහලෙක් වෙන්න එපා මිනිසුනේ.. මේ රට වෙනස් කරන්න පුළුවන් අපිට.. ❤️❤️

  • @srimapawan8421
    @srimapawan8421 3 года назад +99

    මගෙ ගෞරවය පුද කරමි පොලිස් නිලධාරියා තූමාට,

  • @yasasramila3891
    @yasasramila3891 3 года назад +66

    ඔය පින් පඩි ගන්න ලේකම් ගේ වැඩ තහනම් කරන්න ඕනනේ. ඔය අමාත්‍යාංශය වල හොරා කන ලේකම් ලා..

  • @davej8287
    @davej8287 3 года назад +135

    හරක් විරසේකර බලපිය තොගේ ආරක්ෂක ලේකම්ලා.. නුදකින් මෙි වගේ නුගත් කාලකණ්ණි ..

    • @niroshanawickramasinghe8263
      @niroshanawickramasinghe8263 3 года назад +1

      U witharak neweyi thawa hora ganida manda ekith sadde danawa

    • @davej8287
      @davej8287 3 года назад +4

      @@niroshanawickramasinghe8263 මිහරක් මිනිහගේ පවර් එක ගෑනිටත් තියෙනවා..😂

    • @mahinda105
      @mahinda105 3 года назад +2

      සරත් වීරසේකර මහත්තයා එක්ක මෙච්චර තරහා ඔයාගෙ කුඩු බිස්නස් එකවත් බකල් කලාද

    • @prasannamahesh5250
      @prasannamahesh5250 3 года назад

      Harakek thama inne, okkoma mee harak wasso

    • @jayanthaam2075
      @jayanthaam2075 11 месяцев назад

      ​@@mahinda105. Thawath harakek

  • @srksrk7195
    @srksrk7195 3 года назад +12

    කොන්ද පන තියෙන පොලිස් නිලදාරීන් ගැන ඉතාමත් සතුටුයි......තෙරුවන් සරනයි!!! ඔබ තුමාට...

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 3 года назад +68

    විඩියෝ කරගත්තේ නැත්තම් ඒ පොලිස් නිලධාරියට ස්ථාන මාරුව අනිවාර්යෙන් සුදුවෙනවා .

  • @shalinkavinda2441
    @shalinkavinda2441 3 года назад +94

    රටේ ලොකු එකාගේ ඉදන් කාටවත් විනයක් නෑ...ඒක නිසා තමා මෙ රට හැමදාම මේ විදිය

    • @dammia5993
      @dammia5993 2 года назад +1

      අරගලයට ජයවේවා

    • @CR-ee5ve
      @CR-ee5ve 2 месяца назад

      😂😂​@@dammia5993

  • @anthimathathpare2705
    @anthimathathpare2705 3 года назад +57

    දැක්කා නෙද රාජකාරිය හරියටම ඉෂ්ඨ. කරපු නිලධාරීන් ට සිද්ධ වෙන දෙ සී නීතිය බල්ලට ගිහින් මෙම බලධාරීන් නිලධාරීන් කියන උන් විනාශ වෙලා යන්නේ කවදාටද

    • @thimiradilanjan4893
      @thimiradilanjan4893 3 года назад

      Balloth ahanna nethi lankawe nithiya..

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 3 года назад

      එම ලේකම් තුමා දොට්ට දාලා , ඔය පොලිස් නිලධාරියා ලේකම් කරමු නේ, හරි ශෝක් ........ නිතිය තියෙන්නේ පාරේ ඉන්න පොලිස් නිලදරිට චුන් ගන්න නෙවෙයි.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 11 месяцев назад +4

    නිල ඇඳුමක් ඇඳගත් ඔබ ගෞරවනීය නිල ඇඳුමට ගරුත්වයලබා දුන් ඔබට ස්තුතියි 🙏🙋❤️

  • @thivankatennekoon8508
    @thivankatennekoon8508 3 года назад +80

    මොන ගනිකාවගෙ පුතෙක්ද බන් ඒ ... බලපන් උගෙ ලොකුකම 😡

    • @chanakadayarathna1729
      @chanakadayarathna1729 3 года назад

      Kiyala wedak ne, police officer transfer karalath iwarai..

    • @චෙශාන්චවිදු
      @චෙශාන්චවිදු 3 года назад

      ඌ දාන් යන්නෙ ඒ වගේ එකක් ද කොහෙද.ඒකයි ඌ ඒ තරම් සැර

    • @devikaranasinghe3507
      @devikaranasinghe3507 11 месяцев назад

      Koy welawakawath gehenunta apagasa karanna epa pirimiyekuta hoda madi magaththaya.

    • @ruwandesilva7643
      @ruwandesilva7643 11 месяцев назад

      very true

  • @sachi-3000
    @sachi-3000 3 года назад +62

    මෙම ස්ථාන මාරුව අවලංගු කරලා විතරක් මදි. අදාල ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

    • @Learnitdoit1
      @Learnitdoit1 3 года назад +3

      Naduth hamuduruwange nugath thakkadiyanuth hamuduruwange kiwwalu🙄

    • @sasikachamali8288
      @sasikachamali8288 3 года назад +1

      Oyawaga sakkili waga inna unw ain karanna ona oya lakam kaman

    • @nihalepa8174
      @nihalepa8174 Год назад

      මහජනතාව ගෙ මුදලින් යැපෙන පාදඩයො. ලියුම අත්සන් කරපු පෙන්දා කවුද

  • @topjobs8367
    @topjobs8367 3 года назад +48

    මාරුව අවලංගු කරල වැඩක් නෑ...ඒ වගේ මාරුකලේ කොහොමද කියල සොයා බලන්න ඕන...එහෙම නිලදාරීන් මාරු කරන්න පුලුවන්නම් නීතිය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් තියාගන්න බෑ නේ

    • @sasikachamali8288
      @sasikachamali8288 3 года назад +2

      Hariyata hari mahaeunga sakkili wada owa

    • @ayeshaperera6631
      @ayeshaperera6631 3 года назад

      hariyatama hari , hoda welawata meya meeka racord karala thiebbe nattan , anaathai .. anika kohoma ehema maru karanne kiyala hoyala balanna oona ..

    • @safrassharaf1624
      @safrassharaf1624 Год назад

      Ow sahodaraya...atta.
      Kari ponnayo...paw .ara awankaya

    • @beauty-z2t
      @beauty-z2t 3 месяца назад

      නියමයි පුතා

    • @SamaHettiarachchi
      @SamaHettiarachchi 3 месяца назад

      P

  • @sumedanissanka533
    @sumedanissanka533 3 года назад +22

    කොන්ද පන තියන පොලිස් නිලධාරීයෙක්. හැමොටම එක නිතියක්..🌻🌻🌻🌻🌻🌻

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 3 года назад +58

    ඒක රටක් එක නීතිය ක්‍රියාත්මක වෙන හැටි දැක්කම පුදුමාකාර සතුටක් දැනෙන්නේ , ඇත්තමයි අම්මප, respect sir ,

  • @madeinceylon
    @madeinceylon 3 года назад +25

    ලංකාවේ හරියට රාජකාරිය කරොත් ඉල්ලා අස්වෙන්න තමයි වෙන්නේ

  • @AM-cv5nk
    @AM-cv5nk 3 года назад +48

    අපි පොලිස් නිලධාරියාට ගෞරව කරන නමුත් ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන කණගාටු වෙමු.

    • @priyanthaperera1653
      @priyanthaperera1653 3 года назад +3

      අනිවාර්යයෙන්ම මේ ලේකම් යැයි කියා ගන්නා පුද්ගලයාට ඒ රෙහිව

  • @damiyacreations2558
    @damiyacreations2558 3 года назад +6

    කොන්ද පණ නැති උඩගු ලේකමා ඉදිරියේ දන නොනැමූ පොළිස් නිලධාරියාට respect ...👍🔥

  • @randilprasad2980
    @randilprasad2980 3 года назад +19

    ශයීයෝ... ශයීයෝ... ඒ අමාත්යන්සේ ඉන්න උන්ටත් එක්ක ලැජ්ජයි. වෙලාවට දෙවැනියා උනේ නේහ.

  • @kuwaitcity9597
    @kuwaitcity9597 3 года назад +36

    We Respect u sir you done your duty hat's off you Sir ( POLICE OFFICER)

  • @slchami7388
    @slchami7388 3 года назад +18

    රෙක්ස්පෙට් police

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 месяца назад +2

    පරණ හොල්මන් තාම රජ කරන්න බලනවා, ඕක ඕනෑම අයෙකුට තේරුම් ගන්න පුළුවන්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීයාට අපගේ ගෞරවණීය ආචාරය ❤❤❤❤

  • @කැසට්පිස්පිස්සෝ

    රෙකොඩ් කලේ නැත්නම් මේ නිළධාරියාට මොකද වෙන්නේ

  • @prabathindika3591
    @prabathindika3591 3 года назад +27

    රටක් දියුණු කරන්න පුලුවන්ද.මෙ වගේ කාලකණ්ණි ඉන්නකොට .පොලිසියේ ඇමතිකම බල්ලෙක්ට දුන්නා නම් හොදයි .

  • @changelife691
    @changelife691 3 года назад +5

    බලපල්ලකො.... දැන් ඉන්න අලුත් කොල්ලො කෙල්ලො ටික ආ.... මේ දේශපාලනය අතු ගාලම දානව.... එකෙක්ට වත් චන්දයක් නම් දෙන්න එපා 🙏👌👌

  • @slcricket1611
    @slcricket1611 3 года назад +4

    මේකා මොකෙක් ද පොලිස් නිලධාරියට නෙවෙයි මේ උද්දච්ච ලේකම් කියන එකාට මාරුවක් දෙන්න ඕනි.

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 года назад +11

    උගත්ක්මක් නැති කාලකන්නින්ට දේශපාලන තනතුරු දුන්නම උන් හිතන්නේ උන්ට නමස්කාරකරගෙන රටේ ජනතාව ඉන්න ඕනේ කියලා. උන් දන්නේ නෑ උන්ට අවුරුදු 2-3ට ඔය තනතුරු හම්බුනා කියලා

    • @sajith2176
      @sajith2176 2 года назад

      උගතුන් වුණ පලියට හරියට හැසිරෙන්නේ නැහැ. මේ රටේ පරිහානියට වැඩියෙන්ම වගකියන්න ඕනේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන අරන් ඉහල නිලතල ලබාගත් උගතුන්.

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 года назад +14

    ඔව් ඉතින් පෞද්ගලික මාද්‍ය තියන නිසා සාදාරනය ඉටු වුණා... මොකාද ඔය මාරුව කරේ... ඌට විරුද්දව යන්න ඕන...

  • @ranilthennakoon9869
    @ranilthennakoon9869 3 года назад +24

    යකෝ😂😂😂 මරු මානව සම්පත් කළමනාකරු ,,මූව මාරු කරන්න ඕන ඔක්කොටම කලින් ,

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 3 года назад

      Exactly that's why we are in UN every year because these type of idiots at the helm

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 3 года назад

      Maru karala hariyanne ne ohoma ewn kohe giyath ohommamai gedarama yewwa nam hodai

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 11 месяцев назад +1

    ඒ රාලහාමික ගෞරවය කළ යුතුයි මුළු මහත් ජනතාවම ඒ වගේම පර උසස් නිලධාරීන් පොලිස් නිලධාරීන් පුඛදෙන දැඩි දඬුවම් දිය යුතුයි

  • @machatte2368
    @machatte2368 3 года назад +9

    ඔය පොලීසිය බාර පිස්සව වාඩි කරවන්න ප්ලීස්...😂😂😂✌️

  • @mariedilukshi42
    @mariedilukshi42 3 года назад +9

    කොහොමද ලොකු සින් .රාජකාරිය හරියටම ඉශ්ට කරන්න ගියොත් ස්තාන මාරු .......

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Год назад +2

    පොලිස් නිලදරිතුමාට අපේ උත්තමාචාරය 🙏🙏🙏🙏👍👍👍

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 3 месяца назад +1

    Police මහත්තයා ට මාගේ පුද්ගලික ප්‍රනාමය...

  • @subalanka6784
    @subalanka6784 3 года назад +25

    ඔන්න පොලිස් මහත්තයො නීතිය මොන දඩුවමක් දෙයිද දන්නෑ

  • @jeevansoysa7566
    @jeevansoysa7566 3 месяца назад

    👍👍👍👍❤️
    ස්තුතියි නිතිය හරියට ක්‍රියාත්මක කලාට

  • @gallegalle3448
    @gallegalle3448 3 года назад +9

    රාඡකාරිය හරියට කලාට ස්තාන මාරැවක් ! . රටකට ගිය කලක්.

  • @sumedanissanka533
    @sumedanissanka533 3 года назад +4

    ඩුබායි වල රජ යන්නෙ සමන්න්‍ය මිනිසුන් යන නිතියටමයි. ලන්කවෙ ලොකු අයට වෙන නිතියක් .😆😪😪😪😪😪

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 3 года назад +3

    ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න ලොකු එවුන් ගෙදර අයත් එක්ක විනේද ගමනක් යන ගමන් වෙන්න ඇති නේද ,මෙන්න⁣ මේ වගේ එවුන්ට නේ ස්ථාන මාරැ දෙන්න ඕන, අකුරට නීතිය කිුීයාත්මක කරන⁣ පෙලිස් නිලධාරින්ට තැනක් නැහැ 👍👍👍🔥🔥🔥

  • @SENAGAMING123
    @SENAGAMING123 Год назад +1

    හැමෝටම නීතිය එකයි අමාත්‍යංශ ලේකම් අලි පුකෙන් ඇවිල්ලද ඌට වෙනම නීතියක් ද තදින්ම නීතිය ක්‍රියාත්මක කරල අමාත්‍යංශ ලේකම්ගේ වැඩ තහනම් කරන්න නීතිය අකුරට ක්‍රියාත්මක කරපු පොලිස් නිලධාරියා නිලධාරියාට උසස්වීමක් අරන් දෙන්න

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 года назад +8

    පියුමිට කියලා මාරුව හදාගන්න රාලහාමි ....

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 3 года назад +6

    ආරක්ෂක අමාත්‍යාංශයේ දෙවෙනියා ලොකුද දන්නෙ නෑ.අමාත්‍යාංශයේ කාලකන්නියෙක් .මුන් ගෑනු එක්ක යද්දි පාරවල් සුද්ද කරලා තියන්න ඔනේ.මෙ වගෙ කාලකන්නි හින්දා තමා මෙ රටවල් හැමදාම මේ විදියටම තියෙන්නෙ.හරි දෙ කරන එකාට තැනක් නෑ.

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 3 года назад +3

    Niyamai sir ohoma kalin wada kranna

  • @manjusenarathna7541
    @manjusenarathna7541 3 года назад +1

    මේ වගේ මෝඩ මිනිස්සු එක්ක කොහොමද ලංකාව දියුණු රටක් කරන්නේ නිතියට ආරක්ෂාවට ඉන්න ඉහළ නිලදාරීයෙක්‌ හරිනම් ඒ පොලිස් නිලදරියට thanks කරලා යන්න ඕනේ රාජකාරිය හරියට කරන්න එක ගැන.

  • @PearlNandakumara
    @PearlNandakumara 11 месяцев назад +1

    මේ වගේ සක්කිලි නිලධාරි ඉන්න රටක් හදන්නනෙ අපි උත්සහ කරන්නෙ

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 11 месяцев назад +1

    මුකා වුනත් රටේ නීතියට යටත් වෙන්න ඕනේ, පොලිස් නිලධාරියට කොන්ද පණ ඇති එක ගැන බොහොම සතුටුයි

  • @dmf621
    @dmf621 3 года назад +8

    බලු ලේකම් උඹ යැපෙන්නේ අහිංසක මිනිසුන් ගේ බදු මුදල් වලින් කියලා මතක තියා ගනින්.උඹටත් එකම නීතිය තමයි උඹලාගේ සර් කිව්වා මතක නැද්ද එක රටක් එක නීතියක් කියලා

  • @vijaihewage5824
    @vijaihewage5824 3 года назад +2

    මේ වාහනේ ගිය එකාව අස් කරලා දාන්න ඔන්න දවුල ගලයි රෝහන යි කෝ

  • @tsstudiostudio7275
    @tsstudiostudio7275 3 года назад

    මේ වගේ ඉහල තනතුරු වලට යන පාදඩයින් හින්ද තමයි රටට මෙච්චර දෙයක් වෙලා තියෙන්නේ, අපිට තියන නීතිය ලොකු මිනිස්සුන්ට නෑ, එම පොලිස් නිලධාරීන් මහත්මයාට ජයම වේවා

  • @karunajayantha1263
    @karunajayantha1263 3 года назад +6

    ඇයි ලේකම්ගෙ වාහනය නවත්වන්ඩ බැරිද.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 11 месяцев назад +1

    ඌ ලේකා නෙමෙයි මොකා උනත් උගේ අලයෂන් එක දෙන්න ඕන ඉස්සෙල්ලා ඔහුට ලයිසන් නැතුව එළවනවා ඇති බය වෙන්න එපා රාළහාමේ ඔයා වෙනුවෙන් මහජනතාව ඉන්නවා ඔයා ක්‍රියාත්මක වෙන්න ඔය වගේ පර බල්ලන්ට

  • @sisirachandhana456
    @sisirachandhana456 3 года назад

    සුපිරි

  • @saga-lc4zs
    @saga-lc4zs 3 года назад +2

    ඔක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක්. උනාට හරකෙක්. උද්දච්ච මිනිහෙක්. . පොලිස් නිලධාරි තුමා ට අපගේ ප්‍රණාමය.. දෙසපාලුවන්ගෙ ලොකු කම් වලට යටනොවන මෙවන් පොලිස් නිලධාරී මහතුන් අගය කළ යුතුයි 👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪👌👌

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 3 года назад +1

      එම ලේකම් තුමා දොට්ට දාලා , ඔය පොලිස් නිලධාරියා ලේකම් කරමු නේ, හරි ශෝක් ........ නිතිය තියෙන්නේ පාරේ ඉන්න පොලිස් නිලදරිට චුන් ගන්න නෙවෙයි.

  • @KMAIK88
    @KMAIK88 3 года назад +2

    අර පොලිස් නිලධාරී මහත්මයා කොච්චර නිහතමානීව කතා කරනවද බලන්න.නියමයි...

  • @maheshpriyashantha8479
    @maheshpriyashantha8479 3 года назад

    Thanks hiru

  • @nimalbandara2759
    @nimalbandara2759 3 месяца назад +1

    පොලිස් නිලධාරියා හරි.මේක පරන එකක් ඒකාලෙ ඔහොම තමා දැන් පොලිස් නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් දැන් තියෙන්නෙ මාලිමාවෙ ආන්ඩුවක්

  • @NilanthaJayawardana-tz9cl
    @NilanthaJayawardana-tz9cl 11 месяцев назад

    සදරන මිනිස්සුන්ට තැනක් නැහැ කියන එක එතනින්ම පැහැදිලියි හැබැයි අන්තිමට මොලෙ තියන මනුස්සයෙක් ඉදලත් තියෙනවා ස්තාන මරු නොකර ඉන්න ඒ අරක්සක ලෙකම් තුමාට කොන්ද නොනැමුව අදරනිය විර නිලදාරියට හරිනම් තනතුරක් ලබාදෙන්න ඔනෙ කෙලින් හරි තැන හිට ගත්තා කියන එකට හරියටම නිතිය ලොකු පොඩි බෙදයකින් තොරව ක්‍රියාත්ම කරාට ඔබට මාගෙ උත්තම ආචාරය බුදුසරනයි

  • @gishanchamara7056
    @gishanchamara7056 3 года назад +6

    මෙි වගේ වුන්ට එවෙලේම ඒ වාහානේ ඇතුලේ තියලා පවු⁣ලෙ වුන් පිටින්ම ගිනි තියලා දාන්න ඔනේ...

  • @nilantharathnayaka4085
    @nilantharathnayaka4085 3 года назад +13

    වීරසේකර ඔයතරම් මෝඩද

  • @rvandephili
    @rvandephili 2 месяца назад +1

    පරණ හොරුන්ට කඩේ ගිය එවුන් තමයි මේ විදියට හැසිරෙන්නෙ

  • @shamikamanodya5748
    @shamikamanodya5748 3 года назад +2

    නෝනයි ,දුවයි සුපිරි ටෝක් දෙන්නේ 😂 හරියට දඩයක් ගැහුව වගේ. නෝනා ඉස්සරහ පොර වෙන්න යනෝ😁 License බැලුවෙ දුවගේ මූන නෙවෙයි බන්

    • @vimanthawanninayaka2502
      @vimanthawanninayaka2502 3 года назад +1

      Ettha ban ... eunge kathawa balahanko

    • @vimanthawanninayaka2502
      @vimanthawanninayaka2502 3 года назад +1

      Appitath thawa tikka dawasakin awasthawa ennawa ban ... oya seragema lokkukam adukaranda edata balamuko

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 3 года назад +2

    දැන් අපි එම ලේකම් තුමා දොට්ට දාලා , ඔය පොලිස් නිලධාරියා ලේකම් කරමු නේ, හරි ෂෝක් .... බොහොමයක් කොමෙට් වල අවසන් නිගමනය ....

  • @ransegodasiriseewali1409
    @ransegodasiriseewali1409 2 года назад

    නීති ක්‍රියාත්මක කර ඔබට සදාජයවේවා

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 года назад +1

    පොලිස් නිලධාරිතුමාට ජාතියේ උත්තමාචාරය 🙏🙏🙏

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 3 года назад +1

    මෙම පොලිස් නිලධාරියාගේ පරිනත නොවන බව තමා පෙන්නේ, නිතිමය බලයක් තිබුනට ඔහුන්ට හැකියාවක් නැ එය අවභාවිතා කරන්න. ඔහුන් මනා පුහුණුවකට යොමුකළ යුතුයි අවුරුදු 16ක් සේවයක් සහිත මෙම නිලධරියාට මෙම සිදුවීම කළමනාකරණය කරගන්න බැහැ , විවිධ ලිපි ලේඛන ඉල්ලමින් ඔහුන් විනාශ කරන්නේ මහජනයාගේ කාලය. මෙහි කිසිම සාධාරණයක් දකින්න බැහැ , අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු තව දුරටත් රදවා තබා ගැනීම බලය අතික්‍රමණය කිරීමක්. එය ශිෂ්ට සම්පන්න සමාජයට සුදුසු දෙයක් නොවේ.

  • @gajalanka95
    @gajalanka95 3 месяца назад

    2024 ජනාධිපතිවරණයෙන් පසුව බලන්නෙ කවුද හිටපු නූගත් උද්දච්ච මිනිස්සුන්ගෙ වැඩ 😅කට්ටිය ලයික් එකක් දාන්න

  • @MalaniGunarathna-w1d
    @MalaniGunarathna-w1d 11 месяцев назад

    You are great

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 3 года назад +1

    කෝ රටේ ජනාධිපති බුදිද, ඉස්සර හිටපු අය පත්තරෙන් හරි දැක්ක,මේ ජනාධිපති අපි තමයි හොඳටම කරේ, ලංකාවේ උන්ගේ උද්දච්ච කම පිට රට නම් පොලිස් නිලධාරීයට thank you කියලයි යන්නේ,

  • @HerathBandara-l3y
    @HerathBandara-l3y 3 месяца назад

    පොලිසියේ පහළ නිලධාරීන්ගේ කොන්ද පණ තිබ්බට පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ කොන්ද පණ නෑ😂😂😂😂

  • @sandamaliperera4854
    @sandamaliperera4854 2 месяца назад

    Amatyansa panditha නිලධාරියා සේවයෙන් ඉවත් කළ යුතුය police නිලධාරියා ta respect

  • @APC179
    @APC179 3 года назад +4

    කොහොමද කියන්නෙ නීතිය හැමොටම පොදුයි කියලා.....මේ නිලධාරියාගෙ ස්ථාන මාරුවට හෙතුව කුමක්ද?

  • @chamikanimsara8429
    @chamikanimsara8429 3 года назад +3

    අපි තමයි හොදටම කලේ

  • @jksensitive1070
    @jksensitive1070 3 года назад

    නියම පොලිස් නිලදාරියෙක් හිස නමල ආචාර කරනව සර්...

  • @sureshrohitha7287
    @sureshrohitha7287 9 месяцев назад

    Niyamai hiru

  • @sinhalanews7760
    @sinhalanews7760 3 года назад +1

    සර් ආපුවම ඔක්කොම හරියයි

  • @IndrajithRathnayake-w9h
    @IndrajithRathnayake-w9h 3 месяца назад

    පොලිසියට ❤❤❤❤❤❤❤

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 3 года назад +5

    GREAT POLICE OFFICER WELL DONE WE SALUTE YOU

  • @RuwanDilshanDeSilva
    @RuwanDilshanDeSilva 3 месяца назад +1

    මෙව්වා පරණ ඒ්්වාාාාාා හොදේ

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 3 года назад +16

    රට.බල්ලට.දැන්.අපි සැමට සැපයි.

  • @thamara5112
    @thamara5112 3 года назад

    Hiru tivi pattai ❤❤❤❤🌹🌹🌹🌹

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 2 месяца назад

    ලෙඛම්තුමා වැරදියි.මෙවැනි සිද්ධි හරි සුලබයි අපෙ රටෙ.මහත්වරුනි මෙම අහපල්ලා මෙවැනි අවස්ථා වකින් පසුව සිද්ධිය විචාරය කර දෙපාර්ශවයෙ සිතැඟි හදුනා ගෙන සිද්ධිය සමනය කර ගන්න නම් හොදට පරිචයක් තියෙන්න ඕනෑ.
    ලෙකම් තුමාට තිබුණේ ලයින්ස් එක දීල මිනිත්තු 1,2 බලන් ඉන්න විතරයි.පස්සෙ ස්තුති කරල ගියා නම් කොච්චර ලස්සනද

  • @vasanthasr245
    @vasanthasr245 11 месяцев назад

    දැන්නම් ලන්කාව.එපා වෙලා තියෙන්නෙ අප්ප අසාධාරණකම් බලන.බලන.තැන අපේ පුන්චි මුතු ඇටයට උනදේ 😢😢😢

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 месяца назад

    පොලිස් නිලධාරියට මගේ උපහාරය

  • @මංකාලිඋඹේඅම්මා

    පොලිස් නිලධාරියට අපගේ ස්තුතිය නිතියකාටත් එකයි

  • @kamalprasanna3968
    @kamalprasanna3968 3 года назад +3

    මේක දැන් මාර රටක් වෙලා..ලැජ්ජයි..

  • @sujithfernando8387
    @sujithfernando8387 Год назад

    පොලිසියේ මහත්වරුත් ඉන්නවා👍

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 2 месяца назад

    ස්වීයත්වයක් තියෙන්න ඕනේ මිනිසුනට කොහොම උණත් උසස් නිලධාරීන්ට වත්.ඊලග නව යුගය
    *ආධ්‍යාත්මික යුගයක් කරමු.

  • @jayakusumtv1480
    @jayakusumtv1480 Год назад

    රටේ රාජය ආයතන නිලාධාරින් හිතන්නෙ රටේ නිතීය එ අයට අනවශ්‍ය බවය ..රටේ නිතීය පොඩ් ම්නිහට ව්තරක් තිබුනාම ඇති කියලා..ඒ පොලිස් නිලධාරියාට අපේ උත්තමාචාරය 👍

  • @NilanthaJayawardana-f2k
    @NilanthaJayawardana-f2k 4 месяца назад

    නියම නිල දාරියෙක් වෙරිගුඩ් එහෙම හැම නිලදාරියාම හැදෙනවා බම අපිත් එතුමන්ලාට කැමතියු

  • @Watchnew1
    @Watchnew1 3 месяца назад

    මුන් වගේ උන්ට ගස් බැදලා පොලිස් නිලධාරියා අංගය කරමු එතකොට රට හැදෙයි

  • @pradeepnishantha2862
    @pradeepnishantha2862 2 года назад

    රාජකාරිකරනන ගිහාම වෙන දෙවල් සැලෙන්එපා පරිසා කරන්නැතිව කොහොමද මහත්මා ගතිගුන අති නිලදාරියෙක් පරිසමට රාජකාරි කරන්න ෂක්තියදයිරිය ලැබෙවා බුදුසරනයි

  • @bosathtv5351
    @bosathtv5351 3 года назад

    මේ වගේ පොලිස් නිළධාරියෙක් මාරුකළා නම් එයාට එතුමා කියන්නත් බෑ.. එතුමී කියන්නත් බෑ හොඳේ 🙄😊

  • @sameerabandara962
    @sameerabandara962 3 года назад

    Great police ජයවේවා