You tube උඩ පහළ යද්දී කීප වතාවක් video එක දැක්කත් , බලන්න හිතුනත් මග ඇරල ගියා. ඒත් මං දැන් මේ video එක ඉවර වෙනකන්ම බැලුව . මේ මගේ 1st RUclips comment එක .. The best video of my life 🌟
Saman yaapa kiyala you tube channel ekak thiyenawa a sir ekka join wenna honda guruwariyak ge udawunathuwa oyata Hari English igena gannawa daruwo akarsana neethiyen witharak eka karanna ba apita honda training ekak labanakota API nikanma a deta daksa wenawa A nisa oyatama thamai ekata uthsahakaranna wenne lajjawennabayawenna EPA mokada English kiyanne apemawu basawaneweine good luck oyata
අමුතු විදියකට ඇබ්බැහි උන you tube චැනල් එකක්🤩❤️...fashion ideas ehema ගොඩක් අක්කගෙන් ඉගෙන ගත්තා.දැන් LOA ගැන වැඩිදුර දැනගන්නත් පුලුවන්..however thank you soo much akka❤️❤️
Akki can u do a video abt how improve self love,self steem in good way, actually i am not much confidence abt my social life. like everyone kind a like afraid to approach. Most of them say that i have big ego. I think they see me a high standard one. And they say that i am too confidence, fast forward, independent, matured type girl which I really like. But sometimes i keep compairing myself with others. Do i have to change my self Or is it just my mind. So simply how to not to do that. Also i find it little hard to match with people at my age. It might be confusing but i think u got my point 😁 🌟
Video eka supiri mn nam mage frequency ek high krgn krne meditate krn ek thma 😁❤️danan hty dwl thwth hdt pahadili una ,dne nth dwluth dngthth 😊❤️fav youtuber 🤍.🌟🌟🌟
The thing you mentioned about 3rd shy was quiet accurate. I had the capacity to get through 1st or 2nd attempts, but I always pictured myself going to the uni from my 3rd shy and it happened.
Akka am doing my A/Ls in maths strem. Am a big fan of your videos and your recommendations are so real. I loved to follow low of attraction since I watching your video of law of attraction❤ I wish it will brings me to my dream university ❤️✨️ much love akka 😚❤️🌟
මම law of attraction ගැන videos කරන්න හිතුවේ, මට හිතෙනවා අපි දන්න දේවල් කට්ටිය එක්ක share කරගන්නකොට අපිට වැඩියෙන් ලැබෙනවා කියලා. ඉතින් ඔයාලත් මේ Video එකෙන් මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නන් facebook share කරන්න, යාලුවෝ එක්ක share කරන්න. එතකොට ඔයාටත් මටත් අපේ හීන වලට යන්න පුලුවන් ❤ ආදරෙයි!
Hi akkii.. Man attatama maarama asai oyage vedios balanna. Godak dewal tiyanawa egena ganna. Eka wachanyak hari dawasata egena ganna puluwan. Maarama wedagath. Man normally hamogema vedios balanne na. Mokada anith ayage personal life eka apita wedak na kiyalai hitenne mata. Eth oyage vedios wenas. Hariyatama follow karoth life ekama change kara ganna puluwan. Mokada mamath godak durata godak dewal oyagen egena gatte. Me hema deyakma apita kiyala denawata godaaaaaaaak sthuti... Godakkk adarei.. Oyata lassana jiwithayak hemadaama labenna kiyala prarthana karanawa. ❤❤❤❤❤
Frequency up karana widiya kiyannako akke
❤❤❤❤doni
Godak watinawa me ඉදිරිපත් කිරීම් ❤️🌹
Attama godak watinawa hithe thibba godak prashnna walata uththara hambuna thank you dennatama🎉❤
Frequency eka up kaarana hati vd ekk dan akke❤️
LOA ඇත්ත..නොදැනුවත්වම පොඩි කාලෙ ඉදන් මන් මේක follow කරල තියනවා..මගෙ ශිෂ්‍යත්වෙ marks තිබ්බෙ 172..මන් යන්න ආසාවෙන් හිටිය school එකට cutoff තිබ්බෙ 173..ඊටපස්සෙ grade 6 මන් ගියේ වෙන school එකකට..ඒත් මන් මාරම ආසාවෙන් හිටියෙ මට යන්න බැරි වුන school එකට..මන් බිත්තියෙ මන් ආස scl එකේ batch එක පැන්සලකින් ඇඳල තිබ්බෙ මට පේන විදියට..නොදන්න කෙනෙක් මගෙන් ඇහුවොත් මගෙ scl මොකක්ද කියල මන් කිව්වෙ මන් දැනට යන scl එක නෙවෙයි මන් යන්න ආසාවෙන් හිටිය scl එකේ නම..අන්තිමට grade 7 මැදක් වෙද්දි මන් යන්න ආසාවෙන් හිටිය school එකේ English medium classes වලට පිටින් ළමයි ගන්නවා exam එකක් තියලා කියලා letters ආවා..exam එකට ඇවිත් හිටියා ළමයි 600ක් විතර..ඒකෙන් select කරගත්ත 19 දෙනයි..ඒ 19 මාත් හිටියා..මට අර විදියට එක ලකුණක් අඩු වුන එකෙන් තව හොඳක් වුනා..මට English medium වලින් OLs කරල 9As ගන්න පුළුවන් වුණා..මට ලකුණු 173ක් තිබ්බා නම් මන් sinhala medium වලින් තමයි ඉගෙනගන්නෙ...
Wow! I’m so proud of you! 👏 Digatama manifest karanna! 🥰✨
Luke Belmar කියන්නේ influencer කෙනෙක්, businessman කෙනෙක්. ගොඩක් අය අගය කරන personality එකක්, එයාව meet වෙලා ආපු ගමන් අපේ unfiltered thoughts මේ විදියට ඔයාලා එක්ක share කරන්න පුලුවන් වීම ගැන ගොඩක් සතුටුයි.
I was watching a Luke Belmar video in the morning and wondered if any Sri Lankans have come upon his views or met him, now I see this video it’s crazy
Hmmmmn nice and cute and lovely and sweet couple wish you all the best
ගොඩක් ස්තූති අක්කේ❤ high frequency,high vibration kiyna dekama ekkd
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
මම හිතනවා මට මේ videos දකින්න ලැබුනෙත් මගේ luck එකකට. මම දැන් පොඩ්ඩක්වත් negative හිතන්න කැමති නෑ. Thank you so much both of you guys ❤
💖🥰✨
මටත් vedio ගොඩක් ගොඩ ගැහිලා තියෙන්නේ , මේ පාර A Level maths කරන්නේ දැන් විභාගේ second shy කරනවා කියලා තමයි හිතුවේ මං,ඒත් දැන් motivate උනා මේ පාර කොහොමහරි enjineering යනවා කියලා, Thanks akke oyata ❤
මේක බලද්දි මට හිතුනේ ඔය දෙන්නගේ relationship එක, ගෙදර කොච්චර calm ඇතිද කියලා. දෙන්නම එකම vibe එකේ. එකම විදියට හිතනවා. I think you guys have loooots of Positive vibes around you!
Meka godak aya kiyanawa apita 🥰🌷💖 thank you. Adarei 💖
FRR- Yall literally rise my standards.
Mn me kiyana widiyata negative nthuwa sahenna kalayak thisse ekama deyak gana try karanawa hama widiyata ma.but eka success wenne ma nathe? Practically th karala thiyanawa ...eth eka success na ne...😢😢😢
Akki mt dengnna deyk thiynwa. mn mge jiwithe mt onima karana deyak labagnn low of attraction bawitha karanwa. Methods karanwa. Eth mn laba gnna uthsaha karana deya mt uruma deyk neweinm mn kochchr low of bawitha karala e de labagnn uthsaha karath e de apita labenne nadda
It says wrong marriages can lead to disasters.
You tube උඩ පහළ යද්දී කීප වතාවක් video එක දැක්කත් , බලන්න හිතුනත් මග ඇරල ගියා. ඒත් මං දැන් මේ video එක ඉවර වෙනකන්ම බැලුව . මේ මගේ 1st RUclips comment එක .. The best video of my life 🌟
❤
Adarei 💖🥰
ඇත්ත මගේ බබා චූටී කාලෙ ඉදන් උදේ පාන්දර එලියට ගෙනියනවා මම හවසට එලියට ගෙනියනවා.. රෑ කීයට උනත් ඇග සෝදනවා... හැමෝම එහෙම එපා කියනවා බබා ලෙඩ වෙයි කියලා.. දැන් අවුරුදු 2ක් වෙනවා බබාට වැස්සක් ලගින් ගියත් දූවිල්ලක් ලගින් ගියත් ලෙඩ වෙන බබාලා අස්සෙ මගේ බබා නිරෝගී.. ඇත්ත negative උනොත් negative ම තමා මම හිතන්නෙම නෑ මගේ බබා මේ හැම දේටම හුරු වෙනවා එයා හැමදේම ඉගන ගන්නවා.. ඇත්ත ඒක ඒ විදිහටම වෙනවා.. ❤
👏 sathutui 🥰💖🌷
Same here ❤ අම්මල එක්ක ඒක හරි අමාරුයි. නමුත් මම ඒක කලා. දැන් මගේ පුතා අලුත් රටේ වුනත් climate change එකකදි වුනත් නිරෝගීව ඉන්නවා... 😘
@@warunilakshani7670 ow dr 😍
Mmath❤
අක්කේ.... Please Law of Attraction ගැන A to Z කියලා දෙන්නකෝ video seriuos එකකින්.... Please....❤
This is true. Never stop believing. Miracles happen everyday 🌟🌟
🥰
Padam karana aya like kragena yamuu
පාඩම් කරන්න මෙක පාවිච්චියට ගන්න හැබැයි පාස් වුනත් පෙල් වුනත්........ මැදුම් පිලිවෙතෙ ඉන්න.....
පාස් නොවුනොත් බෙල්ලෙ වැල දගන්නෙ නැ ...... අනිත් තවත් වැදගත් අරමුණු වලට හිත පනින්න පුරැදු කරනවා කියන තැන ඉන්න...
ලෝ ඔෆ් ඇට්‍රැක්ශන් ගොඩාක් හොද දෙයක් විදිහටයි මම දකින්නෙ .මේ තරම් නිවැරදි විදිහට සමාජයට කියල දෙන ඔයාලටත් විශ්වයෙන් තව ගොඩාක් දේවල් ලැබෙන්න ගනීවි. ලෝ ඔෆ් ඇට්‍රැක්ශන් ගොඩාක් හොද දෙයක් විදිහට මම හැදින් වුවෙ මේකෙන් මිනිස්සු ගොඩාක් දෙනෙක් ආද්‍යත්මික අවදියකට සහ ඒ මර්ගයට නිරායාසයෙන්ම වැටෙන නිසා. මොකද හයි ෆ්‍රීකුඑන්සි ලෙවල් එකක් නිතරම පවත්වන කෙනෙක් තමයි අද්‍යාත්මික අවදි බවට පත්වෙන්නෙ ලෝකොත්තර සහ ලෞකික දෙපැත්තම ගොඩාක් යහපත් දියුනුවක් ලබනව ඒකෙන්..❤❤❤
🌟🌟🌟
🥰🌷💖
හිතට කොච්චර වහල් කම් කරනවාද ?? මැදුම් පිලිවෙත අවුල්ද
මට යම් අසනීපයක් තියෙනවා... කාලයක් මම ඒ අසනීපයෙන් හුඟක් පීඩා වින්දා.. අසනීප ගැන කතා කරන මිනිස්සු ඉන්න පරිසරයෙන් ඉවත් වුණාට පස්සේ මට කිසිම ප්‍රශ්නයක් නෑ දැන් ❤
🥰🌷💖
@@cheyche0
අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව ඒක දිගට ඉවර වෙනකම්ම අහන්න....... ලෙඩෙ සුව වෙනවා ...... අනිවාර්යයෙන්ම......
අක්කි ,ඔයාගෙ voice එක නම් ඇත්තටම අහන් ඉන්න ගොඩක් ආස හිතෙන voice එකක් .❤ ආරම්භයේ ඉඳල අවසානය වෙනකම්ම බැලුව Thank you so much❤ law of attraction ගැන දැන ගත යුතුම නමුත් මගහැරුණු කොටස් කීපයක්ම ඔයාලා දෙන්නා ලස්සනට පැහැදිලි කරල දුන්න. 🌟
🥰💖
Oyage volg baladdi amuthu vibe ekak enne ane manda❤❤thank you both of you ❤
🥰💖
අනිත් දෙ මං ගොඩක්ම වැටිල ඉන්න වෙලාවක මෙ විඩියො එක හන්බුනෙ. මං දන්නව විශ්වය මට හොදම දේ දෙනවා. තැන්ක් යු අක්කෙ අයියෙ ❤🎉
ඔව්💖 adarei! 💖💖
🩷🩷❤️❤️@@cheyche
හැමෝම රැල්ලට youtube chanale කරාට තමන්ගෙ විදිහට දෙයක් කරන්නෙ ඔයාලා🙂 ❤️ අනිත් එක මේ අක්කියාගෙ voice එක හරිම ආකර්ෂණීයයි 🌝
Adarei 💖🥰
ඔයාගේ මේ වීඩියෝනම් දැන් ඇබ්බැහි වෙලා වගේ බලන්නේ...❤🎉
මාරම වැදගත් ... super 👍❤🌹
Adarei 💖🥰
අක්කේ මං law of attraction ගැන අලුතින් ඉගන ගන්න කෙනෙක්. හැබැයි මං පුංචි කාලේ ඉදන් ගොඩක් දේවල් දිහා positive විදිහට බැලුව කෙනෙක්. මට එන ඕනම ප්‍රශ්නයක් ඕනම දුකක් වෙන්නේ මොකක්ම හරි හොද දෙයක් වෙන්න කියලා මං හිතුවා. ඒක ඇත්ත. දෙයක් නැති වෙන්නේ හරි ඇති වෙන්න හරි බලපාන්නේ අපේ හිත. මං දකින්නේ මේ ලෝකේ මට වෙන හැම දෙයක්ම හොද දෙයක් කියලා. මං දන්නෑ මං හිතන විදිහ හරිද වැරදිද කියලා. මට ටිකක් පැහැදිලි කරලා answer එකක් දෙන්න.
🌟 අක්ක කිව්ව වගේ අර වෙන්න කලින් දෙයක් දැනෙන එක මටත් තියනවා 😌 thank you 😍🥰
Family එකේ අය ගොඩක් negativeම හිතන අයනම්, කොච්චර කියල දුන්නත් පිළිගන්නෙ නැත්නම් මොකක්ද අපි කරන්න ඕනි අක්කි? මගේ family එකේ අය ඉන්නෙ ගොඩක් low vibration එකක.. එයාල ගෙදර නැති වෙලාවට මට දැනෙනවා මගේ vibration එක ගොඩක් නිදහස් විදියට ඉහළ මට්ටමක තියාගන්න පුළුවන්.. මට මේක ලොකු ප්‍රශ්නයක් අක්කි.. Exam ඉවර වෙනකම් මට මේ පරිසරයෙන් ඈත්වෙන්නත් බෑ.. පුළුවන් තරම් try කරනවා හැමදේම manage කරගන්න ඒත් එයාලත් එක්ක මුකුත් කරන්න බෑ කතා කරලා.. මට ඒක පැහැදිලි කරන්න තේරෙන් නෑ ඔයාලට.. එයාලට කවදාවත් කියල තේරුම් කරල දෙන්න පුළුවන් අය නෙවෙයි.. ඇහුම්කන් දෙන්නෙවත් නෑ.. මට එයාලවත් ගොඩදාගන්න ඕනි.. ඒත් මාව තේරුම් ගන්නෙම නෑ.. අක්කිට විසඳුමක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.. 🤍✨️
මටත් එහෙමයි , මට හිතෙන්නෙම කාගෙන් වත් බාධාවක් නැතිව හුදකලාව ගත කරන්න , 🦋♥️ , මොකද ගෙදර අයගේ vibe එක low නම් 😔
ඔයා පැහැදිලි කිරීම් කරන එක නතර කරන්න.. එයාලට එයාලගෙ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න දෙන්න... බාධක මැද්දෙ ඉස්සරහට ගියපු අයගෙ විස්තර හොයලා දැනගන්න... ඒ ගැන හිතලා භාවනා කරන්න.. ඒ අය negative හිතුවට ඔයා positive හිතන්න.. negative දේවල්ම එයාලා කියනව නම් හෙඩ් සෙට් එකක් හරි පාවිච්චි කරන්න 😊
මට තේරෙන විදිහට කිව්වෙ.. අක්කත් උත්තරයක් දෙයි 😊❤
අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව ඉවර වෙනකම්ම අහන්න........ ඔයාට හිතාගන්න බැරි වෙනසක් ලැබෙයි .......මුලු පවුලම මාරම වෙනස් වෙයි .....
@@MalithiIndiraඅංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න ඉවර වෙනකම්ම...... හිතාගන්න බැරි දෙවල් ගොඩක් වෙයි ......
ඇත්තමයි අක්කි ... විභාග කතාව හරියට හරි NVQ L 4 exam ඉවර වෙලා එලියට ආවේ මම පාස් කියන හැගීමෙන්මයි අනිවාර්යයෙන් ඒක ඇත්තක් මම 1 st ❤❤❤❤❤❤❤❤❤❤❤
Good luck 🌷💖
🌟 Wow. ❤ තව video ගේන්න law of attraction ගැන. අක්කි ඔයා කතා කරන විදිහට මං ගොඩක් ආසයි. අහන් ඉන්න ආසා හිතෙනවා.
Adarei 💖🥰🌷
වැඩිපුර සිංහලභාවිතා කරනවානම් හුඟක් අයට තවත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙයි.කොහොමත් ගොඩාක් ස්තූතියි ඔබදෙපලට ♥️♥️♥️
Puluwan tharam sinhala pawichchi karanna uthsaha karanannan 💖🥰
ඔයාල නම් මාරය්❤ ගොඩක් ප්‍රශ්න තියෙන මානසිකව දුර්වලව ඉන්න අයට මේ වගේ දේවල් මාර විදිහට වටිනව.ඒ පිනම ඇති❤✊
@@coolbrain2013 ආදරෙයි ගොඩක් 💖🥰
කලින් කරපු හෝ නොකරපු දේවල් ගැන දුක් වෙන එක, පසුතැවිලි වෙන එක නවත්තගන්න පුලුවන් ක්‍රමයක් කියන්නකො අක්කේ.. දැන් හරී වැඩ කරන්න ඕනෙ කියලා දන්නවා උනත් පසුතැවිලි වෙන එක නවත්තගන්න අමාරුයි නේ...
Thank you akkee ❤🌟
Video ekakin geenan 🥰💖
අක්කෙ මන් 2025 ඒලෙවල් මැත්ස් කරන්නෙ මන් ඕලෙවල් කාලෙ ඉදන්ම බයෝ කරන්න හිතන් ඉදියෙ ඒත් මොකක්ද මන්ද හේතුවකට මන් ඕලෙවල් ඉවර වෙල ක්ලාස් යන්න හදද්දි මගේ හිත කිඋවෙම මැත්ස් වලට ක්ලාස් යන්න කියල මන් low of attraction ෆ්ලොව් කරනව ඉස්සෙල්ලත් ඒ නිසා මන් හිතුව මොකක් හරි රීසන් එකක් ඇති එහෙම හිතෙන්න කියල මාත් මැත්ස් වලට ක්ලාස් ගියා මට මාරම සැටිස් දැන් සබ්ජෙක්ට් එක එහෙම ගිය 1 දවසෙ හිතුන මට මේක තමා සෙට් කියල , ටික කාලෙකින් ඕලෙවල් රිසල්ට් ආව මන් ඕලෙවල් කාලෙ නිතරම හිතුව මට මන් බලාපොරොත්තු වෙන result එක නැත්නම් මෙහෙම කරනව අර්හෙම කරනව කිය කිය තව මන් කැමති side ගැන හිතුව හොයලත් බැලුව මන් අද තේරුන් ගත්තා ඒ නිසාම මට හිතාගන්න බැරි විදියට result අඩු උනා මන් එවෙලෙ මානසිකව වැටුනට මට අන්තිමට හිතුන හැමදේම වෙන්නෙ හොදට කියල ඒලෙවල් ගොඩදාගන්නව කියල වැඩ කලා අපේ school eke maths karann lamai wediy kiyl mt interview ekata psse dawase call karala kiuwa select karagnn wenne ne kiyl et mata duka hithunath man hithuwema man wena school ekakata nm yn ne man ape school eke maths eke igena gannawami kiyl godk mnfst kl thw pillow technic ekth kl kohom hri it sathiykt psse schl ptn gnn dws kipykt klin ayth school ekn call ekk oya athuluwa thawa reject karapu pas denekwa ayith ganna thirny kl kiyl mata pttm sathutui ithin ❤ mage dream ek thm pera engineering yn ek ekath kom hri karanawa thm ithin ❤ thnqq so much akkiyo maram watina vidios mewa nm
Meka beluwama mema noliya inn hithune ne sorry oyage kalaya ka demmata ❤
Mee wage comments man agaya karanawa. Mama oyalage hama comment ekak ma kiyawanawa. Adarei godak! Oyata diga gamanak yanna thiyanawa 💖🥰🌷
@@cheyche thnq so much akkiyo e wachana tikata spread your pure heart °°°°❤️🔥💝🙃🥰
Good luck for your future.♥️✨️
Mamath 2025 A/l student kenek.
@@Cloudy_Kim7 you too oyath hodata exm krnn
මේ වීඩියෝ එක වෙනස්ම විදියට හිතන්න සැලැස්සුවා. Superb video! Keep it up!
Thank yoooo
අයියෙ ඔයා පට්ට මං මට තියන ප්‍රශ්න වලට හුගක් උත්තර ලැබුණා. 😊💙 අනිත් low attraction videos වලට වඩා හුඟක් වෙනස් ❤
වෙලාව ගියා දැනුනේ වත් නැ. අක්කි කතා කරන විදිය හරිම ආකර්ශනීයයි.❤
✨💖🥰
හැම අතින්ම ගැලපෙන perfect couple එකක්🥰🫶🏻ඉස්සරහටත් දෙන්නගෙ මේ වගේ videos ඕනා🌝❤️
Haha sure Shashi girl 💖🥰🌷
ඔයාලා දෙන්නා හොදට video එක කලා....ඒ දේවල් ගොඩක් වැදගත් ජීවිතේ ඉස්සරහට යද්දින් 🎉❤
Adarei godak 💖🥰🌷
Akki study karanakota focus karana වීදිය gana video eik ඉක්මනට දෙන්න පුළුවන් dh.. exam laga nisa.. eika godak watinawa....❤ Thnqq....❤❤
🥰🌷💖
මම හිතන්නේ ඔයා මට දුවෙක් වගේ. ඒත් මම ඔයා කියන දේවල් මගේ වැඩිහිටියෙක් කියන දේවල් වගේ අහනවා. මට අවුරුදු පනහයි. ඒත් මම හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා.
මට මේ law of attraction ගැන වැඩිදුර දැනගන්න ඕන. ඇත්තටම ඒක කරන්න ඕන. තාමත් මට ටාගට්ස් තියෙනවා. පනහ උනත්. මට උදව් කරන්න පුළුවන්
මට උදව් කරන්න පුළුවන්ද?
Sure aunty! Mata puluwan udaw karanna. Wayasa kiyanne ilakkamak witharak. Eka aththa 🥰💖
මගේම බිස්නස් එකක් කරගෙන යනවා.ගෙදර ඉදන් බබලා දෙන්නෙක් ඉන්නවා.මට සල්ලි ලැබෙනවා ඕනම වෙලාවට.කලමනාකරනය දුර්වලයි
Api eka hadagamu 🥰
අහන් ඉන්න , බලන් ඉන්න ආස විදිහේ video එකක්❤.thank you akki and aiya ❤️✨️love you💚🖤
💖🥰🌷
මිස් ඉංග්‍රීසි කතා කරන්න විශ්ව ආකර්ශණ නීතිය පාවිච්චි කරන විදිහ කියල දෙන්නකෝ ....
Video ekak geenann 🥰🌷adarei
Saman yaapa kiyala you tube channel ekak thiyenawa a sir ekka join wenna honda guruwariyak ge udawunathuwa oyata Hari English igena gannawa daruwo akarsana neethiyen witharak eka karanna ba apita honda training ekak labanakota API nikanma a deta daksa wenawa A nisa oyatama thamai ekata uthsahakaranna wenne lajjawennabayawenna EPA mokada English kiyanne apemawu basawaneweine good luck oyata
@disnakanthi8140 .Thankyou miss ♥️
@cheyche .Thankyou miss oyata ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
Frequency up කරන හැටි කතා කරමු...! 😊
ඔයාගෙ වීඩියෝ වල මයික්කෙ අල්ලන් ඉන්න හැටි මරු...😅
Sure geenann video ekak 🥰💖😂💖
@@cheyche 😀🥰
🌟🌟🌟🌟🌟 මම හරිම ආසයි ඔයගෙ විඩියොස් වලට ❤️ වැල්වටාරන් නැතුව කියන්න තියෙන ටික පැහැදිලිව සරලව කියද්දි ඇත්තටම බලන අයටත් පහසුයි Good luck Akka ❤️
🥰💖🌷✨
🌟නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ... අයියටයි අක්කටයි ගොඩාක් ස්තූතියි💛
Adare🥰🥰🥰
මම හිතන්නේ අක්කි ඔයාගේ
Videos මට හම්බ වුනේ univers එකෙන් thank you univers ❤😊❤
Grateful to have you here 💖🥰🌷
ඒකනම් මාත් ඇත්තටම හිතනවා.
Mamath hithanne ehema i❤
අක්කි මමත් university of peradeniya ..ඔයාලා දෙන්නා හරිම matching ❤ love birds ❤ හැමදාම සතුටින් ඉන්න ❤ ආදරෙයි ❤ Thank you ❤
Aww sending you lovee 💖🥰🌷
my fav sinhala youtuber
Adarei 🥰🌷💖
අක්කේ ඔයා නම් දෙයියෙක් ♥️♥️♥️🙏🙏🙏🙏ආදරෙයි ඔයාලා දෙන්නටම 🌟
Adarei 💖🥰
😘😘😘
මේ video එක මාර වටිනවා. ❤ ඒත් මේ edit එක නිසා ටිකක් අපහසු ගතියක් දැනෙනවා speed නිසා. එය මට දැනුන විදිය. Real විදිය මීට වඩා අපිට සමීප වෙයි කියලා හිතනවා
Aluth videos balanna. Speed wadi da kiyala balanna
Thanks Akki...Need more study related and spirituality based contents ❤
🥰🌷💖
Akka and Ayya ඔයාලා දෙන්නගෙ වීඩියෝස් නියමයි. ගොඩක් ආදරෙය් ♥️🌟 Thankyou
Adarei godak 💖🥰🌷
අක්කි මන් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ ආදරේදි ලින්ගිකත්වය අනිවාර්‍යද😢... ප්ලීස් මට උදව් කරන්න ... මන් හරි බයයි ඒ වගේ දේවල්වලට ඒත් boyfriend ඒව ගැන කියද්දි මට කර්මය කියන එක ගොඩක් මතක් වෙනවා හිතට වද දෙනවා... මන් ගොඩාක් ආගම අදහන කෙනෙක්... ඒත් ලින්ගිකත්වය කියන මාතෘකාවෙදි මන් මාරම ෆේල් ඒ ගැන හිතන්නත් බයයි... ප්ලීස් මට මොකක් හරි විසදුමක් දෙන්න කවුරුහරි... 🥺❤
Counseling enna oya
Oy kemthi nettm ek krnn ep....mkd baya hithe thiyen nisa passe hri oyge hithata wada dei
ඔයාගෙ වයස අනුව තමා ඒක වෙනස් වෙන්නෙ 18 ට අඩුයි නම් බය වෙන එක වැරැද්දක් නෑ.හැබැයි ඊට පස්සෙත් බයයි නම් විශේෂයෙන් ඔයා financially stable උනාට පස්සෙත් බයයි නම් counseling ගියොත් හොදයි.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
අක්කේ , ඉස්සර මන් සමහර දවස් වල visualization කරනවා.හැබැයි ඊට පස්සේ ඒක එකදිගට කරන්න මතක නැති වෙනෝ . Visualization කරන එකත් enjoy කරන්න ගත්තම ඒක දිගටම කරන එක පුරුද්දක් වෙනෝ. ඉතින් මේක ගැනත් අනිත් අයටත් කියා දෙන්න. මන් හිතනවා ගොඩක් අයට ඒ ප්‍රශ්නය තියෙන්න පුළුවන් මට ඉස්සර තිබුනා වගේ
Thank you soo much akke❤🌟
🥰💖✨
Thank u akki and aiya 🌟💗
මටත් visualize කරන දේවල් අනිත් පැත්තටමයි වෙන්නේ.ඒ නිසා මාත් මට ඕනෙ දේ අනිත් පැත්ත තමා visualize කරන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි කියලා මට දැනගන්න ඕනෙ වෙලා තිබ්බෙ. please ඔයාලට පුළුවන් ද ඒ ගැන තව ටිකක් explain කරන්න.
Eelanga video eke kiyanann 🥰💖
අමුතු විදියකට ඇබ්බැහි උන you tube චැනල් එකක්🤩❤️...fashion ideas ehema ගොඩක් අක්කගෙන් ඉගෙන ගත්තා.දැන් LOA ගැන වැඩිදුර දැනගන්නත් පුලුවන්..however thank you soo much akka❤️❤️
Adareiiii
ඔන්න දාපු ගමන්ම බැලුවා 😚❤️
Adarei 💖🥰
Akki can u do a video abt how improve self love,self steem in good way, actually i am not much confidence abt my social life. like everyone kind a like afraid to approach. Most of them say that i have big ego. I think they see me a high standard one. And they say that i am too confidence, fast forward, independent, matured type girl which I really like. But sometimes i keep compairing myself with others. Do i have to change my self Or is it just my mind. So simply how to not to do that. Also i find it little hard to match with people at my age. It might be confusing but i think u got my point 😁 🌟
You just explained myself. Haha let’s grow together. I will post a video on this 💖🥰🌷
@@cheyche 😊
ඔයාලා දෙන්නට තව තවත් හරියන්න ඕන අපිට මේ දේවල් කියලා දෙනවට. මේ වීඩියෝ එක බලන්න අවස්තාව උදා කරලා දුන්නු මගේ ආදරනීය විශ්ව මාතාවටත් , මගේ ආදරනීය යටි සිතටත් අනේක වාරයක් ස්තූති වන්ත වෙමි. ❤🌹😘🌼🙏🌎
Adarei 💖🥰
මන් මේ සැරේ o/l livve 9 A හිතන් ඉදියට මට හිතෙනව මගෙ result ek ගොඩක්ම අඩුයි කියල s තියේ කියලත් හිතෙනව මට A4yi c 5yi ලැබෙනව කියල මට වෙලාවකට හිතෙනව 😢 හැමෝම godk reject krnn බලා ගෙන ඉන්නෙ mt හිතා ගන්න බැ 😢😢 godk dukyi 😢
අක්කෙ නොවැම්බර් වල ඒලෙවල් exam එක.මගේ සබ්ජෙක්ට් chemistry physics & biology මේ මගේ 2nd shy එක.ඒත් මම වැඩ කරන්නෙ මගේ අන්තිම ශයි එක කියලා හිතන් ඒත් මට කවදාවත් මගේ උපරිම කරගන්න බෑ නිතරම ෆෝකස් අව්ල් යනවා එක දිගට එකම වැඩක් කරන්නෙ කොහොමද? ඉගෙන ගන්න දේවල් වලට ආකර්ශන නීතිය පාවිච්චි කරන්නෙ කොහොමද කියලා වීඩියෝ ගේන්න්කෝ 🌟❤
Sure geenann 💖🥰🌷
Anivarenma akki gennako math 2nd shy karana kenek
First comment ❤🎉
YESSS! 🥇 🤝👑✨✨✨
Great video❤
Thank you so much ✨️
Aniwaryenma නිරෝශාන් මල්ලිගෙන් අහන්නේ මම.මේ ගැන මොලය ගැන mindset ගැන පොත් ටිකක් recommend කරන්න @@cheyche
@@cheycheඔයාලා ජීවිතේ ට මුනගැස්සවීමත් මහත් යහපතක්
🌟🌟🌟🌟...
🔅🔅🔅🔅🔅
✨️✨️✨️✨️✨️✨️✨️✨️
Shyness, social anxiety, social awkwardness වලට යටපත් නොවී Confident වෙන්න law of attraction එකෙන් මොකක් හරි solution එකක් තියෙනවද අක්කි...society එකේ මිනිස්සු තමන්ට කැමති වෙන්න fun person කෙනෙක් වෙන්න, confident වෙන එක මගෙ goal එකක් ඒත් ඒක ටිකක් අමාරුයි...comment එකකින් හරි කියන්නකො අක්කි😇
Sure video ekak geenann 💖🥰🌷
Language එකක් study karana vidiha. Law attraction use karala රට යන හීනෙ දිනන විදිහ ඕනි වීඩියෝ එකක්. ඊලග වීඩියො එක ඕනි ❤❤❤
🌟🌟🌟🌟🌟🌟
🌟
attama apita wena dewal apita hodakata wenawa kiyala hithuwoth eka ape oluwatath sahanawayak
ape traget ekakta yanna eka badawakuth neme
attama hoda video ekak 🌟🌟🌟
💯👏💖 and thank you so much ☺️
අක්කෙ මං ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ 😢 මට තාම අවුරුදු 17 යි මන් After O/L japan වලට student visa apply කරා.මට visa එක reject una 🥹මම visa එක බලාපොරොත්තුවෙන් හිටපු නිසා A/L ගැන හිතුවෙ නෑ school ගියෙත් නෑ. Visa reject උන නිසා මන් school අයේ යන්න හිතුවට art classes full වෙලා තිබුනෙ .principal sirta කිව්වාම sir කිව්වා මම ලබන පාර apply කරන නිසා මාව bio class එකට දැම්මා.මගෙ අක්ක තමයි visa එක apply කරේ එයා මට කියන්නෙ නෑ හරියටම මේ පර apply කරාද කියලා 🥺🥺🥺 මේ මාසෙ තමයි අක්කෙ results එන්නෙ . මට දැනෙනවා මේ පාර visa apply කරලා. මට visa ලැබෙයි කියලා.❤අනෙ අක්කෙ මට හිතාගන්න බෑ . මට හරිම අමාරුයි මේ කාලෙ😓💔 bio වලට මන් ගොඩක් පරක්කුයි අක්කෙ 🥺💔මන් තව visa එක විශ්වාස කරන්නද ? Bio වලින් A/L ගැන හිතන්නද? 🥺🥺🥺🥺
Yuhi Mashi දෙකම කරන්න. මම පොඩි කාලෙ ඉදලා America වල California වලට ආසයි. මම පොඩි කාලෙ මගෙ පාඩම් කරන මේසෙ ඉස්සරහා ( නවය වසරෙ ඉදන් ) ඇමරිකාවෙ සිතියමක් මම අලවගෙන හිටියා. මට ඇමරිකාවෙ එන්න හැකි උනා. කැලිෆෝනියාවටම ඒ ලෙවල් කාලෙට පස්සෙ. මම ඒ ලෙවල් කලේ නෑ. ඔයාට හැකියි mind movie එකක් හදන්න. ඒ කියන්නෙ ආස දේ වල් එකතු කරලා වීඩීයෝ එකක් හදලා හැමදාම බලන්න. මට ඒකෙන් ගොඩක් දේවල් ලබාගන්න හම්බුනා. මේ ඔක්කොම The Secret කියන movie එක book එක තුලින් තමා හැදිලා තියෙන්නෙ, ඉතිං ඒක බැලුවොත් ඇති, ඒක RUclips එකේ නොමිලේ බලන්න හැකියි. මේවා ඉස්සර ඉදන් තියෙන දේ, පන්සලට ගිහින් ප්‍රාර්ථනා කරන්නෙ, ඒත් අපිට attract කරගන්න ඕනා දේවල්නෙ. හිතින් වැටෙන්න එපා. Good Luck Mashi Nanga
@@HimansaGeethmi thank you so much 🥰🤍🤍🤍🤍🤍
මේක ඇත්ත. මම O/L කරන කරන කලේ මට Mathes වලට අන්තිම වරෙ වෙනකම්ම A එකක් ගන්න බැරි උනා හැබැයි මම මගේ විශ්වාසය අතහරියේ නැ මම විශ්ව ආකර්ෂ නීතිය follow කරා අන්තිමට රිසල්ට් එද්දී මට 9A‘s ඇවිත් තිබුනා. . එදා දවස නම් අමතක නොවෙන දවසක්. අම්මා ලග හිටියේ රිසල්ට් බලනකොට එදා අම්මගේ මුනේ තිබ්බ සතුට මට අදටත් මැවී මැවී පෙනවා........
🥹💖💖💖💖
Law of attraction ගැන ගොඩක් සිංහල වීඩියෝස් බලලා තියෙනවා එකක්වත් සෙට් උනේ නෑ. බලපු පට්ටම වීඩියෝ එක් ඔයාලගේ. දිගටම වීඩියෝස් ගෙන්න. Good Luck ❤
🤗💖
Frequency එක up කරන්න කියල දෙන්න අක්කියෝ❤
Thank You angel ❤️
✨💖🥰
Crystal ගැන තව ටිකක් කියන්න අක්කෙ
ගන්න තැනුත් එක්ක 💐
Video eka supiri mn nam mage frequency ek high krgn krne meditate krn ek thma 😁❤️danan hty dwl thwth hdt pahadili una ,dne nth dwluth dngthth 😊❤️fav youtuber 🤍.🌟🌟🌟
Thank you ily 🥰✨
Akke ayema low of attraction vedio ekk gennko 😊♥️
අක්කේ time management tricks ගැන vedio එකක් කරන්න . අනිවා ඒක ගොඩක් වටිනා vedio එකක් වෙයි හැමෝට ම.
ඔයාගේ වීඩියෝ අහම්බෙන් දැක්කෙ.. ඒත් එදා ඉඳන් අවසන් වෙනකම් වීඩියෝ එක බලනවා
@@හිrunaදී adarei 🥰💖
Interesting .... superb Akka ❤️ 🎉
369 Method එක ගැන කියන්නකෝ❤
❤️❤️thank you..❤️වෙනස්ම vibe එකක් දැනුනා වගේ මේක බැලුවට පස්සේ🌸
අපේ පවුලේ අය ගොඩක් negative දේවල් තමයි වැඩිපුර හිතන්නේ .මම මොනව කරන්න ගියත් එයලා හිනා වෙනවා.ඒකට තියන energy එක නැති කරලම දානවා .ඒක කොච්චර කරන්න ගියත් හිත හදාගත්තත් අන්තිමටම එයාල මගේ energy එකට විහිලු කරනවා .මම මේකට මොකක්ද කරන්න ඕන කියල හිතාගන්න බැහැ .plz reply mee ❤
Aththatama mama gotak negative vidiyata hitha hitha jeevithe vindinna puluvan deval thiyeddi vindavala .oba depalata godak pin.
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් වෙලාව යනවා තේරුනේ නැහැ ❤❤❤
💖🥰
නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, thank you 🌟
🥰✨💖
The thing you mentioned about 3rd shy was quiet accurate. I had the capacity to get through 1st or 2nd attempts, but I always pictured myself going to the uni from my 3rd shy and it happened.
😕 its okay. Everything happens for a good reason! You got this!
Thankyou so much❤️ akkee...🥺 man lawofatraction use krapu mind set ek hodin tiygna hitapu jiwite tiken tika නැගිටින්න uthsha karapu kenek..ඒත් දැන් මාස 6කට කලින් විතර මං පන වගේ ආදරය කරපු මගෙ අප්පච්චි සදහටම මේ ලෝකෙන් යන්නගියා😢 මට ඒ වේදනාව අදටත් නැති කරගන්න බැ..මං වැටුනු තැනින් නැගිටින්න මට අමාරුයි ...මං ගෙදර වැඩිමල් දුව මට වගකීම් තියනව..මං උපරිමෙන් උත්සහ කරනවා..ඒත් තාමත් කිසිම දෙයක් මට සතුට සැනසීම ගේන විදියට සිද්ද වෙන්නෙ නැ..මට දැන් තරහ යනවා...ඉස්සර මං එහෙම නැ...මට මේ දේවල් වලට මුලින්ම කරන්න හොදම දේ කියන්න පුලුවන්ද 😢😢😢😢 ඔයාට බුදු සරනයි ❤ thankyou so much❤️
ඉපදෙන එක මැරෙන එක ලෝක ස්වාභාවය. අපිට ඒකට එරෙහිව යන්න බෑ. එච්චර ඕන නෑ, මෙච්චර ශරීර, health ගැන හිතන මම හොදටම අසනීප වෙලා ඉන්නේ. අපිට මේ දේවල් වලට මූන දෙන්න සුදු වෙනවා. ඒවා පැහැර හැරලා යන්න බෑ. ඔයා හිතා ගන්න අප්පච්චිට ආඩම්බර වෙන්න ඔයා ඔයාගේ පවුල බලාගන්නවා කියලා. හිත ශක්තිමත් කරගන්න. ඔයාගේ අප්පච්චි හැමතිස්සේම ඔයා ලග ඉන්නවා කියල හිතන් වැඩ කරන්න 💖
Wow 😍😍😍 great eye opening video එකක්. මෙච්චර දවස් එහෙන් මෙහෙන් දැන ගත්ත හැම fact එකක් ම ඔයාලා හරි ලස්සනට map කරලා දුන්නා. Thank you both ❤❤❤
අපේ frequency එක up කරන එක ගැන වීඩියෝ එක වගේම අපිට law of attraction practically practice කරන්න පුලුවන් විදි ගැන තවත් කියලා දෙන්න please ❤🙏
Sure video ekak geenann 💖🥰💯
Harima pehediliwa kiyl dunna oya denna❤✨🥰
vison board ek wenuwata vision book ekk use krath hondai neda
Yes yes
Akkiyo Al exam karana apita law of attraction gena videos gennko please ...thawa masa 4 exam ekata ane akkiyo please help ekk dennko😢❤🙏
අක්කෙ ප්ලීස් රිප්ලයි කරන්න.මගේ reationship එකට අවුරුදු 8ක්.මුලදි එයාගෙ ගෙවල් වලින් කැමති වෙලා හිටියා.ඒත් දැන් එයාගෙ අම්ම ගොඩක් අපාහස කරන්ව මේක කඩන්න හදනව.අක්කෙ ගුරුකම් ඒවා මේවා ඇත්තද.මට නිතරම බය හිතෙනව මෙයා මට නැතිවෙයි කියල.මේ නිස මගේ goals හැමදේම නැතිවෙලා තියෙන්නෙ.අනේ අක්කි ප්ලීස් රිප්ලයි.මට මේ දෙකම සාර්තක කරග්න්නෙකොහොමද කියල 🙏
Thank you ❤
Journal කරන විදිය ටිකක් පැහැදිලි කරන්න
Sure Thank yooo 🥰
මම ආසයි fast කරන්න. නමුත් මට උපතින්ම ඇත්තේ උෂ්ණාධික ශරීරයක්. වෛද්‍යවරුන් පවා නිර්දේශ කරා fast food ගන්න එපා කියල. මම ඒවයින් බොහෝ දුරට ඈත් වෙලා ඉන්නෙ. ඒත් මම නොකා හිටියොත් බඩේ දැවිල්ල අරන් දවස අවසානයේ ලොකු හිසරදයක් සමග වමනය නොනවත්වා යනවා. But , මගේ frequency level එක දියුණු කර ගැනීමට fast කරන්න කැමතියි. මේ තත්ත්වය යටතේ ඒක මම කරන්නෙ කොහොමද කියල හැකිනම් දැනුවත් කරන්න . ❤🙏
🌟❤thank you so much I love you guys so much ummwah බලපු හොදම loa වීඩියෝ දෙක❤️
Adarei 🥰✨💖
🌟 හරිම ආසාවෙන් අහන් හිටියෙ .❤ thank you .තව මේ වගේ video ඕන 😊🤗
Suree 💖🥰
One of the my fav content creator. Thank u love 🌟❤
Wow, thank you!
Mawa Al 's result eken hoda result ekak laba dilaa japura campus ekataa select karala dunna adaraniya vishwa mathawata thank you❤️
🥰💖
Thankuu Soo Much & Love U Both Akkii🌼🌟
High frequency ekk thiygnne krnne kohomd kiyl ikmnt video ekk gennko 🥺❤
Akka am doing my A/Ls in maths strem. Am a big fan of your videos and your recommendations are so real. I loved to follow low of attraction since I watching your video of law of attraction❤ I wish it will brings me to my dream university ❤️✨️ much love akka 😚❤️🌟
All the best
අනෙ අක්කා මට තව මාස 2කින් exam 1k තියනවා.එත් මට තව ගොඩක් පාඩම් කරන්න තියනවා. මට ලකූණූ 20ක් වත් නැ.job 1k ekka time mdi.මට තියනවා දැන් පාස් වෙන්න බැ කියලා.එත් මට fall වෙන්න බෑ අක්කා.මට තීයන එකම ගැලවීම ඕක විතරයි. අනෙ plz help me akki.🎉
Nidi maraagena katta kaala padan karanna. Wena wikalpayak na. Thiyana maasa deka uparima karanna
Akke ada video eka beluwe. Adarei godak ❤❤
✨💖
Onna subscribe kra mn♥️♥️
අක්කි A/l කාලෙ physics& chemistry වැඩ කරපු විදිහ කියන්නකො.❤️✨️පාඩම් කරපු විදිහ එහෙම ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.....❤️🌟
Sure geennan 💖✨
🌟🌟 Hii akke..frequency eka up karaganne khomda kiyalath vedio ekk krnna..
Video ekak daannn 💖
Frequency up කරන හැටි vedio එකක් ඕනි
Sureee
මේක ගැන දිගටම වීඩියෝ ඔනි අක්කි 🌟✨️💓
Suree ✨💖
Thank you akke ❤
මේ කතාව ලොකු උදව්වක් 🥺
Adarei🥰💖
@@cheyche ❤️❤️❤️❤️🥺🥺🥺