යළිත් වරක් 69ලක්ෂයකගේ ආදරය දිනාගත්තු පක්ෂය ගොඩ නගන්න අපි කටයුතු කරනවා | Chanaka Madugoda
HTML-код
- Опубликовано: 15 ноя 2024
- #ChanakaMadugoda #SLPP #ParliamentofSriLanka #Galle #lka #News1st #UNI2
යළිත් වරක් 69ලක්ෂයකගේ ආදරය දිනාගත්තු පක්ෂය ගොඩ නගන්න අපි කටයුතු කරනවා - චානක මාදුගොඩ
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌RUclips - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
මිනිස්සු චානක මාදුගොඩට චන්දය දුන්නා මිස පොහොට්ටුව කියන දහදුරා පක්ෂයට චන්දය දුන්නා නෙවේ. ඒක දේශපාලනයේදී හොඳ දෙයක් නෙවේ. මාදුගොඩට ඔහුව එතෙන්ට ගෙනාපු පක්ෂයට ලෙන්ගතුකම ඇති. ඒත් හොරු සමග ඉඳගෙන හොඳ පුද්ගලයෙකුට උනත් ජනතාවට සේවයක් කරන්න අමාරුයි.
බොහෝම සතුටුයි ඉදිරියට යන්න තව තවත් තමන්ගෙ පලාතට කරන්න පුළුවන් සේවයක් කරමින් 🙏🙏🙏
බොහොම හොඳ මනුස්සයා අවංක ව ම හොඳ කෙනෙක් ජය ජයෙන් ජය ❤❤❤❤
මිනිස්සු ඡන්දෙ දුන්නේ රට ගොඩනගන්න මිසක් පක්ෂ ගොඩනගන්න නොවේ. එ්ක තේරුම් ගන්න ..
Jayawewa 👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
එහෙම කියලා ආයෙම අන්තවාදියෝ ලවා අහිංසක ජනතාවට බෝම්බ ගහන්න එපා
ජාතියේ අවාසනාවට ඉපදුනු මේ අමන වසලයින් ඉක්මනින් අපාගතවේවා! ලක්දෙරණේ කිසිදිනක යලි නොඉපදේවා!
ඔබ නිවැරැදි පැත්තේ හිටගත්තා..රැල්ලට අසු නොවි...ජය..මොකද ඔබට වරම දුන්නේ මිනිසුන් ...චන්දෙ දාපු මිනිසුන් ....මනාප ය දුන්නේ මිනිසුන් ...ජන්දේ නොදීපු උන් ගේ කතා කුමට ද???
Jaya wewa
කකුලේන් අදින්න හදන්න එපා
kakulen newi mile gahkin adinn ba dn thiyn widyt. 2/3
❤
❤❤❤❤
සාදය හමාරයි සහෝදරයා ..3%ට වැටුනා නේද මහත්තයෝ ...මාලීමාවට ජයවේවා
සාදය හමාරයී හැදි ගැවිල්ල මාරයි
අපි දුන්නෙ මාලිමාවට . හැබැයි මූ ගාල්ලෙ හොඳ පොරක්.පොහොට්ටුවෙන් ඉල්ලුවෙ නැත්තන් මීට වැඩිය ඡන්ද හම්බවෙනවා
පලයන් බං
පක්ෂ ගොඩ ගන්න නෙවෙයි බන් කරන්න ඕනේ රට ගොඩගන්න බලපන්👍
සහතික ඇත්ත. 👍🏽 ජනතාවට අවංකව කොමිස් නැතිව සේවය කිරීමයි අවශ්‍යය.
Pohottuwata ජය වේවා
උබ හොදයි චනා.. උබ ඉන්න තැනයි අවුල... හොරු එක්ක ඉන්න එක උබට හොද නෑ...
ජයවේවා! ඔබට සහ පක්ෂයට
ලොවෙත් බැහැ ඔය නාමලයා ඉන්නකං
❤❤❤ bokka....konda kelin thiyan ...niyama sinhayek wagey hitapan...mokektawath pu..denna eppa....apey sadaadaraneeya naayakaya garu mahinda rajapaksha ❤❤❤❤❤
Ratata shapayak uba gon bayya
Aniwa
Thopita chandae daennae na ..❤
mona unath me wage sanyamayen katha karana Pohottuwek dakkamai…
නිවන්සුව
Yako.irisiya.karanna.apa
Me.mhapolowa.okoma.inna.ona
මුන්ට මොන මතවාදද...
මහින්ද ..නාමල් ...api oba සමඟයි
8000 aran kegahanna epa chuti putha... Nodanna tharama therenawa. A nisa igenaganna mahansi wenna...
Plz machan dont do that 😅
පව් ඔයාලා තාම තේරුම් ගිහින් නෑ භංග වුනේ ඇයි කියලා
2015 mahinda anduwa denkota .rata api hamoma hodata idiya .balamu me aiyala khmda meka sura purayak karana wdya ..Ara tel walin 50k amathige sakkuwata kewwa .dn kaage sakkuwata danne na yanne..danne nathi nisa ahanne.
😂 Ugandawata salli yawwa kewwa.aye Ara nilanthima kewwa .na eka giwisumak ekka e rate salli mehe print krala ehe yawwa Kyla..mathakada e boruwa.
😂 Anura sahodrayama stage eke kewwa..tel polin walata me arthiketa wagakiyanna ona ranil maiththree anduwa Kyla..gotabaya paw kewwaa.mathkan danne na kattiyata kewwa boru tika
ඉතින් යකෝ ඔය උබ කියන ඔය ටිකම උබලගේ පොහොට්ටුවේ හොරු ටික මැතිවරණ වේදීකාවේ කියෙව්වනේ.ඉතින් මිනිස්සු 68 ලක්ශයක් ඔය ගොන් කතා පිලිගත්තේ නෑ.මිනිස්සු ඡ්න්දේ දුන්නේ මයිනත් එක්කම උගේ හොරු රැල අතුගාලා දාන්න මිසක් හාල් පොල් ගෑස් තෙල් වලටවත් පඩි ඉල්ලල නෙමේ.උබලා වගේ බත් කන ගවයින්ට නොතේරුනාට ඒක රටේ අති බහුතරයක් මාලිමාවට හැරිලා ඉවරයි.පරණ තැටියක් ආයේ ප්ලේ කරන්න එපා බන්.අලුත් විදිහකට හිතපල්ලා.මේ රට දියුණු වුනොත් ඒක අපි හැමෝටම තමයි.කුහක වෙන්නේ නැතුව ජනමතයට ගරු කරලා අන්ත පරාජය පිලිගෙන දැන්වත් රට විනාශ කරපු උන්ට කඩේ යන්නේ නැතුව අනාගතයේ හරි දරුවන්ට හොද අනාගත රටක් හැදෙන්න උබලාගේ වහල් මානසිකත්වයෙන් මිදියල්ලා.
😂
සිංහල jatiyata mula amathaka වුණාට apita හොඳට මතකයි
Api කවදාවත් මහින්ද mahatttyaaa අමතක karanee
Ayeth enda hadanne rata kala thopita horakam karandada
Hitanna epa ..comment tiyenee jvp..
Malimawe withari kiyala