Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒකෙන්ම පේනව මුන් කරන්නෙ බොරුව.රටින් ගෙන්නල අඩුවට දෙද්දී මුන් කෝමද අඩු කරන්නේ .
මූ නම්. Revichcha. Akek
රටින් ගෙනත් අඩුවට දෙමු අපි කැමති😁
රටින් ගෙන්නම ඔනි.ඔය සන්ගම් වල උන් තම ඔය ගේම ගහන්නෙ
මම නම් කියන්නෙ 55ටවත් කන්න හොඳ නෑ.උන්ටම කන්න කියන්න
හොඳ වැඩේ . බිත්තර මාපියාව නවත්තන්න ම ඕන
පර බල්ලෝ බිත්තර ගිනි ගානට දෙන්නේ.. අනිවාර්යෙන් ආනයනය කල යුතූ මයි
අනිවාර්යෙන් ආනයනය කල යුතුය
බිත්තරයකට යන වියදම ඒක දන්නේ කිකිළියෝ😂රටින් ගෙන්වන එක තමයි හොදම දේ.ලොකු එවුන්ට බැන්නට හැම එකාම එකයි ගසාකන්න රුසියෝ
Ratin බිත්තර ගෙන්වනු
රටින් බිත්තර ගෙනාවා කිව්වා විතරයි බලන්න බිත්තර වල ගණන් අඩු කරපු හැටි මෙහෙම th මිනිස්සු
ගෙන්නම ඔනා කාලකණ්නී
ඉතින් 20 ට දැන් දෙන්න පුලුවන් නෙහ් ඒ කියන්නේ 😂😂😂😂😂😂😂
ඒක නෙ ඉතින් ඒකෙන්ම පේනවා නේද කරලා තියෙන්නේ බොරුවක් කියලා
කිකිළියො දන්නව නම් උන්ට තියන මාර්කට් එක උන් බිත්තර දාන එක ස්ට්රයික් කරනව...
🤪🤪🤪 හපොයි ඒක
අනිවාර්යයෙන්
බිත්තරයක් අඩුම ගානේ විසිපහකට වත් දෙන්න පුළුවන්
බිත්තරයක් 55 යිලු..ඉතිං සංතෝසයිලු🤣🤣🤣
අනේ මන්ද බන් මුන් කව්රු හරිද කව්රු වැරදිද කියල අපි අසරණ වෙලා ඉන්නේ 🙏🙏🙏
නරක් වීමට ආසන්න බිත්තර තමයි 55ට දෙන්නේ 😂අපි නොදන්න බිත්තර නිෂ්පාදකයෝ 😂
55/= ට බිත්තර දෙනකොට සන්තොසයි ලු රුපියල් 16 ට 17 ට තිබ්බ බිත්තර 😁😁
ආනයනය කරන්න
2500න් බිත්තර කීයක් කන්න පුළුවන්ද බන්දුල මාමේ 😎
45
එකෙක් කියනවා බිත්තරයක් හදන්න රු 50ක් යනවලු උන්ට 50හෙ කොලද දන්නෙ නැ කන්න දෙන්නෙ....තොපි වගේ උන් නිසා තමයි මේ රටට මෙහෙම උනේ සක්කිලියා....
දැනුත් බිත්තර රු. 20 /= ට දෙන්න පුළුවන් . බිත්තර මිල ඉහලට දැම්මෙ , සංගමයෙන් තීරණය කරලා කියලා පේනවනෙ . කෘෂිකර්ම ඇමතිට , ගාන ගෙවලා , මුළු රටේම අසරණ ජනතාවට රිද්දනවා .බිත්තර මිල අඩු කරන්න . රු. 20 /= ට බිත්තර දෙන්න . ( කලින් රු. 12/= ට 15/= ට තිබුන බිත්තර මිල ) ඒක අමතක වෙලා හැම දෙනාටම . ඒ මිලට බිත්තර දෙන්න බැරි නම් , පිටරටින් ගෙන්වලා දෙන්න .තරඟකාරිත්වය යටතේ , බිත්තර මිල අඩුවෙයි යසට .
ඉතින් දැන් 20ට දුන්නනන්ම් ඉවරනේ 20 නෙමේ හරි නම් බිත්තරයක් රුපියල් 10ට දෙන්න ඕනේ 🙂🙂🙂කවදා යයිද 2014 තිබ්බ බඩු මිලට ආයේ රට
ඒ,කියන්නේ මුං කරන්නේ තනිකරම බොරැව
ලංකාවේ වෙලෙන්දෝ😉😉
අපිට. Gema නෙමෙයි. ඉල්ලන්නේ. අඩුවට. Pakayo. මුන් වගේ කාලකන්නි ඉන්නකම් මේ රටට හොඳක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද
මාසයක් බිත්තර නොකා ඉම්මු
අපි නම් මාස දෙකකින් කෑවේ නෑ.ඒත් ඒක අපේ පවුල විතරක් කරල මදිනේ
ඒ කියන්නේ මුන්ගෙ තියෙන මාපියාව.බිත්තර නොගෙන හිටියා නමි මාසයක් නිකමිම මිල බහිනවා.මස් නොකා හිටියා බිස්කටි නොකා හිටියා මිල නිකමිම බැස්සා.ඒ වගෙ බිත්තර නොකා හිටිපියවි.
හොද වැඩේ හොර බේසිකේ පුතාලා ටිකට. දැන් තොපේ බිජු ගෙඩිය තොපිම තම්බන් ගිලපියව්.
🤣🤣🤣 හරිනේද දැන්😝
අපේ කිකිලියෝ දාන්නේ රත්තරන් බිත්තර කියලාද මේ නිශ්පාදකයෝ හිතාගෙන ඉන්නේ?
පිට රට්න් ගෙනෙව්
.මුන්ගෙ බිත්තර නොකා මාසෙයක් හිටියනම් හරි
Ou. Ethkota narak wela wisikranakota aduwen dei..masayk noka hitiynm ati.. Okkomal ektu wela
munta 20 denna pulwan mun මිනිස්සු maran කන්න හදන්නෙ Ratin බිත්තර genna one
එතකොට මුන් කියන්නේ බොරු නෙ ඩොලර් ඇතිවෙන්න ඇති
අපිට 20ටත් එපා 25ත් එපා මහත්තයෝ ..😁😁😁😁
ටික කාලයක් බිත්තර නොකා හිටියනම් ඔය කටවල් ටික නිකන්ම වැහෙනවා. ඔබ බුද්ධිමත් වෙන්න. ජාවාරම්කරුවන් නැති කරන්න හැකියාව තියෙන්නෙත් ඔබටමයි.
20 දිපං කෝ බිත්තර .
එහෙනම් ඇයි බං දැන් 20ta දෙන්න බැරි. 😖🤔 බොරුව තියෙන්නේ බං
පෙබරවාරි වෙනකම් බිත්තර නොකා ඉමු..යක්කයනි...හි ..හි..
රටින් ගෙන්වීම කරපල්ලා ඉක්මනින් බිත්තරකාරයෝ මකබෑවිලා යන්න
ලුණුගම්වෙහෙර අද බිත්තර මිල රුපියල් 70 යි 2023-1-4😢
දැන් අඩුවට දෙන්න පුලුවන්නම් බ්ත්තර කාරයෝ මෙච්චර දවසක් උන්ගේ අම්මට හැමනුනාද.....??????
මහම මහ කාලකන්නි ඉන්න රටක්.අවස්තාවාදි තිරිසන්නු.නොදකින්.
ඔකුන්ට ගහන්ඩ බැරිද?
එහෙනම් ඉතින් රටින් ගේනකල් හිටියේ මීට කලින් 20 ට දෙන්න තිබුනා නේ අපරාදේ නෙ මිනිස්සු අසරන කරන්නෙ
ඇයි දැන් 20 දෙන්න බැරි මුං බොරු කරන්නේ.25දෙනකම් බලන් ඉන්නෙ.
ඔව් ඉතින් කාලකන්නී බල්ලෝ ඔක්කොම කරන්නේ අහිංසක මිනිස්සු හූරාගෙන කන එකනේ,යසයි ආනයනය කරපල්ලා
මුං ලබන ආත්මෙ ඉපදෙන්නෙ කුනු බිත්තර ඇතුලෙ.
😂 මූ යකෝ
කෑ# බලු වැඩ..
මුන්ව ගස් බදින්න කට්ටිය එකතු වෙයල්ලකො.
Ratin genath denna eka hodai sakkli balanata unta oni විදියට නටන්න denne nathuwa
ආනයනය කරලා හරි මේ මාපියාව නැති කරන්න ඕන බිත්තර 25ට දෙන්න පුළුවන්
Ithin buruwo 20 denna puluwan nam 65 denne ubalata pissuda? 225 wagema sapayak thamai me business katayoth..
ඉතින් යකො දැන් 20 දියන්කො තොට පුලුවන් කියන්නෙ
දැන් කොහොමද අඩුවට දෙන්නෙ
අනේ බන්දුලයෝ දැන්වත් ගෙදර පල ඔව් බිත්තර රටින් ගේනකො ට රු 20 ක්වත් මේඇමතියො අතර බෙදෙනව එහෙවු පාදඩ දේශපාලුවො ඉන්න රටක් ඒකෙ දෙකක් නෑ
එහෙනම් වේ$ගේ පුතො දැන් දීපන්කෝ.....
55 ට ගත්තම සතුටුද බං ....
ඉතිං යකෝ දැං 25 දිහංකෝ..
බිත්තර මිල ගණන් ඉහළට.කන්න එපා. වර්ජනය කරන්න. එයයි ඔබට දිය හැකි හොඳම දඬුවම.
Anivaryen rating bittara genath..mafiawa paraddamu...duppathage kema..
බිත්තර නොකා මාසයක් හිටියොත් මුංගෙ බිත්තර කුනු කරන්න ඔිිනේ.
30ට දේන්න ඹන
20 දෙන්න පුළුවන් නම් තොපිට වැහි නැති එලි පල්ලෙහාට ඒවි මෙතරම් දවසක් 60. 70 වට දුන්නට
Aththatama genna pls
Sathutui harima..ane ape harak tika...mun andanawa lassanata..indiawe ekala hodai
යකෝ මුන්ද බිත්තර දාන්නේ.. හොර වෙලඳ කාලකන්නි
මුංගෙ බිත්තර එපා රටින් ගෙනල්ලා කන එක හොදයි , 60 ක් 70 ක් දීලා බිත්තරේ ගත්තට කිසි රහක් නෑ පාංපිටි වගේ කහ මදේ සුදු පාටයි...🥲🥲🥲🥲🥲🥲🥲🥲
නැති බිත්තර දැන් එන්නේ කොහොමද ? මුන් ඔක්කොම හොරු
DEN DEEPANKO PAKO. PASSE MONAWADA
කිකිලියනි.. මම එ strike යට කාලයයි 😃
බිත්තර රටින්ගෙන්ඩ ඩොලර් තියනව එතකොට
Eheme kiyele lemeinteweth biththere noke innede kiyenne, wene delete tiyene doller heri dele me welewe biththere genne one, mun hedenne biththere siyete heri dile lebe genne
Yako masayak noka idapan owa lassanata enawa ganna
Fb post karamu නොකා inna
අනිවා.
Ithin 20ta dn idnma dipanko yko..25ta genakan in nathuwa..😐
තොපිවාගෙ කාලකන්නි පිරිසක් අඩුවට දෙන්න පුලුවන්කම තිබිලත් තොපි වැඩි මිලට දෙනව.මේව තොපිට මේ ආත්මෙම පලදෙනව.උබලත්් බිත්තරෙකම ඉපදේවා.මෙව සෙල්ලන් වැඩනෙමේ.
Ratin gena eka hodai
Ratin bittara genwamu.
Henama gahapan
Ratin gennama one
කිකිලියෝ ඔය සීන් එක දන්න හින්දා දැන් වැඩිය පුප ඉරාගන්න යන්නෙ නෑ ...
20 ta denna puluwannam. Dan me nispadakayo, පාරිභෝගිකයන් මරාගෙන කන්නවා නොවෙද?
එතකොට ඇමති උගේ දුවව දුන්නොත් උඹත් උඹගේ දුවව දෙනවද බල්ලෝ
තොපි සේරම අපි ලගදිම එලවනව
ඒකරල බිත්තර කියුබාවෙන් ගෙනල්ලා දෙනවද
ඇමතිගේ අම්මා මතක් වෙන අය කෝ
Ee ai
Harine amaruwa🤭🤭
Ratin gannama ona
pita ratin gannala danna oni
Gennapiyaw
තොපිට හෙන ගහපිය
Lankawa dan kalu kada business karanne.
Ithin dan dipanko 20
Then you have to sell egg in to 20 rupees, if not need to import, people should not allow for this monopoly of the egg farming people
thopi ballo
කරන්න ඕනේ රටින් බිත්තර ගේන එක නෙවෙයි සත්තුන්ගේ කෑම වල මිල අඩු කරන එක
20 thamae hare gana
Kalakanni hetthake
Yasai oya sangam wala unta
AI oyalata rating gennala aduwen Denna hadaddi kalabala wenne AI.Gennuwoth oyalata aduwen Denna puluwannam Eka Ada indanma karannako.
ඒකෙන්ම පේනව මුන් කරන්නෙ බොරුව.රටින් ගෙන්නල අඩුවට දෙද්දී මුන් කෝමද අඩු කරන්නේ .
මූ නම්. Revichcha. Akek
රටින් ගෙනත් අඩුවට දෙමු අපි කැමති😁
රටින් ගෙන්නම ඔනි.ඔය සන්ගම් වල උන් තම ඔය ගේම ගහන්නෙ
මම නම් කියන්නෙ 55ටවත් කන්න හොඳ නෑ.උන්ටම කන්න කියන්න
හොඳ වැඩේ . බිත්තර මාපියාව නවත්තන්න ම ඕන
පර බල්ලෝ බිත්තර ගිනි ගානට දෙන්නේ.. අනිවාර්යෙන් ආනයනය කල යුතූ මයි
අනිවාර්යෙන් ආනයනය කල යුතුය
බිත්තරයකට යන වියදම ඒක දන්නේ කිකිළියෝ😂රටින් ගෙන්වන එක තමයි හොදම දේ.ලොකු එවුන්ට බැන්නට හැම එකාම එකයි ගසාකන්න රුසියෝ
Ratin බිත්තර ගෙන්වනු
රටින් බිත්තර ගෙනාවා කිව්වා විතරයි බලන්න බිත්තර වල ගණන් අඩු කරපු හැටි මෙහෙම th මිනිස්සු
ගෙන්නම ඔනා කාලකණ්නී
ඉතින් 20 ට දැන් දෙන්න පුලුවන් නෙහ් ඒ කියන්නේ 😂😂😂😂😂😂😂
ඒක නෙ ඉතින් ඒකෙන්ම පේනවා නේද කරලා තියෙන්නේ බොරුවක් කියලා
කිකිළියො දන්නව නම් උන්ට තියන මාර්කට් එක උන් බිත්තර දාන එක ස්ට්රයික් කරනව...
🤪🤪🤪 හපොයි ඒක
අනිවාර්යයෙන්
බිත්තරයක් අඩුම ගානේ විසිපහකට වත් දෙන්න පුළුවන්
බිත්තරයක් 55 යිලු..ඉතිං සංතෝසයිලු🤣🤣🤣
අනේ මන්ද බන් මුන් කව්රු හරිද කව්රු වැරදිද කියල අපි අසරණ වෙලා ඉන්නේ 🙏🙏🙏
නරක් වීමට ආසන්න බිත්තර තමයි 55ට දෙන්නේ 😂
අපි නොදන්න බිත්තර නිෂ්පාදකයෝ 😂
55/= ට බිත්තර දෙනකොට සන්තොසයි ලු රුපියල් 16 ට 17 ට තිබ්බ බිත්තර 😁😁
ආනයනය කරන්න
2500න් බිත්තර කීයක් කන්න පුළුවන්ද බන්දුල මාමේ 😎
45
එකෙක් කියනවා බිත්තරයක් හදන්න රු 50ක් යනවලු උන්ට 50හෙ කොලද දන්නෙ නැ කන්න දෙන්නෙ....තොපි වගේ උන් නිසා තමයි මේ රටට මෙහෙම උනේ සක්කිලියා....
දැනුත් බිත්තර රු. 20 /= ට දෙන්න පුළුවන් . බිත්තර මිල ඉහලට දැම්මෙ , සංගමයෙන් තීරණය කරලා කියලා පේනවනෙ . කෘෂිකර්ම ඇමතිට , ගාන ගෙවලා , මුළු රටේම අසරණ ජනතාවට රිද්දනවා .
බිත්තර මිල අඩු කරන්න . රු. 20 /= ට බිත්තර දෙන්න . ( කලින් රු. 12/= ට 15/= ට තිබුන බිත්තර මිල ) ඒක අමතක වෙලා හැම දෙනාටම .
ඒ මිලට බිත්තර දෙන්න බැරි නම් , පිටරටින් ගෙන්වලා දෙන්න .
තරඟකාරිත්වය යටතේ , බිත්තර මිල අඩුවෙයි යසට .
ඉතින් දැන් 20ට දුන්නනන්ම් ඉවරනේ 20 නෙමේ හරි නම් බිත්තරයක් රුපියල් 10ට දෙන්න ඕනේ 🙂🙂🙂කවදා යයිද 2014 තිබ්බ බඩු මිලට ආයේ රට
ඒ,කියන්නේ මුං කරන්නේ තනිකරම බොරැව
ලංකාවේ වෙලෙන්දෝ😉😉
අපිට. Gema නෙමෙයි. ඉල්ලන්නේ. අඩුවට. Pakayo. මුන් වගේ කාලකන්නි ඉන්නකම් මේ රටට හොඳක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද
මාසයක් බිත්තර නොකා ඉම්මු
අපි නම් මාස දෙකකින් කෑවේ නෑ.ඒත් ඒක අපේ පවුල විතරක් කරල මදිනේ
ඒ කියන්නේ මුන්ගෙ තියෙන මාපියාව.බිත්තර නොගෙන හිටියා නමි මාසයක් නිකමිම මිල බහිනවා.මස් නොකා හිටියා බිස්කටි නොකා හිටියා මිල නිකමිම බැස්සා.ඒ වගෙ බිත්තර නොකා හිටිපියවි.
හොද වැඩේ හොර බේසිකේ පුතාලා ටිකට. දැන් තොපේ බිජු ගෙඩිය තොපිම තම්බන් ගිලපියව්.
🤣🤣🤣 හරිනේද දැන්😝
අපේ කිකිලියෝ දාන්නේ රත්තරන් බිත්තර කියලාද මේ නිශ්පාදකයෝ හිතාගෙන ඉන්නේ?
පිට රට්න් ගෙනෙව්
.මුන්ගෙ බිත්තර නොකා මාසෙයක් හිටියනම් හරි
Ou. Ethkota narak wela wisikranakota aduwen dei..masayk noka hitiynm ati.. Okkomal ektu wela
munta 20 denna pulwan mun මිනිස්සු maran කන්න හදන්නෙ
Ratin බිත්තර genna one
එතකොට මුන් කියන්නේ බොරු නෙ ඩොලර් ඇතිවෙන්න ඇති
අපිට 20ටත් එපා 25ත් එපා මහත්තයෝ ..😁😁😁😁
ටික කාලයක් බිත්තර නොකා හිටියනම් ඔය කටවල් ටික නිකන්ම වැහෙනවා. ඔබ බුද්ධිමත් වෙන්න. ජාවාරම්කරුවන් නැති කරන්න හැකියාව තියෙන්නෙත් ඔබටමයි.
20 දිපං කෝ බිත්තර .
එහෙනම් ඇයි බං දැන් 20ta දෙන්න බැරි. 😖🤔 බොරුව තියෙන්නේ බං
පෙබරවාරි වෙනකම් බිත්තර නොකා ඉමු..යක්කයනි...හි ..හි..
රටින් ගෙන්වීම කරපල්ලා ඉක්මනින් බිත්තරකාරයෝ මකබෑවිලා යන්න
ලුණුගම්වෙහෙර අද බිත්තර මිල රුපියල් 70 යි 2023-1-4😢
දැන් අඩුවට දෙන්න පුලුවන්නම් බ්ත්තර කාරයෝ මෙච්චර දවසක් උන්ගේ අම්මට හැමනුනාද.....??????
මහම මහ කාලකන්නි ඉන්න රටක්.අවස්තාවාදි තිරිසන්නු.නොදකින්.
ඔකුන්ට ගහන්ඩ බැරිද?
එහෙනම් ඉතින් රටින් ගේනකල් හිටියේ මීට කලින් 20 ට දෙන්න තිබුනා නේ අපරාදේ නෙ මිනිස්සු අසරන කරන්නෙ
ඇයි දැන් 20 දෙන්න බැරි මුං බොරු කරන්නේ.25දෙනකම් බලන් ඉන්නෙ.
ඔව් ඉතින් කාලකන්නී බල්ලෝ ඔක්කොම කරන්නේ අහිංසක මිනිස්සු හූරාගෙන කන එකනේ,යසයි ආනයනය කරපල්ලා
මුං ලබන ආත්මෙ ඉපදෙන්නෙ කුනු බිත්තර ඇතුලෙ.
😂 මූ යකෝ
කෑ# බලු වැඩ..
මුන්ව ගස් බදින්න කට්ටිය එකතු වෙයල්ලකො.
Ratin genath denna eka hodai sakkli balanata unta oni විදියට නටන්න denne nathuwa
ආනයනය කරලා හරි මේ මාපියාව නැති කරන්න ඕන බිත්තර 25ට දෙන්න පුළුවන්
Ithin buruwo 20 denna puluwan nam 65 denne ubalata pissuda? 225 wagema sapayak thamai me business katayoth..
ඉතින් යකො දැන් 20 දියන්කො තොට පුලුවන් කියන්නෙ
දැන් කොහොමද අඩුවට දෙන්නෙ
අනේ බන්දුලයෝ දැන්වත් ගෙදර පල ඔව් බිත්තර රටින් ගේනකො ට රු 20 ක්වත් මේඇමතියො අතර බෙදෙනව එහෙවු පාදඩ දේශපාලුවො ඉන්න රටක් ඒකෙ දෙකක් නෑ
එහෙනම් වේ$ගේ පුතො දැන් දීපන්කෝ.....
55 ට ගත්තම සතුටුද බං ....
ඉතිං යකෝ දැං 25 දිහංකෝ..
බිත්තර මිල ගණන් ඉහළට.
කන්න එපා.
වර්ජනය කරන්න.
එයයි ඔබට දිය හැකි හොඳම දඬුවම.