Like the way ur developing, driving and growing the character Aseni, a Brite mischievous carefree teenager, longing to be loved, the home front is not a conducive environment for her and the love of her life, her Grand Father. nice stuff,
Palamuwa deran nalikawat hdpiri betiyan awnka adar stutiya pudakarami . Nisani tech asni nenal denna wanaw ada tisankat nisani akmeti bewa keynna hrima lssanai may balana siyalu dana tama suba rthtryak budu saranai devi pihitai!!!🌷🌷🌷🌹🌹🌹⚘⚘⚘❤❤❤🖒💟💟💃💃💃😍😍😍🇱🇧🇱🇧🇱🇧 C u
අම්මෝ මහීගේ බැල්ම...ඒ ආදරේ නම් පට්ටයි අනේ...
දසුනියා නියමයි..ගොඩක් ලස්සනයි නංගි ඔයා.....රඟපානවා කියලා දැනෙන්නේ නෑ.ඇත්තටම ලස්සනයි ...
තිසංකයි,නිෂානි ටීචයි සීන් වලට කැමති අය ලයික් කරමු...
අසෙනිගේ හුරතලේ....❤️👌👍 අදත් මාර ලස්සනයි කථාව ....
Hm..
හැමදාම sangeethe එනකම් බලන් ඉන්නේ කවුද ane ? 💗💗. අසෙනියි මහි දෙන්නට මම විතර da කැමති .කැමති අය ඉන්නවානම් like එකක් දාගෙන යන්න අමතක කරන්න epa 💗💗💘💘💖💖
amandi malisha Madampitige අනිවා....චුට්ටක් හිනා වෙන්න මාව බලන්න
⏳ඇත්තම කියනවනම් වෙනද මුලටම බලපු කතා දැන් අන්තිමට බලන්නෙ සංගීතේ නිසා ⏳
ඔයා විතරක් නෙවෙයි අපිත් කැමතියි
මම කැමති ඔයාට ඔයා එනකම් තමයි මමනම් බලන් හිටියේ
Hmmm
අසේනියි ටීචයි නෑනලා වෙනවට කැමති අය කෝ බලන්න
Hashini udeshika 🤗
👍
චුටි මැනිකේ.කට.වැඩි.
Ahemada asa hitapan man kiyannam ammata
@@nalinjayawekrama3011 😱😱😱😱😱😱
නිශානි පන්ඩිත වෙන්නෙපා තිසංක දූවයි ඔයාවයි ආදරෙන් බලාගන්න හදන වෙලාවේ බාරගන්න හදන වෙලාවේ ඒ ආදරේට පිටුපාන්න එපා...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️
Hm..
නෑනත් ලස්සනි අසේනිත් ලස්සනයි❤❤❤
නිෂානි ටීච හැමදාම තිසන්ක සර්ගේ හිත රිද්දනවට අකැමැති අය කෝ like කරමුද friends 💗💗💗
sanduni jayalath අපිව බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න
අද නම් මහී හරිම ෂෝක් දෙන්න
අම්මෝ මහී ඒ බැල්ම😍😍😍😍
දෙන්නා එකතු වෙලා කොල්ලව බයිට් කරා නේද ?😃😃😂😂
Dinu Jayakodi ඒක තමා නේද අනේ
Eka thm..gm all
@@tharuprincess138 Ow nango gm
@@දිමුතුදිමුතු-ට1ද Heee ow ow 😃😃Good morning ayya
@@adcreations593 Gm nango
මහී ඔයා නම් හිතුවක්කාරයා ආදරේ හිතෙනවා හැන්සම් බෝයිe❤️❤️❤️❤️💋💋💋💋💋💋💋❤️❤️❤️❤️❤️❤️
අසේනිගෙයි නිෂානි teachergei scene එක නම් ෂෝක්..අපිත් ගොඩක් ආසයි ටීචර්ගෙ සාරිපටේ එල්ලිලා යන්න.Gn.Bs yaluwo hamotama
බුදු සරණයි good night
Ow nanga....gm..
AD Creations Gm akki.bs
@@tharuprincess138 bs..nanga..
Ow neda nango😃😃GM
ලස්සනයි සංගීතේ .....💞💞💞
ඔව් අම්මා
Like the way ur developing, driving and growing the character Aseni, a Brite mischievous carefree teenager, longing to be loved, the home front is not a conducive environment for her and the love of her life, her Grand Father. nice stuff,
අම්මො අසෙනි නම් මහා දගකාර කෙල්ලෙක් සාරියෙ එල්ලිලා තව පොඩ්ඩෙන් ටිච වැටෙනවා. පිස්සු 👧
Srima Senevirathna අපිවත් බලල හිනා වෙන්න
Ticha I love you
ලැම්බා පුතා සහ පොලා පුතා රගන රංගනය පරිපූර්ණ යි
Lavan Abhishek aiya's expressions🥺🥺
අසිනියි ටිචයි හරිම එකමුතුයි නේ
Asingei tichar gei seen aeka na ada patta ma patta aaa👍👍👍
Aseni danimak adinawa dakala ne....aneee asai
ටීචර්ගෙ චරිතය ලස්සනයි දුකයි සර් ගේ ආදරේ හරිම සුන්දර ආදරයක් ටීචර් ගොඩක් ආදරේ තිසන්ක සර්ට
අසිනියි ටීචයි නම් ශෝයි අනේ. මරු නෑනලා දෙන්නා .😕🎚️🌹🌹🌹🌹🎚️😕😍😍
අසේනි ඔයා කරපු දේ නම් නරකයි හොදද..පව් මහී.....
වස්ති vs රැට්ටා vs රජා vs පොල් කරූ vs ජනයි ප්‍රියයි ගැටුම සජීවී විකාශය බලන්න එන්න අපෙ චැනල් එක පැත්තෙ
Hai
@@Quizeti නියමයිමචාන්
අසේනි ඔයා නම් මාරයි ඈ.....👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎶
@@akilanuwan5961 ow ..
අම්මෝ ........මහී ඒ බැල්ම....❤😘
I really like Ashani, she's reminded my childhood,
Aseni nm shork ane....... ko blnn asenit kmti aya.... 😍😍😍😍😘😘😘😘😘
අනේ මේ සියාගේයි අච්චීගේයී රන්ඩූව ඉවර වෙලා ආදරේක් ඇති උනොත් නරකද... පව් සීයා 😢😢😢😢😢😢😢😢😢😢😢
ජිවිතේ ඇත්ත රන්ඩු දැකලා නැද්ද
Niranjala Kumari අක්කියෝ අපිවත් බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න
@@banukakumara1555 තාම නෑ අලේ🌷🌷🌷🌷🌷🌷
@@prabacreations111 ඔන්න එහෙනම් සබ් කරා මල්ලියෝ🌷
👍
අසෙනි මහිගෙයි ආදරය තම හොදම කියන අය කෝ බලන්න.
අනේ.....තිසන්ක අන්කලුයි නිශානි ටීචයි ඉක්මනින් සෙට් වෙනවට කැමති අය කො....
හැමදාමත් ආදරේන් බලන කතාව 🌷🌷🌷🌷🌷🌷❤️❤️🌷❤️🌷❤️🌷🌷🌷🌷❤️🌷🌷❤️🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️🌷❤️❤️🌷❤️🌷❤️🌷🌷❤️🌷
අනේ අපොයි මෙි ආචිචිගෙයි සීයගෙයි අඩ දබරෙ කවද ඉවර වෙයිද නිෂානි ටීචයි අසෙනියි මරැ ඉදිරියෙදි නෑනල දෙන්නනෙ😘😘😘😘
අද කතාව නම් නියමයි
අදත් ලස්සනයි 💖
Aseni is so cute snd fun girl.
Heeeeeeeee අසෙනිට වගෙ අපිටත් එ වගෙ අතිතයක් තිබ්බා .මරු අසෙනිගෙයි ටිචගෙයි love eka.ewage kotas danna lassanai asa hitenawa blnna tisankagei teacher ewa aduine
අශිනී ඔයා නම් ❤❤❤❤
Dasuni ur the best ...ur the most beautiful girl in this drama ..❤❤❤
I think yes,she's a pet.😅😅
මෙහෙම නෑනලා ලැබෙන්න පිං කරන්න ඕනා අසේනි කෙල්ලේ... 🌹😘❤🌹😘
.
.
.
.
මගේ අක්කත් එහෙමයි කැමති කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්... 😂😂😂🔫🔫
😂😂
@@poornimakowshalya6162 😂🔫🔫
Koo akka😛
😊😊😄😄
මෙයත් නොදන්න දෙයක් නැ
අම්මෝ ටීචර්යි අසෙනියි
සුදු මූනයි හුරතලයයි හරි අවදානම්😉(දසුනි)
කතාවට අච්චියා ඔනෙමයි කියන අය කො ..ලයික් කරහල්ලා😘😘😘😆
Oya. naki gani nati taramata mama kamati
😆👍
හුරතලේ❤️අසෙනි
අලුත් නමක් බෝදිලමා🤪🤪🤪🤪🤣🤣🤣🤣🤣👀👀👀👀👀👀👀👀👀
මහී දාන බැල්මටනමි කෙල්ලො ගෙ මායාමි කැලෙ පටිට ඇක්ටින් මහියො
නියමයි සියියේ අද නම් දුන්නා අච්චිට කට උත්තර නැති වෙන්න
කමෙන්ට් බලන්න ආපු යාලුවො සාදරයෙන් පිලිගන්නවා ....like එකක් දාන් යමු....
Aseni pissi....mn asai aseni danimak ආදීනව dakinne..lassanata tiyai danimak andoth
Wooow..mahi aseni ummmma .hari sokkkkkk paw mahi aneeeee mstti aseni...oy hari හුරතල් ..
Dhannam sangeethe lassani kiyana aya like karamu ❤️❤️❤️❤️❤️
මේ ආච්චි මැරෙනකන් බලන් ඉන්නෙ මම විතරද😜😜😋
Dilan Prasad eka patta
😜😂😂🖕
@@dilanprasad3633 ඒ මනුස්සයා ලගදිම මැරෙනවා..ඇත්තටම😂😂😂😂😂😂😂😂😂
Ehma kynna epa ...
Na mamath. balagana. innaa. mala. gadara yanna mal wadamai aran. anichchawata. sankaraa
අනේ ඇත්ත සීයේ ඔය ආචිචිමැරිලා ඔය ගෙදරින් යන් පෙරේතයෙක් වෙලා 😂😂😂😂
Aseni n teacher 😘❤😍
Hoda kathawak hama pathekadayakma hari apuruwata mathukaragena leyapu kathawak thanks
තිසංකගෙයි.ටීචගෙයි ආදරේට.මම.නමි කැමතියි
සංගීතේ upload කරන්කන් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු එකා මං විතරද.මහි අසේනි නැති එපිසෝඩ් එකක් මට නම් අතපය නෑ වගේ.. මටත් subscribe පාරක් දෙන්න යාලුවනේ....
Jola Production 🙋🏼♀️🙋🏼♀️
@@PICZ7 👍
VinG අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න
@@prabacreations111 කරලා තියෙන්නේ සහො..
ඇත්ත බන්..
ඔයා නං හරිම හුරතල් අසේනි බුදු සරනයි
දසුනිට කැමැති අය කෝ
Api kamathi
මට
I don't understand sinhalam. But the guy talking to the lady in pink saree looks like Sahid Kapoor!
they should really put english subtitlessss
Mama asai ashini mahi innakota adath lassanai sandita.
ඇයි අනේ මෙ තිසන්ක සර්..... මෙච්චර නිෂානි ටීචර් ගැන හිතලත් එයා තිසන්කගේ හිත රිද්දන්නේ
Hansani sindu kiyanna wagema ranganayatath dakshai Lassanaaaai💝💝
අනේ....කවදද අප්පා මහීලා දනුකගෙ වෙඩින් එකෙ play කරන්නෙ .....මෙ එදිරි මුනි..අන්කල් ....ඔයා අපිට ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො....ඉක්මනින් ඒ episode එක දාන්නො....❤ ❤ 👈👈🙏🙏
ane sok ane aseniyi nishani tchr yi.. denna langadima yaalu wei wage..asee mahee scene eka nam maru..best on screen couple..
chami girl අපේ සීන් එකත් බලන්න
ඔන්න කලින්ම අවා සංගීතය බලන්න, ,,,,හැමෝටම බුදු සරනයි, ,,,,💝💝💝💝💝💝💝❤❤❤❤❤❤❤අදරේයි හැමෝටම 👌👌👌👌👌💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤
kanthi weerakoon kanthi weerakoon අපිත් ආදරේයී අපිවත් බලන්න
PRABA CREATIONS ප්‍රභා ඔන්න ඵහෙනමි සබි කරා මල්ලියෝ 👈👍👍👍👌👌🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷
Akila Nuwan ඔයත් පරේසමෙන්, ,,,, බුදු සරනයි 🙏🙏🙏🙏🙏අපේ පැත්තේත් ඇවිත් යන්න ඵන්න අකීල මල්ලියෝ, ,,,,,🙋🙋🙋🙋🙋💝💝💝💝💝💘💘💘💘💘💘
Akila Nuwan 👍👍👌👌
kanthi weerakoon kanthi weerakoon tnx akkooo hamadama inna video balanna
Ane mewa nanala labanna pin karanna one lassanai adath katawa 😘😘😘😘😘😘
ASHENIGE SEEN HARIMA LASSANAIY.
ලැම්බාටත් හරි 😂😂😂
Eka pattama ❤ ekak wei
සන්තෝසෙට " හූ" කියඋනා බන්..
🤣🤣🤣🤣
😁😁😁😂
@@akilanuwan5961
Kawda hello thambinge rate inna?
Matada qwe aka?.
Asenigei teacher kotas tika lassanai අසෙනිට ටිචට love you kiwwaaa hiiiii
Ayyo biso achchi mune me Kap wadine alu gawa wage danmama gedarata wahuna boothayek wagene
ආච්චිනම් මැරුනත් යන් නැති වෙයි වගේ..................🤣😂😁😁
Polati lambatai kamthi aya like ekak dagena yannako
ලසිත් මාලිංග...miss you....last day...26..❤️❤️❤️ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
pasal kale sundarai. eya wachanayen kiwa noheki.adareth sundarai. newathila balana vita hithata maha dukai
Lassanay❤❤❤❤😊😊😊😊
Geethma's aciting is effortless.makes every moment natural.geethma සහෙලි උනා නම් අනුහසා ගොඩ.වෙලාව තමයි
ටීච i love u .....😍😍😍😍😍😍❤️❤️❤️❤️
ආච්චි innakotath maru aneee....aketh podi gathiyak tiyenawa...perethayek unath me gedaranee😂😂😂😂..ammooo achchi ...
Asini nam maru.. hari adare hithenawa
ලස්සනයි ලස්සනයි ගොඩක්
මෙ ස්කෝලේ ඉන්නෙ මෙ ට්චර් සර් විතරද
ලැම්බා ගොඩ යන පාටයි😒😒😒
😍
😘🖕
@@dilanprasad3633 කතාව
Godak lassanaiii adath😍
අසෙනිගෙ වගේ ආදරයක් School කාලේ මටත් කිබුනා.ඒත් එයා මාව දාලා මේ ලෝකෙන්ම යන්න ගියා😔😔 මං තනි වුනා
라시가라시 අඩේ ගනන් ගන්න එපා මචන් මටත් දුක හිතුනා ඒකට😕😓
@@dilshanmilindasilva3777 ඔව් බං අපි හිතන පතන දේම අපේ මේ ජීවිත ගමනෙ වෙන්නෙ නෑ කියලා මං තේරුම් ගත්තා
Ane godak duka hithuna api hithana pathana hamadema apita labenne na eka thamaiii me sansare hati puluwan tharam pin karanna me wage akal maranayak Labana athmediwath eyata nolabewa kiyala
😢
😢😢😢😢හැමදේම අනිත්‍ය සහෝදරයා .
බිසෝ powder නානවද මන්ද
teachergeyi asenigeyi love eka nm patta
Ko
ලස්සනයි
Thisankai teacheraui ekathu wenawata kamathi Aya like ekak dagena yannako
ලස්සනයි ❤❤
LASSANAI
Adat❤❤❤❤❤❤❤
බිසෝ ඔයා අපේ ආච්ච් වගේ අලේ ..😂😂😂
Aseni, Maheege ගෙදර යන්නෙ කව්දදො
හෝව් හෝව්...මගෙ ටීචර් අක්ක ...වැටෙයි වැටෙයි..බලාගෙන ......😂😂
Ubala ragapanawa wagema thama ubala supireyata sindu kiyannath puluwan bn ...
........
........🤗🤗🤗🤗🤗🤗🤗
Ape guruwaru mehema na ape hamuduruwane.....😂😂😵
Me Aseni nam godak adarei oyata
Asenigei Ishani teachergei scenes balanna asawen inne mn witharada ♥️
දසුනි නම් පට්ට
Eya pattama lassanai act karanawa
එය සුදු පොල් බැවාට මම කැමති බන්😄😄😄😄😄😄😄
Kollo sudu unata rawatanna APA harida anthimeta rupeta rawatila anthimetama ube jivitha vinasa waii
Palamuwa deran nalikawat hdpiri betiyan awnka adar stutiya pudakarami . Nisani tech asni nenal denna wanaw ada tisankat nisani akmeti bewa keynna hrima lssanai may balana siyalu dana tama suba rthtryak budu saranai devi pihitai!!!🌷🌷🌷🌹🌹🌹⚘⚘⚘❤❤❤🖒💟💟💃💃💃😍😍😍🇱🇧🇱🇧🇱🇧 C u