Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ තමා තව කෙනෙකුගේ දුකේදී පිහිටවන නියම සිංහල මිනිස්සු.
My
උඹනම් රත්තරන් යකඩ ගැහැනියක් .ඔයල උදව්කර හැමෝටම පින්.ctb රියදුරු ටත් පින්.උදව්කරපු සැමට පින්.බුදුසරණ යි.
ඔබ අමිමා කෙනෙකි.ඔබෙි හැගිමි ඔබ අප හඩවනවා.මියගිය ජිවත්ව සිටින ඒ දරැවන්ට සුවපත් බවම ලැබෙිවා.
ගමේ මිනිසුන්ට ආචාරය හා ගෞරවය පුදකරන්න ඕනේ. ළමුන්ට ඉක්මන් සුවය ලැබේවා.
වචනයේ පරිසමාප්තියෙන්ම හිත හොද අම්මා කෙනෙක්..තෙරුවන් සරණයි ඔබ ඇතුලු හැමෝටම මේ දරුවන් බේරගැනීමට සහය උන..ගොඩාක් පිං..ගම්වල තියෙන එකමුතුව සහයෝගය හොදට පේනවා...
Honda sahidaretak numbata pin akka
මේ සහෝදරියට ගොඩක් පින්... දරුවන් ව රෝහල් ගත කරන්න උදව් කරාට.....දරු කැක්කුම දන්න අම්මා කෙනෙක්....
තිරිසන් මිනිස්සු ඉන්නවා එත් අක්කා ඔයාලා වගේ හිත හොද කට්ටිය ගැන හරිම සතුටුයි
ඔබ තුමියගේ මනුස්සකමට ලක්ශ කෝටී වාරයක් නමස්කාර වේවා.....
ගොඩක් වටින කථාවක් මේ අම්මා කීවා..යම් කරදරයක් උණාම උදව් නොකර වීඩියෝ ඔන් කරගන්න අමනුස්ස ගතියනම් ලංකාවෙන් නෙමේ ලෝකෙන්ම තුරන් කරන්න ඕන
ඇත්ත උන් එහෙම කරල උන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්න හදන්නෙ.මානුෂික හැගීම් නැති කාලකන්නි.පව් දෙය්යනේ අසරණ ලමයි ඒ දරුවන්ගේ අම්මල ,තාත්තල මොනතරම් විදවනව ඇතිද මේ වේදනාව .අපිට මෙහෙම දුකයි නම් කොහොමද දරාගන්නේ ඒ වේදනාව .😢
ඔයාලගෙ ගමෙ අයට ස්තූතියි එ වගෙම ලංගම රියදුරුමහතාට ගොඩක් පින් එම.මහතාව අයිති ඩිපොව ඔහුව අගය කල යුතුය
CTB bus රථයේ රියදුරු මහතාට ප්‍රණාමය. උදවු කල සැමට තෙරුවන් සරණයි. කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
C.t.b.bus..wala.weda.karanne..manussa.kama.theiyana.menissu..eama.depala.weda.karanne..rajaye.deepalaka.....eaa.welawata....thaman.ge.rassawa.gena.heithan.neha. 5:50
ඩයාලගෙ මනුස්ස කමට හිස නමා ආචාර කරනව ඒ වගේම පින් සිද්ද වෙනව
ඔබ තුමියට මේ පිනම ඇති උතුම් මනුස්සකම තියෙන අපේ මිස්ට ගුඩ්ලක් .තෙරුවන් සරණයි ..😢❤
මම වගේ කටක් තියෙන කාන්තාවක් මමත් වෛද්‍යවරියක් ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තූතියි දැක්වූ සහයට
ඔයාටත් ඒ මොහොතේ උදව් කරපු හැමෝටමත් අප්‍රමාණ පිං අත් වේවා 🙏🙏🙏මියගිය ආදරණීය දියණියන් දෙදෙනාට ඉක්මන් නිවන් සාක්‍ෂාත් වේවා... අනතුරට පත් වූ අනෙකුත් සිසු සිසුවියන්ට ඉක්මන් සුවය වේවා. 🙏🙏🙏
ඔබ ඇතුලු මිනිස්කම දත් ගම් වාසීන්ට අපේ ආචාරය🙏
නියම කාන්තාවක් මෙතුමිය.ගමටම ආඩම්බරයි.
උදව් කල ජනතාවට සියලුදෙනාගේම උපහාරය 🙏🙏🙏සියලුම දෙනාට පින් 🙏🙏🙏
ඒ මනුස්සකම හරි වටිනවා බොහොම ස්තූතියි
නියම කතාව ක් අද සමාජය තත්ත්වය ඔබලාට ගොඩක් පින් ❤❤
ඔබ තුමිය ට ජාතියේම ප්‍රණාමය ❤
ඔබතුමියට ගොඩාක් පිං 🙏🙏 ඉක්මන් සුවය ලැබේවා සියළුම දරුවන්ට
මේ වගේ මිනිස්සුන්ට රජයෙන් හරී උදව් කරන්න ඔනී.මාද්‍යට ගෙනල්ල උපහර කරන්න ඔනි.බුදු සරනයි
මනුෂ්‍ය කම අතින් හරි ඉහලයි ඔබතුමියට ගොඩක් පින්.
රත්තරං හදවතක්,ඔයාගෙ දරුවන්ට උතුරන්න හරි යන්න ඕනේ, ඔබ ජීවිත කාලය පුරාවට ලොකු පිනක් කර ගත්තෙ.
මං ඔතන හිටියා නම් මේ අක්කා වගෙම එයාලට උදව් කරයි.මං මේ වගේ මිනිස්සු විට හරි ම ආදරෙයි.❤ නිවන් සුව ❤❤
Thank you mage sahodari. Me wage welawaka nath manyssakan wadak na. Oyalata jathi jathith pin mage sahodari🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ඇත්ත මේවගේ අවස්ථාවක නැති මනුස්සකම මොකටද පසුගිය S,S,C විභාගය අවසන්වෙන්න දින 03 ක් තිබියදි බලංගොඩ ඉබුලමුර බසයෙදි මෙවැනි අනතුරක් වෙලා දුවෙක් තුවාල උනා ලෙඩාදිහා කවුරුත් බැලුවෙ නැහැ පාරෙ ගිය ගිලන් රතයකට කථා කර මම දරුවව ඕලුගංතොට රෝහලට ගෙනිච්ච
සහෝදරිය ඔබගේ කැපවීම අපි අගය කරනවා ඔබ දිරිය කාන්තාවක් මවක්
සියලුම දෙනා සුවපත් වේවා !!!සුවපත් . වේවා .සුවපත් වේවා !!!🙏🙏🙏
නියම ගැහැණියක්...ඒ හැම වචනෙකම තියෙන්නේ පුදුම හයියක්....බුදු සරනයි අම්මා
ඔයාට ගොඩක් පිං සොයුරිය මේ අපේ මිනිස්සු .විපතක් උනාම පිහිටවීම තමයි උතුම් මිනිසත්කම ....අනුරාධපුර දී ඔයවගෙ ඇක්සිඩන්ට් එකක් උනා මට අවුරුදු 13 ඇති වයස .ගහක හැප්පුනෙ ප්‍රයිවට් බස් එකක් ..කට්ටියගෙ ලේ යනවා අත් වලින් මගෙ බ්ලුව්ස් එක ගලවලා ඉරලා ලෙ යන එක නතරවෙන්න බැදලා වාහනවල පටවලා යැවුවෙ😔😔😔 මං වෙස්ට් එකෙන් ගෙදර දිවුවේ....අපි පොඩි කාලේ ඉදලම අනුන්ට පිහිට වෙන්න හුරු උනු මිනිස්සු ....අදටත් ඒ පුරුදු ඒ විදිහමයි ...කවදාවත් එපා අහක බලාගන යන්න ජීවිත බේරගන්න මේ සොයුරිය කරපු කැපකිරීම ඇති 🙏🙏ගොඩක් පිං 🙏
පරලොව හොඳ දිවිය ලෝකයක උපදින්න තව පින් කරගන්න.ආයෙ මනුස්ස ලෝකෙට එන්න එපා
@@AnandaAnanda-f1f හ්ම්ම්ම්ම්ම්😔😔😔😔😔
මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා රොහලේ සිටින සියලු දෙනාටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
ඇත්තටම මේ මවට ගොඩක් පින් 🙏 CTB බස් රථයේ රියදුරු මහතාටත් බොහොම පින් 🙏 , එගොඩවල බස් රථ ධාවනය කළ තිරිසන් මිනිසුන් දෙන්නව අල්ලලා නීතිමය දඬුවම් ලබා දෙන්න බලධාරින් වහා ක්‍රියා කරන්න.
❤මගේ පොඩි මාමත් බස් රත රියදුරෙක් එයාත් දුර ගමන් තමයි යන්නෙ වැඩියෙන්ම යන්නෙ දවස් හතර පහේ ට්‍රිප්. ට්‍රිප් එකක් යන්න කලින් දවසෙ බස් එක ගෙනල්ල මුලු බස් එකම චෙක් කරනව බ්‍රේක් තියෙනවද ටයර් කොහොමද කියල . ඒ තරම් සැලකිල්ලෙන් තමයි එයා ඩ්‍රයිවින් කරන්නෙ. පුලුවන් තරම් රියදුරන් මීට වඩා සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන . ❤❤ මේ බදුල්ල පාරෙ හැම මාසෙකම අනතුරක් මේ ගැන බලදාරීන් හොයා බලන්න 😢😢
අනේ මෙිවගේ මිනිස්සු තමයි ඔනේ🙏🙏🙏🙏🙏🙏
අක්කේ උඹල සුපිරි මිනිස්සු බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උපකාර කළ සැමටම බොහොම පින්.පින්වත් අම්මා බුදු saranai deergau labewai pathami .🎉🎉🎉
නංගියේ ඔයා ලඟ තබෙන මනුස්සකම හරිම අගෙයි තෙරුවන් සරණයි ඔයාට
අනේ නංගි ඔයාට පින් සිද්ධ වෙනවා බුදු සරණයි! තෙරුවන් සරණයි!
ඔබ තුමිය ඇතුලු ප්‍රදේශවාසීන්ට මගේ උත්තමාචාරය
This lady is a great person! With a golden heart , with so much courage and strength to face fear and overcome difficulties to help others despite of this frightful situation ! ❤
සහතික ඇත්ත කතාව මේ තමා තව කෙනෙක්ගෙ දුක හිතෙන මිනිස්සු හරියන්න ඕන කිරි උතුරනවා වගේ
හදවතින්ම එලියට ආපු වචන ටික.
ඇත්තටම ඇත්ත උන්ට ඕන විඩියෝ කරන්න ඔබ තැමියට පින් හරිම දුකයි 😢😢😢😢
ඔබ තුමියට හදවතේ උත්තමචාරය ❤
අක්කේ ඔයාලා ඔක්කොටම ගොඩක් පින් ඔයාලට නිදුක් නිරෝගියලැබෙන්න ඕන
සියලු දෙන සුවපත් වේවා ,තෙරුවන් සරනයි .
මල් තියල වදින්න ඕන මිනිස්සු සෙට් එකක් මේ. ජාතියක් වශයෙන් ආඩම්බරයි උබ තුමිය කල උතුම් සේවයට...
Bohoma pin උදවු උපකාර කළ හැමොටම 🙏🙏🙏ඉක්මන් සුවය සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා
මැරෙන බව දැනෙගෙන ජීවත් වෙන අයගෙන ලැබුණ සහයෝගය ට ජාති ජාතිත් පින් සිද්ද වෙන්න ඕනි.මේ කතාව අහපු හැමෝටම ඇහැට කදුලක් ඉනුවා නොඅනුමානයයි.තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේවා .මියගිය අයට මතු කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා🙏🙏🙏
ඔබට ගොඩක් pin a අවස්ථාව උදව් කළාට
මේ උතුම් කාන්තාවට ඇතුළු උදව් උපකාර කළ බදුල්ල සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!
😢😢😢ඇඩුනා සහෝදරී. කාගෙ වුනත් දරැවෝ. කාට වුනත් විපතන්😢. කතාව අතරේ බලන්න ලොකු පුද්ගලික බස් යනව වේගෙන් වංගුවලත්. විනාඩි 5.36 දි ඒත් පුද්ගලික බස් 2 යන්නෙ හයියෙන් ඒ අර වංගුවෙම three wheel එකක් නවත්වලා.
ඔබ සැමට ගොඩක් පින්. හරිම වේදනා ඉ
ඇත්ත.මේ ලන්කාවද හිතෙනවා .මමයි අම්මයි අප්පච්චියි 2022accdent උනා මහ රෑ ..අම්මාටයි අප්පච්චිටයි හොදටම අමාරුවෙලා හිටියේ .මම විතරයි damage නැතුව බේරුනේ මම පාරට පැනල පැයක් තිස්සේ වාහන වලට අත දැම්මත් කිසිම කෙනෙක් hospital එකට අරන් යන්න newetuwe නැහැ . ඒත් 100ක් විතර මිනිස්සු පිරිලා ඒක වීඩියෝ කලා..මගෙ අප්ප්ච්චි පාර අයිනෙ පැය ගානක් වැටිලා හිටියා, එයාගෙ කකුල කපන්න උනා .අමුතු මිනිස්සු ඉන්න රටක් මේක කොච්චර බන ඇහුවත්.
හොද මිනිස්සු ..🙏
මේ නැන්දා ඇත්තටම ශොක් වෙලා පව් බන් කොච්චර ඩැමේජ් එකක් දකින්න ඇද්ද
ඇය ඇත්තටම හදවතින්ම කම්පා වන අවංක ගැහැණියකි. ඇත්තටම අපිට ඇඩෙනවා ඒ කතාව අහද්දි. ඒ මිනිස්සු එක දැකලා අත්විදිනකොට කොච්චර හිතෙ දුක ඇතිද. දරැවෝ ඉක්මනින් සුවපත් වේවා
ඔයා ශේශ්ටයි මැනිකඔයා අපේ සින්හල රැජිනක්
Aniwaren❤❤❤
ඇත්තම අම්ම කෙනෙක්
සුපිරිම සුපිරි හදවතක් තියන අක්කා සුපිරි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
මෙන්න රත්තරන් හදවත් තියෙන මනුස්සකම ❤තියෙන සහෝදරියක් ❤
උදවි කල සියලු දෙනාටම පින්. මේ තරම් ලමයිගොඩක් ඉදිරියේදිත් ගමන් අරගෙන යන අයට තියෙන වගකිමක තරම තේරුම් ගන්න එක තමයි වට්නාකම ජිවත්වන ලමයි මොනතරම් ආබාධ වලට ලක් වේවිද?
හරිම සංවේදී කතාවක්.පව් අහිංසක දරුවෝ
Kalakanni heththa muntna video thami mulinma krnna one manussayekta wipathak unama udaw krnna newe godak pin udaw kala hemotama 🙏🙏🙏
තෙරැවන් සරණයි අමිිමෙ ඔයාගෙ කථාවට
ළමයි බේරගන්න කැප උන හැම කෙනෙක්ටම ගොඩක් පිං❤😢
හරිම සංවේදී සිදුවීමක්...
අත්තට ම ගොඩක් දුකයි ...නන්ගි ඔයාලාට ගොඩක් පින් නෑ ති උනු ලමයිට නිවන් සුව ලැබේවා
තෙරුවන් සරණයි සොයූරිය ඔබට...
Great job, budu saranai, Jesu pihitai
ගොඩක් පින් ඔයාට අම්මේ
අනේ උදවි කල ඔබ සියලුම දෙනාට උතුම් දලදා සරණයි
බුදුසරණයි ඔබතුමියට.
ඔබ නම් සැබෑම මනුස්සයකම් පිරුණු ගැහැණියක්
ජේසු පිහිටයි අක්කේ ...🙏
ගොඩක් වටින වීඩියෝ එකක්
කෙලින් කතා කරන හිත හොද කාන්තාවක්. ඇත්තටම ගරු කලයුතු මිනිස්සු තමයි මේ.
බුදු සරණයි පිහිට වූ හැමෝටම ❤️
තුවාල වූ සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා .උදව් කල සියලුම දෙනාට ස්තුති සියලුම දෙනාට තෙරුවන් සරනයි
අක්කේ ඔයවගේ අය වගේ වාසනාවන් ❤️දිව්‍ය සුවය ශක්තිය ❤❤️❤️❤️❤️❤️
ඔබතුමියට බොහොම ස්තුතියි❤❤❤
මම පිරිමියෙක් හැබැයි මම ඔතන හිටියා නම් බයට මැරෙනවා කලන්තේ හැදෙනවා
බස් රථයක් මගීන් 40කට ආසන්න ප්‍රමාණයක් සමග ධාවනය කිරීමට ඔහුට මනා පලපුරුද්ධක් විනයක් තිබිය යුතුමය. අනතුරක් අවසානයේ බ්‍රේක් නැතිවූ බවක් ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවේ. නිවැරදි ගියරයේ රිය ධවනය නොකිරීමෙන් මේ විපත සිදුවිය නිවැරදි ගියරයේ රිය ධවනය කලේ නම් බ්‍රේක් නැතුව හෝ අනතුරක් නොමැතිව ධාවනය කල හැකිය. මීට පෙරද මේ මාර්ගයේ ගමන් කල යුධ හමුදාවට අයත් ලෝඩරයක් පැටවූ කන්ටේනර් රථයක් නිසා ත්‍රීරෝද රථ රියැදුරෙකුට ජීවිතය අහිමි විය. මින් පසුව හෝ රිය ධාවනයේදී මනා පලපුද්දක් විනයක් ඇති රියදුරන්ට පමනක් බර වාහන පැදවීමට අවසර දිය යුතුය. එසේ නොවන්නේ නම් මෙවන් විපත් ඉදිරියේදී ද සිදුවීම වලක්වා ගත නොහැකිය. යුධ හමුදාව හෝ පොලීසිය වූ පමණින් නීත්‍යානුකූල විනයාණුකූලව නිවැරදි තාක්ෂණික නොවී රිය පැදවීමද සියල්ල දන්න බව සිතීමද මෝඩ කමකි. එයින් රටේ ජීවිත දේපළ හානී පමණක් සිදුවේ.
ඔයා නියම අම්මා කෙනෙක් ඔයාට දීර්ඝායුෂ වේවා
ඔයාට සම්මා සම්බුද සරණයි අක්කේ ❤❤❤
Our great Sri Lanka people...may triple jem bless you all
ස්තුතිය ගම්වැසියන්ට
ගමෙි.ම්නීස්සු උදව් කරන්න ගොඩාක් පිං
Obathumiya niyama minis hadavathak athi uthum kenek devi pihiti obathumiyata ❤❤❤❤❤❤!!!!
Thank you immensely for helping them.May god bless you n all .
මේ වගේ අම්ම්ලා රටට සම්පතක්❤️❤️❤️
ඇත්තටම ඔබට ගොඩාක් පින්
හැමෝටම ස්තූතියි සියලූ දෙනා ට ගොඩක් පින් උදවු කරපු
We are human beings no deference each other. Respect for this human gods 🙏
අම්මෝ ඒ කතාව 🥺
මේ අම්මට ගොඩක් පිං.🙏🙏🙏
මනුස්සකම පිරුන ගැහැනු කෙනෙක් ඇයට ගොඩක් පින්
Godak pin අක්කේ 🙏
බොහොම පින්oyata

මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා
රොහලේ සිටින සියලු දෙනාටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

ඔයා ශේශ්ටයි මැනික
ඔයා අපේ සින්හල රැජිනක්